ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෑන්ක්ස් අනේ.. මම අදයි මේක බැලුවේ... මාත් හදනවා ලේසි රෙසිපි එකක් නිසා හදන්නම හිතෙනවා..වෙන බිරියානි රෙසිපි වල වැල් වටාරම් ගොඩයි.. ඔයාට ගොඩක් පින්...අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්නම්... 💖👍🙏
Api haduwa.godak rasata awa.thanks oyata
අපිටනම් ගොඩක් වටිනා u tube channel එකක්... හරිම පහසුවෙන් ලේසියෙන් recipe හොයාගන්න පුලුවන්. හරිම රසයි.. ඒ recipe වලට කෑම හැදුවම..මගේ පොඩ්ඩන්ගේ කෑම වට්ටෝරු රස කරනවට ඔයාට ගොඩක් thanks.🥰🥰 ඔයා මනුස්සකම පිරුණු ආදරණීය සහෝදරයෙක් ඉතිං දිනෙන් දින දියුණුවට පත් වේවා..සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤
Thank you ඔයාට කවදාවත් බිරියානි එකක් ගෙදර හදලා නෑ ඇත්තටම අපි මේක හදන්නේ 3 වෙනි සැරේට ඇත්තටම හරිම රසයි මේ බිරියානි එක මගේ ළමයිනුත් හරිම ආසාවෙන් කෑවෙි බොහොම ස්තූතිය ❤🙏
Thanks😊
නොදන්නා රස කෑම දැනුම් සම්බාරයක් ඔබගේ වීඩියෝ තුලින් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි දිනෙන් දින දියුණුවට පත් වේවා..
Godak sthuthi hodata piliwelata kalabala nathuwa kiyala dunna godak pin.
මමත් හැදුව කියපු පිලිවලටම රසම රසයි ගොඩාක් ස්තුති මෙිදේවල් තවත් කේනෙකුට හදාගන්න කියලදේන එකට බුදුසරනයි ❤❤❤❤
හරිම අපුරුවට හැදුව ලස්සනයි වර්ණයෙනුත් පෙනුමෙනුත් බොහොම ස්තූතියි
හරිම රසයි මාත් මේ විදියට හැදුව. බොහොම ඉස්තුතියි 🙏
හරිම රසවත් කිසිදු රසකාර භාවිතා නොකර සෞඛ්‍යයට හිතකර ඉතාමත් අඩු මුදලකින් සෑදිය හැකි රසවත් බිරියානී එක මාත් හදනවා හෙට 🥰
මස්කරි කියන්න රසකාරක නෙවෙයිද දන්නෙ නැති නිසා අහන්නෙ
Harima pahasui nivase thiyana devalin sada gatha haki thunapaha eka kohomada hada ganne 😢
හරිම පිල්වෙලකට තේරැමි ගන්න පුලුවන් විදියට කියල දුන්න මම හිතනව ගොඩක් රස ඇති කියල නියමයි ස්තුතියි
අපි හදලා කලා ඉවරයි ස්තුතියි පුතා ට
ඔබතුමාට ගොඩක්ම ස්තූතියි ..කවදාවත් බිරියානි එකක් ගෙදර හදල නෑ....අනිවාරෙන් හදනව..ඔබතුමාට ගොඩක් පිං
Nilme t v
මේ විදිහට ම හැදුව හරිම රසයි.. ගොඩක් ස්තුතියි මේ වගේ රෙසිපි කියලා දෙනවට
මායි අම්මයි එකතුවෙලා මේක හැදුවා. ඇත්තටම මාර රහයි. අපි ගෙදර හදපු පළවෙනි බුරියානි 1.තෑන්ක්ස් මේ recipe එකට. තව තවත් ඉස්සරහට මේ වගේ ම කරන්න . ජය වේවා 😊💪👍
Inlyanfood
Wow I to need try to make your recipe thank you for sharing chef
මම මේ බිරියානි එක ඉස්සෝ දාලා හැදුව හරිම රසයි. ගොඩාක් ස්තුතියි ඔබට..
මේ වගේ රෙසිපි ගේන ඔබතුමාට බොහෝම ස්තූතියි. ඒ වගේම නිදුක් නීරෝගී සුවය පතනවා. තව තවත් මේ වගේ ලේසි රෙසිපි අපට දෙන්න.
අපිත් දැන් හදලා කෑවා. හරිම රසයි ❤
1
මාත් අද හැදුවා. රසයි.උපරිම රසයි.කන්න හිතෙන රසක්.හැබැයි සම්පූර්ණයෙන්ම ඔයාගෙ රෙසිපිය නෙවෙයි පොඩි පොඩි දේවල් අඩුයි.ඒත් 👍 නියමයි
ස්තුතියි රස ඇති කියලා හිතනවා අනිවාර්යෙන් හදනවා
ඔයා හදන බුරියානි එක මම එක දවසක් හදලා බැලුවා හරිම රසයි මගේ දුව ඉල්ලන්නේම ඒ කැ ම එක ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Bv শশষস
මාත් හැදුවා හරිම රසයි.. ගෙද්ර අයත් හරිම ආසාවෙන් කෑවා
අපිත් හදලා බැලුවා මාර රසායි බොහෝම ස්තූතියි
මම මේ රෙසපියට දෙපාරක් හැදුවා. හරිම රසට ආවා. අදත් හදන ගමන්. බොහෝම ස්තූතියි 🙏
මෙවැනි අඩුවියදමින් හදාගන්න කියලදුන්න ඔබට බොහොම ඉස්තුතී
මම දැන් මේ විදිහට නිතරම බිරියානි හදනවා...හරිම රසයි...ශරීරයටත් හිතකරයි ❤
මමත් දැන් හදලා කෑවා. රසම රසයි. බොහෝම ස්තූතියි. Good luck🙏🙏
buriyani thaniyama kanakota rasa madi matath one
0datumatagodakestte
3:58 😢 4:00 😢 4:02 by by by by😂🎉😢😮 by byXD by@@janakagunasekera
😊😊@@SusanthaSusantha-ve9ml
😮😮@@janakagunasekera
මමත් හැදුවා නියමයි රසයි ස්තුතියි ❤️❤️
Thanks puttha eiye mama haduwa harima rasai tikak davillai anith dawase miris aduwen dala hadanawa God Bless you.
ඇත්තටම හරිම රසයි වගේ හදලම බලමු හොඩාක් ස්තුති 👍👍
Thank ඔයාට මම හැදුවා අද 2වෙනි වතාවට . හරිම රසයි. පුතලා ආසාවෙන් කෑවා.
මාර රස රෙසිපියක්.හරිම රස පාටයි.මාත් අනිවාර්යයෙන්ම හදනවා
බොහොම ලස්සනට, පැහැදිලිව ,නිරවුල්ව කියලා දුන්නා 😊ස්තූතියි🙏
තක්කාලි දන්ඩඔනද😢😢😢
හරිම රස recipe එකක් .. thank you so much ❤❤
හොදටම පැහැදිලි කලා රසට ඇති හදල ම කියන්නම් thanks
හොදට කියලා දෙනවා පැහැදිලි. Thanks.සමහර ප්‍රෝග්‍රෑම් වෙල හරියට කියලා දෙන්නේ නැහැ.
අපි හැදුවා නියමටම ආවා හරිම පහසුවෙන් ඉක්මනට හදා ගන්න පුලුවන් උනා.ඔයාට tankiu .
ගොඩක් ස්තුතියි ඔබ ට. අද hawasma hadanawa..
Athhatama mey kaalayatama hariyana recipi ekak... 👌👌👌Baduwala ganan ekka balanakota.... Obata godak sthuthi.... Brother
මමත් හැදුවා හරිම රසයි. හිතුනු ගමන් හදන්න පුළුවන්. ස්තූතියි ඔබට
මමත් පලවෙනි පාර හැඩුවෙ අද මේක බලාගෙන..නියමයි thanks...
Oyage recipe eka ada heduwa.patta eke rasa Aarabi mechibus wage.thanks bro.jaya weaaa
අනිවාර්යෙන්. මේ. විදියට. හදනවා. ස්තුතියි. මල්ලි 👍👍👍👍👍👌👌👌👌👌👌👌❤️❤️❤️❤️
අපිත් හැදුවා හරිම රසයිඔබට බොහොම ස්තූතියි❤❤❤
මමන් හැදුවා හරිම රසයි සවුදි මැඩැම්ලා රසයි කියලා දැන් හිතෙන ගමන් හදන්න කියනවා ගොඩාක් ස්තුතියි ගොඩාක් වැද ගන් තෙරැවන් සරන
thanks
නියමයි පුතේ . මේ විදිහට හරි ලේසියි . රසටත්, ඉක්මනටත් හදාගන්න පුලුවන් . Thank you .
Boru karanna epa
Iiu ❤❤😊
U😊😊😊?Una
මාර රස රෙසිපියක්.❤❤ පස් වෙනි වතාවට අදත් මේ බුරියානියක් හදන ගමන් 💪💪👍
සිරාවටම😂
බුරියානි නෙවෙයි බිරියානි 😂😅
Very nice good testyv thanks
Ù
@@AvishkaYashali😅😅😊😅😅
හොඳට පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි .
,මම අද දවල් හැදුවා. හරි ම රසයි.
Excellent පුතා හරිම රසල් ඔයට ගොඩක් thank
Thanks
ෂා මරු මම නං හැදුවා, හරිම රසයි❤
එකනම් ගොඩාක් හොදට හැදුවා මාත් හදනවා දවසක අනිවාර්යයෙන්ම ...අද ආර්තිකේට ගැලපෙන බිරියානියක් ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ .ඔයාට සුබ අනාගතයක් තෙරුවන් සරනයි ❤❤
ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි
අපිත් අද දවල්ට හදලා කෑවා. හරිම රසයි ගෙදර තියෙන දේවල් වලින් නිසා අමුතු වෙන් දේවල් ගේන්න ඕන උනේ නෑ. මේ වගේ රෙසිපි ගේන්න ශක්තිය නිදුක් නිරෝගි හාවය පතමි. බුදු සරනයි.
හරිම රසයි ගොඩක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 👍👍👍❤️
😮
අපිත් අද හැදුවා....දැන් තමයි ඉවර වුනේ...හරිම රසයි ඒක....❤
ස්තුතියි මහත්මයා බිරියානි හදන විදිය කියල දුන්නාට❤
අපි හැදුවා හරිම රසයි පුතාස්තුතියි!!
ස්තුතියි මල්ලි ඔයාට..❤
ගොඩක් ස්තුතියි 🙏 🙏🙏🙏 දැනුවත් කිරීම ස්ම්බන්දව
අනේ හරිම රසයි. මම හැදුවා .ලේසියි. Thank you ❤
මම මේ බිරියානි බත් එක හදන ගමන් ඉන්නේ.හරිමසුවදයි..ඉක්මනින් හදා ගන්න පුලුවන්❤❤❤❤❤
හරි අගෙයි අපූරුයි පුතේ .හරිම පහසුයි .ජය වේවා !!!
මමත් මේ විධියටම හැදුවා දරුවෝ ආසාවෙන් කෑවා බොහොම ස්තුතියි පුතේ
අපි අද හැදුවා ගොඩක් රසයි ♥️
මම ඔයා කියපු විදියට බිරියානි එක හැදුවා හරිම රසයි ඒකනම්..❤❤
බොහෝමත්ම පින් තෙරුවන් සරනයි
තක්කාලි දාන්නතුව පුලුවන් ද
Iye re api me widiyata biriyani haduwa ..harima rasai. Api udetath kewa... Me widiya harima lesi hadanna. Waradinneth ne.. Super.
බොහොම ස්තූතියි මහත්තයා.ඔබට බුදු සරණයි.
Niyamai malli.lesiyen hada ganna puluwan neda.bajanaya harima lassanai.hodeta kiyala dunna.sthuthii.
ගොඩක්ම ලේහෙසියි පහස්සුයි. 👍
Very nice
නොදන්නා අයට කියා දිම.ඉතාම වටිනා දෙයක් මල්ලි බුදු සරණයි ❤️❤️
ගොඩක් හොඳ වීඩියෝ එකක්. ගොඩක් ස්තුතියි. දිගටම වීඩියෝ කරන්න. චැනල් එකෙ නම තමයි චුට්ටක් විතර අවුල්(අනේ තරහවෙන්න එපා හිතුණු දේ කිව්වේ )
Thanks for the simple amazing recipe!
මමත් හැදුවා. හරිම රසයි💜️
අපි මේ රෙසිපි එක හැදුවා.ඇත්තටම හරිම රසයි❤❤🎉🎉😊😊
ඉස්තුතියි දැනුවත් කරාට නියමයිනේ .👍❤️ තෙරැවන්සරණයි
පිරිමි අපිට ඇත්තටම ආඩම්බර වෙන්න පුලුවන් ...කටට රසට කෑදර විදියටම උයන්න පුලුවන් රෙසිපී ගොඩක් තියෙනවා...ඒ වගේම වීඩීයෝ ලස්සනටම ඔයාට Create කරනවා. ඔයාට එකතු වෙන හදවත් 💕 දිනෙන් දිනම වැඩි වෙන්නම ඕනි...Congratulations 🌷🌷🌷 අයියේ..කරන කියන සියල්ලම සාර්ථක වෙන්නම ඕනි ...
À
මමත් අද හැදුවා මාරම රසයි ඒක ❤😊
මේ කෑම එක නම් සුපිරි හරිම රසවත් ජයවේවා
Very simple and easy. No complications at all. Thank you very much.
Iuy I
මමත් කලින් හැදුවා හරිම රසයි බුදු සරණයි ❤❤❤😊
හරිම රසයි මාත් හැදුවා බොහොම පින්
එයා මිරිස් කුඩු බෝතල් දෙකකින් දානවා මොකක්ද ඒ ජාති දෙක
අනිවාර්යයෙන් හදනවා.ස්තූතී
මේ වගේ ලේසියෙන් හදන්න පුලුවන් බිත්තර බිරියානි recipe එකකුත් ගේන්න
මරැ හරිම රසයි අපි හදලා බැලුවා😋😋
ඔයා තුනපහ වර්ග එකතු කරන විදහ තමයි නියමටමකරේ මම ඒ විදිහට දැම්මෙත් කන්න වෙන්නෙ නෑ😁😁😁😁😁
මටත් හිතුනා. තේ හැඳි දෙකක් කියල එකතු කරන්න මේස හැඳි තුනක් විතර.
I TISTED YOUR RECIP. VERY TASTY. GREAT THANKS. I NEED A ANOTHER 'YELLOW RICE ' PLEASE.
හරිම රසයි. හදන්නත් ලේසියි . වියදමත් අඩුයි. Thank you
❤
THANKYOU AMMALATA. LESI KARA BIRIANI HADANA VIDIYA ❤👍💯
හරිම රසවත් බිරියානි එකක් . අඩු වියදමකින් හදාගන්න පුලුවන් නිසා තවත් හොඳයි . ස්තූතියි පුතේ මේ දැනුවත් කිරිම පිළිබඳ . තෙරුවන් සරණයි ඔයාට . සතුටෙන් ඉන්න හැමදාම . ඉදිරියටම යන්න සුභ පතනවා . ප්‍රාර්ථනා කරනවා නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ දවසක් ඔයාට . 🙏🙏👌👌👌🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️
Q111
pop
Isthuthi putha
@@shanthimanike8659 q
Hari lesiy rasa athi hadanna oni
Harima rasai....artificial flavors kisima deyak nethuwa podi daruwanta baya nethuwa kanna dunna...eyalath rasata kewa....thank u so much....oyage me widihata api respect karanawa.....lamainta kanna puluwan rasa guna okkoma thiyenawa.....harima clear widihata wisthara karanawa....
හදලා රස කියනමි...ජයවෙිවා ......💜️
සුපිරි රෙසිපියක් මෙ මන් 7 වෙනි වතාවටත් හදන ගමන් බලද්දි දාන comment eka 🤟
Harima පැහැදිලිව kiyala denawa..thanks ..❤❤
p00
Oyage denuwath kirima godak hodai. GOD BLESS YOU
අපිත් හැදුවා රසයි❤
Short & sweet ...අඩුම .කුඩුma හරිම අඩුවෙන් ...ලේසියිනේ ...🎉
රසපාටයි.හදලා බලන්නම්කො.thank you malle .❤️
හරිම රසයි වගේ මාත් හදල බලන්නම් බුදු සරණයි සහෝදරය
eshan diasge vlog eken dekala aawe...congratulations aiye 👍
Harima pahadili
14:10 14:11
අපිත් මේ අයියාගෙ විඩියෝ එක බලන ගමන් Biriyani හදන ගමන් 😁🤭 ඇත්තටම වටිනවා අයියේ ඔයාගෙ මේ වීඩියෝස් 🥰👍👌❤️
තෑන්ක්ස් අනේ.. මම අදයි මේක බැලුවේ... මාත් හදනවා ලේසි රෙසිපි එකක් නිසා හදන්නම හිතෙනවා..වෙන බිරියානි රෙසිපි වල වැල් වටාරම් ගොඩයි.. ඔයාට ගොඩක් පින්...අනිවාර්යෙන් හදලා කමෙන්ට් එකක් දාන්නම්... 💖👍🙏
Api haduwa.godak rasata awa.thanks oyata
අපිටනම් ගොඩක් වටිනා u tube channel එකක්... හරිම පහසුවෙන් ලේසියෙන් recipe හොයාගන්න පුලුවන්. හරිම රසයි.. ඒ recipe වලට කෑම හැදුවම..මගේ පොඩ්ඩන්ගේ කෑම වට්ටෝරු රස කරනවට ඔයාට ගොඩක් thanks.🥰🥰 ඔයා මනුස්සකම පිරුණු ආදරණීය සහෝදරයෙක් ඉතිං දිනෙන් දින දියුණුවට පත් වේවා..සතුටින් පරිස්සමෙන් ඉන්න බුදුසරණයි ❤
Thank you ඔයාට කවදාවත් බිරියානි එකක් ගෙදර හදලා නෑ ඇත්තටම අපි මේක හදන්නේ 3 වෙනි සැරේට ඇත්තටම හරිම රසයි මේ බිරියානි එක මගේ ළමයිනුත් හරිම ආසාවෙන් කෑවෙි බොහොම ස්තූතිය ❤🙏
Thanks😊
නොදන්නා රස කෑම දැනුම් සම්බාරයක් ඔබගේ වීඩියෝ තුලින් ඉගෙන ගත්තා ගොඩාක් ස්තුතියි දිනෙන් දින දියුණුවට පත් වේවා..
Godak sthuthi hodata piliwelata kalabala nathuwa kiyala dunna godak pin.
මමත් හැදුව කියපු පිලිවලටම රසම රසයි ගොඩාක් ස්තුති මෙිදේවල් තවත් කේනෙකුට හදාගන්න කියලදේන එකට බුදුසරනයි ❤❤❤❤
හරිම අපුරුවට හැදුව ලස්සනයි වර්ණයෙනුත් පෙනුමෙනුත් බොහොම ස්තූතියි
හරිම රසයි මාත් මේ විදියට හැදුව. බොහොම ඉස්තුතියි 🙏
හරිම රසවත් කිසිදු රසකාර භාවිතා නොකර සෞඛ්‍යයට හිතකර ඉතාමත් අඩු මුදලකින් සෑදිය හැකි රසවත් බිරියානී එක මාත් හදනවා හෙට 🥰
මස්කරි කියන්න රසකාරක නෙවෙයිද දන්නෙ නැති නිසා අහන්නෙ
Harima pahasui nivase thiyana devalin sada gatha haki thunapaha eka kohomada hada ganne 😢
හරිම පිල්වෙලකට තේරැමි ගන්න පුලුවන් විදියට කියල දුන්න මම හිතනව ගොඩක් රස ඇති කියල නියමයි ස්තුතියි
අපි හදලා කලා ඉවරයි ස්තුතියි පුතා ට
ඔබතුමාට ගොඩක්ම ස්තූතියි ..කවදාවත් බිරියානි එකක් ගෙදර හදල නෑ....අනිවාරෙන් හදනව..ඔබතුමාට ගොඩක් පිං
Nilme t v
මේ විදිහට ම හැදුව හරිම රසයි.. ගොඩක් ස්තුතියි මේ වගේ රෙසිපි කියලා දෙනවට
මායි අම්මයි එකතුවෙලා මේක හැදුවා. ඇත්තටම මාර රහයි. අපි ගෙදර හදපු පළවෙනි බුරියානි 1.
තෑන්ක්ස් මේ recipe එකට. තව තවත් ඉස්සරහට මේ වගේ ම කරන්න . ජය වේවා 😊💪👍
Inlyanfood
Wow I to need try to make your recipe thank you for sharing chef
මම මේ බිරියානි එක ඉස්සෝ දාලා හැදුව හරිම රසයි. ගොඩාක් ස්තුතියි ඔබට..
මේ වගේ රෙසිපි ගේන ඔබතුමාට බොහෝම ස්තූතියි. ඒ වගේම නිදුක් නීරෝගී සුවය පතනවා. තව තවත් මේ වගේ ලේසි රෙසිපි අපට දෙන්න.
අපිත් දැන් හදලා කෑවා. හරිම රසයි ❤
1
මාත් අද හැදුවා. රසයි.උපරිම රසයි.කන්න හිතෙන රසක්.හැබැයි සම්පූර්ණයෙන්ම ඔයාගෙ රෙසිපිය නෙවෙයි පොඩි පොඩි දේවල් අඩුයි.ඒත් 👍 නියමයි
ස්තුතියි රස ඇති කියලා හිතනවා අනිවාර්යෙන් හදනවා
ඔයා හදන බුරියානි එක මම එක දවසක් හදලා බැලුවා හරිම රසයි මගේ දුව ඉල්ලන්නේම ඒ කැ ම එක ස්තුතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
Bv
শশষস
මාත් හැදුවා හරිම රසයි.. ගෙද්ර අයත් හරිම ආසාවෙන් කෑවා
අපිත් හදලා බැලුවා මාර රසායි බොහෝම ස්තූතියි
මම මේ රෙසපියට දෙපාරක් හැදුවා. හරිම රසට ආවා. අදත් හදන ගමන්. බොහෝම ස්තූතියි 🙏
මෙවැනි අඩුවියදමින් හදාගන්න කියලදුන්න ඔබට බොහොම ඉස්තුතී
මම දැන් මේ විදිහට නිතරම බිරියානි හදනවා...හරිම රසයි...ශරීරයටත් හිතකරයි ❤
මමත් දැන් හදලා කෑවා. රසම රසයි. බොහෝම ස්තූතියි. Good luck🙏🙏
buriyani thaniyama kanakota rasa madi matath one
0datumatagodakestte
3:58 😢 4:00 😢 4:02 by by by by😂🎉😢😮 by by
XD by@@janakagunasekera
😊😊@@SusanthaSusantha-ve9ml
😮😮@@janakagunasekera
මමත් හැදුවා නියමයි රසයි ස්තුතියි ❤️❤️
Thanks puttha eiye mama haduwa harima rasai tikak davillai anith dawase miris aduwen dala hadanawa God Bless you.
ඇත්තටම හරිම රසයි වගේ හදලම බලමු හොඩාක් ස්තුති 👍👍
Thank ඔයාට මම හැදුවා අද 2වෙනි වතාවට . හරිම රසයි. පුතලා ආසාවෙන් කෑවා.
Thanks😊
මාර රස රෙසිපියක්.හරිම රස පාටයි.මාත් අනිවාර්යයෙන්ම හදනවා
බොහොම ලස්සනට, පැහැදිලිව ,නිරවුල්ව කියලා දුන්නා 😊
ස්තූතියි🙏
තක්කාලි දන්ඩඔනද😢😢😢
හරිම රස recipe එකක් .. thank you so much ❤❤
හොදටම පැහැදිලි කලා රසට ඇති හදල ම කියන්නම් thanks
හොදට කියලා දෙනවා පැහැදිලි. Thanks.සමහර ප්‍රෝග්‍රෑම් වෙල හරියට කියලා දෙන්නේ නැහැ.
අපි හැදුවා නියමටම ආවා හරිම පහසුවෙන් ඉක්මනට හදා ගන්න පුලුවන් උනා.ඔයාට tankiu .
ගොඩක් ස්තුතියි ඔබ ට. අද hawasma hadanawa..
Athhatama mey kaalayatama hariyana recipi ekak... 👌👌👌Baduwala ganan ekka balanakota.... Obata godak sthuthi.... Brother
මමත් හැදුවා හරිම රසයි. හිතුනු ගමන් හදන්න පුළුවන්. ස්තූතියි ඔබට
මමත් පලවෙනි පාර හැඩුවෙ අද මේක බලාගෙන..නියමයි thanks...
Oyage recipe eka ada heduwa.patta eke rasa Aarabi mechibus wage.thanks bro.jaya weaaa
අනිවාර්යෙන්. මේ. විදියට. හදනවා. ස්තුතියි. මල්ලි 👍👍👍👍👍👌👌👌👌👌👌👌❤️❤️❤️❤️
අපිත් හැදුවා හරිම රසයි
ඔබට බොහොම ස්තූතියි❤❤❤
මමන් හැදුවා හරිම රසයි සවුදි මැඩැම්ලා රසයි කියලා දැන් හිතෙන ගමන් හදන්න කියනවා ගොඩාක් ස්තුතියි ගොඩාක් වැද ගන් තෙරැවන් සරන
thanks
නියමයි පුතේ . මේ විදිහට හරි ලේසියි . රසටත්, ඉක්මනටත් හදාගන්න පුලුවන් . Thank you .
Boru karanna epa
Iiu ❤❤😊
U😊😊😊?Una
මාර රස රෙසිපියක්.❤❤ පස් වෙනි වතාවට අදත් මේ බුරියානියක් හදන ගමන් 💪💪👍
සිරාවටම😂
බුරියානි නෙවෙයි බිරියානි 😂😅
Very nice good testyv thanks
Ù
@@AvishkaYashali😅😅😊😅😅
හොඳට පැහැදිලිව කියලා දුන්නා. ස්තුතියි .
,මම අද දවල් හැදුවා. හරි ම රසයි.
Excellent පුතා හරිම රසල් ඔයට ගොඩක් thank
Thanks
ෂා මරු මම නං හැදුවා, හරිම රසයි❤
එකනම් ගොඩාක් හොදට හැදුවා මාත් හදනවා දවසක අනිවාර්යයෙන්ම ...අද ආර්තිකේට ගැලපෙන බිරියානියක් ඔයාට ගොඩාක් ස්තූතියි පුතේ .ඔයාට සුබ අනාගතයක් තෙරුවන් සරනයි ❤❤
ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි
අපිත් අද දවල්ට හදලා කෑවා. හරිම රසයි ගෙදර තියෙන දේවල් වලින් නිසා අමුතු වෙන් දේවල් ගේන්න ඕන උනේ නෑ. මේ වගේ රෙසිපි ගේන්න ශක්තිය නිදුක් නිරෝගි හාවය පතමි. බුදු සරනයි.
හරිම රසයි ගොඩක් ස්තුති දැනුවත් කරාට බුදුසරණයි 👍👍👍❤️
😮
අපිත් අද හැදුවා....දැන් තමයි ඉවර වුනේ...හරිම රසයි ඒක....❤
ස්තුතියි මහත්මයා බිරියානි හදන විදිය කියල දුන්නාට❤
අපි හැදුවා හරිම රසයි පුතා
ස්තුතියි!!