දිව්‍රුම් දෙන්න තම බිරිඳ ගෙනාපුනැති හේතුව ගැන ජනපති අනුරගෙන් විශේෂ ප්‍රකාශයක් Anura Kumara President

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ก.ย. 2024

ความคิดเห็น • 240

  • @nilanthianthony-cv7dj
    @nilanthianthony-cv7dj 3 ชั่วโมงที่ผ่านมา +53

    මෙ තම අහිංසක මිනිස්සු වෙනුවෙන් ආව ජනාධිපති නිහතමානී අවංක උබතුමාට විශ්වයෙ ආශිර්වාදය ලෙබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @KottegeSriyani
    @KottegeSriyani 3 ชั่วโมงที่ผ่านมา +103

    ගෑනු පෙන්නන්නේ මොකටද? බිරිඳ ගෙදර හිටියාවේ.ඔබතුමා රට හදන්න.මේ ඕපදූප මොකටද?

    • @helnakumar7022
      @helnakumar7022 2 ชั่วโมงที่ผ่านมา +2

      Aniwaryen apata eyage personal wadak Nha apata ratata sewayak aniwaryai

  • @pushpadharmapala8449
    @pushpadharmapala8449 3 ชั่วโมงที่ผ่านมา +37

    සරල චාමි උත්සවයෙන්ම ඉදිරිය සාර්ථක බව අවබෝධ වෙනවා

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 3 ชั่วโมงที่ผ่านมา +44

    පවුල් වාදය නවත්වන්න තමයි ජනතාව me නායක yawa path kale ජයවේවා ape ජනාධිපති තුමා ta

  • @gaminidharmathilake7537
    @gaminidharmathilake7537 3 ชั่วโมงที่ผ่านมา +44

    71 සහ 88/89 සොහොයුර සොහොයුරියනි ඔබ කල සටන ජයගෙෙන ඇත.ඔබ හෙලු දහදිය සෝ සුසුමි ලේ
    කදුලු මැදින් අපට නායකෙයෙක් බිහිව ඇත.මවි බිම දිෙනේවා.ඔවුන් සදා සමරමු

    • @priyanthimdurusinhe7514
      @priyanthimdurusinhe7514 2 ชั่วโมงที่ผ่านมา +1

      නිහතමානී ජනපතිතුමනි ඔබට ලන්කාමාතාව ගොඩනැගීමට අවශ්‍ය සියලු ශක්තිය ලැබීමට තෙරුවනගේ ආරක්ෂාව නිරතුරුවම ලැබේවාඅ

  • @ivonroyal5240
    @ivonroyal5240 3 ชั่วโมงที่ผ่านมา +26

    ආදරෙයි ඒ.නිහතමානී ගති පැවතුම් .වලට ❤ජයවේවා

  • @anushagayani8647
    @anushagayani8647 3 ชั่วโมงที่ผ่านมา +77

    මෙච්චර කාලෙකට අනුර තමන්ගෙ පවුලෙ අය දේශපාලනයට ගාව ගත්තෙ නෑනේ..ඉතින් එයා එයාගේ වැඩේ කරයි.. අපි කැමති මේ සරලකමට තමයි

    • @yeshmichamindika5625
      @yeshmichamindika5625 2 ชั่วโมงที่ผ่านมา +2

      😃😃😃😃😄😄😄😄😄

  • @ChandrasenaBanda
    @ChandrasenaBanda 3 ชั่วโมงที่ผ่านมา +43

    මෙවැනි නිහතමානී සරල ජනාධිපති වරයෙකු මුලු ලොවට ම ආදර්ශයක් වේවා!

  • @WickramaNandasiri
    @WickramaNandasiri 3 ชั่วโมงที่ผ่านมา +20

    නව ජනාධිපති සහොදරයාට දලදා සමිදු පිහිටයි

  • @jagathwelapura6417
    @jagathwelapura6417 3 ชั่วโมงที่ผ่านมา +27

    වියදම කීයද සංසන්දනය කර ඉතිරිය රටට කියන්න

  • @hemamalahewa5321
    @hemamalahewa5321 2 ชั่วโมงที่ผ่านมา +16

    ♥️ ඒක තමයි සැබෑ වෙනස 🙏අර්යාවන් අපේ රටට බර වැඩියි 🙏

  • @AmaradasaD.G-dn1db
    @AmaradasaD.G-dn1db 2 ชั่วโมงที่ผ่านมา +15

    මෙන්න පලමු ආදර්ශය
    දිවුරුම් දීම
    ඉතා චාම් විදියට කලා
    වෙනදා මේ වගේ උත්සවයකට
    කොපමණ මුදල්
    වියදම් කරනවද?
    අභිනව ජනාධිපති
    අනුර කුමාර දිසානායක සහෝදරයාට
    අපගේ උත්තමාචාරය .❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rojiroji4055
    @rojiroji4055 2 ชั่วโมงที่ผ่านมา +17

    අපේ ජනාදිපති තුමාට ජේසු පිහිටයි👍🙏🙏🙏❤❤❤

  • @THARANGALakmal-iw8ql
    @THARANGALakmal-iw8ql 3 ชั่วโมงที่ผ่านมา +41

    ලංකාවේ මිනිස්සු ඒක දැනගත්‍තෙ අද උනාට 3% අපි දැනගත්තේ 6 අවුරුද්දකට කලින් ..
    ආඩම්බරයි අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදරයා 😊❤

  • @anomadilrukshi4146
    @anomadilrukshi4146 3 ชั่วโมงที่ผ่านมา +46

    කුණු හොයන්නේ නැතුව ඔහුගේ රාජකාරිය ඉටු කර ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙමු.❤
    රටට ජය වේවා ❤❤🎉🎉🎉 සියලුම මිනිසුන්ට සුබ වේවා ❤🎉🎉🎉🎉🎉

  • @Malathijayasekara
    @Malathijayasekara 3 ชั่วโมงที่ผ่านมา +16

    උඹලා මොනවද මේ ඕපාදූප හොයන්නෙ ඕවා වසල ගති දැන්වත් හැදියවි.

  • @Indu-jj5zy
    @Indu-jj5zy 2 ชั่วโมงที่ผ่านมา +10

    ආචාර වෙඩි මුර නැත
    Car එකේ දොර අරින්න සෙබළු නැත
    උච්චාමාචාර අවි නැත
    ආචාර පෙළපාලි නැත
    Media සංදර්ශන නැත
    අනුර ඔබ ආදර්ශමත් නායකයෙක්

  • @Sanduwa-e2p
    @Sanduwa-e2p 2 ชั่วโมงที่ผ่านมา +10

    අපේ නිහතමානී ජනපති අපිට
    රටට වාසනවක්❤🎉❤🎉

  • @kamilakumara
    @kamilakumara 3 ชั่วโมงที่ผ่านมา +30

    ඇත්තටම මේ වෙනස තව කාලෙකට පෙර වෙලා තිබුන නම් අපේ රට ගැන කතා කරන්න වචන නෑ.ගොඩාක් සතුටුයි .අපි බලාපොරොත්තු උන ඒ වාසනාව අපේ රටට ආව.එතුමට බුදු සරනයි ..❤❤❤❤

  • @RohiniWickramasinghe-y3z
    @RohiniWickramasinghe-y3z 2 ชั่วโมงที่ผ่านมา +10

    🎉🎉මෙන්න මේ මනුස්සයාට තමයි අපි ඡන්දෙ දූන්නේ ❤🎉😊

  • @ViolaWeerasinghe
    @ViolaWeerasinghe 2 ชั่วโมงที่ผ่านมา +7

    නියම රජෙක්
    අහිංසක මිනිසෙක්
    රට ගොඩ
    අනුරට ශක්තිය ධෛර්ය ලැබේවා❤

  • @VipulaLaksiri
    @VipulaLaksiri 3 ชั่วโมงที่ผ่านมา +13

    අන්න වැඩ පවුල රට වැසියන්A.K.D

  • @RohiniFenando-fv8rd
    @RohiniFenando-fv8rd 2 ชั่วโมงที่ผ่านมา +10

    ශුභ අනාගතය ක් ජනපති තුමෙනී

  • @ramanidevika7624
    @ramanidevika7624 2 ชั่วโมงที่ผ่านมา +9

    Anura මැතිතුමනි ඔබ තුමාට dirgau ❤❤wawa

  • @seetharajapaksha9883
    @seetharajapaksha9883 3 ชั่วโมงที่ผ่านมา +14

    ඔව් පැත්තක පාටි ඒවා නෑ.කන්ඩ බොන්න සේරම කලින් ජනාධිපති දිවුරුම් දෙන,අවශ්‍තා වල අපි දැක්කා මෙහෙම තමා වෙන්න ඕන .රට ගොඩ,දාමු ජය වේවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @wpkchandrapalpita5018
      @wpkchandrapalpita5018 2 ชั่วโมงที่ผ่านมา +1

      නතාවගේ මුදල් අරපිරිමැස්මෙන් පාවිච්ච් කරනවා විනා අනවශ්‍ය වියදම් වලට ජනපති තුමා එකඟ නොවේ.මේ සරල ගතිපැවතුම් ඇති උතුම් මිනිසාට අප සැමගේ සහයෝගය දෙමු.චිරං ජයතු ජනපති තුමනි!!!

    • @kusumdealwis
      @kusumdealwis 2 ชั่วโมงที่ผ่านมา

      ​@@wpkchandrapalpita5018o.

  • @janakajayarathne7097
    @janakajayarathne7097 3 ชั่วโมงที่ผ่านมา +5

    ⁣අවුරුදු ගානක් අපිට කපටි පාලකයින් බලෙන් හුරු කරපු සමහර විකාර නාස්තිකාර වැඩ දැන් අනුර නොකරනකොට තවමත් වහල් මානසිකත්වයෙන් ඉන්න අයට ඒව මහ අමුතුවට තමයි පෙනෙන්නේ.තවත් ටික කාලයක් ගතවෙනකොට ඒ අයටත් සත්‍යය වැටහේව.වැඩක් පටන් ගන්න මුල්ගල තියන උත්සවයට ලක්ෂ ගානක් වියදම් කරල, පොර ටෝක් දීල මුල්ගලින්ම නැවතුණු සෝබන වැඩ තමයි දේශපාලුවෝ වැඩිපුරම කලේ .මාලිමා රජයෙන් ඒවගේ නාස්තිකාර වැඩ නොකරන විට ජනතාවටත් ඉතිං මහ අමුතුවක් දැනෙයි.🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭🧭🧭🧭

  • @annenoeline3839
    @annenoeline3839 2 ชั่วโมงที่ผ่านมา +6

    ඔබ නියම ආදර්ශයෙන් ඔබ කවුද කියලා පෙන්නුවා අපිට ආඩම්භරයි පවුල් දේශපාලනය රටට එපා. පවුල් ජීවිතය ගෙදරට. මෙච්චර කාලයක් පවුල් දේශපාලනය රට විනාශ කලා මින් පසු කිසිම පවුල් පාලනයක් එපා .පවුල් පිටින් තනතුරු දැරු වරප්‍රසාද ලැබු දේශපාලනය මේ රටෙන් දුරු වේවා.

  • @saddhammavibhushini6598
    @saddhammavibhushini6598 2 ชั่วโมงที่ผ่านมา +6

    තෙරුවන් සරනය් ජනපති අනුර පුතෙ ඔබට ලක්වාසින්ට ඔබ දියසෙන් කුමරුය් හොදින් රට කරන්න සොබාදහමත් ඔබට ආසිර්වාද කරාව් රාජා භවතු දම්මිකො අලව්වෙන් මම

  • @wosmand1983
    @wosmand1983 ชั่วโมงที่ผ่านมา +3

    අනිවාර්යයෙන්ම ආදර්ශය ඉතාම වැදගත්..ඔබගෙ ප්‍රතිපත්ති වැදගත්.. ඒ කයි මම මාලිමාවට කැමති..

  • @Sunimorathota21
    @Sunimorathota21 2 ชั่วโมงที่ผ่านมา +3

    ජයෙන්,ජය ඔබ තුමාට ...
    ඕපදූප කාරයන්ට ඕන විදියට රඟදක්වන්නේ කොන්ද කෙලින් නැති ,ආත්මාර්ථකාමී බල ලෝබීන්..
    අනුර කියන්නේ කොන්ද පන තියෙන සිංහල මිනිහෙක්....

  • @swarnagammanpila3812
    @swarnagammanpila3812 51 นาทีที่ผ่านมา +2

    මෙතෙක් බිහිවූ ආදර්ශමත් නායකයා .ඔහුගේ පවුල් පසුබිම පුද්ගලික ජීවිතය අදාල නොවේ ..කෙසේ වුවත් අවසානයේ ඔහුට අපි සුබ පතමු..දීර්ඝායුෂ ලැබේවා අනුර දිසානායක සහෝදරයා ..

  • @sriyanidasanayaka8082
    @sriyanidasanayaka8082 3 ชั่วโมงที่ผ่านมา +7

    සරල බව.

  • @tharukasachintha4476
    @tharukasachintha4476 ชั่วโมงที่ผ่านมา +9

    සැබෑ වෙනසක් මුල්අවදියෙම ජනතාවට ආරම්භයේදිම.පෙන්වනවා දි ඇත .එයයි වියයුත්තෙ.සතුටුයි .❤බුදුසරණයි ජනාධිපති තුමනි .

  • @GamageChandrani-cr5zu
    @GamageChandrani-cr5zu 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබට රට.පාලනයකිරීමට.ශක්තියදෛර‌්‍යලැබෙවා.බුදුසරණයිඔබට.අනුර.

  • @rashinimathew3462
    @rashinimathew3462 4 ชั่วโมงที่ผ่านมา +18

    අපිත් ඒ වෙනසේ කොටස්කාරයෝ

  • @RaniPushpa-i8n
    @RaniPushpa-i8n ชั่วโมงที่ผ่านมา +3

    ඒදා.යෙසුස්.වහන්සෙ.බාදා.
    පිඩා.දුක්.වෙදනාව.මැද්දෙ
    අවසාන.මොහොතෙ.කුරුසය
    බාරගත්තා.කිසිම.වරදක්.
    නොකරපු.යෙසුස්වාහානස.ඒදා.මුලු.ලොකයම.ජයගත්තා
    ඒ.වගෙ.ඔබතුමාත්.ජයගත්තා
    ඉදිරි.වැඩ.කටයුතු.කරගනයැමට.දෙවියන්වාහනසෙගෙ
    කරුනාව.ලැබෙනවා.ජනාදිපතිතුමනි.ඔබතුමාට.මගෙඅතිඋතුම.ගව්රවනිය.ස්තුයද.පුදමි.අවංක.රාජකාරියක.කරන්
    ඔබතුමාට.ජෙසුපිහිටයි✝️✝️🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🙏

  • @rathnaweeraansali5706
    @rathnaweeraansali5706 2 ชั่วโมงที่ผ่านมา +2

    නව වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ගරු අනුර
    කුමාර දිසානායක මැති තුමණි , අපේ උණුසුම් සුබ පැතුම් !!❤️❤️

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา +3

    අපි මනුෂ්‍යය න් විදියට අනුන්ගේ දේවල් සොයන්න කලින් බලයක් පමණ වූ තම ශරීරය තුලින් ලෝකය දකින්න.තම තමන් නිවැරදි වෙන්න.ලස්සණ ,සුන්දර වටිනා අදහස් ඇති දේශයක් ගොඩ නගා ගැනීමට දායක වීම පමණයි කල යුතු වන්නේ.වස විස නැති ආහාර ටිකක්, ලබා දීල ,සාධාරණ යුක්ති සහගතව සැබෑ මිනිසුන් ලෙස ජීවත් වෙන්න උත්සහ කරමු නේද?

  • @asokawijerathna962
    @asokawijerathna962 2 ชั่วโมงที่ผ่านมา +3

    ඒගොල්ලන්ව ගේන්න අවශ්‍ය නැහ.අන්තිමට ඒගොල්ලො කිවුවොත් රාජ්‍ය උත්සවවලට අපි අවශ්‍යම නමි රඡයේ මුදල්වලින් අපි යැපුනට කමක් නෑ කියල ඔයාලට කට උත්තර නැති වෙනවනෙ.රඡයේ වාහන පාවිච්චි කරන්නයි රඡයේ වැය ශිර්ෂවලින් ඔවුන්ගේ මුදල් පියවන්නයි පටන් ගත්තොත් ඒ බරත් වැටෙන්නෙ අපි පිට.ගේන්න ඕනා අය ගේන්න අවශ්‍ය නැති අය තනිවම එන්න.

  • @VernonAntonee
    @VernonAntonee 3 ชั่วโมงที่ผ่านมา +3

    එක මිටකට රට අනුරට ❤❤

  • @tikiribandaweerakoon2706
    @tikiribandaweerakoon2706 2 ชั่วโมงที่ผ่านมา +2

    රට ගොඩනගන්ට ඔබ‍ට යෝධ බල වීර්ය ලැබේවා
    අපිත් අප සතු සියලු ශක්තිය කිසිදු ලාබයක් බලාපොරොත්තු නොවී නිරතුරුවම ඔබ‍ට ලබාදීමට මම සූදානම්

  • @jayavathimangalika8794
    @jayavathimangalika8794 2 ชั่วโมงที่ผ่านมา +1

    ජනපති තුමනි ඔබට සුබ පැතුම් දීර්ඝායු වේවා රට ඉදිරියට ගෙනයාමට ශක්ති ය ධෛර්ය ලැබේවා බුදු සරණයි

  • @ramyaramanayake9531
    @ramyaramanayake9531 49 นาทีที่ผ่านมา +1

    සංවර්ධනය වෙමින් පවතින රට සංවර්ධිත රටක් කිරීමට ඔබට ශක්තිය ලැබේවා.තෙරැවන් සරණ ලැබේවා.

  • @SONIC.SOUND.
    @SONIC.SOUND. 27 นาทีที่ผ่านมา +1

    අපි දකින වෙනස සැබෑ කිරිමට ඔබට ශක්තිය ලැබේවා

  • @Magic4444-yf5ob
    @Magic4444-yf5ob 3 ชั่วโมงที่ผ่านมา +3

    Love our President❤❤❤❤

  • @buddhikaranathilaka1375
    @buddhikaranathilaka1375 2 ชั่วโมงที่ผ่านมา +2

    ඔබට සදා ජය සහෝදරයා ❤❤❤❤❤❤❤❤❤❤

  • @anneliyanage2768
    @anneliyanage2768 28 นาทีที่ผ่านมา +1

    අපේ ජනපතිගේ පලමු පියවරම ආදර්ශයක් නොවේද ?
    මා ව්ශ්වාස කරන්නේ වසර 77 වැනි දීර්ඝ කාලයක් ලොව මැවුම්කාර ජීව්මාන දෙවියන් විසින් ඉවසීමෙන් බලා සිටියා, මේ රට ආගාදයට ඇද දමාපු දේශපාලකයන් පසුතැවිලි වේවි කියා. කිසිදු පසුතැවිල්ලක් හෝ තමන් කල විනාශකාරී ක්‍රියා ගැන අප්පිරියාවක් නෑති අයටනම් කිසිම දවසක මේ රට පාලනය කරන්න නොලැබේවා.
    කිසිවිටෙකත් මේ ජනපති ඉවත් කරන්න කිසිවෙකුටවත් බැහැ. ඔහු නියත වශයෙන්ම අනාගතයේ සැමට සතුටින් ජීවත් විය හැකි රටක් ගොඩනගනවාමයි
    🙏🙏

  • @thusharirathnayake8965
    @thusharirathnayake8965 3 ชั่วโมงที่ผ่านมา +2

    ජය වේවා සරලකම ❤❤❤❤❤

  • @SisterRosmery
    @SisterRosmery 3 ชั่วโมงที่ผ่านมา +3

    God will guide you for all you do to help our brothers and sisters

  • @RolexRolex-c5i
    @RolexRolex-c5i 3 ชั่วโมงที่ผ่านมา +2

    බොරු කතා රැවටිලි කතා දැන් කියා පලෙක් නැත දැන් වැඩ කරන්න අපි අනුර සහෝදරයා ට අපේ සහය තෙරුවන් සරණයි

  • @ChandrikaRamani-t8u
    @ChandrikaRamani-t8u ชั่วโมงที่ผ่านมา +1

    එ.අපේ .ම්නිසෙක්නිසයි..එකතමයි.මනුස්කම❤❤❤❤❤

  • @AnulaAbeysekara-c6e
    @AnulaAbeysekara-c6e ชั่วโมงที่ผ่านมา +2

    ❤️❤️❤️❤️.❤️🙏:🙏🙏🌹🙏🌹 රජෙකි අනුර💐

  • @ddsdisanayaka1208
    @ddsdisanayaka1208 2 ชั่วโมงที่ผ่านมา +2

    පුද්ගලික ජීවිතය වෙනස් ,ජනතාවට සේවාවක් කිරීම විශේෂයෙන් ජනාධිපති ලෙස ,කටයුතු කිරීම වෙනස් ,ඉතින් පවුලේ උත්සව ආදියට ඒ අය එයි

  • @sarathbandara8931
    @sarathbandara8931 2 ชั่วโมงที่ผ่านมา +2

    එක තමයි රටේජනතාව.ගේ.බලාපොරොත්තු ව

  • @sujeewaamarasinghe7538
    @sujeewaamarasinghe7538 2 ชั่วโมงที่ผ่านมา +2

    යුතුකම ඉටු කරපු ජනතාව බලන් හිටියෙ ජනපති ලෙස දියුරුම් දෙන තුරු මිස පවුලේ අයගෙ කෝලං බලන්න නෙවි. අපි කවුරුත් වෙනසක් ඇති කරන්නයි දූෂිතයෝ කතිරයෙන් පැන්නුවෙ. වෙනසක් හොයන අය ආර්‍යාවෝ හොයනවනං එතන වෙනසක් වෙලාද...මේක ජනාධිපති සහෝදරයාට තනියම යන්න පුලුවන් ගමනක් නෙමෙයි හන මිටි අතහැරල අපි එක්වී යායුතු ගමනක්. කවුරු කවුරුත් දැන් ජාතකේ හොයන එක නවත්තල ලාංකිය ජාතිය ගැන හිතුවොත් හොදයි

  • @shiranthasamarasinghe8331
    @shiranthasamarasinghe8331 4 ชั่วโมงที่ผ่านมา +8

    මගේ මව්බිමට සුභ පැතුම් ....! රටේ අනාගත යහපත උදේසා Jesune අපේ රටත් අලුත් අනන්ඩුවත් රැක දේවා ....! රැක දේවා ....! රැක දේවා ....!

    • @arunafonseka5881
      @arunafonseka5881 2 ชั่วโมงที่ผ่านมา

      ජේසුස්වහන්සේට තමයි කරන්න පුලුවන්.මොකද උන්වහන්සේගේ ගෝලයෝ තම්‍යි අරගල කරල,මෙතෙක් රටට මොනවා හරි දෙයක් කරපු අයව හොරු ගානට හන්වඩු ගහල, මෙයාලට අරගල කරල බොරු ප්‍රචාර කරල, තමුන් කරපුව අමතක කරල මේ තැනට ගෙනාවෙ.හැබැයි ආපු විදිය හරි නැති උනාට මේ පුද්ගලයාට රටට රටේ,මඩ ගොහොරු දේශපාලුවනය වෙනස් කරන්න පුලුවන් කියල දැනට හිතෙනව.නමුත් වයසක අපි කවුරු කවුරුත් කරපු නොකරපු සියලූ දේ ගැන හොද අවබෝධයක් තියනව.මේ රට විනාශ කරන්නෙ රටේ නායකයන්ම නොව,ඔවුන් පසුපස යමින් ඔවුන්ට උඩගෙඩි දෙමින් ඔවුන්ගෙන් පල ප්‍රයෝජන ගනිමින් වරින් වරට ඒ අයට දොස්කියමින් තවත් එකෙක් පස්සෙ යමින් ඔවුන්ද විනාශ කරන තම තමුන්ගේ යුතුකම් හා වගකිම් පසෙකලා,මුලු රටම විනාශ කරන හෙන්චයියලා බව නම් ඉතා වගකීමකින් යුතුව කිව හැකිය..මෙතෙක් කාගේවත් පස්සෙ යන්නෙ නැතිව දැනටත් නිහඩව රටටත් සේවයක් කරන අප මෙතුමාගෙන්ද ඉල්ලා සිටින්නෙ පසුපස එන වන්දිබට්ටයන්ටත්,ඔබව මෙතනට ගෙන ඒම සදහා කෑමොරදුන්නන්වත් අතේ දුරින් තියාගෙන,හොද ගමනක් යන්නට කියාය.එයට නිසි නුවනැස ඔබට ලැබේවා යි පතනව.ඒ වගේම හොරකම් කලායයි කියපු ඒ දේවලුත් එලිදක්වන ලෙසද කාරුනිකව ඉල්ලා සිටිනව.හේතුව ඒ ඒ පුද්ගලයන්ද කෙසේ හෝ මේ රටට විශාල සේවයක් කල බවත් අප දැන් විදින්නේ ඒවා බවත් අමතක කලොත් දෙවියන් අපට සාප කරනු ඇත හේතුව අප අදහන ආගම අනුව සමාව දීමට අපට දෙවියක් නැති නිසාත් කෙලෙහිගුන දැක්වීමට,අපට උගන්වා ඇතිනිසාත් ය.

  • @UshaRajapaksha
    @UshaRajapaksha 3 ชั่วโมงที่ผ่านมา +2

    උත්සව වලට විතරක් නෙමේ එයාලගෙ පුද්ගලික ජීවිතය පිළිබඳ හොය හොය මීඩියා දාන්න එපා.. එයාලගෙ දෙශපාලන සංස්කෘතිය තුළ පවුල් ගාගෙන රගන සීන් නැ.. එක එහෙමම තියෙන්නෙ දෙන්න..

  • @rithikaperera4637
    @rithikaperera4637 4 ชั่วโมงที่ผ่านมา +7

    Jayawewa ඒ සරලකමට

  • @aadmahinda
    @aadmahinda 2 ชั่วโมงที่ผ่านมา +2

    බිරිදද ලමයිද අම්මද තාත්තද කෑවද බිව්වද දැන් ඔක්කොම හොයයි කුනුම තමයි හොයන්නෙ

  • @BandaraBfvv
    @BandaraBfvv 3 ชั่วโมงที่ผ่านมา +3

    Niyamay❤

  • @sasajayasinghe662
    @sasajayasinghe662 ชั่วโมงที่ผ่านมา +1

    සරල ජිවිත ඒකයි ඔහුවේ ක්‍රමය.

  • @shamikakarunaratna4485
    @shamikakarunaratna4485 4 ชั่วโมงที่ผ่านมา +7

    අසාධාරණ වූ සැමට ජය ගෙන ආ මාලිමාව

  • @prabashinihemachandra5188
    @prabashinihemachandra5188 3 ชั่วโมงที่ผ่านมา +2

    සරලකම❤❤❤

  • @sunethrakusum8189
    @sunethrakusum8189 ชั่วโมงที่ผ่านมา +1

    ගෙදර බලා ගන්නේ wife, රට බලා ganne prasident ❤❤️❤️🇮🇹

  • @rathnayakarmsk1431
    @rathnayakarmsk1431 14 นาทีที่ผ่านมา

    ජනපති ඔබයි මොකටද ගැහැණි ගෙන්නෙ ගැහැණි වේළද භණ්ඩයක් නොවේයි ඒ ඔබගේ නිහතමානී කමයි ඒකාසේ සිට රට ගොඩ ගමු ජනපති ඔබට වැඩ පටන් ගන්න වැරදි කරන කිසිවේකු සමාවක් නොදෙන්න විශේසයේන් හොරැට දඩුවම් දෙමු ජයවේවා ජයවේවා ❤❤❤❤❤❤❤❤

  • @ChandraWeerasekara-i5u
    @ChandraWeerasekara-i5u 2 ชั่วโมงที่ผ่านมา

    නිහතමානී ඔබතුමාට දළදා සමිදු පිහිටයි

  • @pathminipathmini8053
    @pathminipathmini8053 3 ชั่วโมงที่ผ่านมา +2

    Congratulations ❤❤❤❤

  • @badullaceb3237
    @badullaceb3237 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔයාලස්සනට/කරගෙනයනන/අනර/❤

  • @lalanigamage647
    @lalanigamage647 18 นาทีที่ผ่านมา

    ❤අනිවාර්යෙන්ම ගෞරවණීය ජනාධිපති අනුර දිසානායක මහතාට "රටට සේවයක් කිරීමට හැර "එතුමා හට විකාර රෑපි "මනෝවිකාර " තම සේවාවට එක්කර ගන්න උවමනාවක් නැත. "ගෞරවණීය නව ජනාධිපති අනුර දිසානායක මහතාට "ත්‍රිවිධ රත්ණයේ පිහිට ආරක්ෂාව විශ්වයේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා!!!අපට නිදහසේ දෑස් පියා ගන්නට පරිසරයක් සාදා දෙන උතුම් නායකවරයෙක් "වේවා!!!

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา

    භාර්යාවන් ආර්යාවන් වෙන්න හදපු කාලය නිමා විය.❤❤❤❤❤❤❤❤

  • @ranjithwaidyathilake9779
    @ranjithwaidyathilake9779 2 ชั่วโมงที่ผ่านมา +3

    අනවශ්‍ය දේවල් හොයන්න ලාංකිකයො හරිම දක්ෂයි. ජනාධිපති වුනේ අනුර ඒ මනුස්සය ඒක කරයි කියල අපි බලාපොරොත්තු වෙනව. බිරිදව එයා කවදාවත් ගෙනාවෙ නැහැනෙ. මම අනුරට චන්දෙ දුන්නෙ නැහැ ඒත් දැන් එයා අපේ ජනාධිපති.

    • @ranjanipathirana5505
      @ranjanipathirana5505 ชั่วโมงที่ผ่านมา +1

      මේ වෙනස තව අවුරුදු ගානකට පෙ ර අප රටේ ජනතාව තේරුම් තේ නම් අද මේ අපේ පින් බිම කොයි තරම් නම් වර්තමාන ජීවිත යේ සැඳෑ සමය සතුටින් ගතකරන්න තිබුණඒ වුනත් ප්රමාද වී හෝඅපට නැතත් තරුණ තරුණියන් ට ලස්සන හෙට ක් දැකිය හැකි ය කියලා සියුම් සතුට ක දැනෙනවා දැන උගතුන් ගෙන් පිරි කාර්ය ශූර මංත්‍රී ලා තෝරා හැරීමත් සක්‍රීය පුරවැසියන් ලෙස අපේ වගකීම ක් ලෙස සිහි තබා ගත යුතුයි

  • @nishanthasamarakoon6114
    @nishanthasamarakoon6114 3 ชั่วโมงที่ผ่านมา +2

    It's great

  • @sriyaniguruge729
    @sriyaniguruge729 5 นาทีที่ผ่านมา

    ජනපතිතුමනි ඔබට සුබපැතුම්❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyankawijesinghe8711
    @priyankawijesinghe8711 2 ชั่วโมงที่ผ่านมา +2

    Jesu Pihitai ape nawa nayaka thumata.

  • @KapilaFernando-o8f
    @KapilaFernando-o8f ชั่วโมงที่ผ่านมา +1

    සුපිරි

  • @Deepikakumuduni-ej6wb
    @Deepikakumuduni-ej6wb 3 ชั่วโมงที่ผ่านมา +1

    Oba tumata samma sambudu saranai ape daruwan wenuwen rata lassanata hadana saktiya dahhiriya nira turuwa labewa🙏🙏👍👍💖💖🇱🇰🇱🇰🇸🇦🇸🇦

  • @nilanga410
    @nilanga410 2 ชั่วโมงที่ผ่านมา +1

    Respect sir

  • @bimalirenu5248
    @bimalirenu5248 4 ชั่วโมงที่ผ่านมา +8

    රට අනුරට සුභ නැකතට ❤

  • @nimaldisanayaka8008
    @nimaldisanayaka8008 2 ชั่วโมงที่ผ่านมา

    මින් මතුවට ලංකාවේ අර්රියාවන් නොමැත

  • @udaperera9945
    @udaperera9945 2 ชั่วโมงที่ผ่านมา

    හරවත් වදනක් සමාජගත කරන්න පටන් ගන්න.

  • @Dilrukshibasnayaka-im1fv
    @Dilrukshibasnayaka-im1fv 3 ชั่วโมงที่ผ่านมา +1

    Nihathmani Kama ta jayawewa.🙏☸️😌❤💙💛💚🌱💐🌻👍👍🙌🙏

  • @NiroshaMuthumali-gy1vs
    @NiroshaMuthumali-gy1vs 3 ชั่วโมงที่ผ่านมา +1

    Munta wana wade නැද්ද obe තුමා obe තුමාගේ gsman යන්න ❤❤❤❤

  • @nimalabeysiri
    @nimalabeysiri 11 นาทีที่ผ่านมา

    ඒක හරි ජනතාව චන්දෙ දුන්නෙ අනුරට විනා පවුලේ අයට නොවෙයි,🎉 අපේ මතයද එයයි,

  • @SamanNugaliyadda
    @SamanNugaliyadda 3 ชั่วโมงที่ผ่านมา +2

    හැම labbakma හොයන්න epa..Dan රටට වැඩදායක දෙයක් dapalla...E manussaya gedarath බලා gai රටත් balagai...😂

  • @mallikakumari9968
    @mallikakumari9968 3 ชั่วโมงที่ผ่านมา +1

    Saktiya.dahrraya...labawa..jayawawa..❤️

  • @JeewaniNanayakkara-y4x
    @JeewaniNanayakkara-y4x 4 ชั่วโมงที่ผ่านมา +5

    Jaya weeva

  • @rathnayakamenike3515
    @rathnayakamenike3515 3 ชั่วโมงที่ผ่านมา +2

    උබලා වැඩ කට නැති ඕපදුප විතරද ඕනෑ

  • @prabhasri1279
    @prabhasri1279 46 นาทีที่ผ่านมา

    ⁣මගේ ලොකු අප්පච්චිගේ පුතා ,එයත් රට වෙනුවෙන්,පක්ෂ ය වෙනුවෙන් ජීවිතය( 89)ජූජා කලා.මගේ අයියා බුද්ධි අංශයේ කටයුතු කලේ.

  • @maashaz7839
    @maashaz7839 9 นาทีที่ผ่านมา

    Congratulations to serve long term

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 2 ชั่วโมงที่ผ่านมา

    නාමලා වැරදිලාවත් හොර චන්දදලා දිනුවනම් බලන්න ඕනී, බලු ගැනියි, නාකි මයිනායි, ගැනියි

  • @sadeeedance664
    @sadeeedance664 2 ชั่วโมงที่ผ่านมา

    සමහරු තවත් කතා කරන දේවල් වලටනම් හරිම දුකයි ,,,,

  • @SarathGamage-hm5vt
    @SarathGamage-hm5vt 3 ชั่วโมงที่ผ่านมา +1

    ඔහුගේ ගමන nehadawa ගමන geya

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 2 ชั่วโมงที่ผ่านมา +1

    එයා දුක් විඳලා මේ තැනට ආවේ. නමුත් එයාගෙන් ඥාතීන් එයා එකතු කරගන්න කැමති නෑ අනිත් ජනපතිලගේ බිරින්දෑවරු මහා උජාරුවෙන් ඒ තැන් වලට ගෙනාවා නමුත් ඊට වඩා කාර්ය භාරයක් ඔයාට තියෙනවා ඒ නිසා කිසිම කෙනෙක් ඥාතීන් සම්බන්ධකමක් කරගන්නේ නැතිබන අනවශ්‍ය කාරණයකි

  • @suwarnamallika164
    @suwarnamallika164 3 ชั่วโมงที่ผ่านมา

    මට මතකයි කොළඹ හිටපු නගරාධිපතිතුමා සිරිසේනකුරේ මැතිතුමා ප්‍රේමදාස මහත්මයාගේ හොඳම යාළුවෙක් තමයි ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා අගමැති උනාට පස්සේ වෙනදා කතා කරන පුරුද්දට හේමාක් කේ කියලා කිව්වට එයාට තරහා ගිහිල්ලා එයාට ආර්යාව කිව්වේ නෑ කියලා එදා සිරිසෙන කුරේ මහත්තයට හොඳටම බැනලා තියෙනවා ඒ වගේ ගුණයහපත් මහත්තයකුට එහෙමයි එදා කතා කරේ ඔන්න ඒ කාලේ අගමැති ගොල්ලන්ගේ ආර්යාවන් කලේ නමුත් අපේ වර්තමාන මාලි මාවේ ජනාධිපතිතුමා තම පවුලේ කිසිම කෙනෙක් මේකට සම්බන්ධ කරගත්තේ නෑ ඒකයි මනුස්සකම කියන්නේ දුප්පතාගේ දුක දන්න දුප්පතාම තමයි අපිට ආර්යාවෝ නැත අපේ මාලිමාවේ ගැහැණු හඬ ශක්තිමත්තිය මාලි මාවට ජයෙන් ජය

  • @Mali_gunarathne
    @Mali_gunarathne 3 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍

  • @sudarshanadarmaraj1542
    @sudarshanadarmaraj1542 4 ชั่วโมงที่ผ่านมา +3

    ජයවේවා ❤

  • @upalifernando8778
    @upalifernando8778 2 ชั่วโมงที่ผ่านมา

    ❤Sama athakinma adarshawath bawa samadakama ❤Anura jnpthi❤ sahodaraya sathu ❤usas❤Gunangayaki❤

  • @MohamedShukoor-d6n
    @MohamedShukoor-d6n 2 ชั่วโมงที่ผ่านมา

    Anura you are great 👍

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 2 ชั่วโมงที่ผ่านมา

    A good example for a humble president!

  • @piyumigamage881
    @piyumigamage881 45 นาทีที่ผ่านมา

    Jaya veva mathiduni❤❤❤❤