දුව ගැන කතා කරන්නේ චතුරිකා, අඬන්නේ ගයාන් - පේෂල මස්සිනාට 21 දා වෙනදේ ගැනත් ගයාන් මස්සිනා කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • #GayanWickramathilake #ChathurikaPeiris #GayanWickramathilaka #PurnikaPeiris #PeshalaManoj #Actor #Actress #Announcer #Politics #Life #Love #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    දුව ගැන කතා කරන්නේ චතුරිකා, අඬන්නේ ගයාන් - එකගෙයි කෑම තිබුණු රටක් මේක - පේෂල මස්සිනාට 21 දා වෙනදේ ගැනත් ගයාන් මස්සිනා කියයි | චතුරිකා පීරිස් | ගයාන් වික්‍රමතිලක | Chathurika Peiris | Gayan Wickramathilaka | Cafe R with DEARO
    _
    පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs : • Cafe R with DEARO
    _
    Rangana De Silva TH-cam Channel එක Subscribe කරන්න.
    Subscribe My Social Media Channels.
    Subscribe on TH-cam: bit.ly/RanganaYT
    Like on Facebook: bit.ly/RanganaFB
    Follow on Instagram: bit.ly/RanganaIG
    Follow on TikTok: bit.ly/RanganaTT
    Follow on Twitter: bit.ly/RanganaTW

ความคิดเห็น • 1.1K

  • @SamsungPhonetastic-vf2jm
    @SamsungPhonetastic-vf2jm 2 วันที่ผ่านมา +10

    සේපාලිකා ඩුාම එක බලල මට චතුරිකා එක්ක කේන්තියක් ආව ගයාන් මොනතරමි අසරන කරාද ඒ කතාවෙ මෙි මම බලන්නෙ කතාවක් කියල දැනුනෙම නැහැ.දැන්නමි හරිම සතුටුයි ගයාන් කියන්නෙ අපි ගොඩක් ආදරය කරන නලුවෙක්.චතුරිකා මලක් වගේ ලස්සනයි මම නමි හිතන්නෙ හොදම ගැලපිම තමයි මෙි

  • @RoshinaSenadeera
    @RoshinaSenadeera 3 วันที่ผ่านมา +11

    ගයාන් ඔබ හරිම අවන්ක එමෙන්ම ඔබ උගත් බුද්ධිමත් කෙනෙක් එර් වගේම සොදුරු මිනිසෙක් සාර්ථක ජීවිතයකට සුබ පැතුම්

  • @inokadisanayaka6868
    @inokadisanayaka6868 3 วันที่ผ่านมา +11

    මිනිස්සු මොන තරම් කුහක කතා කිව්වත් ගයාන් චතුරිකා කියන්නේ හරිම නිහතමානී ආදරණීය චරිත දෙකක්...ආරාදනා දෝනිවත් කිසි ලොකුකමක් නැතිව හරිම සංවේදී විදිහට හදනවා ❤❤❤

  • @chalanipiumika6895
    @chalanipiumika6895 3 วันที่ผ่านมา +10

    ආරාධනා ❤❤❤❤ ආදරෙයි ගොඩාක් දෝණිටත් .
    රංගන අයියේ ඔයා හොඳට ප්‍රෝග්‍රෑම් එක කරනවා.ඔයාගේ program වලට එන හැමෝම විවෘතව හැමදේම කතා කරනවා.ජයෙන් ජය පතනවා ඔයාට❤️❤️❤️❤️❤️

  • @geethagamage3596
    @geethagamage3596 3 วันที่ผ่านมา +54

    ෂික් මේකෙ comments දාපු උන් මාර කුහකයි... මේ දෙන්නා විතරද දෙවනි පාරට කසාද බැදලා ළමයි හැදුවෙ.. ආදරෙයි ගයාන් චතුරිකා❤❤

    • @deesharashini1670
      @deesharashini1670 วันที่ผ่านมา +1

      Chathurika kenek tiper wela mennoo

    • @thilakabh4565
      @thilakabh4565 วันที่ผ่านมา +1

      ගල් ගහන්නේ වැරදි නොවෙන මිනිස්සු වෙන්නැති

    • @chandanakumara1663
      @chandanakumara1663 17 ชั่วโมงที่ผ่านมา

      දරුවෙකුට අම්මයි තාත්තයි දෙන්නම ඕන .ගයාන් වෙන් උනේ එයාලගේ කැමැත්තට වෙන්න අැති.ගයාන්ට තව පුතාලා දෙන්නෙක් ඉන්නවා.තමන්ගේ අම්මට එහෙම උනානම් මේ තාත්තා ඔයාගේ තාත්තා උනානම්..දන්නවද මේහෙම දරුවෙකුට දැනෙනදුක.කවදාවත් දැනිලා තියනවද😢😢😢😢

  • @user-ty5rj1dn3f
    @user-ty5rj1dn3f 2 วันที่ผ่านมา +11

    ගයාන් පනට වඩා දුවට ආදරෙයී ඒක ඇත්ත .ඒත් ඔයාට පුතැලා දෙන්නත් කවදාවත් අමතක කරන්න එපා .ඒදෙන්නත් මේ වගේ වැඩසටහනකට යොමු කරන්න .ඔවැනි දේකට මුහුන දුන්නේ ගයාන් චතුරිකා විතරක් නෙමෙයී

  • @Nethmini33
    @Nethmini33 3 วันที่ผ่านมา +11

    මංනන් හරි ආදරෙයි මේ පවුලට.ආදරණීය තාත්ත කෙනෙක් ඉන්නව ආරාධනා බබාට.කවද හරි ලොකු වෙද්දි දුවෙක්ට ඉන්න ලොකුම හයිය, ආරක්ෂාව තාත්තා 🥰❤️

  • @Upekabg8b
    @Upekabg8b 3 วันที่ผ่านมา +74

    එයාලට බනින්න එපා එයාල සතුටින් ඉන්නවා එයාල දරුවො තුන්දෙනාටම යුතුකම් ඉෂ්ට කරනව වෙන්න පුළුවන් අපිට අයිතියක් නෑ කාවවත් විනිශ්චය කරන්න,❤❤

    • @positivethoughts9404
      @positivethoughts9404 3 วันที่ผ่านมา +7

      @@Upekabg8b ඔව් ලමයි දෙන්න විතරක් හදන් හිටිය නම් මේ comment වල බනින මිනිස්සු ම කියයි අනේ කොයිතරම් හොද තාත්තා කෙනෙක් ද ලමයි හදන් ඉන්නව කියල .මිනිස්සුන්ගෙ හිත් සතුටු කරන්න නෙමෙයි තමන් තමන්ව සතුටු කරන්න ඕන.කෙනෙක් සතුටින් ඉන්නව දැකල සතුටු වෙන්න පුරැදු වෙන්න .ඔය බනින කෙනෙක් ගෙ husband හරි wife හරි ලමයි දීල දාල ගියා නම් ලමයිගෙ යුතුකම් ඉටු කරල ලමයි බන්දල දීපු දාට ඒ යුතුකම් ඉටු කරපු අම්ම හරි තාත්තා හරි තනිවෙනව.ලමයි එතකොට ලමයින්ගෙ ලෝකේ.ඒක නිසා හැමෝම තමන්ගේ ජීවිතේ ගැන හිතන්න ඕන

    • @Upekabg8b
      @Upekabg8b 3 วันที่ผ่านมา

      @@positivethoughts9404මොනව උනත් අපිට වැඩක් නෑ රට හදන්න අපිට බෑ කව්ද දන්නෙ අපිට මොනව වෙයිද කියලා

    • @eshaeshaUma
      @eshaeshaUma 3 วันที่ผ่านมา +5

      ඔව් උබගෙ අම්මට තාත්ත ඕක කරානම් තමයි මම ආස.තාත්තටත් කියපන්කො බන් 😂

    • @Upekabg8b
      @Upekabg8b 3 วันที่ผ่านมา

      @@eshaeshaUma යකෝ එකට ඉන්න අකමැති නම් මරාගන්නවට වඩා වෙන්වෙන එක හොද නැද්ද මගෙ දෙමව්පියෝ උනත් ඒ මිනිස්සුන්ට ඉන්න බැරිනම් වෙන් වෙනවනවනම් මට නම් ප්‍රශ්නයක් නෑ,එකට ඉදගෙන ජීවිත කාලෙම් සත්තු වගේ කාකොටා ගන්නවට වඩා.

    • @positivethoughts9404
      @positivethoughts9404 3 วันที่ผ่านมา

      @@eshaeshaUma අවුලක් නැහැ .මාත් එහෙම පවුලක ලමයෙක් තමයි කොහොමත්.මගේ අම්මගෙ වෙන afire එකක් නිසා අම්ම තාත්තයි මායි දාල ගියා.ඊට පස්සෙ මම හැදුනෙ අම්මගෙ අම්මා ලග.ඒ කියන්නෙ ආච්චි .තාත්තා වෙන කෙනෙක් marry කලා.මාත් පොඩි කාපෙ දුක් වින්දට දැන් හොදින් ඉන්නව.මාත් marry කරල මටත් ලස්සන පවුලක් ඉන්නව.ඒක නිසා හැමෝම සතුටින් නිසා මට සතුටුයි.

  • @user-qb6qi6lw5r
    @user-qb6qi6lw5r 4 วันที่ผ่านมา +268

    ගයාන් අනික් දරුවෝ දෙන්නා ගැනත් හැම වැඩසටහනකම කතා කරන්න.මොකද ඒත් ඔයාගෙ ලෙයින් උපන් දරු දෙන්නෙක් නෙද .එක්ස් වයිෆ් අමතක කරාලා දැම්මත් දරුවන්ට එහෙම කරන්න එපා. ආදරෙයි ආරදනා මැනික.❤❤❤❤❤

    • @ChathuriGamage-cd5fu
      @ChathuriGamage-cd5fu 4 วันที่ผ่านมา +15

      Eka atta.Eyalath gayange lamaine.

    • @NISHAFOODS1991
      @NISHAFOODS1991 4 วันที่ผ่านมา +12

      Eka nam atta man eyalawa e dawas wala kadawatha police station ekedi dakka harima lassana hurathal daruwo❤

    • @shenalweerakoon2008
      @shenalweerakoon2008 4 วันที่ผ่านมา +3

      God bless your beautiful family ❤❤❤❤❤❤❤❤❤ api හැමදාම adarai

    • @manomahindasiri1174
      @manomahindasiri1174 4 วันที่ผ่านมา +5

      Good acting

    • @renukakumari5890
      @renukakumari5890 4 วันที่ผ่านมา +24

      ඒක නම් ඇත්ත පවූ ඒ දරැවොත් ඵයාලත් මේ වීඩියෝ බලනවා ඇති නේද

  • @chamil7490
    @chamil7490 3 วันที่ผ่านมา +15

    ගයාන් ගේ හොඳ දැක්මක් තියෙනවා. විවෘතව කතා කරනවා. මස්සිනාට මස්සිනාම උත්තර දුන්න එක හොඳයි. සතුටුයි ඔබලාගේ දැක්ම ගැන. තව සතියයි මේ වීඩියෝ එක එලියට දාන්න හිතුන එක හොඳයි. චන්දේ කාටද කියලා අනුමාන කරන්න පුලුවන්. ස්තුතියි රංගන. හිත හොඳ වුනාට මස්සිනාට උගත්කමක් නෑ වගේ හැසිරෙන්නේ.

    • @sujaniperera7565
      @sujaniperera7565 22 ชั่วโมงที่ผ่านมา

      Duva ochara hoida lamayek nam ammagei thathtagei athta dana gathta data kohama veida

  • @anomaliyanage
    @anomaliyanage 3 วันที่ผ่านมา +24

    තමන්ට ඔනා. විදිහට ජීවත්වීමේ අයිතිය තියෙනවා
    නමුත් කුළුදුල් දරුවා කුළුදුල් ප්‍රේමය වගේ රගපාන ඵකයි වැරදි

    • @chamudilakshani371
      @chamudilakshani371 3 วันที่ผ่านมา +3

      Hariyatama hari.ex wife nogelapena nisa ain kala.aka hari.kiyamuko.aka iwarai.hebei boru kaiya gahanakota thama anith daruwo denna gena mehema comments wetenne

    • @deesharashini1670
      @deesharashini1670 วันที่ผ่านมา

      ​@chamudilakshani3walkama nogalapenq kama newei okata kiyanne71

  • @Preethika.322
    @Preethika.322 4 วันที่ผ่านมา +34

    ලෝකෙන්ම ආසම නමක් ආරාධනා. දැම්මෙ ගයාන් වෙන්න ඕන. හොදම තේරීමක් ඒක.
    ලස්සන දුවල දෙන්නෙක් ම මටත් ඉන්නවා. මගේ ලොකු දුව ත් පොඩි කාලෙ ආරාධනා වගේ හුරතල් සුදු බෝලයක්. ඒ නිසා මම ආරාධනා ට පණ ඇරල. චතුරිකා ගයාන් හැමදාම සතුටින් ඉන්න. ❤

    • @App-p7u
      @App-p7u 4 วันที่ผ่านมา +1

      Godak. Adarey.. Oyala. Danna. Hari.akamathi.than.wala.vidawanna.oni.na.ea.dawal.walain.ain.wela.sathutun.inna.eka.hodama.da..❤❤❤❤.hamadama.sathutin.inna.

  • @ipathirana801
    @ipathirana801 3 วันที่ผ่านมา +25

    තව දරුවන් දෙන්නෙ ක් ,,ඉන්නව නෙ ,,,ඒ දරුවන් ගෙ වේදනාව මට ,තේරෙන ව මොකද ,,මගේ තාත්තා ත් ඔහොම ,,අපිව දාල වෙන ගෑනියෙක් ,,ලගට ගියා චතුරිකා ,,,ගයාන් ,,,උබල දෙන්න ට ,,මැරෙන්න මොහොතක ට ,,කලින් හරි ,,,ඒ සාපෙ වදිනවා,,,

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 2 วันที่ผ่านมา +38

    ඔයා බයවෙන්න ඔයාගේ දුවගැන . මොකද ඔයාගේ කලින් බිරිඳත් ඔය වගේම දෙමාපියන්ගේ රැකවරණය යටතේ නේ හදන්න ඇත්තේ නේද ?
    ඔයාගේ බිරිදට දරුවන්ට දීපු ගිනි කවදා හරි වෙනවා කියනකොට ඉබේම ඇඩෙන එක පුදුමයක් නෙවෙයි නේද?
    බිරිදට දරු දෙදෙනාට දීපු දුක කවදා හරි දැන් ඉන්න දුවටත් එයාගේ ස්වාමිපුරුෂයා දෙන්න පුළුවන්.
    ඒක නිසා බොහොම පරිස්සමෙන් බයෙන් හොඳ ගුණධර්ම කියලා දීලා දුවව හදන්න නැත්තං ඔයා වගේ පිරිමියෙක් එයාටත් හම්බුනොත් ඒ ජීවිතේ එයාටත් ඔය විදියටම දුක් විඳින්න වේවි පව් ඒ දරුවා.

    • @MalinieWeerasekara-qs3wc
      @MalinieWeerasekara-qs3wc 2 วันที่ผ่านมา

      අනුන්ගෙ ලමයි ගැන බලන්න කලින් තමන්ගේ ලමයි ගැන බලාගන්න ..ඒ මිනිස්සු ඒ ලමයි බලාගනියි.තමන්ගේ කර්ම ශක්තිය අනුව ජීවිත හැඩ ගැසෙයි..බුදුන් වහන්සේ දේශනා කලේ අනුන් ගැන නොසොයන්න.තමන් ගැන සොයන්න කියලා...

    • @deesharashini1670
      @deesharashini1670 วันที่ผ่านมา +1

      Uda Dan inne duwa

    • @gameon6202
      @gameon6202 19 ชั่วโมงที่ผ่านมา +2

      bohoma hoda theerumak.

  • @deepikanilangani7837
    @deepikanilangani7837 4 วันที่ผ่านมา +58

    ගයාන් පෙර පවුල වෙන් උනේ දෙන්නගේ නොගැලපෙන මත නිසා එයාගෙ පුද්ගලිකත්වයඅපට වැඩක් නැ දෙන්නටම ආදරෙයි❤❤❤❤

    • @sriyaninanayakkara4788
      @sriyaninanayakkara4788 4 วันที่ผ่านมา

      👍

    • @sarojinarasingha788
      @sarojinarasingha788 3 วันที่ผ่านมา

      Ow aka ඇත්ත මිනිසුන් හැමදාම radenne ආදරය tibuna tane eke tamy loka sabawaye oye pampori ගහන හැමෝම එහෙම tamy

    • @eshaeshaUma
      @eshaeshaUma 3 วันที่ผ่านมา +2

      Ow ow ube ammage miniha ube taththa ubalata shot1 deeka chathurikage amma ekka panala giyoth uba ookamada daana coment1😂

    • @ChandaniDilrukshi-oh8wx
      @ChandaniDilrukshi-oh8wx 2 วันที่ผ่านมา +5

      නොගැනීම් මත වෙන් වුනා නෙවේ රංගනයට ඇවිල්ලා ගෑනු දැක්කම උන්හිටි තැන් අමතක වුනා. තමන් බැඳපු මිනිහෙක් තාත්තා කෙනෙක් කියලා අමතක වුනා. නොගැනීම් මත සමාදානයෙන් වෙන් වුනා නම් ගයාන්ගෙ බිරිඳයි චතුරිකාගෙ සැමියා රොෂානුයි තමන්ට මේ දෙන්නා කරපු අසාධාරණය ගැන දොස් කියලා වීඩියෝ දායිද

    • @wishwaperera3223
      @wishwaperera3223 2 วันที่ผ่านมา +2

      @@ChandaniDilrukshi-oh8wx හරියටම hari...කතාව 👍

  • @jayalalsilva1043
    @jayalalsilva1043 5 ชั่วโมงที่ผ่านมา +1

    මං හරිම ආස කලාකරුවෝ දෙන්නෙක් ඔහොම තමයි ජීවත් වෙන්න ඕනේ. ජීවිතය කියන්නේ විඳින්න තියෙන දෙයක් මිසක් විඳවන්න තියෙන දෙයක් නෙවෙයි.බුදු සරණයි ඔයාලට

  • @Dineth334
    @Dineth334 3 วันที่ผ่านมา +42

    තමන්ගෙ බිරිඳ ගැලපෙන්නෙ නෑ කියල හිතුනෙ චතුරිකා හම්බ උනාට පස්සෙ වෙන්න ඇති 😂

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q 3 วันที่ผ่านมา +1

      😢😢😢chatu gayan adura gannakotat eyage palaweni wife rataka hitiye deyak danagana madagahanna

    • @Dineth334
      @Dineth334 3 วันที่ผ่านมา +9

      ​@@user-vh4rn8yd1qබොරු කියන්න එපා ඉතින් ඔයා😂ගයාන් චතුරිකා එක්ක යාලු උනාට පස්සෙ එකපාරටම ගයාන් ගෙදරින් ගියාලු ඊට පස්සෙ ගයාන්ගෙ කලින් wife රස්සාවක් කරල නෑ ගෙවල් කුලී ලයිට් බිල් ගයාන් ගත්ත නය හැමදෙයක්ම ගෙවන්න උනේ එයාගෙ කලින් බිරිදට ඊට පස්සෙ දරුවන් දෙන්නව හදාගන්න විදිහක් නැති නිසා ඒ ගෑනු කෙනා රට ගියේ

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q 3 วันที่ผ่านมา

      @@Dineth334 boru kianne mokatada eyage gani rata edde kollek akka dapu video oya dakala natuwa ohoma kianne

    • @manjularoshini2925
      @manjularoshini2925 3 วันที่ผ่านมา

      මේ සමහර කමෙන්ට් දැක්කම හරි පුදුමයි. ඇයි මේ සමහර මිනිස්සු මේයාලට මඩ ගහන්නේ. එයාලා සතුටින් ඉන්නවා. අනික මේ විදිහට පලවෙනි කසාදෙන් ඩිවෝස් වෙලා දෙවෙනි කසාදය කර ගත්තු එකම දෙන්නා එයාලද. මෙවාගේ දේවල්ද මේ ලංකාවේ සිද්ධ වෙන්නේ. මට බනි කමක් නැ. සමහර කමෙන්ට් දැකලා මෙහෙම දාන්න හිතුවෙ. ඒ දෙන්නා එයාලගෙ ජිවිතේ ලස්සනට ගෙවනවා. කොහෙවත් ඉන්න අයට පුදුම අමාරුවක්. අනුන්ගේ දේවල් හොයලා මඩ ගහනවා. අපේ සමහර මිනිස්සු හරිම කුහකයි.

    • @naduninimesha5769
      @naduninimesha5769 3 วันที่ผ่านมา

      ​@@user-vh4rn8yd1qane bn mu pe gewal laga hitiye boru danna epa.. pada line e kale idan muge😂😂

  • @user-oh7or5fy4b
    @user-oh7or5fy4b วันที่ผ่านมา +1

    කවුරු කොහොම කිව්වත් දරුවෙකුට මේ ලෝකේ ඉන්නේ එක අම්මයි එක තාත්තයි. තමන්ගේ හර්ද ශාක්ෂියට එකගව දරුවන්ට යුතුකම් ඉෂ්ට කරන එක වටිනවා. එයාලට අම්මා තාත්තා ඕනෙමයි. ❤

  • @sakurajapan6815
    @sakurajapan6815 2 วันที่ผ่านมา +5

    අනේ ගයාන් ඔයා කතා කරනකොට මගෙ දරුවො තුන්දෙනාම කියල කියන්න. ඔබත් සමග තරහකින් නෙමේ කියන්නෙ.අහක ඉන්න අපිට මෙච්චර ඒක දැනෙනව නම් ඒ දරුවො දෙන්නට කොච්චර දැනෙනව ඇතිද

  • @sepalikatill3443
    @sepalikatill3443 3 วันที่ผ่านมา +12

    දරුවෝ හරියාසයි අම්මයි තාත්තත් එක්ක ඉන්න තාත්තවෙන් උනාමත් හරි දුක ඇති. ඒ උනාට ඒගො දුවට වගේම පුතාලා දෙන්නටත් සලකන්නල්ලන් ඒ දෙන්නට හොඳට සලකන්න

  • @RaksmeSeryani
    @RaksmeSeryani 3 วันที่ผ่านมา +9

    රංගන මල්ලි වැඩ සටහන ලස්සනයි චතුරිකා ගයන් ආදරෙයි ආදරෙයි ආදරෙයි බුදුසරණයි විශ්වයේ පිහිට ආරක්ෂාව ලැබේවා ♥️💐🌺🌹🪷🎉💯👍

  • @chandimaherath2907
    @chandimaherath2907 3 วันที่ผ่านมา +6

    මේ සමාජයේ ලෝකෙට පේන්න කසාදය තියාගෙන අනියම් සම්බන්ද පවත්වාගෙන යන අය ඕනි තරම්.එහෙම කරනවට වඩා නොගැලපෙන තැන ගැටෙන් නැතුව අයින් වෙන එක හොදයි. මේ කෙටි ජීවේතේ කටවත් අපහාස කරන්න වෛර කරන්න කාලය නාස්ති කරගන්න ඕනි නෑ.ආරාධනා ටිකක් ලොකු වෙද්දී හැමදේම එයාට කියලා තියන්න.විෂම සමාජය පොඩි හිත්වලට විෂ පුරවන්න කලින්. ගයාන්ගේ කලින් බිරිදත් දරුවොත් හරීම ලස්සනයි.චූටි පුතා මගේ පුතාගේ වයස.චතුරිකාත් ආරාධනා මැණිකත් හරිම ලස්සනයි.ඔයාලගේ ඉදිරි ජීවිතයට සුබපතනවා.❤❤❤

    • @chandimaseneviratne7632
      @chandimaseneviratne7632 3 วันที่ผ่านมา

      Talented artists❤

    • @naduninimesha5769
      @naduninimesha5769 3 วันที่ผ่านมา

      Habai nogalapena ekak nh😂😂 kathawakin chathurikawa set une.. ethakam un denna hodana hitiya😂😂 e kle gayan echchra famous nh.. meyage age ellila goda giya😅😅

  • @olaola4451
    @olaola4451 3 วันที่ผ่านมา +6

    ගයාන් ලොකු පීඩනයක ඉන්න බව පේනවා.උතුමි තෙරුවන් සරණින් හැමදේම හොඳින් වේවී.චතුරිකා ඔයාව ආදරයෙන් බ ලා ගන්නවා ඇති.

  • @janajana7879
    @janajana7879 3 วันที่ผ่านมา +6

    ඔයාලා තුන් දෙනා සතුටින් ඉන්න කෞරුත් ඇද කුද හොයන්න ගොඩක් කට්ටියක් ඉන්නවා ගණන් ගන්න එපා.. බුදුසරණයි ඔයාලට ❤️❤️❤️ආදරෙයි.. සතුටින් ඉන්න..

  • @kingphone8251
    @kingphone8251 4 วันที่ผ่านมา +65

    ඒ දෙන්න වෙන්වෙලා දෙන්න ම වෙන විවාහ කරගෙන ලස්සන ට ජිවත් වෙනවට ඇයි උබලා මෙච්චර ඉරිසියා එයාලට ප්‍රශ්න නැත්තම් ඇයි මේ වැලලෙන්න හදන්නෙ ඔය කියන එවුන් දරුවන් ට සලකන්නේ එවුන් ද අප්‍රියක් දැනෙනවා ඒ වගෙ කුණුපිරිණු කුණු හදවත් ඇත්තෝ ගැන ගයාන් ඔයාට විශේෂ කෙනෙක් ඒකයි ඔබ‍ට සමහරු ඉර් ෂියා සතුටු වෙන්න ස්තුති කරනවා ඔබේ දේශපාලන මතයටත්

    • @chanchalagunasekara9240
      @chanchalagunasekara9240 3 วันที่ผ่านมา +2

      Aka nam aththa kunu hoyanne kunu thiyana un

    • @Aristosmixail
      @Aristosmixail 3 วันที่ผ่านมา +1

      Uge snik lamsi paw nadda .mekage pudgalika jeevithe apata wadak na.eth mewa dxkinz e daruwo paw nadda.

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf 3 วันที่ผ่านมา

      ආරාධනා

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q 3 วันที่ผ่านมา

      Ape rate minissu anunge dewal hoyanawa wade

    • @opheliavijayakumaran
      @opheliavijayakumaran 3 วันที่ผ่านมา

      E kiyanne gayange palamu birida badalada lamyi 2na ekka

  • @positivethoughts9404
    @positivethoughts9404 4 วันที่ผ่านมา +45

    දැන් එතකොට නොගැලපෙන කසාදෙන් වෙන් වෙලා ලමයි දෙන්න අත් ඇරිය කියල මුලු ජීවිත කාලෙම ගයාන් බැනුම් අහන්න ඕන හැමෝගෙන්ම.මනුස්සයෙක් සතුටින් ඉන්නවනම් ඉන්න දෙන්න .අතීත කුණු නොසෝදා.ඒ ලමයි දෙන්නත් කවදහරි family හදා ගනියි.එතකොට ගයාන් නොබැද හිට්යනම් එයාට family එකක් නැති වේවී.ඒක නිසා මඩ හෝදන්නෙ නැතිව සතුටින් ඉන්න අය දිහා සතුටින් බලන්න පුරැදු වෙන්න

    • @ChulaniPriyangika-n7l
      @ChulaniPriyangika-n7l 3 วันที่ผ่านมา +2

      Gayan ගෙ පුතාලා දෙන්නට කන්න අදින්න දෙන අයටද මේ තරහා ගිහින් තියෙන්නේ..ගයාන් එයාගෙ යුතුකම් කරනවා ඇති..අනුන්ගෙ සතුට දැකලා ඉවසන්න බැරි සෙට් එක පවු

    • @user-vh4rn8yd1q
      @user-vh4rn8yd1q 3 วันที่ผ่านมา

      Meke enna minissunta anunge prasna oluwe dagana

    • @gameon6202
      @gameon6202 3 วันที่ผ่านมา +3

      නොගැලපෙන නෙමෙයි, ගතව එකක් ආවහම නොගැලපුනා.

    • @ChandaniDilrukshi-oh8wx
      @ChandaniDilrukshi-oh8wx 2 วันที่ผ่านมา +1

      නෑ හැමදාම බැනුම් අහන්න ඕනෙ නෑ හැමදාම හොඳ කියයි මිනිස්සු කරපු වැඩේ ගැන

    • @positivethoughts9404
      @positivethoughts9404 2 วันที่ผ่านมา

      @@ChandaniDilrukshi-oh8wx මිනිස්සුන්ට භයේ නටන්න ඕන දැන් මේ ගොල්ලො🤣🤣

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 4 วันที่ผ่านมา +48

    හොරෙන් ඇසුරු කරනවට වඩා අවංකව ඒ දෙන්නා එක වහලක් යටට වෙලා ආදරෙන් ඉන්නවා.ඒක හරි...කොච්චරනම් මිනිස්සු අතින් වැරදි වෙනවද....ඇයි කාටවත් බනින්න හිතෙන්නෙ මේ ලංකාවෙ අයට.එයාලා සතුටින් ඉන්නවනෙ.ඒ සතුට අපිත් දැකලා විඳිමු

    • @udenipriyanka1112
      @udenipriyanka1112 3 วันที่ผ่านมา +2

      ආරාධනා කරුණාතිලක

    • @priya1736
      @priya1736 2 วันที่ผ่านมา +2

      හොරෙන් තමයි ගේම ගැහුවේ... රොෂාන්ට අහු උනාට පස්සෙ යන්න උනා....තෝ නොදන්න මඟුල් කථා නොකර හිටපන් හුත්තියෙ

    • @wishwaperera3223
      @wishwaperera3223 2 วันที่ผ่านมา +1

      @@priya1736 👍 අන්න ඇත්ත ..👍👍

    • @deesharashini1670
      @deesharashini1670 วันที่ผ่านมา

      ​@@priya1736roshange salli muta dunna okkoma danuth deal yawanawa mu me gon ganiwa

  • @Poojaපූජා
    @Poojaපූජා 3 วันที่ผ่านมา +5

    දරුවාව සංසාරෙන් එතෙර කරන්න හදනවා කියලා.ඒක ගයාන් රටක් ලෝකයක් වටින මාතෘකාවක්. මම ඔයාට හිස නමා ආචාර කරනවා

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 4 วันที่ผ่านมา +17

    මං හිතුවෙ ගයාන් හෙන දරදඩු නාහෙට අහන්නෙ නැති පුද්ගලයෙක් කියලා . අද තමයි දැනගත්තෙ ගොඩක් සංවේදී පුද්ගලයෙක් කියලා . සන්තෝසයි හැමදාම සතුටින් ඉන්න . බුදු සරණයි තුන්දෙනාටම.❤❤❤🥰🥰🥰🌹🌹🌹🌺🌺🌺🌷🌷🌷

  • @ashathilini6993
    @ashathilini6993 4 วันที่ผ่านมา +61

    චතුරිකා ආරාදනා ගැන කතාකරන කොට ගයාන් අඩන්න කුලුදුල් කොල්ලො දෙන්න මතක්වෙලා.පිරිමි හිත් එහෙමයි.ගයාන්ට ඔහොම හිටියට වටින්නෙ කොල්ලො දෙන්නා.කොල්ලො දෙන්නෙක් කියන්නෙ මොනතරම් වටින සම්පතක්ද ඉතින්

    • @gameon6202
      @gameon6202 3 วันที่ผ่านมา +8

      එයාට ඇති වටිනාකක් නෑ. ලමයින් එපා කීවා.courts වලදී

    • @chandani9203
      @chandani9203 3 วันที่ผ่านมา +3

      Ai kello watina Sampath naweida

    • @pusathiwijesekara2011
      @pusathiwijesekara2011 2 วันที่ผ่านมา +3

      මොලේ අවුල්ද..

  • @nilanthipriyadarshani2101
    @nilanthipriyadarshani2101 4 วันที่ผ่านมา +5

    සුබ පතනවා ඔබ දෙපලටත් දූපැටියටත් නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයකට ...ජීවිතයේ සියලු සිහින ප්‍රාර්ථනා ඉෂ්ට වේවා ❤❤❤❤❤ ...මම විජය විද්‍යාලය මාතලේ ඉගෙන ගන්න කාලෙ A/L කරන කාලේ ..ගයාන් අයියා ...political science විෂය ධාරාවත් එක්ක ඉතා දක්ෂ ලෙස කටයුතු කලා..

  • @mangamangali4017
    @mangamangali4017 3 วันที่ผ่านมา +6

    මේකේ කමෙන්ට් බලද්දී ඇත්තටම ඇයි මෙහෙම කුහක කියල හිතෙනවා සමහර අය... එහෙම කරන්න එපා තමන්ට කැමති තැනක කැමති විදියට ජීවත් වෙන්න අයිතිය ඔයාලා අපි වගේම එයාලටත් තියනවා ... ඒ ගොල්ල ජනප්‍රිය නිසා එයාලට බනිනවා ,ඔයිට වඩා අසික්කිත වැඩ කරන මිනිස්සු කොච්චර මේ සාමාන්‍ය සමාජේ ඇතිද ..
    ආදරෙයි ඔයාලට හැමදාමත් ... ලස්සනට ජීවත්ව් වෙන්න ප්‍රාර්ථනය කරනවා බුදු සරණයි ... ❤❤

  • @user-jz1nc3gr4y
    @user-jz1nc3gr4y 3 วันที่ผ่านมา +2

    මේකෙ තියෙන කමෙන්ට් දැක්කම මට හිතෙන්නෙ අපේ මිනිස්සු හරියට ඒ අයගෙ පුද්ගලික දේවල් ගැන හරියට නිගමන ගන්න යනව.....එයාලගෙ ජීවිත ගැනදන්නෙ එයාල අපි නෙවි....එයලගෙ යුතුකම් එයාල දන්නව....ඒ යුතුකම් එයාල කරනව ඇති....අපිට පේන්නෙ ආරාධනා එක්ක ඉන්න එක විතරයි....ගයාන් දන්නව පුත්තු දෙන්නෙක් ඉන්න බව....එයාලට ගයාන් බලනව ඇති....අපි ඒ ගැන කලබල වෙන්න ඕන නෑ....ගයාන් චතුරිකා ආරාධනා ඔයාලට ගොඩක් ආදරෙයි....

  • @AhinsakiHai
    @AhinsakiHai 4 วันที่ผ่านมา +11

    වරදක් කරාම එක කවදාහරි ලබෙනවා

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 5 ชั่วโมงที่ผ่านมา +2

    මිනිසුන්ට මුන්ට තියෙන ප්‍රශ්න නැහැ. මිනිස්සු හොඳට තමන්ගේ පවුල් ජීවිතය ගත කරනවා
    ලස්සනට කාටවත් ගිනි නෝදී.
    මුන් දෙන්නම ගෑනුන්ටයි මිනිස්සුන්ටයි ගිනිඳීලා රටට බණ කියන එක ගැනයි ඉවසන්න බැරි නැත්නම් අනේ ඕන එකෙක් ඕන හැටියට හිටියට රටේ මිනිස්සුන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ.
    මුන් හිතන්නේ රටේ ඉන්නේ මොංගල් මිනිස්සු කියලා. මොංගල් පවුල් ජීවිත කියලා.
    එහෙම නෑ මිනිස්සු හැමෝම දරුවොත් එක්ක ලස්සනට ඉන්නවා.
    මිනිස්සු දික්කසාද වෙනවා වෙන් වෙනවා ඒවා ඇත්ත තමයි
    ඒත් ඔය කියන බණ ඒ කාටවත් වලංගු වෙන්නේ නැහැ.
    ගෑනියෙකුට ලේසියි තාත්තා ගැන කියන්න එපා අම්මා ගැන කියන්න එපා කියලා කියන්න.
    හැබැයි තමන්ටත් වෙලා බලන්න ඕන ඔය සිද්ධිය ඔය විදියටම එතකොට තමයි ලමයට ගයාන් ගැන කියන්නේ , ලමයට චතුරිකා ගැන කියන්නේ දෙන්නම. ඒ නිසා ඔය මෝඩ දේශනා කියන්න එපා රටට.
    තමන්ගේ දුව ගැන කියාගන්න මේ රටේ මිනිස්සුන්ට බනින්න එපා. රටේ මිනිස්සු කාගෙන්වත්
    කාලා ඇඳලා නෑ රටේ මිනිස්සු හොඳට ජීවත් වෙනවා. ඒක නිසා රටේ මිනිස්සුන්ට කවුරුත් බනින්න එපා. රටේ මිනිස්සුන්ට කිසිම අමාරුවක් නෑ රටේ මිනිස්සුන්ගේ ලස්සන පෙන්නන්න විදියක් නෑනේ ඇයි මේ රටේ මිනිස්සු රඟන්නේ නෑනේ.
    රටේ මිනිස්සු
    හොඳට ජීවිතේ යථාර්ථවා
    දිව ලස්සනට ජීවත් වෙනවා.

  • @kaparachchi7323
    @kaparachchi7323 3 วันที่ผ่านมา +4

    චතුරිකාගේ ලස්සන බලන්න .එයා හරි ලස්සනයි. ඒ ලස්සන ඇතුලේ සතුට තියෙනවා ...අතීතය සහ අනෙක්දේ එයාලට අදාල නැත්නම් අපිට මොකටද ..අපි වැඩ සටහන බලන්නෙ අපේ කැමැත්තෙන් බනින්න ඕනා නම් නොබලා ඉමු...ආරධනා සඳ කුමරිට නම් මම හරිම ආදරෙයි.ඇය හරිම ආදරණියයි

  • @isuriwanigarathnajayasekar4663
    @isuriwanigarathnajayasekar4663 4 วันที่ผ่านมา +5

    මහ පොලොවේ දුක හඳුනාගත් ඔබ දෙපලට respect කරනවා.

  • @akkaakka9210
    @akkaakka9210 4 วันที่ผ่านมา +6

    ඹබ.දෙනාට තෙරැවන් සරණයි .දිගු ගමනක් යන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා .චුටි දුවෙි .හරිම ආදරයෙන් ❤.තෙරැවන් සරණයි

  • @inokaperera4613
    @inokaperera4613 4 วันที่ผ่านมา +16

    ආරාධනා තමයි ඒ දෙන්නගේ සාම දූතීකාව🤍🪽

    • @nilanthikumarithalangamaku4029
      @nilanthikumarithalangamaku4029 3 วันที่ผ่านมา

      Aniwaryenma duthi kawa nathi kale mamandita pihiyen aninnath gihin me sanwedi bana podda

    • @sagarikawickramanayaka-vj2tu
      @sagarikawickramanayaka-vj2tu 3 วันที่ผ่านมา

      ගයාන් චතුරිකා ඔයාලගෙ කතාව තුල ඉහලින්ම පිලිගන්න කාරණාව තමයි අපිව විතරක් නෙමෙයි ගෝටාභයවත් ඇන්දුව මම එදා ඉදන් කියනව ඒකට එකගයි ඔයල දෙන්නගෙ දුව ආරාධනා වික්ක්‍රමතිලක....සුබ පතනව

  • @monikanilanthi4657
    @monikanilanthi4657 3 วันที่ผ่านมา +28

    ලමයි දෙන්නෙක් හැදූවට පස්සෙද නොගැලපෙන්නෙ.කොයි මොහොතක හරි දිට්ඨ ධම්ම වෙදනීය පලදෙයි .

  • @niiharichathurika3979
    @niiharichathurika3979 3 วันที่ผ่านมา +3

    මට පෙන විදිහට ගායාන්ව මේන්ටෙන් කරන්නෙ චතුරිකා. හොදට බැලුවොත් එක පෙනව.චතුරිකා එක පාරක් ගායන් දිහැ බැලුවාම වචන ටක් ගාලා වෙනස් කරනව.ආරාධනා දුව ලස්සන මැනිකක්.

  • @shiranthekumuduni3603
    @shiranthekumuduni3603 4 วันที่ผ่านมา +5

    ජෙසු පිහිටයි ඔබ තිදෙනාටම ❤❤ අනිවාර්යයෙන්ම ඔබගෙ කතාව අපි මෙ සැරෙ වෙනසක් දකින්නනම ඔනා මලිමාවට ජය නියතයි ජයවෙවා

  • @chandanakumara1663
    @chandanakumara1663 17 ชั่วโมงที่ผ่านมา +1

    මේ මගේ තාත්තා උනානම්.ළමයි දෙන්නෙක් ඉද්දී අම්මව දාලා ගියානම් ජීවිතේ කිසිම දවසක තාත්තා කියන තාත්තට සමාවක් දෙන්නෑ මම නම්.තමන්ගේ බිරිද හොද බිරිදට අාදරය රැකවරනය දෙන්නේ තමන් අවංක උනොත් විතරයි.හොරගෑණියක් ලැබුනම තමන්ගේ ගෑණි තරම් නටපු ගෑණියක් කොහෙවත් නෑ කියලා තමයි හැමොම කියන්නේ

  • @Skwsamanthi
    @Skwsamanthi 4 วันที่ผ่านมา +11

    අනුන්ගේ සතුට බලන්න බැරි කුහක මිනිස්සු එයාලගෙ ජීවිතය එයාල සතුටින් ..ගෙවනවා...අනික් අය ඉරිසියාව පැලෙනවා..තෙරුවන් සරනයි 🙏චතු&ගයාන්🌹ආරාධනා මැනික❤

  • @sududhoni8763
    @sududhoni8763 2 วันที่ผ่านมา +1

    මාලිමාවට ජයවෙිවා❤ නියත ජනපති අනුර ❣️රට අනුරට ❣️

  • @priyadarshaniFernando-i6m
    @priyadarshaniFernando-i6m 4 วันที่ผ่านมา +57

    ගයාන් අඩන්නෙ පුතාලා දෙන්නා මතක් වෙලා පව් ඒ දරුවො

    • @Sudarshi492
      @Sudarshi492 3 วันที่ผ่านมา +2

      Yes

    • @menumenu5592
      @menumenu5592 3 วันที่ผ่านมา

      Really ????

    • @wishwaperera3223
      @wishwaperera3223 3 วันที่ผ่านมา +2

      ඒ රගපානවා...🤣🤣

  • @ashathilini6993
    @ashathilini6993 4 วันที่ผ่านมา +42

    ගයාන්ට තාම අඩන්න උනෙ නැ.අඩන දවස එනකොට වෙන්න ඔන ඔක්කොම වෙලා ඉවරයි.

  • @saru6095
    @saru6095 4 วันที่ผ่านมา +13

    අනිත් මිනිස්සු ගැන හිතන්න කාලය වෙන් කරන්න එපා. කමෙට් දාන්න කලින් හිතන්න... ඒ ක ඒ මිනිස්සු ගේ කැමෙත්ත... 😡

  • @deepikand5722
    @deepikand5722 2 วันที่ผ่านมา

    ඇත්තෙන්ම ආරාධනා චූටි දුව මාර වාසනාවන්ත දරුවෙක් එයාව දැක්කින ඕනම කෙනෙක්ට එයාට හිත ඇදිලා යන තරම් ලොකු ආකර්ෂණයක් එයාට තියෙනවා බලන්ඩ එයා පුංචි කාලෙම එයාට ලෝකයක් ආදරේ කරනවා මේ සොබා දහම යවා ආරක්ෂා කරනවා ඒ වගේම ඇත්තටම මේ ජනප්‍රිය චරිත වල එයාලගෙ පුද්ගලික ජීවිතවල ඇතුලෙ මොනවද වෙන්නේ කියලා අපි හරියටම දන්නේ නෑ නේද අද වෙනකොට මේ ජනප්‍රිය චරිත ගොඩක් අයගේ විවාහ ජීවිත පලුදු වෙලා ඒගොල්ලෝ දෙවැනි විවාහයට ඒ වගේ ගිහින් තියෙනවා සමහර අය තුන්වෙනි විවාහයක් කරගෙන තියෙනවනේ මේ අපි හොඳට ආදරයෙන් අනේ දෙන්න ලස්සනයි ගැලපෙනවා කියලා හිටපු අය මාසෙන් දෙකෙන් වෙන්වෙලා ඒ අපිට පිටින් පෙනුනට ඒගොල්ලනේ ජීවත් වෙන්නේ ඇතුලෙ නේද ඉතින් ඒ නිසා මගේ අදහස නම් අපි එයාලට ආදරේ කරන්නේ රංගන ශිල්පීන් විදිහටනේ එයාලගේ රංගනයටනෙ අපි ගොඩක් ආදරේ දැන් චතුරිකාට අපි ආදරේ එයාගේ රංග පෑම්වලට වගේම ගයාන්ටත් අපි ආදරේ එයාගෙ රඟපෑම් වෙලාවකට එයා හරියට ගාමිණී පොන්සේක මහත්මයාගේ ඉරියව් තියෙන කෙනෙක් ඉතින් අපි ඒගොල්ලන්ගේ ඒවා බලලාත් සතුටු වෙලා ඒගොල්ලන්ගේ දැන් ගෙවන ජීවිතවලට ආශිර්වාද කරලා හිත සතුටින් ඒ දරුවා හරිම ලස්සන දරුවෙක් ඒ වගේම මෙතනදි මං පුංචි දෙයක් ඉල්ලනවා ඒක වැරදියි හිතිවිල්ලකින් නෙමෙයි ආරාධනාට සිංහල භාෂාවත් හොඳින් පුරුදු කරන්න මොකද එයා ඉංග්‍රීසි භාෂාව ලස්සනට කතා කරනවා අපේ රටේ මව්පාසාව ඕනෙම දරුවෙකුට හොඳට තේරෙන්න කතා කරන්න පුළුවන්කම තියෙන එක හරි වටිනවා නේද ඒකයි මම කීවේ සාරාන්‍යා බබාටත් සිංහල පුරුදු කරන්ඩ ඒකත් ගොඩක් හොඳයි ඉතින් මෙතැනදී මෙයාලට අපි ආදරෙයි ඒ දරුවා හරිම වාසනාවන්තයි එයාලගේ පුද්ගලික ජීවිතවල ඒ පෙර විවාහ ගැන ඇත්තටම අපි දන්නේ නැහැනේ එයාලට වෙන් වෙන්න ඇතුළෙ ප්‍රශ්න තියෙන්න ඇතිනේ නේද ඉතින් ඒ නිසා අපේ වචනයක් හරි අපි දොස් කියනවා කියන්නේ ඒක අපිම අපිට නරකක් කරගන්නේ හැමදෙනාටම යහපත ප්‍රාර්ථනා කරමු මේ විශ්වයේ තියෙන අති ප්‍රබල ශක්තීන්ගේ ආශිර්වාදය හැමෝටම ලැබිලා හැමෝගෙම ජීවිත සතුට ආදරය පිරිලා ඉතිරෙන්න කියලා ප්‍රාර්ථනා කරමු නේද තෙරුවන් සරණයි🎉🎉🎉🎉🎉

  • @ChandaniFernando-w9e
    @ChandaniFernando-w9e 3 วันที่ผ่านมา +15

    ගැලපෙන්නේ නැති දෙන්නෙක් එකට ඉන්නවට වඩා වෙන්වෙන එක හොදයි ගයාන් නැවතුනේ හරිම තැන කියලයි මම නම් හිතන්නෙ ආදරෙයි ඔයාලට හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @PriyankaGamaga
    @PriyankaGamaga 3 วันที่ผ่านมา +5

    අනෙ ඔන එකෙක්ට බම්බු ගහගන්න කියලා විදින්න ජිවිතෙ ඔය කියන එකෙක්වත් ඔයාලට කෙල උනොත් සතෙ අතෙ නැති ඉනොත් ඔය කියවන එවුන් බල්ලෙක්වත් ඔයාලට එක කැම වෙලාක්වත් දෙන්න එන්නෙ නැහැ සතුටෙන් ඉන්නෙ බුදු සරනයි ❤❤❤

  • @user-or6zm8nj3f
    @user-or6zm8nj3f 3 วันที่ผ่านมา +4

    ආරාධනා හංසද්වනි වික්‍රමතිලක ❤❤️❤️❤️😘😘😘

  • @chandanicaygill3495
    @chandanicaygill3495 3 วันที่ผ่านมา +2

    මගෙ මැණික මගෙ පුතා මගෙ රත්තරං දෝනි සැමදා Happy එකේ ඉන්න දෙවි පිහිටයි ❤️❤️❤️

  • @tusharihapuwa8593
    @tusharihapuwa8593 3 วันที่ผ่านมา +9

    මෙ දෙන්නා කියන කතාව සම්පූර්ණ ඇත්ත ❤

  • @JethuJethu-b5o
    @JethuJethu-b5o 3 วันที่ผ่านมา +2

    ගැලපෙන කෙනා ලග නෙමෙයි ඉන්න ඕන...තමන් හොයන සතුට තියන කෙනා ලග එතකොට නොගැලපීම් උනත් ගලපගෙන ඉන්න හිතෙනවා....එතකොට සතුටින් ඉන්න පුලුවන්...❤❤❤අනේ මන්ද ඉතින් හිතුන දේ කිව්වෙ මම 😇...
    සමහරු හිතන විදිය වෙනස් ඉතින්...කවුරුත් එකවගේම හිතන්න ඕන නෑනෙ...😁
    මොනදේ වුනත් තුන්දෙනාම සතුටින් ඉන්න ❤🥰

  • @anushikatishani2965
    @anushikatishani2965 4 วันที่ผ่านมา +14

    අනේ පොඩි දරුවෝ කවුරුත් එහෙම තමා..ඉරිසියාව කුහක නෑ හැම පොඩි දරුවම.ඒක මේ දරුවාට විතරක් තියෙන දෙයක් නෙවෙයි මෙච්චර කතා කරන්න

    • @deepikasubhashi8792
      @deepikasubhashi8792 2 วันที่ผ่านมา +1

      Eka ඇත්ත ..ape ළමයින් api අකමැති මිනිස්සු keedenek ekka katha කරනවාද e නොතේරෙනkamata ආදරණීය දරුවෝ nisa

  • @SanjeewaniAbesiriwardhana
    @SanjeewaniAbesiriwardhana 3 วันที่ผ่านมา +2

    ගයාන් වික්ක්‍රමතිලක + චතුරිකා පිරිස් + ආරාධනා වික්ක්‍රමතිලක❤❤❤❤❤❤ ❤❤👧🏻

  • @DinushaBandara-k9d
    @DinushaBandara-k9d 3 วันที่ผ่านมา +3

    ආරාධනයි එයාගෙ අයියල දෙන්නයි එකට එකතු වෙලා සහෝදරකම් තියාගත්තොත් ගොඩක් හොදයි.....❤🎉

  • @manelthomas4046
    @manelthomas4046 วันที่ผ่านมา

    Even my elder daughter is exactly like this and when I was pregnant I always said in my heart to the baby to love the world and your father most importantly when she was born and now 9 years to date she is like that and I also have the same concern like Gayan,but these special children are given to this worl by God almighty because the world is in need of LOVE ❤️ and God will take care of them. 😊

  • @localpowerproduction6348
    @localpowerproduction6348 4 วันที่ผ่านมา +3

    ආදරෙයි දෙන්නටම.චතූට ගොඩක් ආදරෙයි.දෝනිටත්❤❤❤.සතුටින් ඉන්න ජීවිතය පුරාවට.❤❤❤

  • @KusumAberathna
    @KusumAberathna 4 วันที่ผ่านมา +2

    Answer - ආරාධනා ❤️❤️❤️

  • @Shandra-tv4zl
    @Shandra-tv4zl 4 วันที่ผ่านมา +8

    එහේම.කියන්න.එපා.ගැලපේන.නැතිනම්.දුක්විදින්නැතිව.වේන්වේන.එක.හොදයි

  • @hansiyasho
    @hansiyasho 23 ชั่วโมงที่ผ่านมา +1

    ඒක තමයි දෝනි වරුන්ට විතරද ඇයි පුතාල දෙන්නා ඒ දෙන්නත් එක්ක ආවානමි පේක්ෂකයෝ සතුටුවෙයි

  • @ContentBirthdayCake-fs5zp
    @ContentBirthdayCake-fs5zp 3 วันที่ผ่านมา +3

    ආසම දෙන්නෙක් 😍🌚❤️පිළිතුර ආරාධනා

  • @loukiapittas-yv3rh
    @loukiapittas-yv3rh 11 ชั่วโมงที่ผ่านมา +1

    Dennatama godak Adarei ❤️👏🕊️God bless 👏👏🕊️

  • @thilinimadu3333
    @thilinimadu3333 4 วันที่ผ่านมา +5

    අනේ රංගන අයියේ සංජානා අක්කිවයි විහග අයියවයි ගේන්නකෝ 🙏❤🥰

    • @bdayani7953
      @bdayani7953 2 วันที่ผ่านมา

      Gayan , chaturika. Harima adMbarai oyala gana. Theruwan saransi. Oyalata.❤

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 3 วันที่ผ่านมา

    answer :ආරාධනා .ඔයා දේව දුවක් වෙන්නැති මගේ පුතේ...සංසාර ගති ගුන තමයි ඔයාට පිහිට ල තියෙන්නේ ❤❤❤ආදරෙයි...දුව තව තවත් ලෝකයට ආදරෙන් ඉන්න..🧚🧚🧚🧚🧚
    ඔයාලා ඔක්කොම පව් අතීත පවුල් වර්තමාන සියලු දෙනා මනුස්සයෝ..හැමෝම සතුටින් ඉන්න බලන්න..ජිවිතේ කෙටි..තරහ තියන් ඉන්න වේලාවක් වෙන් කරන්න එපා..දෝනි වගේ හැමෝටම ආදරන් ඉන්න..❤නීතියට නෙමෙයි වගකීමට නෙමෙයි සෙනහෙබර් තාත්තා ගේ රෝල් එක..සියලු දරුවන්ට කාරුනික හදවතින් ආදරනීය අම්මා ගේ රෝල් එක තමයි ඔයාලා දෙන්නා ට තියෙන්නේ ...❤

  • @user-bk1xw8ue1s
    @user-bk1xw8ue1s 3 วันที่ผ่านมา +4

    ගොඩාක් ආදරය කරන පවුලක් එයාල ලස්සන ජිවිතයක් ගත කරනව ඇයි මිනිසුන් පවු පුරව ගන්නේ හැමදාමත් සතුටින්ම ඉන්න ලැබේවා 🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️

  • @rajithapadmani2631
    @rajithapadmani2631 วันที่ผ่านมา

    අනේ පුතා ඔයා කවුරැ මොනදේ කිවත් මම දන්න දෙයක් තමයි තාත්තා කියන්නේ ගැහැනු මොනවා වුනත් පිය සෙනෙහස ආදරේ ඵකයි දරැවන්ට තාත්තලා කෝමත් දුවලාට ආදරේ වැඩියි දුවලත් ඵසමානයි❤❤❤❤❤❤❤😊😊😊 අරාධාන දෝනිට මමත් ගොඩාක් ආදරෙයි පැටියා හරි නිහතමානි අහිංසක දරැවෙක් බුදු සරණයි ඔබ දෙපල සහ දියණියට

  • @MMMDDD-x8p
    @MMMDDD-x8p 4 วันที่ผ่านมา +38

    නියමයි රගපෑම

  • @minhaelson5865
    @minhaelson5865 4 วันที่ผ่านมา +7

    All drama 1 marriage two sons and wife suffering talking nonsense one day you have to answer to that matter Bila talks

  • @hansanimadurangi7970
    @hansanimadurangi7970 3 วันที่ผ่านมา +1

    Answer: Aradhana Wickramathilake

  • @Tryandreams
    @Tryandreams 4 วันที่ผ่านมา +13

    පෙශලාලාට වැඩිය දෙයක් තෙරෙනවා ස්තුති 🖐️❤️🙏

  • @user-lf3dy2zi1o
    @user-lf3dy2zi1o 3 วันที่ผ่านมา +1

    දේෂපාලනය ගැන දරන මතයට නම් full support 👍👌

  • @user-pb6fz8gv3q
    @user-pb6fz8gv3q 4 วันที่ผ่านมา +8

    😂😂ගයාන් අම්මෝ මාර ලොජික්😂😂

  • @pathmikarajapakshe1716
    @pathmikarajapakshe1716 2 วันที่ผ่านมา +1

    Gayan, chathurika 's daughter's name Aradhana

  • @amshyamaliathapaththu
    @amshyamaliathapaththu 3 วันที่ผ่านมา +3

    ගැලපෙන මිනිස්සු මුණගැහුනාම ජිවත් වෙන්න ලේසියි , එකට ඉන්න අමාරුයි නම් එතනින් ඉවත් වෙන එක තමයි හොදම දේ, දරුවන් වෙනුවෙන් වුනත් අමාරුවෙන් ගහ මරාගෙන එකට ඉන්න ඕනේ නෑ මේ ඉන්න කාලේ සතුටින් ඉන්න එක තමයි වැදගත්

  • @yyy-ye3ln
    @yyy-ye3ln 3 วันที่ผ่านมา

    දරුවො වැඩෙද්දී දෙමාපියන් සමාජය සහ ප්‍රශ්න එක්ක කටයුතු කරන හැටි දකින්න ඕන නේද?එතනදී ගයාන් කීව බෙදාගැනීම, චතුරිකා කීව ඇහුම්කන් දීම හරිම වටිනවා. ඒ වගේම පොඩි කාලයෙ ඉඳන් දරුවො අත්දකින්න ඕන ජීවිතය කියන්න චිත්‍රයක් වගෙ දෙයක් කියලා.තමන් තොරාගන්න පාට,ඒවා ආලෙප කරන විදිහ අනුවයි සිතුවම ලස්සන හො කැත වෙන්නෙ.විශෙෂයෙන් දෙමාපියන් තමන්ව ගෙනියන විදිහ අනුව දරුවො එය ආදර්ශයෙන් ගන්නවා.මේ යුවල ආදර්ශයක් සමාජයෙ ඇගයිමට ලක්වන දරුවෙක් හදන විදිහ ගැන❤❤❤

  • @Sumi19825
    @Sumi19825 3 วันที่ผ่านมา +3

    නොගැලපෙන දේවල් අයින් කරලා තමන්ට ගැලපෙන තැන නතර වෙන එක හොදයි....
    ඒත් අනික් දරුවෝ ගැනත් ඔහොම්ම හිතන්න ඉදිරියට ...දුව විතරක් ගැන කියනකොට ඒ දෙන්නට දුක හිතෙනවා ඇති..........

  • @seeladesilva6098
    @seeladesilva6098 3 วันที่ผ่านมา +1

    ගයාන් චතුරිකා ගේ දුවගේ නම ආරාධනා .❤❤

  • @JanithIdusara-gj9yq
    @JanithIdusara-gj9yq 3 วันที่ผ่านมา +2

    සතුට තමයි අන්ක එක ඔයාල සතුටින් ඉන්න❤❤❤❤😂

  • @malakad1432
    @malakad1432 3 วันที่ผ่านมา +2

    Niyamai attama ktawa gayan jayawewa npp ekata ..ohoma hamoma hitanawanan mae ratata waradinne na hari dae wenuwen peni idimu wahalek novi gayan chaturika wage..god bless

  • @RamiRami-e3u
    @RamiRami-e3u 3 วันที่ผ่านมา +7

    ලමයි හදල දෙන්නෙක් ගැලපෙන්නේ නැතිලු

  • @shirleydezilva5223
    @shirleydezilva5223 8 ชั่วโมงที่ผ่านมา

    Beautiful family.....
    What can we say....
    God bless the 3 of u....

  • @dilaniaberathna
    @dilaniaberathna 4 วันที่ผ่านมา +4

    සතුටින් ඉන්න

  • @vr72
    @vr72 2 วันที่ผ่านมา

    ගයාන් කලින් බැදලා හිටිය ගැහැණිය ගැන ඔබ දන්නවා නම්..ගයාන්ට වචනයක් කියන්නේ නැහැ...කැනඩාවේ ජීවත් වෙන ඒ ලස්සන පවුල කැඩුවේ ගයාන් ගේ කලින් ගැහැණිය...ඒ මනුස්සය ගේ සල්ලි හූරගෙන කෑවා..ඒ මනුස්සය ගැන බලද්දි මේ ගැහැණියට වඩා අවුරුදු 30 කට වඩා වැඩිමල්..මේ අවලං ගැහැණිය මේ මනුස්සයව නොමඟට යොමු කර ගත්තා..ඔබ දන්නවා නම් ඒ මනුස්සය බැඳලා හිටිය ලේඩි කැනඩාවේ හැමෝටම උදව් පදව් කරන හොඳ මහත්මියක්..ඒ බව මේ කැනඩාවේ ඉන්න සිංහල community එක දන්නවා..ගයාන් ගේ පලමු කසාදේ මේ වේස ගැහැණිය ට සාප වෙන්න ඕන මේ කැනඩාවේ පවුලට කල විනාශයට...

  • @maduranganiwitharana6407
    @maduranganiwitharana6407 4 วันที่ผ่านมา +7

    අප්පිරියම ජොඩුව

  • @Dmcysk1997
    @Dmcysk1997 3 วันที่ผ่านมา +1

    සමාවෙන්න මාත් ඔයාලට බැනලා තියෙනව. ධර්මය තේරුම් අරගන්න.සතුටින් යහපත්ව ජීවත් වෙන්න බුදුසරණයි.

  • @LovlyCraft
    @LovlyCraft 4 วันที่ผ่านมา +8

    මෙ ගැනි මිනිහයි පෙන්න බැ 😂

    • @wishwaperera3223
      @wishwaperera3223 3 วันที่ผ่านมา +1

      👍🤣🤣

    • @saranilakshithamahaarachch381
      @saranilakshithamahaarachch381 3 วันที่ผ่านมา

      Penna beri unata oya yasata penila thiyenne 😂😂 mn hithanne kaandam wage adila enawa athi

    • @LovlyCraft
      @LovlyCraft 3 วันที่ผ่านมา

      @@saranilakshithamahaarachch381 oune rananage channel eka subscribe karala thiyeddi notification ekai vedio ekai wall eke udatama enwa. Oya eka danne nadda 😅

  • @mpp6015
    @mpp6015 4 วันที่ผ่านมา +2

    Why Gayan looks so sad .. something worrying him ?
    Be happy don’t worry
    We can’t make the world …, ❤

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 3 วันที่ผ่านมา +1

      About his two boys.....😢😢😢

  • @AhmdAhmd-qh9ey
    @AhmdAhmd-qh9ey 4 วันที่ผ่านมา +4

    අපේ උන් රගන්නේ ලංකාවේ වෙන් වෙච්ච එකම ජෝඩුව වගේ 😅😊

  • @user-es2nm1cc5q
    @user-es2nm1cc5q 3 วันที่ผ่านมา

    කවුරු මොනවා කිව්වත් ලස්සන අදහස් ටිකක් යථාර්ථය අවබෝධ කරගෙන ජීවත්වීම ගොඩක් වටිනවා පුංචි පවුලට සදා ජයෙන් ජය.....

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 4 วันที่ผ่านมา +5

    ආරාධනා ❤❤❤

  • @sadeeshjam
    @sadeeshjam 3 วันที่ผ่านมา +2

    හැමදාම මෙ දෙන්නගෙ වැඩසටහන් බලනව මම හැමදාම කියන්නෙ මෙ තමයි හරියටම ගැලපෙන දෙන්න ඉතාම ආදරනියයි.චතුරිකා.ගෙ බොරු සෝබන නැ.සරලව චාම්ව ජිවත් වෙනව.ඒ වගේම ආරාධනා දුව කාගෙත් ආදරය ගත්ත ගුන යහපත් දරුවෙක්.ගයාන් අපෙ නුවර කොල්ලෙක් .හැමදාම සතුටින් ඉන්න.

  • @kavindyasasanthi9188
    @kavindyasasanthi9188 4 วันที่ผ่านมา +4

    ගයාන් සහ චතුරිකාගේ දුව ආරාධනා ❤

  • @mariyajeyesi6315
    @mariyajeyesi6315 3 วันที่ผ่านมา +2

    මිනිස්සු හොද මිනිස්සුන්ට දොස් කියන්නෙ නැ බන්.උබලට බනින්න් මෝඩයෝ නූගත් මිනිස්සු නෙමෙයි.උබලා තරුණ දරුවන්ට වැරදි ආදර්ශ දෙන හින්දයි මිනිස්සු බනින්නෙ.නැත්නම් උබලා කරන ජඩ වැඩවලට හොදයි කිව්වාම ඒ තරුණ ලමයින්ට ඒක වැර්දි කියලා පෙන්න ඕන.ඒකයි වැරදි කියන්නෙ.අපි දරුවන්ට කියන්නෙ අර බලන්න අර දෙන්නා ලස්ස්න පව්ල් ජිවිතයක් ගෙනියනවා කියලා.උබලා වගෙ උන්ව දරුවන්ට ආදර්ශයට දෙන්න කොහොමද.දරුවන් දෙන්න දාලා වෙන ගැනියෙක් අරන් කියලා .වෙන මිනිහෙක් දාලා තව මිනිහෙක් ආවා කියලා උබලා දෙන්නට හොදයි කියලා දරුවන්‍ට කොහොමද ආදර්ශ්‍යට දෙන්නෙ .චතුරිකා මිනිස්සු නූගත් මෝඩ නැ උබලගෙ වෑරදි වැරදි නිසයි මිනිස්සු දොස් කියන්නෙ..අනික උබලා දෙන්නගෙ දුව අනුන් ගැන හිතනවානම් ඒ දුව තාත්තාට වයිර කරන්න එපයි ඇයි ඔයා අර දරුවන් දාලා ආවේ කියලා කවදාහරු දුව අහයි ගයාන්ගෙන් .එතකොට ගයාන් නුබ මොනවද කියන්නෙ.දුවට දෙන ආදර්ශය මොකද්ද.මට ඒ ගෑනි එක්ක ඉන්න බැ ඒ අයියලා දාලා අවා කියලා ක්ව්වොත් දුවට දුක හිතෙන්නෙ ණැද්ද.දුව ඔය තරම් අනුන්ගෙ දුක ගැන හිතනවානම් .ලොකුම දුක දීලා තියෙන්නෙ ඒ දුවගෙ තාත්තා තමයි.හොද කරපල්ල එතකොට හොද කියයි..අර අහ්ංසක දරුවන් තනිකරලා ඈත් කරලා අනිත් ගෑනිට හම්බ උන දුවව වර්ණා කරන එක එ දරුවන්ට කොච්චර දුකක්ද .ඒ කොල්ලෝ දෙන්න්ට කොච්චර වයිරක් ඇද්ද තත්තාට..චතුරිකා රටේ උන් හදන්න කලින් උබලගෙ වැරදි බලහන් .නංගිත් එහෙමයි අක්කත් එහෙමයි.අම්මත් හොද ගෑනියෙක් නෙමෙයි අපි පුද්ගලිකව ඒක දන්නවා.තාත්තා උනත් හොද චරිතයක් නෙමෙයි ඒකත් අපි පුද්ගලිකව දන්න්වා.

    • @ThisaraJayasinghe.pitumpe
      @ThisaraJayasinghe.pitumpe 3 วันที่ผ่านมา

      මෙච්චර පල් හෑල්ලක් ලියන වෙලාවෙ උඹ ට පලක් ඇති වැඩක් කරගනිං බං.අඩුගානෙ හොඳ ට නාගනිං😂😂😂

    • @saranilakshithamahaarachch381
      @saranilakshithamahaarachch381 3 วันที่ผ่านมา

      Mage amme danna dewal..😂

  • @mayanarasinghe5149
    @mayanarasinghe5149 4 วันที่ผ่านมา +13

    චතුරිකා පුළුවන් නම් ප්‍රවෟත්ති කියන එක නතර කරනවද ?ලොකු උදව්වක් ඔයාගේ කියවීම හරි කැතයි.ඔයයි දිනූෂයි හරිම අසාර්ථකයි.

    • @RebeccaAmith-ir6fb
      @RebeccaAmith-ir6fb 4 วันที่ผ่านมา +4

      That's good

    • @SitharaHemachandra
      @SitharaHemachandra 4 วันที่ผ่านมา +1

      😂😂😂😂 ඉතින් ඒ මනුෂ්‍ය යාට සල්ලි ලැබෙන වා නේ

    • @Thenukiapsara748
      @Thenukiapsara748 3 วันที่ผ่านมา

      එහෙනම් ඔයා ගිහින් ප්‍රවෘත්ති කියන්ඩ😂

  • @manori6712
    @manori6712 2 วันที่ผ่านมา +1

    ඕවා බොරු රඟපෑම්...දරුවන් කියන්නේ කොයි දරුවත් ඵකයි...ඉස්සෙල්ලා කසාදෙ දරුවන්ට කෝ ඔය ආලේ...ලොකු මිනිස්සුන්ගෙ වැරදිවලට දරුවො පලි නැහැ. ඒ දරුවන් හරිම පව්..මාර තාත්තලා..😅

  • @user-ks2go3hh1s
    @user-ks2go3hh1s 4 วันที่ผ่านมา +4

    Ara.lamai.2.denna.paw