Doo Daruwo | Episode 01 | Part 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ต.ค. 2024

ความคิดเห็น • 111

  • @aree8952
    @aree8952 4 ปีที่แล้ว +157

    මියුසික් එක ඇහෙන කොට අතුලෙන් කියන්න තේරෙන්නේ නැති වේදනාවක් දැනෙනවා ..අනේ ඒ කාලේ ❤❤

    • @hashanlakshan3597
      @hashanlakshan3597 4 ปีที่แล้ว +9

      ow thama loku duk kathawak.theam song music eken danenawa.

    • @oshadheealwis6533
      @oshadheealwis6533 4 ปีที่แล้ว +10

      Eka nm aththa. godak lassanai a kale teledrama

    • @dulanjaliraux9721
      @dulanjaliraux9721 4 ปีที่แล้ว +6

      True

    • @subashinisubashini3086
      @subashinisubashini3086 4 ปีที่แล้ว +6

      Agreed 1000%

    • @damindapriyadarshana5803
      @damindapriyadarshana5803 3 ปีที่แล้ว +4

      E dawas wala ape game tv dethun denekta vitharai thibune.api 25 k vithara wadi wenawa ekata me teledrama eka balanna. Adatath a athithayata adarei.

  • @thelife..........3376
    @thelife..........3376 ปีที่แล้ว +8

    ජීවිතය ආපස්සට හැරුණා වගේ දැණුනා අවුරුදු විසිතිස්ගාණක් ඈතට....කියාගන්න නොතේරෙන අමුතුම සංවේදී හැඟීමක් හිතේ කකියනවා මේ රසවත් මතකයන් අතර..මේ නිර්මාණයට දායකත්වයදුන් සියළුම කලා කරුවන්ට හදපිරි ප්‍රණාමය .....!

  • @nayantharakuppoo3485
    @nayantharakuppoo3485 4 ปีที่แล้ว +37

    Watching this drama making me to cry.so many wonderful memories .many family members who watch this drama with us died. Before music start everyone will come and sit on the floor .we used to eat dinner after this drama.we did not even had tv we used to go to our neibourgh. What a life I never thought I'll will be settled in canada and watch this again in 2020.life changed alot but those days happiness there s no words to Express .I feel like I'm back with my .feeling so comfort

  • @imeshmadhu7006
    @imeshmadhu7006 ปีที่แล้ว +12

    ඇට ලේ මස් නහර වලට කිඳා බැහැපු අති සංවේදී සංගීතයක් ඇති තේමා ගීතය. ❤️

  • @kingkandeeban
    @kingkandeeban 3 ปีที่แล้ว +45

    I’m Tamil and i used to watch this when i was just 2 or 3 because it was my mom’s favourite show back then. If i am correct, they telecast this after the news around 8.30 which our dinner time! Not just nostalgic but wistful! ♥️

  • @musiclovers2957
    @musiclovers2957 4 ปีที่แล้ว +21

    ගොඩක් පොඩ් කාලෙ බලපු නාට්‍යයක් ... ස්තූතියි දිගටම නාට්‍යය දාන්න ....

  • @Chamara.i
    @Chamara.i 5 ปีที่แล้ว +43

    පොඩි කාලේ මතකයන්...ඉරිදා රෑ 8.30ට ගියේ

  • @senthurkumaranpalaniandy9398
    @senthurkumaranpalaniandy9398 ปีที่แล้ว +4

    I wish I could go back to those wonderful memories. Such a wonderful drama...and the music...makes my heart melt.

  • @janithekanayakeekanayake8286
    @janithekanayakeekanayake8286 3 ปีที่แล้ว +33

    අතීතය මතක් උනා... මේ නාට්‍ය මාත් එක්ක බල්පු අය දැන් ජිවතුන් අතරත් නැ. ඒ ඔක්කොමලා මතක් වෙනවා මේ නාට්‍ය බලදී. 😥

    • @aree8952
      @aree8952 3 ปีที่แล้ว +1

      Meke ragapapu samahara ayath jivathun athara nane..kale hari pudumai..jivithath a wage

    • @RESHACN
      @RESHACN 2 ปีที่แล้ว

      අැත්ත අැඩේනවා........

    • @fathimaslife261
      @fathimaslife261 8 หลายเดือนก่อน

      ඇත්ත

  • @sarathieniranjana2146
    @sarathieniranjana2146 4 ปีที่แล้ว +29

    අනේ ඇත්තමයි.පුංචි කාලෙ මතක් වුනා මේ මියුසික් එක ඇහෙද්දි. හිතේ ලොකු වේදනාවක් ඇති වුනාඇයිද මන්ද. ඒ කාලෙට එකපාරම ගිය නිසා වෙන්න ඇති

    • @JEENAKKA
      @JEENAKKA 2 ปีที่แล้ว

      දැන් කොහොමද සැප....

  • @shalyMelb
    @shalyMelb 4 ปีที่แล้ว +15

    It takes met to childhood. I missed my grand parents who watched this with me 😞 . Again 2020 watch alone in Melbourne. How our lives changed😞😞

  • @shanthagunasekara2760
    @shanthagunasekara2760 ปีที่แล้ว +4

    කාලෙකට ඉහත රස කතාවක් නැවත දැකගන්නට ලැබීම ගැන හරිම සතුටුයි...!

  • @seetharanjani7745
    @seetharanjani7745 3 ปีที่แล้ว +10

    මම ada doo දරුවෝ teledrama එක බලන්න පටන් ගත්තා .

  • @mr.janapriya3321
    @mr.janapriya3321 2 ปีที่แล้ว +3

    Many people who watch this past away momories comes infront of ayes today its 2022 7 of our beloved family members passed away who watched this drama with us....nice 90s for 80s kids

  • @dilkishanika6228
    @dilkishanika6228 3 ปีที่แล้ว +5

    ඔයාලගෙ අනිත් ටෙලිනාට්‍යයත් මේ වගේ දාන්න..ගොඩක් අය බලනවා

  • @rushijayasinghe2380
    @rushijayasinghe2380 3 ปีที่แล้ว +8

    Thankyou sooo much for uploading this precious gem.

  • @sriyaniperera9706
    @sriyaniperera9706 2 ปีที่แล้ว +1

    Thank you for the opportunity to watch this beautiful teledrama again.

  • @hewawasamapwijesiri5049
    @hewawasamapwijesiri5049 3 ปีที่แล้ว +3

    One of the best sinhalese dramas as well as giving an advise to our families

  • @dilipmacbookssaparamadu3522
    @dilipmacbookssaparamadu3522 ปีที่แล้ว +7

    මේ ටෙලියේ සමහර ආදරබර මිනිසුන් යන්නම ගිහින් ... අපිත් වයසට ගිහින් 😔😔😔

  • @jlb396
    @jlb396 5 ปีที่แล้ว +21

    Kadulupiruneh mata vitharada....?!?

    • @aree8952
      @aree8952 4 ปีที่แล้ว +2

      Ai mata..

  • @Rasika-s4j
    @Rasika-s4j 2 หลายเดือนก่อน

    Doo daruwo full teledrama eke full labadenna ikmanin.kotas adui me Dala tiyena

  • @apeksha5202
    @apeksha5202 ปีที่แล้ว +2

    පොඩි කාලේ අම්මාගේ ඔඩොක්කේ ඉඳන් බැලුවා මතකයි....❤️

  • @dshehans
    @dshehans 3 ปีที่แล้ว +4

    I can still remember this first scene of the teledrama... the squeaky violin

  • @sdh7585
    @sdh7585 ปีที่แล้ว +1

    තේමා වාදනය පවා හිත අතීතයට රැගෙන යන අග්‍රගණ්‍ය කලා නිර්මාණ

  • @dd5944
    @dd5944 4 หลายเดือนก่อน +1

    ඔය ගෙදර තාම තියනවා. ඔය විදියටම. ❤

  • @shiyanaanas4885
    @shiyanaanas4885 ปีที่แล้ว

    One of my child hood favourite drama still i remember artists name❤❤

  • @k.g.rweerasinghe6508
    @k.g.rweerasinghe6508 4 ปีที่แล้ว +4

    බලන්න බලන්න ආසයි ලස්සනයි

  • @gurugasumeda1741
    @gurugasumeda1741 ปีที่แล้ว +1

    මේ වගේ කතා නැවත රූපවාහිනියේ විකාශනය වෙනවා නම් කොච්චර ලස්සනද

  • @sagaranuwan9986
    @sagaranuwan9986 3 ปีที่แล้ว +1

    Budu saranai hamotama Kuwait mama lassanai doodaruwo🙏🇰🇼👍

  • @sayuhansi7656
    @sayuhansi7656 4 ปีที่แล้ว +7

    As walata kadulu pirenawa....🥺🥺🥺 koi tharam mathakayan godakda,💔

  • @Yeboychanel...
    @Yeboychanel... 3 หลายเดือนก่อน

    මේක කොයි කාලෙදි ද telecast වුනේ😮

  • @melanie.5367
    @melanie.5367 ปีที่แล้ว

    Can someone tell me what year this was telecasted?

  • @weneedpeace92
    @weneedpeace92 ปีที่แล้ว

    please give all episodes

  • @sunethprasanna876
    @sunethprasanna876 3 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි අම්මො චුටි කාලෙනෙ ගියේ මෙන්න නාට්ටි

  • @pragashcivic199499
    @pragashcivic199499 ปีที่แล้ว +2

    අනූගනන් වලට ගියා වාගෙ දැනෙනවා 🥺🥺🥺

  • @Pradeep-mz3fx
    @Pradeep-mz3fx 4 ปีที่แล้ว +5

    සම්පූර්ණ කොටස්ටික දාන්ඩකෝ.අපි පුංචි කාලෙ හරි ආසාවෙන් බැලුව ලස්සන නාට්‍යක්.

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน

    👌👌👌🌹❤️

  • @kosalakekulandara8919
    @kosalakekulandara8919 4 ปีที่แล้ว +6

    ඒ ම්යුසික් එක...ආපහු පොඩි කාලෙට යනවා හරි පාලුවක් දැනෙනව...

  • @imranstar100
    @imranstar100 3 ปีที่แล้ว +2

    Good all days 🙏

  • @qr6995
    @qr6995 2 ปีที่แล้ว +2

    මේක විකාශනය උනේ 1991 වගේ මට මතක,

  • @manuelfernando9729
    @manuelfernando9729 4 ปีที่แล้ว +2

    Take me back in time like a time machine

  • @himalipriyadarshani7263
    @himalipriyadarshani7263 3 ปีที่แล้ว +1

    Asama teledrama ekak...giraya teledrama ekat dannako

  • @wijewije4683
    @wijewije4683 ปีที่แล้ว

    We want now also teledramas like doo daruwo...

  • @supunsalinda5451
    @supunsalinda5451 5 หลายเดือนก่อน

    විලසේන හිටියේ මෙි නාට්‍යයේද

  • @desilvakts2071
    @desilvakts2071 ปีที่แล้ว

    Iti pahan teledrama is also needed

  • @sadaru8652
    @sadaru8652 4 ปีที่แล้ว +3

    Ane mula idala kotas tika danna ko piliwelata plzz

  • @clarekekulawela505
    @clarekekulawela505 4 หลายเดือนก่อน

    Dan na මෙහෙම ලස්සන tele mega balla ඇති වෙලා

  • @slarmy6776
    @slarmy6776 ปีที่แล้ว

    Podikale harìma asewen balapu lassanai katawak

  • @dineshsanjeewa1912
    @dineshsanjeewa1912 7 หลายเดือนก่อน

    Neel allas. Jayalath. Henry. HA perera. Veena. ❤ e dawaswala api podi. Dan tamayi mewa balanne

  • @chamilanishshanka7164
    @chamilanishshanka7164 3 ปีที่แล้ว +2

    Okkoma episode danna plzz

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 4 ปีที่แล้ว +1

    If I can go back to my child hood.my heart aches th

  • @UdeniDharmadasa-up6lc
    @UdeniDharmadasa-up6lc 8 หลายเดือนก่อน +1

    Ane hondai mewage ewa danta ara patanthra drama epawela thiyenne

  • @monkiasinghsinghmonkia4104
    @monkiasinghsinghmonkia4104 3 ปีที่แล้ว +1

    Ammooo,thank you somuth

  • @mokshaperera1322
    @mokshaperera1322 4 ปีที่แล้ว +3

    Okkoma episodes danna...

  • @sanjas.net.4016
    @sanjas.net.4016 3 ปีที่แล้ว +2

    සුසුල නිශ්පාදන කියල දාන මියුසික් එක මොකක්ද ....මාර ලස්සනයි

  • @erangapriyadarshani9775
    @erangapriyadarshani9775 2 ปีที่แล้ว

    Mata yannatham mathakai. Eth dukak athi wenawa.

  • @AnnoyedArcticBirds-vg7fc
    @AnnoyedArcticBirds-vg7fc หลายเดือนก่อน

    Meka koi auruddeda gye

  • @happyreem703
    @happyreem703 5 ปีที่แล้ว +6

    I am 😢😢 ????

  • @manojudayanga5571
    @manojudayanga5571 3 ปีที่แล้ว +3

    කොච්චර ඈතට අපියනවද..

  • @WeMol
    @WeMol ปีที่แล้ว

    Balamu balanna

  • @JEENAKKA
    @JEENAKKA 2 ปีที่แล้ว +1

    Thank you Susila 🥰

  • @KasunIshara
    @KasunIshara 2 ปีที่แล้ว

    මේක ගියේ කොයි කාලෙද?

  • @cmm7028
    @cmm7028 4 ปีที่แล้ว +1

    Nilmeni akka mao kamtima chrithayak

  • @s.m.ireshamadhushani1361
    @s.m.ireshamadhushani1361 4 ปีที่แล้ว +1

    👍👍👍

  • @selviselvipramal5088
    @selviselvipramal5088 6 หลายเดือนก่อน

    Mn tamil he kale dheepthi hair cut hari prasiddai. Assaven balapu kathava. Irida santhuthata kanthe kedara. ella laga wallawwa. Kopi kade amathka karana beri dramas

  • @nadeesharanganie9663
    @nadeesharanganie9663 2 ปีที่แล้ว

    2022.05.20 😌

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata 2 ปีที่แล้ว +1

    මනෝකාය දාන්න

  • @cmm7028
    @cmm7028 4 ปีที่แล้ว +2

    Mao podi kali baluwa mathaki

  • @shshvip8292
    @shshvip8292 5 ปีที่แล้ว +4

    Niminige tharuna kala boossa anusha saudiye Sita

  • @nilaniwitharana2913
    @nilaniwitharana2913 4 ปีที่แล้ว +1

    Podi kale mathakaingan 1k