Nissan Patrol | 4WD Work Vehicle | Y61 TD42Ti | Intercooled Turbo Diesel | Ute Setup | GUTD Grip

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 มิ.ย. 2020
  • මේ වීඩියෝවෙන් ඔයාලට පෙන්වන්නේ මගේ work ute එක මම design කරලා තිබෙන ආකාරයයි. මගේ වැඩවලට ගැලපෙන ආකාරයට සහ කල් පැවැත්ම සදහා මම කරපු දේවල් මෙහිදී ඔයාලට දැකගන්න හැකියාව ලැබෙනවා. ඒ වගේම tools ගැන කෙටි විස්තරයක්ද මෙහිදී ඔබට දැකගන්න හැකියාව ලැබෙනවා...
    #gutdgrip #nissanpatrol #4x4
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 928

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +99

    නැවක් උනත් ගලවල හයි කරන්න පුලුවන් 😃 ටුල් කිට් එක❤️👌 ලොවෙත් නැතුව ඇති මෙහෙම කෙනෙක් නියමයි මදුරන්ග අයියා ❤️❤️බුදුසරණයි අදරෙයි 👌👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +11

      😆 ස්තුතියි සහෝදරයා

    • @anjana.r.fernando821
      @anjana.r.fernando821 4 ปีที่แล้ว +4

      Sirwata 😂😂❤️

  • @gayanchathuranga7164
    @gayanchathuranga7164 3 ปีที่แล้ว +8

    සුපිරිම දැනුමක් තියෙන ඒ වගෙම හොද පිලිවෙලට වැඩක් කරන ලංකාවෙ සුපිරි කොල්ලෙක්... ඔබ ලබාගත් සොයාගත් දැනුම මෙ විදියට බෙදා ගන්න එකට ගොඩක් ස්තුතියි සහෝ... ජයවෙවා .... එකෙන්ම වැඩකාරයෙක්...

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว +2

      බොහෝම ස්තුතියි

  • @samanharshana1015
    @samanharshana1015 4 ปีที่แล้ว +49

    තව ටික දවසක් අයියලාගේ video බැලුවොත් බෝට්ටුවෙන් හරි ...ඕස්ට්‍රේලියා එන සීන් එකක් තියෙන්නේ 😂😂.
    මං දැක්ක සුපිරිම චැනල් එක...ජය වේවා අයියේ 😍😍

  • @sumuditha6602
    @sumuditha6602 4 ปีที่แล้ว +27

    ඒකනම් ජන්ගම ගරාජ් එකක් යකෝ 😂😂😂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁🙏

  • @manujahiranya1343
    @manujahiranya1343 4 ปีที่แล้ว +20

    බලන්න කලින්ම like comment දැම්ම,මෙ දැන් මතක් උනා විතරයි 👌

  • @dulanathukorala1424
    @dulanathukorala1424 4 ปีที่แล้ว +17

    අත්දැකීමෙන් කියන්නෙ ලංකාවේ authorized dealers work shops වල වත් ඔය tools වලින් බාගයක් වත් නෑ.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      🤔🤔

    • @dilkolla2369
      @dilkolla2369 2 ปีที่แล้ว +1

      අනිවා ඒක ඇත්ත

  • @chanakaruwansampath7376
    @chanakaruwansampath7376 4 ปีที่แล้ว +19

    හැමදාම වගේ සුපිරි 👍👍දක්ශයෙක් 👌👌 බුදුසරණයි ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      🙏❤️🙏

  • @thanujalakmal9142
    @thanujalakmal9142 2 ปีที่แล้ว +5

    ඒකනම් සුපිරි💪 එහෙම ටූල්ස් තියනවා කියලා දන්නෙත් අද 😂
    සුපිරි ජය වේවා ❤️

  • @samidukavishka730
    @samidukavishka730 4 ปีที่แล้ว +24

    ඔනෙ ඔට්ටුවක් ලංකාවෙ ඩිමො එකේවත් නෑ මෙහෙම ටූල් කිට් එකක් සුබ පැතුම් අයියා ජය වේව😍😘❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +3

      ස්තුතියි මල්ලි.

    • @hemanthabandara9206
      @hemanthabandara9206 3 ปีที่แล้ว +4

      Dimo එක පැත්තකට දාපන් මචං මම navy එකේ engineering branch එකේ අවුරැදු 12ක් වැඩ කරා අච්චර නැවු හදපු අපිටවත් ඔය වගේ tools collection එකක් තිබ්බේ නැ අසයි බන් මල්ලි දකිද්දි ඇස් පිනෙවුවට පින් කොල්ලෝ

  • @UshanthaKavinda_
    @UshanthaKavinda_ 4 ปีที่แล้ว +12

    32:29 පාවිච්චි කරන ටූල් ගැන වීඩියෝ එකක් කරලා දාමු නේ අයියේ ❤😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      හරි මල්ලි. දාන්නම්.

  • @tharinduneranjan2531
    @tharinduneranjan2531 2 ปีที่แล้ว +3

    කියන්න දෙයක් නෑ අයියා 200% සුපිරි....😍😍😍❤️❤️❤️

  • @dakshithanawodya3506
    @dakshithanawodya3506 4 ปีที่แล้ว +1

    කාලෙකින් සෙට් වුණු හිතට අල්ලපු you tube chanel එකක් 💪💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා ❤️🙏

  • @janithrodrigo1961
    @janithrodrigo1961 4 ปีที่แล้ว +3

    ටුල් කිට් එක ❤️😍 Thanks for bringing us these Maduranga Ayya.. ❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      👌👌👌❤️🙏

  • @sumuditha6602
    @sumuditha6602 4 ปีที่แล้ว +9

    අම්මෝ notification එක දැක්කම දැනෙන සතුට ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁❤️🙏

  • @ThugLife-nj2zb
    @ThugLife-nj2zb 4 ปีที่แล้ว

    වහනයක් නැති උනත් ඔයගෙ විඩියෝ බලන්නෙ ගොඩක් ආසාවෙන සහො💪

  • @navodfernando1534
    @navodfernando1534 4 ปีที่แล้ว

    Highly appreciate the effort guys. Much love ❤🔥

  • @hasithawickramasinghe8802
    @hasithawickramasinghe8802 4 ปีที่แล้ว +3

    කිසි පැකිලීමක් නැතුව කියන්න පුළුවන් 100% Professional 🖤🖤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @shanukadharmadasa3731
    @shanukadharmadasa3731 4 ปีที่แล้ว +5

    Wow 🤩 looks like heaven ..! Those tools tho ❤️ ⚒️ 🧰 🛠

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +2

      😁❤️🙏

  • @asipriyasad8792
    @asipriyasad8792 4 ปีที่แล้ว +1

    මෙතේක කල් දැකපු පලවේනිම සුපිරිම tools ටික පට්ට.එ වගෙම හරිම පිලිවෙලයි කරදර වෙන්න බොරැ මහන්සි වෙන්න ඔනෙ නෑ tools හොයන්න වැඩක් වෙලාවට නොදන්න කෙනෙක් උනත් ලෙසියෙන් හොයා ගන්නවා ඒක ගොඩක් වටිනවා පිලිවල ගැනයි මේ වගෙ අලුත් වැඩයි අපෙ අනිත් ලංකාවේ අයත් පුරැදු උනානම් කියලා වැඩක් නෑ මරැ.මෝන දේ කේසේ කොහොම උනත් මම හැමදාම අඩම්බර වෙනවා මධුරංග මගෙ මිත්ත්‍රයා ඔයා ගැන👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි සහෝ...❤️🙏

  • @sahantharupathi5365
    @sahantharupathi5365 4 ปีที่แล้ว +1

    තාම බලනවා. ඔයාගෙ වැඩ නම් සුපිරි. 👍💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @pasansamuditha4506
    @pasansamuditha4506 4 ปีที่แล้ว +12

    අයියා ටුල් ගැන සම්පුර්ණ විඩියෝ එකක් දන්නකෝ...♥️💯 👍👌 අයියගෙ විඩියෝ නම් වටිනව

  • @chamaramaduwantha7930
    @chamaramaduwantha7930 4 ปีที่แล้ว +8

    ඒ tools ටික පිලිවෙලයි සහෝදරයා ❤️🙊

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @tharushanimesh3218
    @tharushanimesh3218 ปีที่แล้ว

    සුපිරි අයියේ තවත් මේවගේ videos දාන්න ඔයාට බුදුසරණයි !❤️❤️❤️

  • @dinukaranasinghe007
    @dinukaranasinghe007 3 ปีที่แล้ว

    අම්මෝ අයියේ tools ටික 😍😍 ආසයි මේකට නන් ඈ 💕😍❤️

  • @shanliyanage3719
    @shanliyanage3719 4 ปีที่แล้ว +3

    ඇව්දින ගරාජ් එකක්..💪🇱🇰❤️

  • @Adeesha70
    @Adeesha70 4 ปีที่แล้ว +11

    අයියා පුලුවන් නම් Engine වල BHP/NM Torque ගැනත් කියන්න🙂🙏.වීඩියෝ එක පට්ට 👍👍

  • @mrpera3855
    @mrpera3855 4 ปีที่แล้ว

    පට්ට ආසාවෙන් බලපු වීඩියෝ එකක් අයියා ❤️🔥

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි. 🙏

  • @malithheshantha2019
    @malithheshantha2019 4 ปีที่แล้ว +2

    ❤️❤️❤️ Gutdgrip ❤️❤️❤️❤️ keep it up ! Good work maduranga ayye !

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @autodrivingschool4513
    @autodrivingschool4513 4 ปีที่แล้ว +7

    අයියා ගොඩක් වටිනවා video එක.. වාහනේක engine repair එකක video එකක් කරමුද.. දැනට සිංහලෙන් කරපු video එකක් නැ youtube එකේ. අදහසක් විතරයි. ❤

  • @PasanIshanka
    @PasanIshanka 4 ปีที่แล้ว +3

    Hi, great video. could you please explain the upgrade you did to the turbo. Cheers

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Will do in the future

  • @imeshsakalasooriya647
    @imeshsakalasooriya647 4 ปีที่แล้ว

    Facebook eke පෝස්ට් එක දැක්කා විතරයි මේන් notification එකත් ආවා ❤️❤️
    පට්ට සතුටුයි ආ ❤️❤️❤️🔥💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😀❤️🙏

  • @KesharaKavindaBandaranayake123
    @KesharaKavindaBandaranayake123 4 ปีที่แล้ว +4

    අයියගේ අනික් වාහන ටිකත් පුලුවන් වෙලාවක මෙහම පෙන්නන්ඩ
    මේවා දැක්කාම පිස්සු හැදෙනවා❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍👍👍

  • @yenukaliyanage4797
    @yenukaliyanage4797 4 ปีที่แล้ว +6

    යකෝ තියෙන tools ගොඩ බලපංකෝ❤️❤️❤️❤️ පට්ට ඉරිසියාවක් එන්නේ🤩🤩🤩🤩🤩

  • @sumuditha6602
    @sumuditha6602 4 ปีที่แล้ว +19

    අයියාට වාහනේ උස වැඩියි වගේ 😂😂😂

  • @niroshanasandaruwan9797
    @niroshanasandaruwan9797 4 ปีที่แล้ว

    හැමදාමත් වගේ පට්ට. වැඩ්ඩෙක් තමයි ❤️🤜🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @ashenwickramasekara3629
    @ashenwickramasekara3629 4 ปีที่แล้ว

    කියන්න දෙයක් නෑ... සුපිරිම සුපිරි අයියේ... 👍🏻👍🏻👍🏻👍🏻👍🏻💙💙💙

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි මල්ලි.

  • @manujahiranya1343
    @manujahiranya1343 4 ปีที่แล้ว +9

    මේ වගේ එකක් Unlike කරපු #$%&@#% ඉන්නවනෙ

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁

    • @shenalfernandas2556
      @shenalfernandas2556 4 ปีที่แล้ว

      ඉරීසියාකාර කුහකයෝ තමා අනිවා ඉතින් සුවර් එකට අන්ලයික් කරලා ඇත්තේ එක්කෝ ලංකාවේ මෙහේ ඉන්න වැඩ්ඩෝ කියාගන්න පන්ඩිතයෝ එහෙම නැත්නම් වාහන ගැන ද්න්නේ නැති බස් පික්කෝ😂😂😂

  • @YaxaSRI
    @YaxaSRI 4 ปีที่แล้ว +1

    balagena hitapu vid ekak , Thank you ayiyeh!!!.... Samahara tool dakketh ada 😘😘😅

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👍👍👍❤️🙏

  • @chathurachanaka5632
    @chathurachanaka5632 4 ปีที่แล้ว +1

    Supiri aiye... Bohoma pahadiliwa okkoma visthara kiwwa... ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @forwardsrilanka8390
    @forwardsrilanka8390 4 ปีที่แล้ว

    කියන්න වචන නෑ.. සුපිරියක්❤️❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝ

  • @nishadaedirisinghe1290
    @nishadaedirisinghe1290 4 ปีที่แล้ว

    Oyalage waahane buildup eka gena step by step video upload karana kaale hari dan😍😍

  • @sajithniroshan9005
    @sajithniroshan9005 4 ปีที่แล้ว +1

    4×4 drive නම් GUTD Grip විතරමයි ලංකාවෙ අපට ❤❤❤👍👑4×4 👑නම් nissan patrol තමයි අපේ සහෝදරයන් ගේ nissan patrol සුපිරි 👍👍👍👍👍 ජයවේවා!!!!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි... සහෝදරයා ❤️❤️🙏🙏🙏

  • @oshadhakulathunga4886
    @oshadhakulathunga4886 4 ปีที่แล้ว +1

    Love those tools and the setup.good work bro

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks bro

  • @sanjeewabandarak
    @sanjeewabandarak 4 ปีที่แล้ว +1

    Machan really happy about your talent. And also the knowledge.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Thanks brother

  • @athilabuddhika3904
    @athilabuddhika3904 4 ปีที่แล้ว +1

    බලාපොරොත්තු උන video එක්ක ✌️♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍❤️🙏

  • @rukmallasantha4109
    @rukmallasantha4109 4 ปีที่แล้ว

    Wada iwara wela awith thamai balanna gaththe. Kohoma hari iwara kara. Oyata godak thank karanawa... heewithe asama karana dewal gana lassanama video ekK karata... oya karana dewal sarthaka wenna ona. Congratulations. Jesu pihitai

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි සහෝදරයා

  • @sheranthadesilva8177
    @sheranthadesilva8177 4 ปีที่แล้ว +1

    නියම වැඩිඩෙක්නේ.විඩියෝ එකක් දානකන් බලාගෙන ඉන්නේ හැමදාම .🖤🖤🖤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌❤️🙏

  • @dumindakumara6911
    @dumindakumara6911 ปีที่แล้ว

    සුපිරිම ටූල් සෙට් එකක් 🧑🛠️⛏️🔩️සුපිරි මදුරංග අයියා බලන්න ඒ ටූල් සෙට් එකම ලස්සනට පිලිවෙලට තියන් ඉන්න ලස්සන මරු එල අයියා....❤️❤️❤️❤️‍🔥

  • @ZHAXGaminG
    @ZHAXGaminG 4 ปีที่แล้ว

    විඩියෝ එක පට්ට අයියා...ජය වෙවා 🙂

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @thusarasiriwardhana4348
    @thusarasiriwardhana4348 ปีที่แล้ว +1

    Thanks brother .auto mobile කියන්නේ mage aasama subject එකක් .මමත් old cars modified කරලා sell කරනවා part time .oyage tools dekkama මටත් පිස්සු hedunaa macho .පට්ටම පට්ට..good luck සහෝ.....

  • @kavishkagayashan7527
    @kavishkagayashan7527 3 ปีที่แล้ว

    Super bro aththatama sathuti....jaya wewa...❤️❤️🙏

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @user-wj6ym2ju6b
    @user-wj6ym2ju6b 4 ปีที่แล้ว +1

    වෙනදා වගේම ඒ විඩියෝ එකත් සුපිරියි... මේ සැ⁣රේ වෙනම දෙයක්. එක කට එකක් වෙනස් වීඩියෝ සුපිරි මධුරංග අයියා.... 😍😍😊🙏

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @tharukasilva13
    @tharukasilva13 4 ปีที่แล้ว

    සම්පූරන video එක බලන්න වෙලා නෑ...view එකක් දීලා යන්න ආවෙ...පස්සෙ බලනවා video එක....❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁👌❤️🙏

  • @marinemindsl
    @marinemindsl 4 ปีที่แล้ว

    හම්මෝ ඒ පිළිවෙළ.. දැක්කහමත් ආසයි.. ❤❤😇 ජය.. ✌❤🤟

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @chulangagamage9954
    @chulangagamage9954 4 ปีที่แล้ว +1

    සුපිරි වැඩ්ඩෙක් ගේ සුපිරිම ජංගම ගරාජය ❤️❤️❤️❤️👌👌👌👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁🙏🙏

  • @shehanbandaragodamunne3147
    @shehanbandaragodamunne3147 4 ปีที่แล้ว +1

    Ayye video eka සුපිරි.❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි

  • @samurulz6815
    @samurulz6815 4 ปีที่แล้ว

    බලන් හිටිය video එකක් අයියේ... සුපිරි tool set eka.. Supiriyatama වාහනෙ තියන් ඉන්නවා.. මදුරන්ග අයියා කතා කරපු විදියට මෙ job එකට තියෙන අදරෙ ආසාව දැනෙනවා... Automotive life එකම කර ගත්ත පොරක්..
    පුඑවන් නම් tools විඩියෝ එකක් දෙන්න...
    Good job 👍🏾
    Budu saranai aiye❤️✌🏾

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි මල්ලි.

  • @dilanharshana1354
    @dilanharshana1354 4 ปีที่แล้ว +1

    නියමයි..අයියේ❤️ටුල් කිට් එකත් සුපිරි.😘
    බුදු සරණයි..!!

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා ..බුදු සරණයි

  • @gayan16
    @gayan16 4 ปีที่แล้ว

    Thanks Bro.. Grate Video... very Neat setup and arrangements.. Best of Luck For Future and Future Videos...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks brother

  • @gayashanchanaka1922
    @gayashanchanaka1922 4 ปีที่แล้ว

    වාහනේත් සුපිරි tool ටිකත් සුපිරි video එකත් සුපිරි ❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @naradadhananjayanaradadhan3909
    @naradadhananjayanaradadhan3909 4 ปีที่แล้ว +1

    අයියනම් සුපිරි වැඩ්ඩෙක්,Nissan patrol පිසෙක් කරේ අයියා තමා...😍😍😍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁👌❤️🙏🙏🙏

  • @pubuduhansawarna3658
    @pubuduhansawarna3658 4 ปีที่แล้ว

    Supirima video ekak, tools akarayak, maduranga aiye video ekak one efi tuning and exhaust ,intake pipe enlargement eka gana

  • @PrabhathMHerath
    @PrabhathMHerath 4 ปีที่แล้ว

    දැකපු පට්ටම ටූල් කිට් එකක්. පට්ට work area එකක්. මාරම පිලිවෙලයි........❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      ස්තුතියි සහෝදරයා

  • @yasirujayasekara3972
    @yasirujayasekara3972 4 ปีที่แล้ว

    Supiri ute eka ayya...good luck ...❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      Thanks malli

  • @DailyDoseUS
    @DailyDoseUS 4 ปีที่แล้ว

    නියමයි.. පට්ට පිලිවෙලට organize කරලා තියෙනවා..🤩

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @sanjeewaliyanarachchi9881
    @sanjeewaliyanarachchi9881 4 ปีที่แล้ว

    Oke gihin wedakarana video ekakuth danna.ජයවේවා ....🤜🤜

  • @kusalanjana7347
    @kusalanjana7347 2 ปีที่แล้ว

    නියමයි අයියෙ ❤

  • @kaviduhettiarachchi3428
    @kaviduhettiarachchi3428 4 ปีที่แล้ว

    නියමයි අයියේ. Tools ගැනත් වෙනම වීඩියෝ එකක් දාන්න.ජය!❤

  • @sacitnuwan
    @sacitnuwan 4 ปีที่แล้ว

    හම්බෝ...... එකෙන්ම සුපිරි වැඩ්ඩෙක්. ❤️🔥❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @thusithautube
    @thusithautube 4 ปีที่แล้ว

    පට්ටම ❤️❤️❤️ජයවේවා🍻🍻

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි

  • @kaveendevmika2928
    @kaveendevmika2928 4 ปีที่แล้ว +1

    අයියේ ඔයානම් අවංකවම අති සුපිරි දක්ෂයෙක්.. ලංකාවෙ කොල්ලෙක්නෙ.. ❤ ආදරෙයි..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @isurusajith748
    @isurusajith748 2 ปีที่แล้ว

    අයියා වගේ 10ක් ලංකාවේ හිටියනම් මෙහෙම හිගන රටක් වෙන්නේ නෑ මේක.දුකයි මේ රට ගැන.අයියට ජය වේවා ❤️

  • @vihagadeeptha3419
    @vihagadeeptha3419 4 ปีที่แล้ว

    මමත් tools ටිකටනම් පට්ට ආසයි...ලංකාවේ ඔය tools සේරම ගන්න තියන සේරම දේවල් විකුනුවත් බැරි වෙයි...කොහොම උනත් video එකනම් සුපිරි අයියේ...ජයවේවා...

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @cthivanka
    @cthivanka 4 ปีที่แล้ว

    Nice setup bro. Awesome ♥️♥️👌

  • @methunrashmika2532
    @methunrashmika2532 2 ปีที่แล้ว

    Ammo ...... ekah aiye ...... ජංගම හාඩ්වෙයාර් එකක් වගෙ ❤️

  • @lakshanfernando3264
    @lakshanfernando3264 2 ปีที่แล้ว

    Superb/well maintained ❤️🖤👊💪

  • @mytips178
    @mytips178 4 ปีที่แล้ว

    Supiri Brother Kepp up

  • @Aiachris
    @Aiachris 4 ปีที่แล้ว +2

    Love this tool set up🥰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌❤️🙏

  • @wpdesilva
    @wpdesilva 4 ปีที่แล้ว +1

    අම්මො එ tools .. ආසාවෙ බෑ.... කෙල්ලෙක් ගෙ makeup set එක වගෙ තමයි කොල්ලෙකුට tool set එකක් . 👍👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      😁👌

  • @charakawickramasinghe5710
    @charakawickramasinghe5710 4 ปีที่แล้ว

    Supiri niyamai🔥🔥🚘❤️

  • @isirakanishka534
    @isirakanishka534 4 ปีที่แล้ว

    ඕක 100% හදලා ඉවර වෙන කම් ඉවසිල්ලක් නෑ ❤️❤️❤️

  • @kavindugayan6074
    @kavindugayan6074 4 ปีที่แล้ว

    සුපිරි... tools ගැනත් video එකක් කරමු අයියේ.. ජයවේවා !!! ❤❤🔥👌🤜👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍👍👍

  • @sajilahbandara5166
    @sajilahbandara5166 4 ปีที่แล้ว

    ටූල් ටික දැක්කාම ආස හිතුනා😍😍😍💓💓💓

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      👌❤️🙏

  • @chandanakumara9697
    @chandanakumara9697 4 ปีที่แล้ว

    නියමයි සතුටුයි

  • @danushkakumara9517
    @danushkakumara9517 4 ปีที่แล้ว

    Oyalagen egenaganna godak dewal tiyanawa ayye......💪🇱🇰

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍👌❤️🙏

  • @kisharaedirisinghe2920
    @kisharaedirisinghe2920 4 ปีที่แล้ว +1

    ඒ ටූල්ස් ටික 😍 ටූල්ස් ගැනත් වීඩියෝ එකක් ඕන අයියෙ..... ♥️💪

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අනිවා කරන්නම්

  • @heshan.k.8361
    @heshan.k.8361 4 ปีที่แล้ว

    අම්මෝ හාඩ්වෙයාර් එකක් වගේ..සුපිරි අයියේ.👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁👌

  • @chanukaranaba
    @chanukaranaba 4 ปีที่แล้ว

    ලංකාවෙ ගරාජ් වලවත් ඔච්චර ටූල්ස් නෑ බ්‍රෝ.
    සුපිරි video එකක් ..
    අලුත් tshirt sticker එකත් පහර. ❤❤❤
    ජය වේවා.❤❤❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ස්තුතියි සහෝදරයා

  • @chamaramadumal9522
    @chamaramadumal9522 4 ปีที่แล้ว

    එනකන් බලාගෙන හිටියේ ..මාර පිළිවෙලයි..

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @dilaaug6012
    @dilaaug6012 4 ปีที่แล้ว

    niyamai aiye සුපිරි ❤️👌

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      .👌❤️🙏

  • @danushkamadushan312
    @danushkamadushan312 4 ปีที่แล้ว

    Pattama weda karek maduranga ayye oya nam,
    Mehe asawata wath dekala nethi took set ekakma ayya gawa thiyanawa....
    Anika ayyage weda harima piliwelai, hari asai video eka baladdi...
    Aththami bottuwen hari enna hithenawa ayye....
    Good Luck ayye.. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      බොහෝම ස්තුතියි මල්ලි.

  • @deshantharanga8664
    @deshantharanga8664 4 ปีที่แล้ว +1

    මාරු වැඩක් අයියා 👍

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👍👍❤️🙏

  • @shammichandul9666
    @shammichandul9666 4 ปีที่แล้ว +2

    Tools සෙට් එක ❤🔥🔥 video එකක් ඕන.

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      👌👌👍👍👍

  • @malithchathuranga8712
    @malithchathuranga8712 4 ปีที่แล้ว +1

    ජංගම workshop ekak 👌🏻❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      😁❤️🙏

  • @viduraamarasekara3610
    @viduraamarasekara3610 4 ปีที่แล้ว

    මං හිතන්නෙ වාහනේ වටිනාකමටම කිට්ටු ඇති ටූල්ස් වල වටිනාකමත්.. ආදරෙයි පැලෙන්න.. ❤️❤️❤️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      Ow.. eeta wada wadi unath adu na.

  • @manethashinshana6899
    @manethashinshana6899 4 ปีที่แล้ว

    ලංකාවේ ගරාජ් එකක වත් නෑ මෙහෙම tool සෙට් එකක් ♥️♥️♥️♥️♥️

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว

      ❤️🙏

  • @Seamanlife1997
    @Seamanlife1997 4 ปีที่แล้ว +1

    වැඩ්ඩෙක්.....👌

  • @malakamethmal4649
    @malakamethmal4649 3 ปีที่แล้ว

    මොල ගෙනියන නැවක් අය්යේ ඔයානම්. ලන්කාවෙ අපිට ආඩම්බරයි.

    • @GUTDGrip
      @GUTDGrip  3 ปีที่แล้ว

      😁බොහෝම ස්තුතියි සහෝදරයා

  • @chamaras.kumara6165
    @chamaras.kumara6165 4 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් අය්ය tools ගැන video 1ක් කරන්න. ඒක ලොකු දෙයක් අපිට❤

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      කරනවා සහෝ

  • @damithkarunasena6536
    @damithkarunasena6536 4 ปีที่แล้ว

    ස්තුුතියි යාලුවා. මට නම් පට්ට ආසයි ඒකට. Tools වලට මාර පිස්සුවක් මටත් තියෙයි. මගේ ලගත් ගොඩක් tools තියෙයි. නිවැරදි tool එක නැතිවුනම වැඩක් කරගන්න බෑ. නියම ආවුදේ පාවිච්චි කලාම වැඩේ මාර ලේසියි. Cgtti / ref&ac/ 2003

    • @GUTDGrip
      @GUTDGrip  4 ปีที่แล้ว +1

      අනිවා...👍🙏