ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දනුශ්කයා, සුලෝචනයා පට්ට හිත හොද කොල්ලො දෙන්නෙක් ආ❤
ස්තුතියි 💖
❤❤
මේ ධනුෂ්ක වගේ දැනුම තියන presenting skills තියන මිනිස්සු සම්බන්ධ කරගෙන ටුවරිසම් වලට සෑහෙන දෙයක් කරන්න පුලුවං. ජය වේවා අයිය. !!!
ස්තුතියි 👍
ගෙස්ට්ල එක්ක ගිහින් එයාලට මේ වගේ ආතල් එකක් දුන්න නම් උන් ඕනෙ ගානක් වියදම් කරයි.
අනිවාර්යයෙන්ම 👍
දැන් කිසැරයක් මේක මමම කිවුවද… මොනවත් කරන්නෙ නෑනෙ
මම ලංකාවෙි බලන ෆිෂින් චැනල් වලින් මෙික තමයි NO-1❤️ හරි පිලිවෙලයි සුද්දාාාා❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
වෙන මොනාද ෆිශින් චැනල්
සිංදුව ලස්සනට කියනවා හැබැයි ❤
yoo oyh
Ah me maney boy neda
Ayiye oyata mara adareyi ayiye
Fake 😹💔
@@ranathungaras4257😂
දනුශ්ක කියන්නේ සුපිරියක් විතරක් නෙවේ ❤❤❤❤ පට්ට talent කොල්ලෙක් වගේ හොදට ගයන්නත් පුලුවන් පාට පේනවා දීවර රැකියාව පිලිබදව හසල දැනුමකුත් තියෙනවා ජයවේවා ❤❤❤❤ මල්ලි Vishwa Tubaya ත් ජයයෙන් ජයවේවා ❤❤❤❤
Math asama charithyak ❤😊
Aththatam hodai❤
කලේකට පස්සේ දැක්ක සුපිරි යුටියුබ් චැනල් එකක්❤️❤️❤️
සාදරයෙන් පිලිගන්නවා ....හදවතින්ම ස්තුතියි 💖
ලංකාවේ number 1 ෆිශින් ,කැච් ඇන්ඩ් කුක්, entertainment channel eka ❤
හැමදාම හරියන්න ඕන චරිත 2ක්දෙන්නටම ජේසු පිහිටයි........
අයියෙ ඔයාගෙ කතාශයිලිය තමා සුපිරි සිත් ඇදගන්න සුලුයි❤
මෙ මෙක ලියන්නෙ ලන්ඩන් ඉදන් .. මෙක හැමතිස්සෙම බලනවා.. පට්ටම සුපිරිම චැනල් එකක්.. එ සෙට් එකම මරු චැනල්එක කරන දමිත්, අසංකයා.. සුලෝචනයා... තිස්සයා... උන් ඔක්කොම හරිම වෙනස් චරිත ඒ වෙනස් කම්ම තමා මෙ චැනල් එක උඩට ගෙන්නෙ.. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙ කිහනවා වගෙ මගෙ පෙනුමට නම් අසංකයා ලොවෙත් ගේමක් ගහන පොරක් කිහලා උගෙ අංග චලනයෙන් පෙනවා..අනික් අයටත් සුබ පතනවා එ වගෙම මෙ හැමෝටම හරියන්න කියල අද නත්තල් දවසෙ 2024 සුබ පතනවා...❤
සුලෝචන හිටිය නම් තවත් සුපිරි 😊
මේ චැනල් එකේ කකුලු වීඩියෝ කියන්නෙ වෙනමම පිස්සුවක් ❤
Ekanam aththa ❤
නිතරම දකින විශ්ව ටියුබයේ සෙට් එකට ලස්සන ටීෂර්ට් එකක් ඩිසයින් කරලා දෙන්න, සුපිරි එතකොට.. අදහසක්❤
උත්සාහයක් ගමු....👍
ජිවිතේ විදින මිනිස්සු .....ජය වේවා සහෝදරයා .....
Danushka rekiyaawe athi dhakshaka supiri kollek,,jayawewa machanla...
Aththata bosa oya gana vedio ekak karanawanam watinawa. Mokada oyata me thiyana danumai oyage nihanda sansun charithayai oyata thiyana me sambandatha tikai harima sundarai.. oyagana "my self" vedio ekak karanawanam watinawa
මගේ බලාපොරොත්තුව ධීවර කර්මාන්තය ගැන ලෝකයට කියන්නයි.....ඒ තුල චරිත වෙන්නේ ධීවරයින් මිසක් මම නෙමෙයි.......මගේ වගකීම මම ඉටු කරනවා හදවතින්ම ....එය මට ඇති....බලමු ඉදිරියේදී උත්සාහයක් ගමු...හදවතින්ම ස්තුතියි 💖
@wishwatiyubaya na man kiwwe duwara karmanthaya pilibandawa api igena kannawa thamai. Me karana kenak kauda monawagr kenekda eyage experience kohomada e hanadema me program eka ganat karana kena ganat godak positive impression ekak athi karanawa. Ekai kiwwe. U tubersla mulinma thaman gana handunwa deela ehema karanawa etakota balana jenata danena ashwayata wadi..
බලමු ....ඉදිරියේදී උත්සාහයක් ගමු....
Superi thama gaya wewa
ධනුෂ්ක මල්ලි හොඳ ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් සුබ පැතුම් මල්ලි මාළු අල්ලන්න විතරක් නෙවෙයි සිංහල දෙමළ භාෂා දෙකම හොදින් හසුරවන්න පුළුවන් සුපිරි කොල්ලෙක් නේ දමිත් ආදරෙයි දෙන්නටම❤❤❤ජයවේවා
Asama chanel eka❤
හො සුපිරියක් වෙනදා වගේම ගැම්මක් තමයි මරු හ..👍
😀😀👍👍
💖
ඔයත් පට්ට,ඔයාට හමිබෙන හැමෝමත් පටිට අයියේ දැන් නම් චැනල් එකත් පටිට❤️❤️❤️
Jaya wennn❤
දනුස්කයා යින්නවා කියන්නෙ බ්‍රන්. එකක් තමා ❤❤ ඇත්තමට සුපිරි කොල්ලෙක්❤
Super 👌👌
Thank you💖
ශරීර ශක්තිය , ගීත ගායනා , හැකියාව එකෙන්ම දක්ෂයෙක් ❤
Patta dial ekak 🔥
අම්මට උඩු ජම්බොත් වැදිල නේ.සුපිරි සුපිරි
ado dANUSHKAYA😄😄
අද වීඩියෝ එකනම් නියමයි..සුපිරිම වීඩියෝ එකක් දමිත් මාමේ,සුලෝචන අයියා වගේම වැඩකාරයෙක් තමයි..දනුෂ්ක අයියා කියන්නේ,කකුළුවෝ දඩයම් කරන සුපිරි වීඩියෝ එකක් ,සිංදුව ලස්සනට කියනවා ..👍🥰❤️🦞🦀🦐🐙🦈🐠🐟🐬
Dhanushka aiya supiri charithayak jayawewa adarei dennatama.
🌅♥️මුහුද නම් විශ්වවිද්‍යාලයේ මහචාර්යීය දැනුම් සම්බාරයක් දනුෂ්ක සතුයි... අනිවාර්යයෙන්ම දවසක හොදම ජිවිතයක් ප්‍රාර්තනා...ඒ කෙසෙ උවත් සිනහවෙන් හදවතන් අසම සම පොහොසත්❤🌅
Dhanuskaya ela voice ekath maru 1nma waddek
ලංකාවේ හොදම fishing වීඩියෝ කරන චැනල් එකක් ජය වේවා.. ❤️👍👍 අයියේ තෙප්පමක් හදන්න ගන්නේ මොන ලී වර්ගද කියලා කියන්න පුළුවන් ද ?....
ලී තෙප්පම් ඉස්සර තිබුනේ....දැන් තියෙන්නේ ඔක්කොම fiber glass තෙප්පම් .....
Ara peraluna keseke thathwe kohomada dan
ඔය පෙරලුනේ මා සමග වීඩියෝ කල ඩොනී අයියාගේ ඔරුව .....නැති උන දෙන්නගෙන් එක්කෙනෙක්ව ඊයේ දවල් වෙද්දී හොයා ගත්තා....th-cam.com/video/A5eIIajW_UI/w-d-xo.htmlsi=72gmn-fIIDA2muuf
අදත් සුපිරියක් තමා ඉතින් ❤❤
Kiyanna wachana na supiri video aka ❤balanna
වීඩියෝ එක යද්දි දාන song එක මරු feelings දමිත් අයියා
Patta video eka. Jaya wewa
ඔබතුමාත් දීවර ප්‍රජාවටම අයිති කෙනෙක්ද නැත්නම් ආගන්තුකයෙක් විදියට research එකක්ද කරන්නෙ කර්මාන්තය.කෙසේ වුවත් ඔබ ලබා දෙන දැනුමට බොහොම ස්තූතියි.ජයෙන් ජය❤
මගේ ගම මීගමුව දූව පාරම්පරික ධීවර ගම්මානය ....මගේ සීයා ධීවරයෙක්......මගේ ගම මුහුදෙන් සහ කලපුවෙන් වටවෙලා තියෙන්නේ....කුඩා කල සිට ධීවර පරිසරය තුල ජීවත් උන නිසා ඒ කර්මාන්තය හොදට හුරුයි...පැරණි ධීවර කර්මාන්තය වගේම නූතන සහ දියුනු ධීවර කර්මාන්තය ගැන මම තනිවම අද්‍යනය කරනවා.....විශ්ව විද්‍යාල වල ලමයින් පවා මට කතා කරල ඔවුන්ගේ නිබන්ධන වලට අවශ්‍ය තොරතුරු ලබා ගන්නවා.....ඉතින් ඉදිරියේදී තවත් බොහෝදේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...ස්තුතියි
@@wishwatiyubaya oya video eka present karana widiyen therenawa godak advanced kenk kiyl.keep it up .jesu pihitay
good luck aiya video patta Dana video eka balanawa hemadama
සුපිරි ❤❤❤❤❤
මරු
ස්තුතියි💖
Ha petiyoo supiriyak thamaa😂😂
Aiye yaluwa athal dayall ekak wage video eka hodai❤🎉
සුපිරියක් තමයි ජයවේවා යාඑවනේ
Sulochanai danushkai oyai kiynne supiriyak tmai
මුහුද අයිනෙ ඉදන් වීඩීයො බලන මම😂💔
Ha😂
මමත් 😅
මරු ඩයල් එක.ආයිත් ඕනි
අදත් සුපුරියක්ම තමයි යිතින් ❤️🔥🤘
බලන අපිට මේ ජීවිතේ හරිම සුන්දරයි උදේ ඉදලා ඔෆිස් වල කට්ට කාලා ඇති වෙලා.. දිගටම දාන්න මාරමා ආසයි ඒ කතා බහ හරිම සුන්දරයි අව්‍යාජයි..
අඩෝ සිංදුව ලස්සනට කිව්වා❤
Hemadama wage supiri video nam vishwa tubata thamai..dang gayakayekuth innawa👍👍👍
රැකියාවන් අතරින් ලස්සනම වගේම හිතේ තුටින් කරන්න රැකියාවන් අතර හොදම රැකියාව . ධීවර රැකියාව .❤
Danushkagen kakuluwo tikak ganna widihak kiyannako
මේ වීඩියෝ එකේ නොම්බරයට කෝල් කරන්න th-cam.com/video/MKp5TRMA9bI/w-d-xo.htmlsi=aNxtUtmYWLF9VNSv
💤 අදත් සුපිරියක්👌..මම TH-cam එකේ ආසාවෙන් බලන එකම program එක.. ගොඩාක් දේවල් දැන ගන්න පුළුවන් ✌️👌👌❤.. 💤💤 මේ Danushka ට හිරු ස්ටාර් ගියානම් මරු.💤💤💤..❤
Supiri ❤
බොට්ටුවක් පෙරලිලා තාත්තායි දුවයි නැති වෙලා නේද මිගමු කලපුවේ අයියේ
Sirawt 🫤
Oruwak
ඔව් ....මාත් එක්ක වීඩියෝ කල ඩොනී අයියාගේ ඔරුව.....th-cam.com/video/A5eIIajW_UI/w-d-xo.htmlsi=xyiuXo3zMfRfwkjk
Srilanka's No.01 fishing chanel❤️❤️❤️❤️
Thank you 💖
විඩිඔ එකත් ලස්සනයි සිංදුවත් ගොඩක් ලස්සනට කියනවා ❤.
Oyage video okkama balanawa danuska sulochana patta lankawata awahama hamba wemu
Niyamai aiya supiriyak aaa❤❤❤❤❤
I am watching your videos from Bangladesh and I love fishing
Thanks for watching! Hope you enjoy our fishing adventures 💖warmly welcome to my channel 🙏
අනේ හරි ලස්සනයි වීඩියෝ එක ❤
Adarei hamadama apita me hamadama pennanawata ❤
Niyamai damiya
අදත් සුපිරි video එකක් thama ජයවේවා ❤️❤️❤️❤️
මරූ ඩෑල් එක ඈහ්❤️😂
Sulochana hodai. Mu panditai😮
මල්ලි ඔයාගේ හිත හොද නිසා දනුෂ්ක පුතාට වා සාව හැදුනා. ඇත්තටම හිත හොද නම් පත කිඩාද කියලා කතාවකුත් තියෙනවනේ ඔයාලගේ හදවත පිරිසිදුයී. ඒක නිසා ඔයාලට වරදින්නේ නෑහැ ජය වොවැ බුදුසරණරි...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️👍👍👍👍👍
Patta Raththaran මිනිස්සු Oyalaaaaa Akemma Gammak Thamai Srilankan Boys Oyalaaaaa
Supiriyak tamay
විශ්ව අයියේ ඔයාගේ වීඩියෝ එකක් කියන්නේ ආයේ ඉවර වෙනකං වීඩියෝ 3/4රක් බලලා තමයි නවතින්නේ ඒක සෙබ්බැහියක්🎉❤
Danushkaya oda kollek ..api eka panthiye yaluvo
Dalata amm gatagahalada danne etakota
නැහැ....නිකන් දැල එලන්නේ.....
.😁❤.ආව් ආව් ඒ ගායන හැකියාවනම්.මාරම සුපිරියක්..ආදරෙයි ගොඩක් 💚💚
සුපිරි සුපිරි😍 දනුෂ්ක අයිය හිත හොඳ එකා.❤ ජය වේවා...දෙන්නටම..අදත් සුපිරි Video එකක් තමා
තාත්තෙකුයි දුවෙකුයි නැති උනා නේද අයියේ පෙරේද මීගමු කලපුවේ 😢😢 වීඩියෝ එක සුපුරි ඔයාගෙ👍
ඔව්.....😥
Supiriyak ayiye ❤
ආදරෙයි හැමදාමත් ❤❤ දමිත් මාමේ බලන්න වෙලා ගියා වැසිබර කාලගුණය නිසා සමාවෙන්න ❤️❤️ආදරෙයි සින්දුව සුපිරියට කියනවා ❤️🙂✨️💘
Sathutuii damith ayiyee...lassanaii ada....godak kal edann oyawa balanawa...dura rataka edann..❤❤❤❤❤
Ela ela❤❤❤❤
Video eka supiriyak, film ekak wage,skip karanne nethuwa balanna puluwan..❤
Illapu video ekak thank u damith ayye❤🥰
Singing නම් 👌👌👍👍🥳
Danushka ayya supiri❤
Danushka aiya,sulochana aiya,damith aiya aasama 3kattuwa❤❤❤jaya wewa
danushka kiyanne ithin athalma athama niyamai dami aiye
Ayye api hamotama dana ganna dawasaka kadolana gana vidiyo ekak karannakoo.
මේ වීඩියෝව බලන්න th-cam.com/video/n-KQb0jdM5s/w-d-xo.htmlsi=EX0A3IgriZ8CKaIR
😍jaya
Adath ithin supiriyak thamai
Lassanai sinduwa yako 😮
ජය වේවා ඇස්වහක් කටවහක් නෑ උඹලට ජයම වේවා.🎉❤
සුපිරි කොල්ලෙක් 🤍
සුපිරි 💗
Song ekanam patta❤
Waasi waasi 😍✊
Den. Meya supirima charithayak wela.. Damith aiya.Sulochana.Danuska. Mata nam magema yaluwo 3n denekwage.. Aheta dekalawath na... Supiriyatama oyala karanawa. Jayawewa.
මරු බොසා❤
දනුශ්කයා, සුලෝචනයා පට්ට හිත හොද කොල්ලො දෙන්නෙක් ආ❤
ස්තුතියි 💖
❤❤
මේ ධනුෂ්ක වගේ දැනුම තියන presenting skills තියන මිනිස්සු සම්බන්ධ කරගෙන ටුවරිසම් වලට සෑහෙන දෙයක් කරන්න පුලුවං. ජය වේවා අයිය. !!!
ස්තුතියි 👍
ගෙස්ට්ල එක්ක ගිහින් එයාලට මේ වගේ ආතල් එකක් දුන්න නම් උන් ඕනෙ ගානක් වියදම් කරයි.
අනිවාර්යයෙන්ම 👍
දැන් කිසැරයක් මේක මමම කිවුවද…
මොනවත් කරන්නෙ නෑනෙ
මම ලංකාවෙි බලන ෆිෂින් චැනල් වලින් මෙික තමයි NO-1❤️ හරි පිලිවෙලයි සුද්දාාාා❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
වෙන මොනාද ෆිශින් චැනල්
සිංදුව ලස්සනට කියනවා හැබැයි ❤
yoo oyh
Ah me maney boy neda
Ayiye oyata mara adareyi ayiye
Fake 😹💔
@@ranathungaras4257😂
දනුශ්ක කියන්නේ සුපිරියක් විතරක් නෙවේ ❤❤❤❤ පට්ට talent කොල්ලෙක් වගේ හොදට ගයන්නත් පුලුවන් පාට පේනවා දීවර රැකියාව පිලිබදව හසල දැනුමකුත් තියෙනවා ජයවේවා ❤❤❤❤ මල්ලි Vishwa Tubaya ත් ජයයෙන් ජයවේවා ❤❤❤❤
Math asama charithyak ❤😊
හදවතින්ම ස්තුතියි 💖
Aththatam hodai❤
කලේකට පස්සේ දැක්ක සුපිරි යුටියුබ් චැනල් එකක්❤️❤️❤️
සාදරයෙන් පිලිගන්නවා ....හදවතින්ම ස්තුතියි 💖
ලංකාවේ number 1 ෆිශින් ,කැච් ඇන්ඩ් කුක්, entertainment channel eka ❤
හදවතින්ම ස්තුතියි 💖
හැමදාම හරියන්න ඕන චරිත 2ක්
දෙන්නටම ජේසු පිහිටයි........
ස්තුතියි 💖
අයියෙ ඔයාගෙ කතාශයිලිය තමා සුපිරි සිත් ඇදගන්න සුලුයි❤
ස්තුතියි 💖
මෙ මෙක ලියන්නෙ ලන්ඩන් ඉදන් .. මෙක හැමතිස්සෙම බලනවා.. පට්ටම සුපිරිම චැනල් එකක්.. එ සෙට් එකම මරු චැනල්එක කරන දමිත්, අසංකයා.. සුලෝචනයා... තිස්සයා... උන් ඔක්කොම හරිම වෙනස් චරිත ඒ වෙනස් කම්ම තමා මෙ චැනල් එක උඩට ගෙන්නෙ.. හැදෙන ගහ දෙපෙත්තෙන් දැනෙ කිහනවා වගෙ මගෙ පෙනුමට නම් අසංකයා ලොවෙත් ගේමක් ගහන පොරක් කිහලා උගෙ අංග චලනයෙන් පෙනවා..
අනික් අයටත් සුබ පතනවා එ වගෙම මෙ හැමෝටම හරියන්න කියල අද නත්තල් දවසෙ 2024 සුබ පතනවා...❤
හදවතින්ම ස්තුතියි 💖
සුලෝචන හිටිය නම් තවත් සුපිරි 😊
ස්තුතියි 💖
මේ චැනල් එකේ කකුලු වීඩියෝ කියන්නෙ වෙනමම පිස්සුවක් ❤
ස්තුතියි 💖
Ekanam aththa ❤
නිතරම දකින විශ්ව ටියුබයේ සෙට් එකට ලස්සන ටීෂර්ට් එකක් ඩිසයින් කරලා දෙන්න, සුපිරි එතකොට.. අදහසක්❤
උත්සාහයක් ගමු....👍
ජිවිතේ විදින මිනිස්සු .....ජය වේවා සහෝදරයා ...
..
ස්තුතියි 💖
Danushka rekiyaawe athi dhakshaka supiri kollek,,jayawewa machanla...
ස්තුතියි 💖
Aththata bosa oya gana vedio ekak karanawanam watinawa. Mokada oyata me thiyana danumai oyage nihanda sansun charithayai oyata thiyana me sambandatha tikai harima sundarai.. oyagana "my self" vedio ekak karanawanam watinawa
මගේ බලාපොරොත්තුව ධීවර කර්මාන්තය ගැන ලෝකයට කියන්නයි.....ඒ තුල චරිත වෙන්නේ ධීවරයින් මිසක් මම නෙමෙයි.......
මගේ වගකීම මම ඉටු කරනවා හදවතින්ම ....එය මට ඇති....
බලමු ඉදිරියේදී උත්සාහයක් ගමු...
හදවතින්ම ස්තුතියි 💖
@wishwatiyubaya na man kiwwe duwara karmanthaya pilibandawa api igena kannawa thamai. Me karana kenak kauda monawagr kenekda eyage experience kohomada e hanadema me program eka ganat karana kena ganat godak positive impression ekak athi karanawa. Ekai kiwwe. U tubersla mulinma thaman gana handunwa deela ehema karanawa etakota balana jenata danena ashwayata wadi..
බලමු ....ඉදිරියේදී උත්සාහයක් ගමු....
Superi thama gaya wewa
ස්තුතියි 💖
ධනුෂ්ක මල්ලි හොඳ ටැලන්ට් එකක් තියෙන කොල්ලෙක් සුබ පැතුම් මල්ලි මාළු අල්ලන්න විතරක් නෙවෙයි සිංහල දෙමළ භාෂා දෙකම හොදින් හසුරවන්න පුළුවන් සුපිරි කොල්ලෙක් නේ දමිත් ආදරෙයි දෙන්නටම❤❤❤ජයවේවා
හදවතින්ම ස්තුතියි 💖
Asama chanel eka❤
හදවතින්ම ස්තුතියි 💖
හො සුපිරියක් වෙනදා වගේම ගැම්මක් තමයි මරු හ..👍
ස්තුතියි 💖
😀😀👍👍
💖
ඔයත් පට්ට,ඔයාට හමිබෙන හැමෝමත් පටිට අයියේ දැන් නම් චැනල් එකත් පටිට❤️❤️❤️
හදවතින්ම ස්තුතියි 💖
Jaya wennn❤
ස්තුතියි 💖
දනුස්කයා යින්නවා කියන්නෙ බ්‍රන්. එකක් තමා ❤❤ ඇත්තමට සුපිරි කොල්ලෙක්❤
ස්තුතියි 💖
Super 👌👌
Thank you💖
ශරීර ශක්තිය , ගීත ගායනා , හැකියාව එකෙන්ම දක්ෂයෙක් ❤
ස්තුතියි 👍
Patta dial ekak 🔥
ස්තුතියි 💖
අම්මට උඩු ජම්බොත් වැදිල නේ.සුපිරි සුපිරි
ස්තුතියි 💖
ado dANUSHKAYA😄😄
ස්තුතියි 👍
අද වීඩියෝ එකනම් නියමයි..සුපිරිම වීඩියෝ එකක් දමිත් මාමේ,සුලෝචන අයියා වගේම වැඩකාරයෙක් තමයි..දනුෂ්ක අයියා කියන්නේ,කකුළුවෝ දඩයම් කරන සුපිරි වීඩියෝ එකක් ,සිංදුව ලස්සනට කියනවා ..👍🥰❤️🦞🦀🦐🐙🦈🐠🐟🐬
හදවතින්ම ස්තුතියි 💖
Dhanushka aiya supiri charithayak jayawewa adarei dennatama.
ස්තුතියි 💖
🌅♥️මුහුද නම් විශ්වවිද්‍යාලයේ මහචාර්යීය දැනුම් සම්බාරයක් දනුෂ්ක සතුයි... අනිවාර්යයෙන්ම දවසක හොදම ජිවිතයක් ප්‍රාර්තනා...ඒ කෙසෙ උවත් සිනහවෙන් හදවතන් අසම සම පොහොසත්❤🌅
හදවතින්ම ස්තුතියි 💖
Dhanuskaya ela voice ekath maru 1nma waddek
ස්තුතියි 💖
ලංකාවේ හොදම fishing වීඩියෝ කරන චැනල් එකක් ජය වේවා.. ❤️👍👍
අයියේ තෙප්පමක් හදන්න ගන්නේ මොන ලී වර්ගද කියලා කියන්න පුළුවන් ද ?....
ලී තෙප්පම් ඉස්සර තිබුනේ....දැන් තියෙන්නේ ඔක්කොම fiber glass තෙප්පම් .....
Ara peraluna keseke thathwe kohomada dan
ඔය පෙරලුනේ මා සමග වීඩියෝ කල ඩොනී අයියාගේ ඔරුව .....නැති උන දෙන්නගෙන් එක්කෙනෙක්ව ඊයේ දවල් වෙද්දී හොයා ගත්තා....
th-cam.com/video/A5eIIajW_UI/w-d-xo.htmlsi=72gmn-fIIDA2muuf
අදත් සුපිරියක් තමා ඉතින් ❤❤
ස්තුතියි 💖
Kiyanna wachana na supiri video aka ❤balanna
හදවතින්ම ස්තුතියි 💖
වීඩියෝ එක යද්දි දාන song එක මරු feelings දමිත් අයියා
ස්තුතියි 💖
Patta video eka. Jaya wewa
හදවතින්ම ස්තුතියි 💖
ඔබතුමාත් දීවර ප්‍රජාවටම අයිති කෙනෙක්ද නැත්නම් ආගන්තුකයෙක් විදියට research එකක්ද කරන්නෙ කර්මාන්තය.කෙසේ වුවත් ඔබ ලබා දෙන දැනුමට බොහොම ස්තූතියි.ජයෙන් ජය❤
මගේ ගම මීගමුව දූව පාරම්පරික ධීවර ගම්මානය ....මගේ සීයා ධීවරයෙක්......මගේ ගම මුහුදෙන් සහ කලපුවෙන් වටවෙලා තියෙන්නේ....කුඩා කල සිට ධීවර පරිසරය තුල ජීවත් උන නිසා ඒ කර්මාන්තය හොදට හුරුයි...පැරණි ධීවර කර්මාන්තය වගේම නූතන සහ දියුනු ධීවර කර්මාන්තය ගැන මම තනිවම අද්‍යනය කරනවා.....විශ්ව විද්‍යාල වල ලමයින් පවා මට කතා කරල ඔවුන්ගේ නිබන්ධන වලට අවශ්‍ය තොරතුරු ලබා ගන්නවා.....
ඉතින් ඉදිරියේදී තවත් බොහෝදේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා...
ස්තුතියි
@@wishwatiyubaya oya video eka present karana widiyen therenawa godak advanced kenk kiyl.keep it up .jesu pihitay
හදවතින්ම ස්තුතියි 💖
good luck aiya video patta Dana video eka balanawa hemadama
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි ❤❤❤❤❤
ස්තුතියි 💖
මරු
ස්තුතියි💖
Ha petiyoo supiriyak thamaa😂😂
ස්තුතියි 💖
Aiye yaluwa athal dayall ekak wage video eka hodai❤🎉
ස්තුතියි 👍
සුපිරියක් තමයි ජයවේවා යාඑවනේ
හදවතින්ම ස්තුතියි 💖
Sulochanai danushkai oyai kiynne supiriyak tmai
හදවතින්ම ස්තුතියි 💖
මුහුද අයිනෙ ඉදන් වීඩීයො බලන මම😂💔
Ha😂
Ha😂
මමත් 😅
ස්තුතියි 💖
මරු ඩයල් එක.ආයිත් ඕනි
ස්තුතියි 👍
අදත් සුපුරියක්ම තමයි යිතින් ❤️🔥🤘
ස්තුතියි 💖
බලන අපිට මේ ජීවිතේ හරිම සුන්දරයි උදේ ඉදලා ඔෆිස් වල කට්ට කාලා ඇති වෙලා.. දිගටම දාන්න මාරමා ආසයි ඒ කතා බහ හරිම සුන්දරයි අව්‍යාජයි..
හදවතින්ම ස්තුතියි 💖
අඩෝ සිංදුව ලස්සනට කිව්වා❤
ස්තුතියි 💖
Hemadama wage supiri video nam vishwa tubata thamai..dang gayakayekuth innawa👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
රැකියාවන් අතරින් ලස්සනම වගේම හිතේ තුටින් කරන්න රැකියාවන් අතර හොදම රැකියාව . ධීවර රැකියාව .❤
හදවතින්ම ස්තුතියි 💖
Danushkagen kakuluwo tikak ganna widihak kiyannako
මේ වීඩියෝ එකේ නොම්බරයට කෝල් කරන්න
th-cam.com/video/MKp5TRMA9bI/w-d-xo.htmlsi=aNxtUtmYWLF9VNSv
💤 අදත් සුපිරියක්👌..මම TH-cam එකේ ආසාවෙන් බලන එකම program එක.. ගොඩාක් දේවල් දැන ගන්න පුළුවන් ✌️👌👌❤.. 💤💤 මේ Danushka ට හිරු ස්ටාර් ගියානම් මරු.💤💤💤..❤
හදවතින්ම ස්තුතියි 💖
Supiri ❤
ස්තුතියි 💖
බොට්ටුවක් පෙරලිලා තාත්තායි දුවයි නැති වෙලා නේද මිගමු කලපුවේ අයියේ
Sirawt 🫤
Oruwak
ඔව් ....මාත් එක්ක වීඩියෝ කල ඩොනී අයියාගේ ඔරුව.....
th-cam.com/video/A5eIIajW_UI/w-d-xo.htmlsi=xyiuXo3zMfRfwkjk
Srilanka's No.01 fishing chanel❤️❤️❤️❤️
Thank you 💖
විඩිඔ එකත් ලස්සනයි
සිංදුවත් ගොඩක් ලස්සනට කියනවා ❤.
හදවතින්ම ස්තුතියි 💖
Oyage video okkama balanawa danuska sulochana patta lankawata awahama hamba wemu
හදවතින්ම ස්තුතියි 💖
Niyamai aiya supiriyak aaa❤❤❤❤❤
ස්තුතියි 💖
I am watching your videos from Bangladesh and I love fishing
Thanks for watching! Hope you enjoy our fishing adventures 💖
warmly welcome to my channel 🙏
අනේ හරි ලස්සනයි වීඩියෝ එක ❤
ස්තුතියි 💖
Adarei hamadama apita me hamadama pennanawata ❤
ස්තුතියි 💖
Niyamai damiya
ස්තුතියි 💖
අදත් සුපිරි video එකක් thama ජයවේවා ❤️❤️❤️❤️
ස්තුතියි 💖
මරූ ඩෑල් එක ඈහ්❤️😂
ස්තුතියි 💖
Sulochana hodai. Mu panditai😮
හදවතින්ම ස්තුතියි 💖
මල්ලි ඔයාගේ හිත හොද නිසා දනුෂ්ක පුතාට වා සාව හැදුනා. ඇත්තටම හිත හොද නම් පත කිඩාද කියලා කතාවකුත් තියෙනවනේ ඔයාලගේ හදවත පිරිසිදුයී. ඒක නිසා ඔයාලට වරදින්නේ නෑහැ ජය වොවැ බුදුසරණරි...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️♥️👍👍👍👍👍
හදවතින්ම ස්තුතියි 💖
Patta Raththaran මිනිස්සු Oyalaaaaa Akemma Gammak Thamai Srilankan Boys Oyalaaaaa
හදවතින්ම ස්තුතියි 💖
Supiriyak tamay
ස්තුතියි 💖
විශ්ව අයියේ ඔයාගේ වීඩියෝ එකක් කියන්නේ ආයේ ඉවර වෙනකං වීඩියෝ 3/4රක් බලලා තමයි නවතින්නේ ඒක සෙබ්බැහියක්🎉❤
හදවතින්ම ස්තුතියි 💖
Danushkaya oda kollek ..api eka panthiye yaluvo
ස්තුතියි 💖
Dalata amm gatagahalada danne etakota
නැහැ....නිකන් දැල එලන්නේ.....
.😁❤.ආව් ආව් ඒ ගායන හැකියාවනම්.මාරම සුපිරියක්..ආදරෙයි ගොඩක් 💚💚
ස්තුතියි 💖
සුපිරි සුපිරි😍 දනුෂ්ක අයිය හිත හොඳ එකා.❤ ජය වේවා...දෙන්නටම..අදත් සුපිරි Video එකක් තමා
හදවතින්ම ස්තුතියි 💖
තාත්තෙකුයි දුවෙකුයි නැති උනා නේද අයියේ පෙරේද මීගමු කලපුවේ 😢😢
වීඩියෝ එක සුපුරි ඔයාගෙ👍
ඔව්.....😥
Supiriyak ayiye ❤
ස්තුතියි 💖
ආදරෙයි හැමදාමත් ❤❤ දමිත් මාමේ බලන්න වෙලා ගියා වැසිබර කාලගුණය නිසා සමාවෙන්න ❤️❤️ආදරෙයි සින්දුව සුපිරියට කියනවා ❤️🙂✨️💘
හදවතින්ම ස්තුතියි 💖
Sathutuii damith ayiyee...lassanaii ada....godak kal edann oyawa balanawa...dura rataka edann..❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
Ela ela❤❤❤❤
ස්තුතියි 💖
Video eka supiriyak, film ekak wage,skip karanne nethuwa balanna puluwan..❤
හදවතින්ම ස්තුතියි 💖
Illapu video ekak thank u damith ayye❤🥰
ස්තුතියි 💖
Singing නම් 👌👌👍👍🥳
ස්තුතියි 💖
Danushka ayya supiri❤
ස්තුතියි 💖
Danushka aiya,sulochana aiya,damith aiya aasama 3kattuwa❤❤❤jaya wewa
හදවතින්ම ස්තුතියි 💖
danushka kiyanne ithin athalma athama niyamai dami aiye
ස්තුතියි 👍
Ayye api hamotama dana ganna dawasaka kadolana gana vidiyo ekak karannakoo.
මේ වීඩියෝව බලන්න
th-cam.com/video/n-KQb0jdM5s/w-d-xo.htmlsi=EX0A3IgriZ8CKaIR
😍jaya
ස්තුතියි 💖
Supiri ❤
ස්තුතියි 💖
Adath ithin supiriyak thamai
ස්තුතියි 💖
Lassanai sinduwa yako 😮
ස්තුතියි 💖
ජය වේවා ඇස්වහක් කටවහක් නෑ උඹලට ජයම වේවා.🎉❤
හදවතින්ම ස්තුතියි 💖
සුපිරි කොල්ලෙක් 🤍
ස්තුතියි 👍
සුපිරි 💗
ස්තුතියි 💖
Song ekanam patta❤
ස්තුතියි 👍
Waasi waasi 😍✊
ස්තුතියි 👍
Den. Meya supirima charithayak wela..
Damith aiya.
Sulochana.
Danuska.
Mata nam magema yaluwo 3n denekwage..
Aheta dekalawath na... Supiriyatama oyala karanawa. Jayawewa.
හදවතින්ම ස්තුතියි 💖
මරු බොසා❤
ස්තුතියි 👍