පොලොන්නරුවෙන් බිහිවූ වයස 23 ක කෝටිපති ඩොලර් ඉළන්දාරියා |Nelusha Shemith|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มี.ค. 2023
  • මෑතකදි සමාජ මාධ්‍ය තුල කතා බහ වුණු, අවුරුදු 23ක කෝටිපති ව්‍යවසායකයා
    සැ.යු:- මෙම වීඩියෝව සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් උපුටාගෙන වෙනත් සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ද කිරීම සපුරා තහනම්ය.
    ------------------------------
    Script Writer & Director - Sasanka Priyamal
    Presenter : Charith Rangana
    Script By:- Mayondi Gunarathne
    Motion Clips By:- Harin Jayawardhane
    Post Production By:- sadew Oshitha
    ------------------------------
    For business inquiries & sponsorship
    DBEL Media (Pvt) Ltd.
    Mail address : dmediaacc@gmail.com
    Contact No. : 076 1 77 57 43 (Sasanka)
    Tags -
    #duhuwili
    #duvili
    #duhuwiliyoutube
    #duhuwiliyoutubechannel
    #onlineentrepreneursinhala
    #onlineentrepreneur
    #sinhalabusinesstips
    #successlifestory
    #webdesign
    #financial freedom
    #entrepreneurship
    #onlineentrepreneursrilanka
    #sinhalabusinessideas
    #onlinebusinessideassinhala
    #sinhalabusinessrules
    #sinhalabusinessplan#weddingcars
    #diyunuwerahas
    #bizstories
    #lankabusiness
    #businessslanka
    #godayana
    #fibcbag
    #FIBClanka
    #FIBCpolonnaruwa
    #nelushashemith
    #nelushakolonna
    #nelushapolonnaruwa
    #nelushaFIBC
    #FIBCjambobags
    #polonnaruwaricemill
    #polonnaruwaBMW
    #polonnaruwaluxury

ความคิดเห็น • 372

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +97

    සමහරු බැනල තිබ්බට අවසාන හරියෙ මහ මනුෂ්‍යයෙක් වගෙ අවවාද, අනුසාසනා ,ආදිය mature විදියට උත්තර දුන්නානෙ.👍👍💖💖

    • @samanr3555
      @samanr3555 ปีที่แล้ว +2

      👌

    • @tharangamadushan7247
      @tharangamadushan7247 ปีที่แล้ว +2

      ​@@samanr3555 qa

    • @malalasekarammp937
      @malalasekarammp937 ปีที่แล้ว +2

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      මේ ආත්මේ කොයිතරං හම්බ කලත්
      මූ...
      එන ආත්මේ උපදින්නේත්
      දුෂ්කර පොලොන්නරුවේම තමයි බොල.

    • @wickramajayathilake6921
      @wickramajayathilake6921 ปีที่แล้ว +2

      😃🚗🎆🎉

  • @MJ-vi4ku
    @MJ-vi4ku ปีที่แล้ว +23

    රටක අධ්‍යාපනය ගොඩනැගිය යුත්තේ ඔබ වැනි දරුවන් බිහිකර ලීමටයි. නමුත් මම ඔබ මෙරට අධ්‍යාපනය තුළින් බිහි වූයේ යැයි සිතීමට මැලි වෙමි. හොඳ නිර්මාණ කරුවන්, නිමැවුම් කරුවන් බිහිකිරීමට තමන් මුහුණ දුන් ගැටලු වලට පිලිතුරු සෙවීම හේතුවිය. ඔබත් එසේමය . අත්දැකීම් තුළින් සාර්ථක වූ ඔබට ජය පතමි.

  • @btsdream2842
    @btsdream2842 ปีที่แล้ว +19

    මොනව කීවත් දක්ශයෙක්...මේ වගේ හොද දැක්මක් ඉලක්කයක් ඇති තරුණ ව්‍යවසායක පිරිස් ඇතිනම් අපේ රට දියුණු කරන්න බැරි නෑ. ජයවේවා...!!!

  • @jameswood3969
    @jameswood3969 ปีที่แล้ว +8

    ඔබේ කතාව තුළ තරුන වයසේ කවුරුත් දැනගතයුතු වැදගත් කරුනු ගනනාවක් ඉස්මතුකරනවා . රටට ආදරය කරන හොර බොරු වන්චාව කැපිලි කෙටිලි කොමිස් ගැහිලි නැති අන්සතුදේ හුරන්කාපු චරිතයක් නොවී කරගන යන වියාපාර දිනෙන් දින දියුණුවට පත්වනබව සහ වෙනත් කෝටිපතිවු ව්‍යාපාරික යන් මෙන් රටවල කුනුකන්දල් වලිනුත් මුදල් නොඉපදවු අවස්ථාවාදි යෙකු නොවිමට කටයුතු කරන ආත්මශක්තියක් ඇතිබව පෙන්නුම් කරනවා . අපේ ශුබපැතුම් ... 👍👍

  • @dammikabandara4410
    @dammikabandara4410 ปีที่แล้ว +16

    ගොඩක් වටින ආකල්ප තියනව..බුදු සරනයි පුතේ..අන් දැක්ක ඒ චුට් කොල්ලා ලොකු ව්‍යාපාරිකයෙක් වෙලා ...අපේ ගමේ නිසා ලොකු ආඩම්බර ක් දැනුනා.....

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 ปีที่แล้ว +9

    ලංකාවේ අංක 1 ව්‍යාපාරික කාණ්ඩයේ සාමාජිකයෙක් වේවා,හරිම සතුටුයි ජයවේවා

  • @mohanranganath6768
    @mohanranganath6768 ปีที่แล้ว +29

    අවුරුදු 23 තියෙන පරිනත බව අති ව්ශිශ්ටයි .. තව තව දියුණුවට පත්වේවා.

  • @kdsdhemakumara7047
    @kdsdhemakumara7047 ปีที่แล้ว +16

    වාසනාවන් රටේ අනාගතේ
    තව තවත් මෙවැනි නහත්වරු බිහිවේවා

  • @asangaekanayake3326
    @asangaekanayake3326 ปีที่แล้ว +5

    කියන්න මට වචන නැහැ ,,, මට කියන්න තියෙන්නේ උබ පට්ටම පට්ට පොරක්...ජයෙන් ජයම වේවා .... බුදු සරණයි ....❤❤❤❤❤❤

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +19

    ඉතාම සතුටුයි මේ වගේ වටිනා චරිත ඉන්න බව දැන ගන්න ලැබීම. ඔබේ උත්සාහයන් සහ ආකල්ප හරිම වෙනස් ඒකතමයි දියුනුවේ රහස. මම ඉල්ලිමක් කරනව ඔබේ ඔය ආකල්ප සියල්ලම තමන්ගේ සේවක සේවිකාවන්ටත් දෙන්න ලංකාවට ඩොලර් ගේනව වගේම කවදහරි ඔබ බිලියන කෙනෙක් වෙන දවසක ඔයාගෙ සෙවනේ හැදුන අයගෙන් එක 10 ක් වත් ඒ මාර්ගයේ ගමන් කලොත් ඒක මේ රටේ අනාගතයට ලොකු ශක්තියක්. මා සොයා බලනව ඔබගේ බෑග් අපිට ඇමරිකාවට ගේන්න පුලුවන්ද කියල. ඔබට බුදුසරණයි

    • @chandrakanthi6921
      @chandrakanthi6921 ปีที่แล้ว

      ඝ්තුතියි😊😅

    • @ravanalanka121
      @ravanalanka121 ปีที่แล้ว

      මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
      sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB

  • @chandiranasinghe6014
    @chandiranasinghe6014 ปีที่แล้ว +62

    නේලුෂ පුතේ හරි ම සතුටුයි ,ඔයා ට අකුරක් උගැන්වුව ගුරුවරයෙක් හැටියට මගේ පුතා ට තෙරුවන් බෙලෙන් යහපත හා දියුණුව උදාවේවා ! සාර්ථකත්වයෙන් සාරසාර්ථකත්වයට පත්වේවා ! පුතේ කතාව ඇත්ත ඔයාත් තාත්තා ත් නිසා අද Polonnaruwa Hospital junction වලටත් හොද කඩසාප්පු සංකීර්ණය ක් බිහිවුණා. ඒ පැත්ත ම එළිය වුණා . පුතා ලා නොදන්නවා වුණා ට අපි බොහොම සතුටු වුණා ඒ ගැන .ආඩම්බරයක් අපට , පොලොන්නරුවට.

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      මේ ආත්මේ කොයිතරං හම්බ කලත්
      මූ...
      එන ආත්මේ උපදින්නේත්
      දුෂ්කර පොලොන්නරුවේම තමයි බොල.

    • @wijesinghawijesingha8745
      @wijesinghawijesingha8745 ปีที่แล้ว +2

      මෙයාගෙ පියා කවුද

    • @kalhanecv
      @kalhanecv ปีที่แล้ว

      @@sahasdulmina4783 Jealousy Idiot

    • @ravanalanka121
      @ravanalanka121 ปีที่แล้ว +4

      මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
      sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      @@ravanalanka121
      මම දන්නවා .
      අපේ රටේ...
      කෙටි කාලෙකින් පෝසත් උන හැම මුදලාලියම දේශපාලන සම්බන්ධකං වලින් ජරා සල්ලි හම්බ කරපු උන් බව.
      ඔය comment එක දාල තියෙන්නේ ඉස්කෝලවල පිං පඩි ගන්න පකේ ගරු හොරෙක් නං ඌට වැභි නැතුව භෙන ගහන්ඩ ඕන.
      වාසියක් කරන ළමයින්ට විතරක් සලකන ඉස්කෝලවල හුත්තිගේ ගුරියන් සහ හුත්තිගේ ගුරාල.
      තූ නොදකින්.
      මුන් කපටි දේශපාලුවන්ට තවමත් ඇට දෙක එලියේ දාගෙන කඩේ යනව.

  • @ranga5156
    @ranga5156 ปีที่แล้ว +12

    අපිත් අද තැනක ඉන්න එක හේතුවක් තමයි මෙතුමාගේ ආදරණීය පියාණන්.හරිම සුන්දර හදවතක් තියෙන මහත්මයෙක්.respect sir adarei.....

  • @randikasandaruwan8300
    @randikasandaruwan8300 ปีที่แล้ว +10

    ජය වේවා නිලූෂ 💪💪💪❤️ සුපිරි කොල්ලෙක් ආඩම්බරයි.

  • @chandrawijethunga3226
    @chandrawijethunga3226 ปีที่แล้ว +43

    අත් දිය යුත්තේ මොවුන් වගේ දරුවන්ටයි. තරුණ පරම්පරාවට ඉඩ දෙන්න. තෙරුවන් සරණයි පුතෙ.

    • @ravanalanka121
      @ravanalanka121 ปีที่แล้ว +3

      මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
      sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 ปีที่แล้ว +16

    ඔබෙ සියලු යහපත් චෙතනා සිතනපතන අයුරින්ම ඉටුවෙවා, තෙරැවන්සරණයි.බ සඅවපත්වෙවා.

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 ปีที่แล้ว +6

    අපි පොළොන්නරුවේ ගොඩක් සතුටුයි පුතේ

  • @user-nn3bo7ni9f
    @user-nn3bo7ni9f 24 วันที่ผ่านมา +1

    බුදු සරණයි පුතාට .
    ඔයා යන මාවත පැහැදිලියි.
    අධිෂ්ඨානයෙන් ,අභීතව ,ජයටැඹ කරා යන දිනය වැඩි ඈතක නොවේවා !
    ❤❤❤❤❤

  • @hmseelarathna3551
    @hmseelarathna3551 ปีที่แล้ว +12

    ආඩම්බරයි ඔබ ගැන මල්ලී .. ජයවේවා ❤️🙏🙏🙏

  • @tmkarunarathna2660
    @tmkarunarathna2660 ปีที่แล้ว +24

    ❤ පොලොන්නරුවේ තාරුණ්‍යය ,මෙවැනි දරුවෝ ඒ වට්නා අදහස් හරිම වටිනවා. තුනුරුවන් සරණයි .

    • @ravanalanka121
      @ravanalanka121 ปีที่แล้ว +4

      මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
      sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB

    • @user-si5xj5ko7r
      @user-si5xj5ko7r ปีที่แล้ว

      හිගන යූ-ටියුබ් කාරයො

  • @withUJ
    @withUJ ปีที่แล้ว +2

    මේ කොල්ලා දවසක සුපිරි ගෙමක් ගහනවා.❤

  • @gayanjayathilaka8352
    @gayanjayathilaka8352 ปีที่แล้ว +2

    ජය වේවා .ජයෙන් ජයම වේවා .ලංකාවට සුපිරි වාහන ගේන්න වාසනාව ලැබේවා .අනාගතයේ සුපිරි ලංකාව බබළන ව්‍යාපාරිකයෙක් වෙනවා සත්තයි .🥰🥰🥰🥰🥰💪💪💪💪💪💪🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @sisirajayasinghe1332
    @sisirajayasinghe1332 ปีที่แล้ว +8

    තරුණ පරපුරට හොඳ ආදර්ශමත් වැඩසටහනක්

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 ปีที่แล้ว +9

    ආඩම්බරයි පුතා ඔයාට ඔයාගේ ව්‍යාපාර තව තවත් දියුණු කරන්න පුලුවන්. එවැනි චින්තනයක් ඔබ සතුයි. ඔබ පොළොන්නරුවට සම්පතක්. ලංකාව ට සම්පතක්. ජය වේවා තෙරුවන් සරණයි. 👍👍👍❤🙏

    • @yamunakonara3196
      @yamunakonara3196 ปีที่แล้ว

      ආඩම්බරයි පුතේ . ඔයාගෙ වටිනා අදහස් දියුණුවෙන් දියුණුවට පත්වේවා ඔයා.අපේ රටට වටිනා සම්පතක්.බුදු සරණයි!

    • @ravanalanka121
      @ravanalanka121 ปีที่แล้ว

      මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
      sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB

  • @sarathkumaraprematilake6067
    @sarathkumaraprematilake6067 ปีที่แล้ว +20

    Good luck and Best wishes. You are a very ideal example to the whole young generation in Sri Lanka.

  • @manukamihiranga5634
    @manukamihiranga5634 ปีที่แล้ว +10

    බොහොම ස්තූතියි🙏🙏🙏

  • @hemanthaperera9855
    @hemanthaperera9855 ปีที่แล้ว +10

    හරියටම hari. ජීවිතේ කෙටී. E නිසයි me මොහොතේ සතුටින් සිටීම .

  • @nadeeshatharaka3778
    @nadeeshatharaka3778 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා සාකච්ඡාවක් ස්තුතියි 🙏

  • @jeewssam8418
    @jeewssam8418 ปีที่แล้ว +8

    Well done brother!!...im really happy to hear Entrepreneurship from young Sri Lankans like these, he is quite right about most people we say Businessmen in Sri Lanka are just IMPORTERs who get a bank loan import something from somewhere and think they are doing something worthwhile. This is one of the reasons why Sri Lanka was left behind by the rest of the world because they run on outside the box thinking and Innovation. Well wishes from Australia!!...

  • @sheetasitha8781
    @sheetasitha8781 ปีที่แล้ว

    බොහොම අගෙයි පුතා බොහොම අගෙයි.... අපේ රටට මේ වගේ කොල්ලො තමයි දැන් අනිවාර්යයෙන්ම ඕනවෙලා තියෙන්නේ...... මොකද අපේ රට බන්කොලොත් කරලා දැම්මා ( අර මහලුමඩමට සුදුසු නැති ගව ගාල) දැන් අපිට නැගිට ගන්න බැරි විදියටම වැටිලා ඉන්නේ.... ඔයාලා වගේ තරුණ පුත්තුන්ට බැරි වෙන්නෙ නෑ අපේ රට ගොඩ දාගන්න.. පුතාගේ දෑතට ශක්තියක් වෙන්න තව තවත් යෝද බල ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🇸🇬

  • @chathuranganigeethani9899
    @chathuranganigeethani9899 ปีที่แล้ว +2

    හොද ආදර්ශමත් චරිතයක් ..තෙරුවන් සරණයි ...තවත් දියුනු වී.දුප්පතුන්ට රැකියාවක් ලැබේවා 🙏🙏♥️

  • @charithpadmajithpalihaderu5253
    @charithpadmajithpalihaderu5253 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ගොඩාක් සතුටක් ආඩම්බරයක් මේ වගේ තරුණයින් රටේ වැඩි වැඩියෙන් පෙරට ආයුතු කාලයක් මේක❤

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 ปีที่แล้ว +8

    Courageous youth...congratulations ...wish you all the best ...

  • @sunilwickrama176
    @sunilwickrama176 ปีที่แล้ว +4

    අද තරුණ සමාජය ට හොද ආදර්ශයක් ඔබ පුතේ . .

  • @neththikavidana3744
    @neththikavidana3744 ปีที่แล้ว +2

    ඔබගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ වේවා සහෝදරයා තෙරුවන් සරණයි.රටටම ආඩම්බරයක්.🎉

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว +14

    දෙදෙනාටම යහපතක්ම වෙිවා වැදගත් ආදර්ශමත් සාකචිජාවක්

  • @tecpkt4158
    @tecpkt4158 ปีที่แล้ว +15

    පොලොන්නරුවේ අපි එළ එළ ❤❤

  • @wijayathilakavidanapathira3532
    @wijayathilakavidanapathira3532 ปีที่แล้ว +14

    රටට ආදර්ශමත් තරුණයෙක් ...අතිශය සතුටුයි . තවතවත් දියුණුවට පත්වේවා !

    • @ravanalanka121
      @ravanalanka121 ปีที่แล้ว +1

      මු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේගේ පුතා.. තාත්තගේ කළු සල්ලි සුදු කරන්නේ පුතණ්ඩිය.. මොකෙක් හරි යුටියුබ් කාරයෙක්ට සල්ලි දීල කළු සල්ලි සුදු සල්ලි කරන ජාවාරම් බිසිනස් එක පෙන්නන්න හදන්නේ.. මේ කාලකන්නිය තමයි පාසල් සිසුවෙක් පැහැරගෙන ගිහින් ගහල දැම්මේ.. මේ ලින්ක් එකේ තියෙනවා විස්තරේ.. ලංකාවේ මීහරක් ඕනම ගු ගොඩක් අහපු ගමන් විශ්වාස කරලා කර උඩ තියා ගන්නවා කියල පේනවා කමෙන්ට්ස් දැක්කම.. ලබ්බේ සිස්ටම් චේන්ජ්..
      sinhala.newsfirst.lk/2022/12/26/%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +2

    "කිසිම දෙයක තෘප්තියක් නැහැ " අදිෂ්ඨානය හොද දෙයක් නමුත් තෘෂ්නාව බුදු ධහමට අනුව හොද දෙයක් නොවෙ
    මොනවා වුනත් ඔබට සුභ පතනවා සතුටුයි ඔය වයසෙ ඔයවගෙ දියුනුවක් ලබපු එකට
    තෙරැවන් සරණයි

  • @sankadevinda3273
    @sankadevinda3273 ปีที่แล้ว +2

    Good program.Thank you ...
    Wish u all the best..

  • @nihalfernando5957
    @nihalfernando5957 ปีที่แล้ว +5

    Wishing you all the best and Good Luck, Theruwan Saranai!

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 ปีที่แล้ว +2

    අලුත්ම විදියෙ බිස්නස් එකක් .ඔයා ට.Good .Luck

  • @kavishka_madhusanka_rathnayaka
    @kavishka_madhusanka_rathnayaka ปีที่แล้ว +2

    හදවතින්ම සුභ පතනවා අයියේ ඔයාට කවදාවත් වරදින්නෙ නෑහෑ ඔයාට අපේ ලංකාවට ඔයා ඇතුලු ව්‍යාපාරිකයෝ ගොඩක් වටිනවා වැඩි වැඩියෙන් ලංකවට dollars ගෙන්න හැකියාව දයිර්ය ලැබේවා.

  • @ARRTECHY
    @ARRTECHY ปีที่แล้ว +4

    All the best Nelusha - you have good knowledge keep it up
    Good interview

  • @raniwhite5858
    @raniwhite5858 ปีที่แล้ว +4

    Very good very nice 👍🏿
    Wish you all the best 🙏🏽

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 ปีที่แล้ว +12

    සුපිරි කොල්ලෙක් 💪🏾💪🏾💪🏾

  • @hiranthe5723
    @hiranthe5723 ปีที่แล้ว +2

    නියමයි පුතා . ජයෙන් ජයම වේවා . බුදු සරණයි

  • @abdulsatharmohamedpaleel9095
    @abdulsatharmohamedpaleel9095 ปีที่แล้ว +4

    Great youngster in my country, well done keep it up ❤️❤️👍👍

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara ปีที่แล้ว +2

    හොඳ දැක්මක් තියන විශන් එකක් තියන එල කොල්ලෙක් වගෙ ❤

  • @ratnayakehitihamu4498
    @ratnayakehitihamu4498 ปีที่แล้ว +2

    මට හිතෙන විදියට පොළොන්නරුවේ හාල් මාපියා කාටවත්ම දියුණුවෙන්න දෙන්නේ නැහැ.මරු විකාරයෙන් හිටන් හුටන් කැපිච්චි පණුවා වගේ දගලන්නේ.තරුන ඔබ වැනි වියාපාරිකයන් අප රටට අවශ්‍ය කාලයක් බුදු සරණයි.

  • @amilaperera1967
    @amilaperera1967 ปีที่แล้ว +2

    Really proud of you Malli, Keep it up 🥰🥰🥰

  • @asintha8195
    @asintha8195 ปีที่แล้ว +2

    මගේ හිතේ හිටිය ව්‍යාපාරිකය අමු අමුවෙන් අඹලා මන් හිතුවෙ නෑ මේ වගේ කතාවක් අහන්න හම්බෙයි කියල
    Congratulations 💐
    Your targets will come soon

  • @sarathkobewatta9727
    @sarathkobewatta9727 ปีที่แล้ว +6

    Great achievement, Congratulations

  • @ishumadushi5154
    @ishumadushi5154 ปีที่แล้ว +2

    නියමයි නියමයි ජයම වේවා !

  • @therunibandara8278
    @therunibandara8278 ปีที่แล้ว

    Great thoughts …Good luck with you’re future endeavors ..!
    😍💐🙏

  • @upajeewa
    @upajeewa ปีที่แล้ว +2

    Hello Mr. Nelusha Shemith I am really proud of you. I watched the entire video till end. Really good discussion. Though I am 56 yrs old I learnt lot of things from your discussion. I wish & pray for you to achieve your target of one Billion Dollars. All the best.

  • @surensalgado5430
    @surensalgado5430 ปีที่แล้ว +2

    Super 👍 Great personality. Example for all types of businessmen.

  • @nipunmadhuwantha3841
    @nipunmadhuwantha3841 ปีที่แล้ว +8

    කේසිරි සර්ව මතක් උනා🥺

  • @sasakumlanka8087
    @sasakumlanka8087 ปีที่แล้ว +2

    දේෂපාලන පවුලක දැකපු බුද්දිමත් පුතේක් .හරි සතුටුයි.

  • @nandanirathnayake6728
    @nandanirathnayake6728 ปีที่แล้ว +10

    ජය වේවා පුතේ

  • @WidurangaBandara
    @WidurangaBandara ปีที่แล้ว +6

    ජයෙන් ජයම වේවා 🎉🎉🎉❤❤❤

  • @dk808sl
    @dk808sl ปีที่แล้ว +2

    Super discussion

  • @mytv2806
    @mytv2806 ปีที่แล้ว +6

    ජය වේවා ...! ❤

  • @grashanthiwijekularatne9080
    @grashanthiwijekularatne9080 ปีที่แล้ว +4

    තෙරුවන්සරනයි දෙවිපිහිටයි🙏🙏🙏🙏 නීරෝගීභාවය හා දීර්ගායුශ ලැබේවා🙏🙏🙏

  • @shamachandani5094
    @shamachandani5094 ปีที่แล้ว +6

    ඔබෙි අදහස් හරි වටිනවා පුතේ දීර්ඝායුෂ වෙිවා,බුදුසරණයි ජේසු පිහිටයි

    • @indraniperera7153
      @indraniperera7153 ปีที่แล้ว

      Mamath polonnaruwe harima sathutui puthe ratata adanbrayak jesuphite

  • @indra19631
    @indra19631 ปีที่แล้ว +2

    පුතේ නුඹට තෙරුවන් සරණයි. දීර්ඝායු වේවා...🥰🥰🥰🥰

  • @lathaudagedara2749
    @lathaudagedara2749 ปีที่แล้ว +6

    බැලින් නම් හැමෝම ඩොලර් හම්බ කරනවා මහ බැංකුවෙි සල්ලි නැ මෙික පුදුම කරුමයක්නේ නාකි හොරු ටික එලවන්නමයි තියෙන්නේ

  • @NexusNewsOnline
    @NexusNewsOnline ปีที่แล้ว +7

    නුවර අජන්ත දිසානායක සර්ගෙ වීඩියෝ එකක් ඕනි

  • @keday8138
    @keday8138 ปีที่แล้ว

    Congrats to the channel
    it was a pleasure to listen to Nelusha
    i m impressed how on how
    1. Focused
    2.. Mature
    3. Humble
    4. role model
    U are
    Wishing U all the VERY BEST OF LUCK in your future endeavours
    BS

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 ปีที่แล้ว

    Thank you both of you

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 ปีที่แล้ว +12

    සුපිරියි ජය වේවා 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @ravindranathawijayanayake2038
    @ravindranathawijayanayake2038 ปีที่แล้ว

    Supiri wada kaarayek.... All the very best brother.

  • @aklricemill8335
    @aklricemill8335 ปีที่แล้ว +2

    Well done.
    True

  • @princelysir5518
    @princelysir5518 ปีที่แล้ว +8

    I highly appreciate your boldness young Sir Lankan entrepreneur!
    - Princely Sir, Batticaloa

  • @ishankamanchanayake3253
    @ishankamanchanayake3253 ปีที่แล้ว

    Congratulations....proud of you ....Theruwansaranai malli
    ❤❤❤❤❤

  • @nirupawickramasingha998
    @nirupawickramasingha998 ปีที่แล้ว +2

    බුදු සරණයි පුතේ තවත් අනාගතයේ ලස්සන වෙන්න ඕන තෙරුවන් සරණයි

  • @dishanjayamanne9196
    @dishanjayamanne9196 ปีที่แล้ว +2

    Great idea. We appreciate your motivation. All the best.👍🙏🙏🙏

  • @cindybuultjens2763
    @cindybuultjens2763 ปีที่แล้ว +2

    Please let him see my comment. This putha is giving us the best information. I love every advice he gives. Very interesting talk. Thank you putha and God bless you always. Gillian Buultjens from Kandana

  • @manelhemachandani5686
    @manelhemachandani5686 ปีที่แล้ว +1

    Good luck, malli...issarahatama yamu.

  • @asgteam890
    @asgteam890 ปีที่แล้ว

    So proud of you son Theruwansaranai Wish you success .You are one of a kind

  • @raveeshahasini7948
    @raveeshahasini7948 ปีที่แล้ว +6

    Its great person

  • @chandikakdr4441
    @chandikakdr4441 ปีที่แล้ว +2

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว

    ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විශිෂ්ඨයි. ආදර්ශමත්.
    👍🏾🇱🇰🇱🇰👍🏾👍🏾💪🏾💪🏾👍🏾👍🏾🇱🇰🇱🇰💪🏾💪🏾. 🇩🇪

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 ปีที่แล้ว +2

    දිනෙන් දින දියුණු වේවා බුදුසරණයි

  • @sanath-ml9rw
    @sanath-ml9rw ปีที่แล้ว +4

    Good luck brother

  • @kasun1122-w9u
    @kasun1122-w9u ปีที่แล้ว +2

    Good luck brother,, Keep it up, Never give up.❤

    • @subuhasee5101
      @subuhasee5101 ปีที่แล้ว

      Goodluckbrotheryoumeet
      Amslrsadmoulana

  • @manuralasanthajayamanna6710
    @manuralasanthajayamanna6710 ปีที่แล้ว +4

    Hoda manussayek obata jayawewa❤

  • @ranjithwickramasinghe618
    @ranjithwickramasinghe618 ปีที่แล้ว +2

    අති විශිෂ්ටයි සර්. ජයවේවා !

  • @sureshjayathilaka4238
    @sureshjayathilaka4238 ปีที่แล้ว +1

    supiri kollek jaya wewa

  • @zavahirasharfudeen6704
    @zavahirasharfudeen6704 ปีที่แล้ว

    👍may your good business be success and it is very much motivating for lot of yougster who idles

  • @surekaachini2256
    @surekaachini2256 ปีที่แล้ว +2

    God Bless you putha!❤

  • @nirashagamage3785
    @nirashagamage3785 ปีที่แล้ว +1

    ඔයා කියන කතාව ඇත්ත නිශ්පාදකයන්ට තැනක් නෑ අතර මැද අය තමා ගාන ගන්නේ..ඒකයි ගොවියන්ටත් වෙලා තියෙන්නේ ඒ මිනිස්සු නැහිල නැහිල වැඩ කරනවා ඒත් මුදල් නෑ..

  • @tuanjumath8196
    @tuanjumath8196 ปีที่แล้ว

    Be Strong Prosperous happy life….God Bless

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 ปีที่แล้ว +2

    හොද වැඩසටහනක්

  • @Avrilholmesvlogs
    @Avrilholmesvlogs ปีที่แล้ว +3

    Best of luck Nilusha

  • @nishan7025
    @nishan7025 ปีที่แล้ว

    All the best to you! (from Canada)

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +3

    Malli niyamai bs🌷🌷🌷🌷🌷🌷👍☺️☺️☺️☺️

  • @upendregamage007
    @upendregamage007 ปีที่แล้ว

    Well done Bro❤
    Keep It up...
    All the best!!!

    • @vindyamalthunga3310
      @vindyamalthunga3310 ปีที่แล้ว

      Mar danumak.satutui....wena kollo karan wada dakkama...dukai.

  • @jayasrishiroma9961
    @jayasrishiroma9961 ปีที่แล้ว

    Harima satutui. Subapatum oyata. Niduk neerogee deerga aau labewa. Tawa tawath obage wiyapara katauthu dunuwewa.samma sambudu saranai.

  • @sujithkumara214
    @sujithkumara214 ปีที่แล้ว

    Niyamai puthe budusarani dewipihitai oya bala poraththu dewal lebewa ...

  • @hiranwimalasekara3858
    @hiranwimalasekara3858 ปีที่แล้ว

    Well done brother.god bless you!