දැම්ම ගියොත් විලිලැජ්ජයි තව මාස ඒක හමාරකින් යන්නම් පිස්සා කියයි TAKA WITH SUDHATHTHA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ค. 2022
  • #gotabayarajapaksha #mahindarajapaksha # naganndakodithuwakku
    ------------------------------------------------
    සුදාට අත නොතාබනු පෙත්සමේ link ඒක
    chng.it/4Cjd97kJD6
    ------------------------------------------------------------
    පෙර වෑඩ සටහන :
    • හෙළුවේ සත්‍යයේ රැධිරයය...
    ---------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව මේ වගේ වීඩියෝස් බලන්න චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
    Sudaa studio පෙර වෑඩ සටහන
    • දරැවො කොහොමද සදුදා O L...
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 077-5065788

ความคิดเห็น • 693

  • @udenithilakarathna6977
    @udenithilakarathna6977 2 ปีที่แล้ว +133

    දිගටම නොනවත්වාම අරගලය ජයගන්නා තුරු ඔබතුමන්ලා මෙවැනි වැඩසටහන් කරගෙන යන්න . මින් ලැබෙන පිටිවහල ඉතාමත් වටිනවා .

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +3

      👍👍👍

    • @iwy104
      @iwy104 2 ปีที่แล้ว +5

      Yes I agree. You are a great help for not only aragalaya, but for all Sri Lankans to get correct information

    • @Mudainse
      @Mudainse 2 ปีที่แล้ว +1

      QQ!1

    • @NadeeNishara1231
      @NadeeNishara1231 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ..

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +52

    ගෑස් නැතත් කදුළු ගෑස් ගේන්න ඩොලර් තියෙනවනේ.

  • @samudrakodithuwakku4169
    @samudrakodithuwakku4169 2 ปีที่แล้ว +100

    ඔබ තුමාලාට ජයවේවා !
    අරගලයට ජයවේවා !
    🇱🇰 ලංකා මාතාව දිනේවා!!!

  • @anushakrishanthi8890
    @anushakrishanthi8890 2 ปีที่แล้ว +44

    මම නාගානන්ද මහත්තයාගේ වීඩියෝ හැම එකක්ම වගේ බලනවා.අවංක ජනතා වාදියෙක් .රටේ පාලනයට මෙතුමා වගේ දහදෙනෙක් හිටියනම් රට ගොඩදාන එක මහලොකු දෙයක් නෙවෙයි.සමාජයක් දැනුවත් කරන සහෝදරයා ඔබටත් ජය!!!!

    • @momotaro8439
      @momotaro8439 2 ปีที่แล้ว +2

      එයා විතරයි ඉන්නෙ.ඒකනෙ ප්‍රශ්නෙ.

    • @rajithachathurangani6298
      @rajithachathurangani6298 2 ปีที่แล้ว +2

      Aniwa

  • @swarnalathakindelpitiyage2457
    @swarnalathakindelpitiyage2457 2 ปีที่แล้ว +159

    අනේ මන්ද සුදා අයියේ පිස්සු හැදෙනවා අපේ රට ගැන..... මේ කාලකන්නි හැතිකරේ කවදද මකබෑවිලා යන්නේ.,.. ඔබ දෙපලටම බොහොමත් ස්තුතියි අපගේ මවුබිම වෙනුවෙන් කරන කර්තව්‍යයට🙏🙏💜💜🇱🇰🇭🇺

    • @rathnayakekuruppu211
      @rathnayakekuruppu211 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @suranthimastiyagedona7713
      @suranthimastiyagedona7713 2 ปีที่แล้ว +1

      All this great destroyers waiting to finish our motherland wholesale. Very sad to see this. Can’t waiting to come to Sri Lanka but never know when it’s possible. Love from Australia

    • @renukakumari5890
      @renukakumari5890 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤❤❤🇱🇰🇱🇰🇱🇰

    • @swarnalathakindelpitiyage2457
      @swarnalathakindelpitiyage2457 2 ปีที่แล้ว

      @@asokafernando7068 මහින්දගේ ගූ කන ගූ බැලයෝ තොපිට පේන්නේ නැද්ද රටේ අනාගත පරපුර විනාශ කරලා තියෙන හැටි තිරිසන් මයින... නාකි මයිනා go home... ගෝඨා go home.. නාකි නරියා go home... 225ම Go home... බලාගෙන හිටපිය තොපි ඔක්කොටම ස්වභාදහමේ හම්බවෙයි ඉස්සරහට හොඳ වෑම් බලාගෙන හිටපියව් උදව් කරන තොපිටත් එක්කම... මේ තරම් උතුම් අපේ ශ්‍රී ලංකාව විනාශ කරලා දැම්මා.. එක කාලකන්නි බලු පවුලක් එකතුවෙලා මුළු රටක් විනාශ කලා... උන්ගේ දරුවෝ රජකර වුව අපේ අහිංසක දරුවෝ හිඟමනට දැම්මා...😡😡😠😭🇱🇰🇭🇺

  • @crishanthaperera3526
    @crishanthaperera3526 2 ปีที่แล้ว +142

    අවජාතක දේශපාලුවෝ නැතිම කර ගත යුතුමයි 👍🤝

    • @crishanthaperera3526
      @crishanthaperera3526 2 ปีที่แล้ว

      @@asokafernando7068 අම්මාගෙන් අහලා බලාපං උඹව හරියටම උඹේ තාත්තාටමද ජාතක කරේ කියලා??? යකෝ, මෙච්චර ‍රටටත් ජාතියටත් හෙන ගැහිලා තියෙනවා දැක දැකත් මේ අවජාතක දේශපාලුවන්ට කඩේ යන අවජාතක ගූ කැරියෙක් තෝ.. අවජාතක වේස බල්ලා...

  • @wajiraperera9196
    @wajiraperera9196 2 ปีที่แล้ว +41

    සාලිය පීරිස් කරන්නේ රනිල්ගේ කොන්ත්‍රාත් එකක්.. විපක්ෂයෙ සේරම රනිල් එක්ක ඩීල් ගේම් එකක් ගහන්නේ..
    සුදන්ත මෙතුමා එක්ක සතියට වැඩ සටහන් 3ක්‌වත් කරන්න. ඔබේ හිතවත් හොද සියළුම යුටියුබ් කරන අය සම්බන්ද කරන්න මෙතුමාට මේ පණිවිඩ දෙන්න රටට.

  • @nilminidevika3877
    @nilminidevika3877 2 ปีที่แล้ว +27

    තෙරුවන් සරනයි නාගානන්ද මහත්මයා .ජයවේවා අපේ සුදත්ත අයියා .අරගලයට ජයම වේවා ...

  • @nimalperera2523
    @nimalperera2523 2 ปีที่แล้ว +8

    ඔබ දෙදෙනා මේ කරන සේවය ඉතා වටිනවා. රට දිනන තුරුම ඒ අත්වැල අපට අවශ්‍යයි. ජයවේවා ජයෙන් ජයම වේවා

  • @ganguvlogs4388
    @ganguvlogs4388 2 ปีที่แล้ว +118

    නාගානන්ද මහත්මයා හදලා තියෙන ව්‍යවස්ථාව හොදයි

    • @momotaro8439
      @momotaro8439 2 ปีที่แล้ว +5

      අපි නම් දැකල නැහැ.

    • @isurusrinath9904
      @isurusrinath9904 2 ปีที่แล้ว +3

      එය අරගලය හරහා ජනගත කරනවනම් හොදයි❤💪

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 2 ปีที่แล้ว +4

      නාගානන්ද මහතානෙනි,අරගලයේ වන අපේ තරුණ දරුවන්ට ඔබතුමා ශක්තියක්ව ජවයක්ව ඉඳීවියැයි විශ්වාෂ කරනවා.

    • @gaminikannangara2480
      @gaminikannangara2480 2 ปีที่แล้ว

      @@momotaro8439 hh

    • @gaminikannangara2480
      @gaminikannangara2480 2 ปีที่แล้ว

      Ý

  • @kasunaruna7563
    @kasunaruna7563 2 ปีที่แล้ว +26

    නගනන්ද මහතා කරන හැම නීතිමය කටයුත්තක්ම සාර්ථක වේවා. වෙන්නේ මොකක්ද කියලා අපිව දැනුවත් කරන්න හැකි හැම විටම. බුදුසරණයි ♥♥♥🙏🏻

  • @lakshmanperera9791
    @lakshmanperera9791 2 ปีที่แล้ว +64

    නගහනන්ද මහතා අදිකරනය බාරදුන්නොත් රටට සුබ අනාගතයක් උදාවෙනවා නියතයි .

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 ปีที่แล้ว +29

    නාගා
    සුදුසුම කෙනා අදිකරණ ඇමති ට.

  • @jayanthiramanayaka5184
    @jayanthiramanayaka5184 2 ปีที่แล้ว +37

    ජයවේවා !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ඔබ දෙපලට අපි හරිම ආදරෙයි.......................................

    • @piyarathnepeiris1236
      @piyarathnepeiris1236 2 ปีที่แล้ว +3

      අපි කවදත් කැමතියි , නාගට, අවංක, එඩිතර, බුදිධිමත්, මනුස්සයා

  • @crishanthikd7542
    @crishanthikd7542 2 ปีที่แล้ว +55

    නාගානන්ද මහත්තයා පාර්ලිමේන්තුවට සේවයට පත් වේවා ජයෙන් ජයම වේවා ඔබ සැමට ජය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @malawarasenaka3894
      @malawarasenaka3894 2 ปีที่แล้ว +2

      ලබන පාර අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට යවන්න ඔනි.

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +42

    ඔබතුමාගේ කතාව සහතික ඇත්ත. වැරදි නම් පොදු පෙරමුන , සජබ ද jvp ද වැදගත් නෑ.. මේ කිසිම පක්ෂයකට ඇල වෙන්න එපා..

    • @motivationalsp2011
      @motivationalsp2011 2 ปีที่แล้ว +2

      හැබැයි නාග ෆොන්සේකට ලව්.

  • @ruwandinesh1258
    @ruwandinesh1258 2 ปีที่แล้ว +8

    නාගානන්ද මහත්තයා පාර්ලිමේන්තුවට සේවයට පත් වේවා ජයෙන් ජයම වේවා ඔබ සැමට ජය වේවා තෙරුවන්

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 ปีที่แล้ว +21

    ජය වේවා අරගලයට

  • @prabodashashi2102
    @prabodashashi2102 2 ปีที่แล้ว +23

    ඔලුව විකාර වෙනෝ අප්පා දැන්....හරිම දුකයි .හොරු මිනි මරුවෝ නිදැල්ලෙ අහිංසක උන් ඇතුලේ.🇱🇰🇱🇰🇱🇰🙏

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +46

    මේ පින්තූර දකිද්දි පුදුම දුකක් ඇතිවෙනවා.අපේ හොරා කාපු සල්ලි.හෙනම ගහපන්.

  • @manojamarathunga1812
    @manojamarathunga1812 2 ปีที่แล้ว +12

    මේ රටේ ඉන්න බහුතරයකටත් වඩා මිනිස්සු දුශ්ශීලයි . ඒකයි මෙවැනි පාලකයෝ රටට බිහිඋනේ .

  • @samanthasamantha7552
    @samanthasamantha7552 2 ปีที่แล้ว +18

    රට වෙනුවෙන් කරන මෙහෙයට ඔබ දෙදෙනාට ගොඩාක් ස්තුතියි❤🤛🇱🇰

  • @pathminipathmini8053
    @pathminipathmini8053 2 ปีที่แล้ว +91

    කොහොමත් රාජපක්ෂටත්, රනිල්ටත් ලැජ්ජ තියෙන මිනිස්සු නෙමෙයි. රනිල් කාගෙ හරි ඇඟේ එල්ලිලා තමයි අගමැති කමි ගන්නේ. ඒක කවුරුත් දන්නවා.
    අරගලයට ජයවෙවා. 🌷🌷🌷🌷🌷🌷

    • @mmgunawardana8668
      @mmgunawardana8668 2 ปีที่แล้ว +2

      Me Lokaye uthumma Rata Antha Asarana Thathvayata pathkala siyalu Denaatama Apaye Doratu Vivara Vewa.

    • @smilllife9315
      @smilllife9315 2 ปีที่แล้ว +1

      ඇත්තටම ඔබතුමා අපේ රටට සම්පතක් .ජයවේවා .තෙරුවන් සරණයි

  • @fernandoderiyas6852
    @fernandoderiyas6852 2 ปีที่แล้ว +40

    මොනවා වුනත් අපි ඉදිරියටම යමු.
    සුදත්ත naga ගේ ව්‍යවස්ථාව ඒ ක්‍රමයටම JVP ඒකට දිලා කරන්ඩ පුළුවන් නේද ? ඇයි අනුර naga සමග කතාවට ඒන්නේ නැත්තේ ඇයි අනුරත්
    හොරකන්ද ? නැත්නම් අලුත් පරම්පරාවකට මේ ව්‍යවස්ථා දිලා හොද තරුණ තරුණියන්ව තොරගේන රට බාර දේන්ඩ තියේන්නේ !! නැත්නම් අපිට
    හැමදාම කතා කර කර තමයි ඉන්ඩ වේන්නේ.
    අරගලයට ජයවේවා

    • @sagaranil1836
      @sagaranil1836 2 ปีที่แล้ว

      නාගා පැතුම් එක්ක එකතු වෙලා වැඩක් දෙයි වගේ

    • @lakshmanperera9791
      @lakshmanperera9791 2 ปีที่แล้ว +4

      ඔය කවරුත් කැමති නෑ තමුන්ගෙ දේපල විගනනය කරනවට ඒකයි නාගහනන්ද මහතාගේ විවස්තාවට අනුරලා එකග නැත්තේ.

    • @piyarathnepeiris1236
      @piyarathnepeiris1236 2 ปีที่แล้ว +1

      නගා සමග jvp නයකයොි් කවදාවත් එකතු නොවේ ,නමුත් jvpපක්ෂය නාගා සමග එකතු වුනොත් ජය වැඩි ඇත නොවේ

    • @pasindujayasanka8308
      @pasindujayasanka8308 2 ปีที่แล้ว +1

      @@sagaranil1836 අර පැතුම් කර්නර් ද😂😂😂 ඌ පාටලිගේ ශෝට් එකක්

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@lakshmanperera9791 විගණනය කියන්නෙ තමන් විසින් පෙන්වන වත්කම් සොයාබලන එක .අනුරත් සරත් ජයමාන්න වගේ උගත් දැනුවත් අයත් බොහෝ දෙනෙක් කියනවා විමර්ශනයක් කරන්න ඕනෑ කියලා .CID එකත් , ජාත්‍යන්තර ගනුදෙනු සොයන්න ජාත්‍යන්තර නීතියත් සම්බන්ධ වෙන්න ඕනෑ . දැන් ඉන්න CID ,ලොක්කා මහින්දගෙ දූෂිත දේශපාලනයෙන් 13 වතාවක් උසස් වීම් ගත්ත නිලධාරියෙක් .,

  • @walteredwards9432
    @walteredwards9432 2 ปีที่แล้ว +5

    නාගහනන්ද මහත්මයා කියන්නේ ඉතා සුන්දර හදවතක් තියන ගුණදර්ම පිරි වටිනා චරිතයක්. ජයවේවා ඔබට ! ජයවේවා රටට ! ජයවේවා මතු පරපුරට !!!

  • @sreeathukorala1342
    @sreeathukorala1342 2 ปีที่แล้ว +13

    නීතිය පිලිබද නොදන්න ජනතාවට රටේ නියම ස්වරූපය පෙන්වාදී ඇස් පාදන එක ඉතාමත් අගය කරමි.

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 2 ปีที่แล้ว +11

    ඔබ දෙපල වගේ තව රටට ,ජනතාවට ආදරේ කරන අනිත් අයත් එකතු වෙලා ඔය කාලකන්නි දේශ පාලුවෝ ,රට කන කාලකන්නි ටික පන්නා හරින්න .එවිට රටට සාමය සතුට උදාවේවි.අරගලයට ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @herathchandra4082
    @herathchandra4082 2 ปีที่แล้ว +23

    පින් අත් වෙයි උගත් බුද්ධිමත් ඔබ සැම වහාම ඉදිරිපත් වී, මේ අමනයින් පලවා හැර රට බේරාගන්න අපි වෙනුවෙන් නොව අපේ අසරණ දරුවෝ වෙනුවෙන් 🙏 උගතුන් බුද්ධිමතුන් විශාල පිරිසක් ඉන්න මේ රටේ, දැන්වත් අපේ මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න තවත් කල් යවන්න එපා please 😥🙏🙏🙏🙏🙏🙏🙏

  • @dammikawijewikrama8070
    @dammikawijewikrama8070 2 ปีที่แล้ว +35

    ආයේ මෙලෝ හසරක් නැති එව්වෝ මේ රටට එපා ..දේශපාලන අවබෝධය දැක්ම අරමුණ වැඩපිළිවෙළ සාමූහික ප්‍රයත්නය අපිරිමිත උත්සාහය සහිත ජාතික ජනබලවේගේ වටා එකතු වෙමු අරගලයට ජයවේවා !!

    • @momotaro8439
      @momotaro8439 2 ปีที่แล้ว +2

      💪💪💪💪

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว

      අනිවා අපි ජා.ජන බලවේගය වටා එකතුවෙමු වෙන විකල්පයක් නැහැ. චන්දයෙන් මාලිමාව දිනවමු

  • @sriyanifernando9740
    @sriyanifernando9740 2 ปีที่แล้ว +44

    පලමුව ඔබ දෙන්නට ආශීර්වාද කරනවා ආරක්ෂාව පතනවා ඔබලා අපිට දෙන මෙී උපදෙස් රත්තරන් වටිනවා තාමත් සමහර අය තාමත් කඩෙි යනවා සමහරුන්ට විහිලුවක් වගේ අපට ඉන්නෙ දෙවියන් වහාන්සේ පමනයි

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว +26

    අනේ මේ රට බේරගන්න ඔයාලා එකතු වෙලා 🙏🙏🙏🙏

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +64

    තව ටික දවසකින් ඔය බලතල නැතිවුණ දවසට ආරක්ෂාව නැති වෙයි.පාර්ලිමේන්තුවේ උදම් පාන එකෙකුට තනියම එළියටවත් බහින්න පුළුවන්ද.

  • @chamindanagahapitiya4743
    @chamindanagahapitiya4743 2 ปีที่แล้ว +28

    අපි බලාපොරොත්තු වෙනවා සර් ඔයාලා වගේ අය තමයි පාර්ලිමේන්තු වට ඉන්න ඔනි

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +82

    නාගානන්ද මහතා නීති පිළිබඳ දැනුවත් කිරීම ගැන සතුටුයි.අවුරුදු දෙකක් ඔයාලගේ දැනුවත් කීරිම එක්කයි හිටියේ.

  • @sherikacader3556
    @sherikacader3556 2 ปีที่แล้ว +9

    සියළුම රාජකාරි නවත්තලා මුළු රටම බහින්න ඕනා පාරට බැහැල මුන්ව යවන්න ඕනා, අර අහිංසක කොල්ලෝ ටික කරන අරගලය මුන් විහිලුවට අරන් තියෙන්නේ.?? මම නම් ලෑස්තියි ඕනෑම වෙලාවට රට‍ වෙනුවෙන් 🇱🇰🙏

  • @chandanifernando7456
    @chandanifernando7456 2 ปีที่แล้ว +11

    ඔබ දෙපලටම ස්තුතියි මේ කරන දැනුවත් කිරීමට දීර්ගායුෂ ලැබේවා ජේසු පිහිටයි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @malawarasenaka3894
    @malawarasenaka3894 2 ปีที่แล้ว +5

    අපිත් පිටරටක ජිවත් වෙන්නෙ.කොන්දේසි විරහිතව නාගානන්ද කොඩිතුවක්කු මහතාණනි,අනිවාර්යයෙන්ම ඔබතුමාගෙ වැඩ පිලිවලට අපේ සහයොගය.🙏🇱🇰👍🙏🇱🇰👍🙏🇱🇰👍🙏🇱🇰

  • @iruniyashani3621
    @iruniyashani3621 2 ปีที่แล้ว +8

    අරගලයට ජය වෙවා ❤❤ ඔබලා රටට සම්පතක් 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇮🇱

  • @priyankafonseka3776
    @priyankafonseka3776 2 ปีที่แล้ว +28

    ජනමතයකින් ජනාධිපතිවරයෙක් තෝරා ගැනීම
    මේ වෙලාවෙ සුදුසුය??

    • @balasoo8381
      @balasoo8381 2 ปีที่แล้ว +3

      අරගලයට ජයවේවා නාගානන්දමහත්තය ඉක්මනට පාර්ලිමේන්තුවේ ඉන්නඕන මනුස්සඑක්

    • @malkanthiperara7122
      @malkanthiperara7122 2 ปีที่แล้ว +1

      Anewarayan

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 ปีที่แล้ว +9

    ඔබ දෙපලට බෝහෝම පින්.අපිව දැනුවත් කිරීම සම්බන්ධව .

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 2 ปีที่แล้ว +5

    නැවතත් කළු කොඩි සහ සුදු කොඩි හැමතැනම ඔසවා තබන්න දන් නම් මුන්ව දකින කොට හිරි කිත ය සූදා අයියා ඇතුළු සැමට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා මෙ ගෙනියන අරගලයට ජය වේවා 👍👍👍👍

  • @chandran6384
    @chandran6384 2 ปีที่แล้ว +27

    ඔබ දෙදෙනාටම ගොඩාක් ස්තුතියි අපේ රටට අපි ආදරෙයි අපට රටක් ඕන ලස්සන රටක් හදමු ඡය වේවා 🙏❤👍

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +13

    19 වැනි ව්‍යවස්ථාව නැවත අඩුපාඩු නැති විදිහට පාර්ලිමේන්තුව ගෙන එමු...

  • @devikawijayabandara7941
    @devikawijayabandara7941 2 ปีที่แล้ว +8

    සුදා ,
    මෙතුමා සමඟ නිතර නිතර සාකජ්ජා කර සමාජයට මුදා හරින්න.මෙතුමාගේ දැනුවත්කිරීම් ඉතාම වැදගත්.
    අපේ මිනිස්සුන්ගේ නොදැනුවත්කම ප්‍රයෝජනයට ගෙන තමයි මේ සියලු සෙල්ලම් දාන්නේ.
    ස්වභාව දහම තමයි හැමදෙයක් ම තිරනය කරන්නේ,
    ස්ව= කියන්නේ තමන්
    භාව= කියන්නේ හැඟීම්
    තමන්ගේ හැගීම් තමයි , නැවත තමන්ට තෑගි විදිහට ලැබෙන්නේ,
    ඉතිං මෙයාලා එක මිනිසෙකුය නොව දෙකෝටි විසි ලක්ෂයට දෙන පීඩනය ඒ විදිහටම නැවත එයාලට ලැබෙනවා.දැන්මම නෙවෙයි මතු අනාගතේදි හා අනන්ත සසරෙදි.

  • @rajithasamaraweera5904
    @rajithasamaraweera5904 2 ปีที่แล้ว +10

    අනිවාර්යයෙන් සුදත්ත අයියේ අපි මේ ක්‍රමය වෙනස් කල යුතුයි. ඒ සඳහා රටේ විසිරී සිටින දක්ෂ බුද්ධිමත් අය එකතු විය යුතුයි.

  • @mmnn1552
    @mmnn1552 2 ปีที่แล้ว +8

    Aragalayata jaya wewa 👍♥
    Aragalayata jaya wewa 👍♥
    Aragalayata jaya wewa 👍♥

  • @rajeewkrish8360
    @rajeewkrish8360 2 ปีที่แล้ว +9

    අරගලයට ජය වෙිවා

  • @sajeewaperera2034
    @sajeewaperera2034 2 ปีที่แล้ว +31

    ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සර්

    • @pathminiliyanage4039
      @pathminiliyanage4039 2 ปีที่แล้ว

      නාගානන්ද මහත්තය වගේ අය තමයි පාර්මෙින්තුවෙි ඉන්ඩ ඔනේ එතුමා වගේ අය අපේ රටට ලොකු ශක්තියක් ඔබ තුමාට බුදුසරනයි

  • @pradeepajayasinghe
    @pradeepajayasinghe 2 ปีที่แล้ว +34

    රජයේ සේවකයෝ වැඩට යන්න ඕනි නෑ තෙල් නැති නිසා.ඒත් කැරළි කාරයෝ එළවන්න වගේ ත්‍රිවිධ හමුදාව එහෙට මෙහෙට වාහන යවන්න තෙල් තියෙනවද.

    • @neilinuthara8338
      @neilinuthara8338 2 ปีที่แล้ว +3

      ඇයි කඳුලු ගෑස් ගේන්නත් සල්ලි තියෙනවා

  • @senaraperera8518
    @senaraperera8518 2 ปีที่แล้ว +6

    ARAGALAYATA JAYAWEWA🙏🙏

  • @ramyasirisena3657
    @ramyasirisena3657 2 ปีที่แล้ว +8

    සාමකාමී ජනතා අරගලයට දෙනු ලබන රුකුලට ජාතියේ ප්‍රණාමය ඔබ දෙපලට.

  • @dulanirajapakse9348
    @dulanirajapakse9348 2 ปีที่แล้ว +8

    ඔබ දෙපළට ජයෙන් ජය. තෙරුවන් සරණයි !

  • @nipr5950
    @nipr5950 2 ปีที่แล้ว +5

    අරගලය වෙනුවෙන් ඔබ තූමන්ලා කරන කැපකිරීම අතිශයින්ම ඉතා ගෞරව පෙරදැරිව අගය කරමි.

  • @Iphigenia-hl5uc
    @Iphigenia-hl5uc 2 ปีที่แล้ว +5

    Thank you Suda...you're with a rare Lankan. A man of conscience and integrity 👏

  • @gunarathana2172
    @gunarathana2172 2 ปีที่แล้ว +12

    නීතිය ක්‍රියාත්මක කරන අයම සගයොත් එක්ක එකතු වෙලා නීතිය කෙළසුවා නීතියේ නැමීම ගැන කතා කරාම නීතියට, උසාවියට ගෞරව කරා කියලා නීති හදනවා

  • @antonroshanranasinghe7991
    @antonroshanranasinghe7991 2 ปีที่แล้ว +4

    සුදා උඹේ අරගලයට ජයවේවා ❤️❤️❤️🙏🙏🙏

  • @lalithalwis6975
    @lalithalwis6975 2 ปีที่แล้ว +8

    මට සතුට වැඩි කමට කියාගන්න වචන නැ ඔබ‍ට දෙපලට, නගනන්ද මහත්තයෝ එන්න පාර්ලිමේන්තුව නියෝජනය කරන්න ලක්වැසියෝ වෙනුවෙන් ඔබ‍ට දෙපලට ජයවේවා, 👍🙏❤

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 ปีที่แล้ว +2

    අද රටේ පවතින තත්ත්වය අනුව , සුදා ගෙන යන මෙම වැඩසටහන රට ටලොකු සහනයක්.පුරවැසියන් ඇත්තටම, අන්ධ තමයි. තාමත් පක්ෂ බදා ගෙන, ❤ ලක් මවගේ කදුළු පිසදා ජාති ය වෙනුවෙන් තිර අදිටනින් පෙනී සිටින ඔබ දෙදෙනාටම පින්! ජයවේවා!❤

  • @janaasirivlog6692
    @janaasirivlog6692 2 ปีที่แล้ว +6

    ඔබ තුමා හතුරාටවත් ව්‍යර්‍ය කරන්නෙනෑ, දීර්ඝ ආයු, බුදුසරණයි !
    Nagananda sir, we never get surprised, why you never curse even an arch enemy!!

    • @Muthu-xu8po
      @Muthu-xu8po 2 ปีที่แล้ว

      මෙයා වයිර කටන්නේ ජවිපට සහ මහින්ද දේශප්‍රිය ට.

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 2 ปีที่แล้ว +2

    ඔබතුමන් ලාට නීරෝගීභාවය හා දිර්ගායුශ ලැබේවා🙏🙏🙏 තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏

  • @donudumullage9538
    @donudumullage9538 2 ปีที่แล้ว +8

    Great 👍 discussion

  • @user-ou1cy8mz9d
    @user-ou1cy8mz9d 2 ปีที่แล้ว +1

    සුදත්ත අයියෙ ස්තුතියි රට වෙනුවෙන් හදවතින්ම හඬක් නැඟීම වෙනුවෙන් ...නඟානන්ද මහත්මාගෙ යෝජනා ගොඩාක් වැදගත් ඒ වගේ අවංක ලස්සන පාලක මඩුල්ලකින් රට පාලනය උනා නම් මේ අගාධයෙන් ගොඩ ගන්න බැරි නැහැ .එය ඒ ල්සෙම ඉෂ්ට වේවා සම්මාසම්බුදු සරනයි ජය වේවා ☸️☸️🙏🙏🇱🇰🇱🇰✌️✌️💓💓

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 2 ปีที่แล้ว +7

    අනිවාර්යයෙන්

  • @sanduniudara609
    @sanduniudara609 2 ปีที่แล้ว +2

    ඔබලා දෙපල ඇතුළු සමස්ථ තරුණ පරපුර හට වෙනුවෙන් ඉදිරිපත් වෙලා ජනතාව වෙනුවෙන් පෙනෞ සිටින නිසාවෙන් ටිකක් හරි සැනසීසක් තියෙනව ඒත් ජනතාන ගැන ගොඩාක්ම දුකයි

  • @palithawijesighe8780
    @palithawijesighe8780 2 ปีที่แล้ว +5

    තව මාස දෙකකින් රටේ මිනිස්සු කෑම බීම ඉල්ලා දේශපාලකයින්ගේ ගෙවල් ඉදිරියට යනවාමයි එතකොට බලමු නියම ජනතා සේවකයින් කවුරුන්ද කියලා

  • @m.k.sumithsamarasinghe1321
    @m.k.sumithsamarasinghe1321 2 ปีที่แล้ว +8

    නියමයි .අපිට ජය සිකුරුයි .තෙරුවන් සරණයි .

  • @RoshanRoshan-ej6gw
    @RoshanRoshan-ej6gw 2 ปีที่แล้ว +33

    පස් වතාවක් ආණ්ඩු කරලා රට හදන්න බැරි උන රනිල් හයවෙනි පාරට අගමැති වෙලා හදයිද

  • @shashikalapaththapperuma4360
    @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว +15

    මට නම් ජීවිතේ එපා වෙලා ....⁣පේලි වල ලැගලා ඇතිවෙලා. අද මට කලන්තෙ වගේ පේලියෙ ඉදලා.ඒත් පෙට්‍රල් නැතුව ගෙදර ආවා .එද්දි current එක na. උයාගෙන කන්න ගෑස් නෑ...කලින් හොයන් ආව දර ටිකක් ... ඒක පත්තු කරගන්න ලිපට පිඹගන්න පන නෑ.අව්වෙ ඉදල ඉදල .. හ්ම්
    කතා කරල තේරැමක් නැ
    😔

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 2 ปีที่แล้ว

      😢😢😢😢😢😢

    • @Angelnuu6046
      @Angelnuu6046 2 ปีที่แล้ว +1

      😥ඉවසමු . ...මෙ දුක ටික කාලයක් තව.. .

    • @shashikalapaththapperuma4360
      @shashikalapaththapperuma4360 2 ปีที่แล้ว +1

      @@Angelnuu6046 ඔව් වෙන කරන්න කියලා දේකුත් නෑ... ඒත් මට ඇඩුනා..අද.

    • @jhaperer9929
      @jhaperer9929 2 ปีที่แล้ว

      Thawath sahana lagadeema balaporoththuwanna..nubala visin vapuru deyai me..

    • @hsblg
      @hsblg 2 ปีที่แล้ว

      @@jhaperer9929 true 👍👌

  • @jacinthacurtains2714
    @jacinthacurtains2714 2 ปีที่แล้ว +4

    Argalayata jaya wewa oyalata godak pin God bless you 🙏🙏🙏🙏👍👍👍👍👍💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰 🇲🇾🇲🇾💪

  • @bandarahrcs3731
    @bandarahrcs3731 2 ปีที่แล้ว +7

    අරගලයට ජයවේවා තෙරුවන් සරණින් යහපතක්ම වෙවා.අරගලයට ජයවේවා.

    • @rojiroji4055
      @rojiroji4055 2 ปีที่แล้ว

      අරගලයට ජය​වෙිවා
      සාමකාමි අරගලයට ජය​වෙිවාඔය ඉන්න 225 ගිය දාට තමයි රටට ​සෙතක් ​වෙන්​නේ ජය​වෙිවා

  • @swarnaswarna8818
    @swarnaswarna8818 2 ปีที่แล้ว +5

    ජය වේවා 🙏🙏🙏
    තෙරුවන් සරණයි🙏
    අපේ මව් බිම ආරක්ෂා කරලා දෙන්න .

  • @mahindahewagamage9652
    @mahindahewagamage9652 2 ปีที่แล้ว +4

    Jvp පාලනයක් එනකන් මිනිස්සු අනේක දුක් විඳිනවා.ඒක ස්තීරයි

    • @dilaniperera7509
      @dilaniperera7509 2 ปีที่แล้ว

      අනිවා ගිය සැරේ කොපමන කීවත් රටට වෙන විපතගැන මිනිස්සු ඇහුවේ නෑ ඒකෙ ප්‍රතිපල තමයි මේ

  • @padminihewage6858
    @padminihewage6858 2 ปีที่แล้ว +8

    ඔබතුමාන්ලා කතා කරන දේ හරි.නමුත් අරගලය දියකර හරීවි.මිනිස්සුන්ගේ ජීවිතය රැකෙන්නත් ඔනනේ.ඔබතුමා කියනදේ කරනවානම්,.ඔබතුමාට නීතිය නැගිට්ටවා ගන්න පුළුවන් .

  • @nilukank3564
    @nilukank3564 2 ปีที่แล้ว +4

    මම කියන්නෙත් නාගානන්ද අදිකරන ඇමති ආරක්ශක ඇමතිකම සරත් ෆොන්සේකාට කෘශිකර්ම ඉඩම් සන්වර්දන සහ වාරිමාර්ග සන්වර්දන ඇමතුකම බුද්දික පතිරනට දෙන්න ඕන.

  • @znsculpts9127
    @znsculpts9127 2 ปีที่แล้ว +2

    LOVE YOU MR NAGAA… ❤️❤️❤️

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +5

    තාම රටට ආදරේ එකක් දැක්කේ නෑ ,පව් ලංකාවට ..

  • @lalrupasinha6725
    @lalrupasinha6725 2 ปีที่แล้ว +2

    ඔබතුමාලා වගේ අය තමයි රට පාලනය කරන්න ඕන මේ කාලකන්නි ටිකපන්නලා රට බේරා දෙන්නඔයගොල්ලන්ට පින් සිද්ධ වෙනවා

  • @radical1455
    @radical1455 2 ปีที่แล้ว +3

    සුදන්ත සමස්ත යූ ටියුබ් චැනල් මෙම්බර්ස්ලා එකතුවෙලා සාකච්චාවක් කරන්න...ජනතාව නිවැරදිලෙස දැනුවත් කරන්න.. සංවිධානය කරන්න..එකතුව ඉන්න,,බලවත්ව ඉන්න..නීතීඥමහත්වරුන් දැනුවත් කරන්න,,,දෙකෙන් එකක් බේරගමු...

  • @jagathsigera4168
    @jagathsigera4168 2 ปีที่แล้ว +3

    ඔබලාට ජය මහතුනේ.225 නැති දේශපාලනයක් ගොඩනගමු

  • @gkdskapgu7461
    @gkdskapgu7461 2 ปีที่แล้ว +3

    නාගානන්දගේ විවස්තාවට ජයවේවා.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      මේක නාගානන්දගෙ එක ෆේක් account එකක් . සුදත්ත මතක තියාගන්න .

  • @juliassunilfernandodombawa4417
    @juliassunilfernandodombawa4417 2 ปีที่แล้ว +3

    අරගලයට ජය වේවා
    💐💐💐💐🙏🙏🙏🇱🇰🇱🇰
    මිනිමරු කාලකන්නි රාජපක්ෂ පවුල අපේ රට බලහත්කාරකමෙන් අල්ලාගෙන ඉන්නවා කියලා රටෙන් සියල්ලම සහ මුළු ලෝකෙම සියල්ල කෝපයෙන් සිටිනවා මෙය සුළු පිරිසව මරල හරි ලක්ෂ 220 ක ජනතාව සහ අපේ රට බේරාගත යුතුයි මුලසුන ගත යුත්තේ අතේ ආයුධ තියන් ඉන්න අපේ රටේ ත්‍රිවිධ හමුදාව සහ පොලිසියයි නැතහොත් ඔබටද ඔබගේ සහෝදරයින්ට ද රටක් නැති වේවි බඩගින්නෙ හාමතේ මැරෙන්න වේවි පළමුව අපි අපේ රට ගැන හිතමු👍👍👍👍🔥🔥🔥🔥🔥

  • @onlinefast
    @onlinefast 2 ปีที่แล้ว +12

    නාගානන්ද මහතා යම් මාර්ගඵල ලාභියෙක් කියලත් හිතෙනවා වෙලාවකට. ඇත්තටම ඔබ වැනි නිදහස් නිවහල් අදහස් ඇති අය අප රටට වාසනාවක්!!!! බුදු සරණයි!!!! ඡයෙන් ඡයම වේවා!!!’

    • @momotaro8439
      @momotaro8439 2 ปีที่แล้ว +2

      මේ වගේ අයවත් ජාත්‍යන්තර සන්විදාන වලින් තමයි එවල තියෙන්නෙ.මොකද CIA එක ඉන්දියාවේ රෝ එක මේ රටේ JVP වගේ පක්ෂ වලට එන්න ඉඩ තියන් නැහැ. මෙයාව දාල තියෙන්නෙ ජවිපෙට පහර ගහන්න. මෙයාගෙ පෙර වීඩියෝ බලන්න.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 2 ปีที่แล้ว

      @@momotaro8439 සම්පූර්ණයෙන් අනුමත කරමි . මම හොඳට ම දන්නවා ෆේක් accounts තුනක් ඔහුගෙ කරන්නෙම jvp එකට මඩගහනවා . ඔහු කරපු වැඩ සටහන් වලට ඔහුම පිලිතුරු දානවා. ඔහුට අවශ්‍යයි car permit කතාවක් කියලා මහ අපරාධයක් කලා වගේ jvp එකට මඩගහන්න . තවත් ෆේක් accounts තියෙනවා මම හොයන්නම්.

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว +3

    ඔබ දෙපලට බුදුසරණයි 🙏🙏🙏🙏

  • @aranyawickramasinghe8642
    @aranyawickramasinghe8642 2 ปีที่แล้ว +6

    අයියේ පාර්ලිමේන්තු ඇමති සංගීත පුටු තරගයක්

  • @yazuto1372
    @yazuto1372 2 ปีที่แล้ว +4

    අනේ මන්ද මේ මිනිස්සු විදින දුක එකෙක්වත් ඉවත් කරන්න බැරි උනානෙ බලලෝභයින් යන්නෙම නැහැ කොච්චර කිව්වත් අනික කොහොම හරි මේකෙ රහට දාලා යන්න හිතෙන්නෙ නැහැ

  • @samsunga1038
    @samsunga1038 2 ปีที่แล้ว +1

    Obathumalata බුදු සරණයි ජයවේවා 💕💕💕💕🙏🙏🙏🌹🌹🌹

  • @nlpllv143
    @nlpllv143 2 ปีที่แล้ว +6

    These programmes are the only hope for us for a given day

  • @mohanthasundaram5877
    @mohanthasundaram5877 2 ปีที่แล้ว +8

    Absolutely correct about UK politics and politicians. Its the Sri Lankan people who believed in this idiots and idiotic approach of the parliament. ARAGALAYATE JAYAWEWA. You are absolutely correct about religion 👏

  • @sanjeewarathnayaka4687
    @sanjeewarathnayaka4687 2 ปีที่แล้ว

    ඔබතුමාට මේ කරන සේවයට ජාතියේ ප්‍රනාමය ජයවේවා අරගලයට සුදා අරගලයට ජයවේවා

  • @gamimipalihawadana7193
    @gamimipalihawadana7193 2 ปีที่แล้ว +5

    මුන්ගෙ නඩු ඉවරකරගන්න මිසක් මුන්ට වෙන උවමනාවක් නෑ ,

  • @karunanayakageswarna7614
    @karunanayakageswarna7614 2 ปีที่แล้ว +1

    ජයවේවා ජයවේවා ජයවේවා 🇱🇰 මාතෘභූමියට ජයවේවා 🇱🇰

  • @danushkapriyadarshana647
    @danushkapriyadarshana647 2 ปีที่แล้ว +5

    නාගනන්ද ජනපති කරමු 🤣

    • @gnanasenawijesekarawithara9789
      @gnanasenawijesekarawithara9789 2 ปีที่แล้ว

      එදා නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දේ පොරොවෙන්වත් කපාදැමිය නොහැකි මට්ටමට පත් වූයේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ ඔහුට එරෙහිව අධිකරණයේ විභාග වෙමින් තිබූ මිනීමැරුම් වංචා දූශණ චෝදනා 35 න් බේරීම සදහා තම ඇමරිකානු ද්විත්ව පුරවැසිභාවය නීත්‍යානුකූලව ඉවත් කරනොගෙන, """මහින්ද දේශප්‍රිය මහතා ගේ පූර්ණ ආශිර්වාදය සහිතව නීති විරෝධී අන්දමින් ජනාධිපතිවරණයට නාමයෝජනා බාර දුන් අවස්ථාවේදි එම නීති විරෝධී නාමයෝජනා බාර දීම අභියෝග නොකර """සජිත් ප්‍රේමදාස අනුර කුමාර දිසානායක ඇතුළු ජනාධිපති අපේක්ෂකයන් 34ක් ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ දේශපාලන නශ්ඨකාමය වැලදී නිහඬව සිටීමේ ප්‍රතිඵල""" ,මේ මොහොත වනවිට මාතෲභූමිය සහ උපනූපන් පරම්පරාවන් භුක්ති විදිමින් සිටිනවා නොවේද ???
      බටලන්ද වධකාගාරයේ හිමිකරු සහ මහබැංකු මංකොල්ලයේ මහමොලකරු රනිල් වික්‍රමසිංහ සහ මැදමුලන වලව්වේ සූර චෞරයන්ගේ කප්පිත්තා වන බැසිල් රාජපක්ෂ නීති විරෝධී අන්දමින් හොර පාරෙන් ජාතික ලැයිස්තුව නැමැති සෙප්පඩ විජ්ජාව හරහා හොර පාරෙන් පාර්ලිමේන්තුවට රිංගීමට එරෙහිවන ලෙස එදා නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් සජිත් ප්‍රේමදාසට සහ අනුර කුමාර දිසානායකට ලිඛිතව දන්වා තිබියදීත්,ඔවුන් දෙදෙනාම ඇටිකෙහෙල් ගිලින ලද උගුඩුවන් සේ කතානායකගේ පුටුව යට රිංගාගෙන නිහඬව සිටියේ නැවත වතාවක් """""දේශපාලන නශ්ඨකාමය වැලදී සිටි නිසාද??? එසේ නැතහොත් බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ සමග දමා ගත් දේශපාලන ඩීල්වල ප්‍රතිපලයක් නිසා නොවේද ???"""
      රෝහණ විජේවීර සහෝදරයා අනුගමනය කරන ලද්දේ """"PREVENTION IS BETTER THAN CURE """ යන ආදර්ශපාඨය වුවද ,වත්මන් ජවිපෙ හතර දෙනාගේ කල්ලියේ ආදර්ශ ආදර්ශ පාඨය ,""""වනුයේ සතුරාට හැකි උපරිමයෙන් ජනතාවට විනාශය ළඟා කිරීමට ඉඩ දිය යුතු බවය."""
      සේපාල් අමරසිංහ මහතාණනි ,ඔබගේ රෙද්දෙ මේ වන විට අසූචි පහ වී තිබෙනවා නොවේද වැඩි විස්තර සඳහා පහත link එක නරඹනු මැනව"!!!!!!
      th-cam.com/video/Ri8nUSttR34/w-d-xo.html

  • @gsr1684
    @gsr1684 2 ปีที่แล้ว +1

    ඔබ යන්න .. භාර ගන්න රට.. නාගානන්ද මහත්තයා .. නියමයී..
    ඔබේ යෝජනාවලිය... සහ..
    සැලැස්ම ..
    අනිවාර්යයෙන්ම එකෙන්ම
    රට ගොඩේ ගොඩ....
    ඉක්මනින්ම ...කලයුතුයි...
    තවත් ප්‍රමාද නෝවී...
    ජයවේවා ..පීඩිතයන්ට..
    ජයවේවා... ඔක්කොම
    පුරවැසියන්ට ... ලංකාවාසී ..🇱🇰 ..

  • @milanimila212
    @milanimila212 2 ปีที่แล้ว

    Well done sudaa good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha

  • @upaliamarasena6499
    @upaliamarasena6499 2 ปีที่แล้ว +9

    සාමකාමී අපේ දිනන අරගලයට ජයෙන් ජයම වේවා!!!🙏🙏🙏
    එයට උදව් කරන🙏කථා කරන🙏 හැමෝටම තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @chandraniroslin6476
    @chandraniroslin6476 2 ปีที่แล้ว

    ඔබතුමා ලා ගේ් වැඩ සටහන් හුගාක් දුරට බෙදා හරිනවා. අපේ රට මෙි විනාශ කාරින් බෙරා ගන්න කරන උත්සාහ යට පින් ඔබ සැමට .

  • @gihanwijekoon9798
    @gihanwijekoon9798 2 ปีที่แล้ว +1

    ඇත්තටම ඇත්ත. මුන් මේ පාර්ලි‌‌මේන්තුව දවසේ මොනවද මුන් කතා කරන්නේ. මේ දැවෙන ප්‍රශ්න වලට විසදුම් හොයන්නේ නැහැ උන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් කැ ගහනවා. 225 + 1 හෙන ගහන්න ඕනි. හොඳ එවුන් ඇති එත් ... එක පස්සේ උන්නුත් වග කියන්න ඕනි මේ කරුමෙට

  • @ceylonuk6250
    @ceylonuk6250 2 ปีที่แล้ว +3

    දැන් මහින්ද සහ රාජපක්ෂ පවුල් සිටින දුපත 5ස්ටේර් හෝටලයක් , කිසිම සාමාන්‍ය පව්ලකට යන්න බෑ ,හමුදාවේ 300ක් පමණ වැඩ කරන්නේ මෙහි දැනට දවෙසක වියදම කියද ?කිසිම අදයමකුත් නෑ , දැන් රනිල් වික්‍රමසිංහ තමයි මුන්ව ආරක්ෂා කරන්නේ ,අපේ කොල්ලෝ අදටත් පාරේ ...

  • @shamakaluarachchi5007
    @shamakaluarachchi5007 2 ปีที่แล้ว +1

    අරගලයට ජය හරිම ආසාවෙන් බැලුවේ

  • @amalfernando4361
    @amalfernando4361 2 ปีที่แล้ว +5

    පෙබරවාරි වෙනකම් නෙමේ.. සැමදාම ගරු සේවයක් හැටියට පඩි වරප්‍රසාද නොමැතිව ජනතාවට සේවය කල යුතුයි