මුහුදු පතුලේ ඩොලර් සොයන තරුණයා | රටට බරක් නැති තරුණ ජවය 🇱🇰🙏💖

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ย. 2023
  • මුහුදු පතුලේ ඩොලර් සොයන තරුණයා | රටට බරක් නැති තරුණයෙක් 🇱🇰🙏💖
    #colourfish #diving #fishhunting
    #fisherman
    #fishing
    #colourfish
    #colourfishhunting
    #diving
    #deepdiving
    #diver
    #colorfish
    Subscribe for more ‪@wishwatiyubaya‬ 👣
    For more videos #wishwatiyubaya ✔
    Back ground music credit to youtube audio library 🎶
    Thanking you for watching ‪@wishwatiyubaya‬ 💛

ความคิดเห็น • 541

  • @sujisaman7899
    @sujisaman7899 8 หลายเดือนก่อน +63

    මහා මුහුද එක්ක පොර බදලා කාටවත් නය නැතිව ජිවත් වෙන සියලුම දිවරයන්ට දෙවි පිහිටයි. ජය වේවා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +4

      හදවතින්ම ස්තුතියි 💖

    • @user-of1wl2ys8k
      @user-of1wl2ys8k 7 หลายเดือนก่อน +1

      පවි දෙවියනේ චමෝ පුතා ❤❤❤❤❤ විඩියෝ කරන පුතාට බොහොම ස්තුතියි කවදා බලන්න ද 🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤👍👍👍👍👍👍👍👍

  • @Eurosrilanka
    @Eurosrilanka 8 หลายเดือนก่อน +85

    අයියෙ ඔයා කට්ට කාගෙන මෙ වෙන මහන්සියට සාදරනයක් වෙනවා කියලා මන් හිතනවා මොකද ධිවර කර්මාන්තෙ සමබන්ද ඔයා කරන මෙ දෙ අපෙ දරුවන්ට ගොඩක් වටිනවා.❤

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 8 หลายเดือนก่อน +60

    මහා මුහුදේ එක්ක පොර බදින අපේ සහෝදරයා ජයවේවා මල්ලි 💯💯💯💯

    • @chanukwalpola5696
      @chanukwalpola5696 8 หลายเดือนก่อน +1

      lankawatama aithi, muhude inna malu tika huran wekunan kapalla... uba kiyana wedeyata aka ubalage dakshathawene..... huran kapalla....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @Ishara_madushan
      @Ishara_madushan 2 หลายเดือนก่อน +1

      @@chanukwalpola5696 wadak balaganin modaya gon katha nokiya.thope thaththage budalen tikak dipan unta jiwath wenna.yako wena rata walin gannawa nam allala denna ona thopi wage anunge dewal walata gobba katha kiyana kala kanni ganne nane wena rata walin buruwo wenuwata shit 🤣

  • @chanukajayamal8841
    @chanukajayamal8841 8 หลายเดือนก่อน +13

    මුහුද එක්ක පොර බැදලා වැඩ කරන චමෝද් මල්ලි සුපිරි පොරක්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම 👍

  • @DaniduNimsara-rj5kr
    @DaniduNimsara-rj5kr 6 หลายเดือนก่อน +8

    මහ මුහුදත් එක්ක පොර බදින සහෝදරයට දෙයියන්ගෙම පිහිටයි .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @countrymart1269
    @countrymart1269 8 หลายเดือนก่อน +16

    රටට බරක් නොවී ජීවත් වෙන්න ගේමක් ගහන හැමෝටම වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ...චමෝද් ජය වේවා සහෝදරයා...! වැඩියෙන් ලැබේවා...!දමිත් වීඩියෝ එක ලස්සනයි,ජය වේවා සහෝදරයා..!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-xq4uf3eh5y
    @user-xq4uf3eh5y 5 หลายเดือนก่อน +3

    ලස්සන වැඩසටහනක්... සහෝදරයගෙ හැම වැඩසටහනක්ම හරි ආසාවෙන් බලනවා.. සෙට් වෙන ධීවර සහෝදරයො මහන්සියෙන් රස්සාව කරන සුපිරි කොල්ලො සෙට් එකක්.. ජය වේවා සියලුම දෙනාට...!!! 🎉❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ChathuraKelum-lr3ed
    @ChathuraKelum-lr3ed 6 หลายเดือนก่อน +6

    චමෝද් මල්ලි ජයවේවා ඔයාට තව තව සුරතල් මාළු ගොඩක් අහුවෙන්න කියලා ප්‍රාර්ථාන කරනවා අයියේ ඔබතුමාගේ විඩියෝ සුපිරියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @user-gi9du9vu2n
      @user-gi9du9vu2n 4 หลายเดือนก่อน +1

      Thota hena gahanawa ballo malu ahuwenna kiyala prarthana karanne thopi nam kristhiyani ballo okkoma ekai

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 8 หลายเดือนก่อน +6

    නියමයි 👌 ...කොල්ලට ජය වේවා 💗

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @aselasapumalbandara135
    @aselasapumalbandara135 6 หลายเดือนก่อน +4

    ලඟදි සෙට්වුන චැනල් එකක්. ඔක්කොම විඩියෝ ටික බලන ගමන්. මාර කැපවීමක් ලස්සන වැඩ ගොඩක්.. good luck ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      සාදරයෙන් පිලිගන්නවා .....හදවතින්ම ස්තුතියි 💖👍🙏

  • @user-fh7hx4bc1m
    @user-fh7hx4bc1m 4 หลายเดือนก่อน +3

    සුපිරි වැඩක් අයියෙ ඔයා කරන්නේ පට්ට ආසාවෙන් ඔයාගෙ විඩියො බලන්නෙ ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-pd1gg8fs2v
    @user-pd1gg8fs2v 8 หลายเดือนก่อน +10

    චමෝද් මල්ලි බුදුසරණයි ජේසු පිහිටයි ඔයාට වගේම අනිත් දෙන්නටම 🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasidulakmal6319
    @pasidulakmal6319 8 หลายเดือนก่อน +9

    රටට ඩොලර් උපයන අපගේ ධීවරයන්ට මාගේ උත්තමාචාරය.රටට බරත් නැති නයත් නැති ධීවර ජනතාව ආරක්ෂා වේවා....🦑🦀🦐🐙🐟🐠මහ මුහුදේ පොරබදිමින් රැකියාව කරන්නේ රට වෙනුවෙන්.දේශපාලුවෝ රට විනාශ කරා.බඩු මිල වැඩි වෙලා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හිතන්න යමක්..... 🤔
      හදවතින්ම ස්තුතියි 💖

    • @NiroshaKumari-bh7vl
      @NiroshaKumari-bh7vl 7 หลายเดือนก่อน

      ❤Qඅව්ෆ්ව් හ්එඩ්ව්ව්බ්

  • @dhanushkathilakarathne3834
    @dhanushkathilakarathne3834 8 หลายเดือนก่อน +20

    දියකාවෝ පරාදයි චමෝද් මල්ලි වතුරට බැස්සම.... 👌😍

    • @chanukwalpola5696
      @chanukwalpola5696 8 หลายเดือนก่อน

      lankawatama aithi, muhude inna malu tika huran wekunan kapalla... uba kiyana wedeyata aka ubalage dakshathawene..... huran kapalla....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SampathChanuka-js2ff
    @SampathChanuka-js2ff 4 หลายเดือนก่อน +4

    අයියා චැනල් එක පටන්ගත්තු කාලේ ඉඳලම මම Video බලනවා. ජයවේවා❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @chammabus
    @chammabus 8 หลายเดือนก่อน +6

    දැල්ලො අල්ලන එක 😍🤩

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      තාම කෙනෙක් සෙට් උනේ නෑ......දැන් සීසන් එකත් ඉවර වේගෙන යන්නේ.....

  • @kavindudilshan046
    @kavindudilshan046 8 หลายเดือนก่อน +8

    ජය වේවා කොල්ලෝ...පුලුවන් විදිහට ගේමක් ගහමු අපි හැමෝම❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +2

      හදවතින්ම ස්තුතියි 💖

  • @sarangamo6881
    @sarangamo6881 3 วันที่ผ่านมา +1

    Machan Ube channel eka balala maara relax ekak danenawa…
    Nothing but love for your cause ❤️🤙🏼

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 วันที่ผ่านมา

      හදවතින්ම ස්තුතියි 💖

  • @sarathvijayananda769
    @sarathvijayananda769 7 หลายเดือนก่อน +2

    ඔබගේ වෘත්තීයමය ඉදිරිපත් කිරීම විශිෂ්ටයි.අනවශ්‍ය කතා නොකර අත්‍යවශ්‍ය දේ පමණක් ඉදිරිපත් කිරීමත් මුලු ක්‍රියාවලියම පැහැදිලිව දැනුවත් කිරීමත් අගය කල යුතුයි.සුපැහැදිලි දර්ශන, සංස්කරණය,පසුතල සංගීතය සහ කාල සීමාව ප්‍රශංසා කල යුතුයි.තව තවත මෙවන් වටිනා දෑ ඉදිරිපත් කිරීමට වාසනාව, ධෛර්යය ලැබේවා!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-sr5pl5wc4u
    @user-sr5pl5wc4u 8 หลายเดือนก่อน +14

    එල එල දමිත් සහෝදරයා,සුපිරියක් ,ලගදිම අලුත් රෙසපියකුත් ඕන සුලෝ බොක්කත් එක්ක❤❤❤,බුදු සරණයි,ජේසු පිහිටයි!!

    • @chanukwalpola5696
      @chanukwalpola5696 8 หลายเดือนก่อน

      lankawatama aithi, muhude inna malu tika huran wekunan kapalla... uba kiyana wedeyata aka ubalage dakshathawene..... huran kapalla....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ceylonuk6250
    @ceylonuk6250 8 หลายเดือนก่อน +4

    ජේසු පිහිටයි, 🌺🌺👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @umeshdananjaya7229
    @umeshdananjaya7229 5 วันที่ผ่านมา +1

    සුපිරියි දමිත් අයියා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @tvhistory80000
    @tvhistory80000 8 หลายเดือนก่อน +3

    පරිස්සමෙන් කරන වැඩ කරන්න ජේසු පිහිටයි❤from talk with Chathu Chanel ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @induwaramaduka733
    @induwaramaduka733 8 หลายเดือนก่อน +2

    Supiri wadak,digatama karagena yanna, good luck,❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 👍

  • @chandrakarunaratnerajapaks8193
    @chandrakarunaratnerajapaks8193 8 หลายเดือนก่อน +1

    🌹🌹 ජයවේවා ඔබ සැමටම

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dnd330
    @dnd330 8 หลายเดือนก่อน

    Wawww. Niyamai malli. 👌🏾👌🏾👌🏾👌🏾

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @thushansasanka8950
    @thushansasanka8950 8 หลายเดือนก่อน +3

    මරු නියමයි ජය වේවා❤❤❤

    • @chanukwalpola5696
      @chanukwalpola5696 8 หลายเดือนก่อน

      lankawatama aithi, muhude inna malu tika huran wekunan kapalla... uba kiyana wedeyata aka ubalage dakshathawene..... huran kapalla....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @sadeepaprabath4597
    @sadeepaprabath4597 8 หลายเดือนก่อน

    Patta program ekak.jaya wewa.asawen balanne.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 8 หลายเดือนก่อน +1

    Wedi wediyen lebenna ona hema denatama video wala inna mee wage lassana video dena oatath bohoma pin..Budu saranai !!!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ChathuNimesha-nb3rl
    @ChathuNimesha-nb3rl 8 หลายเดือนก่อน

    Thank you very much for this share with us

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 8 หลายเดือนก่อน +1

    adath supiri video ekak😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @SumedhaThilina
    @SumedhaThilina หลายเดือนก่อน +1

    පරිස්සමෙන් හෙන ගෙමක් දෙනො,ජොබ් එක කරන්න ගින්නක් ඉතිම් 🥰🌬️💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @MadushaniVidanapathirana-pm4gd
    @MadushaniVidanapathirana-pm4gd 8 หลายเดือนก่อน +1

    Meka oyagen wena ratata loku sewayak budusaranai aiye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Dilshanpick
    @Dilshanpick 8 หลายเดือนก่อน +5

    ලොකු දනුමක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanprasanna1387
    @dilanprasanna1387 8 หลายเดือนก่อน +5

    හැමදාම බැලුවත් පලවෙනියා වෙන්න බැරි උනා අදනම් පට්ට සතුටුයි ❤❤❤❤❤❤❤ ගොඩක් ලස්සන විඩියෝ හැම එකම ම්ම බලනවා පට්ට අයියා ❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖👍🍻

  • @danumaduranga7803
    @danumaduranga7803 8 หลายเดือนก่อน +1

    චමෝද්ට මුහුද ඇතුලට අරන් යන්න කැමරා එකක් සෙට් කරන්න..එයාගෙ ඔලුවට..
    එතකොට තවත් ලස්සනයි.. ජය වේවා..👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @raheemramulan7856
    @raheemramulan7856 หลายเดือนก่อน +1

    Very good video brother ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      Thank you so much 💖

  • @salaaonline906
    @salaaonline906 8 หลายเดือนก่อน

    ජයවේවා 💪💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @pasinduchathuranga8404
    @pasinduchathuranga8404 8 หลายเดือนก่อน

    Gammak thamayi .hamadama vidiyo ekak danakan balan inne😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dileepadarshana7936
    @dileepadarshana7936 8 หลายเดือนก่อน +1

    Patta yaluwa jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @WawalapallagadaraUpulwij-db6ch
    @WawalapallagadaraUpulwij-db6ch 8 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏දමියා පරිස්සමින් කොල්ලෝ චමෝද් මල්ලි බහිනවනේ ඔ්න තැනක අාරක්ෂාව පළමු තැන කරගමු ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඔව්......ආරක්ශාව අංක එක....ලොකු වගකීමක්.....හදවතින්ම ස්තුතියි 👍💖

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb 8 หลายเดือนก่อน +3

    චාමොද් මලයා කියන්නේ සුපිරි වැඩ්ඩෙක් තමයි. නියමයි අද විඩියොව
    .

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @rathnappulligesenarathna3592
    @rathnappulligesenarathna3592 8 หลายเดือนก่อน

    Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai ❤Budusaranai Budusaranai ♥️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 8 หลายเดือนก่อน +1

    🔥❤ adath niyamai.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @DisanayakeDisanayake-ow2qx
    @DisanayakeDisanayake-ow2qx 2 หลายเดือนก่อน +1

    තනියම කිමිදෙන එක මාරයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      වැඩ්ඩෙක්....

  • @asithaamaratunga8433
    @asithaamaratunga8433 8 หลายเดือนก่อน +2

    Very nice vedio 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      Thank you so much 💖

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 8 หลายเดือนก่อน +3

    Super video

  • @raheemramulan7856
    @raheemramulan7856 หลายเดือนก่อน +1

    Very hard job brother ❤❤❤

  • @user-ls6wv3yd7m
    @user-ls6wv3yd7m 6 หลายเดือนก่อน +1

    Siyalu deviyange pihitai diwara rakiyawa karana oyalata ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @chulasankaathurusinghe7136
    @chulasankaathurusinghe7136 8 หลายเดือนก่อน +2

    උත්සහවන්තයා ජය ගනී.රටක් වටින තරුණයෙක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @thilinalakmal2322
    @thilinalakmal2322 8 หลายเดือนก่อน +2

    වීඩියෝ එකක් දානකන් බලන් ඉන්නෙ පට්ට ආසාවෙන්. Good luck

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @Kelum1980
    @Kelum1980 8 หลายเดือนก่อน +1

    වීඩියෝ එක මරු මචං, ඒ ගැන කලින් කියන්න බැරි උනා...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @isharashanaka1826
    @isharashanaka1826 8 หลายเดือนก่อน +2

    Uthsawantha kollo good luck

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @danumaduranga7803
    @danumaduranga7803 8 หลายเดือนก่อน +3

    මුහුද ඇතුලෙ මාලු අල්ලන විදිය ඕන.. අලුත් වීඩියො එකක්.. good luck 👏👏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      ඉදිරියේදී කරමු....👍

  • @SLBRO12
    @SLBRO12 4 หลายเดือนก่อน +1

    Pattai aa❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-ml5je1br3z
    @user-ml5je1br3z หลายเดือนก่อน +2

    Love 😊

  • @sachinthayapa6917
    @sachinthayapa6917 8 หลายเดือนก่อน +2

    අයියෙ යක් දැල්ලොන්ගෙත් එකක් ඔනු හුගක් අයට දකින්න හම්බෙන්නෙ කලාතුරකින් යක් දැල්ලන්ව❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගමු.....👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      උත්සාහයක් ගමු.....👍

  • @sahansachintha1429
    @sahansachintha1429 8 หลายเดือนก่อน

    අද්විතීය වැඩසටහන ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wasantakumara5770
    @wasantakumara5770 8 หลายเดือนก่อน +1

    නියම විඩියො එකක් දමිත් අයියෙ සුපිරි තමා ඉතිං කියන්න වචන නැහැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @wasantakumara5770
      @wasantakumara5770 8 หลายเดือนก่อน

      @@wishwatiyubaya ❤❤❤👌

  • @lpcookingshow1703
    @lpcookingshow1703 8 หลายเดือนก่อน +1

    Supiriyak ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @laknuwandisanayaka8901
    @laknuwandisanayaka8901 5 หลายเดือนก่อน +1

    Niyamai❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @Walkingaround12345
    @Walkingaround12345 8 หลายเดือนก่อน +1

    Issra idan kamathi oyge shots walata❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @FUN_TlME_
    @FUN_TlME_ 8 หลายเดือนก่อน +1

    අයියාගෙ විඩියො එකක් බලන්න අවා ව්තරයි අලුත් එකක් දලා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @nimalbalasooriyan4232
    @nimalbalasooriyan4232 7 หลายเดือนก่อน +1

    Teruwan saranai

  • @thtkp5
    @thtkp5 2 หลายเดือนก่อน +2

    Morish idol නම් අල්ලලා වැඩක් නෑ. මාලුවා මැරෙනවා ටැංකි වල. මාකට් අඩුයි. මේගොල්ලන්ට පොඩ්ඩක් මේගැන දැනුම දුන්න නම් මාර වටිනවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      export කරන්න අල්ලන්නේ.......company වලින් ඇවිත් අරන් යනවා.....

  • @SavinduNimnadha-2006
    @SavinduNimnadha-2006 8 หลายเดือนก่อน +1

    aye colour fish video ekam dankm maga balan inne❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඉදිරියේදී තවත් වැඩසටහන් කීපයක්ම කරමු.....👍

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 8 หลายเดือนก่อน +1

    කන බොන උන් ගාව කැරි වැඩ නෑ. මොකා හම්බුනත් තියෙන දේ බොක්කේන්ම දීලා බෙදා හදාගෙන කනවා බොනවා. උපාසක මහත්තුරු වාගේ ඉන්න උන් තමයි කුහකයෝ. අරුන් බැන ගත්තත් ඒ වෙලාවට විතරයි. පස්සේ හැංගිලා ගේම් නෑ ගෑනු වාගේ.👍👍👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Iresha.
    @Iresha. 8 หลายเดือนก่อน +3

    හරිම ආසාවෙන් ..විඩියො ...බලන්නේ 😍💞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ishanchamuditha5383
    @ishanchamuditha5383 7 หลายเดือนก่อน

    Good job brother .asai aththatama muhuda yata as dekenma balanna thibbanm

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ඔව්.....හරිම ලස්සනයි.....දවසක මුහුද යට වීඩියෝවක් ගේන්නම්.......👍

  • @dileepadarshana7936
    @dileepadarshana7936 8 หลายเดือนก่อน +1

    Yaluwa malu allana vidiya video ekak ona jayawewa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඉදිරියේදී ගෙන එන්නම්......මරිසිය භාවිතයෙන් කොහොමද මාලු අල්ලන්නේ කියලා.....

  • @anurajayantha4681
    @anurajayantha4681 8 หลายเดือนก่อน +1

    Good Morning Malli. Huga dinakin. Budu Saranai Parissamin. ❤❤❤🤟🤟🤟🍻🍻🍻

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilanperera973
    @dilanperera973 8 หลายเดือนก่อน

    ❤️❤️❤️Supiriyak thamae ethen.. budusarani siyaluma denaata!!!!🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @avishkanishen3682
    @avishkanishen3682 7 หลายเดือนก่อน +1

    Ape kolek oma dakiddi patta adambarai ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @wikumbandara-rh6ot
    @wikumbandara-rh6ot หลายเดือนก่อน +1

    Supiri

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      ස්තුතියි 👍

  • @chamindumc1815
    @chamindumc1815 8 หลายเดือนก่อน +1

    Supiri ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน +1

      ස්තුතියි 💖

  • @user-ff6kp2mq6x
    @user-ff6kp2mq6x 8 หลายเดือนก่อน +1

    👍❤️

  • @MaduIrosha
    @MaduIrosha 2 หลายเดือนก่อน +1

    👍👍👍👍👍

  • @podipodi8291
    @podipodi8291 8 หลายเดือนก่อน +1

    👍

  • @kalumlanka4285
    @kalumlanka4285 8 หลายเดือนก่อน +1

    මටත් ආසායි 😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      diving course එකක් කරන්න......ඒ ගැන ඉගෙන ගන්න .......හොද පලපුරුද්දක් ලබාගන්න ......ලෝකයේ පිලිගත් ඉතා හොද රැකියාවක් ....👍

  • @HEDShota
    @HEDShota 3 หลายเดือนก่อน +1

    තව මේ වගේ එකක් ඔනේ ..... මාස 5 වෙනවා මේක දාලා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 หลายเดือนก่อน

      සීසන් එකට තමයි ඔය රැකියා කරන්නේ

  • @krpmpannala6392
    @krpmpannala6392 8 หลายเดือนก่อน +2

    කල්පිටි කලපුව මුුහුද, මම ගිහින් හෙ⁣ාද කට්ටියක් කැවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      ඇයි වමනේ දැම්මාද......

  • @sanjeewavideo296
    @sanjeewavideo296 7 หลายเดือนก่อน +1

    සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 4 หลายเดือนก่อน +1

    Ane chamod putha oyata kawadahari හොඳටම hariyanna on

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @musicworld-zu9sq
    @musicworld-zu9sq 8 หลายเดือนก่อน +1

    Super 👌

  • @huaweimadunayana4321
    @huaweimadunayana4321 หลายเดือนก่อน +1

    බුවල්ලො අල්ලන video එකක් ඔන අයියේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  หลายเดือนก่อน

      අවස්තාවක් ලැබුනම කරමු....

  • @Mackjay11011
    @Mackjay11011 2 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @MG_TIGER
    @MG_TIGER 8 หลายเดือนก่อน +1

    ❤️❤️

  • @ShashiniRathnayaka-sy8fk
    @ShashiniRathnayaka-sy8fk 8 หลายเดือนก่อน +1

    👍👍🙏

  • @nayasarathna
    @nayasarathna 8 หลายเดือนก่อน +2

    Greshan Aiyya.....!
    Nihanda weeraya.....!❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @ansalamfernando8700
    @ansalamfernando8700 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤

  • @user-jb7ql7jy6l
    @user-jb7ql7jy6l 5 หลายเดือนก่อน +1

  • @renukadamayanthi4828
    @renukadamayanthi4828 4 หลายเดือนก่อน +1

    Mn hemadama oyage vedio hoya hoya balanne.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @kaushalyamarasinghe182
    @kaushalyamarasinghe182 6 หลายเดือนก่อน +1

    Super ❤

  • @thiwanakadilshanthiwankadi2921
    @thiwanakadilshanthiwankadi2921 8 หลายเดือนก่อน +1

    🎉❤

  • @nilanranasinghe2993
    @nilanranasinghe2993 7 หลายเดือนก่อน +1

    මේ වගේ වැඩසටහනක් වෙන කව්රුත් කරනවා දැකලා නෑ කලර් ෆිෂ් අල්ලනවා බලන්න නම් අාසයි චමෝත් වගේ කොල්ලන්ට ගේන්න බැරි තරමට වටිනම මාලු අහු වෙන්න ඔ්නි❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 หลายเดือนก่อน +1

      හදවතින්ම ස්තුතියි 💖🙏

  • @vishalchamod5957
    @vishalchamod5957 4 หลายเดือนก่อน +1

    ඒ මාලු ලස්සනයි එයාලගෙ මිල ගනන් එහෙම කොහොමද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  4 หลายเดือนก่อน

      හරියටම මිල ගනන් දන්නෙ නෑ......මිල වෙනස් වෙනවා..

  • @mohamedaroozzain4172
    @mohamedaroozzain4172 8 หลายเดือนก่อน

    ❤❤ neyema aththekemak sartheka veva

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @c.msilva5373
    @c.msilva5373 8 หลายเดือนก่อน

    Mara dukak tama jiwath wenna. Gahan gema.. ithin monawa karanada. Duka tama. උරුමය wenne. 😢😢😢😢❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @user-tv8rb8ip2b
    @user-tv8rb8ip2b 8 หลายเดือนก่อน +1

    නියමයි❤හැම විඩියෝ එකක්ම බැලුවා❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @shamalichandika9818
    @shamalichandika9818 8 หลายเดือนก่อน

    සුපිරි ෆිල්ම්

    • @shamalichandika9818
      @shamalichandika9818 8 หลายเดือนก่อน

      සුපිරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖