ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
උඹලාගේ කරපුවා පේනවා නේ අයේ උඹලාට චාන්ස් නෑ 😂
මූ තමයි අමු වහලා , මාලිමාව දිනන්නෙ නැහැ කියලා කිව්වා ,, අනිවාර්යයෙන් උබලව ගෙද්‍රර යවනවා
Akema Ma Bro Akenma.... Moo Patta Karlakanni rajapaksha Lar Gea 💩Goo Bettak Dunoth 😂 Aeaka Thamiee Lokayea Thibena Rasama 💩 Goo Betta Kiya Kiya Thulu Mara Mara Kana Amuma Amu Wahar Leak.... Ubalar Ta Den Seapadar.... ❓😂
පුදුම රෙදි හේදිල්ලක්
තෝට කලුතරින් චන්ද පන්දාහක් ගන්න අපි ඉඩ තියන්නෑ මතඛ තියා ගනින් තෝ රටට කුහකයෙක්
Thaama Wiraya Athhara Naha
බයිල කියන්න එපා...
සුනක ගති වරකො දෙන්නම් කලුතර ජනතාව ඇයි තොපි නේද උඩු බිරුවෙ 3%කොහොමද 50%ගන්නෙ කියලා කයිවාරු වාචාලයා
Oyala okata chanda denna epa balla
too rude
පැරදිලත් මුගෙ පඩත්තල ටෝක් තමා දිරවන්නැත්තෙ.
අප්‍රකාශිත 12% ත් මහ චන්දෙදි මාලිමාවට තමයි
79% ක් ජන්දෙ දාල තියෙනවා...සාමාන්‍යයෙන් 80% ජන්දෙ වැටෙන්නෙ...ඒ නිසා අප්‍රකාශිත ජන්ද නෑ....දාන ජන්ද ටික දාල තියෙනවා...
හොරු රකින්න කඩේ ගිය ඒ මී හරක හිතාගෙන ඉන්නව, උන්ට මහ මැතිවරණයෙදි දෙන්න, ඡන්දෙ නොදුන්න මිනිස්සු ඒ ඡන්ද තියාගෙන ඉන්නව කියල.....😅😅😅
අනිවාර්යෙන්
@JanakaJaya😂😂neththi
@@adeeshapiyasara3196මෝඩ කතාවක්!
ආයේ කවදාවත් පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේවා 😏
❤
❤❤✌️✌️✌️✌️✌️
යකෝ😂...අපි 3% ට අවස්තාව දීලා ඔතනට ගොඩ නැගුවේ..තොපිව අප්පිරියම උන නිසා...අනික ඒ මිනිස්සු කියපු දේ එදා තේරුන් ගන්න අපිට බැරි උන නිසා...ඒත් ඒ මිනිස්සු නැගිට්ටා වගේ තොපිට නැගිටින්න බෑ....තොපිව මිනිස්සු කුනුගොඩටම දාලා ඉවරයි..විසික් කරපු කුනු ආය කන්න මිනිස්සු ඌරෝ නෙමෙයි
කතාව හරි.
❤❤❤
අන්න කතාව 🔥✌️
උඹල එකතු වෙලා වරෙල්ල කොහොමත් මේ පාර උඹල ගෙදර යවල තමා අපි පස්ස බලන්නෙ ඒක ස්ථීරයි
නියමයි...
Aniwa
කලුතර මිනිස්සු පිදුරැ කන්නේ නැහ වරෙන් ඡන්ද දෙන්නේ නැහැ අපි ඇහරලා ඉන්නෙ
🤣🤣🤣👍
ඇත්තටම ආපහු නම් කවදාවත්ම දෙන්නෙ නැහැ,අපි කලුතර.
අපිත් කළුතර තමයි වරෙන්කො...
Great 👍👍
අනිවා. මුන් ගෙදරට ආවොත් එලවනවා මමනම්. මේ සැරෙත් මාලමාවට විතරයි ගෙදරට එන්න දුන්නේ. අනිත් එවුන් එලෙව්වා. මහ මැතිවරණයේත් එහෙමමයි. ආවොත් හැරිලා පලයන් කියනවා. කාලකන්නි
මේ ජන්දෙදි අනුරට 50% ට යන්න බැරි උනේ ඇත්තටම මිනිස්සුන්ට සැකයක් තිබ්බා 3% ක් තියන් දිනන්න පුළුවන්ද කියලා. ඒ නිසා 10% - 15% ක් මිනිස්සු සජිත්ට ජන්දේ දුන්නා සහ අර ජන්දේ නොදාන්න ගිය පිරිස අතරෙත් ඒ අය හිටියා. ඒකයි. හැබයි දැන් මහ මැතිවරණයේදි ඒ මිනිස්සුන්ට ඒ ප්‍රශ්නය නෑ. මහ ජන්දෙදි 55% පහු කර්ලා ජන්දේ ගන්න පුලුවන් මාලිමාවට
සහතික ඇත්ත
Na na barei unae 39,k aparkshakayo sitapu nisaei
ඉතාමත් නිවැරදි තර්කයෙක්.
ගණන් හදල බෑ කියල මිනිස්සු අන්දපු එකෙක් තමයි මේ.....
නෑ.සජිත්ට රනිල්ට දෙන අය දක්ශින කදවුරේ.එයාලා දෙන්නෙ නෑ වමේ කදවුරකට
තුන අහිමි දෙකයි පනහෙ සෙට් එක 🤣
අඩෝ ඒක...😂😂😂
😂2.50 සෙට් එක
නියමයි.
මහා චන්දෙදි අනුර ජනපතිට 113 ගන්න උදව් කරමු...නැත්නම් රටම ඉවරයි..මේ ආපු දුර අපරාදේ ..මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු...💪💪
😂 අනේ ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණයත් තියන්නකෝ එතකොට මුනුත් නෑ, වොයිස් කට් දිදී වැලලෙන්න කවුරුත් නෑ
මුන් පට්ට උද්දච්ච කාලකන්නි,වැරදුනාම භාරගන්නෙත් නෑ,මුන්ට හරියන්නෙම නැත්තෙ ඕකම තමයි
බය වෙන්න එපා අපි තමා ජනතාව
නියමයි
👏👏👏
ඊලග මැතිවරනයටත් අපි මේ හුස්මෙන්ම වැඩ කරනවා. උත්තරය ඉක්මනින් දැන ගන්න පුළුවන් 😂
පව් බන් උඹලා උඹලා හිතාගෙන හිටියේ ලංකාවේ මිනිස්සු හරක් කියලා
තොපි කවදාවත් හැදෙන උන් නෙවෙයි තොපි බලාගෙන ඉන්නෙ අනුරට කෙලවිලා රටටත් කෙලවෙනකම්
Munta oni ne minissunta Hondak karanna. Munta oni unge weda karaganna
දේශපාලකයන් වර්ග දෙකයි.පවට ලැජ්ජාවක් භයක් ඇති,,,පවට ලැජ්ජාවක් භයක් නැති....බොරු කියන ....බොරු නොකියන..තමන්ගේ අනාගතය වෙනුවෙන් ..ජනතාවගේ අනාගතය වෙනුවෙන් ..ප්‍රතිපත්තියක් ඇති...ප්‍රතිපත්තියක් නැති...නිවැරදි පුද්ගලයන් මැතිසබයට යවමු.
Aniwarayenma
අනේ හොඳ වැඩේ උබලට ...මාලිමාවට ජය වේවා ....අනුර සහෝදරයා හොරැ ගන්නේ නෑ...❤❤❤❤
අනුර ගන්න චන්ද ගාන ගැන කෙස් පැලෙන තර්ක ගෙනාවා මේ මහත්තයා.... හූ හූ. 2.5%
Ow maara ganag hadillaka hitiye me pakaya
දෙකයි පනහෙ සෙට් එක.😁
කයිවාරු නම් එපා මචන්.ඇයි අප්පා අභියෝග ඔහෙලට .හා හා මහ්ස් චන්දෙ එනකොට ජනතාව ඔහෙලට තව පාඩමක් කියා දෙනවා
පවුඩර් බෝනික්කා..😁
හරියට හරි,මූ පවුඩර් නාගෙන එන්නෙ, එම්බාම් මූණා
@@krishansrilankeshwara2349 😁
තවමත් තේරුම් අරන් නැති බවයි කතාවෙන් තේරෙන්නෙ .
ඡංදය දුන් ජනතාව හරිම තාර්කිකයි
අනේ ඔයා ජනතාව ගැන තාම දන් නෑ.. මෝඩයෝ කියලා හිතාගෙන ඉන්නේ. අනාගතයේ ත් ඔච්චර තමා ..
රනිල්ටයි මහින්දට විතරද රට කරන්න පුලුවන්
රට කන්න පුලිවන් ?තව අය හිටියා ඒ චෝදනාව ඔවුන් ට පමනක් ආදාල නොවේ , ජනතාව හෙම්බත් වෙලා ඒ හින්දයි වෙනසක් කලේ,
Puke mhaindaya family
මෙයා හොඳ සජිත් එක්ක විවාදෙකට...දෙන්නම් අහන දේට නෙවෙයි උත්තර දෙන්නෙ.මරුවට තියෙයි
😃😃😃😃😃👍
අපි නම් නුවර නුගවේල හොදේ.....අපේ පැත්තේ ඉන්නේ දිලුම් අමුනුගම ගොතයා හොදද.....අපි දන්නවා ඌ මෙලො දෙයක් මේ ආසනේට කරලා නම් නැහැ කියලා.....ඉතින් අපි ඌව පාර්ලිමේන්තුවට ආයෙනම් ජිවිතෙකට එවන්නේ නෑ.....ඔයාලාත් මේ වගේ කලුතරින් මේ ජරා මිනිස්සු නම් ආයේ කවදාවත් එවන්න එපා ......උත්තරිතර පාර්ලිමේන්තුව ගාවටව්ත්.....මේ මහ චන්දයේදි එක කරන්න නිවැරැදිව .....හොද මිනිස්සු උගත් මිනිස්සු අපේ පාර්ලිමේන්තුවට යවන්න කරුනාකර මේ පාර හොදේ........❤️💪🙏🙏🙏එක මාලිමාව කියලා නැ.....එකේ කොමත් උගත් මිනිස්සු තමා ඉන්නේ....එ වාගෙම හොදම් මිනිස්සු වේන අපි නොදන්න පක්ෂ වලින් ඉල්ලුවත් චන්දය එයාලාවත් පාර්ලිමේන්තු එවන්න එයාලාගේ උගත් බුද්ධිමත් බාවය බලලා...හොරකම නැති කට්ටිය එවන්න ..මේ පාර පාර්ලිමේන්තුවට.....නැත්නම් අපි ජනාධිපතිවරනෙන් පත් කරගත්ත කෙනාට කරන් යන්න බැරිවේනවා. ....මේක හොරුත් එක්ක එකයි මං එම කිවේ🧭❤️🙏🙏🙏✨✨
අපෝ මහා චන්දෙන් ඔබලාට ඔහොමවත් කතා කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ නෑමයි 😮
50% ගන්න බැරි උනේ ,අපේෂකයින් වැඩි නිසා,ඡන්ද බෙදිල ගිය නිසා, 50% නැති උනාට විශිෂ්ඨ ජයග්‍රහණයක් , මුං කියන්න දෙයක් නැති කමට කියවන්නෙ
මෙච්චර කල් ඔබලා කරේ මොනවද බං මුන්ට තාමත් මොළේ පෑදිලා නෑනේ මිනිස්සුන්ට අවශ්‍ය මොනවද මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සිංහලෙන් කිව්වොත් උඹල හරි ගොන් උඹලගේ පැවැත්ම ඉවරයි මේක වෛරී වචනයක් නෙමෙයි කෙනෙක්ගෙ හදවත තේරුම් ගන්න බැරි නම් එකම දේ හැමදාම කියවනවා ඔබ තුළින් මා දැක්ක එකම දේ
වාසියට කඩේ යන මේ වගේ අවස්ථාවාදීන් ඇත්ත තේරුම් ගන්න කැමති නැහැ.....
උබලාගේ හොදකම තමයි මේවගේ උනේ
ගෙදර ඉදලම කල්පනා කරන්න පුළුවන් වෙයි ඔබ තුමාලට...කලුතර ජනතාව බුද්දිමත් ..
අපි කුඩා කාලයේ හොද මාධ්යවේදියකු යැයි හිතාගෙන සිටි මොහු මෙවන් වෛරී සහගත ප්රකාශ සිදු කිරීම සම්බන්ධව කනගාටු වෙමු. ඔවුන්ට අනුර සහෝදරයා ඇතුලු ජනතාවාදී මතවාදයට එරෙහි වීමට, කලුතර ඇතුලු රටේ සමස්ත ජනතාව ඉඩ නොතබන්නෙමු.
මොන මාධ්‍යවේදියෙක්ද සංජීවයා! පක්කලිකම් කරලම පාර්ලිමේන්තු රිංගගත්තු අවස්ථාවාදී කැණහිලෙක්. මුන් කරපු හරිය ඇති. ආයෙත් නම් මෝඩ වෙන්න එපා. මුන් ගිය තැන විනාසයි.
මාසෙන් දෙකෙන් දෙයක් කරන්න බෑ මොකද අපෙ අනුර මහත්තයා දෙවියෙක් නෙවෙයි. ඒත් මහා චන්දෙත් 50% ට වැඩියෙන් දිනල ගේමක් ගහානවමයි..පොලවේ පය ගහාල ඉන්න චරිතයක් ආදරෙයි අනුර ජනාදිපති තුමනී... තෙරුවන් සරණයි අපෙ අනුර සහෝදරයට❤❤❤❤❤❤❤❤❤❤❤
කරපු හැටි පේනව හා හා බලමු
මුංගෙ කුවකකම තාම නැතිවෙලා නෑ වල් පරයෝ
ඇත්තටම තොපි කතාකරන්නෙ කටින්ද කියල බලපල්ලකො.අඩේ තොපි අවුරුදු කීයක් රට කෙරුවද..අන්තිමට ලංකාව බංකොලොත් කරේ තොපි එකතුවෙලා නෙවෙයිද..දැන්වත් පච නොකියා පැත්තකට වෙලා බලාගෙන ඉදපල්ල රටක් සංවර්ධනය කරල ලස්සන පොහොසත් රටක් හදන්නෙ කොහොමද කියල..පිං සිද්දවෙයි..
දැන් පුක විකාගන මැරියං අප්පුහාමි ....
😂
අපරාදේ කියන්න ඕන නෑ මෙන්න මෙ හිපාටුවෝ ටික රාජ පක්ෂලාගෙන් තොර ලංකාවක් හදලා දුන්න.
කෝ අද ගනන් හදලා පෙන්නන්නේ නැද්ද
අප්‍රකාශිත ජන්ද ටික අපි npp එක චන්ද පොලට ගෙනවා තොපිව ගෙදර යවනවා අනිවාර්යයෙන්ම
රෙද්දේ රෙවුනට පස්සේ පුක හෝදලා වැඩක් නැ මහත්තයෝ ඔයාලගේ වාහන නිවාස භාර දීලා යන්න .ඇති කොරා...මෙන්න වැන්දා 🙏🙏
නරි මිදි තිත්තයි කීවලු
කාලකන්නීය අමුගවය නීවන්සුව 😂😂😂බුරැවස්ස 😂ඇතීද ඇරගත්ත😂😂😂
තොපේ බයිලා තවත් අහන්නෙ නෑ යකුනේ... දැන් පලයවු පවු නොදී.
මුන්ගේ කටවල් වැහෙන්න වැඩ කරන්න ඕන. නැත්තන් මුන් රටට පිලිකාවක්.
මෙවැනි කුහකයන් දේශපාලනයෙන් අතු ගා දැමීම කළුතර ජනතාවගේ යුතුකමක්..
ඊළඟ ඡන්දය මුන් ටික ගෙදර යවන්න ඕනේ අනිවාර්යෙන්
ලැජ්ජාවක් නැතුව කියවනවා
පොහොට්ටුවයි මයිනයි කපුටයි ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මරන පරීක්ෂණය කරලා ඕක වලදාපල්ල. උඹ්ලට ආයේ චාංස් නෑ
වැඩිය කතා ඕනි නෑ.... ඔයාලා වපුරපු දේ ඔයාලට ලැබුනා.. එච්චරයි ...
මේකා නේද 3% ගැන වීජ ගණිතය කියපු එකා
ඔව් ඒ මී හරක තමයි මේ තප්පුලන්නෙ තවත්....
මු හිතන්නේ මුන්ටත් 2.50 ඉඳලා ආයෙත් දිනන්න පුළුවන් කියලා. අපි යාපනයේ නෙවෙයි. බස්නාහිර.. ඔය රැස් බස්සන හැටි අපේ මිනිස්සු දන්නවා. වරෙල්ලා ඔක්කොම හොරූ එකතු වෙලා දෙන්නම්.
මොනවද දන්නේ නැහැ ගාන ක්‍රීම් එක. මෙයාගේ මේකඅප් එක . බලෙන් පිම්බිලා ඉන්න ට්‍රයි කරනවා.
tawa tika dawasakin jaraawa badata wetenne nethiwa.... hak welaama yai... para ballo set eka....
දීලා නැත්තෙ රට ඉන්න අය,ඒ මිනිස්සුන්ට එන්න විදියක් නෑ,තොපි රටකරපු හොද නිසා😢
සම්පූර්ණ ඇත්ත.
අපිනේ ච්න්දය දෙන්නේ බලන් ඉදපන් මහමැතිවරණයේදී විශාල බලයක් ලබාගන්නවා.
රෙද්දේ රෙවිලා ඉන්න වෙලාවේ පුක හෝදගනින් බයිලා ගහන්නැතුව.
අපි චන්දෙට ගයේ....හොරැසමගහෙලුවෙන්....එකයි වෙනස....නරි ..බුරති
එකතු වෙලා වරෙල්ල එකටම තියලා අරිනවා මෙදා
වැපුරූ.දේ.තමයි.අස්වැන්න
කලුතර ඔයාලට ආයෙ පාර්ලිමේන්තු යන්න අපි ඉඩ දෙන්නේ නැ මොකද උබලා ගරු සේවයක් කරන්නේ නම් වරෙන් සුපිරි ජිවිත ගෙනියන්න ඉඩක් නැ ආයේ
මුට ලැජ්ජා නැ. ආයේ 7වෙනි පැය නෙවි. අප්ප කඩයක් දා ගන්නවා පාර aiyne. ආයේ හිටන්නවත් එපා උබලා..
පිස්සෙක් මූ නම්.රටේ මිනිස්සු මුන්ගෙ අල්ලෙ නැටෙන් රූකඩ කියල හිතන් ඉන්නෙ.
මෙහෙම මිනිස්සු උලුප්පා පෙන්වන්න මයික් අල්ලන මාධ්‍යවේදීන් එක්කයි තරහ එන්නෙ...මහ පොරවල් කියලා හිතන් ඉන්නෙ...
සංජීව මේ තරම් අමන පුද්ගලයෙක් හා මාධ්‍යවේදියෙක් බව දැනුයි තේරුනේ
රටේ පුරවැසියන් වශයෙන් අපි උඹල ගැන දැනගත් එකම දේ තමයි. උඹල කවම දාවත් රටේ පුරවැසියන්ගෙ ඕනෑ එපාකම් බැළුවෙම නෑ. උඹල බැළුවෙම උඹලගෙම සුඛ විවරණය විතරමයි. උඹල බැළුවෙම හොර දේශපාළුව දිහාම පමනයි. උඹල ජනතාව ඉදිරියෙ බොරු සෝබනේට පේන්ඩ හිටියට උඹලගෙ හිත තිබුනෙම හොර දේශපාළුවන් ලග සහ රටේ දේපල හොරා කන්නෙ කොහොමද කියල. දැන් තමයි උඹල සැබෑම නින්දෙන් ඇහැරිල ඉන්නෙ.
දෙකයි පනහයෙ උන්
ලොකු පාඩමක් නෑ, හැට නවයෙ විසි නවයක් අම්බලන් කාරයො, ඒ අය අලුත් තැනට ගියා, තව ටිකක් ඇග බේරගත්තට ගියා. පොහොට්ටු වත් අතෙන් ගලෝපු එකක් නේ. දැන් ඉතිරි ටික තමයි වල්ගවාදි ටික.
තවත් පරාජිතයෙකුගේ කෙඳිරියක්! දැන් බණ කියන්නෙ නැද්ද?😁
@@PadmaJayasinghe-s1z ඒ ඒ අවස්ථාවල කරුණු වෙනස් වනවා හැර දිනන්නෙක් පරදින්නෙක් නෑ. ඔබ දිනුවා නම් ඒ ඔබේ සකඤ්ඤාවයි.
ආයෙ කවදාවත් උඹලා පාර්ලිමේන්තු වේදී දකින්න නොලැඹේවා
2.5% ට වැටුණා. උඹලට මේ ඵලදුන්නේ මේ රටේ මුදල් හා සම්පත් විතරක් නොවෙයි අපේ දරුවන්ගේ අනාගතය පවා හොරකම් කරලා විනාශ කරපු දේවල් කියලා දැනගනිල්ලා. "දිට්ඨ ධම්ම වේදනීය කර්මය".
පිං සිද්දවෙයි හොරු තවත් එපා අය ඔය හොරු ඇවිල්ලා රට විනාසකරනවා හොදටම ඇති මේ වෙනකම් රටට කරපු හරිය ඔබතුමා පවතින රජයට එක්වන්න 🙏
එක්වෙන්න? සංජීවයා වගේ කුණු කරත්ත? මේකත් ගඳ ගස්සන්න?? බල්ලටවත් එපා!
ITN නිවේදකයා...ප්‍රවෘත්ති කියනවා..
තව itn horu Athule
මේ පගයා ගනන් හද හද කිවුවා 3%ක් කොහොමද දිනන්නේ කියලා...දැන් හරිනේ
ඔව් ඉතුරු 12% ගෙනල්ලා මාලිමාවටම දාමාගනිව්
කෝ මේ රනිලයයි උගේ මැක්කෝ ටික, හැංගිලා නේද ? උන් ටික දැන් ආත බුත වෙලා... ඊළඟ චන්දේ අලියාගෙන් ඉල්ලන්නේ නම්, ඕකා සජබ කඩනවාමයි දෙකට. පොහොට්ටුව සුද්දකරා වගේ
දැන් තේරෙනවද තොපිට ජනතාව ගේ අගේ
ඇත්තටම මේවගේ උන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන. අනුර සහෝදරයා මේපාර දිනුවේ මේ රටේ උගත් බුද්ධිමත් රට ගැන හිතන පිරිසගේ ජන්දයේන්.තාමත් සම 🐄 ට මේක තේරුම් ගන්න බැ.
දැන් පොහොට්ටුවේ අය සංවරව වැදගත් විදිහට කතා කරනවා.
පල් කුහකය..මරු කියවනවා..😅🐂
ඔයාලගේ පක්ශවල ඉන්න අය රිලවු වඳුරෝ වගේ.එක එක පැත්තට පනිනවා.රිලවු ඵල තියෙන පැත්තට පනිනවා වගේ.ප්‍රතිපත්තියක් නෑ
මූ අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න ඕනෙ එකෙක්
Bhh Appriyai👎our new president and team most honest politicians in 🇱🇰we are lucky to vote 🧭🙏💐
මේ පාර permently ගෙදර යවමු. මහ ජන්දෙදි
බැසිල්ගෙ ගූ කන එකා උඹට ආපහු පාර්ලි මේන්තුවත් නෑ
හොදින් මතක තියා ගන්න මේක ජනතා කෙමෙත්ත . දෙන් වත් තේරුම් ගන්න මිනිස්සු කෙමති නෙත්නම් අයින් වෙන්න ඒක Respect . නිකන් ජ්න්ද හිගා කන්න එපා ඔයාලා
මුංව ගෙදර අරින්න ඕනේ
3% ක් 42% ක් වුනු හැටි ඉගෙන ගනින් මැදමුලන වලව්වේ බත් බැලයා
මේකා හෙන පඬියා පල යන්ඩ
ගොනෝ තේරුම් ගනිං හොර කමට තමයි ගේම ගැහුවෙ
අනේ මන්දා 2. 50 අරගෙන නටන නැටිල්ලක් මෙයාලා කොහොමත් කිසිම හොද දෙයක් කරන්න ඉඩ දෙන්නෙ නැති කැත සෙට් එකක්නේ. මොකට දේශපාලනේ කරන්න ආද දන්නෙ නැහඅ. හරි ගොං.
ගෙදර ...ගෙදර ....එපා ආයිත් පාරක් එන්න හිතන්නවත් එපා..
හොරු පන්නමු හොරු කැවාරටේ මිනිස්සු wanasuwa
ඇයි ආයෙ බෝම්බයක් වගේ මර්සියක් දාන්න ද ඉන්නෙ. එහෙව් පොරවල්.
තොපෙ ආණ්ඩුව කරණය හොරා කෑම අනූර ඒක කරන්නෙ නෑ
පවුල් පාලනයට තිත තබමු
ආයේ න්ම් ජීවිතේට උබලට ජන්දයක් දෙන්නේ නෑ උබලට.. පාහර බල්ලෝ
ආයෙමත් රෑපවාහිනියක රැකියාවක් සොයාගනින්...😊
තොපි ගෙදර ගිටපල්ල
මේ මුහුණු කවදාවත් පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේව යන්න මාගේ ප්‍රර්ථනාවෛ
උඹලාගේ කරපුවා පේනවා නේ අයේ උඹලාට චාන්ස් නෑ 😂
මූ තමයි අමු වහලා , මාලිමාව දිනන්නෙ නැහැ කියලා කිව්වා ,, අනිවාර්යයෙන් උබලව ගෙද්‍රර යවනවා
Akema Ma Bro Akenma.... Moo Patta Karlakanni rajapaksha Lar Gea 💩Goo Bettak Dunoth 😂 Aeaka Thamiee Lokayea Thibena Rasama 💩 Goo Betta Kiya Kiya Thulu Mara Mara Kana Amuma Amu Wahar Leak.... Ubalar Ta Den Seapadar.... ❓😂
පුදුම රෙදි හේදිල්ලක්
තෝට කලුතරින් චන්ද පන්දාහක් ගන්න අපි ඉඩ තියන්නෑ මතඛ තියා ගනින් තෝ රටට කුහකයෙක්
Thaama Wiraya Athhara Naha
බයිල කියන්න එපා...
සුනක ගති වරකො දෙන්නම් කලුතර ජනතාව
ඇයි තොපි නේද උඩු බිරුවෙ 3%
කොහොමද
50%ගන්නෙ කියලා කයිවාරු වාචාලයා
Oyala okata chanda denna epa balla
too rude
පැරදිලත් මුගෙ පඩත්තල ටෝක් තමා දිරවන්නැත්තෙ.
අප්‍රකාශිත 12% ත් මහ චන්දෙදි මාලිමාවට තමයි
79% ක් ජන්දෙ දාල තියෙනවා...සාමාන්‍යයෙන් 80% ජන්දෙ වැටෙන්නෙ...ඒ නිසා අප්‍රකාශිත ජන්ද නෑ....දාන ජන්ද ටික දාල තියෙනවා...
හොරු රකින්න කඩේ ගිය ඒ මී හරක හිතාගෙන ඉන්නව, උන්ට මහ මැතිවරණයෙදි දෙන්න, ඡන්දෙ නොදුන්න මිනිස්සු ඒ ඡන්ද තියාගෙන ඉන්නව කියල.....😅😅😅
අනිවාර්යෙන්
@JanakaJaya😂😂neththi
@@adeeshapiyasara3196මෝඩ කතාවක්!
ආයේ කවදාවත් පාර්ලිමේන්තුවේ දකින්න නොලැබේවා 😏
❤
❤❤✌️✌️✌️✌️✌️
යකෝ😂...අපි 3% ට අවස්තාව දීලා ඔතනට ගොඩ නැගුවේ..තොපිව අප්පිරියම උන නිසා...අනික ඒ මිනිස්සු කියපු දේ එදා තේරුන් ගන්න අපිට බැරි උන නිසා...ඒත් ඒ මිනිස්සු නැගිට්ටා වගේ තොපිට නැගිටින්න බෑ....තොපිව මිනිස්සු කුනුගොඩටම දාලා ඉවරයි..විසික් කරපු කුනු ආය කන්න මිනිස්සු ඌරෝ නෙමෙයි
කතාව හරි.
❤❤❤
අන්න කතාව 🔥✌️
උඹල එකතු වෙලා වරෙල්ල කොහොමත් මේ පාර උඹල ගෙදර යවල තමා අපි පස්ස බලන්නෙ ඒක ස්ථීරයි
නියමයි...
Aniwa
කලුතර මිනිස්සු පිදුරැ කන්නේ නැහ වරෙන් ඡන්ද දෙන්නේ නැහැ අපි ඇහරලා ඉන්නෙ
🤣🤣🤣👍
ඇත්තටම ආපහු නම් කවදාවත්ම දෙන්නෙ නැහැ,අපි කලුතර.
අපිත් කළුතර තමයි වරෙන්කො...
Great 👍👍
අනිවා. මුන් ගෙදරට ආවොත් එලවනවා මමනම්. මේ සැරෙත් මාලමාවට විතරයි ගෙදරට එන්න දුන්නේ. අනිත් එවුන් එලෙව්වා. මහ මැතිවරණයේත් එහෙමමයි. ආවොත් හැරිලා පලයන් කියනවා. කාලකන්නි
මේ ජන්දෙදි අනුරට 50% ට යන්න බැරි උනේ ඇත්තටම මිනිස්සුන්ට සැකයක් තිබ්බා 3% ක් තියන් දිනන්න පුළුවන්ද කියලා. ඒ නිසා 10% - 15% ක් මිනිස්සු සජිත්ට ජන්දේ දුන්නා සහ අර ජන්දේ නොදාන්න ගිය පිරිස අතරෙත් ඒ අය හිටියා. ඒකයි. හැබයි දැන් මහ මැතිවරණයේදි ඒ මිනිස්සුන්ට ඒ ප්‍රශ්නය නෑ. මහ ජන්දෙදි 55% පහු කර්ලා ජන්දේ ගන්න පුලුවන් මාලිමාවට
සහතික ඇත්ත
Na na barei unae 39,k aparkshakayo sitapu nisaei
ඉතාමත් නිවැරදි තර්කයෙක්.
ගණන් හදල බෑ කියල මිනිස්සු අන්දපු එකෙක් තමයි මේ.....
නෑ.සජිත්ට රනිල්ට දෙන අය දක්ශින කදවුරේ.එයාලා දෙන්නෙ නෑ වමේ කදවුරකට
තුන අහිමි දෙකයි පනහෙ සෙට් එක 🤣
අඩෝ ඒක...😂😂😂
😂2.50 සෙට් එක
නියමයි.
මහා චන්දෙදි අනුර ජනපතිට 113 ගන්න උදව් කරමු...නැත්නම් රටම ඉවරයි..මේ ආපු දුර අපරාදේ ..මාලිමාවෙන් පාර්ලිමේන්තුව පුරවමු...💪💪
😂 අනේ ඉක්මනට පාර්ලිමේන්තු මැතිවරණයත් තියන්නකෝ එතකොට මුනුත් නෑ, වොයිස් කට් දිදී වැලලෙන්න කවුරුත් නෑ
මුන් පට්ට උද්දච්ච කාලකන්නි,වැරදුනාම භාරගන්නෙත් නෑ,මුන්ට හරියන්නෙම නැත්තෙ ඕකම තමයි
බය වෙන්න එපා අපි තමා ජනතාව
නියමයි
👏👏👏
ඊලග මැතිවරනයටත් අපි මේ හුස්මෙන්ම වැඩ කරනවා. උත්තරය ඉක්මනින් දැන ගන්න පුළුවන් 😂
පව් බන් උඹලා උඹලා හිතාගෙන හිටියේ ලංකාවේ මිනිස්සු හරක් කියලා
තොපි කවදාවත් හැදෙන උන් නෙවෙයි තොපි බලාගෙන ඉන්නෙ අනුරට කෙලවිලා රටටත් කෙලවෙනකම්
Munta oni ne minissunta Hondak karanna. Munta oni unge weda karaganna
දේශපාලකයන් වර්ග දෙකයි.
පවට ලැජ්ජාවක් භයක් ඇති,,,
පවට ලැජ්ජාවක් භයක් නැති....
බොරු කියන ....බොරු නොකියන..
තමන්ගේ අනාගතය වෙනුවෙන් ..
ජනතාවගේ අනාගතය වෙනුවෙන් ..
ප්‍රතිපත්තියක් ඇති...
ප්‍රතිපත්තියක් නැති...
නිවැරදි පුද්ගලයන් මැතිසබයට යවමු.
Aniwarayenma
අනේ හොඳ වැඩේ උබලට ...මාලිමාවට ජය වේවා ....අනුර සහෝදරයා හොරැ ගන්නේ නෑ...❤❤❤❤
අනුර ගන්න චන්ද ගාන ගැන කෙස් පැලෙන තර්ක ගෙනාවා මේ මහත්තයා.... හූ හූ. 2.5%
Ow maara ganag hadillaka hitiye me pakaya
දෙකයි පනහෙ සෙට් එක.😁
කයිවාරු නම් එපා මචන්.ඇයි අප්පා අභියෝග ඔහෙලට .හා හා මහ්ස් චන්දෙ එනකොට ජනතාව ඔහෙලට තව පාඩමක් කියා දෙනවා
පවුඩර් බෝනික්කා..😁
හරියට හරි,මූ පවුඩර් නාගෙන එන්නෙ, එම්බාම් මූණා
@@krishansrilankeshwara2349 😁
තවමත් තේරුම් අරන් නැති බවයි කතාවෙන් තේරෙන්නෙ .
ඡංදය දුන් ජනතාව හරිම තාර්කිකයි
අනේ ඔයා ජනතාව ගැන තාම දන් නෑ.. මෝඩයෝ කියලා හිතාගෙන ඉන්නේ. අනාගතයේ ත් ඔච්චර තමා ..
රනිල්ටයි මහින්දට විතරද රට කරන්න පුලුවන්
රට කන්න පුලිවන් ?තව අය හිටියා ඒ චෝදනාව ඔවුන් ට පමනක් ආදාල නොවේ , ජනතාව හෙම්බත් වෙලා ඒ හින්දයි වෙනසක් කලේ,
Puke mhaindaya family
මෙයා හොඳ සජිත් එක්ක විවාදෙකට...දෙන්නම් අහන දේට නෙවෙයි උත්තර දෙන්නෙ.මරුවට තියෙයි
😃😃😃😃😃👍
අපි නම් නුවර නුගවේල හොදේ.....අපේ පැත්තේ ඉන්නේ දිලුම් අමුනුගම ගොතයා හොදද.....අපි දන්නවා ඌ මෙලො දෙයක් මේ ආසනේට කරලා නම් නැහැ කියලා.....ඉතින් අපි ඌව පාර්ලිමේන්තුවට ආයෙනම් ජිවිතෙකට එවන්නේ නෑ.....ඔයාලාත් මේ වගේ කලුතරින් මේ ජරා මිනිස්සු නම් ආයේ කවදාවත් එවන්න එපා ......උත්තරිතර පාර්ලිමේන්තුව ගාවටව්ත්.....මේ මහ චන්දයේදි එක කරන්න නිවැරැදිව .....හොද මිනිස්සු උගත් මිනිස්සු අපේ පාර්ලිමේන්තුවට යවන්න කරුනාකර මේ පාර හොදේ........❤️💪🙏🙏🙏එක මාලිමාව කියලා නැ.....එකේ කොමත් උගත් මිනිස්සු තමා ඉන්නේ....එ වාගෙම හොදම් මිනිස්සු වේන අපි නොදන්න පක්ෂ වලින් ඉල්ලුවත් චන්දය එයාලාවත් පාර්ලිමේන්තු එවන්න එයාලාගේ උගත් බුද්ධිමත් බාවය බලලා...හොරකම නැති කට්ටිය එවන්න ..මේ පාර පාර්ලිමේන්තුවට.....නැත්නම් අපි ජනාධිපතිවරනෙන් පත් කරගත්ත කෙනාට කරන් යන්න බැරිවේනවා. ....මේක හොරුත් එක්ක එකයි මං එම කිවේ🧭❤️🙏🙏🙏✨✨
අපෝ මහා චන්දෙන් ඔබලාට ඔහොමවත් කතා කරන්න ඉඩක් ලැබෙන්නේ නෑ නෑමයි 😮
50% ගන්න බැරි උනේ ,අපේෂකයින් වැඩි නිසා,ඡන්ද බෙදිල ගිය නිසා, 50% නැති උනාට විශිෂ්ඨ ජයග්‍රහණයක් , මුං කියන්න දෙයක් නැති කමට කියවන්නෙ
මෙච්චර කල් ඔබලා කරේ මොනවද බං මුන්ට තාමත් මොළේ පෑදිලා නෑනේ මිනිස්සුන්ට අවශ්‍ය මොනවද මිනිස්සුන්ගේ සිතුම් පැතුම් සිංහලෙන් කිව්වොත් උඹල හරි ගොන් උඹලගේ පැවැත්ම ඉවරයි මේක වෛරී වචනයක් නෙමෙයි කෙනෙක්ගෙ හදවත තේරුම් ගන්න බැරි නම් එකම දේ හැමදාම කියවනවා ඔබ තුළින් මා දැක්ක එකම දේ
වාසියට කඩේ යන මේ වගේ අවස්ථාවාදීන් ඇත්ත තේරුම් ගන්න කැමති නැහැ.....
උබලාගේ හොදකම තමයි මේවගේ උනේ
ගෙදර ඉදලම කල්පනා කරන්න පුළුවන් වෙයි ඔබ තුමාලට...කලුතර ජනතාව බුද්දිමත් ..
අපි කුඩා කාලයේ හොද මාධ්යවේදියකු යැයි හිතාගෙන සිටි මොහු මෙවන් වෛරී සහගත ප්රකාශ සිදු කිරීම සම්බන්ධව කනගාටු වෙමු. ඔවුන්ට අනුර සහෝදරයා ඇතුලු ජනතාවාදී මතවාදයට එරෙහි වීමට, කලුතර ඇතුලු රටේ සමස්ත ජනතාව ඉඩ නොතබන්නෙමු.
මොන මාධ්‍යවේදියෙක්ද සංජීවයා! පක්කලිකම් කරලම පාර්ලිමේන්තු රිංගගත්තු අවස්ථාවාදී කැණහිලෙක්. මුන් කරපු හරිය ඇති. ආයෙත් නම් මෝඩ වෙන්න එපා. මුන් ගිය තැන විනාසයි.
මාසෙන් දෙකෙන් දෙයක් කරන්න බෑ මොකද අපෙ අනුර මහත්තයා දෙවියෙක් නෙවෙයි. ඒත් මහා චන්දෙත් 50% ට වැඩියෙන් දිනල ගේමක් ගහානවමයි..පොලවේ පය ගහාල ඉන්න චරිතයක් ආදරෙයි අනුර ජනාදිපති තුමනී... තෙරුවන් සරණයි අපෙ අනුර සහෝදරයට❤❤❤❤❤❤❤❤❤❤❤
කරපු හැටි පේනව හා හා බලමු
මුංගෙ කුවකකම තාම නැතිවෙලා නෑ වල් පරයෝ
ඇත්තටම තොපි කතාකරන්නෙ කටින්ද කියල බලපල්ලකො.අඩේ තොපි අවුරුදු කීයක් රට කෙරුවද..අන්තිමට ලංකාව බංකොලොත් කරේ තොපි එකතුවෙලා නෙවෙයිද..දැන්වත් පච නොකියා පැත්තකට වෙලා බලාගෙන ඉදපල්ල රටක් සංවර්ධනය කරල ලස්සන පොහොසත් රටක් හදන්නෙ කොහොමද කියල..පිං සිද්දවෙයි..
දැන් පුක විකාගන මැරියං අප්පුහාමි ....
😂
අපරාදේ කියන්න ඕන නෑ මෙන්න මෙ හිපාටුවෝ ටික රාජ පක්ෂලාගෙන් තොර ලංකාවක් හදලා දුන්න.
😂
කෝ අද ගනන් හදලා පෙන්නන්නේ නැද්ද
අප්‍රකාශිත ජන්ද ටික අපි npp එක චන්ද පොලට ගෙනවා තොපිව ගෙදර යවනවා අනිවාර්යයෙන්ම
රෙද්දේ රෙවුනට පස්සේ පුක හෝදලා වැඩක් නැ මහත්තයෝ ඔයාලගේ වාහන නිවාස භාර දීලා යන්න .ඇති කොරා...මෙන්න වැන්දා 🙏🙏
නරි මිදි තිත්තයි කීවලු
කාලකන්නීය අමුගවය නීවන්සුව 😂😂😂බුරැවස්ස 😂ඇතීද ඇරගත්ත😂😂😂
තොපේ බයිලා තවත් අහන්නෙ නෑ යකුනේ... දැන් පලයවු පවු නොදී.
මුන්ගේ කටවල් වැහෙන්න වැඩ කරන්න ඕන. නැත්තන් මුන් රටට පිලිකාවක්.
මෙවැනි කුහකයන් දේශපාලනයෙන් අතු ගා දැමීම කළුතර ජනතාවගේ යුතුකමක්..
ඊළඟ ඡන්දය මුන් ටික ගෙදර යවන්න ඕනේ අනිවාර්යෙන්
ලැජ්ජාවක් නැතුව කියවනවා
පොහොට්ටුවයි මයිනයි කපුටයි ඔක්කොම ඉවරයි. දැන් ඉතින් මරන පරීක්ෂණය කරලා ඕක වලදාපල්ල. උඹ්ලට ආයේ චාංස් නෑ
වැඩිය කතා ඕනි නෑ.... ඔයාලා වපුරපු දේ ඔයාලට ලැබුනා.. එච්චරයි ...
මේකා නේද 3% ගැන වීජ ගණිතය කියපු එකා
😂
ඔව් ඒ මී හරක තමයි මේ තප්පුලන්නෙ තවත්....
මු හිතන්නේ මුන්ටත් 2.50 ඉඳලා ආයෙත් දිනන්න පුළුවන් කියලා. අපි යාපනයේ නෙවෙයි. බස්නාහිර.. ඔය රැස් බස්සන හැටි අපේ මිනිස්සු දන්නවා. වරෙල්ලා ඔක්කොම හොරූ එකතු වෙලා දෙන්නම්.
මොනවද දන්නේ නැහැ ගාන ක්‍රීම් එක. මෙයාගේ මේකඅප් එක . බලෙන් පිම්බිලා ඉන්න ට්‍රයි කරනවා.
tawa tika dawasakin jaraawa badata wetenne nethiwa.... hak welaama yai... para ballo set eka....
දීලා නැත්තෙ රට ඉන්න අය,ඒ මිනිස්සුන්ට එන්න විදියක් නෑ,තොපි රටකරපු හොද නිසා😢
සම්පූර්ණ ඇත්ත.
අපිනේ ච්න්දය දෙන්නේ බලන් ඉදපන් මහමැතිවරණයේදී විශාල බලයක් ලබාගන්නවා.
රෙද්දේ රෙවිලා ඉන්න වෙලාවේ පුක හෝදගනින් බයිලා ගහන්නැතුව.
අපි චන්දෙට ගයේ....හොරැසමගහෙලුවෙන්....එකයි වෙනස....
නරි ..බුරති
එකතු වෙලා වරෙල්ල එකටම තියලා අරිනවා මෙදා
වැපුරූ.දේ.තමයි.අස්වැන්න
කලුතර ඔයාලට ආයෙ පාර්ලිමේන්තු යන්න අපි ඉඩ දෙන්නේ නැ මොකද උබලා ගරු සේවයක් කරන්නේ නම් වරෙන් සුපිරි ජිවිත ගෙනියන්න ඉඩක් නැ ආයේ
මුට ලැජ්ජා නැ. ආයේ 7වෙනි පැය නෙවි. අප්ප කඩයක් දා ගන්නවා පාර aiyne. ආයේ හිටන්නවත් එපා උබලා..
පිස්සෙක් මූ නම්.රටේ මිනිස්සු මුන්ගෙ අල්ලෙ නැටෙන් රූකඩ කියල හිතන් ඉන්නෙ.
මෙහෙම මිනිස්සු උලුප්පා පෙන්වන්න මයික් අල්ලන මාධ්‍යවේදීන් එක්කයි තරහ එන්නෙ...මහ පොරවල් කියලා හිතන් ඉන්නෙ...
සංජීව මේ තරම් අමන පුද්ගලයෙක් හා මාධ්‍යවේදියෙක් බව දැනුයි තේරුනේ
රටේ පුරවැසියන් වශයෙන් අපි උඹල ගැන දැනගත් එකම දේ තමයි. උඹල කවම දාවත් රටේ පුරවැසියන්ගෙ ඕනෑ එපාකම් බැළුවෙම නෑ. උඹල බැළුවෙම උඹලගෙම සුඛ විවරණය විතරමයි. උඹල බැළුවෙම හොර දේශපාළුව දිහාම පමනයි. උඹල ජනතාව ඉදිරියෙ බොරු සෝබනේට පේන්ඩ හිටියට උඹලගෙ හිත තිබුනෙම හොර දේශපාළුවන් ලග සහ රටේ දේපල හොරා කන්නෙ කොහොමද කියල. දැන් තමයි උඹල සැබෑම නින්දෙන් ඇහැරිල ඉන්නෙ.
දෙකයි පනහයෙ උන්
ලොකු පාඩමක් නෑ, හැට නවයෙ විසි නවයක් අම්බලන් කාරයො, ඒ අය අලුත් තැනට ගියා, තව ටිකක් ඇග බේරගත්තට ගියා. පොහොට්ටු වත් අතෙන් ගලෝපු එකක් නේ. දැන් ඉතිරි ටික තමයි වල්ගවාදි ටික.
තවත් පරාජිතයෙකුගේ කෙඳිරියක්!
දැන් බණ කියන්නෙ නැද්ද?😁
@@PadmaJayasinghe-s1z ඒ ඒ අවස්ථාවල කරුණු වෙනස් වනවා හැර දිනන්නෙක් පරදින්නෙක් නෑ. ඔබ දිනුවා නම් ඒ ඔබේ සකඤ්ඤාවයි.
ආයෙ කවදාවත් උඹලා පාර්ලිමේන්තු වේදී දකින්න නොලැඹේවා
2.5% ට වැටුණා. උඹලට මේ ඵලදුන්නේ මේ රටේ මුදල් හා සම්පත් විතරක් නොවෙයි අපේ දරුවන්ගේ අනාගතය පවා හොරකම් කරලා විනාශ කරපු දේවල් කියලා දැනගනිල්ලා. "දිට්ඨ ධම්ම වේදනීය කර්මය".
පිං සිද්දවෙයි හොරු තවත් එපා අය ඔය හොරු ඇවිල්ලා රට විනාසකරනවා හොදටම ඇති මේ වෙනකම් රටට කරපු හරිය ඔබතුමා පවතින රජයට එක්වන්න 🙏
එක්වෙන්න? සංජීවයා වගේ කුණු කරත්ත? මේකත් ගඳ ගස්සන්න?? බල්ලටවත් එපා!
ITN නිවේදකයා...ප්‍රවෘත්ති කියනවා..
තව itn horu Athule
මේ පගයා ගනන් හද හද කිවුවා 3%ක් කොහොමද දිනන්නේ කියලා...දැන් හරිනේ
ඔව් ඉතුරු 12% ගෙනල්ලා මාලිමාවටම දාමාගනිව්
කෝ මේ රනිලයයි උගේ මැක්කෝ ටික, හැංගිලා නේද ? උන් ටික දැන් ආත බුත වෙලා... ඊළඟ චන්දේ අලියාගෙන් ඉල්ලන්නේ නම්, ඕකා සජබ කඩනවාමයි දෙකට. පොහොට්ටුව සුද්දකරා වගේ
දැන් තේරෙනවද තොපිට ජනතාව ගේ අගේ
ඇත්තටම මේවගේ උන්ට හොඳ පාඩමක් උගන්වන්න ඕන. අනුර සහෝදරයා මේපාර දිනුවේ මේ රටේ උගත් බුද්ධිමත් රට ගැන හිතන පිරිසගේ ජන්දයේන්.තාමත් සම 🐄 ට මේක තේරුම් ගන්න බැ.
දැන් පොහොට්ටුවේ අය සංවරව වැදගත් විදිහට කතා කරනවා.
පල් කුහකය..
මරු කියවනවා..😅🐂