Hiking යන්න මොනවද අවශ්‍ය බඩු ? Ep 1 ‍| Hiking Gear Review In Sinhala | GUTD Grip | Yana Ena Gaman

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • මේ වීඩියෝවෙන් අපි ඔයාලට පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ වසර 10-12 පුරාවට අප ලද අත්දැකීම් වලට අනුව hiking / camping යනවිට, කරදරයකින් බාදාවකින් තොරව එවැනි ගමන් බිමන් යාමට අප විසින් රැගෙන යන අත්‍යවශ්‍ය ඇදුම් සහ උපකරණ පිලිබදවයි.
    කොටස් 2කින් සමන්විත මෙම වීඩියෝවේ පලමු කොටස වන මෙයින්, එවැනි එලිමහන් ගමන් බිමන් සදහා අප භාවිතා කරන් ඇදුම් සහ පාවහන් පිලිබදව අප දන්නා තරමින් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වන්නෙමු.
    තවද නුදුරු දිනකදීම එලි දක්වන මෙම වීඩියෝවේ දෙවන කොටසින් camping / hiking tents, sleeping bags, sleeping mattress, hiking stoves, hiking backpacks, emergency equipment සහ අනෙකුත් උපකරණ පිලිබදව අප දන්නා දේ ඔබ හමුවට ගෙනෙන්න බලාපොරොත්තු වෙනනෙමු... 🙏
    GUTD Grip

ความคิดเห็น • 120

  • @GayaWalker
    @GayaWalker 4 ปีที่แล้ว +6

    මම ඒත් කල්පනා කලා hiking shoes මෙච්චර ගනන් ඇයි මහලොකු දෙයක් නෑනෙ වතුර යන්නැති එක විතරයිනෙ කියල .. දැං තමා සීන් එක තේරුනේ..කාලෙක ඉඳන් දැවෙන ප්‍රශ්නෙකට උත්තර ලැබුන.. thanks gutd ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @Thomas-the-Troopy
    @Thomas-the-Troopy 3 ปีที่แล้ว +8

    මල්ලි ගේ supper presentation නේ!
    Thank you!

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +1

      Thank you

  • @kapilapriyadarshana6654
    @kapilapriyadarshana6654 4 ปีที่แล้ว +10

    වේලාවක ඔයාලගේ vehicle wrokshop එකේ video එකක් දන්නකෝ

  • @nemindakarunaratne2291
    @nemindakarunaratne2291 ปีที่แล้ว

    welldone Saranga

  • @anjanakaveesha7562
    @anjanakaveesha7562 4 ปีที่แล้ว +1

    සුපිරි adambarayak kuhaka kamak nathi supiri mcn ubala 👌👌

  • @chamuditharajapaksha8591
    @chamuditharajapaksha8591 4 ปีที่แล้ว +1

    video ekak enakan balan hitiye.....Maduranga ayyatai saranga ayyatai thanks mewa gena kiyala dunnata .....lagadima oyalage workshop eke video ekak dannaaa..........🚙🚙🚙🚙🚙🚙

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      CHAMUDITHA RAJAPAKSHA Thank you malli🙏.
      😂😂😂 me yana widihata giyoth channel eka travel Channel ekak wenne nathi wei kiyala thama baya wela inne mama. Okkoma wahana ne illanne... 😂😂🤣.
      Mage business eka mobile business ekak sahodaraya. Penwanna thiyenne ape work vehicles thamai.

  • @pramudithadil6534
    @pramudithadil6534 4 ปีที่แล้ว +3

    විඩියො එක සුපිරි. අයියලා මේ ටිකේ සනීපෙන් ඉන්නවා නේද 💓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ඔව් සහෝදරයා ... මෙහේ ඒ තරම් අවුලක් නැහැ.

  • @inranasingha
    @inranasingha 4 ปีที่แล้ว

    වටිනවා සුපර්බ්! නොදන්න දේවල් ගොඩක් දැනගත්තා
    ස්තූතියි..!

  • @RamithaGuruge
    @RamithaGuruge 4 ปีที่แล้ว

    හුගක් වැදගත් උනා. නියම වීඩියෝ එකක් ඒ වගේම පැහැදිලිකිරීමත් සුපිරි . ඊලග වීඩියෝ එකත් ඉක්මනටම දාන්න බ්‍රෝ💜.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් ... ලගදීම ❤️🙏🙏🙏

  • @dinurachithramal5769
    @dinurachithramal5769 4 ปีที่แล้ว

    මරු වීඩියෝ එක very useful
    Thank you.. keep it up

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Glad to hear that brother... thank you very much...🙏

  • @wpdesilva
    @wpdesilva 4 ปีที่แล้ว

    Superb mchn. Godak දේවල් ඉගෙනගත්ත. Tent video එකේදී setup karana හැටි පෙන්නන්ඩ... ජයවේවා ..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Praveen Darshana අනිවාර්යයෙන් සහෝදරයා ...🙏

  • @rajarataart
    @rajarataart 4 ปีที่แล้ว

    නොදන්න ගොඩක් දේවල් ඉගෙනගත්තා.... තෑන්ක්ස් අයියා සහ මල්ලීටත් ❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      rajarata art ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏

  • @shananushkaanushka4787
    @shananushkaanushka4787 4 ปีที่แล้ว +1

    සුපිරි🔥 ♥️♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි 🙏

  • @shashikachanaka1222
    @shashikachanaka1222 3 ปีที่แล้ว

    Pehedili kirimanam maru

  • @shali980
    @shali980 3 ปีที่แล้ว

    Very useful video , Thanks a lot and all the best

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      Thank you

  • @dilanthaaruna7419
    @dilanthaaruna7419 4 ปีที่แล้ว

    නියමයි සුපිරි

  • @Levin-pk8rj
    @Levin-pk8rj ปีที่แล้ว

    Thanks brother❤❤

  • @harithdissanayaka67
    @harithdissanayaka67 4 ปีที่แล้ว

    Aluth deyak .godak watinawa👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      harith dissanayaka බොහෝම ස්තුතියි.....❤️🙏🙏🙏

  • @Erazviralshorts
    @Erazviralshorts 4 ปีที่แล้ว

    👌👌👌වටිනවා videos දෙකම ✨️✨️✨️✨️✨️💯💯💯

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා ...❤️🙏🙏🙏

  • @018thisaraliyanage9
    @018thisaraliyanage9 4 ปีที่แล้ว

    සුපිරි මචන් උබලා දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්නවා

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

    • @M3N4K3
      @M3N4K3 4 ปีที่แล้ว

      ඒ කියන්නේ..?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Menake Rajapakshe 😂 මම හිතන්නේ " උබලා" කියන තැනින් " , " එකක් එන්න ඕනෙ .🤣🤣😅

    • @018thisaraliyanage9
      @018thisaraliyanage9 4 ปีที่แล้ว +1

      හුටා වැරදිලා" උබල " නෙවි "අපි" එන්න ඕනේ සොරි ඈ

    • @M3N4K3
      @M3N4K3 4 ปีที่แล้ว

      @@018thisaraliyanage9 Baya koranda epaa yakoo..

  • @rojithpiumal9414
    @rojithpiumal9414 2 ปีที่แล้ว

    Thanks

  • @Europe58
    @Europe58 4 ปีที่แล้ว

    Superb explanation thank you malli.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      No worries brother ....❤️🙏🙏🙏

    • @Europe58
      @Europe58 4 ปีที่แล้ว

      @@GUTDGrip good on u mate.

  • @ropektaprint1674
    @ropektaprint1674 4 ปีที่แล้ว

    hugak watina video ekak ❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Ropekta Print බොහෝම ස්තුතියි .... කෙනෙකුට ප්‍රයෝජනවත් වෙනවානම් ඒක අපිට සතුටක්.. ❤️🙏🙏🙏

  • @sahantharupathi5365
    @sahantharupathi5365 4 ปีที่แล้ว

    ඊලඟ එක දානකම් බලං ඉන්නව. ඉකමනට දාන්න. 😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thrusahan Vlogs අනිවාර්යයෙන් ඉක්මනටම දාන්නම්. ....❤️🙏🙏🙏

  • @rashmikavimukthi3071
    @rashmikavimukthi3071 4 ปีที่แล้ว

    Very useful,thank you.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @sineth2879
    @sineth2879 4 ปีที่แล้ว +3

    4.10 ඉදන් background එකේ කෑ ගහනවා ඇහෙන සතා
    මොකාද ?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😂🤣🤣😅 ඒ මෙහේ කපුටෝ සහෝදරයා ..😂🙏

    • @sineth2879
      @sineth2879 4 ปีที่แล้ว

      😹

    • @J.P._Gurugamage
      @J.P._Gurugamage 3 ปีที่แล้ว

      @@GUTDGrip ammo😂😂😂 eheth kaputo innawa ne

  • @ahgsanjeewa
    @ahgsanjeewa 4 ปีที่แล้ว +1

    Arcteryx ජෑකට් ගෑන දෑනුවත් කිරීමක් කරන්න පුලුවන්ද ඈයි එවා ගනන්

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว +1

      Arcteryx products ගුනාත්මක බව අතින් සහ quality අතින් ඉතාම ඉහලයි. යොදගන්න materials පවා ගොඩාක් ඉහල ඒව. අනිත් එක එයාල හොද නමක් දිනාගත්ත brand එකක්. ඒ නිසා ටිකක් මිලෙන් වැඩියි.

  • @swisstekaluminium21
    @swisstekaluminium21 4 ปีที่แล้ว

    සුපිරි❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි

  • @darshanakarunasiri9070
    @darshanakarunasiri9070 4 ปีที่แล้ว +1

    Sarangawa koheee hari dakala puruduy. kalpana karala karala baladdi me ape Uni eke Junnekne.

  • @nadeekairoshani1881
    @nadeekairoshani1881 4 ปีที่แล้ว

    Good Job👍

  • @sarindukumarasinghe6357
    @sarindukumarasinghe6357 4 ปีที่แล้ว

    niyamai

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @nimeshidabare7584
    @nimeshidabare7584 4 ปีที่แล้ว

    Nice explanation !

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Nimeshi Dabare Thank you....🙏

    • @sarangagamage6511
      @sarangagamage6511 4 ปีที่แล้ว

      Nimeshi Ade baluwada 😅

    • @nimeshidabare7584
      @nimeshidabare7584 4 ปีที่แล้ว +1

      @@sarangagamage6511 ow meh hodai oaaa... 💪💪💪

  • @r2rraveen284
    @r2rraveen284 4 ปีที่แล้ว

    අයියෙ turbo wahana nawatthanakota tikak tiyala da nawattanna one

  • @sajeevpiyadigama3706
    @sajeevpiyadigama3706 4 ปีที่แล้ว

    Super 👏🏻👏🏻👏🏻👏🏻

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Sajeev Piyadigama Thank you...❤️🙏

  • @xx-cj6sl
    @xx-cj6sl 4 ปีที่แล้ว +1

    Oya badu kohenda ganne

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      තැන් කිහිපයකින් ගන්නවා. Kathmandu, Anaconda ඒ තැන් වලින් කිහිපයක්...

  • @shalindaanup6223
    @shalindaanup6223 4 ปีที่แล้ว +1

    🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️

  • @nipunadulara759
    @nipunadulara759 4 ปีที่แล้ว

    ayye videos poddak diga wadiy. content eka nm excellent. diga gana poddak care karanna

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ඔව් මල්ලි. මට ඒක තේරුනා... ඒත් වැඩේ තියෙන්නේ මට කියන්න ඔනෙ වෙලා තිබුන දේවල් උපරිම අඩු කරලා තමයි ඔය තරමට හරි වීඩියෝව කොට කරගත්තේ.. ඉතින් තේරෙන්නේ නැහැ මේ තොරතුරු වෙන කොහොම දෙන්නද කියලා. මොකද මේක කෙනෙක්ට හොදින්ම තේරුම් ගන්න පුලුවන් වෙන්නේ වීඩියෝවකින්ම විතරයි. 🤔🤔🤔

  • @shehankavishka880
    @shehankavishka880 4 ปีที่แล้ว

    Ayy pluwanam වාහන වල technology pathen podi podi vdios explain dannko e kiyane ek ek kotas walin vahane cooling system, ann e wage ek ek kotas walin lankwe kattyt vahanyak podi trouble ekak awath ksim idea ekak nane e ai kiyla ithin oyalat pluwanm e knowledge ek lokuwt nwei nomrmaly hri kmak ne

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      හරි මල්ලි තේරුනා... මම ඉදිරියේදී කරන්න බලන්නම්....❤️🙏🙏🙏

  • @leshanhandapangoda9844
    @leshanhandapangoda9844 4 ปีที่แล้ว +1

    බ්‍රො ලන්කාවෙ හොද ජැකට් ගන්න පුලුවන් කොහෙද?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ඒක නම් හරියටම දන්නේ නැහැ... ඒත් දන්න තරමින් නම් decathlon එකේ තියෙනවා කියලා ආරංචියක් තියෙනවා.

  • @rmcbuddika
    @rmcbuddika 4 ปีที่แล้ว

    Supiri

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහොම ස්තුතියි 🙏

  • @sandundevinda9270
    @sandundevinda9270 4 ปีที่แล้ว

    patta bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @dulandeunaka5437
    @dulandeunaka5437 3 ปีที่แล้ว

    😀😀😀😀

  • @mihiranthadissanayake2137
    @mihiranthadissanayake2137 3 ปีที่แล้ว

    😍😍💯

  • @hasthikaellepola9232
    @hasthikaellepola9232 3 ปีที่แล้ว

    👍🏻👍🏻👍🏻

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 4 ปีที่แล้ว

    Off road karanna godak hoda wahana warga thiyenawane.oyala nissan patrol ma tora ganna special hetuwak thiyeda?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      මේ ගැටලුවට බොහොම වාරයක් අපි පිලිතුරු දුන්නා සහොදරයා...
      අපේ 3වන වාහනේ review එකේ මුල් කොටස බලන්න... ඒවගේම ඔයාලගේ ප්‍රශ්න වලට පිලිතුරු අපි ලගදීම වීඩියෝවකින් දෙන්නම්.

  • @iperera1786
    @iperera1786 4 ปีที่แล้ว

    You two are handsome

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️😂😂😂

  • @dimuthulakshan7953
    @dimuthulakshan7953 4 ปีที่แล้ว

    Ayye lankawe ekek Australia enna kqranna oone deawal viedio ekk dannako
    1.study visa na ekata samanyen yana viyqdam
    2.australiyawen piliganna lankawe cors wage dewal
    Ayye viedio ekk karanna barinam 2 ekat uththrewath reply karannako ikmanat oone plz

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      මෙහෙමයි මල්ලි. මේ දේවල් කාලෙන් කාලෙට වෙනස් වෙනවා... ඒ ගැන අපි නිතරම අවදානයෙන් නැහැ.. ඒත් මට පුලුවන් ඔයාට මේ ගැන හරියටම දැන්ගන්න කෙනෙක්ගේ නම්බර් එකක් දෙන්න... ඔයාට පුලුවන්නම් මට fb එකෙන් මැසේජ් එකක් දාන්න ..🙏🙏🙏

  • @rajithanisala6693
    @rajithanisala6693 4 ปีที่แล้ว

    Brother ath walata dana (GLOVE)gena qwe ne neda?

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ඔව් ඒකනම් අමතක වුනා.. හැබැයි ත්වත් ගොඩක් දේවල් තියෙනවා කියපු නැති... අපි වැඩිපුරම පෙන්වන්න උත්සාහ කලේ ලංකාවට වැඩක් තියෙන දේවල් තමයි .

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 4 ปีที่แล้ว

    Mitsubishi montero off road walata kohomada

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      මගේ දැනුමේ හැටියට නම් ඒ තරම් හොද වාහනයක් නෙවෙයි... හේතුව suspension system එක සහ drive line එකේ තියෙන දුර්වල තැන්.. කැඩෙන්න තියෙන ඉඩ වැඩියි. ඒ වාහනේ design කරලා තියෙන්නේ off road වලට නෙවෙයි

  • @slmana5605
    @slmana5605 4 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @rasanjanasenukadissanayake3277
    @rasanjanasenukadissanayake3277 4 ปีที่แล้ว

    ❤👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 4 ปีที่แล้ว

    Isuzu d max off road walata kohomada

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      වරදක් නැහැ... එකම අවුල මොඩිෆිකේශන් ගොඩක් කරන්න බැරි එක...

  • @anazhussain
    @anazhussain 4 ปีที่แล้ว

    That bird is disturbing 😛

  • @harsharuwan2293
    @harsharuwan2293 4 ปีที่แล้ว

    💓💓💓💓💓💓💓💓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ❤️🙏

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 4 ปีที่แล้ว

    👍👍👌👌🤟🤟

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏

  • @wrestlerthegreat5431
    @wrestlerthegreat5431 4 ปีที่แล้ว

    Ptt digtm krn ynn

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා...

  • @DhanukaThanooja
    @DhanukaThanooja 4 ปีที่แล้ว +1

    Danne nathi Eva Dana gattha.Stuti

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @kosala36
    @kosala36 4 ปีที่แล้ว +1

    මොනවද මචන් මේ. ලංකාවෙ මුල් කඳු කීපයකටම ගිහිල්ල තියනව. Camping කරල තියනව වැස්සෙ ගිහින් තියනව. ඔය ⁣බඩු මුට්ටු නං මොකුත්ම තිබිල නෑ. සීතල කඳු මුදුනකට හිල්ල එතන වැස්ස වතුර සීතල කටු පඳුරු මඩ විඳින්නැතිව ඉන්න ඔිනි නම් ඔය දාඩිය දාන්නැති තෙමෙන්නැති ගැජට් කඩේ තියල ගෙදර ඉන්ඩ පුලුවන් නෙ නේද. මම දන්නෑ ඕව දාගෙන යන එකෙත් ආතල් එකක් අැති. ( හිම තියන ඔහෙ ගැන නෙවේ මම කියන්නෙ ලංකාවෙ)

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +4

      වෙන්න ඇති සහෝදරයා ... ගැටලුව තියෙන්නේ හැමෝම එක වගේ නැහැනේ... හැමෝම කැමති නෑ ඒ කට්ට කාලා fun එක ගන්න. මම දන්න අයත් ලංකාවේ ඉන්නවා hiking යන්න කැමති..ඒත් සමහරවිට මූන දෙන්න වෙන මේ වගේ ගැටලු නිසා යන්න කැමති නැහැ...
      අනික මෙහේ නම් කතන්දරය සම්පූර්ණයෙන්ම වෙනස්... මෙහේ නම් ජීවිතයද මරණයද කියන එක තීරනය වෙන අවස්ථාද තියෙනවා...
      ඒ හේතුව නිසාම මේ බඩු නැතුව මෙහේ ගොඩක් තැන් වලට යන්න දෙන්නේ නැහැ... බොහෝ අය නොදැනුවත් කම නිසා සූදානම් නොවී එහෙම ගිහින් බලාපොරොත්තු සුන් කරගෙන ආපසු එන්න වෙන අවස්ථා අනන්තයි... ඒ හැමෝටමත් එක්ක තමයි මේ වීඩියෝව ...

    • @GM-yi6ry
      @GM-yi6ry 3 ปีที่แล้ว

      @@GUTDGrip දන්නෙ නැති ගොඩක් දේ දැන ගත්තා..ස්තුතියි

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    ❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏🙏🙏

  • @harshamadhushanka9361
    @harshamadhushanka9361 4 ปีที่แล้ว

    ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏