ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

මේක පට්ට 👌 පොඩි බඩගින්නකට මරු 😌 | 5 Minutes Evening Snack | Bread Chocolate Recipe - Bandi Full

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ส.ค. 2024

ความคิดเห็น • 502

  • @Bandifull
    @Bandifull  2 ปีที่แล้ว +617

    මට වැරදිලානේ මේක 20යි කියලා තියෙන්නේ. 20යි නෙවෙයි 120යි ගාන ඒකේ 😅 (ඔයාලා comment කරන නිසා ආයෙ ගිහින් පැකට් එක බැලුවා.. 🤣)

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 ปีที่แล้ว +12

      බලන්නකෝ ඉතිං 😐😔

    • @bluecaptraining9889
      @bluecaptraining9889 2 ปีที่แล้ว +40

      රුපියල් 20 චොකලට් අඟිල්ලක් සයිස් ඇති දැන්😐

    • @dhanushkasamarasinghe5139
      @dhanushkasamarasinghe5139 2 ปีที่แล้ว +23

      වීඩියෝ එක බලන ගමන් කමෙන්ට් බලන්න ආවෙත් ඒකයි පොඩ්ඩක් පරන වීඩියෝ එකක්ද කියලත් බැලුව 20 කිව්වම.

    • @korawagesharikasandakelum8697
      @korawagesharikasandakelum8697 2 ปีที่แล้ว +6

      Guruntath අකුරු waradee

    • @liyanagesujatha10
      @liyanagesujatha10 2 ปีที่แล้ว +5

      Ane amme ekane math beluwe.

  • @DanujayaTheGreat
    @DanujayaTheGreat 2 ปีที่แล้ว +53

    ඕක මම මේ විදිහටත් හදලා තියෙනවා.
    චොකලට් මැදින් තියලා කෝප්පෙකින් පාන් පෙති දෙක රවුමට කපා ගන්නවා.
    ඊට පස්සේ බිත්තර වල පොගවල බිස්කට්කුඩු ගාල තෙලේ බැදගන්නවා.
    එහෙමත් රහයි.
    🙂👍

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +248

    මේ දවස්වල කිරි නැති නිසා....😁
    අක්කි හීනියට පාස් කරන හින්ට් එකට තමයි ආසම 😂😂

  • @amitha3011
    @amitha3011 2 ปีที่แล้ว +79

    නියමයි චොක්ලට් වලට මම ගොඩක් ආසයි ලස්සනයි ❤️

  • @SM..SHASHI
    @SM..SHASHI 2 ปีที่แล้ว +33

    මාත් උදේ මේ රෙසිපි එක හැදුවා😋අම්මෝ රස🌚. තවත් මේ වගේ ලේසි රෙසිපීස් දාන්නකො අක්කි🥺

  • @dushyantharajapaksha8375
    @dushyantharajapaksha8375 2 ปีที่แล้ว +55

    මාත් දැන් මේ රෙසිපි එක හැදුවා. මාරම රසයි... ❤

  • @dilshikanetthikumarage9755
    @dilshikanetthikumarage9755 2 ปีที่แล้ว +11

    අක්කෙ ඔයාගෙ පාන් බිත්හර මෝසරැල්ලා චීස් එකතු කරලා හදන පිසා එක අද ට්‍රය් කරලා බැලුවා ඇත්තටම මාරම රසක් තිබුණා නියමය්👌

    • @homa8258
      @homa8258 2 ปีที่แล้ว +1

      බිත්හර නොමෙයි බිත්තර😌

  • @dynamite9615
    @dynamite9615 2 ปีที่แล้ว +25

    Woow අක්කි මේක නම් නියමයි❤️...මාත් මේක හදලා තියෙනවා, හැබැයි ටිකාක් වෙනස්...මං හැදුවෙ මේ විදියටම පාන් පෙති අරගෙන චොකලට් එකක් පොඩි කෑලි වලට කඩලා පාන් පෙති මැද්දට තියලා ටෝස්ටර් එකේ දාලා හොඳට ටෝස්ට් කරලා ගත්තා.. (රටකජු තියෙන කෑලි ලොකු චොකලට් එකක් නම් ගොඩක් රසයි)පුදුම රසක් තීන්නෙ❤️

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +10

      මාත් එහෙම හදන්න ඕනේ බලන්න 😋😍

  • @strawberrypetal4348
    @strawberrypetal4348 2 ปีที่แล้ว +16

    රස පාටයි. හදන්න ඕනේ💖

  • @kaushalyadissanayake6559
    @kaushalyadissanayake6559 2 ปีที่แล้ว +54

    අක්කේ.. ❤ බෝඩිම් වල ලේසියෙන් හදා ගන්න පුලුවන් රෙසිපිත් දාන්නකෝ 🤗

  • @genesispallie8767
    @genesispallie8767 2 ปีที่แล้ว +7

    මම තමයි පලවෙනියාට ලයික් එකක් දැම්මේ රස පාටයි මම හෙට හදනවා මේ රෙසිපිය Yummy 😋😋😋👍👍👍

  • @jayanthisrila3685
    @jayanthisrila3685 ปีที่แล้ว +3

    අක්කගෙ රෙසිපි නම් මරු..

  • @nimeshimaduwanthi4266
    @nimeshimaduwanthi4266 ปีที่แล้ว +7

    මාත් හැදුව හරීම රසයි. Bf කිව නිසා හැදුවෙ. හැබැයි දැන් එයා වෙන කෙනෙක්ගෙ bf 😢😂❤

  • @ASH-ss6yg
    @ASH-ss6yg 2 ปีที่แล้ว +5

    මේක හරිම රසයි නංගා.math try kala.Thank u😍

  • @nilanthapradeep669
    @nilanthapradeep669 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් රසවත්. මමත් හදලා බැලුවා.තව videos එවන්න.😀😀😀

  • @dew_vlog209
    @dew_vlog209 2 ปีที่แล้ว +3

    තෝසේ එක හැදුවා.. හරිම රසයි. නංගී ස්තූතියි...

  • @vipularohana9235
    @vipularohana9235 2 ปีที่แล้ว +2

    mama 30 ta gattha thhru 2i mn baluva thiiru 6k thiyeddi ru.20i da kiyala ohe witharak laaba venna baane

  • @ayeshadilani4334
    @ayeshadilani4334 11 หลายเดือนก่อน

    මගේ පුංචි දග මලු දෙක මේ වගේ පැණි රස කෑමවලට හුගාක් ආසයි.ස්තූතියි නංගෝ ,ඔයාට .මේ වගේ රෙසිපි අපිට කියලා දෙනවට.හදලා දෙන්න ඕන මාත් අදම.❤

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      🤗🤗🤗🤗

  • @jayasuriyadahanayaka1409
    @jayasuriyadahanayaka1409 ปีที่แล้ว +1

    Leesi ikmaninma hadaganna puluwan tea time eka veavata kalin hadala tea time ekedi keva .marama rasai thank you thavath mevage video danna suba anagathayak😘❤️

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      ස්තුතියි!

  • @nilushipeiris1997
    @nilushipeiris1997 2 ปีที่แล้ว +1

    Aunty oya me recipe eka dala thiyenne mage birthday eka dawase thanks I love chocolate ❣️

  • @dimankahirusha4769
    @dimankahirusha4769 2 ปีที่แล้ว +3

    තැන්ක්ස් අක්කෙ මෙ වගෙ රෙසපිස් ගේනවට ❤️

  • @hansipurnima725
    @hansipurnima725 2 ปีที่แล้ว +3

    අපේ අයියා චොකලට් ගෙනත් දෙනවා ගෙදර පානුත් තියෙනවා එත් මෙ වගෙ කැමක් හදන්න අදහසක් ආවේ නැනෙ ටැන්කිව් අක්කියෝ.....❤️❤️❤️❤️

    • @moon-man665
      @moon-man665 2 ปีที่แล้ว +2

      ඔයා පානුයි ලුකයි කාල තියෙනවද? 🙂

    • @hansipurnima725
      @hansipurnima725 2 ปีที่แล้ว +1

      @@moon-man665 තෙරැනෙ නැ

  • @shee_n_a6481
    @shee_n_a6481 2 ปีที่แล้ว +8

    අක්කී , මේක නම් නියමයි
    Thank you so much 🥰🥰🥰

  • @inoshaarawindi9538
    @inoshaarawindi9538 2 ปีที่แล้ว +1

    Ane shook oyage videos mama puluwan wena hama welema balanawa.thnzk.hamadema anith aya ekka mehema share karafanna ekata.

  • @chalaniupeksha2087
    @chalaniupeksha2087 2 ปีที่แล้ว +7

    Wow..niyamai akki😋❤️🍫

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +3

      Thank you nangi

  • @user-jm8zx1kw2u
    @user-jm8zx1kw2u 2 ปีที่แล้ว +12

    පට්ට කෑමක් 🤤🤤🤤🤤 නම් තමා අක්කෙ ඒත් දැන් පාන් ගන නේ🥺

  • @rajithadias9340
    @rajithadias9340 2 ปีที่แล้ว +2

    WOW RASATA ATHI KIYALA PENAWA.THANK You

  • @darmasenawanasuriya1835
    @darmasenawanasuriya1835 ปีที่แล้ว +1

    මම කාපු රසම රෙසිපි එක

  • @Roshfer
    @Roshfer 2 ปีที่แล้ว +1

    Toast kranm maru mn awurudu gank thisse hdnwa🤩

  • @hesarakalpana-ep6op
    @hesarakalpana-ep6op หลายเดือนก่อน +1

    Math dan haduwa mara rasai❤❤❤❤❤❤❤❤🎉

    • @Bandifull
      @Bandifull  หลายเดือนก่อน +1

      ❤️

  • @user-ui1uw9ch5t
    @user-ui1uw9ch5t 2 ปีที่แล้ว +2

    වැරිදිය කියන්න ඔට්ටු නැ හරිද අපිවත්මුලා කරනවානේ ඒත් ඔයා හදන කැමනම් හොදයි හරි අපි හදනවා අපෙ අම්මා වද දෙනවා ඔයා කැම හදන ඒවා බලන්න දෙන්න කිය කිය අනි ❤❤❤❤ අපෙ ඔයාට අාදරේයි ❤❤❤❤❤

    • @Bandifull
      @Bandifull  2 ปีที่แล้ว +1

      😊😍❤️

    • @user-ui1uw9ch5t
      @user-ui1uw9ch5t 2 ปีที่แล้ว

      @@Bandifull akki Manika ඔයාගෙ වට්ස්අැප් Nb ak දෙනවද අක්කි අපෙ අම්මාට පිස්සු හැදිලා කැම වලට

  • @duleep_paranamanne
    @duleep_paranamanne ปีที่แล้ว +1

    හරිම රස පාටයි

  • @nocomment1884
    @nocomment1884 2 ปีที่แล้ว +2

    කෝ මැණික ඔයාගේ beauty chanel එක...
    අනේ ඉක්මනින්ම පටන්ගන්න බබා....
    ආදරෙයි හැමදාම 🧡🧡

    • @nameee3036
      @nameee3036 2 ปีที่แล้ว

      Ehema ekak thiyenawada ?

  • @suwarshadeshan4828
    @suwarshadeshan4828 7 หลายเดือนก่อน +1

    මරු 😊😊😊

  • @numeshanimanthika893
    @numeshanimanthika893 2 ปีที่แล้ว +1

    මාත් chocolate පෙරේතියෙක් අක්කී... 🍫 😍😍😘

  • @amakumarasinghe1949
    @amakumarasinghe1949 2 ปีที่แล้ว +3

    Mokadda dear Rs.20 ta thiyana chocolate brand eka??

    • @melsin1143
      @melsin1143 2 ปีที่แล้ว

      Varadila kiyawenna athi , vachanayak varadinna barida ane minissunta.

  • @ladysungreat2406
    @ladysungreat2406 2 ปีที่แล้ว +6

    Nice video akki😍මාරි බිස්කට් පැකට් එකෙන් ටොස්ටට් රටඉදි කේක් හදන්න එන්න අපේ පැත්තට 🎀😍🎂

  • @thilinigomes630
    @thilinigomes630 2 ปีที่แล้ว +1

    Sry parakku unata meke rasa pati 💖💖 thank you very much mh recipe ekata

  • @wathasalasubhashini6472
    @wathasalasubhashini6472 ปีที่แล้ว +1

    try kala akke..... harima rasi

    • @Bandifull
      @Bandifull  ปีที่แล้ว

      Thank you so much nangi❤️

  • @kusalangiimalka4516
    @kusalangiimalka4516 2 ปีที่แล้ว +1

    නියමයි අක්කි tank you akki

  • @deepnaapsarani7728
    @deepnaapsarani7728 2 ปีที่แล้ว +1

    අක්කේ දර ලිපේ පුඩින් එක තම්බනවා නම් කොච්චර වෙලා තම්බන්න ඔනේද? 😋

  • @sugandipriyangika8817
    @sugandipriyangika8817 2 ปีที่แล้ว +1

    නියමයි මරු

  • @hashiniarachchige3090
    @hashiniarachchige3090 2 ปีที่แล้ว +2

    මේ විදියට හදල ටෝස්ටර් කරොත් අව්ලක් නෑ නේද අක්කි. පැන් එකේ බදින්නේ නැතිව 🤔

  • @nipunikawshalya7452
    @nipunikawshalya7452 2 ปีที่แล้ว

    අනේ ඔයානම් නියමයි

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 2 ปีที่แล้ว +1

    Good receipe. Thank you.

  • @piyumirathnayaka8316
    @piyumirathnayaka8316 2 ปีที่แล้ว

    Ane godk rasa patai hdl knnm hithenwa oyt godk thnks me wge rasa recipes kiylndenwat
    😍😍😍😍😍😍😍

  • @sagarikadissanayake3968
    @sagarikadissanayake3968 ปีที่แล้ว +1

    ඕකට මාස්මෙලොස් දාන්න පුළුවන් නේද????

  • @SammaniPathirana-ut4ll
    @SammaniPathirana-ut4ll ปีที่แล้ว

    මේක නම් නියමයි අක්කා

  • @JayarathnJayarathna
    @JayarathnJayarathna 7 หลายเดือนก่อน

    අක්කාගේ තව රෙසපි දාන්න

    • @Bandifull
      @Bandifull  7 หลายเดือนก่อน

      😊❤️

  • @samankumara7383
    @samankumara7383 ปีที่แล้ว

    රසම රසයි

  • @tmjayawardane
    @tmjayawardane 2 ปีที่แล้ว +1

    සුපිරි 😉

  • @user-bq1wf2fe6n
    @user-bq1wf2fe6n 4 วันที่ผ่านมา

    Good receipe❤❤

    • @Bandifull
      @Bandifull  3 วันที่ผ่านมา

      Thank you❤️

  • @catlinksl
    @catlinksl 2 ปีที่แล้ว +1

    Wooww hadala blnna oni 😍😍

  • @nethuayeshima1541
    @nethuayeshima1541 ปีที่แล้ว

    aththama akke oyage kata hada lassanai

  • @yashodhamax8680
    @yashodhamax8680 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනට කියලා දුන්නා ..❤️

  • @rashinisandipani9636
    @rashinisandipani9636 2 ปีที่แล้ว +1

    රස පාටයි

  • @sathsarabookshop9481
    @sathsarabookshop9481 2 ปีที่แล้ว

    mekata one dewal mulin denmnm maru good lake

  • @pgperera5988
    @pgperera5988 2 ปีที่แล้ว

    Eeka maru👍 oyge wambatu moju recipe ekk tibba eek dn hoygnn nane. Eke link ek dnnko plz 🥺

  • @wasanthadeepal3059
    @wasanthadeepal3059 2 ปีที่แล้ว

    Mama maka hadala baluva harima rasi.

  • @pawanisurathyapawanisurath2018
    @pawanisurathyapawanisurath2018 2 ปีที่แล้ว +2

    රස පාටයි හදලා බලන්න ඕනී😋

  • @damithkodithuwakku2018
    @damithkodithuwakku2018 2 ปีที่แล้ว

    plain tea eke clr ekenma thruna cook ge tharama

  • @lasanthikatharangani2165
    @lasanthikatharangani2165 2 ปีที่แล้ว

    අක්කේ ඔයා pavichchi කරන ලී හැඳි ගත්තෙ කොහෙන්ද

  • @lucky-zh6dj
    @lucky-zh6dj 2 ปีที่แล้ว

    🥰🥰🥰රස පාටයි thank you
    1 like eka magen

  • @sepalikafernando3681
    @sepalikafernando3681 2 ปีที่แล้ว

    Wow. Very creative නංගියෝ 😍😳😃🥰👍😋

  • @travelwithtanik
    @travelwithtanik 2 ปีที่แล้ว +1

    ටෝස්ට් කරා නම් තවත් ලේසී😋

    • @herblinebeautywithanu4022
      @herblinebeautywithanu4022 ปีที่แล้ว

      මෙහෙම නැතිව ටෝස්ටි කරගන්නත් පුලුවන් නේද

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 ปีที่แล้ว

    Meka kavoth bundie full vayie thanks oyata budu saranaie bundie

  • @dilkikavindi7153
    @dilkikavindi7153 2 ปีที่แล้ว

    asai akke mama heta hadanava

  • @K.G.weerarathna__
    @K.G.weerarathna__ 11 หลายเดือนก่อน

    Akki hamadama me vage lesi eyuva danna❤❤ please

    • @Bandifull
      @Bandifull  11 หลายเดือนก่อน

      Sure 🤗❤️

  • @Smokioff-k2x
    @Smokioff-k2x 2 ปีที่แล้ว

    මේකනම් පිස්සුවක්😲😱

  • @ameeshanethmi5581
    @ameeshanethmi5581 2 ปีที่แล้ว +1

    Thank you

  • @rajubandara176
    @rajubandara176 2 ปีที่แล้ว

    මාත් try කරලා බලන්නම් 😍

  • @dayanchathuranga3778
    @dayanchathuranga3778 2 ปีที่แล้ว

    පට්ට රයි නියමයි නංගී

  • @dimankahirusha4769
    @dimankahirusha4769 2 ปีที่แล้ว +16

    ආසම රෙසෙපි එකක් ❤️

  • @user-nr9hv3gh6x
    @user-nr9hv3gh6x 2 ปีที่แล้ว +1

    Niyamayi Akki

  • @rumeshmalinda7417
    @rumeshmalinda7417 ปีที่แล้ว +1

    නියමයි අක්කා.

  • @dula_official07
    @dula_official07 2 ปีที่แล้ว

    මෙකනම් මරු

  • @Mr_Micronutrienter
    @Mr_Micronutrienter 2 ปีที่แล้ว

    Niyamai... man dark chocolate ekka kanna . Mage perethama kama meka...❤❤❤❤

  • @shanestinguard9385
    @shanestinguard9385 2 ปีที่แล้ว +1

    නටෙල්ලා එකක් ගනිල්ලකො

  • @Sethlinidilansa999
    @Sethlinidilansa999 2 ปีที่แล้ว +1

    Haduwa akki harima rasai thanks ♥️♥️😍😍

  • @chamiamasha7628
    @chamiamasha7628 2 ปีที่แล้ว

    Akkage athata mona velada atha තුවාල velane Aida e❤

  • @menota7305
    @menota7305 2 ปีที่แล้ว

    Meka oven eke danna barida

  • @sulochana2193
    @sulochana2193 2 ปีที่แล้ว +6

    ඇත්තටම රසයී මේක නම්..😋😋😋😋

  • @kanchanasewwandi1048
    @kanchanasewwandi1048 2 ปีที่แล้ว +5

    මේකනම් හරිම රස පාට 🥰🥰thanks akkiyoooo❤️🥰

  • @jakeadrien9925
    @jakeadrien9925 2 ปีที่แล้ว

    අක්කේ ඕක toaster eken හදන්නත් පුළුවන්ද 🤔

  • @ravindufernando7335
    @ravindufernando7335 2 ปีที่แล้ว +1

    plenty ya num patta vage :)

  • @malithsandaruwan5585
    @malithsandaruwan5585 2 ปีที่แล้ว

    නියම

  • @shashinipeiris8778
    @shashinipeiris8778 2 ปีที่แล้ว

    Dear oyaage spoon gannee kohenda?

  • @susanthasampath8055
    @susanthasampath8055 10 หลายเดือนก่อน

    සුපිරියි

    • @Bandifull
      @Bandifull  9 หลายเดือนก่อน

      🤗❤️

  • @ameeshanethmi5581
    @ameeshanethmi5581 2 ปีที่แล้ว

    Apith ada haduwa marama rasai akki

  • @sachi.087
    @sachi.087 2 ปีที่แล้ว

    akke chocolate,creamcracker kannako mara rasai appa.receip ekak hadala dannako 😍😍😍😍

  • @malindi5517
    @malindi5517 2 ปีที่แล้ว

    Oyge vedios balnna mn harima asai akki.. 😘🌼❤️

  • @nirmalakumari9670
    @nirmalakumari9670 2 ปีที่แล้ว

    Anee pani puuri hadanna dannawanam kiyala dennako please

  • @gunawardhanalakmali324
    @gunawardhanalakmali324 8 หลายเดือนก่อน

    Meka nam rasa patay, maam adama hadamawa thanks

    • @Bandifull
      @Bandifull  8 หลายเดือนก่อน

      ❤️

  • @cuisineofsrilankaofficial
    @cuisineofsrilankaofficial 2 ปีที่แล้ว

    ඔව් අක්කි පොඩි බඩගින්නට සුපිරි

  • @jayanthimalarangani7323
    @jayanthimalarangani7323 2 ปีที่แล้ว +3

    මාර රසයි අක්කි 😋♥️

  • @madushiherath4618
    @madushiherath4618 2 ปีที่แล้ว

    Thanks ..❤️❤️bandi...akkiiyoo

  • @nvishin
    @nvishin 2 ปีที่แล้ว

    Oyage ath thuwl weld ?

  • @charletrathnayake7559
    @charletrathnayake7559 2 ปีที่แล้ว +2

    Dan Rs.oy size chocolate gnn baa.
    Ook Rs.100 k wenwa.

  • @Senuka_Govinda
    @Senuka_Govinda 2 ปีที่แล้ว

    වැඩේ නියමයි. ස්තුතියි ඔයාට. ඒත් මට තියන ප්‍රශ්නේ රැ. 20කට ඔයවගේ චොකලට් එකක් ගන්න තියන්නේ කොහේද කියන එක?

  • @nilanthifernando2537
    @nilanthifernando2537 2 ปีที่แล้ว

    Want to try 🤗☺🤗
    Thanks......🖒🖒🖒