සෙනෙහෙවන්තයෝ | Senehewanthayo Sinhala Teledrama | Director's Cut - Part 1 | Nalan Mendis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ค. 2024
  • ➡රූපවාහිනී රචනය : සෝමවීර සේනානායක
    ➡සංස්කරණය : සිසිර කුමාර සේනාරත්න
    ➡නිෂ්පාදනය : සන්ද්‍යා මෙන්ඩිස්
    ➡අධ්‍යක්ෂණය : නාලන් මෙන්ඩිස්
    ➡නළු නිළියන් : මානෙල් ජයසේන / දීපානි සිල්වා / චන්න පෙරේරා / දමිතා අබේරත්න / යශෝදා විමලධර්ම / සැන්ටින් ගුණවර්ධන රවින්ද්‍ර යසස්
    © PROPERTY OF NALAN MENDIS.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
    #NMTV #Senehewanthayo #SinhalaTeledrama #lk
  • บันเทิง

ความคิดเห็น • 203

  • @malkanthimalkanthi6899
    @malkanthimalkanthi6899 3 ปีที่แล้ว +45

    පොඩ් කාලේ හරිම ආසාවෙන් බලපු කතාව ❤️❤️🌺🌺

  • @malinif9424
    @malinif9424 ปีที่แล้ว +10

    මේ වගේ නලු නිලියන් දැන් හරිම අඩුයි. හරිම ලස්සන තාත්ත්වික රඟපෑම්. සැමදෙනාටම සම්මා සම්බුදු සරනයි .

  • @vijithapriyangani1143
    @vijithapriyangani1143 3 ปีที่แล้ว +60

    ලීලසේන සිරිපිනා අමතක නොවුන චරිත .❤️❤️❤️❤️❤️

  • @lasikalasika5277
    @lasikalasika5277 3 ปีที่แล้ว +18

    අනේ ඉස්සර මේ කතාව බැලුවා ගොඩක් ලස්සනයි සුලොචනා... බේබි මහත්තයා

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe 3 ปีที่แล้ว +72

    මේකතාව බලන්න පොඩි කලේ අල්ලපු ගේදරින් කෝච්චරනම් බැනුම් අහල අැතිද නැවත විකාශය. කරාට බෝහෝම ස්තුතියි...

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว +8

      Car බැට් රී කරේ තියාගෙන යන්නේ tv ගමටම තිබුණේ 2 ඉ මතකද a කලය

    • @PushpaPushpa-ld5qe
      @PushpaPushpa-ld5qe 3 ปีที่แล้ว +12

      @@monsurmonsur3607 මේ කතාව බලන්න අල්ලපු ගේදර මිනිස්සු ටිප් එක ඔප්කරලා ලයිට් නැහැයි කියනවා එහේම කලයක් අපට තිබුනා.....මේ කතාව බලන සියලුම දේනා නැවතත් අතිතේට යනවා නේද

    • @monsurmonsur3607
      @monsurmonsur3607 3 ปีที่แล้ว +3

      @@PushpaPushpa-ld5qe කියලා වැඩක් නෑ මම එතකොට ශිරෝමි කියලා සිංහල නංගී යක් akka යාලු වෙලා හිටියේ a කාලය හරිම ලස්සනයි නේද ඔයට කියන්න අපේ ගමටම tv දෙක ඉ තිබුණේ අපේ a ලස්සන කාළය දැන් ඉන්න පොඩි ලමයි ට නැ

    • @user-qt2gm8eq1i
      @user-qt2gm8eq1i 2 ปีที่แล้ว +3

      අපිත්

    • @upulkulasooriya172
      @upulkulasooriya172 ปีที่แล้ว +1

      🤪

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 5 หลายเดือนก่อน +1

    මානෙල් ජයසේන මහත්මියගේ චරිත නිරූපනය ඉතාම තාත්විකයි.

  • @easyenglish9306
    @easyenglish9306 2 ปีที่แล้ว +11

    ඒ දවස් වල හොඳම නාට්‍ය.
    බේබි හාමු
    සිරිපිනා
    කුසුමෙ කෙල්ල.
    ඒ චරිත අපේ මනසට හොඳට කා වැදුන.

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +36

    ඒ කාලෙ අපේ ගෙදර T V නැහැ ළඟම ගෙදරට යනවා සෙනෙහෙවන්තයො බලන්න හැම සෙනසුරාදාවකම හරිම සුන්දරයි ඒ කාලයේ ටෙලිනාට්‍ය ♥️♥️🌹

    • @gdkanthi2883
      @gdkanthi2883 ปีที่แล้ว +1

      ඔවිමතකයි

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว +1

      @@gdkanthi2883 හ්ම්

    • @sanjudunukara2096
      @sanjudunukara2096 6 หลายเดือนก่อน +1

      අපිත්..

    • @OshanLakmal-cb6xj
      @OshanLakmal-cb6xj 25 วันที่ผ่านมา

      අපිත් අල්ලපු ගෙදරින් තමා බැලුවේ... කලු සුදු tv එකක් තමා තිබුණේ

  • @priyadarshanidarshi6273
    @priyadarshanidarshi6273 3 ปีที่แล้ว +8

    ඔබට ගොඩක් ස්තූතී. මම මේ නාට්‍ය ගොඩක් කල් ඉදලා බලන්න ආසාවෙන් හිටියේ. 🌷🌷🌷🌷🌷

  • @omorislam478
    @omorislam478 3 ปีที่แล้ว +10

    මම පොඩිකාලේ ආසාවෙන් බැලුවා.....ඒත් හැමදාම හිතේ තිබුන නාට්‍යය...........හරිම ලස්සනයි .දැන් කතාවගේ නෙවෙයි

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 3 ปีที่แล้ว +11

    බොහෝම ස්තුතියි ! අපෙ තරුණ කාලෙ ඉතාමත් අසාවෙන් බැලුවා මතකයි

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +22

    අනේ මේ කතාව ආයෙමත් ඇවිදින් මම ගොඩක් ආසාවෙන් බලපු කතාවක්.අනේ.ඔයාලට ගොඩක් පින්

    • @ewdkumarikumri1410
      @ewdkumarikumri1410 2 ปีที่แล้ว

      මොකේද අනේ කතාව යන්නෙ

  • @LilanthaLakmal
    @LilanthaLakmal 2 ปีที่แล้ว +18

    @nalan mendis මහතානෙණී මෙහි සම්පූර්ණ කතාවම නැවත පල කරන ලෙස ඉල්ලා සිටිමි

  • @kumudurenu4991
    @kumudurenu4991 2 ปีที่แล้ว +4

    චන්න දමිතා රවීන්ද්‍ර ලීලසේන,මානෙල්, හේමසිරි, දීපානි, කුසුමේ , නාලන් මහත්මාණනි, ඔබ තුමගේ තෝරා ගැනීම් අති විශිෂ්ඨයි

  • @sheyamendi5475
    @sheyamendi5475 3 ปีที่แล้ว +14

    මමත් ආසාවෙන් බලපු කතාවක්. ගොඩක් ස්තුතියි දැම්මාට

  • @3kmaduranga600
    @3kmaduranga600 3 ปีที่แล้ว +8

    මම ආසම ටෙලිනාට්‍ය මම පුංචි කාලේ අක්කලත් එක්ක බැලුවේ ගොඩක් ස්තුතියි

  • @piumikawickramasinghe5699
    @piumikawickramasinghe5699 2 ปีที่แล้ว +9

    1997 දි මට අවුරුදු 6යි.මම පොඩි කාලේ දි බලපු කතාවක්. ලීලසේනව තමයි ගොඩක් ම මතක..... ❤️❤️

    • @hashilanka7752
      @hashilanka7752 2 ปีที่แล้ว +1

      මට අවුරුදු 05 යි මටත් ලීලසේනව තමයි මතක.

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว

      @@hashilanka7752 මට 13

  • @janakasameera8626
    @janakasameera8626 ปีที่แล้ว +1

    අනේ,ඇත්තමයි..අතීතයට යනව ආයේ ඒ සුන්දර අතීතයට ,මේව නැවත අපිට බලන්න සලස්වපු අයට ස්තූතියි ❤️🙏

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 3 ปีที่แล้ว +10

    චන්න පෙරේරා ගේ ලස්සනම කාලේ

  • @nalaka885
    @nalaka885 ปีที่แล้ว +2

    මේක ඉතා හොද නාට්‍යක් කවදාවත් නැවත විකාශය කලේ නෑ.
    පබා වගේ බහුබූත නාට්‍ය තමයි දෙතුන් වතාවක් විකාශය කලේ.

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 3 ปีที่แล้ว +3

    🙏🙏wow අනේ ගොඩක් ගොඩක් ගොඩක් පිං 🙏💞🌹හරිම අසාවෙන් හිටියේ බලන්න 👍🏻💪👊මේ drama ඒක 👌👌බුදුසරණයි 💕ජේසු පිහිටයි සැමටම 🙏🙏

  • @sunithafernando7638
    @sunithafernando7638 หลายเดือนก่อน

    මේ නාට්‍යයේ ගොඩාක් අය අදවෙනකොට ජීවතුන් අතර නෑ.ජීවත් වෙන අය තරුණ කමින් මැදිවියට ගිහින් .ඔව්න් සැමට නිවන්සුව අත්වේවා .

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 ปีที่แล้ว

    මේ නාට්‍ය හරිම අසාවෙන් බැලුවේ. නැවත බලන්න සලසා දීම පිලිබදව අනේක වාරයක් ස්තුතියි.

  • @srimaliahangamage8152
    @srimaliahangamage8152 2 ปีที่แล้ว +3

    ගොඩාක් කල් ඉදන්ම හෙව්වා මේක..ස්තූතියි දැම්මට.❤️

  • @dohaqatar9055
    @dohaqatar9055 ปีที่แล้ว +2

    අනේ මමත් ආසාවෙන් බලපු කතාවක් අපිට ටි වි ඵකක් තිබුනේ නැ අල්ලපු ගෙදර බිම ඉදගෙන බැලුවේ හරියට වෙනස් කම් කරා කතාව බලන්න ගිහාම

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 3 ปีที่แล้ว +18

    නාලන් මෙන්ඩිස් මහත්තයෝ ,ඔක්කොම ටික පිලිවෙලට දාන්න ,සත්පුරwasiyo ආසයි

    • @rishanthikumari9700
      @rishanthikumari9700 3 ปีที่แล้ว

      Ow ane sathpura wesiyo math asai

    • @surekanishani4771
      @surekanishani4771 ปีที่แล้ว

      ​@@rishanthikumari9700චන්නගෙ අම්මට ඉන්න නිලිය කව්ද

  • @zoonezoone2619
    @zoonezoone2619 3 ปีที่แล้ว +6

    අනේ ඒ කාලේ ආසම කතාව🌹

  • @ruwaniperera8466
    @ruwaniperera8466 2 ปีที่แล้ว +8

    මට බට්ට් කතාවෙ බට්ට් & සුරෙන් හාමු මතක් වුණා ...

  • @anomawalakulu3256
    @anomawalakulu3256 ปีที่แล้ว +1

    මෙ කතා හරිම ලස්සනයි කොච්චර බැලුවත් එප වෙන්නෙ නැහැ

  • @niroshamunasinghe2467
    @niroshamunasinghe2467 2 ปีที่แล้ว +2

    ඔයාලට කියන්න බැරි තරම් පින් ස්තුති

  • @LasanthiPeiris-lf9do
    @LasanthiPeiris-lf9do 7 หลายเดือนก่อน

    Apith me kathawa baluwe pita gedarakata gihin. Akkala 2i mamai. E gedarata awata gewal wala lamai enawa.mathak weddi pudumakara sathutak danenawa.E athithaya harima sundarai. ❤🎉

  • @ranjaniranjani7166
    @ranjaniranjani7166 ปีที่แล้ว +3

    අපි අනුන්ගේ ගෙවල් වලින් මෙි කතා බැලුවෙි ඵලියට වෙිල

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 3 ปีที่แล้ว +5

    විශේෂයෙන් ම චන්න මහත්තයා ඉන්න වා මේ එංගල්තිනා ට රගපාන නිළිය දැන් අපි අතරින් සමුගෙන ගොඩක් කල්.

    • @avanthibasnaygfuhy8uyya6ke90
      @avanthibasnaygfuhy8uyya6ke90 3 ปีที่แล้ว +2

      Yes, she was a Veteran actress Manel Jayasena, Henry Jayasena 's wife, passed away in late 90s or early 2000 from my memory...

  • @gamagerashmikagamagerashmi8737
    @gamagerashmikagamagerashmi8737 หลายเดือนก่อน

    A..kale..kata..harima..sundarai...

  • @sadunisaduni5866
    @sadunisaduni5866 3 ปีที่แล้ว +3

    සතුටුයි මිට සතියකට විතර කලින් මම මේ නාට්‍ය යු ටියුබ් එකේ sach කරා. තිබුනේ නෑ. අද බලද්දී තියෙනව දැක්කම ගොඩාක් සතුටුයි ස්තූතියි ඔබට

    • @chameladilu780
      @chameladilu780 3 ปีที่แล้ว +1

      ඔයා වගේමයි මාත් හෙවුවා..

    • @wannigesubodapiumal
      @wannigesubodapiumal 2 ปีที่แล้ว

      මමත්

  • @user-og1jp4qx5q
    @user-og1jp4qx5q 4 หลายเดือนก่อน

    Okkoma kotas dammanam godak hodai

  • @minekakumuduni7263
    @minekakumuduni7263 ปีที่แล้ว

    අපි ඉස්කෝලේ යන්න කාලේ අසාවෙන් බලපු ලස්සනම කතාවක්

  • @sanjeewasenarathne4649
    @sanjeewasenarathne4649 3 ปีที่แล้ว +4

    අම්මෝ ගොඩක් aasawen hittiyee

  • @jdjshshsh9465
    @jdjshshsh9465 ปีที่แล้ว +1

    මමඅදටත් අශවෙන් බල්ලන්නවා එ්කාලේ නර්මනවල ලස්සන💝💗💖💟👍👌

  • @sumadiranathunga6902
    @sumadiranathunga6902 2 ปีที่แล้ว +3

    අනේ ආසාවෙන් බලපු කතාවක් ♥️

  • @pubba8323
    @pubba8323 5 หลายเดือนก่อน

    Allapu gedarin mamath baluwe 😊 awrudu 5k 6k athi etakota

  • @yamunanawagamuwa566
    @yamunanawagamuwa566 ปีที่แล้ว

    අවුරුදු 8 දි බලපු කතාවක්. ආසාවෙන් හිටිය බලන්න. ගොඩක් පිං ආයෙ දැම්මට.

  • @surekachathurani2628
    @surekachathurani2628 3 ปีที่แล้ว +2

    මමත් හරිම ආස වෙන් බලපු කතාවක්

  • @nadeeshaakmeemana7855
    @nadeeshaakmeemana7855 2 ปีที่แล้ว +5

    සත්පුර වැසියො drama එකත් ඕනෙ....

  • @latha6177
    @latha6177 3 ปีที่แล้ว +2

    Lassana drama aka mita kalin nam bala ne ana asama perani ge asawan balanna alut awata wediya gemmak tiyanawa perani drama wala budu saranai hemotama🙏💗👍

  • @monsurmonsur3607
    @monsurmonsur3607 3 ปีที่แล้ว +2

    මම සිංහල යාළුවෝ එක්ක ඉස්සර බැලුවා මතකයේ රැඳී ඇත

  • @-Infinitytravel
    @-Infinitytravel 2 หลายเดือนก่อน

    Supiri nattiyak

  • @adikari1897
    @adikari1897 2 ปีที่แล้ว +2

    කාලේ කට ඉස්සර බලපු කතාවක් 🔥

  • @noorjesema
    @noorjesema ปีที่แล้ว

    ගොඩක් පොඩ් කාල්ලෙ බැලුවා හාරි ලසන්ත යි අපෙ පාවුල්ල එක්කට ඉදලා බැලුවා හාරි ලසන්ත යි

  • @hashinimadhurika6011
    @hashinimadhurika6011 2 ปีที่แล้ว +7

    අනේ මං ආසාවෙන් බැලුවා නාට්‍යයේ ඔක්ක්කොම ඇති කියලා.... මහත්තයෝ පලවෙනි කොටසේ විතරක් හැදින් වීම තිබ්බනං ඇතිනේ ... මේකේ තැන් තැන් වල බල්ලෝ කාලා වගේ තේරෙන්නෑනේ ..මනුශ්සයෙක් මේ නාට්‍ය බලලා සතුටු වෙනවනං ඒක ඔයාට ලොකු පිනක්නේ ඒ නිසා පුලුවන්නං මේ කතාව එඩිට් නොකර දාන්න.. අපි දන්නවා මේක ඔයාගේ නිර්මාණයක් කියලා... මම පල වෙනි කොටස බැලුවා දෙවනි කොටසත් බැලුවා මට නාට්‍ය එපාඋනා අපරාදේ මගේ කාලේ... ඒවිතරක් නෙවෙයි මගෙ යාලුවන්ටත් මේක බලන්න කියලා මං බැනුම් ඇහුවා...

    • @Anuweerasinghe1986
      @Anuweerasinghe1986 ปีที่แล้ว +2

      එයාගේ පම්පෝරිය කියවනව කතාව පෙන්න්නේ නෑ.. අගේ කරනවා.

  • @samansaman8199
    @samansaman8199 ปีที่แล้ว +1

    ඉස්සර අසාවේන් බලපු කතාවක් අල්ලපු ගේදර ගිහින් බලන්නේ

  • @chameladilu780
    @chameladilu780 3 ปีที่แล้ว +2

    ඒ කාලේ හරිම ආසාවෙන් බලපු කතාවත් . ගොඩක් ස්තූතියි ආයේ බලන්න සැලසුවට

  • @chameladilu780
    @chameladilu780 3 ปีที่แล้ว +2

    අනේ චන්න පෙරේරාගේ ලස්සනම . මේ කතාව යද්දී බැදලත් නැ චන්න .

  • @arunakumara5530
    @arunakumara5530 ปีที่แล้ว

    දැන් නාට්‍ය වගේද මේවා අවුරුදු ගානක් ගියත් තවමත් අද වගේ මතකයි..මතක් කර කර ඉන්න ත් ආසයි

  • @nadeesha3630
    @nadeesha3630 3 ปีที่แล้ว +1

    Sha marune.ane godak thanks

  • @rikazahaniffa5846
    @rikazahaniffa5846 2 ปีที่แล้ว +1

    ස්තූතියි ඔබට
    මේ කතාව ආයෙත් අපි හමුවට

  • @samanrathnakumar7597
    @samanrathnakumar7597 3 ปีที่แล้ว +1

    thank you nalan mendis ankal

  • @desertlife2770
    @desertlife2770 ปีที่แล้ว

    පොඩි කාලේ මාරම ආසාවෙන් බලපු නාට්ටියක් ❤

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +3

    Lassanai adarai💕💕💕💕💕💕💐🙏🇰🇼

  • @sampaththarindu5
    @sampaththarindu5 3 ปีที่แล้ว +2

    සර්කස් ගුනේ ලීල සේන සිරිපිනා අර තෙල් ජාති හදපු විදිය අර පරිප්පු රොස් උනාම වතුර දාපු විදිය. අර ගුනේ හොල්මන් කරන්න ගිහින් තියපු කෑම කාපු විදිය තාම පොඩ්ඩ පොඩ්ඩ මතකයි....... 1997 කියන්නේ මම පෙරපාසල්

  • @sajeewanijayamali4540
    @sajeewanijayamali4540 2 ปีที่แล้ว +5

    ආයෙත් යනවා පරණ කතා.ITN.

  • @neetasumali5130
    @neetasumali5130 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුති ...ලස්සන කතාවක් ...

  • @NihalDammika-lq5zc
    @NihalDammika-lq5zc 5 หลายเดือนก่อน

    Mama me Kathawa balanne kohomada kiyala hitiye.asama kakathawa. Godak pin.oba thumata.

  • @Hi-dr1uy
    @Hi-dr1uy 3 ปีที่แล้ว +4

    හෙව්ව කතාවක්.thanks

  • @user-ck3vy8rd7n
    @user-ck3vy8rd7n 3 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සන කතාව
    මේවා නියමයි

  • @kantyy6399
    @kantyy6399 3 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @renurenu7857
    @renurenu7857 2 ปีที่แล้ว

    Ape tharuna kale godak asawen balapu kathawak sunde 8.30❤️❤️❤️❤️

  • @user-zx1nf5ug4o
    @user-zx1nf5ug4o 15 วันที่ผ่านมา

    ලීලසේන❤

  • @yamunahewage7166
    @yamunahewage7166 3 ปีที่แล้ว +3

    Kochara ආසාවෙන් balapu කතාව k da ❤😄

  • @eliecell2463
    @eliecell2463 3 ปีที่แล้ว +1

    Balagenamai hitiye me katawa dawi kiyala thnks bs

  • @nethsarasenuth2391
    @nethsarasenuth2391 ปีที่แล้ว

    Thanks senehewanthayo one kiwata dei kiyala hithuwe na ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamagenuwan5964
    @gamagenuwan5964 ปีที่แล้ว +1

    අපි පුංචි කාලෙ බලපු කතාව. අනේ ඒ අතීතයනම් කොච්චර සුන්දරද? පොඩි දුකකුත් දැනෙනවා කාලය කොතරම් දුර ඇවිත්ද ? මට මතකයි සුසිල නිශ්පාදන කියල තමයි කතාව පටන් ගන්නෙ

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 2 ปีที่แล้ว +2

    Leelasena, sulo,Ewa summa❤❤❤

  • @saduniudee9966
    @saduniudee9966 3 ปีที่แล้ว +2

    Harima lassanai drama eka

  • @STAR_SL_RADIO
    @STAR_SL_RADIO 6 หลายเดือนก่อน

    සුලෝචනාගේ මල්ලි වෙනුවෙන් රගපාන ලද්දේ මා විසිනි 🥰🥰 විකුම් ජනාදර ◽️

  • @maleeshekanayaka569
    @maleeshekanayaka569 2 ปีที่แล้ว +1

    සුපිරි 😍😍😍😍❤️❤️

  • @chandimalakmali8899
    @chandimalakmali8899 3 ปีที่แล้ว

    Mama hoya hoya hitiye

  • @shanthipathirana2005
    @shanthipathirana2005 ปีที่แล้ว

    ඉස්සර හරිම ආසාවෙන් බලපු කතාවක්

  • @shahinumihishan103
    @shahinumihishan103 4 หลายเดือนก่อน

    මේ නාට්‍යයේ නැවත විකාශයක් ගියේ නැති එක නම් ජාතික අපරාදයක්.
    දැන් කාලෙ ඉන්න ලමයින්ට මේ ටෙලි නාට්‍ය බලන්න වෙන්නෙ මේ වගෙ කෑලි ටිකක් විතරයි.😢😢😢

  • @ashuaya3398
    @ashuaya3398 3 ปีที่แล้ว +3

    ඒ නාට්‍ය කොච්චර ලස්සන ද😍😍

  • @priyashannirosh1966
    @priyashannirosh1966 3 ปีที่แล้ว +2

    නියමයිනේ

  • @ThiliniMendis
    @ThiliniMendis 2 หลายเดือนก่อน

    1997 මම පහ වසරේ .හරි ආසාවෙන් බාලුවේ

  • @SP-gs8hm
    @SP-gs8hm 2 ปีที่แล้ว +2

    මමත් කැමති කතාවක් , වලව් පැලැන්තියට මමත් විරැද්ධයි

  • @dineshachathurani2780
    @dineshachathurani2780 ปีที่แล้ว

    Issara asawen balapu tele drama, well done

  • @user-by6gl5yf2k
    @user-by6gl5yf2k 2 ปีที่แล้ว

    හරිම ලස්සනයි ❤️❤️

  • @sonetra7747
    @sonetra7747 2 ปีที่แล้ว +1

    godak,,lassanai,katawa

  • @thudewaththagedayanmadusan8863
    @thudewaththagedayanmadusan8863 2 ปีที่แล้ว

    Meka mm podi kale baluwa adatath matakai maru katawa ලිලසෙන සිල්පිනා යශොදා ව්මලදර්ම

  • @jagthnath9164
    @jagthnath9164 2 ปีที่แล้ว

    ලස්සනම කතාවක්❤️❤️❤️

  • @kaushikahasith4381
    @kaushikahasith4381 ปีที่แล้ว

    මේ කතාව මාව මගේ පොඩි කාලෙට අරන් ගියා.

  • @ahdammi9672
    @ahdammi9672 2 ปีที่แล้ว

    Asama kathawak

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 ปีที่แล้ว

    Thank you ⚘💓

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว

    ලස්සනයි කතාව

  • @niliscake
    @niliscake 2 ปีที่แล้ว +2

    This was a hit at that period...... Really loved and loving this drama.

  • @lakshanbro3571
    @lakshanbro3571 ปีที่แล้ว

    ස්තුතිය

  • @ashokamalarathnayaka4274
    @ashokamalarathnayaka4274 3 ปีที่แล้ว +4

    අනේ ඉතින් චන්න දකින්න වෙන්නෙ මෙහෙම විතරයි

  • @dilushanidilu6229
    @dilushanidilu6229 3 ปีที่แล้ว +4

    කතාව පිලිවෙලට නෙවෙයි ද මන්දා යන්නෙ

  • @isurusupun1858
    @isurusupun1858 2 ปีที่แล้ว +1

    😍😍😍😍

  • @lalita1889
    @lalita1889 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 ปีที่แล้ว

    ඉස්සර damithalage kalu ee තමයි ස්වාභාවික pata

  • @renukawarnakulasuriya4508
    @renukawarnakulasuriya4508 3 ปีที่แล้ว +1

    Thanks