දරුවො තුන්දෙනා එල්ලලා මම එල්ලෙන්න ගියේ මහත්තයෝ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝ ගස්යාය ගම්මානයේ ..ජීවත් වෙන මේ මව සහ දරුවන් තිදෙනා ජීවත් වෙන්න ක්‍රමවේදයක් නැතුව පසුගියදිනක දරුවන් තිදෙනාගේ ජීවිත නැති කරල තමන්ගෙ ජීවිතේ නැති කරගන්නවා කියලා චේතනාවෙන් ..කර ගන්න ගියේ වින්නැහියක් ගම්වාසින් විසින් නවත්තල බොහොම අමාරුවෙන් ජීවිතය ගැට ගහ ගෙන යන මේ අසරණ පවුලට ආගමත් පිළිසරණක් නො ලැබී ල තියෙන බවයි අපට දැනගන්නට ලැබුණේ ..අපට දුරකථන ඇමතුමක් ආවා ඒ අම්මගේ කොහොම හරි ඇවිල්ල යන්න මහත්තයෝ කියලා .....දරුවෝ තුන් දෙනෙක් එක්ක බඩගින්නේ ඉන්න බැරි නිසයි මහත්තයට කතා කරන්නේ එහෙම කියන කොට අපට නොයා ඉන්න බැරි වුණා ...නිවසට ගිහිල්ලා බැලුවට පස්සේ තමයි ඇත්ත නැත්ත තේරුනේ දරුවො දෙන්නෙක් පාසල් වියේ ඇඳුම් මුකුත් නැහැ පස්සේ අපිනගරෙට එක්කරං ඇවිල්ල අවශ්‍ය රෙදි අරන් දුන්නා ..මෙවැනි දරුවන් සහ මෙවැනි පවුල් විශාල පිරිසක් මේ සමාජයේ ජීවත් වෙනවා කාත් කවුරුවත් නැතුව කියන්න කෙනෙක් නැතුව බොහොම අමාරුවෙන් මේ ජීවිතේ ගැට ගහගෙන යන්නේ මිනිස්සු රාශියක් සිටිනවා එන්න අපි අපේ අයට උදව් කරමු ...මේ කථාව හොඳින් අහන්න බලන්න ඔබට පුළුවන් යමක් කරල දෙන්න මේ දරු පැටවු වෙනුවෙන් ඔබටත් යමක් කරන්න පුළුවන් නම් අපට කතා කරන්න කථා කරන්න අපි අපේ අයට උදව් කරමු ...0762747888..0762806888..........bank of ceylon wellawaya 74564808.. account name ..media unit wellawaya

ความคิดเห็น • 523

  • @mnoorkww6614
    @mnoorkww6614 4 ปีที่แล้ว +121

    කෝ අම්මේ තාත්තා එහෙම අහද්දී පපුව පිච්චිලා ගියා රත්තරන් පුතේ 😭😭😭😭 අනේ බණ්ඩාර මහත්තයෝ ඔබ තුමාට ගොඩාක් පින් මේවගේ අය හොයාගන ගිහින් උදව් කරනවට 🙏🙏🙏

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💔💔💔💔💔💔💔💔💔💔💔😭😭😭😭😭😭😭😭😭😹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @pryanganikumarathunga4640
      @pryanganikumarathunga4640 3 ปีที่แล้ว

      Mage duwath ahema magen ahala theyanawa😢😢ahema ahadde hadawath keere gahenawaa,

  • @nicemoment7028
    @nicemoment7028 4 ปีที่แล้ว +144

    නියම තැනට ඔබ‍ ආවේ. මෙන්න උදව් අවශ්‍ය මිනිස්සු. ඔබ‍ට අනන්ත අප්‍රමාන පිං

    • @user-pq6ly7yf8q
      @user-pq6ly7yf8q 4 ปีที่แล้ว +5

      හරියටම හරි
      හොද මනුස්සයෙක්
      ප්‍රියාන් පුෂ්පකුමාර වගේ ප්‍රියාන් උදවුකරන්නේ හොද ලස්සන ගෙවල්දොරවල් තියෙන අයට
      මේ වගේ අයට එයා උදවු කරනවා අඩුයි
      මෙතුමාට පින්

    • @harshakumara2009
      @harshakumara2009 4 ปีที่แล้ว +1

      Ani waren ratata one me wage manussa kam adunana minissu

    • @lalithairangani5630
      @lalithairangani5630 4 ปีที่แล้ว +1

      Pau badara oyata godak pin jesuphitai

  • @mohammedalli3809
    @mohammedalli3809 4 ปีที่แล้ว +17

    පව් අහිංසක දරු පැටව්...බණ්ඩාර මහත්තයට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින් ..මේ තමා අපි ඇදහිය යුතු දෙවිවරු වගේ මිනිස්සු මේ සඳහා දායකත්වය දැක් වූ සියලු දෙනාටම තෙරුවන් සරණයි ජේසු පිහිටයි

  • @malkanthimk3395
    @malkanthimk3395 4 ปีที่แล้ว +23

    අනේ දෙවියනේ මට ගොඩාක් දුක හිතුණා බණ්ඩාර අයියෙ ඔබ බුදු වෙනවා මේ උදවු කරපුව හැම කෙනෙකුට pin aithi වේවා

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +49

    හරිම සතුටුයි මේ දරුපැටවුන්ට උදවු කරපු ඒ උත්තම උත්තමාවියන්ට ගොඩක් පිං වගේම එම පවුලේ සියලුම දෙනාගේ ලෙඩක් දුකක් නොවී නීරෝගිමත් ජීවිත ගමනක් වේවා

    • @rahulranjith8873
      @rahulranjith8873 4 ปีที่แล้ว +1

      Nangiyo oya Dan baya wenna apa. Bandaara dawiyan wadiya .mihi pita daviyan bandaara.obata budu saranai

  • @madushani2965
    @madushani2965 4 ปีที่แล้ว +27

    මිහිපිට දෙවිවරු කියන්නෙ ඔබ වැනි මිනිසුන්ට.තෙරුවන් සරණයි .දීර්ඝායු වේවා .

  • @bothejuwalikadage112
    @bothejuwalikadage112 4 ปีที่แล้ว +4

    බණ්ඩාර සහෝදරයා ඔයාට ගොඩක් මේ කරන සේවයට. මමත් කිසි කෙනෙකුට නොදන්වා පවුලේ අය සමග එකතු වී මේ වගේ දේවල් මගේ වියදමින් කරනවා මා ඉන්නේවිදේශගතව

  • @user-bx4pt8fm9m
    @user-bx4pt8fm9m 4 ปีที่แล้ว +12

    මේ දේවල් වලට උදව් කරන අයටත් බංඩාර අයියටත් දීර්ඝායුශ ලැබෙන්න ඕන.වැඩි වැඩියෙන් දියුනුවෙන්න ඕන🙏🏿🙏🏿

  • @traveldilshan7078
    @traveldilshan7078 2 ปีที่แล้ว +6

    මමත් මේ වගේම අම්මගේන් අහන්න ඇති 😭😭🙏🏻.මට තාම අවූරුදු 19යි. මගේ එකම බලාපොරොත්තුව. මේ වගේ
    අයට උදව් කරන එක.

  • @rohiniseetharatnayakadanno9158
    @rohiniseetharatnayakadanno9158 4 ปีที่แล้ว +7

    මේ ළමයි තුන් දෙනාම දාල යන්න පුලුවන් උනාද ඒ තාත්තාට ...මෙයාල මේ කරන උදව් උපකාර වලට ඔයාලට ගොඩක් පිං.....

  • @user-zh4hc8po9s
    @user-zh4hc8po9s 4 ปีที่แล้ว +20

    පුංචි සුරංගනාවියන් ටිකක් වගෙ ලස්සනයි පැටවුන් ටික.
    උදවු කරපු හැමොමටම ජාති ජාතිත් පිං .

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +35

    අම්මේ මෝඩ වැඩ කරන්න නම් එපා....කියන තරම් ලේසි නෑ ..ජීවිතේට මූන දෙන්න...ඒත් ඒ පව්කාර වැඩේ නම් කරන්න එපා...අමාරුම නම් දරුවන්ව සාසනේට බාර කරල ඔයත් මහන වෙන්න..තෙරුවන් සරණයි

  • @kumdukumara954
    @kumdukumara954 4 ปีที่แล้ว +8

    බලන්න පිරිමියෙක් නැති වුණහම genu asrana වෙන හැටි අයියා මල්ලි ගැන හිතන්නේ 👍👍👍bandara මහතා ඇතුළු උදව් උප kara කරපු සියලු දෙනාටම pin සිද්ධ වේවා

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +68

    බණ්ඩාර මහත්තයා ඔයා නම් පට්ට සුපිරි හදවතක් තියෙන මනුස්සයෙක්

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 4 ปีที่แล้ว +5

    දරුවන් මරණ චේතනාව කිසිදා හිතන්න එපා තමන්ට දරුවන් එපා නම් ජීවත් කරන්න බැරිනම් කාට හරි දෙන්න එයාලට ජීවත් වෙන්න ඉඩ දෙන්න budusarai සැමටම

  • @kulasinhaliyanagechandrani406
    @kulasinhaliyanagechandrani406 ปีที่แล้ว +3

    උදවු කරපු හැමොටම බොහොම පින්
    බන්ඩාර මල්ලි ඔයාටත් දිර්ඝ ආයුස ලැබෙවා

  • @lakshmifernando4531
    @lakshmifernando4531 4 ปีที่แล้ว +42

    අසරන මිනිසුන්ගෙ දේවිපාහාන ඔබයි ඔයාත් ඔය දරූතුන්දෙනා ඇස්දෙක වගෙ ආදරෙන් බලාහාදාගන්න දරුවො ලොකු වුනාම ඔයාට රජ සැප දෙයි.

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +18

    මේ අහිංසක දරුපැටවුනට උදව් උපකාට කටන ඔබතුමාටත්..නම සෆ්හහන් කල ඒ උතුම් මින්සාගේ දරුපැටියාට ඇතුලු සියලුම දෙනාටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා ...සුවපත් වේවා ..!!!දීර්ඝායු වේවා ..!!!තෙරුවන් සරණයි ..!!!දෙවියන්ගේ රැකවරනයත් ලැබේවා ..!!!

  • @chandraalwis3874
    @chandraalwis3874 4 ปีที่แล้ว +24

    ඒක හොඳයි බතුයි කාලා ඉන්න ලමයි මරන්න එපා මල් පව් ඔයත් පව් ලමයි තුන් දෙනෙක් එක්ක අමාරුයි මහ එකාට රොදක් වෙන්නේ නැහැ

  • @user-kh2th6wi6z
    @user-kh2th6wi6z 4 ปีที่แล้ว +5

    ඇත්තටම මෙහෙම.මිනිස්සුන්ට තමයි..උදවු කරන්න ඔනෙ.පවු ගැනු කෙනෙක් තනිවුනාම.ගොඩක් අසරන වෙනවා බන්ඩාර මහත්තය.ඔයාට ජාති ජාති පින් ඔයා. කරන හැම වැඩ සටහනක්ම.අපි.බලනවා බුදුසරණයි සියලු දෙවියන්ගෙ පිහිටයි

  • @sriyaniruwanbura1996
    @sriyaniruwanbura1996 4 ปีที่แล้ว +9

    දරුවො හදලා දාලා යන අයට දඩුවම් දි ය හැකි නිතියක් හදන්න . හොදම දඩුවම තමයි ජිවත් ඉන්න තාකල් දරුවන් ට ගැහැනු න්ට සලකන එක අනිවාර්ය කිරිම ගැහැනු සියක් ගත්තත් මුලටම බදින ගැහැනිට,දරුවන් ට සලකන්න කියා..එතකොට තව ගැහැනු ගන්න හිතන්නේ නැහැ නෙ.

  • @nilunilanthi5936
    @nilunilanthi5936 4 ปีที่แล้ว +6

    මේ අයට උදව් කරපමහත්මියට ගොඩක් පිං.ඒවාගේබාණ්ඩාර අයියේ ඔයාට ස්තුතියි..මෙවන් දෙවල් කරන්නට දිරිය ශාක්තිය ලැබේවා...නිදුක් නිරෝගි සුවය. ලැබේවා...

  • @MkMk-tr1mp
    @MkMk-tr1mp 2 ปีที่แล้ว +3

    බණ්ඩාර මහත්තයා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා

  • @dmssd1809
    @dmssd1809 4 ปีที่แล้ว +16

    අනෙ.පවු.දරුවො.හරිම.අහින්සකයි.අයියෙ.ඔයාට.ගොඩක්.පින්.

  • @janakiuvini3144
    @janakiuvini3144 4 ปีที่แล้ว +3

    ගොඩාක් පිං සහෝදරයා ඔයාට..ඔබ වැනි අය තමයි අප සමාජයට වැදගත්..මෙවැනි සත්කාර කිරීමට තව තවත් ශක්තිය වැඩි වාඩියෙන් ලැබේවා කියා ප්‍රාර්තනා කරමි...🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️❤️❤️

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +25

    අනේ අහන්න ගොඩක් සතුටුයි බන්ඩාර මහත්තය අනුරාධපුරයටත් ගියානේද ඔබට ගොඩක්පිං

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +7

    අනේ පව් මෙි වගේ දරුවො දාාල යන ඔයවගේ තිරිසන් පිරිමි ඔවුන්ට හොදක්නමි වෙන්න එපා තිරිසන්නුන්ට ඒ දරුව තාත්ත කෝ කියල අහනකොට බට පපුව පිච්චිලා ගියා ඔබසියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @mihiduanuradha1942
    @mihiduanuradha1942 3 ปีที่แล้ว +1

    මෙන්න සමිමාන දියයුතු මහත්වරැ මම ඔබතුමන්ගේ වැඩසටහන් බලනවා ඒ හැම දෙයක්ම හරිම සංවෙිදියි සර් ඔබට සහ ඔබගේ කාර්ය මන්ඩලයට මෙවැනි කාර්යන් කිරිමට තවත් ශක්තිය දෙයර්ය ලැබෙිවා උදවු උපකාර කරන සියලු දෙනාටම සමිමා සමිබුදු සරනයි

  • @priyanthihewagamage3944
    @priyanthihewagamage3944 4 ปีที่แล้ว +2

    ගොඩක් පිං මේ දරුවන්ට උදව් කරන සියලු දෙනා ටම බුදු සරණයි

  • @sudusudu887
    @sudusudu887 4 ปีที่แล้ว +3

    බන්ඩාර අයියා ඔයා මේ කරන සත්කාරය ගැන ගොඩක් ආඩම්බරයි . හොද හදවතක් තියෙන කෙනෙක් .මේ වීඩියෝ හැමදාම බලනවා. ඔයාට සහ ඔයා සමග මේ වෙදෙස් ගතව ඉන්න අයටත් ලන්කාවෙ ඉන්න අයටත් ගොඩක් පින්. මේ කරන පිනක් විතරයි අපට කවදා හරි ඉතිරි වෙන්නේ .බුදු සරනයි බන්ඩාර අයියා ❤️🙏

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 ปีที่แล้ว +3

    උදව් කරන හැමෝටම උතුම් දලදා සමිදු පිහිටෙන් කරන කියන හැමදේම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා නිදුක් නිරෝගී භාවය ලැබේවා 🙏🙏🙏🙏

  • @pathmakumare9253
    @pathmakumare9253 4 ปีที่แล้ว +25

    පව් ඒ ලමයි ඔයාට පින් අයියෙ

  • @user-sh9rm1ge5c
    @user-sh9rm1ge5c 4 ปีที่แล้ว +1

    අනුන්ගේ දුක් ගින්දර නිවන ඔබ සියලු දෙනාටම අනේක වාරයක් ස්තූතියි.

  • @lakminisilva6166
    @lakminisilva6166 4 ปีที่แล้ว +4

    අහිංසක මිනිස්සු න්ගේ මූනට හිනාවක් ගෙනාවට ඔබට පින් බලන්න ඒ ලමයින්ගේ සතුට දීර්ගායුලැබේවා

  • @malimalinimisha756
    @malimalinimisha756 4 ปีที่แล้ว +8

    ඔයාට ගොඩාක් පින් බංඩාර මල්ලි ඔයාටත් සහභාගිවෙින සියලුදෙනාටත් සියලුදෙනාට දෙවිරැකවරනයි

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +11

    මේ උදව් කරන හැමෝටම ගොඩාක් පිං 🙏🙏🙏🙏 ඒ වගේම අයිය ඔයා නම් මාර හොදයි ඔයාට කවදාවත් වරදින්න එපා 💪🙏තෙරැවන් සරණයි 🙏

  • @user-ok7oi5ui5b
    @user-ok7oi5ui5b 4 ปีที่แล้ว +1

    බොහොම පින් මේ පිංකමට සහභාගි උන සියළුම දෙනාටම තෙරුවන් සරණයි

  • @janithdimantha5080
    @janithdimantha5080 4 ปีที่แล้ว

    ගොඩාක් පින් මේ දරැ පැටව් පවු රටේ අනාගතය මේ උදව් කරපු හැමෝටම ගොඩාක් පිං බණ්ඩාර සහෝදරයාට මේ කරන දේවල් තව තවත් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා බුදු සරණයි හැමෝටම

  • @tamashanaduni7497
    @tamashanaduni7497 3 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබ මනුස්සකම එහා ගිය දෙවි කෙනෙක් ඔබ මිනිසුන්ට කරන උදවු වලට ඔබටත් ඒ වගේම ඒ දේවල් වලට උපකාර කරන හැමෝටමත් ගොඩාක් පින්.

  • @user-zh4hc8po9s
    @user-zh4hc8po9s 4 ปีที่แล้ว +3

    මල් වගෙ ලස්සන දරු පැටවුන් අනේ අමිමෙි ජිවිතෙ නැති කරගන්න එපා බොසත් මිනිස්සු අපි අතර ඉන්නවා එම අය ඔයාලට පිහිට වෙයි ⁣

  • @damayanthibandara1026
    @damayanthibandara1026 4 ปีที่แล้ว +8

    අනේ දෙයියනේ ..පව් .මේ අයටයි උදව් දිය යුත්තෙ...කොහොමහරි ජීවත් වෙන්න ශක්තිය ලැබේවා ..ගොඩක්ම පිං මේ කරන මෙහෙයට ඔබතුමාට ....බුදුසරණයි

  • @kumdukumara954
    @kumdukumara954 4 ปีที่แล้ว +2

    බණ්ඩාර මහතා යන එන හැමතැනම දෙවියන් විසින් ආරක්ෂා කරලා දෙන්න ඕනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @malikamalika5672
    @malikamalika5672 4 ปีที่แล้ว +2

    අනේ දුවෙි ඔයාට බුදුසරණයි මගෙත් ලොකු දූගේ මහත්තයා නැතිවෙලා පිරිමි දරැවො 4ක් ඉන්නවා එයාලා පොඩියි රස්සාවක් නැ මමයි උඩ හේනෙගම ලොකුහාමුදුරැවොයි උදවු කරණවා බංඩාර මහතටත් සියලුම දෙනාටත් තෙරැවන්සරණයි

  • @bdbdbgshgs1837
    @bdbdbgshgs1837 4 ปีที่แล้ว +2

    බුදු සරණයි ඔබතුමා ඇතුළු උදව් උපකාර ගන්න සැමටම තෙරුවන් සරණයි

  • @chamilalivera9694
    @chamilalivera9694 4 ปีที่แล้ว +12

    බන්ඩාර මහත්තයා ඇතුළු සියලුම දෙනාට දෙවියන් වහන්සේ බොහෝ ලෙස ආශීර්වාද කරන සේක් වා 👍👍👍👍👍😓😓😓😓😓

    • @janakicool2056
      @janakicool2056 4 ปีที่แล้ว

      Ane aiya oyata godak pin

    • @AbcDef-hg1rj
      @AbcDef-hg1rj 4 ปีที่แล้ว

      Gadar weda iwara wenakota miniha pahu eai

  • @sirilpiyatissa3883
    @sirilpiyatissa3883 4 ปีที่แล้ว +15

    අැත්තටම මෙහෙම චැනල් බලන්න ලැබීමත් සතුටක්

    • @nimeshkavinda1019
      @nimeshkavinda1019 3 ปีที่แล้ว

      Oyage weda staha balanna hrima asai bandara aiye oyanam devi kenek aiye teruwan saranai hemotama

  • @chamiladilrukshi2660
    @chamiladilrukshi2660 4 ปีที่แล้ว +19

    බංඩාර අයියෙ ඔයට මොනවා කියන්නද කියලා මට තෙරෙන්නෙ නැ ඔයගෙ චැනල එකෙ තියෙන හැම විඩියෝ එකක්ම මම බලනවා මට fb නැ මම YT එකෙ අයියාගේ විඩියෝ බලන්නෙ ඔයගෙ ගොඩක් විඩියෝ බලද්දී මට මගෙ පොඩි කලෙ මතක් වෙනවා අපිට උදවු කරන්න ඔයා වගෙ දෙවිවරු හිටියේ නැ අයියෙ මගෙ අම්මා කාඩවල්වල වලන් හොදලා අපි තුන්දෙන ජිවත් කෙරෙ ඔය පවුල වලට උදවු කරන සියලුම දෙනට වැඩි වැඩියෙන් ලැබෙවා සියලුම දෙනට බුදු සරණයි දෙවි පිහිටයි

    • @hgsagariika5318
      @hgsagariika5318 4 ปีที่แล้ว

      Bandara.aiye.oyamhipita.devekenekma.tama

  • @chandimajayarukshi2267
    @chandimajayarukshi2267 4 ปีที่แล้ว +2

    ගොඩක් පිනක් ඔයාලට .ඒවාගෙම ..මේ වැඩ සටහන සම්බන්ධ වෙත සියලුම දෙනාටම .බුදු සරණයි ....ඩුබායි සිට

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +12

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි පුතේ ඔයාට

  • @sarathbanadara9870
    @sarathbanadara9870 2 ปีที่แล้ว

    අනේ අපට බොහොම සතුටුයි හිතට බංඩාර මහත්තයෝ ඹායාකරන උදවු මෙි ආත්මෙදිම ලැබෙනවා ඹබතුමාට බුදුසරණයි

  • @chamudib6730
    @chamudib6730 4 ปีที่แล้ว +6

    පව් අනේ මේ වගේ තව මොනතරම් අය ඇද්දා බන්ඩාර මල්ලි ඔයාට පින් සිද්ධ වෙනවා මේ කරන සමාජ මේහෙවරට මොනතරම් දුප්පත් අයට ඔබ පිහිට වෙනව තුනුරැවන්ගෙ පිහිටයි

  • @amithaaustin5976
    @amithaaustin5976 4 ปีที่แล้ว +1

    Well done wellsa Tv thank you so much god bless you all 🙏🙏🙏🙏

  • @induthilak1259
    @induthilak1259 4 ปีที่แล้ว +10

    අසරන මිනිසුන්ගේ මිහිපිට ාදවියන් ඔබයි

  • @GmailZoom
    @GmailZoom 4 ปีที่แล้ว

    මෙවැනි අහිංසක ජිවිත සොයා ගොස් ඔබ කරන්නේ විශාල පුන්‍යකර්මයක් බන්ඩාර මහතතයෝ.මෙවෙන් දේවල් කිරීමට උදව් උපකාර කරන ඒ මහත්ම මහත්මීන්ටත් මේ පිං අත් වේවා .තව තවත් දුගී ජනයාට සරනක් වන්නට ඔබතුමාට ඇත්බල යෝධබල ශක්තිය හා වාසනාව සැලසේවා .

  • @joinjoin704
    @joinjoin704 4 ปีที่แล้ว +3

    දාලා ගිය මිනිහා ට මහත්තයා කියන්න එපා දරු තුන් දෙනෙක් එක්ක ගෑනියෙක් ව තනි කරලා දමලා යන්නේ තිරිසන් ගති තියන මිනිස් සු

  • @lucky-xs2hq
    @lucky-xs2hq 4 ปีที่แล้ว +2

    අනේ ලොකු පැටියගෙ කටහඬ හරිම හුරතල්.මට පුදුම ආදරයක් ඇති උනේ චූටි පැටවුනේ.බුදු සරනයි මගෙ පැටවුන්ට

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 2 ปีที่แล้ว +1

    පව් අනේ මෙයාලට විතරක් නෙවෙය් උදව් කරන හැමෝටම උතුම් සම්මා සම්බුදු සරණයි

  • @subashineperera9061
    @subashineperera9061 4 ปีที่แล้ว

    හරිම සතුටුයි ඔබට බොහොම පින් ස්තූතියි කියන්න වචන නෑ හරිම තැන් සොයා බලා මේ උදව් උපකාර කරන්න ලැබීම හරිම සතුටුයි

  • @ireshakalpani98
    @ireshakalpani98 4 ปีที่แล้ว

    හරිම වටිනවා ගොඩක් ඉස්තුති උදව්කරපු අයට.

  • @sudathruwan9460
    @sudathruwan9460 4 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ගොඩක් පින් ..ඔබලා මේ කරන සත්කාර වලට ..

  • @bubulu794
    @bubulu794 4 ปีที่แล้ว

    පිරිම්යෙක් ගැණියක් කසාද බදින්නෙ දරුවෝ හදලා අතරමන් කරන්නද දෙවියනේ..ගැණි මිනිහත් එක්ක එනකොට දරුවෝ අරන් එන්නෙ නැ..පිරිමි ඇය් මේ විදිහට ගැණු අසරණ කරන්නෙ..දරුවෝ අම්මේ තාත්තා කෝ කියලා අහද්දි ඒ අහිංසක අම්මට මොන තරම් වේදනාවක් ඇති වෙනවා ඇතිද.ඇත්තටම ගොඩක් දුකයි..බංඩාර මහත්තයා ඇත්තටම ඔයා නම් අදහන්න වටින මනුස්සයෙක්..මේ අහිංසක මිනිස්සු හොයන් ගිහින් ඒ අයට උදව් කරද්දි ඒ අහිංසක මිනිසුන්ගේ මුනේ තියෙන සතුටු දකිද්දී අපේ ඇස් වලට කදුලු උනනවා..අපේ රටේ එදා වේල කන්න නැති අහිංසක මිනිස්සු කොච්චර ඉන්නවාද..

  • @shantadenuwala3714
    @shantadenuwala3714 2 ปีที่แล้ว

    බණ්ඩාර මහත්තයෝ ඔයාලට පිං පින්පි තාත්තාට හෙන ගහනවා බුදු අම්මෝ පව් නොදරුවෝ තිරිසන් උන්ගෙන් නොදරුවෝ ප්‍රවේසම් කරගන්න.

  • @maheshikanilmini1983
    @maheshikanilmini1983 2 ปีที่แล้ว

    හරිම සතුටුයි අසරණ පවුලට උදවු උපකර කිරීම සම්බන්දව උදවු කරපු හැමෝටම ගොඩාක් පිං

  • @gbnmanoj1753
    @gbnmanoj1753 2 ปีที่แล้ว

    අනේ ඇයි මේ දරුවො හදලා තාත්තලා මෙහෙම දාලා යන්නේ සමහර තාත්තලා අම්මලා මොන දුක විඳගෙන හරි ඉන්නවා පව් මේ දරුවො බණ්ඩාර මහත්මයට ගොඩාක්ම පිං මේ කරන කටයුතු වෙනුවෙන් උදවු කරන සැමටත් පිං තෙරුවන් සරණයි 🙏

  • @nayanapriyadarsai8533
    @nayanapriyadarsai8533 4 ปีที่แล้ว +1

    You are very kind and thank you very much

  • @kdyamuna665
    @kdyamuna665 ปีที่แล้ว

    Wellassa tv chenal ekata godak isthuthi godak pin mewage asarana pawlwalata udaw karanawata rata viruwantath godak pin udaw kala semata theruwan sarani

  • @sepalisuduwadewage735
    @sepalisuduwadewage735 4 ปีที่แล้ว

    නියම තැනට ඔබ ඇවිත් තියෙනවා ඉතාමත් දුප්පත් අසරණ අම්මා දරුවන් වෙනුවෙන් බණ්ඩාර මහත්තය ඔබ තුමාට පපින් මේ කරන සේවය desapaluwan මේ දුප්පත් පවුල් ගැන සොයා බැලුවේ nha රනිල් කීවේ.දුප්පත් පොල්අතු palak.හොයා ගන්න nha කියලා එතකොට මේ අසරණ අය ගෙන mun දන්නේ nha ඔබතුමා බොහොම පින්

  • @kilani123kkkk9
    @kilani123kkkk9 4 ปีที่แล้ว +2

    Obatath upakara karapu dematath niduk nirogi suwaya patana atara karana kiyana sema deyakma aa ayurin etuwewa!teruwan saranai!

  • @sadunisadunisadunikuwait7841
    @sadunisadunisadunikuwait7841 4 ปีที่แล้ว +9

    Pau අනේ podi දරුවෝ අනේ naggi ඔයා කවදාවත් නැති බැරි kam නිසා givite නැති karaganna එපා දරුවන් gana hitanna අපිට dan අපේ rate duk විඳින්න denne නැහැ කාටවත් වෙල්ලස්ස මනුස්සකම වෙනුවෙන් බණ්ඩාර අයියා giwa mana deiyek ඔයාලා baya වෙන්න එපා ඔයාලට උදව් කරයි බුදු සරණයි

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +17

    Me bandara අයිය awa කියන්නේ ඔක්කොම හරි බය වෙන්න ape

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +3

    පාර්ලි මේන්තු යව හැත්තයි..උගත් උසස්යැයි සලකන වග කිව යුත්තෝ තමන්ගේ බල ලෝබයට සහ මඩිය තර කර ගැනීමට රටේ පීඩිත ජනතාවගේ බදු මුදල් හිරිකිතයකින් තොරව නාස්ති කරද්දි මේ අහින්සක දරුවන්ගේ අනාගත්‍යට කුමක් නම් සිදු වේද..?හැම තනම තාත්තල දරුවෝ හදලා දාලා යනවා...වගකිව යුත්තෝ නීති සම්පාදනය කල යුත්තේ රටේ සම්පත වෙන මේ දරුවන් ගේ ජීවිත සුරක්ෂිත කිරිම නොවේද ...?ඒත් පැය ගනන් උන්ගේ දුරකතන සංවාද වී ඇත්තේ රටේ ජනතාවගේ සුබ සිද්දි නොවීම බව වැටහෙද්දී ඇතිවෙන කල කිරිම...අපි දැනට ජීවත් වෙන මෙවන් රට වල මවට හෝ පියාට තමන්ගේ යුතුකම් හෝ වග කීම් වලින් පලා යාමට ඉඩ සලසා නිතිබීමම මේ රට වල දියුණු වට හේතුවක් වී තිබීම කොතරම් අගනේදැයි සිතේ...අනේ එවන් කලක් ලංකාවට ත් ඇති වේවා

  • @thennakoonnm6908
    @thennakoonnm6908 2 ปีที่แล้ว +1

    අනේ පව් දෙව්යනේ දැරැවන් ඔයා ට ගොඩක් පින් අයියා බුදු සරනයී 🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว +12

    ඔන්න බන්ඩාර දෙවියො වඩිනවා බුදුසරනයි

  • @maalimaali6292
    @maalimaali6292 4 ปีที่แล้ว

    ඇත්තටම මේ සත්කාරය සංසාරය පුරාවටම පින් ..
    කාලකන්නි මිනිස්සු නිසා ගැහැනු දරුවො අසරණ වෙලා .
    ඒවගෙ දාල යන එවුන්ට නීතියෙන් දඩුවම් දෙනව නම් මෙවන් අපරාධ වෙන්නේ නැහැ.
    දාල යනඅය පොලිසියට ගෙනල්ල දරුපවුලට වියදමක් දෙන්න කියල නියෝගයක් දෙනව..හරි

  • @deepikadeepika3003
    @deepikadeepika3003 4 ปีที่แล้ว +2

    Budu saranai devi pihitai aiye..🙏🙏🙏🙏🙏🙏🙏

  • @djjfjffjjfisudhd8676
    @djjfjffjjfisudhd8676 4 ปีที่แล้ว +3

    අනේ ගොඩක් පින් රත්තරන් හදවතක් තියෙන දෙවි කෙනෙක් අයියෙ ඔයා තෙරැවන් සරනයි ඔයා වගේ දෙවි කෙනෙක් නොහිටියන් ලංකාවෙි දුපත් අසරන මිනිස්සු බාගෙයක්ම මැරිල යනව බඩ ගින්නෙ බුදු සරනයි අයියෙ පවුලේ සියලු දෙනාටම

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 2 หลายเดือนก่อน

    මහත්තයා ට අනුරාධපුරයේ ජයෂ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🍓🍇🍎🍍🍌🍋🍊🍈🫐🍒🍑🍐🍏🥭🍆🥑🥥🫒🥝🍅🍉

  • @sitharasadamini1338
    @sitharasadamini1338 4 ปีที่แล้ว

    Ahinsaka. Daru petau. Akke. Oya godak. Sakthimath. Wenna. Daruo hadagena hodin. Inna. Matath. Daruwo. 3denek innwa. Me vidiyo. Eka balala matath. Eduna. Mamath. Godak asranai. Nethnam. Udu karnwa. Bandara. Ayya athulu udau karpu. Hemotama. Goda. Pinsidda. Wenwa

  • @sudharmajayasuriya1746
    @sudharmajayasuriya1746 4 ปีที่แล้ว +3

    Aiyo bandara.what are you asking foolish and mad questions about their father from these innocent children.im really shocked about it.you are saying you have children.but you don't know their feeling when you were asking foolish questions.pls think.you are doing greate and honest job.i apriciate you.all the best.

  • @deepikadeepika3003
    @deepikadeepika3003 4 ปีที่แล้ว +2

    E..ammage sathuta balanna oyata godak pin aiye...🙏🙏🙏🙏🙏🙏🙏

  • @anushacool4745
    @anushacool4745 4 ปีที่แล้ว +1

    Ane බණ්ඩාර මල්ලි ඔයාට ගොඩක් godak pin මල්ලියේ මතු බුදු වේවා මල්ලියේ

  • @renukakolabage9863
    @renukakolabage9863 4 ปีที่แล้ว +1

    Obathumata godak pin aththatama.oba melowata bihikara demapiyantath me pin anumodanwewa.wediwediyen lebewa.

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +8

    අනේ අහින්සක දරු පැටව්...

  • @wajirakumari6713
    @wajirakumari6713 4 ปีที่แล้ว

    ඔබගෙ මෙ උදවු වලට ගොඩාක් ස්තුතියි බුදුසරණයි

  • @udayalakmal8249
    @udayalakmal8249 4 ปีที่แล้ว

    මේවැනි සත්ක්‍රියා තව තවත් කිරීමට ඔබට ශක්තිය ද්‍යීර්‍යය ලැබේවා ...දීර්ඝායුශ..

  • @skhadarbasha5355
    @skhadarbasha5355 4 ปีที่แล้ว +1

    balanna rate loku loku aya hodata Kala bila saps vididdi me ahinsakayo koamana duk vidida pau daviyane. api ape ayata udau karamu. bandara ayye oyata godak pin me pita rata inna ayath akka akatu vi me karana upakara walata.budu saranai.

  • @niroshandilani.5390
    @niroshandilani.5390 4 ปีที่แล้ว

    ඔබ තුමාට දිර්ගායුශ ලැබෙනවා පින් වත් මහත්මයෝ...දෙයියනේ මේ අසරණ පැටව් දැක්කම පපුව පිච්චෙනවා ....අනේ අම්මේ මොන දුක හරි විදගෙන ඔය පැටව් ටික හදා ගන්න...

  • @deepanidayanee280
    @deepanidayanee280 4 ปีที่แล้ว +2

    bandara puthata me karana meheyata godak pin harima asarana pawlak oba samaga nirantharayen sahabagi wena ayatath godakma pin siyalu denatama budu saranai devi pihitai DUBAI

  • @slpl9817
    @slpl9817 4 ปีที่แล้ว +3

    මෙි ලමයිට.උදව් කරන්න මුදල් දුන්න.ඒ.උත්තමයා ට.දලදාා සමිදු පිහිටි යි.දිර්ගායුස.ලැබේ වා

  • @yapamanil1092
    @yapamanil1092 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏 සියලුම දෙනාට දාළදා සමිදු පිහිටයි 🌷🌷🌷🌷🌷🌷

  • @wickramapala-zd6xw
    @wickramapala-zd6xw 2 หลายเดือนก่อน

    ඔබතුමාට බුදුසරණ යි 🎀🎸🦧❤❤🦧🎸🎀🎀🎸🦧❤🦧❤🦧🎸🎀🎀🎸🦧❤❤🦧🎸🎀 මහත්තයා ට දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔබතුමාට බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว +1

    තෙරුවන්ගේ සරනයි පුතාලාට..

  • @sujanipriyankara7060
    @sujanipriyankara7060 4 ปีที่แล้ว

    මෙවැනි සත්කාර කරන්න උදව් උපකාර කරන සියලුම දෙනාට ගොඩාක් පිං

  • @chamindakumara9916
    @chamindakumara9916 4 ปีที่แล้ว +1

    bandara ayye oynan athtatama thawikenek mewage minissunta thamay udau karanaona obata godak pin

  • @wikramanayakanalinda1584
    @wikramanayakanalinda1584 3 ปีที่แล้ว

    බණ්ඩාර මහත්තයෝ ඔබ තුමාට ගොඩක් පින්.වෙල්ලස්ස ටී වී වීඩියෝ හැමදාම බලනවා මේවගේ චැනල් එකක් හැදුවට ගොඩක් පින්. මේ ගෙදරට බණ්ඩාර මහත්තයා අාව කියන්නේ මේ ගෙදරට දෙවියෝ අාව වගේ ගොඩක් පින් මහත්තයෝ

  • @meedusirilal6092
    @meedusirilal6092 4 ปีที่แล้ว

    ඔබතුමාට බොහොම පින්
    බුදු සරණයි

  • @KAUSHI.9999
    @KAUSHI.9999 3 ปีที่แล้ว +2

    ගලේ අඹරලා හදන පොල් සම්බෝලේ තමයි රසම. ඒ වගේ තමයි ජීවිතෙත්. කිසිම දේකට සැලෙන්න එපා.

  • @SanjuSanju-nc2bq
    @SanjuSanju-nc2bq 4 ปีที่แล้ว

    Budusaranai sar oyata budubawa lebenawa sattai

  • @evonfernando3327
    @evonfernando3327 4 ปีที่แล้ว +1

    නංගි ඔයා කල්පිටියෙ කොහෙද කියන්නකො අනේ දෙවියනේ මේ වගේ කොච්චර නම් අසරණ මනුස්සයො ඇද්ද සහෝදරයා ඔයාට ගොඩාක් පිං ඔය කරන උදව් වලට ජේසු පිහිටයි ඔයාලට

    • @sadunibagya8639
      @sadunibagya8639 4 ปีที่แล้ว

      Man kalpitiye taun ekenai akke

    • @evonfernando3327
      @evonfernando3327 4 ปีที่แล้ว

      @@sadunibagya8639 මම තලවිල ඉස්කෝලේ ළඟ නංගියො ජේසු පිහිටයි ඔයාලට පරිස්සමින් ඉන්න

    • @sadunibagya8639
      @sadunibagya8639 4 ปีที่แล้ว

      Jp akke

  • @nimalkularatne842
    @nimalkularatne842 4 ปีที่แล้ว

    This is great help brother & sister
    I am also planning to help like these
    Innocent people. Surety you and all family protect by GOD in All ways
    Thanks and GOD BLESS YOU