Sooriya Daruwo (සූරිය දරුවෝ) | Sinhala Teledrama | Part 05 | Director's Cut | Nalan Mendis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • නාලන් මෙන්ඩිස් අධ්‍යක්ෂණයෙන් 2002 දී රුපවාහිනී තිරයේ තිරගත වුනු "සූරිය දරුවෝ " ටෙලි නාට්‍ය ..
    🎥Director : Nalan Mendis
    🎥Scriptwriter : Edwin Pieris
    🎥Producer : Sandya Mendis for Susila Productions
    🎥Music Director : Rohana Weerasinghe
    🎥Camera Director : Chandana Arandara
    🎥Make-up Artist : W. Jayathissa
    🎥Art Director : Mangala Fernando
    🎥Editor : Sisira K. Senarathne
    🎥Cast :
    Yashoda Wimaladarma, Roshan Pilapitiya, H. A. Perera, Channa Perera, Manel Jayasena, Wijeratne Warakagoda, Janak Premalal, Priya Ranasinghe, Srinath Maddumage , Deepani Silva, Ananda Wikramage,Nayana Kumari, Suneetha Wimalaweera, Chathurika Pieris, Suraj Mapa, Dayadewa Edirisinghe, Gihan Fernando
    #SooriyaDaruwo #SinhalaTeledrama #NalanMendis

ความคิดเห็น • 122

  • @ayeshachandrasekara-8130
    @ayeshachandrasekara-8130 6 หลายเดือนก่อน +13

    මේ කතාව මුල් වරට බලද්දී මම ලොකූ අවබෝධයකින් නෙවෙයි බැලුවේ ..ඒත් අද මට තේරුම් ගියා අමන්දා හුගක් ආත්මාර්තකාමී අදහස් දරන්නියක් බවත් සුනෙත්ගෙ අසරණ බවත් හිත හොද කමත් නිසා එයා පාවිච්චි උනා විතරයි කියලා ..😢

  • @nawodhasadaruwan7882
    @nawodhasadaruwan7882 3 ปีที่แล้ว +41

    මට මටතක විදියට මෙක මම මුලින්ම බලුවෙ 2003 අවුරුද්දේ .එතකොට මට වයස 18.ඉට පස්සේ අද තමයි බැලුවෙ.උදෙ ඉදන් කොටස් 5 ම එක දිගටම බැලුවා. හරිමලස්සනයි .මෙවානෙ නාට්‍ය කියන්නෙ.මෙවාගෙ තව තවත් නිර්මාණ කරන්න ඔබ තුමාට හැකියාව ලැබේවා.👍👍👍👍

    • @DS-kb3vn
      @DS-kb3vn 2 ปีที่แล้ว +2

      මේක ආවෙ 2002

    • @ciciliyaperera
      @ciciliyaperera ปีที่แล้ว +1

      Aththatama oyath man wagemai oya wayasedima thamai mamath 2003 baluwe .onna its passe ada thamai balanne .oyage magen hekama wayasa

  • @sumaliwathsala2405
    @sumaliwathsala2405 ปีที่แล้ว +12

    සූරිය දරුවෝ.එදා වගේම අදටත් ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්❤
    චන්න+යශෝදා අදටත් ගැලපෙන හොදම සුසoයෝගය

  • @imalkawanniarachchi1370
    @imalkawanniarachchi1370 3 ปีที่แล้ว +55

    ඇසට කලුලක් ගෙන දීලාම අවසන් උනා.මෙ වගෙ කතා අද අපෙ රටෙ ලියන්න රචකයන් නැද්ද ඇත්තටම.කතාව පටන් ගත් මොහොතේ පටන් අවසන් වන තුරුම එහි තිබු අපුර්වත්වය සුන්දරත්වය බොහොම විශිෂ්ටයි.ලස්සනයි ගොඩාක්.මෙවැනි කතා නැවතත් බලන්න සැලැස්සූවාට ඔබ තුමාට බොහොම ස්තුති වගෙම පින්.තෙරුවන් සරනයි 🙏🙏

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +31

    කතාව සම්පුර්ණයෙන් ම දැම්මා නම් අපි හැමෝ ම සතුටින් බලනවානේ. පරණ නාට්‍ය කොච්චර අපූරු ද ? රසවත් ද ? ඒ අවස්ථාව අපට ලබා දෙන්න කරුණාකරලා.

  • @rohinigamage5990
    @rohinigamage5990 3 ปีที่แล้ว +19

    ලස්සන කතාව ඇයි ඉතුරැටික දාන්නේ නැත්තේ අහිංසයි පැතුම් ඔයදෙදෙනා එකතුවෙන්න

  • @Sampathi.Gamlath
    @Sampathi.Gamlath 6 หลายเดือนก่อน +4

    ඉස්සර මේ කතා වල මුල ,මැද ,අග බොහොම සුන්දරව ගැළපුව....හොඳ නිමාවක් තියල සාදාකාලික මතක ප්‍රේක්ෂක සිතේ ඉතුරු කරා....යශෝධ අක්ක අදටත් මගෙ ආසම නිළිය....ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ ....චන්න අය්ය ,රොශාන් අය්යලත් එහෙමයි.....අනිත් වැඩිහිටි නළු නිළියන් ගැනත් හිතට දැනෙන්නෙ පුදුම ගරුත්වයක්.....❤❤

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 3 ปีที่แล้ว +16

    හරිම ආශාවෙන් බලනවා කියන්න කිසිම දෙයක් නැහැ රංගනය නම් ලස්සනයි ඒ වගේ අමන්දා සුමිත් එකතු උනානම් saba ජීවිතේ හොඳටම ගැලපෙනවා ආදරෙයි හැමදාමත් ඔයාලා දෙන්නට බුදු සරණයි

  • @mobailplus5541
    @mobailplus5541 ปีที่แล้ว +10

    මේ ටෙලිනාට්ටිය 2003 බලලත් ඇඩුව අදත් අැඩුව මීටවඩා සාදාරනයක් සුනෙත්ට කරන්න තිබුන හැමෝම සතුටින් ඒත් සුනෙත්

  • @stellawitharns183
    @stellawitharns183 3 ปีที่แล้ว +19

    ඇත්තටම,ඉස්සර,ටෙලිකතා,කොචිචරලස්සනද,ස්තුතියි,ගොඩාක්,

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 3 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි.ඒ වගේම හරිම දුකයි.හැමෝගෙම රං ඟන දක්ෂතා මැනෙවින් පෙනුනා.හොදයි. සාර්ථක නිර්මානයක්. ඉතාලියේ සිට.

  • @sadasi6159
    @sadasi6159 3 ปีที่แล้ว +46

    ඔයල දෙන්නට ඇත්තටම බදින්න තිබුනා නියමට ගැල පෙනවා අහින්සා පැතුමි ආදරෙයි හැමදාමත්

    • @chandranidharmadasa6797
      @chandranidharmadasa6797 3 ปีที่แล้ว

      Harima lassana kathawak

    • @chathurikashyamali9324
      @chathurikashyamali9324 ปีที่แล้ว +1

      ඇත්ත ටම ඒදෙන්නා බැන්දානම් කොච්චර හොදයි ද යශෝදා තනිවෙලා චන්න තනිවෙලා පව්

    • @deepanandenijayalath4595
      @deepanandenijayalath4595 ปีที่แล้ว +2

      @@chathurikashyamali9324 චන්නයි යාසොදයි මේ කතා යන කාලේ අාදරය කලා.යසොදා චන්නට වඩා වැඩිමල් නිසා චන්නගේ පව්ලේ අය එ අාදරයට හරස් උනා... පව් අද එ දෙන්නාම තනියම...

    • @shiranirathnayaka924
      @shiranirathnayaka924 ปีที่แล้ว

      සමහර වෙලාවට දෛවය හරිම කුරිරුයි.

    • @SavithriDeSilva-zw1cj
      @SavithriDeSilva-zw1cj 6 หลายเดือนก่อน

      @@deepanandenijayalath4595එතකොටත් චන්න ගයත්‍රි බැදල
      නේ හිටියෙ

  • @ksdi1630
    @ksdi1630 3 ปีที่แล้ว +33

    මේ ටෙලිනාට්‍ය කොටස් 80 විතර තිබුන ලස්සන ටෙලිනාට්‍යක්..Director cut කියලා ඒක කොටස් 10ට විතර edit කරලා youtube දාලා කතාවේ අධ්‍යක්ෂක තුමාම😂😂.අනෙක් directorsla එයාලගේ සම්පූර්ණ නිර්මාණ හරිවිදිහට සංරක්ෂණය කරලා පිළිවෙලට බලන්න ලබා දෙනවා.ඔබතුමාට තමන්ගේ නිර්මාණ ටිකවත් හරියට සංරක්ෂණය කරගන්න බැරිවෙලා...හරිම කණගාටුයි ඔබතුමා ගැන..😥😥😣

    • @sugathamarasingha637
      @sugathamarasingha637 3 ปีที่แล้ว +1

      Ow e kale hatiyata mega line eke ewa meyalage tamai

    • @asoka7752
      @asoka7752 3 ปีที่แล้ว +5

      සිරාවට. මට පේන විදියට මෙයා අනෙක් මිනිස්සු දාපු Videos ටිකත් report කරලා අයින් කරවලා වගේ. ඒවා හොයාගන්නත් නෑ. මේවා මහා කැත වැඩ. නාට්‍යයේ කිසිම රසයක් නෑ මේ විදියට බලනකොට.

    • @ksdi1630
      @ksdi1630 3 ปีที่แล้ว +1

      @@asoka7752 පැය 30,40 විතර තිබුන කතාවක් පැය 5ට විතර edit කලාම වැඩක් තියෙනවා ද?අනේ මන්දා මෙහෙම මේ කතා දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා

    • @helankacchannel5470
      @helankacchannel5470 2 ปีที่แล้ว +3

      උද්දච්චකම පන්ඩිත කම ආවම ඔහොම තමා තමන් තමා පොර කියල හිතාගන ඉන්නෙ

  • @thusharawasanthi2821
    @thusharawasanthi2821 3 ปีที่แล้ว +22

    ලස්සනයි, සමහර හොද කොටස් නැති එක අපරාදේ

  • @sriyanidesilva1852
    @sriyanidesilva1852 ปีที่แล้ว +2

    අවසානය හරිම දුකයි මම මේකතාව කලින් බලලා තියෙනවා හරිම ලස්සනයි ඔබ තුමාට ස්තුතියි

  • @hansanisewwandi7278
    @hansanisewwandi7278 ปีที่แล้ว +11

    අමන්දා තමයි වැරැදි. එයාට විවේකටයි සුනෙත්ටයි එකතු වෙන්න දෙන්න තිබුනා

    • @swarnaweerawanni-ih4ss
      @swarnaweerawanni-ih4ss 8 หลายเดือนก่อน

      ඒක නම් aththa අමන්දා මහ ජරා gaani,සුමේද ටත් දුක් දුන්න ,විවෙකට සුනෙත් ව බදින්න් දුන්නෙත් naa,

    • @dehiwslagemiyurin9804
      @dehiwslagemiyurin9804 6 หลายเดือนก่อน

      ❤❤😢

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 5 หลายเดือนก่อน

      👍👍

  • @buddhikaweragoda.38
    @buddhikaweragoda.38 2 ปีที่แล้ว +16

    මේ මොකද්ද මේ?කතාවේ ගොඩක් වැදගත්ම තැන් මේකේ නෑ නේ?මාර directors cut එකක් නේ බොල මේක..ඉස්සර බලපු ලස්සන කතාවක් මේක බලන්නකෝ කියලා කලින් නොබලපු කෙනෙක්ට මේක recommend කරලා පෙන්නුවොත් ආයේ කවදාවත් පරණ ටෙලිනාට්‍යක් බලන එකක් නෑ....විනාස කරල කතාවේ රසය.😓පුදුමේ කියන්නේ අධ්‍යක්ෂකතුමාම ඒක කරපු එකයි..😓සරලවම කිව්වොත් එපා වුනා..☹️☹️☹️

  • @jeewanthikumari9070
    @jeewanthikumari9070 ปีที่แล้ว +6

    හැමෝටම පිහිට උන කෙනා දුක්විදිනවා

  • @MiliSirilanka
    @MiliSirilanka 10 หลายเดือนก่อน +1

    ඉස්සර කතා නම් ගොඩක් ලස්සනයි,, 💖💖

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 ปีที่แล้ว +1

    ලස්සනයි,
    ..............................
    ........
    ..

  • @shiromizoysa2961
    @shiromizoysa2961 6 หลายเดือนก่อน

    Lassanii godaka ea unnata sumtha ganna dukaii ❤❤😢😢

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว +2

    හරිම ආදර්ශ math හොඳ කතා wak . අදත් ma waga කතා karnwanm කොච්චර හොඳ da.

  • @ruckyg3177
    @ruckyg3177 ปีที่แล้ว +4

    ඒ කාල ආසාවෙන් බැලුව වගේ මතකයි ඒත් දැන් බලද්දි තමයි හිතෙන්නෙ මේක මහ විකාරම කතාවක් කියල. නලු නිලියන්ගේ රඟපෑම හොඳයි ඒත් මෝඩ තිර රචනයක්. පාර වසා ඇත, හංස පිහාටු වගේ තිර රචනා සහිත නාට්ටි බලන අපට මේව දැන් පේන්නෙ බොළඳ විකර රූප වගේ

  • @ruwanwijeratne8207
    @ruwanwijeratne8207 2 ปีที่แล้ว +16

    අවුරුදු දෙකක් තිස්සේ සුමේධ කොහේ මකබෑවිලා හිටියද කියලා දැනගන්නයි බලාගෙන හිටියේ....

  • @nissankayatawara4403
    @nissankayatawara4403 3 ปีที่แล้ว +6

    Harima lassanai thank you very much

  • @monicagamagi4106
    @monicagamagi4106 ปีที่แล้ว +1

    මෙ කතාව සම්පූර්ණ දාන්න අපි හැමෝම මෙ කතාව ආසාවෙන් බලන්නෙ ලස්සන කතාවක් කරූණාකරලා අපිට කතාව සම්පූර්ණ දාන්න බලන්න බුදු සරණයි හැමෝටම

  • @SKASKumar
    @SKASKumar 3 ปีที่แล้ว +6

    තරු කුමරි ටෙලිනාට්‍යයත් මේ විදිහටම දාන්නකෝ plz

  • @chandishanika7829
    @chandishanika7829 ปีที่แล้ว +1

    නාලන් මෙන්ඩිස් තුමාගේ ටෙලි නාට්‍ය හරිම සුන්දරයි නීල පබලු සංගීතය වගේ නෙමේ දෙරනෙ දාන කතා හරි නැ නීල පබලු ඉන්දියාවෙ කතාවක් වගෙ නපුරු යි වෙනද සිරසෙ මේ වගේ කතා දුන්නෙ නෑ දැන් අජූවයි

  • @සුජාතා-ට1ග
    @සුජාතා-ට1ග ปีที่แล้ว +2

    හරිම ලස්සනයි කතාව දුකයි

  • @sabusabu9074
    @sabusabu9074 ปีที่แล้ว +8

    අනේ සුනෙත් එයාල ගැන හිතල වැඩ කලාට සුනෙත්ට අවසානෙ තනි වෙන්න උනා. ඇත්තටම ඒ කතාවනම් ඉකි ගගහ ඇඬුවත්වේදනාව යන්නෙ නෑ. පවු අහිංසකය. දෙයියනේ මේතරම් හැඟුමිබර කතා තව තවත් ලිය වෙනවනම් මොනතරම් අපුරුද.

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru ปีที่แล้ว +1

      කතාව ලස්සනයි ඒ උනාට ආයෙඔය වගේ කතා ලියනවා නං සුනෙත් සාධාරණයක් කරන්න ඕන, මතක් වෙන පාරක් පාරක් ගානේ ඇඬෙනවා අහිංසකයා දරුවාගේ මූණ විතරයි බලන්න පුළුවන් වුණේ, ඒ තාත්තා දරු හුරතල් විඳින්න නැතුව කොයිතරම් විඳවනවා ඇද්ද? අනිත් අයගේ දුකට පිහිට වෙලා එයාට වැලේ වැල් නැතුව ගියා, amanda වැරදි amanda බඩක් එක්ක තනිවෙලා ඉද්දි සුනෙත් බැලුවෙ නැත්තං අද අමන්දෙක් නෑ? දෛවයේ අත්වැරදීමක් වුණත් අමන්දාට සුනෙත් එක්ක ඉන්න තිබ්බා, ඕනා වෙලේ නැති මනුස්සයට වැඩිය නැති වේලේ හිටපු මනුස්සය යි, වටින්නේ, ඒක අහඹු විදිහට දෛවයේ සරදමක් වුණත් සුනෙත් ට උන වැඩේ වැරදි, මට මාරම අප්සෙට් අද මං කන්නෙත් නෑ, හරිම ලස්සන නාට්‍යයක්, දැන් තියෙන මල ජරාවල් මොනාද මේවනෙ ටෙලි ඩ්‍රාමා..👍😭

  • @madumadu1850
    @madumadu1850 ปีที่แล้ว +1

    මේක 2002 මං හිතන්නේ මං බැලුවේ එතකොට මට අවුරුදු 12 ඒ උනාට මං මාරම ආසාවෙන් බැලුවා විවේකා නිසාමයි බැලුවේ ආසාවෙන් බලපු කතාවක්. අනේ ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා🥺🥺🥺

  • @renurenu7857
    @renurenu7857 3 ปีที่แล้ว +5

    Deweni paratath ekama kathawata asata kadulak awa godakma lassana kathawa dan kohenda me wage Katha nawathath balanna salassuwata oba thumata godak sthuti

  • @mangalikaranasinha7401
    @mangalikaranasinha7401 ปีที่แล้ว +18

    සුමෙදව බන්දන්න තිබුනෙ කලින් ගැනිට දරැවත් සමග....අමන්දාව සුනෙත් සමග ලස්සනට ඉන්නව හදන්න තිබුන

    • @werwer3605
      @werwer3605 11 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @hasanikajayasinghe227
    @hasanikajayasinghe227 ปีที่แล้ว +5

    Suneth and Amanda maha jara minissu

  • @murieldavid3074
    @murieldavid3074 6 หลายเดือนก่อน

    A beautiful story ❤ like 👍

  • @dilshikadilhani7025
    @dilshikadilhani7025 3 ปีที่แล้ว +2

    Mewa godak issara giya lassana katha awrudu 25kata 30 kata artheethe. Mewa hari parissamata kotasin kotasa piliwelata ekathubkarala san raksgaknaya kara ganaa bari wenna athi eth me widiyata hari. Mehema me parana katha apata balanna thiyana eka kocjvhara watinawada

    • @madumadu1850
      @madumadu1850 ปีที่แล้ว

      එච්චර පරන නෑ මේ කතාව මේ කතාව ගියේ 2002

  • @pradipalenora6283
    @pradipalenora6283 6 หลายเดือนก่อน

    Beautiful story!

  • @ashansrikantha8090
    @ashansrikantha8090 ปีที่แล้ว +4

    අහින්සා පැතුම් නිර්වාන් ස්නේහා

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Kotas wasan dannako harima lassanaii ❤❤❤❤

  • @thilankasadamali7565
    @thilankasadamali7565 ปีที่แล้ว

    Mn me drama eka beluwe scl yana dawas wala harima asawen.ane apahu belewe harima sathutin.harima lassanai❤

  • @nilukadasanayaka1522
    @nilukadasanayaka1522 ปีที่แล้ว +1

    Godak lassana teledrama ekak

  • @songstore4416
    @songstore4416 4 หลายเดือนก่อน

    👏

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 2 ปีที่แล้ว +5

    ඇයි නාලන් අයියේ..සුනෙත් ගේත් අමන්දාගේත් ලස්සන් පරිච්චේදය.අපට පෙන්නන්නේ නැත්තේ...

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +1

    Mawaga. Kata. Akwanna. Kuwait taniunu. Alita. Godak lassanai budu saranai hamotama balan. Boss🙏🙏🙏📍

  • @chandimarasadari3294
    @chandimarasadari3294 2 ปีที่แล้ว +5

    ආදරේදි අපි හැමෝම ආත්මර්තකාමී.. 😘

  • @shehandanushka7637
    @shehandanushka7637 ปีที่แล้ว

    ada thamai dakke mn awrudu 21kin passe sujatha puthata raga panne mn kiyala mata mara sathutui meka dakkama mara lassanai ❤

  • @devikaabeysekara5691
    @devikaabeysekara5691 5 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @nilantapradip1751
    @nilantapradip1751 2 ปีที่แล้ว +5

    රූපවාහිනියට ආයෙත් මෙවැනිම කතා දාන්න

  • @kusumltr2034
    @kusumltr2034 9 หลายเดือนก่อน

    වංචා කරයො ඔක්කොම සතුටින් .අහිංසක ඇත්ත මිනිස්සුන්ට ජීවිතේ නෑ .අවසන් කොටස හොදටම අවුල්

  • @ruwanthiabeysekara2760
    @ruwanthiabeysekara2760 3 ปีที่แล้ว +8

    අන්තිමට සුමේධ ට මොකද උනේ? එයා අතුරුදහන් වෙලා හිටියේ ඇයි? චිත්‍රාන්ගනී කියන්නේ කවුද?

    • @helankacchannel5470
      @helankacchannel5470 2 ปีที่แล้ว +1

      Mata mathaka widiyata eya ai enawa neda ethakota suneth amandawa badala daruwek labenna innawada koheda

    • @mycat743
      @mycat743 2 ปีที่แล้ว +1

      Sumedawa kidnap karala thibbe horen penala awith thiyenne yashoda gawata oke ajith perera thamai eyawa kidnap kale. Chithrangani kiyanne eyage office eke weda karapu kenek boruwata kivve daruwa sumeda ge kiyala.

    • @MadhawaWijesekara
      @MadhawaWijesekara 5 หลายเดือนก่อน +1

      ​@@mycat743අජිත් ලොකුගේ නේද ? මට මතක විදියට ඒ චරිතයේ නම රිච්මන්ඩ්.

    • @mycat743
      @mycat743 5 หลายเดือนก่อน +1

      @@MadhawaWijesekara eya thamai hitiye

  • @nirmaniuthpala7421
    @nirmaniuthpala7421 ปีที่แล้ว +4

    24:46 ඉදලා ආදරේ හිතෙනවා දුවට 🚼 ❤️😘

  • @ravikelum2192
    @ravikelum2192 3 ปีที่แล้ว +4

    මලන් මේන්ඩිස්තුමා, ඔබතුමා මේ කතාව සව්තු කලා,
    අනෙක්‌ කතාවලට මෙහෙම කරන්න එපා....

    • @dilgango7850
      @dilgango7850 2 ปีที่แล้ว

      Anith ewa mitath anthai

  • @PAGE46035
    @PAGE46035 ปีที่แล้ว

    E kale channa- yashoda hit couple. Tabloid wala cover page 1e yanawapathum ahinsage wedding picture 1. Family wala kotadak wage e denna e kale. Me drama eke lassana kaviyak thibuna thun denage adareta. Ape teenager wayasa.puduma asawakin baluwe

  • @isharashamini1829
    @isharashamini1829 ปีที่แล้ว +1

    අයියෝ පැහැදිලි කිරීම් නම් එපා වෙනවනේ

  • @Geethkevi2124
    @Geethkevi2124 ปีที่แล้ว +1

    😮

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 4 หลายเดือนก่อน

    Ganu..capalai...tamnge..vasiyatamai. Vadakrgagnna..balanne

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว

    Lassana drama akak

  • @sandamalisada672
    @sandamalisada672 ปีที่แล้ว

    Lassani❤❤❤❤❤❤

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 3 ปีที่แล้ว +2

    💗💓

  • @nilushapriyadarshani1136
    @nilushapriyadarshani1136 3 ปีที่แล้ว +2

    💖💖💖💖💖💖💖

  • @kleelawethililalila8431
    @kleelawethililalila8431 3 ปีที่แล้ว +1

    තෑන්ක් සත්තය මේයයි

  • @nilunilanthi7647
    @nilunilanthi7647 6 หลายเดือนก่อน

    ඩිරෙක්ටර් කට් කිව්වට ඔක්කොම කට් කරලා

  • @dhanushkawijesuraj490
    @dhanushkawijesuraj490 ปีที่แล้ว +2

    කථාව මැද්දෙන් පැන පැන මගුලක් කරනවා

  • @sanjusanju3938
    @sanjusanju3938 ปีที่แล้ว +1

    Hoda wede sunethta viwekat karapu det

  • @rathnasiridasilva2567
    @rathnasiridasilva2567 3 ปีที่แล้ว +2

    🌹👍🌹

  • @luxmilankaluxmilanka4093
    @luxmilankaluxmilanka4093 10 หลายเดือนก่อน

    Maloka MN DANNA TARAMIN KISEMA SADARNAYAK WELA NH AWANKAWAMA ADARE KARANA AYATA

  • @upamalik1986
    @upamalik1986 ปีที่แล้ว +2

    Yashodha harima lassanai

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว

    මෙකතාවට හරිම කැමතියි එ්ත් අවසනාය දුකක් අැයි සුනෙත්ට අසාදරනයක් කලේ

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 9 หลายเดือนก่อน

    Wiweeka kellak...eyaata Honda kenek labeewi....

  • @matildaranjani3946
    @matildaranjani3946 ปีที่แล้ว

    ❤️❤️🌹🌹👍👍

  • @ridmiamaya3853
    @ridmiamaya3853 ปีที่แล้ว +1

    Suneh pau

  • @nawafnawaf6117
    @nawafnawaf6117 ปีที่แล้ว

    👍👍👍

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 2 ปีที่แล้ว +3

    කෝ අයියේ..සෙනෙහස කවියක් එකේ ඉතිරි ටික?

  • @MiliSirilanka
    @MiliSirilanka 10 หลายเดือนก่อน

    මගෙ ඇස් වල කදුළු පිරුන

  • @lunamariam8741
    @lunamariam8741 2 ปีที่แล้ว +2

    Mekada anthima kotasa😢

  • @harshanipathiraja7408
    @harshanipathiraja7408 3 ปีที่แล้ว +2

    Kotas tika mula idalama dannako.plz.

  • @ravindurandika1124
    @ravindurandika1124 21 วันที่ผ่านมา

    අනේ සුනේත්ටආසාදාරනයක් කලේ ඇයි

  • @dilinisamarasinghe7015
    @dilinisamarasinghe7015 8 หลายเดือนก่อน +1

    සුනෙත් මහ ජරා චරිතයක්

  • @sanduninimsara1204
    @sanduninimsara1204 2 ปีที่แล้ว

    Kauru hari kiynnko me kathawe nogiyapu tika

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 2 ปีที่แล้ว +1

    කිසිම.තේරුමක්.නෑ මොනාද මේ දාන.හැටි.කතාව.සම්පූර්ණ ණෑ

  • @livelanka6739
    @livelanka6739 ปีที่แล้ว

    සුනෙත්ට මොකක්ද අන්තිමට උනේ

  • @dilinithusharika5975
    @dilinithusharika5975 ปีที่แล้ว +1

    Sumedha awrudu 2k kohe hitiyada. Paw ara suneth viveka badinna dunneth ne.aya antimata asarana una.amanda sunethwa nethi karala demma

    • @SinhalaWeightLossGuru
      @SinhalaWeightLossGuru ปีที่แล้ว

      Suneth gana hitaddi aswalata kandulak awa, paw asaranaya hamogema dukwalata kara gahuwa passe anthinata eyata okkoma nati wuna amada waradi husband aye apu wele eyata wistare pahadili karala suneth ekka inna tibuna sunethwa atharamn karapu ekata nm godak duka hituna, paw eya tatta kehek widihata eyage daruwa ekka huratal balanna kochchra asawen inna atida? Asaranaya 😥😔

  • @anusenevirathna7972
    @anusenevirathna7972 ปีที่แล้ว +5

    මේක හෙන ගොං කතාවක්

  • @slmusicvideo9657
    @slmusicvideo9657 ปีที่แล้ว

    *24:50*

  • @maashisdiary6462
    @maashisdiary6462 3 ปีที่แล้ว +3

    pls sir nadayo tele eke anthima eposodes tika dannako

  • @lakshikashiroshini6915
    @lakshikashiroshini6915 ปีที่แล้ว +1

    SunethtA mokada une.

  • @chalaniabhisheka
    @chalaniabhisheka 2 ปีที่แล้ว +1

    Dulmini doi😂

  • @alexifernando4242
    @alexifernando4242 ปีที่แล้ว

    මෙිකතාවට අඩන්න,වුනා

  • @sanduninimsara1204
    @sanduninimsara1204 2 ปีที่แล้ว

    Mokakda ane e une🙄

  • @AyeshaSandamali-cv2mo
    @AyeshaSandamali-cv2mo 6 หลายเดือนก่อน

    Lasanai