Easy & Tasty Donuts by Wild Cookbook with English SUB | Doughnuts | Charith N silva

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Let’s make the tastiest doughnuts
    Ingredients:
    450g plain flour
    50g sugar
    75g butter
    1 1/2 tbsp yeast
    1 tsp salt
    5 egg yolks
    100- 120ml milk
    Ingredients needed to decorate:
    Dark chocolate
    White chocolate
    Candies & sweets
    Watch all my videos (playlist) : • Wild Cookbook
    FACEBOOK: / wild-cookbook-10041451...
    INSTAGRAM: / _wildcookbook_
    #wildcookbook #charithsilvacooking #donuts

ความคิดเห็น • 778

  • @nadeeshaabeygunasekara6075
    @nadeeshaabeygunasekara6075 2 ปีที่แล้ว +72

    ඔයා හදන කෑම වගේම ඔයා කතා කරන විදියත් හරිම ලස්සනයි මල්ලි..ආසයි අහන්නත් බලන්නත්..සුබපතනවා අතිසාර්තක අනාගතයක් ලැබේවා කියල..තෙරුවන් සරණයි ❤️🙏

  • @samuu9893
    @samuu9893 2 ปีที่แล้ว +69

    මම 9 ශ්‍රේණියේ ඉගෙන ගන්නේ අද අයියා කියන විදියට මම ඩෝනට් හැදුවා ඇත්තටම ගොඩාක් රසයි thank you 🥰🥰

    • @sl.580
      @sl.580 ปีที่แล้ว +1

      කාටුන් බලන්න සබ් කරන්න

    • @nipunatharushika6870
      @nipunatharushika6870 8 หลายเดือนก่อน

    • @neranjalathamali6689
      @neranjalathamali6689 3 หลายเดือนก่อน

      පිටි ටික කොච්චර වෙලා පිපෙන්න තියන්න ඕනෙද

  • @hasanideepthi5754
    @hasanideepthi5754 2 ปีที่แล้ว +194

    කොහොමද අයියෙ ඔච්චර ලස්සනට කෑම හදන්නෙ 😍 බලන් ඉන්න ආස හිතෙනවා 😋🔥 සුපිරී ❤️❤️

    • @nilanthaskitchen
      @nilanthaskitchen 2 ปีที่แล้ว +14

      මෙයා hotel field එකේ කෙනෙක් හදන විදියෙන්ම පේනවා

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว +3

      අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ 🤗❤️

    • @sampathkanthi2555
      @sampathkanthi2555 2 ปีที่แล้ว

      😍😍🎂

    • @Olibhole
      @Olibhole 2 ปีที่แล้ว +3

      @@nilanthaskitchen ඔව් එයා ලොකු හොටෙල් එක්ක චෙෆ් කෙනෙක්

    • @nilanthaskitchen
      @nilanthaskitchen 2 ปีที่แล้ว +2

      @@Olibhole ඔව් පලපුරැද්ද හොදට පේනවා

  • @SkyLyrics308
    @SkyLyrics308 6 หลายเดือนก่อน +2

    Out of all the TH-cam videos of making donuts, this one got me, for a while I was trying to make 🍩 donuts, I tried lot of TH-cam tutorials but neither of them worked, but this worked... keep doing this...God bless you🙏🏻🙏🏻🙏🏻

  • @watermelonsugarhi8600
    @watermelonsugarhi8600 2 ปีที่แล้ว +5

    First time I saw smarties n jujubes diced and used for garnishing. THESE ARE DREAM DONUTS!

  • @mariyamathai8227
    @mariyamathai8227 2 ปีที่แล้ว +11

    My mom used to make this but never diped in chocolate.i loved it and am sure I will try it for next time .😊keep always this smile on your face and make everyone smily ❤️

    • @Thatonlyone678
      @Thatonlyone678 7 หลายเดือนก่อน

      Yeah
      Actually , a simple sugar glaze will suffice for a warm .. freshly cooked donut 😊😊

  • @rangikaweerasekara575
    @rangikaweerasekara575 2 ปีที่แล้ว +22

    your cooking is so unique, decors for the doghnuts are creative as well

    • @diane427
      @diane427 ปีที่แล้ว

      ඔයාට ජයවෙවා පුතා

  • @rharesh4451
    @rharesh4451 2 หลายเดือนก่อน

    Much appreciated for the measurements in English subtitles finally you have agreed to provide it. The donuts made us drooling and the decorations are heavenly beautiful God bless. 👍😋🙏

  • @punsarastudio8163
    @punsarastudio8163 2 ปีที่แล้ว +26

    notification එක අාපු ගමන් බැලුවේ නියමයි අයියේ සුභ පැතුම් 😊😍

  • @cutework3896
    @cutework3896 2 ปีที่แล้ว +6

    😍😍නියමයි 👌.. ලස්සනට කෑම හදනවා, තප්පරයක් නෑර බලන් ඉන්න ආසයි.. ගොඩාක් ස්තූතියි මේ දේවල් කියා දෙනවට..🌸🌸

  • @shiromiharangala9521
    @shiromiharangala9521 2 ปีที่แล้ว +2

    Thanks for all the recipes. Small suggestion can you please change the font type of the instructions. Thus font is not clear. Standed font type would be very clear. Thank you again.

  • @raiseldonuts
    @raiseldonuts 10 หลายเดือนก่อน +1

    Suka banget dengan resep dan toping donatnya, cantik tampilannya, donat yang enak🥰👍👍👍

  • @chamodinimalsha2842
    @chamodinimalsha2842 2 ปีที่แล้ว +18

    The kitchen is nice and tidy as well as working 😍👍❤

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว

      අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ 🤗❤️

    • @chamodinimalsha2842
      @chamodinimalsha2842 2 ปีที่แล้ว

      @@KaveeLK16 😎👍

  • @harshanilasika103
    @harshanilasika103 2 ปีที่แล้ว +17

    ගොඩක් ලස්සනයි ඩෝනට්ස් 🍩 🍩🍩 වගේම පැහැදිලි කිරීමත්.
    ගොඩක් ස්තූතියි recipe දුන්නට...🏵️🌸

  • @fatimayesmin4450
    @fatimayesmin4450 2 ปีที่แล้ว +6

    So interesting to watch, love the way your making donuts 🍩😋👍🏻❤️

  • @tharukeenavarathne7591
    @tharukeenavarathne7591 2 ปีที่แล้ว +213

    Japanese cheese cake hadannooo❤🤓

  • @samirunethusara3976
    @samirunethusara3976 2 ปีที่แล้ว +4

    බලන් ඉන්න ආසයි ❤️ අනිත් කුකරි චැනල් වල වගෙ කියවන්නෙ නැ නෙ 🖐️👍

  • @shukrarimnaz9337
    @shukrarimnaz9337 2 ปีที่แล้ว +8

    I have tried so many recipes but not got it as perfect but this came out very deliouse perfect donuts .keep rocking .....

  • @taniyadilhari5820
    @taniyadilhari5820 2 ปีที่แล้ว +8

    මේ ඔයාගේ ගෙදර කිචන් එකද... හරිම ලස්සනයි පිලිවෙලයි 🤩😍

  • @rashminihara8881
    @rashminihara8881 2 ปีที่แล้ว +1

    Mechchara kal mn hithuwe domet hadanna patta amaruyi kiyala. oyanam deiyek aiya.🤗 godak pin.❤️ kiyala dunnata.

  • @kavinduakalanaka3971
    @kavinduakalanaka3971 2 ปีที่แล้ว +21

    ඉක්මනට 100k ගහමු ,
    That's superb🤘🤗

  • @Lusiey16
    @Lusiey16 2 ปีที่แล้ว +8

    ඒක නම් හදල බලන්න ඕන තෑන්ක්ස් අයියේ වීඩියෝ එකට 😁🌼❤️

    • @abey2520
      @abey2520 2 ปีที่แล้ว

      ඔයාට විතරක් හදාගන්න😅

  • @munhaminislam407
    @munhaminislam407 2 ปีที่แล้ว +1

    Love from Bangladesh ❤️💚🇧🇩🇧🇩
    You are the best Male chief 🥰💕

  • @maduhansilakshini8939
    @maduhansilakshini8939 2 ปีที่แล้ว +1

    Superb... Oyage kottu recipe eka try kala. Eka niyamai..Mekath try karanawa. Thank you so much.. Good Luck..

  • @madushikarukshini6779
    @madushikarukshini6779 2 ปีที่แล้ว +2

    I love doughnuts..thanx for your recipe.All the best!!

  • @madushankathennakoon2458
    @madushankathennakoon2458 2 ปีที่แล้ว +3

    හැමදාමවගෙ අදත් හිත පිරෙන දෙයක් අරන් ආවට ගොඩක් ස්තුතියි. අයියෙ ඔයාට ජය🙏❤

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว

      අපිටත් සප් එකක් දෙන්නකෝ

  • @amitaroy1548
    @amitaroy1548 2 ปีที่แล้ว +6

    Wow....looking delicious.I really like your cooking style❤️💖❤️

  • @priyanganidias3183
    @priyanganidias3183 2 ปีที่แล้ว +1

    පුතාගේ කැම හදන විදිය හරිම ලස්සනයි ආස හිතෙනවා හදන්න. ඩෝනටි හැදුවා හොදටම ආවා රසයි
    ස්තුතියි පුතාට

  • @achee4673
    @achee4673 2 ปีที่แล้ว +21

    කෑම වගේම හිනාව කතාවත් ලස්සනයි ❤️❤️

    • @faiyufaiyu228
      @faiyufaiyu228 2 ปีที่แล้ว +2

      Plz reply it..
      which language is this???

    • @Sethu_girl.
      @Sethu_girl. ปีที่แล้ว

      @@faiyufaiyu228
      Sinhala

    • @priyanijaymenike9466
      @priyanijaymenike9466 7 หลายเดือนก่อน

      Sinhala language
      Sri Lanka 🇱🇰🇱🇰🇱🇰

  • @asankaherathkiwulpanawetha6684
    @asankaherathkiwulpanawetha6684 2 ปีที่แล้ว +3

    වැඩි විස්තර නැහැ .හරිම පැහැදිලියි මල්ලි ...නියමයි ජයවේවා .❤❤❤

  • @tharushikadilhara3748
    @tharushikadilhara3748 2 ปีที่แล้ว +1

    Woow oya lankawe boy kenekda.... adamai katahada ahuweth,lankawe kyla dena gaththeth💪❤️❤️lassnai aiyh.. hemadema oyage vedio blnwa mn hri asawen...eth dnne dn lankwe boy knk kyla.🔥😍💪❤️

  • @tasneemnagarchi63
    @tasneemnagarchi63 2 ปีที่แล้ว

    I started watching your TH-cam shorts...Dam good photography..

  • @SuNy_..
    @SuNy_.. 2 ปีที่แล้ว +13

    Oh thanks for the recipe. Your kitchen and video editing is beautiful✨❤️ I'll try it 👩‍🍳

  • @maheshasamarasinghe5122
    @maheshasamarasinghe5122 2 ปีที่แล้ว +6

    Wow !!! Great putha !!👍👍👍
    Superb cameraman you have !!!

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว +1

      අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ 🤗❤️

  • @chamilarajapakshe7999
    @chamilarajapakshe7999 10 หลายเดือนก่อน +1

    Look like yummy ,ඔයාට හොඳ කලාත්මක ඇහැක් තියෙනව, සුබ අනාගතය ක්.

  • @dewminipabasara7788
    @dewminipabasara7788 2 ปีที่แล้ว +5

    ඔයාගේ කිචන් එකත් මරු.මං ඔයාව දන්නේ ටික්ටොක් වලින් වටලප්පන් වීඩියෝ එකෙන් නෑසුනා සෝන්ග් එකත් එක්ක තිබුනු 🤤🤤🤭🤭😊😊

    • @sportbreak1
      @sportbreak1 2 ปีที่แล้ว

      දැන් කවුද ඕක ඔයාගෙන් ඇහුවේ?

  • @Creator7768
    @Creator7768 2 ปีที่แล้ว +3

    Camara shots,editing nm perfect😍

  • @samanthiperera8366
    @samanthiperera8366 ปีที่แล้ว +1

    I like to make cappuccino doughnuts 🍩. Can u pls tell us how to make

  • @sharminsuma4612
    @sharminsuma4612 หลายเดือนก่อน

    Legit the best 🍩 in the world

  • @renuwijayasiri2422
    @renuwijayasiri2422 ปีที่แล้ว +2

    Looks yummy Charith. I love your videos. Thank You so much .

  • @EmmettAndresen
    @EmmettAndresen 2 ปีที่แล้ว +5

    Wow. Looks like so yummy .It actually makes me wannna to eat donuts right now 🤩🤩

  • @DrRehanaBegum
    @DrRehanaBegum 4 หลายเดือนก่อน

    Lots of hard work Charith.... stunning n attractive style of decoration 👍👍💯🌹♥️🎉🙏🙏🙏🙏 superb ❤🎉 music also v soothing.... fabulous 🙏🙏♥️♥️🌹🎉😘😘 kitchen n all maintain hygiene perfectly 💯🙏words not enough to describe ur creativity ❤❤❤❤❤ u r so talented yet innocent like a child 🎉🙏🙏🙏🙏 with lots n lots of luv n gud wishes ❤❤❤❤😊😊 handsome 🥰🥰🥰🥰 God bless 🙏🙏🙏🙏

  • @kodikodithuwakku4305
    @kodikodithuwakku4305 2 ปีที่แล้ว +1

    මේ විදිය කෑම හදන්න කියලා දෙනවට පුතාට ගොඩක් ස්තූතියි

  • @sahanihimanka865
    @sahanihimanka865 2 ปีที่แล้ว +4

    Thank you so much handsome 👨‍🍳 for this vedio.. Your cooking patterns are very attractive.. keep it up brother.. 🥳🥳🥳❤

  • @tutugirl8627
    @tutugirl8627 2 ปีที่แล้ว +9

    බලන්නත් ආසයි 🤩
    Recipe එකත් ලස්සනයි.😋
    බඩත්ගිනි දැන් 😒

  • @stsevwandi7818
    @stsevwandi7818 2 ปีที่แล้ว

    Oyath lassanai oya hadana kamath lassanai.. kollek welath piliwelata lassanata kama hadanawa.. kama hadana widiha baln innth asaii. Rasath e wagema athi..
    Good lock.. 😍

  • @Pehes_20
    @Pehes_20 2 ปีที่แล้ว +1

    This Music is really suits for the video,
    nice work brother, keep going💜

  • @user-vy4ht3yw4i
    @user-vy4ht3yw4i ปีที่แล้ว

    Video eka baladdi matath hithuna hadaway balanna.E tharam asa hithuna video eka baladdi🍩🍩🍩

  • @chamindupiyumika4898
    @chamindupiyumika4898 2 ปีที่แล้ว +7

    Wooow😍😍😍 lovely sweet donuts & one of my favourites🍩😋💖

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว

      අනේ අපිටත් සප් එකක් දෙන්නකෝ 🤗❤️

  • @nilminidesilva4351
    @nilminidesilva4351 ปีที่แล้ว

    Chef you doing very well cookery things. Thankyou so much good feauture blessed you.please show us good creative cookeris good luck 🙏

  • @shashikavindi538
    @shashikavindi538 ปีที่แล้ว +1

    මාර ලස්සනයි. ගොඩක් ආසවෙන් හිටපු එකක් 🥺

  • @abhithraperera2027
    @abhithraperera2027 2 ปีที่แล้ว +1

    Great job good luck stay safe with your family ❤️‍🔥👍🙏

  • @Nihlah_nihi5612
    @Nihlah_nihi5612 10 หลายเดือนก่อน

    Ur camera man and editor doing the best work 💪💪❤❤

  • @techwithhghs1766
    @techwithhghs1766 2 ปีที่แล้ว +8

    Falooda recipie එකක් ඕනේ 🥺

  • @aishaershad464
    @aishaershad464 ปีที่แล้ว +1

    I miss that smile at the end 😔🥰

  • @silmiyawazeer6494
    @silmiyawazeer6494 2 หลายเดือนก่อน

    The video is so relaxing to watch❤

  • @chamathkijanithma5797
    @chamathkijanithma5797 2 ปีที่แล้ว +3

    🍫 චොකලට් ටික දිය කර ගත්තේ අවන් එකේ තියලද අයියේ

  • @sajin.lyrics
    @sajin.lyrics 2 ปีที่แล้ว +2

    Thank you for adding eng subtitles

  • @shayamsuranjani929
    @shayamsuranjani929 2 ปีที่แล้ว

    Oyage godak video's beluwa.thank you me dewal kiyala denawata subapathanawa oyage hemadeyakma sarthaka wenna kiyala.

  • @kanchanasewwandi8216
    @kanchanasewwandi8216 2 ปีที่แล้ว +2

    අම්මෝ ඒවගෙ ලස්සන 😍 මට නම් රසත් දැනුනා වගේ 😋 Thank You !!

  • @kaushimadushika5413
    @kaushimadushika5413 10 หลายเดือนก่อน

    Ane thank you aiyeee.ape clzz eke mn godakkkkk dewal hadanne oyge vidios balala thamaii😊😊😊😊

  • @thilinimadushika9857
    @thilinimadushika9857 2 ปีที่แล้ว +3

    නියමයි aiye..
    Good luck. 👍👍👍👍

  • @thilakawijayanthi3031
    @thilakawijayanthi3031 10 หลายเดือนก่อน

    ඔයාගේ මෙි චැනල් ඒක මම අද තමා දැක්කෙ හරිම ආසයි බලන්න සුභ අනාගතයක් ඔයාට

  • @abdulfarida9707
    @abdulfarida9707 ปีที่แล้ว

    Wow...... it's looks like stunning👀😍Charith garu thanks for this supperb video

  • @Maanusha0906
    @Maanusha0906 2 หลายเดือนก่อน

    Mn heduwa pttm rahayi tnx aiya...❤

  • @kyramacfarlane3118
    @kyramacfarlane3118 10 หลายเดือนก่อน

    Looking to make these in the next few days, which oil is best to use and pan? Can you use any chocolate for toppings or melting chocolate only?
    How to know when doughnuts are ready? Thank you xx🥰🥰

  • @mshahira4464
    @mshahira4464 2 ปีที่แล้ว +2

    මං ආසම කෑම මේකා ඩෝනට් මං හද්ල තියෙය් 😁🙂🙂😍😍😍

  • @sasmithatube7600
    @sasmithatube7600 8 หลายเดือนก่อน

    Eththatama patta oyage video waling mama godak dewala iganna gaththa malli. Budu saranai. #SIAHOPE

  • @FazeenaFareed
    @FazeenaFareed หลายเดือนก่อน

    Your literally making us to eat

  • @m.s.i.dinujaya.3673
    @m.s.i.dinujaya.3673 2 ปีที่แล้ว +1

    Supiri aiye ❤❤❤ patt ✌️✌️✌️

  • @hashinisashiprabha8510
    @hashinisashiprabha8510 2 ปีที่แล้ว

    onna adath beluwa aiye.godak hoda wedak.cooking style ekata thamai godakma asa man

  • @selvarajamidurshika2908
    @selvarajamidurshika2908 2 ปีที่แล้ว

    Aiyaaa all of your shorts videos so cool and yummy😍🇱🇰

  • @nilanthiwickramarathna953
    @nilanthiwickramarathna953 2 ปีที่แล้ว +1

    Woow

  • @muhammadhmuzny2507
    @muhammadhmuzny2507 ปีที่แล้ว +2

    Mona yeast use karanna oney ? 2in1 or high sugar?

  • @selvajillaselva7247
    @selvajillaselva7247 2 ปีที่แล้ว +1

    Sweety nee supera erukka

  • @sanjeewafernando6829
    @sanjeewafernando6829 2 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .. බලන්න ආසයි කෑම හදද්දී ..

  • @sandyaroshini6590
    @sandyaroshini6590 2 ปีที่แล้ว +1

    Thank you!💖it is good recipe❤️👍

  • @aroshashehan6999
    @aroshashehan6999 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනය් 👌🤩🤩🥯🥯

  • @aroshamalshan99
    @aroshamalshan99 ปีที่แล้ว

    your videos are very simply and very easy

  • @sarasaraa7414
    @sarasaraa7414 2 ปีที่แล้ว

    Maru math hadanna inne donuts search kraddi oyge recipe eka dkka itin bluwa😍

  • @thusharabandara6926
    @thusharabandara6926 2 ปีที่แล้ว +1

    100 K comming Soon......

  • @softrish7929
    @softrish7929 ปีที่แล้ว

    gd job bro...Fish biriyani please

  • @29thofjuly48
    @29thofjuly48 ปีที่แล้ว

    Very Nice donuts but look dense..

  • @fathimanaf4590
    @fathimanaf4590 2 ปีที่แล้ว +1

    Super. Thank u for english subtitle 😊

  • @binadisadinya8573
    @binadisadinya8573 2 ปีที่แล้ว

    Video eka balana kanage akarshanaya dena ganna Ayya harema dakshay😍😍😍😍😍😍😘🥰🥰🥰🥰😁

  • @sanjaybiradara8402
    @sanjaybiradara8402 ปีที่แล้ว

    So yummy and So cute your talk and style I love Ur Cooking Videos dear

  • @user-ci5eg6st5m
    @user-ci5eg6st5m 2 หลายเดือนก่อน

    Itheth baasha😮nja vjarch moopar malayali aanenn

  • @shwetatagde3378
    @shwetatagde3378 ปีที่แล้ว

    Thank you for the recipe I am gonna make it right now
    Thank you
    Thank you
    Thank you so much

  • @malaneemannege5684
    @malaneemannege5684 9 หลายเดือนก่อน

    Putha oyaga anagata badak bidagan idiriyatam yanna budusaranai davi phitai

  • @dhammikaperera5598
    @dhammikaperera5598 ปีที่แล้ว

    THANK. YOU. VERY. MUCH. GOD. BLESS. ❤️❤️❤️

  • @samanthiperera8366
    @samanthiperera8366 ปีที่แล้ว

    Woow.i'm also making like this

  • @meerakrishnansanthakumary3906
    @meerakrishnansanthakumary3906 2 ปีที่แล้ว

    Hi
    Good presentation and recipe
    From india

  • @hayleydissanayake838
    @hayleydissanayake838 2 ปีที่แล้ว +1

    ඒක මාත් නම් හදනවමයි...
    Thanks.. 💖💖💖💖💖

  • @user-kw6zq3im7f
    @user-kw6zq3im7f 10 หลายเดือนก่อน

    Very good may son very nice you are garet ❤❤

  • @SunilAyya-bv5ju
    @SunilAyya-bv5ju ปีที่แล้ว

    I like it and make it.

  • @nirmaniingeetha1194
    @nirmaniingeetha1194 2 ปีที่แล้ว +1

    Cheese kottu eka godak rasay. Thankyou ayye.

    • @KaveeLK16
      @KaveeLK16 2 ปีที่แล้ว +1

      අනේ අක්කෙ අපිටත් සප් එකක් දෙන්නකෝ 🤗❤️

    • @nirmaniingeetha1194
      @nirmaniingeetha1194 2 ปีที่แล้ว

      @@KaveeLK16 ✔ done

  • @tharushisaubhagya7647
    @tharushisaubhagya7647 2 ปีที่แล้ว +1

    අම්මෝ නියමයි අයියෙ 👍 මරු ආ බලන් ඉද්දි ආස හිතේ (😘😘)😁

  • @sencheryt3937
    @sencheryt3937 2 ปีที่แล้ว +7

    100k වලට තව පොඩ්ඩයි🥳🥳

  • @kukisewwandi1454
    @kukisewwandi1454 2 ปีที่แล้ว +1

    ඔයා කෑම හදන විදිය බලන් ඉන්න ආසයි ❤️❤️👍

  • @dimuthfernando9823
    @dimuthfernando9823 2 ปีที่แล้ว

    Thanku aiye mage favorite☺️