මරිසියෙන් ඩොලර් ගේන පුංචි කිමිදුම්කරු |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 1.2K

  • @crazycomputerman
    @crazycomputerman ปีที่แล้ว +451

    මාලුකාරයා කියලා සමාජයේ ටිකක් පහත් කරන අපේ රටේ ධීවර ජනතාවට ඉතා හොද වටිනාකමක් ලබාදෙන සහ අධ්‍යාපනික වටිනාකමක්ද ඇති මෙම වැඩසටහන සහ මෙහෙයවන ඔබගේ මෙම සංකල්පයද ඉතා වටිනා සහ වැදගත් එකක්, සුබ පැතුම් සහෝදරයා, සියළු ධීවර ප්‍රජාවට ජේසු පිහිටයි......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +30

      හදවතින්ම ස්තුතියි 💖

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 ปีที่แล้ว +21

      කාරයා කියන වචනය පහත් වචනයක් සේ සැලකිය නොහැක උදාහරනයක් ලෙස නඩු කාරයා, ආන්ඩුකාරයා ,පොලිස්කාරයා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +19

      ඔව්.....ඒකත් ඇත්ත .....හිතන්න යමක් තියෙනවා 🤔

    • @Pasindu_Dilshan.
      @Pasindu_Dilshan. ปีที่แล้ว +5

      ඇත්ත ❤

    • @theprofessor6675
      @theprofessor6675 ปีที่แล้ว +8

      සමාජ වහර, ජන වහර නිසා මාළුකාරයා කිවුවට කාරයා කියන වචනය පහත් වචනයක් නෙමෙයි, ඒ වචනයට වැරදි අර්ත කතනයක් දීල තියෙන්නේ සම "හරක්"ගේ හැසිරීම් නිසයි ....

  • @slfishing3132
    @slfishing3132 ปีที่แล้ว +25

    මොර කොල්ලා චමොත් මල්ලි❤️ (මෝරා) කියලා තමයි ගමේ අය කියන්නේ. මොකද මෝරාත් මුහුදේ අනසක පතුරන් ඉන්නවා වගේ තමයි. අපේ පොඩ් කිමිදුම් කරුවත්. ගැබූරුදියේ කිමිදෙන්නේ. ඇත්තටම දක්ෂයෙක්❤️👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි 💖

    • @Sithuu1104
      @Sithuu1104 18 วันที่ผ่านมา +1

      @@wishwatiyubayaඑයාව contact කරගන්න පුලුවන් විදියක් තියේවිද.

  • @dhanushkathilakarathne3834
    @dhanushkathilakarathne3834 ปีที่แล้ว +9

    රස්සාවේ වටිනාකම තියෙන්නේ චමෝද් මල්ලි ගෙ වැඩි තණ්හාව නැති එක. 💪❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      හරියටම හරි.....👍

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 ปีที่แล้ว +4

    දාපු පලවෙනි වීඩියෝ එකේ ඉදන් එක දිගට ආසාවෙන් බලන චැනල් එකක්,ජය වේවා..දිගටම ඕනෙ මේ වගේ අලුත් අලුත් වීඩියෝ...❤️✨🐟🐠🐡

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @chamarajbgangoda8522
    @chamarajbgangoda8522 ปีที่แล้ว +3

    ඩයස් අයියා කිමිදුම් මල්ලී වැඩ්ඩා වාගේම කතවටත් නියමයි හොදටම පැහැදිලි කරනවා...නියමයි .......රට මැද ඉන්න අපිට මෙවා බලන්න පිටරට vlogs බලන්න ඔනී එත් දැන් එහේම ඔනී නෑ , නියමයි 👍🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @thilankasanjeewa9057
    @thilankasanjeewa9057 ปีที่แล้ว +7

    වතුර ඇතුලෙත් vidio කලා නම් තමා, සාර්ථක වැඩෙ ❤❤❤❤

    • @GOSSIPVIDEOS2023
      @GOSSIPVIDEOS2023 ปีที่แล้ว +2

      Vatuara පැහැදිලි නැති නිසා waadak na

    • @GOSSIPVIDEOS2023
      @GOSSIPVIDEOS2023 ปีที่แล้ว +2

      puluwannm hodai

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +4

      වතුර පැහැදිල්ල තිබුනා නම් අනිවාර්යයෙන්ම කරනවා.....අද බොරය වැඩියි.....ඉදිරියේදී අනිවාර්යයෙන්ම පෙන්වනවා....👍

    • @GODZMADMAX
      @GODZMADMAX ปีที่แล้ว +2

      Gopro ekak sponser karanam hari

    • @DissanayakeDissanayake-uh1ul
      @DissanayakeDissanayake-uh1ul 23 วันที่ผ่านมา

      ඔයා සල්ලි දෙනවද 😂😂😂😂🖕🖕🖕🖕🖕🖕🖕😎😎😎

  • @pasidulakmal6319
    @pasidulakmal6319 ปีที่แล้ว +5

    ගොඩාක් ස්තූතියි මාමේ විසිතුරු මාළු අල්ලන වීඩියෝ එකක් ගෙනාවාට.විසිතුරු මාළු කර්මාන්තය ගැන තව වීඩියෝ එකක් ඕනේ.මාමේ 🐠🐟🐠🐠🐬

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @jeffery9781
    @jeffery9781 ปีที่แล้ว +6

    මචං ජය... ජය... සුපුරුදු ලෙස TH-cam Ads play කරලා support එකක් දුන්නා. ❤💰💵💶💷 මචං මන් US ආවා. ඔයාට USA advertisements තමා play කරන්නේ. Income එක වෑඩීවේවී.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හැමදාමත් වගේ හදවතින්ම ස්තුතියි brother 💖👍🙏

  • @sanjusanju-rx4yg
    @sanjusanju-rx4yg ปีที่แล้ว +7

    නියමයි , ඔය මාලු විකුනන තැනට ගිහින් video එකක් කරන්න, එ ආයතනය ගැනත්, ජයවෙිවා brother ❤❤❤❤❤❤ , මාලුන්ට මර්සි දාලා මාලු ඇල්ලුවා නෙ 😂😂😂❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      මරිසියෙන් මාලු අල්ලපු චමෝද් මල්ලි..........🤩

    • @theprofessor6675
      @theprofessor6675 ปีที่แล้ว +1

      මෙන්න මේ අදහස නම් ගොඩාක් වටිනවා

  • @dinushalakmal5628
    @dinushalakmal5628 ปีที่แล้ว +3

    මාලුකාරයා කියලා සමාජයේ ටිකක් පහත් කරන අපේ රටේ ධීවර ජනතාවට ඉතා හොද වටිනාකමක් ලබාදෙන සහ අධ්‍යාපනික වටිනාකමක්ද ඇති මෙම වැඩසටහන සහ මෙහෙයවන ඔබගේ මෙම සංකල්පයද ඉතා වටිනා සහ වැදගත් එකක්, සුබ පැතුම් සහෝදරයා,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @p.msunilsantha6755
    @p.msunilsantha6755 ปีที่แล้ว +4

    මෙ වැඩ සටහන කොච්චර වටිනවද රටෙම නැති බහුබුතවල් බලනවට වඩා රටෙි සැමදෙනාම මෙවා බලන්න ඔන අනික ඉතින් දමිත් සහෝදරයා වැඩක් ⁣කලෝත් ආයි කියලා වැඩක් නැ සුපිරිම තමයි සියලුම ⁣ධිවර ජනතාවට .දමිත් සහෝදරයාටත් ජෙසුස් පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Gimhana_Ganegoda
    @Gimhana_Ganegoda ปีที่แล้ว +6

    විසිතුරු මලූ අල්ලන තව vidio එකක් ඔනේ ❤❤🐠🐠

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම 💖

  • @WolfyVlogs
    @WolfyVlogs ปีที่แล้ว +4

    Channel එක අහම්බෙන් සෙට් උනේ. නමුත් ආසාවෙන් බලපු ලස්සන video එකක්. Keep it up 🥰🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      හදවතින්ම ස්තුතියි 👍

    • @oshiSL5175
      @oshiSL5175 ปีที่แล้ว +1

      🤩🤩

    • @kvmusichome5648
      @kvmusichome5648 ปีที่แล้ว +2

      Hi akki🙂💥

  • @harshaprasad2008
    @harshaprasad2008 ปีที่แล้ว +2

    මේ පාර vedio එක පට්ට. බලාපොරොත්තුවෙන් හිටපු එකක්.❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ස්තුතියි 💖

    • @harshaprasad2008
      @harshaprasad2008 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ධිවර අංශයට අමතරව අපනයන විසිතුරැ මත්ස්‍ය ක්ෂේ්‍යය පිළිබදවත් මසකට වරක් වත් විඩියෝවක් ඇතුලත් කරමීන් ප්‍රමුඛතාවයක් ලබා දෙනවානම් හොදයි. ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      උත්සාහයක් ගමු.....👍

    • @harshaprasad2008
      @harshaprasad2008 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ❤️

  • @SkyrionRavenclove
    @SkyrionRavenclove 10 หลายเดือนก่อน +3

    මේ චැනල් එක නම් sehenda වටිනවා ❤
    හරිම අහිංසක මිනිස්සු මේ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @slcnapoli6882
    @slcnapoli6882 10 หลายเดือนก่อน +2

    අයියේ සුපිරි වීඩියෝ ටික දැං තමා බලාගෙන එන්නේ ඔක්කොම ලස්සනයි වැඩේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Thusha_Gaming
    @Thusha_Gaming ปีที่แล้ว +5

    මාළු මරල youtube දාල සල්ලි හොයන හිගන්න කියන එවුන්ගේ බොක්කේ chicken. හැබැයි මත්ස්‍ය කර්මාන්ත ගැන අද්‍යාපනය ලබා දෙන විශ්ව ටියුබයට එකෙන්ම respect ගැම්මක් තාම 💞. athuth video one thawa me malu gana

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @KapilaSudesh
    @KapilaSudesh ปีที่แล้ว +2

    මේ වීඩියෝ එක තව දික් උනානම් නියමයි. Very interesting.❤

  • @heshanamasha1580
    @heshanamasha1580 4 หลายเดือนก่อน +4

    .දක්ෂයෙක් තමයි.❤️.ජය වෙිවා සහෝදරයා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Jerome____
    @Jerome____ ปีที่แล้ว +2

    හොය හොය හිටපු එකක්. මගේ යාළුවෙක් ornamental saltfish export එකක මීගමුවේ වැඩ කරා... මම ආසම subject එකක්. ❤ waterproof gopro එකක්‌ වතුර යට ගෙනියන්න පුළුවන් නම් perfect.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      වතුර බොරේ නිසා වීඩියෝ අසාර්ථකයි .......ඉදිරියේදී වතුර යට වීඩියෝ ගේන්නම්.......👍

  • @KaviduGihan-i7w
    @KaviduGihan-i7w ปีที่แล้ว +3

    අපේ මාලු කඩවල් වල ඉන්න මාලු ..මොක්කුද මේ මාලු එක්ක බලද්දි 😂.සුපිරි අයියා චැනල් එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @brianharshana
    @brianharshana ปีที่แล้ว +2

    අයියේ හරිම රසවත් මේ වැඩසටහන. මේ මාලු හොද වතුරට පුරුදු කරනවා කියලා මං අහලා තියෙනවා , පුළුවන් නම් ඒ ගැන වීඩියෝ එකක් දාන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හොද වතුරට පුරුදු කරන්න අමාරුයි ........ඉදිරියේදී ඒ ගැන වීඩියෝවක් කරමු....

  • @himantha759
    @himantha759 ปีที่แล้ว +3

    පලවෙනි කමෙන්ට් ඒක මගෙන් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @matheeshabhagya2048
    @matheeshabhagya2048 ปีที่แล้ว +1

    මම මාරම ආසවෙන් බලන චැනල් එකක්..විස්තර කරන විඩිහ එඩිටින් හැමදේම සුපිරි .හොදම දෙයක් සමාජගත කරනව ජයවේවා...❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @arsamohan
    @arsamohan ปีที่แล้ว +3

    ඒකාකාරී නැතිව එකින් එකට වෙනස් වීඩියෝ වලින් දැකීම සතුටුයි.සෑම වීඩියෝ වලින් අලුත් යමක් දකිනවා. අපි වීඩියෝ එක ලස්සනට දැක්කට අමාරු වැඩක් නේද?සුබ පතනවා ඉදිරියටම යන්න.Good job

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch ปีที่แล้ว +1

    අලුත් දෙයක් දක්ෂ කොල්ලෙක් ජයවෙිවාපරිස්සමින් හැමදේම කොල්ලෝ

  • @DonHandapangoda
    @DonHandapangoda ปีที่แล้ว +3

    Uba ithin taniyama kapan ...apita penna penna ..adareyi machan good luck...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      green mussels නේද.......හදන විදිය පෙන්නන්නම්......👍

  • @sanjewaakanayaka2209
    @sanjewaakanayaka2209 ปีที่แล้ว +1

    සුපිරි රැකියාවක් තමයි.ජය වෙිවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Sameeraindrajith96
    @Sameeraindrajith96 ปีที่แล้ว +4

    හොද මොළයක්.. දක්ශ කොල්ලෙක්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 ปีที่แล้ว +2

    අද බලපු වැඩෙත් ගොඩක් වටිනව අපිටනම් ස්තුතිවි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී තවත් වටිනා වැඩසටහන් ගේන්න බලාපොරොත්තු වෙනවා 👍

  • @amilaprasad3074
    @amilaprasad3074 ปีที่แล้ว +4

    පට්ට බන්,ජයවේවා ❤️💚

  • @dushandananjayahapugalaara3474
    @dushandananjayahapugalaara3474 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි මාලු ටික. ලස්සනයි මචං අද වැඩසටහනත්.. 👍💐

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @vihangadewthilina3148
    @vihangadewthilina3148 ปีที่แล้ว +5

    Local buyerslata denvata wda export market eka target karot loku profit ekk Ganna plwn brother❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්....ඒකනම් ඇත්ත.....

  • @harshakumara7237
    @harshakumara7237 9 หลายเดือนก่อน +2

    මේ වගේ විඩියෝ දලා දැන් නැති දේවල් කියලා දේනවාට අයියාට ටැන්ස් අයියේ 💜️ර

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @manjulajagath8047
    @manjulajagath8047 ปีที่แล้ว +3

    මීගමුවෙ තමයි හරිම ධීවරයන් ඉන්නෙ එඅය මත්සය සම්පත විනාස කරන්නෙ නෑ මාලු බෝ කරලා අල්ල ගන්නෙ .ඒකටත් එක්ක හැදළ දික් ඕවිට පල්ලියවත්ත මෝදර .වාරයක් අවාරයක් නෑ මුලු මුහුදම වදකරලා තියෙන්නෙ ඒ අතරින් ඔබ නියම ආදර්ශයක් .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔවුන්ට රජයෙන් අවසර දීලා ඇති ඒකයි.......එහෙම අල්ලන්නේ .....
      හදවතින්ම ස්තුතියි 💖

  • @pasidulakmal4056
    @pasidulakmal4056 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තූතියි මාමේ විසිතුරු මාළු වර්ග ගැන වීඩියෝ එකක් ගෙනාවාට🐠🐠🐠🐠🐠

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      ඉදිරියේදී තවත් වීඩියෝ ගේන්නම්...👍

    • @OK_-seeyou
      @OK_-seeyou ปีที่แล้ว

      ​@@wishwatiyubayaතවත් සහන ඉදිරියෙදි😂

  • @JK-ru7sj
    @JK-ru7sj ปีที่แล้ว +3

    කිමිදෙන කෙනාටත් කැමරාවක් හයිකරානම් මරු

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      එහෙම කරන්න හිටියේ වතුරෙ බොරේ.......තවදවසක පෙන්වන්නම්......👍

  • @dumindaabayarathna7983
    @dumindaabayarathna7983 ปีที่แล้ว +1

    Super .ලංකාවට ආවම .chamoda මල්ලි බලන්න අනිවාර්යෙන්ම එනවා ...

  • @KAMALHearth
    @KAMALHearth 4 หลายเดือนก่อน +3

    පොරනම් සුපිරි වැඩ්ඩෙක් ඈ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +2

    එකෙන් එකට වෙනස් ..නියමයි ඒකනම්...

  • @divinginceylon
    @divinginceylon ปีที่แล้ว +5

    පුළුවන් නම් sea fish 🐠 export කරන විදිය video එකක් දාන්න. කවුරුත් මෙ export කරන විදියෙ ගැන video එකක් දාන්නෙ නැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      උත්සාහයක් ගමු.........👍

  • @sasindunuwanpriya
    @sasindunuwanpriya ปีที่แล้ว +1

    අද වීඩියෝ එකත් නියමයි...සුලෝචනත් එක්ක තවත් වීඩියෝ එකක් ඉක්මනට ඕනි..

  • @sanjayaathapattu
    @sanjayaathapattu หลายเดือนก่อน +3

    Supiri chanel ekk..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @harshanawijesuriya4285
    @harshanawijesuriya4285 ปีที่แล้ว +2

    ඒ විඩියෝ එකනම් සුපිරී.. ❤️😊

  • @ShanakaShanaka-y4g
    @ShanakaShanaka-y4g 5 หลายเดือนก่อน +4

    අපිත් හොද වැඩකරුවො තමාය😮

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @manushasanjula8877
    @manushasanjula8877 ปีที่แล้ว +1

    මේ මිනිස්සුන්ට දෙන හයිය ගොඩක් වටිනවා...❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @diskablast5737
    @diskablast5737 ปีที่แล้ว +3

    අයියෙ free diving වලට මම පට්ට ආසයි පුලුවන්නම් ඉගනගන්න උදෞ කරන්නකො...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

    • @diskablast5737
      @diskablast5737 ปีที่แล้ว +1

      බොහොම ස්තුතී අයියෙ
      අනේ ලොකු උදෞවක් මම ගොඩ කාලෙක ඉදලා හොයනවා ඉගනගන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      description එකේ නොම්බරයට කෝල් එකක් දෙන්න.....👍

  • @hackingofadreame9015
    @hackingofadreame9015 19 วันที่ผ่านมา +1

    අයියගෙ විඩියෝ හැමදාම බලනවා.සුපිරියක් තමා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  19 วันที่ผ่านมา +1

      ස්තුතියි 💖

  • @Asitha_mg
    @Asitha_mg ปีที่แล้ว +3

    පුළුවන් නම් ඔය වගේ මාළු ඇතිකරන හැටි ගැනත් වීඩියෝ එකක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු.....👍

  • @OpenLense
    @OpenLense 8 หลายเดือนก่อน +2

    Supiri video tika ayye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @umeshdananjaya7229
    @umeshdananjaya7229 5 หลายเดือนก่อน +3

    සුපිරියි දමිත් අයියා ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @rmarajakaruna2023
    @rmarajakaruna2023 ปีที่แล้ว +1

    අද තමයි වීඩියෝ බැලුවෙ .හොඳම හොඳයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sumuduishan7336
    @sumuduishan7336 ปีที่แล้ว +3

    ඒ මල්ලිටත් gopro 1 අරන් චැනල් එකක් පටන් ගන්න කියන්න ඩයිවින් කරන හැටි උගන්නන්න මුහුද යට ලෝකය පෙන්නන්න පුලුවන් හොද ආදායමක් හදාගන්න පුලුවන් කොල්ලට❤

    • @pradeepmadushanka7034
      @pradeepmadushanka7034 ปีที่แล้ว +1

      Muta job eka nethiwei kiyala ekata vitharak comment ekk ala ne pnawada.uge chenal eka goda dagann vithari u balanne

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඊරිසියාව රුසියාවටත් වඩා ලොකුයිලු.........ඒ මල්ලි දන්නවා මම කවුද කියලා.....
      ස්තුතියි 💖

  • @Pa-thabanno
    @Pa-thabanno ปีที่แล้ว +2

    ඒකනම් සුපිරි 🥰 සුපිරිම කොල්ලෙක්❤️ ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @MR-sr4gg
    @MR-sr4gg ปีที่แล้ว +3

    විසිතුරු මත්ස්‍යයන් අල්ලන තව එකක් දාන්නකෝ 😢❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු....👍

  • @ThivankaNilupul-z1f
    @ThivankaNilupul-z1f ปีที่แล้ว +1

    Me video aka dhanakan balan hitiye ❤supiri 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mendatrip
    @Mendatrip ปีที่แล้ว +5

    ඔය මාලු හදන විදිහ නොමල් වතුරට පුරුදු කරපු අය ඉන්නවද ගනන් කියද කියලා විඩියො එකක් කරන්නකො අයියෙ ❤. අදත් වෙනසක්

    • @BhanukaSandaruwan-j2t
      @BhanukaSandaruwan-j2t ปีที่แล้ว +1

      කලපු මාළු ,මුහුදු මාළු fresh water වලට හුරු කරන්න බෑ නෙහ්🙁
      සතා ඉක්මනට මැරෙනව💔🥺

    • @sarangapushpakumara4444
      @sarangapushpakumara4444 ปีที่แล้ว +1

      Chemical dala watura hadaganna oni

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඒ වීඩියෝව කරන්න වෙන්නේ aquarium එකක.......ඉදිරියේදී බලමු.....👍

  • @Slshorttv9944
    @Slshorttv9944 ปีที่แล้ว +1

    සුපිරි මේ වගෙ වෙනස් වෙනස් විඩියො තමා ඔනි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍

  • @kasunfernando2418
    @kasunfernando2418 ปีที่แล้ว +3

    මෝර වලේ බිලිබාන වීඩියෝ එකක් ඕනා යාළු ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඉදිරියේදී ගේන්නම්......මේ ද්වස් වල වාරකන නිසා ගල උඩ යන්න බෑ....බිලීබාන කාලෙදී වීඩියෝවක් ගේන්නම්.....👍

    • @kasunfernando2418
      @kasunfernando2418 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ස්තුතියි

  • @hikhquality5807
    @hikhquality5807 ปีที่แล้ว +1

    මේ විදිහේ තව ඒවා ඕනා පුතී.......... ඔයාගේ වචනයෙන්ම කියනවනම් ආයේ සුපිරි තමයි ඉතින්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @udara_nayanajith
    @udara_nayanajith ปีที่แล้ว +5

    මේ මල්ලිට gopro එකක් අරන් දුනනම් පට්ට වීඩියෝ ටිකක් බලන්න තිබ්බ.. එයාට channel එකක් ක්‍රන්න තියෙන්නෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්.....එයා ලගදීම පටන් ගනියි.....👍

  • @SenithuHansana
    @SenithuHansana ปีที่แล้ว +2

    Aiye channel eke name eka mada loku space ekak tino eka lan karanam lassanai....
    Anyway Amazing Video ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඔව්.....siver play button එක හම්බුන නිසා දැන් බැරි වෙයි මම හිතන්නේ......දන්න කෙනෙක්ගෙන් අහලා බලමු.....👍

  • @__Thimu_Girl_
    @__Thimu_Girl_ ปีที่แล้ว +3

    ගමේ වෙලා දැකල වත් නෑ බන් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      කොහෙද මුන්නක්කරයේද 😇

    • @__Thimu_Girl_
      @__Thimu_Girl_ ปีที่แล้ว +1

      @@wishwatiyubaya පිටිපන පල්ලිය පාරෙ

  • @nuwansameeradasanayaka
    @nuwansameeradasanayaka ปีที่แล้ว +1

    Oyage channel eka super broooo pissuwak ... oyage athdakim ekka yana gamanata suba pathum .......

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-resfy
    @user-resfy 9 หลายเดือนก่อน +5

    වතුර යට යද්දීත් වීඩියෝ කරගන්න විදියක් තිබ්බා නම් පට්ට ෆෑන් බේස් එකක් හදාගන්න පුළුවන් වෙයි පිටරට අයත් ෆෑන් බේස් එකට add කරගන්න පුළුවන් වෙයි පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්නකෝ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @indrajith640
    @indrajith640 ปีที่แล้ว +1

    නියමයි... තව මේ වගේ video ඔනේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @TharaAquariumPetHub
    @TharaAquariumPetHub 6 หลายเดือนก่อน +5

    චමෝද් මල්ලිව contact කරගන්න විදියක් කියන්නකෝ අයියේ? මාත් විසිතුරු මත්ස්‍යයිනට ගොඩක් ආස කෙනෙක්. නොදන්න දේවල් ගොඩක් තියෙනවා මට, ඒ දේවල් දැන ගන්න. 🐟අයියටත් ඉදිරි වැඩ කටයුතුවලට මගේ හදවතින්ම සුභ පතනවා❤️ ලස්සනට කරනවා මේ program එක. සුපිරි ,, ආදරෙයි හැමදාමත් 💕🐟❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      මටත් contact කරගන්න බැරුව ඉන්නේ....

  • @ruchithanuja7533
    @ruchithanuja7533 ปีที่แล้ว +1

    Ada vedio ekanm සුපිරි ❤

  • @Rush956
    @Rush956 ปีที่แล้ว +3

    මාළු අල්ලන කෙනාටත් Gopro එකක් සෙට් කරන්න තිබ්බනම් සුපිරියි 😍🤘

  • @Menadi26
    @Menadi26 ปีที่แล้ว +1

    Really appreciate the way he do the work. Sustainable business!

  • @AnukshiGamlath
    @AnukshiGamlath 3 หลายเดือนก่อน +3

    Real weddo hodata denuma thiyana anith Gothayo wage newe 😊🇱🇰 best 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @yasasuggalla6621
    @yasasuggalla6621 ปีที่แล้ว +2

    මාත් ජීවිතේ කැමති එකම දේ මේක . ඒ උනාට කරන්නෙ වෙන රස්සාවක් 😂. ලංකාවට අවහම සිරාවට අසාවක් තියනව diving ඉගෙන ගන්න❤

  • @AsamkaBandara-ed3wm
    @AsamkaBandara-ed3wm 6 หลายเดือนก่อน +4

    Snorkel දාගෙන වතුර යට ගොඩක් වෙලා ඉන්න පුළුවන් ද?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +2

      ටික වෙලාවක් පුලුවන්.....

  • @asankacreations
    @asankacreations ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතී ඩයස් බ්‍රෝ❤️

  • @sandunranga8816
    @sandunranga8816 ปีที่แล้ว +3

    ඩයස් මචන් කාරණාවක්..
    උඹටත් හරි වාසනාවක්..
    උඹ කැමති නැත්ද සුලෝචනයා එක්කන් එන්න...😂😂

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      සුලෝචන කිමිදුම්කරුවෙක් නෙමෙයි......

    • @sandunranga8816
      @sandunranga8816 ปีที่แล้ว +1

      @@wishwatiyubaya ❤️

  • @Isuru249
    @Isuru249 9 หลายเดือนก่อน +1

    Uncle ගේ විඩියෝ නම් පට්ට 👌❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amilapradeep4980
    @amilapradeep4980 ปีที่แล้ว +3

    මරු වැඩක්. ආසයි බලන්න එන්න. වැඩ වැඩි නිසා අයියට කතා කරන්නත් බැරි වුනා .අපි හෙට අනිද්දම කැළණි ගඟේ වැඩේ දාගමු. මේ දවස්වල කොල්ලෝ රත්තරං ගරන නිසා පතල් වැඩ නිසා අල්ලගන්න අමාරුයි. මමත් පතල් නිසා හිරවෙලා හිටපු නිසා කතා කරන්න බැරිවුනේ. මම කෙනෙක්ට කිව්වා. බලමු වැස්සට කලින් වැඩක් කරන්න. ලබන සතියෙ විතර.මම කෝල් එකක් දෙන්නං.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @NuwanRathnapriya
    @NuwanRathnapriya ปีที่แล้ว +1

    හොදට විස්තර කරල වීඩියෝ එක කරල තියෙනව අයියා..ඉක්මනට අන්ඩර්වෝටර් කැමරාවක් ගන්න බලමු. මුහුදෙ බැහැලා ගන් එකකින් මාලු අල්ලන වීඩියෝ එකකුත් ඔනෙ..ජයවේවා..👌👌❤️❤️

  • @HewakuttigeSampath
    @HewakuttigeSampath 7 หลายเดือนก่อน +5

    අපෙ අයියා බං oya❤️❤️⭕🌼

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @withanarachchi
    @withanarachchi ปีที่แล้ว +1

    Ape minissunta itha watinakamak denawa .ape daksha deewarayo ❤❤❤❤❤podi unata weddo thamai “e wachana tika Maru .jesu pihitai !

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Danumatube
    @Danumatube ปีที่แล้ว +5

    මෙ මාලු අපිට ගෙදර ටැංකියේ දාන්න පුලුවන් විදියට හුරුකරන්න පුලුවන් ද ? Gopro එකක් කොල්ලට දීල යැවුවනම් මරු❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඖරුදු කරන්න පුලුවන්......නමුත් මුහුදු වතුර තමා හොදම....

  • @vimukthiyapa4922
    @vimukthiyapa4922 ปีที่แล้ว +2

    නියමයි.. අගනා වැඩක්. ❤️💪

  • @vimukthisilva7252
    @vimukthisilva7252 ปีที่แล้ว +3

    Meyalawa gewal Wala athikaranna barida

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      පුලුවන්.....මුහුදු වතුර සහ අනෙකුත් filtering systems සහ කෑම වර්ග අවශ්‍යයි ......👍

  • @HeshanMaduranga-c3o
    @HeshanMaduranga-c3o 11 วันที่ผ่านมา +1

    ඔයාගේ වීඩියෝස් ්‍රීඩා පටන් ආදරේ ආදරෙයි thank you❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @priyantha19452
    @priyantha19452 3 หลายเดือนก่อน +8

    මාරගනන් මෙි ලස්සන මාළු aquarium වල රැපියල් 4000 - 5000 අතර වෙනවා subscribe කරා ඒ නිතර බලන්න නැතත් උඹවගේ වැඩිඩෙකුට කරන ගෞරවයක් විදිහට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @kavindusachintha3489
    @kavindusachintha3489 ปีที่แล้ว +2

    අයියේ මීගමුවේ පැත්තේ තියෙන salt water aquarium වල විඩීයෝ එකකුත් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 👍

  • @ShehanAnjalo-u6d
    @ShehanAnjalo-u6d 9 หลายเดือนก่อน +5

    මුහුදු රස්සාව කවදාවත් ඉගනගන ඉවර කරන්න බෑ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  9 หลายเดือนก่อน +1

      හරියටම හරි....👍

  • @kulebro4176
    @kulebro4176 ปีที่แล้ว +2

    ජය වේවා යාලුවනේ ....දළදා සමිදු පිහිටයි ...

  • @LaknuwanWije
    @LaknuwanWije ปีที่แล้ว +4

    Oya ganna under water use karanna puluwan camera ekak ganna. Oyata watinawa eka

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      මේ කැමරාවෙනුත් පුලුවන්.....වතුර බොර නිසා වීඩියෝ කලේ නැත්තෙ....👍

  • @mabotuwanavithanagewasanth3255
    @mabotuwanavithanagewasanth3255 ปีที่แล้ว +2

    සුපිරි හොදේ 😮😮😊

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 ปีที่แล้ว +5

    විසිතුරු මාලු අල්ලන වීඩියෝ දිගටම කරන්නකෝ මේ වගේ වීඩියෝ මම දැකලම නෑ කව්රුත් කරනවා

    • @MR-sr4gg
      @MR-sr4gg ปีที่แล้ว +1

      ඇත්තටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී තවත් කරන්න බලාපොරොත්තු වෙනවා.....

  • @YoshaMilin
    @YoshaMilin ปีที่แล้ว +2

    aiye මරු aiye ඔයාගේ video ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @Chanu97Dhanu96
    @Chanu97Dhanu96 4 หลายเดือนก่อน +7

    මාලුවො හදන්න ගෙන්න ගන්න බෑද අපිට .ලස්සනයි ගොඩාක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +2

      මේ දවස් වල අල්ලන්නේ නෑ......

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 4 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya කාලයක් තියෙද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ඔව්....

    • @Chanu97Dhanu96
      @Chanu97Dhanu96 4 หลายเดือนก่อน +1

      @@wishwatiyubaya මොන වගේ කාලේද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      මාර්තුවලින් පස්සේ

  • @manuradhananjaya5306
    @manuradhananjaya5306 ปีที่แล้ว +2

    මේකෙන්ම තව වීඩියෝ ඕනේ අයියේ 🍃

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      ඉදිරියේදී කරමු.....👍

  • @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ
    @SeedMh.ඉන්ද්රානීගොඩමූණේ 11 หลายเดือนก่อน +4

    අනේ ලංකාවට ආවහම මටත් අළුත් මාළු ටිකක්. දෙනවද 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      දෙන්නම්...💖

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 ปีที่แล้ว +1

    ada video ekath supiri😍Very interesting❤

  • @sathijasongs
    @sathijasongs ปีที่แล้ว +3

    Beta fish la ehema nadda owage

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      beta fish ට ලුනු වතුරේ ඉන්න බෑ.....එයා මිරිදිය මත්ස්‍යයෙක්

    • @sathijasongs
      @sathijasongs ปีที่แล้ว +1

      beta fishla allana ekakuth geanna

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      beta fish ල ලංකාවේ ස්භාවික පරිසරයේ නෑ.......එයාල මාලු ටැංකි වල ඉන්නේ.imported fish කෙනෙක්.....අපි එයාලට ෆයිටර් කියලත් කියනවා.

  • @මොංටි
    @මොංටි ปีที่แล้ว +1

    Niyamai chamod malliya supiri kollek❤❤

  • @sachithraisuruuluwita5398
    @sachithraisuruuluwita5398 ปีที่แล้ว +4

    වතුර යට දාන්න පුලුවන් camera එකක් ගන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +2

      මේ කැමරාව වතුර යට දැම්මැකි.....එදා ජලයේ බොරය වැඩියි....ඒකයි වීඩියෝ කලේ නැත්තේ......

    • @sachithraisuruuluwita5398
      @sachithraisuruuluwita5398 ปีที่แล้ว +3

      ​@@wishwatiyubayaඔයා හැම comment එකකටම reply කරන එකට ගොඩක් ස්තුතියි... උතුරන්න හරියන්න ඕන...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @kumaracool969
    @kumaracool969 ปีที่แล้ว +1

    බොහොම ස්තූතී හැමෝට මේ ලස්සන video එක ගෙනාවට