Otara Gunewardene Exclusive Interview On ODEL Success Story | Simplebooks

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 230

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ ปีที่แล้ว +67

    මොකුත් නොකර සිටිනවාට වඩා පොඩියට හරි පටන් අරගෙන කිරීම වැදගත්. 🩵 ඒක හරියටම හරියට කරගෙන කාලයට ඉඩ දෙන්න. අනිවාර්යෙන්ම හරියයි. ODEL ❤

  • @thisendi8991
    @thisendi8991 ปีที่แล้ว +57

    One of my most inspirational characters since my childhood

  • @kdgimhank
    @kdgimhank ปีที่แล้ว +33

    ලංකාවේ ඉන්න හොදම දක්ශයේක් සහා සුපිරිම වැඩ්ඩෙක් ඔඩාරා

  • @marasinghedilini9066
    @marasinghedilini9066 ปีที่แล้ว +61

    ODEL හරිම ලස්සනයි..
    ලංකාව ගොඩනගපු ව්‍යාපාරය
    ස්තූතියි ඔබට 🎀

  • @malishinimnadi986
    @malishinimnadi986 ปีที่แล้ว +44

    ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වුණා.
    ඒ වගේම simplebook චැනල් එකෙන් දැන් key poins හයිලයිට් කරලා දෙන එක ඒකත් හරිම වැදගත්..
    ඒ වගේම මට හිතුන දෙයක් තමයි මේ වගේ අයගෙන් වැඩියෙන් යමක් දැනගන්න නම් එයාලට වඩා හුරු භාෂාවකින් කතා කරලා දැනගන්න පුලුවන් නම් ගොඩක් වටිනවා කියලා. තේරෙන්නේ නැති අයටත් subtitles දැම්මා නම් හරි කියලා..
    බොහොම ස්තුතියි simple book channel එකට වගේම ඔටාරා මහත්මියටත්..

  • @udeniweerathunge2475
    @udeniweerathunge2475 ปีที่แล้ว +42

    මගේ පලමු රැකියාව ඔබතුමිය යටතේ කිරීමට ලැබිම මගේ ජ්විතේ සාර්ථකත්වයේ ආරම්භය යි.හදවතින්ම ස්තුතියි ,ආදරෙයි ❤❤❤❤ madem

  • @no6250
    @no6250 ปีที่แล้ว +17

    90 ගනන්වල ඔබෙි shop එකට ආවෙි ,පියමනාප කතාව සහ නිරහංකාර බච නිසා .එකාලේ දන්නෙම නැ ඔබ හිමිකාරිය කියලා. දැන් තේරෙනවා ,ඩයනා කුමාරි ගේ සමාජ සේවය සමාන සේවා වක් කරනවා වගේ. ඹබට නිරොගි හෙටක්.

  • @kasundissanayake6659
    @kasundissanayake6659 ปีที่แล้ว +201

    දවසක මමත් මෙහෙම කතා කරනවා ❤

  • @sachinidesilva9602
    @sachinidesilva9602 ปีที่แล้ว +10

    She is my favorite lady on the earth since my childhood till now.🥰🙉🙈 I'm 23 years & yet I have the ODELL magazines that I collected. 🥺 🙏♥️ luv Otara Dell Gunawardhane.

  • @LifewithLithu
    @LifewithLithu ปีที่แล้ว +9

    මම දන්න කාලේ ඉදමිම මම ආසම කෙනෙක් ඔයා ,podikale edan a wage wenna one kiyala hithuna business side Aken,nice personality,

  • @Faleel345
    @Faleel345 ปีที่แล้ว +11

    Very Humble and Down to Earth Character ! So proud of you 🫡❤️👌

  • @vithumvindeepa1658
    @vithumvindeepa1658 ปีที่แล้ว +31

    In the last ten minutes of the video, there were many things to learn while building a brand ❤ thank u simple book

  • @fawmyshaid7154
    @fawmyshaid7154 ปีที่แล้ว +19

    She is very humble ❤

  • @aseladewanarayana381
    @aseladewanarayana381 ปีที่แล้ว +20

    My favourite entrepreneur all the time

  • @UHDNaturals
    @UHDNaturals ปีที่แล้ว +15

    Very impressive and a straightforward personality she has!..All the best! 🎉

  • @indikapriyantha6972
    @indikapriyantha6972 9 หลายเดือนก่อน +1

    Go ahead blessing you mam❤🎉

  • @Dendrophile333
    @Dendrophile333 ปีที่แล้ว +8

    Thank you for this valuable interview.and please will do more interviews with more Entrepreneurs.specially with more Female Entrepreneurs ❤️

  • @prasadchanuka5
    @prasadchanuka5 ปีที่แล้ว +5

    Thank you simplebooks...❤ මම ඉල්ලපු විදියේ video එකක් දුන්නට Thaks..❤❤

  • @vimansahettiarachchi722
    @vimansahettiarachchi722 ปีที่แล้ว +4

    Thank you for sharing with us your truly experience ❤️

  • @DCD_Editz
    @DCD_Editz ปีที่แล้ว +5

    The value of the video is maximum🎉❤. ගොඩක් වටිනවා වීඩියෝ එක ❤🎉

  • @nstudio1053
    @nstudio1053 ปีที่แล้ว +8

    Great one. Brother puluwn nm Chamath Palihapitiya ekka interview ekk gennko.

  • @Tharusha8879
    @Tharusha8879 ปีที่แล้ว +6

    වෙනදා වගේම අදත් නියමයි ❤️✌️

  • @OmarJazeem
    @OmarJazeem ปีที่แล้ว +5

    # Doing what you love has CHOICES.
    # Love what you love doing has NO CHOICES.
    There is a big difference.

  • @nimnaliyanaarachchi8151
    @nimnaliyanaarachchi8151 ปีที่แล้ว +6

    One of my favourite characters❤️✨

  • @manojyasintha8712
    @manojyasintha8712 ปีที่แล้ว +28

    මැඩම් දැකීමත් සතුටක්.. ඒ කාලේ ODEL interior kale lomed අපිත්.සතුටුයි.

  • @dinumkanuwa3714
    @dinumkanuwa3714 ปีที่แล้ว +5

    හරිම නිහතමානී කෙනෙක්🌹🌹🌹🌹🥰😍💛💛💛💛💛💛💛🧡❤️‍🩹💞💝

  • @kavinaroshan2260
    @kavinaroshan2260 ปีที่แล้ว +2

    Best educational channel in sri lanka❤

  • @beautystudio495
    @beautystudio495 ปีที่แล้ว +1

    Usefull episode ❤❤❤❤

  • @ashainfer4670
    @ashainfer4670 ปีที่แล้ว +19

    මගේ first රැකියාව, තාමත් ODEL එකේ WORK කරන්නේ , ඔබ තුමිය නිසා ලැබිච්ච දේවල් ගොඩයි

    • @piumidekosta1328
      @piumidekosta1328 ปีที่แล้ว

      hi dr mta oyagen help ekak one. oyage fb or phone number ekak gnna puluwan weida

  • @na-ra8701
    @na-ra8701 ปีที่แล้ว +9

    Ms. Otara ❤🤗

  • @nishadiariyasinghe9999
    @nishadiariyasinghe9999 ปีที่แล้ว

    Amazing & strong lady ❤ valuable video..Thank you simple books ♥️

  • @videeshaabeyrathna
    @videeshaabeyrathna 6 หลายเดือนก่อน

    Valuable video🎉Thank you❤️

  • @Superspace141
    @Superspace141 ปีที่แล้ว +1

    Valuable video.. Thank you 🙏❤️

  • @MadhawaBandaraisHere
    @MadhawaBandaraisHere ปีที่แล้ว +3

    Imagine doing world-class products 20-30 years ago during political unrests, no internet, no way to promote overseas but still any foreigner visits Sri Lanka goes to Odel!

  • @veerappanmanimaran4376
    @veerappanmanimaran4376 ปีที่แล้ว +2

    One of my favorite personalities.

  • @lifefitness-xm1ok
    @lifefitness-xm1ok ปีที่แล้ว

    Excellent and very informative session thank you.

  • @shifadawood4053
    @shifadawood4053 ปีที่แล้ว +1

    Let me tell you one thing
    Mama godak otera ge interviews balala thiyanwa but anith interviews wala ahapu nathi questions, different paths gana godak me interview eke ahanna labuna. Very useful keep it up simple books all the very best 👍🏻☺️

  • @Gihara.
    @Gihara. ปีที่แล้ว +6

    පුලුවන් නම් Moose එකෙත් Founder එක්ක interview එකක් කරන්න 🤍

  • @charuka9822
    @charuka9822 ปีที่แล้ว +6

    Brian Tracyගෙ "No excuses! The power of self dicipline" කියන පොත ගැනත් video ekak oni 🙂

  • @srimathgebrial1018
    @srimathgebrial1018 ปีที่แล้ว

    She is so amazing and very talented person. Good luck!

  • @buddhikadhananjaya7364
    @buddhikadhananjaya7364 ปีที่แล้ว

    ගන්න තියෙන දේ බොහොමයි❤ ගොඩක් ස්තූතියි❤️🌎

  • @dulainfernando
    @dulainfernando ปีที่แล้ว +2

    Such an impressive personality ❤

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +1

    Thanks vey amazing video &best advices thanks lot mom!!❤

  • @rinslythennakoon8452
    @rinslythennakoon8452 ปีที่แล้ว

    It's very important and exemplary.....❤💚💚

  • @buddhikajanith9117
    @buddhikajanith9117 ปีที่แล้ว +1

    Most valuable character ❤❤❤

  • @hasiWills1021
    @hasiWills1021 ปีที่แล้ว +7

    She is still so down earth

  • @HGGLP
    @HGGLP ปีที่แล้ว

    Good video for antiphoner .....Thank you so much...!

  • @surangahemachandra
    @surangahemachandra 6 หลายเดือนก่อน +1

    ඇත්ත.. කාලකන්නි දේශපාලුවො හින්දා imports වැඩි වුනා.

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 ปีที่แล้ว +12

    1) කාර් එකේ ගිහින් බඩු විකුනලා, පලමු shop පොඩියට පටන්ගත්ත business එක grow කරන්න capital එක (සල්ලි ) හොයාගත්තේ කොහොමද ? Patnership / family / Lone ? ඒ ගැන නොකියා මොන skills / passion / marketing ගැන කියුවත් වැඩක් නැ. මොකද මම හිතන්නේ start up / business මේ කොයිදේටත් වැඩේට සපේක්ශව 50 % මුදල් ( capital ) ඔනේ. නැත්නන් හරියට තේ කඩයක්. සිල්ලර කඩයක් වත් දාන්නබැ. දැම්මත් business නැ.
    2) මෙතුමියගෙන් මිට වඩා දැනුමක් ලැබෙයි කියලා මම හිතුවා. මොකද simple books ගෙන්නපු spa celon / ලස්සන flowra වැනි සෙසු ව්‍යාපාරිකයන් ලොබ නැතිව තමන් කල strategys , tactics , in details විස්තර කලා.
    3 ) මැය හැම දේම හරිගියා, දියුනු උනා කියලා වුතරයි කිව්වේ. I think God had blaced her..

    • @janithpathirana3320
      @janithpathirana3320 ปีที่แล้ว +3

      I think family , she came from rich family . Her father was chairman or ceo of Aitken spence

    • @DinushikaPerera
      @DinushikaPerera ปีที่แล้ว

      😅

    • @DinushikaPerera
      @DinushikaPerera ปีที่แล้ว

      You can also grow a company by the funds you make and by reinvesting it in to the business. For greater expansion you can then take a loan because the bank has turnover to base the loan on. There is always something to learn from anyone who has achieved more than you rather than judging them about it.

    • @DinushikaPerera
      @DinushikaPerera ปีที่แล้ว +1

      @@janithpathirana3320 assuming things never gets you anywhere.

    • @janithpathirana3320
      @janithpathirana3320 ปีที่แล้ว +1

      @@DinushikaPerera only i answered for that question , i didn't try to tell she not do anything , but 1989 you think women can start something like that without support in SL . Situation very different than now

  • @geeoon1604
    @geeoon1604 ปีที่แล้ว

    Thank You ......simple book

  • @dassiriwardhana6029
    @dassiriwardhana6029 ปีที่แล้ว +2

    That shopbook app concept was so good,but it should be developed in certain ways. Like wave invoicing

    • @Simplebooks
      @Simplebooks  ปีที่แล้ว +1

      We have done lot of improvements and will inform with a video

    • @pushpapathirana4865
      @pushpapathirana4865 ปีที่แล้ว

      🙏🙏🙏👍❤️

  • @rinshadrinzi5798
    @rinshadrinzi5798 ปีที่แล้ว +2

    Next We can’t wait to
    Watch founder of
    NO LIMIT story

  • @chansam8966
    @chansam8966 ปีที่แล้ว +1

    Great lady. ❤YOU OTARA!❤❤❤

  • @tilakwithanage24
    @tilakwithanage24 ปีที่แล้ว

    An important discussion!!!

  • @windmillbeachhotelvillaran1515
    @windmillbeachhotelvillaran1515 ปีที่แล้ว +1

    Fantastic job 🤝❤💯

  • @kaveeshamaduwantha.
    @kaveeshamaduwantha. ปีที่แล้ว +1

    woow.thanks brother

  • @life-time-experience
    @life-time-experience ปีที่แล้ว +1

    I used to go the Dickinmons road branch a lot. I still got a pyjama top which I bought from that shop about 21 years ago.

  • @ayomichathurika9211
    @ayomichathurika9211 ปีที่แล้ว +1

    One of my favorites ❤❤

  • @hara8137
    @hara8137 ปีที่แล้ว

    Best channel of all time 💗

  • @nilwalakumarasena7018
    @nilwalakumarasena7018 ปีที่แล้ว +1

    Thank you both of you

  • @avinduperera4734
    @avinduperera4734 ปีที่แล้ว +4

    Ammo enakan balan hitiye 😍❤

  • @tharindupiumal5489
    @tharindupiumal5489 ปีที่แล้ว

    Thank you.🔥👍

  • @isururatnayake4194
    @isururatnayake4194 ปีที่แล้ว

    Thanks for the video

  • @rizlan2360
    @rizlan2360 ปีที่แล้ว

    One of the greatest women in our country. Nothing but pure respect

  • @luckx9547
    @luckx9547 ปีที่แล้ว +2

    e kale ODEL eke hoda brand old navy wage American brands thipuna,quality eka hodai..man Americawata enanna issella awrudu 16 kata udadi gatta dress ekakk thamath thyenawa...good quality stuff,

  • @galaxyofthanuz
    @galaxyofthanuz 2 หลายเดือนก่อน

    තව අවුරුදු 5ක් ඇතුල්ත ඔය පුටුවෙ Intereview එකකට මන් එනවා ❤

  • @ThilinaSL
    @ThilinaSL ปีที่แล้ว +1

    Good job❤ Brand in 🚀#SL 🇱🇰

  • @ravindraherath1429
    @ravindraherath1429 ปีที่แล้ว +2

    She has pretty strong smile

  • @sithumsanjaya8934
    @sithumsanjaya8934 ปีที่แล้ว +3

    වැදගත් 200% ගන්න කරුණු තිබ්බා 😍😍👊ඒත් අලි දැක්කාම පොඩ්ඩක් ටිපර් වෙනවා නේ😅පෙරහැරේ එහෙම

  • @amjadsiddique
    @amjadsiddique ปีที่แล้ว

    Thank you 🙏

  • @apekshasenavirathne5935
    @apekshasenavirathne5935 ปีที่แล้ว

    one of My favourites❣

  • @Nishanvlogg
    @Nishanvlogg ปีที่แล้ว

    ❤ from tamil audience to simple book channel

    • @PushpaPushpa-du7dv
      @PushpaPushpa-du7dv หลายเดือนก่อน

      ඔබතුමියගේ ෆෝන් නම්බර් එන ගන්න බැරි වෙයෘද මගෙ දූව මොඩිලෘන් වලට කැමතියි ඒක නිසයි

  • @ans1830
    @ans1830 ปีที่แล้ว

    A Pioneer, that's what she is. Lovely lady too.

  • @aroundtheworld2082
    @aroundtheworld2082 ปีที่แล้ว +3

    One day my future.....

  • @tharakaperera9951
    @tharakaperera9951 ปีที่แล้ว +1

    Mine motivation 🔥♥️

  • @aurora0534
    @aurora0534 ปีที่แล้ว +11

    ඔක්කොටම කලින් කියන්ඩකෝ ඔටාරා ඇන්ටි ඔයා නිර්මාංශික වුනේ කොහොමද කියලා😊😊😊

  • @indunildheerasooriya6954
    @indunildheerasooriya6954 ปีที่แล้ว +1

    Good job 👍

  • @dilunitharuka9067
    @dilunitharuka9067 ปีที่แล้ว

    Otara missta huru language eken kathkrnm thwath drwl phdiliwa dengna thubba❤

  • @nilangiwickramasinghe5114
    @nilangiwickramasinghe5114 ปีที่แล้ว +1

    She is the best character,,,,

  • @isharalakmali2777
    @isharalakmali2777 ปีที่แล้ว

    thank you bro balan hitapu vedeo ekk ❤️🥺

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    BUDUSARANAI🙏🙏🙏🙏❤❤❤️❤️❤❤❤

  • @lasithagayashan7391
    @lasithagayashan7391 ปีที่แล้ว +5

    odel eka Sell kale ai kiyala ahana question eka delete karala tiyawa...u should ask that questuon as well, coz entrepreneurship is success and failure .....we need to knw the reasons for failures as well

  • @travelwithasy
    @travelwithasy ปีที่แล้ว

    Useful episode

  • @saharaanushka5160
    @saharaanushka5160 ปีที่แล้ว

    Thanks

  • @fashiontiptop
    @fashiontiptop ปีที่แล้ว +6

    Nolimit , Fashion bug Case study ekk one simplebooks ❤

    • @samithagayashan9437
      @samithagayashan9437 ปีที่แล้ว

      ODEL කියන්නේ ,For Posh Peoples
      ඒ Background හදල තිබුනේ ඔටාරා. Nolimit , Fashion bug. ☹️

  • @user-fl6xk6ne5p
    @user-fl6xk6ne5p ปีที่แล้ว

    great

  • @jinendarisaram1838
    @jinendarisaram1838 5 หลายเดือนก่อน

    Ape duwa giy esskole medam dilasa gunawardana.odl akata apita yanawa adum ganna ..

  • @amilakumara7531
    @amilakumara7531 ปีที่แล้ว +1

    My role model character....

  • @himashakaushalya6932
    @himashakaushalya6932 ปีที่แล้ว +1

    Niyamai ❤

  • @shanisilva6389
    @shanisilva6389 ปีที่แล้ว

    We got attracted to ODEL , at first, because it was a homely place .

  • @daregesuvisariya
    @daregesuvisariya ปีที่แล้ว

    මම අහන්න හිතාගෙන හිටපු එකෙක්. Great breakfast for me

  • @mishelrodrigo2974
    @mishelrodrigo2974 ปีที่แล้ว

    My favorite character😍

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 ปีที่แล้ว +1

    Good vedeo 👏

  • @year2023-ABC
    @year2023-ABC ปีที่แล้ว

    I guess if she had continued ODEL would have reached international market, if ODEL was able rescheduled int. Flight & attract indian market its something unimaginable at this moment.

  • @dishmadarshan1141
    @dishmadarshan1141 ปีที่แล้ว +1

    Nice❣️

  • @vinodinichandrasekaran2430
    @vinodinichandrasekaran2430 ปีที่แล้ว +1

    I love her very much ❤, one day I wanna chat with her

  • @Taprobana-t3i
    @Taprobana-t3i ปีที่แล้ว

    My role model character❤

  • @mohamednaushad6408
    @mohamednaushad6408 11 หลายเดือนก่อน

    She was great pet lover I know earlier about madam

  • @rashmisthanthrige9631
    @rashmisthanthrige9631 ปีที่แล้ว

    I also want sheltering animals madam i also dreaming starting company for that 😊 i'm waiting for vetrinary science after my A/l

  • @mohamednaushad6408
    @mohamednaushad6408 11 หลายเดือนก่อน

    If a person going through a deep sadness no more other feelings can reach him

    • @bewinsisuru8913
      @bewinsisuru8913 2 หลายเดือนก่อน +1

      So what taht comment does with this video 😂😂