අවුරුදු 16න් අන්තර්ජාලය මගින් සල්ලි හොයනවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • අවුරුදු 16න් අන්තර්ජාලය මගින් මිලියන ගණන් හොයන ලංකාවේ ලාබාලතම

ความคิดเห็น • 2.4K

  • @KONARAVLOG
    @KONARAVLOG  3 ปีที่แล้ว +3378

    ජනිත් මල්ලිගේ සියලුම වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා සුබපතනවා මල්ලී❤️

    • @adeepajayasinghe2818
      @adeepajayasinghe2818 3 ปีที่แล้ว +21

      අනිවා❣️😈

    • @SL_Page
      @SL_Page 3 ปีที่แล้ว +19

      👍👍👍❤️

    • @gdsuminda5482
      @gdsuminda5482 3 ปีที่แล้ว +15

      👍🏻

    • @yasirudhananjaya2945
      @yasirudhananjaya2945 3 ปีที่แล้ว +14

      අනිවා

    • @shehan7082
      @shehan7082 3 ปีที่แล้ว +42

      එයාව කන්ටැක් කරගන්න බැරි වෙයිද කොනාර අයියෙ??

  • @moja7585
    @moja7585 3 ปีที่แล้ว +1186

    ඔය වසයෙ ටික් ටොක් පිම්පියො එක්ක බැලුවම උබ රත්තරන් කොල්ලෙක්.😍

    • @Simplelearn592
      @Simplelearn592 3 ปีที่แล้ว +9

      අනිවාරෙන්❤️

    • @thenujisasindi7647
      @thenujisasindi7647 3 ปีที่แล้ว +7

      ඒක නම් ඇත්ත

    • @dhanushkadasanayka7150
      @dhanushkadasanayka7150 2 ปีที่แล้ว +4

      Owww. All the best mlliyooo....

    • @kavishkaachin8543
      @kavishkaachin8543 2 ปีที่แล้ว +1

      😂😂😂😂😁

    • @e233su
      @e233su 2 ปีที่แล้ว +5

      ටික් ටොක් එව්මුත් හොද තැනක ඉන්නවා ෆලෝස්ලා බලපන් උන්ගේ , විව්ස් බලපන්න්. උමුත් ඔන් ලයින් බිස්නස් තමා

  • @rashmikaboy1330
    @rashmikaboy1330 3 ปีที่แล้ว +1050

    වයස අදාල නෑ..වැඩ්ඩෙක් තමයි.🤚😻

    • @shamilajayawikrama9419
      @shamilajayawikrama9419 3 ปีที่แล้ว +6

      Ou

    • @kamalisha8740
      @kamalisha8740 2 ปีที่แล้ว +1

      @@rathagaya2285 ඔහොම සබ් ගන්න එපා මනුස්සයො

  • @chandumenik692
    @chandumenik692 2 ปีที่แล้ว +115

    කොච්චර කිවුවත් ඉගෙන ගත්ත දේවල් කාටවත් සල්ලි දීලා ගන්නත් බෑ,හොරකම් කරන්නත් බෑ පුලුවන් තරම් ඉගෙන ගන්න....අපිට මැරෙනකල්ම ඉගෙන ගන්නවා

  • @lovelymom9841
    @lovelymom9841 3 ปีที่แล้ว +105

    මේ ලෝකෙ වෙනස් කරේ දියුණු වුණේ උගත් මිනිස්සුන්ට වඩා මල්ලි වගේ වෙනස් විදියට හිතපු අය..ජයෙන් ජය...😎💪💪👍👍👍👍

    • @ඉරේෂ්-ඨ7ඞ
      @ඉරේෂ්-ඨ7ඞ 2 ปีที่แล้ว +3

      කටපාඩම් කරලා උගත් වෙන්න පුලුවන් ඔයා කිව්වා වගේ කටපාඩම් කරලා බුද්ධිය දෙන්න බෑ.

  • @srigraphic1575
    @srigraphic1575 3 ปีที่แล้ว +3107

    "ජොබ් එකක් කරන්න නෙවෙයි ජොබ් එකක් දෙන්න ඕන"
    මෙහෙම හීන තියෙන අය කෝ 😍

    • @acerecords1589
      @acerecords1589 3 ปีที่แล้ว +16

      🔥sirawatama

    • @srigraphic1575
      @srigraphic1575 3 ปีที่แล้ว +22

      @@acerecords1589 ඉක්මනින්ම හීන හැබෑවෙයි බ්‍රෝ 😊

    • @srigraphic1575
      @srigraphic1575 3 ปีที่แล้ว +6

      @Prabodi Dilushika 😊

    • @dilumlakshan598
      @dilumlakshan598 3 ปีที่แล้ว +6

      🙂👍

    • @Lily-wn5pr
      @Lily-wn5pr 3 ปีที่แล้ว +8

      ජය වේවා සහො good luck 😉🤘💪

  • @freefirekollo5568
    @freefirekollo5568 3 ปีที่แล้ว +1528

    8 පන්තියේ දී අපි ඉස්කුබිඩු බැලුවා බොක්ක 😆😆😆😆

    • @prasaddissanayake7925
      @prasaddissanayake7925 3 ปีที่แล้ว +22

      Ado api pau ne

    • @freefirekollo5568
      @freefirekollo5568 3 ปีที่แล้ว +9

      😆😆😆

    • @jayanisilva9270
      @jayanisilva9270 3 ปีที่แล้ว +59

      ස්කුබිඩු, සුරපප්පා බලලා ජොලියේ හිටපු නිසා තමයි අද අපිට මෙහෙම වෙලා තියෙන්නේ, 🥳🥳🥳අපි ගොඩක් පව්ව්ව්ව්ව්ව්ව්ව් 😢😢😂😂😂😂

    • @freefirekollo5568
      @freefirekollo5568 3 ปีที่แล้ว +7

      😆😆😆⚰️

    • @gaminifernando1400
      @gaminifernando1400 3 ปีที่แล้ว +4

      😂

  • @sisteranneiresha4791
    @sisteranneiresha4791 3 ปีที่แล้ว +482

    Mee දරුවාගේ අදහස කොච්චර වටිනවාද . තව කෙනෙකුට රස්සාවක් දීලා තව කෙනෙකුව ජීවත් කරන්න . Eeka තමයි ee දරුවා දියුණු වෙන්නෙ. සුබ අනාගතයක් පුතේ .

    • @thamarakumari4202
      @thamarakumari4202 2 ปีที่แล้ว +11

      අනේ අනේ ඔය මල්ලිගෙ නම්බර් එක දාන්න ඔබට කෝනාර

    • @ravindrabandara9646
      @ravindrabandara9646 3 หลายเดือนก่อน

      Kohamda sambanda kara ganne

    • @ravindrabandara9646
      @ravindrabandara9646 3 หลายเดือนก่อน

      Nb eka danwda

    • @ravindrabandara9646
      @ravindrabandara9646 3 หลายเดือนก่อน

      ​@@thamarakumari4202meyawa sambanda kara gnna bada

  • @Alex-q8z5o
    @Alex-q8z5o 3 ปีที่แล้ว +189

    ඇත්තම කතාවක් මගෙත් පුරුද්දක් තාම තමන්ගේ කියලා දෙයක් පටන් ගන්න එක elma bro ජයෙන් ජයම වේවා .❤❤❤

  • @isharaiddamalgoda2043
    @isharaiddamalgoda2043 3 ปีที่แล้ว +168

    ඇත්තම කතාව තප්පර කීපයක් අරන් කියවපන්....
    * මූ කියන කතාවේ ඇත්තක් නැ⁣ත්තෙම නෑ... හැබැයි බං fiver කරන උන් දන්නවා..මේකේ රඟේ... ලංකාව වගේ පොඩි රටක ඉඳගෙන ලොකු community එකක් හදාගන්න බෑ.. කොටින්ම කියනවනම් අපි youtube chanel එකක් හදාගත්තත් subscribers හැදෙන්න ලොකු කාලයක් යනවා.. ඒත් උඹ වෙන රටක හිටියා නම් ⁣උඹට දවස් කීපයකින් monotization enable කරන්න පුලුවන් ... ඒ වගේ තමා fiver ... හැමතැනම online සල්ලි හොයන්න පුලුවන් කියලා පොඩි උන්ගේ මොල ගෙඩි කන්න එපා ... උන් හැමදේම අතඇරලා ... ඕවත් කරලා...ඒවත් ඇන ගන්නවා.....
    ස්තුතියි ..🙏

    • @Vidu2000
      @Vidu2000 3 ปีที่แล้ว +14

      Mn fiverr karanna gihin anagatta😸

    • @romagaming2299
      @romagaming2299 3 ปีที่แล้ว +14

      එකගයි මිලින් ඉගන ගන්න ඕන පසුව තමන්ට මොකුත් කරගන්න බැරිනම් තමන්ගෙ skills හදුනගෙන ගේමක් ගහන්න ඕන

    • @nosorry6596
      @nosorry6596 3 ปีที่แล้ว +6

      Sira bn eka aththa

    • @Bkwww2
      @Bkwww2 3 ปีที่แล้ว +3

      Aniva fiverr th youtube wage thamayi nikan gig ekak demmata oder en ne

    • @RayansCompilation
      @RayansCompilation 3 ปีที่แล้ว +2

      Siraaaa

  • @naveendananjaya1236
    @naveendananjaya1236 3 ปีที่แล้ว +4

    TH-cam හිගන්නො😂😂😂👇
    Views වලට රටේ තරුණ පරපුර මුලාවට පත් කරන මෙවැනි පඩංගු youtube හිඟන්නන්ගෙ "වීඩියෝස්" නැරඹීමේදී ඉතාම ප්‍රවේශම් වන්න.
    මෙය හුදෙක් පදනමක් රහිත පට්ට පල් බොරුවක් බව බුද්ධිමතුන් වටහාගනු ඇත.
    කිසි දිනක මෙවැනි ව්‍යාජ සිහින ඔබට මවා පාන්නන්ගේ පට්ට පල් බොරුවලට රැවටී අවුරුදු 13ක් ඔබ අනිවාර්‍යෙන් ලැබිය යුතු මූලික හා ද්විතිය්ක පාසල් අධ්‍යාපනය අතරමග නවතා දමන්න තරම් මෝඩයෙකු නොවන්න...
    මේවා youtube views හිඟන්නන් සහ ව්‍යාජ ප්‍රතිරූප මවා පා වක්‍රාකාර ආදායම් ලබා ගැනීමට උත්සහා කරන ප්‍රෝඩාකාරයන් එක්ව සමාජගත කරන පට්ට පල් බොරුය.
    මෙවැනි අතිශෝක්‍ය පට්ට පල් බොරු සමාජ ගත වීමෙන් තරුණ පරපුරට සිදුවන ඛේදවාචකය ඉතාම පහත් බුද්ධිමට්ටමක් සහිත,තමන් වෘතිය මට්ටමේ මාධ්‍යවේදීයෙක්,වාර්තා වැඩසටහන් නිර්මාන කරුවෙක් යැයි සිතන් සිටින "KonaraVlogs" වැනි "මෝඩයන්" හට තේරෙන්නෙ නැත...
    එමෙන්ම ලහිරු මුදලිගේ වැනි සිංහල සෞන්දර්‍යාත්මක ගීත කලාව සම්පූර්නයෙන්ම විනාශ කර ලාංකික තරුණ තරුණියන්ගේ මනස විකෘති කර මුදල් උපයා ව්‍යාපාර කල දෙකයි පනහේ රූපවාහිනී නාලිකාවලින් බිහි වූ මාධ්‍ය වේදීන් ද දන්නෙ නැත....
    චතුර අල්විස් සමග මෙම youtubes views හිඟන්නන් දෙදෙනාට හැරෙන්නටවත් බැරිය...
    "කෝනාරVLogs" නම් මෝඩ යූටියුබ් හිඟන්නා දේශීය සිනමාවේ එදා මෙදා තුර බිහි වූ දක්ශම (රෙක්ස් කොඩිප්පිලිට පමනක් දෙවෙනි වූ) "දුශ්ට නලුවා" වූ විල්සන් කරූ මහතාව ඉතාම පහත් මාධ්‍ය සදාචාරයන්ට යටත්ව ඉන්ටර්වීවු පඩංගුවක දමා views සදහා මාකට් කර තිබූ හැටි අපි දැක්කෙමු... උට හරියට විල්සන් කරූගෙන් ප්‍රශ්නයක්වත් අහන්නට බැරි තරම් අධ්‍යාපනයෙන් පිරිහී ගොස් ඇති බවක් පෙනෙන්නට විය...
    මෙම ගොබ්බයන් උත්සහා කරන්නේ තවත් ඔවුන් වැනිම එකරැයින් කෝටිපතියන් වීමට සිහින දකින ගොබ්බයන් යොදාගෙන පට්ට පල් බොරු ගොතා රටේ අනාගතය බාරගැනීමට සිටින රටේ පිට කොන්ද බඳු තරුන පරපුරත් ඔවුන් සේම "මෝඩයන්" බවට පත් කිරීමටය...
    මෙවැනි පට්ට පල් බොරුවලට අසුනොවන්න... "Fiverr" ගැන අප හොදට දන්නේය... එමනිසා අපිට මෙම බොරු හසුවන්නේය...
    ඔබ වසර 13ම පාසල් අධ්‍යාපනය හොදින් සිදු කරන්න...
    Jeff Bezoz, Bill Gates, Steve Jobs, Mark Zuckerberg, Elon Musks වැනි වර්තමාන බිලියනපතියන් එක රැයකින් සාර්තක වූවන් නොවන බව සිහියට ගන්න...
    තව ද freelancer වරුන් හට Enterprenuers(ව්‍යවසායකයන්) ලෙස ආමන්ත්‍රනය කිරීම සැබෑ ව්‍යවසායකයන් හට සිදු කරන අවමානයක් බැවින් එය වහාම නැවැත්විය යුතුය.!

  • @shakthirathsara4247
    @shakthirathsara4247 3 ปีที่แล้ว +177

    පොඩි එකාගෙ talk ටික.. ❤️

  • @dilshansenarathofficial
    @dilshansenarathofficial 3 ปีที่แล้ว +10

    ඉගෙනගෙන වැඩක් නැතිවෙන්නෙ කොහොමද වස්සො. උබ ඔය වැඩ කරන්නෙත් එහෙම ඉගෙන ගත්ත උන් හදපු සයිට් එකක. උබ පාවිච්චි කරන ලැප් එකත් එහෙම ඉගෙන ගත්ත උන් හදපු එකක්. උබ පාවිච්චි කරන සොෆ්ටයා සේරමත් ඉගෙන ගත්ත උන් හදපු ඒවා. උබ ඉගෙන ගන්නවා කියන්නෙ මොකද්ද කියලත් ඉගෙනගෙන කරන්න පුලුවන් මොකද්ද කි⁣යලත් දන්නෙ නෑ තාම. දන්නෙ නැති දේවල් කතා නොකර ඉඳපිය.
    හරියට ඉගෙන ගත්ත එකෙකුට මාසයකට උබ හොයනවා වගේ විසිගුනයකට වඩා හොයන්න පුලුවන් ලංකාව ඇතුලෙත්. උබ කරන ෆීල්ඩ්එකෙන්ම.

    • @PrasadGayan
      @PrasadGayan 3 ปีที่แล้ว +2

      Sira kathawa machan. Hodata hambakarala joliye inna puluwan jobs one taram tiyenawa me malli dannatiunata.

    • @SASH85
      @SASH85 3 ปีที่แล้ว +1

      Aththama aththa

    • @kalpamadhushan2905
      @kalpamadhushan2905 3 ปีที่แล้ว +1

      100% hari

  • @sewmith
    @sewmith 3 ปีที่แล้ว +6

    අම්මගෙ එකෙක් මූ ඌ දන්නැ උගෙ අම්මයි තාත්තයි වැඩ කරන්නෙත් boss කෙනෙක් යටතේ කියලා...😹😹 top rated acc.3k තියනවලු top rated acc. එකකට 20000$(හරියටම ශුවර් නැ ආසන්න වශයෙන් ඒ ගාන වගේ තමා පොඩ්ඩක් හොයලා බලපන්) හම්බ වෙනවා මාසෙකට ඒත් මු තාම ලක්ෂ 5යි හොයන්නෙ.. බොරැ කියනකොට ගලපලා කියපන් හරියට... මු කියන දේවල් අහලා ඉගෙනීම අතඅරින්න එපා උබලනං ඕන දෙයක් කරපන් ඉගෙනීම අතඅරින්නැතුව.. ලංකාවෙ හැමෝටම ව්‍යවසායකයො වෙන්න බැ..
    නිකං හිතපන් ලංකාවෙ හැමෝම කට්ටියට ජොබ් දෙන්න පටන් ගත්තොත් කවුද යකෝ ජොබ් කරන්න ඉදිරිපත් වෙන්නෙ..
    හදිස්සියෙ Fiverr නැති වුනොත් මු අනාතයිනෙ ඉගෙන ගනින් බන් ඔක්කොටම කලින්.. අනික account 18 නැතිවුනාලු 😹😹බුදාම්මේ...
    තමන්ගෙ cases pramote කරන්න තමා ඔහොම කියන්නෙ...
    පුලුවන්නම් shehan brother කියන youtube channl එකට ගිහින් බලපන් මු කියන්නෙ බොරැ කියලා උබලටම තේරෙයි..
    Online jobs වලින් සල්ලි හොයන්න පුලුවන් හැබැයි ඒක මත්තෙ නැහෙන්න එපා මේවා නැති වෙච්ච දාට උබලට පොල් කඩන්න වෙන්නෙ
    මේවගේ video බලනවට වඩා හොදයි බන් ධම්මික පෙරේරාගෙ video ටිකක් බැලුවනම්..

    • @yasasranasinghe7325
      @yasasranasinghe7325 3 ปีที่แล้ว +1

      Aniwryen 😂❤️

    • @kronline8719
      @kronline8719 2 ปีที่แล้ว

      ඇත්ත කතාව සහෝ. අනික මූ හිතන් ඉන්නෙ fivrr කියන්නෙ මුගෙ platform එකක් කියලා. තමන් වැඩ කරන්නෙත් අනුන් යටතෙ කියලවත් තේරුම් ගන්න බෑ 😂😂

  • @ShanukaDilshan
    @ShanukaDilshan 3 ปีที่แล้ว +45

    පට්ට marketing. පොඩි ළමයින්ව අමරුවේ දාන්න එපා. අනික කෙනෙක් කරන රැකියාව 8-5 ජොබ් කියලා පාච්චල් කරන්න එපා. හැමෝම දොස්තරලා උනොත් බෙහෙත් ගන්න ලෙඩ්ඩු නෑ. තම තමන්ට පුළුවන් දේවල් තියෙනවා. මේවගේ දේවල් වලින් වෙන්නේ ළමයින් ඉගෙනීම අත්හරින එක. අනික fiverr
    කරන අයට කියන්නේ freelancersලා මිසක් "entrepreneur"ලා නෙමෙයි. තමන් මහන්සියෙන් ජයගන්න එක හොද දෙයක්. හැබැයි පොඩි ළමයින්ට වැරදි ඈදර්ශ දෙන්න එපා.

  • @AmongUS-wm1me
    @AmongUS-wm1me 3 ปีที่แล้ว +4

    මේක මන් නම් හිතන්නේ ගෙදර සල්ලි වලින් පුක දීලා කරන රගපෑමක් මූට තියෙන්නෙ ඔය සාමාන්‍ය සීන් එකක් ඕකට කියන්නේ වෙන්ටප්‍රනර් පුකේ අමාරුව කියලා උන්ට කරගන්න පුලුවන් මගුලකුත් නෑ දන්න ඉටි ගෙඩියකුත් නෑ මොකක් හරි වැඩකට උන්ගෙ නම දාගෙන වට්සැප් ස්ටේටසුයි ෆේස්බුකුයි දාන්නේ මේ වගේ උන් උන්ට ඕනි තමන් කැරියා කියලා අනික් උන්ට ඔප්පු කරගන්න සීන් එක .. ඒක නිකන් අර කටින් හුකන උන් ඉන්නේ ඉන්න ගෑනිට හුකන්න බිජ්ජ නෑ ගමේම කැරි හුකන්න ඌ කියලා ටෝක් එක දෙන්නේ මන් නම් සිරාවටම කැරිම අකමැති වැඩක් ඔය බොරුවට කියෝන එක කරන්න කලින් සහ කලාට පස්සේ මේවයි ගෑනු සීන් අනම් මනම් ඔක්කොම එනිවේ බැක්ටු ස්ටෝරී මූ මහ කැරි ටෝක් ටිකක් දෙනවා යූටියුබ් ඉන්ටවීව්ස් වල මූ දැනට මන් දන්න තරමින් ඉන්ටවීව්ස් තුනක් කරලා තියනවා මුලින්ම් කලේ නිලමේ කියලා එකෙක් පස්සේ හරී අන්තිමට කෝනාර යූටියුබ් චැනල් කාරයොන්ට මේ වගේ එකක් කියන්නේ ඉතින් කැරිම කන්ටෙන්ට් එකක් වෙන ඕනි නෑ උන්ට
    මේක මූව ඔය චැනල් වලට ගේන්න පත්තු උනේ ඔය සීන් එකේ ඉන්න කට්ටියගේ පේජ් එකක් තියනවා out economics කියලා ඒකේ ඇඩ්මින් මන් නම් දන්නෑ මොකෙද්ද කියලා හැම හුත්තටම හදනවා පෝස්ට් ඒවා වයිරල් යනවා ඒකේ තියන ඕඩියන්ස් එකත් එක්ක ඒකෙන් තමයි මූ ගියේ පස්සේ තමයි යූටියුබ් වලට පත්තු උනේ
    මූ ඊමනී ඇකඩමි එකක් කරනවා කියනවා (ඔය ඊමනී කියන නම යූස් කරන්නෙම ගොබ්බයො පට්ට ) මොකද්ද හුට්තක් නම මතකත් නෑ කොහොමහරි මන් ඕක බැලුවා පොර කියනවා මොකද්ද මේ ඇඩ්සෙන්ස් නීච් සයිට් ගහන්න රෑන්ක් කරන්න කෝඩින් උගන්නවලු ඒකටම මන් ඕකේ තිබ්බ දේවල් ටිකක් හයිලයිට් කරලා කමෙන්ට් එකක් දැම්මා සතිගානක් රිප්ලයි නෑ අන්තිමට ඩිලීට් කරලා ඒක
    අනිත් එක මූ කියනවා ඉගනගෙන වැඩක් නෑ අනම් මනම් මන් දැන් දැකලා තියනවා ගොඩක් ඔය ගම් වල ඉන්න කොල්ලො එහෙම මේ යූට්‍යුබ් චැනල් හදාගෙන ජාතියට ආතල් දෙනවා මෙහෙමයි එහෙම හදාගන්න එක හොදයි හැමෝම ඒකට එන්න ඕනි ඒත් ප්‍රශ්නෙ තියෙන්නේ එන විදිහෙයි අනිත් එක තමයි ඔය මොකා කොහොම කිව්වත් යුනි ඩිග්‍රියක් කියන්නේ තමන් කරන දේවල් වලට පට්ට නොලේක් එකක් නේ එක්ස්පීරියන්ස් එකක් නේ (හැබැයු මට නම් හිතෙන්නේ ගවර්මන්ට් ‍යුනි වල නම් කාලේ නාස්ති කිරීමක් ඊට වඩා හොදයි අර ගවර්මන්ට් ලෝන් එකක් වගේ ශේප් එකේ අරන් කෙලින්ම වැඩ කරන්න උගන්නන එකකට හෝ අවුරුදු 4ක් උගන්නන එකකට යන එක... ඔතන ඉතින් පිලිගන්න තැනකට ගියොත් හොදයි ගාන වැඩි හැබැයි ඌමනාව තියේ නම් කරන්න පුලුව්න මන් නම් හිතන්නේ )
    දුකයි ඉතින් !
    හිතේ කිසිම කුහක කමකින් හෝ කහටකින් කිව්ව එකක් නම් නෙවෙයි හැමෝටම හරියන්න ඕනි ඒත්
    මෙහෙම දේවල් වලින් වෙන්නේ ඉස්සරහට එන්න තියන උන්ගේ ඔලුව මොට වෙන එක !
    Copied

  • @kavindyagunawardhana
    @kavindyagunawardhana 3 ปีที่แล้ว +279

    ආදායම වගෙම , හොද බුද්ධියක් , විනයක් , අවබෝධයක් , උසස් මනසක් තියෙනව කියල පේනව හොඳට.. නියමයි මල්ලි 😃 මාර සතුටුයි 🌸

  • @nippastudio4135
    @nippastudio4135 3 ปีที่แล้ว +247

    වයස 16යි.....ලොකු මිනිසුන්ට පඩි ගෙවනවා....❤️❤️

    • @chandrakanthi6921
      @chandrakanthi6921 2 ปีที่แล้ว +7

      පුතා,ඉදිරියට,යන්න,🍁♨♨♨🚩🍁🍁

    • @thimalidassanayake
      @thimalidassanayake 4 หลายเดือนก่อน

      Congratulations well done. May you prosper.😊

  • @MS-hp4qs
    @MS-hp4qs 3 ปีที่แล้ว +6

    අනේ කැම්පස් යන්න ඉන්න උන් ටික ඔක්කොම කැම්පස් නොයා මුගෙ කෝස් එකට පලයන්.. හෙන වටින කෝස් එකක්..😂😂
    අද කාලෙ ඔන්ලයින් ජොබක් කරලා ලක්ෂයක් දෙකක් හෙව්ව ගමන් ඌ තමයි ඔන්ලයින් ඔන්ටර්පනර්...😂😂
    ඊට පස්සේ ඌ කර කර හිටපු වැඩේ නවත්තලා අර ලක්ෂේ හොයපු විදිය අනික් උන්ට කියලා දෙන්න කෝස් එකක් හදනවා..
    ඌව මේ ගොන් හරක් යූටියුබර්ස්ලා මාකට් කරනවා....
    මූ කියන්නේ කාගෙවත් යටතේ වැඩ කරන්න එපා කියලා.. එතකොට fiver එක උගෙ අප්පගෙ බූදලේද.. උන් නෙ මුට oders අරන් දෙන්නේ... මේ යන යැමට fiverත් ලංකාවට ban උනු දවසක පුකෙන් යන්න වෙන්නේ..😋

    • @worldtalk4218
      @worldtalk4218 2 ปีที่แล้ว

      😂🔥ඇත්ත බං ❤❤❤

  • @swarnamalafernando3481
    @swarnamalafernando3481 6 หลายเดือนก่อน +27

    පුතේ මම අවුරුදු 54ක අම්මා කෙනෙක්. මම ගොඩක් උත්සහ වන්ත කෙනෙක්. එත් පහුගිය කාලේ බින්දුවට වැටිලා පුශ්න ගොඩක පැටලිලා ඉන්නෙ. මට උදව් කලොත් ඒ පින ඔයාට ආත්ම ගනකට ලැබේවි. මට කියල දෙන්න

    • @himalieabeyesekera5988
      @himalieabeyesekera5988 2 หลายเดือนก่อน +1

      Mamath 56. Matath kamethiy igene ganne. Prashne godai.
      Kohomede mame oyagen igene ganne. Pls . Theruwan sarenai

    • @slgemingyt4581
      @slgemingyt4581 13 วันที่ผ่านมา

      Oya online business karala thiyenava Dha kalin

  • @paviliyanage5552
    @paviliyanage5552 3 ปีที่แล้ว +103

    අනාගතේම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මල්ලිගේ❤

  • @explorer726
    @explorer726 3 ปีที่แล้ว +189

    නිළමේට පංසිද්ධ වෙන්න සැඟවුණු ව්‍යවසායකයෙක් ලංකාවම අඳුනගත්තා... දැන් අනිත් චැනල්කාරයෝ කොල්ලව විකුණනවා...😄😄😄😄

  • @chandnawwe7206
    @chandnawwe7206 3 ปีที่แล้ว +219

    කෝනාර එකෙන්ම , සතුටුයි, ඒ කොල්ලනම් එල, ජය වේවා!

    • @satheeshthanaseelan1505
      @satheeshthanaseelan1505 3 ปีที่แล้ว +2

      th-cam.com/video/ojYO8j0Lpmg/w-d-xo.html

    • @herth.5833
      @herth.5833 2 ปีที่แล้ว

      Number dnna

    • @sampathsudesh39
      @sampathsudesh39 ปีที่แล้ว

      ඉගෙන ගන්න කැමති කෙනෙක් ට ප්‍රයෝජනයට ඒ මල්ලි ගෙ නොම්බරය දැම්මනම් වටිනව

  • @chathumipramodya121
    @chathumipramodya121 3 ปีที่แล้ว +42

    නියමයි ඔයගේ හැම වැඩක්ම සාර්තක වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ..

  • @thanujsenalliyanagedara2177
    @thanujsenalliyanagedara2177 3 ปีที่แล้ว +1

    පලයන් බල්ලො 😂😂😂 අව් රුදු 4ක් කට්ට කලා කැම්පස් ගියපු උන් කවද්ද කැශියර් උනෙ...මෙ පොඩි එකා කියන්නෙ පට්ට බොරු බන් හොදට අහලා බලපන්කො....th-cam.com/video/abH9CDLyiZw/w-d-xo.html මෙන්න මෙකාගෙ බොරුව...ලන්කාවෙ 3ලක්ශයක් exam karala 30ඉ කැම්පස් යන්නෙ උන් යන ඔනෙ තැනක පිලිගන්නවා පොඩි එකො එක මතක තියා ගනින්...උබ ඇත්ත කිව්ව නම් පිලි ගන්නවා තනිකර බොරු කියන්නෙ යු ටියුබ් චැනල් වල ගිහින් 😂😂😂😂😂

  • @savinduishan4416
    @savinduishan4416 3 ปีที่แล้ว +61

    මොංගල් කතා කියන්න එපා යකෝ. වෙබ් ඩිවෙලොප්මන්ට් කරන්න තරම් ස්කිල්ස් තියෙන ඩිග්‍රියක් කරපු උන් සුපර් මාකට් වල කැෂියර් වල වැඩ කරනවයි කියන්නේ 😂😂 පිස්සු යකෙක් 😂😂 ඌ හදන්නෙ උගේ කෝස් එක මාකට් කර ගන්න.

    • @gihanpasindu4756
      @gihanpasindu4756 3 ปีที่แล้ว +9

      It smbnda degree tyena දහස් gaank innwlu joba natuwaa..pissu katawkne bn muu kynne.😂

    • @ishantharuka8096
      @ishantharuka8096 3 ปีที่แล้ว +3

      Anna theruna 😂😂

    • @thineshortfilms2399
      @thineshortfilms2399 3 ปีที่แล้ว

      Ooo

    • @disnajayakodi6535
      @disnajayakodi6535 2 ปีที่แล้ว

      Pls mata oyawa contact kara ganna puluwan phone number akak denna puluwanda

  • @gimhansuneth2823
    @gimhansuneth2823 3 ปีที่แล้ว +566

    මගෙ වයසෙ කොල්ලෙක්.
    සුභ සහෝදරයා බුදු සරණයි❤️

    • @imeshsachintha9145
      @imeshsachintha9145 3 ปีที่แล้ว +2

      Math ban

    • @rathagaya2285
      @rathagaya2285 3 ปีที่แล้ว +3

      M.sගෙ song ඵකක් අහමුද මගේ හඞින්❤th-cam.com/video/huHmO7m2tHk/w-d-xo.html

    • @kavishkau
      @kavishkau 3 ปีที่แล้ว +5

      Math o/l karanne habai mama masata 1 million hoyanawa. Habai online walinma newai bro mama money hoyanne 🇱🇰✌️🇱🇰✌️💵💵💵

    • @loveyourself954
      @loveyourself954 3 ปีที่แล้ว +2

      @@kavishkau So , How ??...

    • @ranjithyapa6197
      @ranjithyapa6197 ปีที่แล้ว

      Math ban

  • @tharindufernando2850
    @tharindufernando2850 3 ปีที่แล้ว +128

    Fiverr එකේ වැඩ කරන විදිය මාස 6 කින් උගන්වන්න පුලුවන් මචන්.ඒත් fiverr වගේ online marketplace එකක් හදන්න මාස 6 කින් උගන්වන්න බැ.ඒකයි වෙනස.😶

  • @minibottlekeytag7495
    @minibottlekeytag7495 2 ปีที่แล้ว +42

    කියන්න වචන නැ .හැම දෙයක්ම අපිට පාඩමක් කියලා දෙනවා. ඔයා ගැන සතුටුයි ජනිත්. මට ආඩම්බරයි මගේ වයසේ ඔයා වගේ කෙනෙක් ඉන්නවා කියලා දැනගන්න හම්බුන එකට ❤️. wish your all the best janith ❤️❤️❤️. May you and your family has been helthy 🙃🙃. Thank you brother 👍✌️😍

  • @arrowjr5498
    @arrowjr5498 3 ปีที่แล้ว +241

    කියන තරම් යකා කලු නෑ 😜කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දියෙන් ඇසිය යුතුමයි..

    • @hirushaprabashara2229
      @hirushaprabashara2229 3 ปีที่แล้ว +3

      Apitj yamu Egypt 😂😂

    • @Bcum_69
      @Bcum_69 3 ปีที่แล้ว +2

      තාම බලනව බම්😂

  • @Cryptosquadofficial
    @Cryptosquadofficial 3 ปีที่แล้ว +42

    මොකක්ද යකෝ මේ ලැජ්ජා නැති වැඩේ😅😅 මූ හදන්නේ කෝස් කරන්න 😅😅

  • @manujanethranga5873
    @manujanethranga5873 3 ปีที่แล้ว +32

    මට විතරද මේක promotion පාරක් කියල හිතෙන්නේ. මොකද ඔයිට කලින් interview කරද්දී ඔහොම කතාකලේ නැ .

  • @divasrilanka
    @divasrilanka 3 ปีที่แล้ว +53

    කීයක් දුන්නද කෝණාර කොල්ලගෙ කෝස් එක promote කරන්න. 😂

  • @heshaniupeksha1208
    @heshaniupeksha1208 3 ปีที่แล้ว +44

    රටටම ආදර්ශයක් මල්ලියෝ..බුදු සරණයි..🙏🙏

  • @funman5293
    @funman5293 3 ปีที่แล้ว +8

    පොඩ්ඩ්ක හොයලා බලපන්..මේවා ගැන..බොරුකායො හැමතැනම 😂😂

  • @MANOJ-pu8kb
    @MANOJ-pu8kb 3 ปีที่แล้ว +269

    8 පන්තියෙදි අපි ජිල් බෝල වලට කොල්ලො එක්ක මරාගත්ත බං.. 😑😑😑

  • @liyanage9147
    @liyanage9147 3 ปีที่แล้ว +21

    බොරු කියන්න එපා යකෝ ප්‍රථම වතාවට interview කලේ උබ කියලා.. හරි tv ලහිරුගේ interview එක ඊට කලින් නේද කලේ ඊටත් කලින් නිළමේ කලා.. තෝ මහා ලොකු ලොරි talk දෙන වෙලාවේ copy නොකර අලුත් දෙයක් කරපන් කෝනාර.. කතාවනම් ව්‍යවසා යකත්වය ගැන 🤣🤣🤣

  • @whitedevil4794
    @whitedevil4794 3 ปีที่แล้ว +47

    අපේ රටේ සුපිරි ව්‍යවසායකයො ඉන්නවා. හැබැයි ගොඩක් ඉන්නේ ව්‍යවසායකයෝ නෙවෙයි. freelance හෝ business කරන, නමුත් ඒ වචන වලට වඩා entrepreneur කියන වචනේ හෙන ලොකු නිසා social status හදාගන්න entrepreneur කියලා board එල්ලා ගත්ත උදවිය වැඩිපුර ඉන්නේ. Freelance, TH-cam, Adsense, Buying & selling සහ drop shipping කරන අයත් අද entrepreneursලා. 😅

  • @pawankumara8426
    @pawankumara8426 2 ปีที่แล้ว +19

    අයියට කිසිම කරදරයක් වැන්න එපා🙏

  • @Nethmi2002
    @Nethmi2002 3 ปีที่แล้ว +45

    සුභ පැතුම් අයියේ ❤️ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා ❤️😍

  • @seshanbhagyejayaweera8560
    @seshanbhagyejayaweera8560 3 ปีที่แล้ว +57

    අපිට හරියන්නකොට බං හැමොම හිනා වෙනවා මල්ලි අපිට හරි ගියාම පවුලේ අය අපිට හිනා වෙන්නෙ ඒ අයට එහෙමවත් නැති නිසා බං ♥️

  • @dulansachinthaka3940
    @dulansachinthaka3940 3 ปีที่แล้ว +113

    Congrats මල්ලී...ආඩම්බරයක් WRC එකට උබව❤️❤️

  • @chathurasawumyachandradeep5052
    @chathurasawumyachandradeep5052 3 ปีที่แล้ว +139

    ගොඩක් අය හිතන්නෙ ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න කියල එතනයි වැරදි , ගොඩක් අය ඉගෙන ගන්නෙ තමන් එ දෙට ආස නිසා ,එක නිස ඉගෙන ගෙන වඩක් නැ කියන එක නම් සාදාරන නැ නෙද?

    • @sahan_vibushitha8956
      @sahan_vibushitha8956 3 ปีที่แล้ว +13

      "ඉගෙන ගන්නේ සල්ලි හොයන්න" එක ශ්‍රී ලංකාවේ පොදු මතයක්. වෙන රටවල් වල තමා ආසාවට එගෙන ගන්නේ එයාල්ගේ ආකල්ප වෙනස් නිසා. 👈my opinion

    • @_T.h.a.r.a_
      @_T.h.a.r.a_ 3 ปีที่แล้ว +9

      මමනම් ඉගෙන ගන්නෙ සල්ලි හොයන්න නෙවෙයි. ඒක මගේ ආසාවක් නිසා. ගොඩක් අය එහෙමයි. සල්ලි හොයන්න නම් ඕනි තරම් දේවල් තියෙනවා. ඒත් passion එකක් නැතුව මොනවා කළත් ජීවිතේ විඳින්න බෑ. 💜️

    • @thelife8836
      @thelife8836 2 ปีที่แล้ว +3

      ඉගෙන ගන්නෙ දර්ශනය පුලුල් කරගන්න

    • @gayanipathumonline3249
      @gayanipathumonline3249 2 ปีที่แล้ว +5

      ඉගෙන ගන්නේ ජීවත් වෙන්න.ආසවට නෙමෙයි..බට් ආසාවට ඉගෙන ගන්න තිබුණා මේක ලංකාව නෙමෙයිනම්..

    • @sandalirathnasiri6892
      @sandalirathnasiri6892 2 ปีที่แล้ว

      Aththa

  • @himaacedamy7652
    @himaacedamy7652 3 ปีที่แล้ว +2

    වයස අදාල නෑ..වැඩ්ඩෙක් තමයි.🤚😻 ape paththatath enna apitath hinayak thiyanawa broo

  • @naduninduwara8892
    @naduninduwara8892 3 ปีที่แล้ว +17

    මටත් 16යි හැබැයි ඔය තරම් දියුණු නැ ඒත් ගේම ගහගෙන යනවා ❤😁

    • @-mytravels5023
      @-mytravels5023 2 ปีที่แล้ว

      Malli fiver wada karana hati kiyala denna puluwanda

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy ปีที่แล้ว

      @@-mytravels5023 lankawe aye kiyl dena vidieo thiyenw

  • @SL_Page
    @SL_Page 3 ปีที่แล้ว +247

    ඒ කාලේ මේවාගේ (Fiverr)කරන්න බැරි වුන අය කෝ බලන්න 😥🏅කරානම් අපිටත් රටටත් විදේශව්නිමය වැඩ්කරගන්න තිබුනා🇱🇰🤑
    👇

    • @sl.gossipacademy8384
      @sl.gossipacademy8384 3 ปีที่แล้ว +2

      Den karanna puluwanda

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว +6

      ඔවු බන් new sellers ලට වැඩ එන්නෑ 😂😂😂😂
      ඔය මොනා කීවත් 😂

    • @amilavlogs4562
      @amilavlogs4562 3 ปีที่แล้ว +1

      Kohomada ban oka karanne..මටත් කියලා දෙනවද ?

    • @letsDance-kpop
      @letsDance-kpop 3 ปีที่แล้ว +10

      @@amilavlogs4562
      Fiver.com ගිහින් බලන්න. ඔයාට කරන්න පුලුවන් කැටගරියක් හෝ කිහිපයක් තෝරගන්න . ඒව කරල දෙනව කියල post(gig) දාන්න. එතකොට buyersල order කරොත් වැඩේ කරල upload කරන්න තියෙන්නෙ.
      ඔය කීවෙ summery එක ! ඔය ටික කරන්න වීඩියො බලලා ඉන්න. වැඩ ගොඩක් තියෙනව කරන්න !
      වීඩියො නොබලත් ඉතින් English දන්නවනම් කෙරුවහැකි.

    • @sandungunathilake
      @sandungunathilake 3 ปีที่แล้ว +11

      මං දැන් මාස 6ක් තිස්සෙ try කරනව first job එක ගන්න 😂

  • @hirandulanjana8897
    @hirandulanjana8897 3 ปีที่แล้ว +26

    දැන් අතේ සතයක් නැති මට මේ වීඩියෝ එක හුගක් වටිනො sir.❤️

  • @NightmareSL
    @NightmareSL 3 ปีที่แล้ว +299

    "අවුරුදු 4 ක් එතන කට්ට කන්නේ නැතුව අපි ගාවට ඇවිත් මාස 6 න් ඉගෙන ගන්න". ඉගෙන ගන්න කොල්ලො හැමෝම මේ කතාව ඔලුවට ගත්තොත් නම් ලංකාවට දෙවියන්ගේම පිහිටයි.නව නිර්මාණ, වෛද්‍යවරු, ඉංජිනේරුවන් බිහිවිය යුතු නොවේද? මොහුගේ දියුණුවට සුභ පතන අතර අධ්‍යාපනය හෑල්ලුවට ලක් නොවිය යුතුය.

    • @tharikavithanage1864
      @tharikavithanage1864 2 ปีที่แล้ว +46

      ලංකාවෙ කැම්පස් කීයක් තියෙනවද ? අවුරුදු 100 ගණන් පරණයි ‌පුළුවන් නම් එක භෞතික විද්‍යාඥයෙක්ගෙ නමක් කියන්න බලන්න. මොනාද අපේ කැම්පස් වල ඉංජිනේරුවරු කරපු නව නිර්මාණ ? සිවිල් ඉංජිනේරු වරු දහස් ගණන් ඉද්දි අපේ රටේ පාරවල් හදන්නෙ චීන්නු මේ ලමය කියන දේවල් ඇත්ත

    • @pawanmadushan1234
      @pawanmadushan1234 2 ปีที่แล้ว +10

      @@tharikavithanage1864 system eka upset namuth weddo ne kiyanna be.namuth diyunu ratawalata sapeshawa adui

    • @Mrdeveloper9332
      @Mrdeveloper9332 2 ปีที่แล้ว +20

      @@tharikavithanage1864 ebay site එක london exchange එක ඒමහැදුවෙ කවුද ලන්කාවෙ සොෆ්ට්වෙයා කම්ප්‍යුටර් සයන්ස් ඉන්ජිනියර්ස්ල උන්ගෙන් ලන්කාවෙ දේශපාලකයො වැඩක් ගන්නෙ නැති නිසා තමා පිට රට ගිහිල්ල වැඩ කරන්නෙ

    • @madhawagamage8000
      @madhawagamage8000 2 ปีที่แล้ว +14

      ​@@Mrdeveloper9332 ඇත්ත නව නිර්මාණ කරන මිනිස්සු, ඉන්ජිනේරුවො ඕනතරම් ඉන්නවා

    • @BLACK-vc1cp
      @BLACK-vc1cp 2 ปีที่แล้ว +11

      ලන්කාවෙ කොහෙද සුදුස්සාට සුදුසු තැන..සුභ පතනවා මේ මල්ලිට හදවතින්ම..හැමොඉටම පුලුවන් නම් මේ වගේ හිතන්න ලන්කාවත් දියුනු වුන රටක් වෙලා ඇති..ඉගෙන ගත්ත අපි තාම ගෙදර ...

  • @msumusicgangster5287
    @msumusicgangster5287 3 ปีที่แล้ว +67

    20 ත් පැනල තාමත් පින් බත් කන මම 😂

  • @shandarashandara4529
    @shandarashandara4529 2 ปีที่แล้ว +17

    පුතා ඔයා ගැන හරිම සතුටුයි ඔයාවගේ දරුවන්ට ලොකුම ආදර්ශයක් ඔයාව ජනිත් පුතා ජේසු පිහිටයි ඔයාට.

  • @aroshadanishka184
    @aroshadanishka184 3 ปีที่แล้ว +87

    මගේ වයසෙ කොල්ලෙක්...සුබ පතනවා උබට....😘🤚

  • @slamaris9055
    @slamaris9055 3 ปีที่แล้ว +39

    දිරිය කොළුවෙක් ආඩම්බරයි සාර්ථක අනාගතයකට උණුසුම් සුභ පැතුමන් 🤗🤗🤗

  • @chamathmanathunga3202
    @chamathmanathunga3202 3 ปีที่แล้ว +47

    කැරි බොරු ටික 🤣 වෙන මුකුත් ඕන් නෑ අකවුන්ට් 17ක්ද කොහෙද නැති උනා කිවෙ 😪 නැති උන ගානට ආයෙ අලුතෙන් හදල රේට් කරගත්ත හැටි කියපන්කො 🤣

  • @ajithjayasekara923
    @ajithjayasekara923 2 ปีที่แล้ว +19

    රටක් දියුණු වෙනවා මේ වගේ මිනිස්සු ඉන්නවනම් 😋

  • @Top10Dilshan
    @Top10Dilshan 10 หลายเดือนก่อน +3

    😂😂❤❤❤❤

  • @cmctech4749
    @cmctech4749 3 ปีที่แล้ว +43

    හැමෝටම online field එකට එන්න බෑනෙ. එක එක අයට තියන්නෙ එක එක skill . Thumbnail එකේ " ඉගෙනගෙන වැඩක් නෑ" කියල කිව්වාම ඉගෙනගන්න පුළුවන් ළමයි මේ field එකට එනවා. ඒගොල්ලොන්ට සමහර විට online පැත්ත බැරි වෙන්න පුළුවන් .අන්තිමට එකක්වත් නෑ.

  • @thenukakarindra5964
    @thenukakarindra5964 3 ปีที่แล้ว +6

    කිසිම ඔන්ටපනුවෙක්ට ලස්සන කතාවක් නෑ......😪 සේරම හද්දා කටු කාපු ඩෑල්... පෞ ඒ මිනිස්සු...😂 මාස තුනක් හොදට ගියාලු කට්ටිය හිනා උනාලු...පරස්පර විරෝධී නේ... 😪 ෆයිවර් එකේ එකවුන්ට් 18ක් නැති උනේ මොනා කරලද මල්ලී....🤔 මන් නම් අහලා තියෙන්නේ හොර වැඩ කරාම කියලා එකවුන්ට් නැති වෙන්නේ....🤔 අනිත් එක ඇවෙන්රා එකෙන් ලෙඩක් දැම්මෙ නැද්ද කොල්ලෝ නම ගත්තට 🤔🤔 ප්‍රශ්නාර්ථ ගොඩක් මල්ලී උබේ කතාවේ....😂

    • @chamathmanathunga3202
      @chamathmanathunga3202 3 ปีที่แล้ว

      නැතිවෙන නැතිවෙන ගානට අලුතින් හදල රේට් කරගන්නෙ කොහොමද යකො 🤣

  • @socialgeeksl737
    @socialgeeksl737 3 ปีที่แล้ว +6

    තරගෙට ඉන්ටර්වීව්.. යකෝ ගූ කාපල්ලා.. මෝඩ මීහරක් යූටියුබ් ඇවිත් ගම්වල ඉන්න චීත්ත ඇන්ටිලා වගේ අනුන්ගේ කුනු දාල වීව්ස් ගන්නව.. ඌ කයිය ගහලා උගේ ඇකඩමි එකට ප්‍රොමෝට් පාර දාගන්නව. 😅

  • @nishaniranasinghe8254
    @nishaniranasinghe8254 3 ปีที่แล้ว +167

    අපේ ඉස්කෝලේ අයියෙක් 😊♥
    අපිටත් ආඩම්බරයි 😊♥

  • @crisis_girl8317
    @crisis_girl8317 2 ปีที่แล้ว +10

    Congratulations සහෝදරයා ❤️💫 ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා..🤗❤️

  • @manujanethranga5873
    @manujanethranga5873 3 ปีที่แล้ว +5

    මේකේ සීන් එක දන්න හැම එකාම unlike කරලා .....

  • @nadithsurasingha7914
    @nadithsurasingha7914 3 ปีที่แล้ว +14

    අපේ ඉස්කෝලෙ කොල්ලෙක්.

  • @deesgreenheaven5532
    @deesgreenheaven5532 3 ปีที่แล้ว +36

    ❤️❤️❤️❤️❤️ ඔයානම් 💎 මැනිකක් පුතේ. ඔක්කෙම බිත්තර ටික එකම කූඩයකට දාගන්නෙ නැතිව පරිස්සමින් ස්තාවර ගමනක් යන්න. 👍👍

  • @kavindikannangara1171
    @kavindikannangara1171 3 ปีที่แล้ว +158

    ඉගෙනගෙන වැඩක් නෑ කියන්න එපා ✋ඉගෙන ගත්ත මිනිස්සු නැත්තම් ඔයාලා ඔය කරන වැඩ කරන්න internet කියලා දෙයක් නෑ software engineers ලා නැත්තම් ලෝකේ තාක්ෂණය කියලා දෙයක් නෑ ඒක නිසා කවදාවත් ඉගෙනගන්න එපා කියන්න් එපා අධ්‍යාපනය තමයි මනුස්සයෙක් හැමපැත්තෙම සම්පූර්ණ කරන්නේ🙏

    • @rotiyaslmeme5664
      @rotiyaslmeme5664 2 ปีที่แล้ว +15

      E kolla kiyanne igena ganna epa kiyla neme igena ganna deen wadak ganne na kiyla dan inna ewn.

    • @sdvlogs4136
      @sdvlogs4136 2 ปีที่แล้ว +7

      Bill gates dannawada uge thama windows company eka u melo dawasaka schoole giyapu ekek neme

    • @kavindikannangara1171
      @kavindikannangara1171 2 ปีที่แล้ว +10

      @@sdvlogs4136 but ඔයා දන්නවද 1973 bill gates harvard college එකේ maths and computer course එකක් කලා කියලා ඊට පස්සේ තමා එයා software company එකක් දැම්මේ😁✋

    • @dulyanethmini7135
      @dulyanethmini7135 2 ปีที่แล้ว +1

      ow

    • @Vs_Godzilla_Gaming
      @Vs_Godzilla_Gaming 2 ปีที่แล้ว +1

      අනිවා

  • @madushabandara6413
    @madushabandara6413 3 ปีที่แล้ว +2

    ඔය තඩි පචයක් යකෝ 😂😂😂😂😂😂😂🖕

  • @tharushijayamanna6368
    @tharushijayamanna6368 3 ปีที่แล้ว +30

    නියමයි කොල්ලො. ජීවිතේ ඉස්සරහට යන්න. හොදින් කරගෙන යන්න.හැබැයි කොච්චර ඉස්සරහට ගියත් මේ තියෙන නිහතමානි කම දිගටම තියාගෙන ඉන්න. god bless you

  • @shanvideo2005
    @shanvideo2005 3 ปีที่แล้ว +74

    මමත් තාම ඉන්නෙ 10 වසරෙ
    මේක බලලා ගොඩක් දේවල් පෑ දුනා 💜️

    • @mrRasal0
      @mrRasal0 3 ปีที่แล้ว +2

      Math..😎

    • @shanvideo2005
      @shanvideo2005 3 ปีที่แล้ว +2

      @@mrRasal0 ❤👌👌😁

    • @viratkohli6179
      @viratkohli6179 3 ปีที่แล้ว +2

      @@mrRasal0 pubg gagaha idpn hariyai

    • @mrRasal0
      @mrRasal0 3 ปีที่แล้ว +3

      @@viratkohli6179 free fire kollo...Eka බාධාවක් නෙමේ කරන ekata..😎👍

    • @dulran9839
      @dulran9839 3 ปีที่แล้ว +2

      @@mrRasal0 apith ff

  • @sadaru7692
    @sadaru7692 3 ปีที่แล้ว +98

    සුපිරි කොල්ලෙක්. පට්ට වඩ්ඩෙක් . පට්ට මොළයක් 💛

  • @kalanaabeysekara6484
    @kalanaabeysekara6484 3 ปีที่แล้ว +11

    තමන්ගෙ skills හදුනගන්න, අලුත් දෙයක් කරන්න කියන ඒව වගෙ ගන්න දේවල් තියෙනව. ඉගෙන ගන්න එකට වැදගත්කමක් අඩුවෙන් දෙන එක වගෙ නම් හොද දෙයක් නෙවෙයි. මේව පොඩි ලමයි බලල මුන් ඔක්කොම ඉගෙන ගන්න එක පැත්තක දැම්මොත් තමයි මරු. මට හිතෙන්නෙ මෙ මල්ලි ගොඩක් exaggerate කරනව කියල. Fiver කරන අයට තෙරෙනව ඇති. කොහොම උනත් වැඩක් කරනව ඇති. Fiver platform එක down උනොත් මොකද වෙන්නෙ. අන්න ඒකයි ඉගෙන ගන්න ඕන. It industry එකෙ job නැ කියන එක නම් පිලිගන්න බැ😂. මෙ මල්ලි තාම් පොඩි නෙ තව පරිනත උනාම දේවල් තෙරෙයි.! Anyway goodluck for your future✌️

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy ปีที่แล้ว

      Okkotama klin positive thinking one ethakota ubta therei

  • @Simplelearn592
    @Simplelearn592 3 ปีที่แล้ว +35

    සුපිරි මල්ලි ඔයා...කියලා වැඩක් නැ..ඔයාට ජයෙන් ජයම ලැබෙන්න ඕනෙ ඉස්සරහටම යන්න...කකුලෙන් අදින්න බලාගෙන ඉන්න ඉරිසියාකාර කුහක මිනිස්සුන්ගෙ කතා අහන්න එපා ගනන්ගන්නවත් එපා..උන් ඉන්නෙ අපිට මොනවම හරි කතාවක් කියන්න..ඔයා ඉස්සරහටම යන්න..සුබ පැතුම් මල්ලි❤️❤️❤️❤️

    • @marrymarry7954
      @marrymarry7954 2 ปีที่แล้ว

      👍👍👍👍👍👍🌈

  • @Supunsudarsha
    @Supunsudarsha 3 ปีที่แล้ว +91

    දැන් හැම එකාම Fiverr කරන්න එයි.
    අර Ebay Dropshiping වගේ 😂
    අව්ලක් නෑ ආවට ලන්කාව චාටර් වෙන්නෙ නැතුව Skill එකක් හදාගෙන වැඩ කරපන්.
    ලංකාවට දැනටමත් USA වලින් හොද ඩිමාන්ඩ් එකක් තියෙයි.
    ඒක නම් කන්න එපා එච්චරයි එන උන්ට කියන්නෙ 😐😐👍

    • @sankamadushan900
      @sankamadushan900 3 ปีที่แล้ว +3

      Aniwaren bn.
      Math oka thamai kiyanna awe.

    • @nilupulrakapakshe6989
      @nilupulrakapakshe6989 3 ปีที่แล้ว +5

      අඩෝ ඇත්ත කතාව. මුන් ඇවිල්ල අපේ පරන උන් හදාගෙන තියෙන නම කාල දායිද දන්නෙ නෑ

    • @sachinvinodlk
      @sachinvinodlk 3 ปีที่แล้ว +1

      Fiverr දැනටමත් කාගෙන එන්නෙ බං 😂

    • @malinganimesh813
      @malinganimesh813 3 ปีที่แล้ว +1

      Sirawatama oi a field ekth kanwa mun awilla

    • @dilshadilsha7539
      @dilshadilsha7539 3 ปีที่แล้ว

      ඔයා කරනවද දන්නවද ඒ ගැන මටත් කියන්නකො කරන විදිහ

  • @VirajRidiyagama
    @VirajRidiyagama 3 ปีที่แล้ว +13

    පුලුවන් නම් මේකේ thumbnail එකෙ තියෙන "අද ලන්කාවේ ඉගෙනගෙන වැඩක් නෑ " කියන කෑල්ල අයින් කරන්න.. මොකද ඒක ඉගෙන ගත්ත අයට කරන අගෞරවයක් වගේම ඉගෙන ගන්න ලමයින්ට දෙන නරක පනිවිඩයක්..

    • @tharikavithanage1864
      @tharikavithanage1864 2 ปีที่แล้ว

      ඔව්

    • @harshaniranasinghe5022
      @harshaniranasinghe5022 2 ปีที่แล้ว

      aniwaryen.. thawa tika kalayak yanakota lankawe igenagaththa aya nathi wei.. igenagana wadak nathi wenne kohomada. sudussata sudusu thena nathi una eka lankawe system eke
      awlak

  • @thelifeacer2485
    @thelifeacer2485 3 ปีที่แล้ว +53

    ජනිත් මල්ලි හොද මොලයක්..දවසක ලංකාවේ නමක් තියන චරිතයක්...Good luck both of you..Keep it up

  • @madushanmax3600
    @madushanmax3600 3 ปีที่แล้ว +5

    මෙයාට millionaire කෙනෙක් කියන්න බෑ නේද...

  • @kppa5247
    @kppa5247 ปีที่แล้ว +9

    නියමයි 👌දෙයක් ඉගෙන ගත්තට වැඩක් නෑ practically use කරන්න බැරි නම්...වැරදි වැරදි ඉගෙන ගෙන පොඩි කාලෙදිම ජීවිතේ ජයගත්තු අයියා කෙනෙක්...!ලන්කාවේ උඩින් ම ඉන්න ලොකුම කෝටිපතියෝ list එකේ ඉක්මණටම ඔයාගේ නමත් උඩින්ම තියේවා කියලා wish කරනවා ජනිත් අයියේ...!

  • @kblsandaruwan5637
    @kblsandaruwan5637 3 ปีที่แล้ว +92

    දැන් ඉතින් ඌට නිදහසක් නෑ, යූ ටියුබ් සෙට් එකම ඉන්ටර්විව් කරන්න යාවි.

    • @rukaaff1704
      @rukaaff1704 3 ปีที่แล้ว +1

      Ambo eka

    • @fayad_ousmand
      @fayad_ousmand 3 ปีที่แล้ว

      😂😂😂 ඒකනම් ඇත්ත

  • @senukanavinthawanasingha5892
    @senukanavinthawanasingha5892 3 ปีที่แล้ว +151

    Hari tv එකෙන් මම ඊයේ බැලුවා .

    • @pradeepkumara5348
      @pradeepkumara5348 3 ปีที่แล้ว +13

      Me 1 mulma video eka lu😂😂😂😂😂😂😂😂😂😂?

    • @maheesharavindi
      @maheesharavindi 3 ปีที่แล้ว +3

      Math

    • @crick7190
      @crick7190 3 ปีที่แล้ว +4

      නිලමේ OYA HAMOTAMA KALIN ගේනවා

    • @rathagaya2285
      @rathagaya2285 3 ปีที่แล้ว

      හිතට වැදුනොත් සහයෝගයක් දෙන්න❤th-cam.com/video/huHmO7m2tHk/w-d-xo.html

    • @rubyperera7936
      @rubyperera7936 3 ปีที่แล้ว

      ♦️♦️♦️Earn Money Online ♦️♦️♦️
      මේක නොදැක්කා වගේ යන්න එපා... ඔයාගේ ජීවිතයේ හැරැවුම් ලක්ෂය මේක වෙන්න පුළුවන්....
      අද කාලයේ සල්ලි නැතිව කරන්න කිසිම දෙයක් නෑනේ. ...... හැමදේටම ඔයාට සල්ලි ඕනේනෙ.. 👍
      සමහර විට ඕනිම වෙලාවට ඔයාගේ අතේ💵 සල්ලී නැති අවස්ථා කීයක් නම් තියෙන්න ඇතිද..?
      ඒ වෙලාවට ඔයා කොච්චර නම් අසරණ වෙන්න ඇතිද....?
      ඉතින් අපි කවදාවත් වෙනස් නොවෙන business එකක් පටන් ගමුද👍👍
      Business එකක් කිව්වට මේකෙන් ගොඩාක් දේවල් ඉගන ගන්නත් පුළුවන්👍👍
      ඔයාට අපි හැමදේම ඉතාමත් හොදින් සරලවම කියලා දෙනවා...........🥰🥰
      මේකට ආවොත් ඔයාගේ අතේ නිතරම සල්ලි💶💶 තියෙන එකනම් හොඳටම sure....👍👍
      ඔයාට කිසිදු අයකිරිමකින් තොරව අපේ presentation වලටත් සහභාගී වෙන්න පුළුවන්.....🤝🤝
      මෙය Blockchain සමග බැදි ඇති ලෝකේ හොදම online job වලින් එකක් වන බැවින්, ඔබේ මුදල් වල සුරක්ෂිතභාවය ගැන බියවිමට කිසිදු අවශ්‍යතාවක් නොමැත.
      ඔබ බැoකුවෙන් මුදල් ලබා ගන්නා තුරු අපිද ඔබ සමග සිටින අතර, මේ ගැන වැඩි විස්තර දැනගැනීමට අපේ whatsapp group එක හා එකතු වෙන්න.
      මේ තියෙන්නේ අපේ link එක
      👇👇👇
      chat.whatsapp.com/EZD3Q6f8xfa9gMeMy78MLR 🛑🛑

  • @imaginepictures2970
    @imaginepictures2970 3 ปีที่แล้ว +6

    Bro කෝණාර Entrepreneurship එක විහිලුවක් කරන්න හදන්න එපා!! හොදට හොයලා බලලා හරි පුද්ගලයන් විතරක් interview කරන්න. මේකෙන් වෙන්නේ ඉගෙනගෙන කැම්පස් ගිහින් අද්‍යාපනය අතින් ඉහලට යන්න ඉන්න ළමයින්ට වැරදි ආදර්ශයක් ලැබෙන එක.

    • @kasunsandeepa2422
      @kasunsandeepa2422 3 ปีที่แล้ว +4

      මොලෙ තියන උන් මෙ පොන්නයො කියන එව අහන් න බන්.

  • @suv1437
    @suv1437 3 ปีที่แล้ว +112

    ඔක්කොම හරි ඒත් 8.5 කරනවා කියලා සවුත්තුව දාපු එකනම් වැරදී.

    • @dinethwijesinghe5862
      @dinethwijesinghe5862 3 ปีที่แล้ว

      🤣🤣

    • @satheeshthanaseelan1505
      @satheeshthanaseelan1505 3 ปีที่แล้ว

      th-cam.com/video/ojYO8j0Lpmg/w-d-xo.html

    • @suduputha4020
      @suduputha4020 3 ปีที่แล้ว +4

      Aka siraaa...bn...

    • @rashmijayarathne9096
      @rashmijayarathne9096 3 ปีที่แล้ว +7

      වැදුනද.... ඇත්ත කතා කරනකොට රිදෙනව තමයි.ඒත් එකයි ඇත්ත

    • @User83658-w
      @User83658-w 3 ปีที่แล้ว

      @@rashmijayarathne9096 NAAAAAA EKA ATTA NEVE

  • @udar03
    @udar03 3 ปีที่แล้ว +11

    ඉගෙන ගැනීමෙ තිබෙන සැබෑ අර්ථය ....ඇති සැටියෙන් පහදලා...දෙනවා...උසස් පෙළ සංයුක්ත ගණිතය උගන්වන අජන්ත දිසානායක සර්...මගේ අදහස නම්...අධ්‍යාපන සුදුසුකම් නැති කෙනාට....සල්ලි තිබුනත්...එයා මානසිකව දුර්වලයි...🙂මට හිතෙන්නෙ එහෙමයි....අනික..මෙයා කියන විදියට උපාදියක් අරන් ගෙදර ඉන්න වෙන්නෙ නෑ එහෙම වෙන්නෙ ටික දෙනෙක්ට ලොකු පිරිසකට වෙන්නෙ නෑ....එහෙම වෙන්නෙ ඇත්තටම කීවොත්....කලා උපාදිධාරීන්ට...ඒකෙත් සමහර විශයන්...කරන් අයට කෝමත් තැනක් නැතිවෙන් නෑ.....කලා උපාදිධාරීන්ට එහෙම දෙයක් වෙන්නෙ...ඒ විශයන් වල වැරැද්ද නිසා...නෙවේ....මේ ලංකාවෙ ඒකට තැනක් කවුරුත් හදලා නැති නිසා...වෙන රටවල් වල එහෙම...නෑ...ඒක අපේ රටේ වැරැද්දක්......එහෙම නැතුව උපාදිධාරීන්ට ගෙදර ඉන්න වෙනවා කියල නියමයක්...නෑ...කෝම වුනත් මොනා හරි උපාදියක් තියේ කියන්නෙ...ඒක..හොද ආභරණයක් ජීවිතේට...ඕනම කෙනෙක්ට.....ජනිත්ගෙ....උත්සාහය,කැපවීම අගය කරනනවා...හැබැයි යම් අදහස් වලට එකග නෑ...ජය වේවා ඔබට...🙋❣️

    • @nayaninayani7702
      @nayaninayani7702 2 ปีที่แล้ว

      එයා කියන්නෙ තාක්ශවේදය ගැන ........ හරියට video එක බලන්න ඔක්කොටම කලින්

    • @worldtalk4218
      @worldtalk4218 2 ปีที่แล้ว +1

      @@nayaninayani7702 තාක්ෂණවේදය සම්බන්ධ උපාධි අරන් ගෙදර ඉන්න එකෙක් නෑ බං හැම එකාටම ජොබ් තියෙනවා ලංකාවෙ කම්පැනි නොවුනට පිට රට කම්පැනි වල ලංකාවේ branch වල වැඩ කරල පට්ට පඩියක් ගන්න ඕන තරම් උන් ඉන්නවා. ලංකාවෙ අධ්‍යාපනෙන් ඉගෙන ගෙන.

    • @gayathri.9873
      @gayathri.9873 ปีที่แล้ว

      උපාධිය නෑ කියලා මැරෙන්නේ නෑ..eth අතේ සල්ලි නැත්නම් මැරී මැරී ජීවත් වෙනවා

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy ปีที่แล้ว

      Ubala kawuruwath1% gena ahala ne

    • @DULAJYUTHSARA-ss3qy
      @DULAJYUTHSARA-ss3qy ปีที่แล้ว

      @@gayathri.9873 sirawta bn

  • @kasunchamara9588
    @kasunchamara9588 3 ปีที่แล้ว +97

    කවුද මන්දා කමෙන්ට් එකක දාලා තිබ්බා කොනාරත් මේ මල්ලිව උස්සයි කියලා හරියටම හරි 😂

  • @Mihintale_Anupama_Thero
    @Mihintale_Anupama_Thero 3 ปีที่แล้ว +21

    Congratulations... Janith Brother..! Good Luck.. Wish your all the best..! ජයවේවා.. තෙරුවන් සරණයි... ❤️❤️🙏🙏

  • @nuwanrajapaksa5824
    @nuwanrajapaksa5824 3 ปีที่แล้ว +64

    මල්ලිට ලස්සනට කතා ගොතන්න පුලුවන්😂

    • @DrDuDe-wi4gs
      @DrDuDe-wi4gs 3 ปีที่แล้ว +2

      Sirama

    • @DrDuDe-wi4gs
      @DrDuDe-wi4gs 3 ปีที่แล้ว +2

      😂😂

    • @MyRvf
      @MyRvf 3 ปีที่แล้ว +1

      Ow ow 🤣

    • @acommonman7950
      @acommonman7950 3 ปีที่แล้ว +3

      වැඩිය මුකුත් කියන්න යන්න එපා ඉරිසියාකාරයො කියල බනියි

    • @DrDuDe-wi4gs
      @DrDuDe-wi4gs 3 ปีที่แล้ว

      @@acommonman7950 who???

  • @sachithnimesh3540
    @sachithnimesh3540 3 ปีที่แล้ว +29

    මේ මල්ලිව සම්බන්ධ කරගන්න විදියක් කොහොමද අයියේ....🖤🖤

    • @nadunsaranga7540
      @nadunsaranga7540 2 ปีที่แล้ว

      Number ekak nadda me mallige

    • @maheshisewmini1291
      @maheshisewmini1291 2 ปีที่แล้ว

      අනේ මේ මල්ලිව සම්බන්ධ කරගන්න විදියක් කියන්නකෝ?????

  • @Ddy_ASMR
    @Ddy_ASMR 4 หลายเดือนก่อน +2

    3 years before මට හිනාවුන අයට මම පඩි ගෙවනවා. 🤣
    But now. අපෙන් ගත්තු සල්ලි දීපන් 🤣

    • @Ddy_ASMR
      @Ddy_ASMR 4 หลายเดือนก่อน +1

      මෙයාගෙ කෙරුවාවා දැන් කුරුණෑගල කට්ටිය නම්.හොදට දන්නවා

    • @PraveenSithupa123
      @PraveenSithupa123 4 หลายเดือนก่อน +1

      ​@@Ddy_ASMRමොකෝ බං සීන් එක ? මුගෙ වැඩේට මොකෝ වුණේ ?

    • @diniduchathuranga-le5zv
      @diniduchathuranga-le5zv 4 หลายเดือนก่อน +1

      @@Ddy_ASMR ov mek apenuth salli gththa hignna katu balla oka hora revattuva

    • @Ddy_ASMR
      @Ddy_ASMR 4 หลายเดือนก่อน +1

      @@PraveenSithupa123 මූ ඇවිල්ලා හෙනම හීන ලෝකයක් මවලා මාර විදිහට සල්ලි ගැහුවා. මූ එක එක proof දාලා ඔප්පු කරා ඒ දවස් වල. අරකයි මේකයි. කතන්දර ගොඩයි. මූයි අර භාශිත කියන එකයි අතරෙ අන්තිමට ප්‍රශ්න ඇතිවෙලා දෙන්නා වෙන් උනා. ඒකෙන් පස්සෙ දෙන්නම අර ඔක්කොම නැවැත්තුවා. ඒ වෙද්දිත් මේ දෙන්න ගාව ඉන්වෙස්ට්මන්ට් කරලා තිබුනා ලක්ශ 100 කට වඩා. අන්තිමට ඔක්කොටෝම පොලු.

  • @yuang962
    @yuang962 3 ปีที่แล้ว +24

    පුතේ ,ඔයාට සුබ ප්‍රාර්තනා කරනවා.

  • @dinidusadeeralk
    @dinidusadeeralk 3 ปีที่แล้ว +21

    පට්ට 💪 ඔන්ලයින් වැඩෙ සුපිරි පොරක්..🔥

  • @mithiladisnakaMDS
    @mithiladisnakaMDS 3 ปีที่แล้ว +68

    ගන්න තියන එක අරගනින් කතාවෙන් හැබැයි පුති මේක ඕනවාට වැඩිය විස්වාස කරලා ඇනගන්න එපා 😐😐

    • @sanduni2045
      @sanduni2045 3 ปีที่แล้ว +6

      අනිවාරෙන්

  • @Sanuwithacademic.
    @Sanuwithacademic. 3 หลายเดือนก่อน +1

    අනේ පලයන් පින්නයෝ ලංකවේ podi kollo කෙල්ලෝ කොච්චර online සල්ලි හොයනවද 😂ඕක විතරක් ඉන්නවා කියපු එක වරදි neh

  • @HansiniMadara
    @HansiniMadara 22 วันที่ผ่านมา +2

    Malli mn me video eka beluwe ada. Rply karanna puluwannam oya patangattu online typing job eka mokakda

  • @smartmny7534
    @smartmny7534 3 ปีที่แล้ว +98

    Fiverr ගැන නොදන්නා උන්ට මේක පුදුමයක් 😂😂 කරන උන් දන්නවා බන් උබ කියන්නේ අමූලික බොරුවක් කියලා 😁😁

    • @mryewest
      @mryewest 3 ปีที่แล้ว +6

      Sirwt kari boru kareyk muu nm

    • @mryewest
      @mryewest 3 ปีที่แล้ว +6

      Acc 18 klu ne ithunn😂😂😂

    • @amirudulneth9058
      @amirudulneth9058 3 ปีที่แล้ว +3

      Sirawatama😂😂🙏

    • @FatProgrammer
      @FatProgrammer 3 ปีที่แล้ว +3

      ඒකනං ඇත්ත බං

    • @prasadmtera5944
      @prasadmtera5944 3 ปีที่แล้ว +6

      @@INDIANPREMIERLEAGUE5050 mun nisa wenne lankwe unge fiverr acc tikata kelwena eka. wadda wage hamthanama kiyanawa acc 3k thiyanwalu

  • @gayan759
    @gayan759 3 ปีที่แล้ว +55

    මේවා කෝනාර සහෝ .. අපේ පොඩි ඈයොන්ට නම් හොද ආදර්ශයක් නෙමෙයි..මොකද අතේ ඇගිලි 5 ම සමාන නෑනේ..අනිත් පොඩි එවුන්ට ඕවා තේරුම් ගන්නේ වෙන විදියකට..

    • @gihanpasindu4756
      @gihanpasindu4756 3 ปีที่แล้ว +5

      Ou..ada lankawe igena wedak naa..kyala thumbnail eke dla tyena eknm awl..

    • @sahanperera2088
      @sahanperera2088 3 ปีที่แล้ว +5

      Ow konaraya hamawelema danna igena gena wadak na kiyala

    • @ebayreviewsinhala7258
      @ebayreviewsinhala7258 3 ปีที่แล้ว +3

      Ow bn උන් ඉගෙන ගන්න එක නතර කරනව ඊලගට

    • @Kalana___2001
      @Kalana___2001 3 ปีที่แล้ว +1

      @@sahanperera2088 ow ne bn eka therenne aurudu 30 ,35 weddi

  • @kavinduprasanga7098
    @kavinduprasanga7098 3 ปีที่แล้ว +35

    කියන්න ආඩම්බරයි කෝණාර අයියා අපේ පැත්තේ කොල්ලෙක්...ගල්ටැංවැව...❤️🙂🙂❤️❤️

  • @darukakoralegedara9766
    @darukakoralegedara9766 3 ปีที่แล้ว +22

    ආඩම්බරයි❤️💯

  • @AnimationXAp
    @AnimationXAp 2 ปีที่แล้ว +14

    නියම වැඩ්ඩෙක් 💚💚😍 මේ වයසෙ සමහරු ඔය වයසේ කට්ටියගෙන් වැදගත් දෙයක් ගන්න,එක්කෝ පොඩි හරි දෙයක් කියනකොට ඌව හෝ අපිව හෑල්ලු කරන්න බලන් ඉන්න කාලේ ...කෝනාර අයියා රෙස්පෙට් ❤️❤️❤️ ඒ වගේම පට්ට දැනුමක් තියෙන්නේ සහොදරයට බුදුසරණයි❤️ 😍😍

  • @redx5155
    @redx5155 3 ปีที่แล้ว +17

    තමන්ගේ skill එක හොයාගන්න
    💓💓💓💓💓💓💓💓💓💓💓💓💓

  • @sandamaliperera988
    @sandamaliperera988 3 ปีที่แล้ว +56

    8 වසරෙදි මම කාටුන් බැලුවා අයියේ😭😭😭😭😭😭

    • @dkdkkkk984
      @dkdkkkk984 ปีที่แล้ว

      🙃♥️

    • @charindudilminda
      @charindudilminda ปีที่แล้ว

      දැ‍ං මොකද කරන්නෙ ඔයා?

  • @nadeeshanyugeeshwara9149
    @nadeeshanyugeeshwara9149 3 ปีที่แล้ว +14

    රාමුවලට කොටු නොවී ජීවිතේ දකින මිනිස්සු කවදහරි ජීවිතේ දිනනව. තමනුත් දියුණු වෙන ගමන් තවත් මිනිස්සු ටිකක් ඇදගෙනම උඩට යන්න හිතන එකෙන්ම කොල්ලගෙ තරම හිතාගන්න පුළුවන්. සුභ පැතුම් මලය!

  • @virathKohli766
    @virathKohli766 3 ปีที่แล้ว +2

    Freelance කරලා කීයක් හරි හොයාගත්තම මිලියනපතියෙක් වෙනවා.... අනේ නිකන් පලයන් යකෝ යන්න.... 😂😂

  • @තඩිනිට්ටෑවා
    @තඩිනිට්ටෑවා 3 ปีที่แล้ว +10

    පට්ට පොරක්, උත්සහය තමා ඉතින්..!බුදු සරනයි....