මම මුලින්ම ඔස්ට්‍රේලියාවට අරන් ගියේ සීනිසම්බෝල බෝතලයක්|මෙල්බන් ජයගත් දෙරණ හදපු ඩෙන්සිල් ජයවීරHari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2022
  • #lahirumudalige #derana #bussinessmen
    ලංකාවේ පලමු වන TH-cam එකේ tv channel එක
    දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
    හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

ความคิดเห็น • 130

  • @bright6800
    @bright6800 ปีที่แล้ว +21

    එතුමාගේ නිහතමානී බව කතාවෙන්ම හැසිරීමෙන්ම දකින්න පුලුවන්. 💐

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +75

    ලහිරු පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න, මැදින් පනින්නෙ නැතිව, ස්තුතියි එතුමා හඳුන්වා දීම ගැන.

    • @cmkaraliyadda7935
      @cmkaraliyadda7935 ปีที่แล้ว +3

      Mamath export karanna badu hadanava.matath udauwak aragana Danna Mr lahiru.thanks mama sample avannam kiyanavtanakata.merit tamae mage products tiyaenne.avanna vedeyak kiyanna

    • @NiroshanMadhushanka-ix2tv
      @NiroshanMadhushanka-ix2tv 2 หลายเดือนก่อน

      Tt​@@cmkaraliyadda7935

  • @thanujaudukalage875
    @thanujaudukalage875 ปีที่แล้ว +25

    හරිම ආඩම්බරයි මෙහෙම දියුණු වුණ අපෙ මිනිසුන් දුටුවිට ❤️

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +10

    ඇත්ත ට ම හරි ම ආඩම්බරයි ගුණ ගරුක නියම මහත් වරු දෙනකම් උඩ බලාගෙන නොඉද වාසනාව නෙවෙයි උත්සාහ ය කැපවීම මත දිනු ශ්‍රී ලාංකීය සිංහ යෝ තෙරුවන් සරණයි ❤❤❤කිරි ඉතිරේවා

  • @madaraandfamily5078
    @madaraandfamily5078 ปีที่แล้ว +5

    මේ වගේ program ලංකාවෙ රූපවාහිනී වලත් පෙන්වන්න ඕනෙ. News වල යන බොරු ටික බලලා, ඊටපස්සෙ යන මල් මල් කතා ටික බලලා ලෝකෙ ගැන කිසි අවබෝධයක් නැති වැඩිහිටි පරම්පරාවක් ඉන්නවා තවම ලංකාවෙ.. එයාලා තරුණ දරුවන්ගෙත් කකුල් වලින් අදිනවා. They should be educated with these kind of valueble information 👍
    So inspiring ♥️

  • @chamilashanthi2128
    @chamilashanthi2128 ปีที่แล้ว +21

    ඹබවැනි මිනිසුන්ගේ අඩුව තමයි මේ රටට හැමදාම තිබුනේ..💪🇱🇰 කට ඇරල මහත්මයා කියන්න පුලුවන් චරිතයක්..☝️Respect sir .❤️❤️

  • @sumudurandima7613
    @sumudurandima7613 ปีที่แล้ว +16

    වාසනාවන් වාසනාවන් ❤️🙏
    සුන්දර මනුස්සයෙක්
    තවතවත් සාර්ථක වේවා
    ස්තුතියි ලහිරු මහත්මා 🙏❤️

  • @beautyoftheworld3314
    @beautyoftheworld3314 ปีที่แล้ว +6

    ලහිරු අයියේ මේ වගේ වැඩසටහන් තමයි අනිවාර්යයෙන් ගොඩක් වටින්නෙ ! ලංකාව ගොඩ දාන්න පුලුවන් මේ වගේ ව්‍යවසායකයන්ට විතරමයි !! $ 10 billon capital තියන එක company එකක් හරියට හදාගත්ත නම් අනිවාර්යයෙන් ලංකාව ගොඩ ..මෙයාලට සුභ පතනවා එතනට යන්න හා ලංකාවෙ ඉන්න අයට හොඳ ආදර්ශයක් !❣️

  • @nnnnn9897
    @nnnnn9897 ปีที่แล้ว +6

    හරිම ආඩම්බරයි ඔබතුමා ගැන.දිනෙන් දින දියුණු වේවා කියා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා !!!!!🙏🙏🙏🙏🙏

  • @infochain3258
    @infochain3258 ปีที่แล้ว +10

    අපේ රටට ඔබතුමා ගොඩක් වටින සම්පතක් ඩෙන්සිල් මහත්මා.ඔබතුමාට ජයෙන් ජයම වෙවා..!!

  • @Ki-rx4gm
    @Ki-rx4gm ปีที่แล้ว +24

    උනන්දුව කැපවීම තියේනම් මේ ලෝකේ ගහන්න බැරි ගේමක් නෑ.🌚♥️

  • @dushanprabath5659
    @dushanprabath5659 ปีที่แล้ว +23

    💗💗ඇත්තටම ඇහැට කදුලක් අවා...කියන්න බැරිතරම් සතුටක් දැනුනා සියලු කටයුතු සාර්තක වේවා හදවතින්ම පාර්තනා කරනවා හැමදාම සතූට්න් ඉන්න ලැබේවා නිදුක් නිරෝගී සුවය පාර්තනා කරනවා හදවතින්ම ලහිරු අයියේ ඔයාටත් බොහොම ස්තුති බුදු සරණයි 🙏🙏🙏

    • @dilanthakavisara8632
      @dilanthakavisara8632 ปีที่แล้ว

      බලන්න රොඩ්ඩක් යන්න ඇතී
      ඇහැට 🙄🥺

  • @meghanada8922
    @meghanada8922 ปีที่แล้ว +11

    ආඩම්බරයි ඔබතුමා ගැන ජය වෙවා🙏🙏🙏🙏🔥

  • @depanilamahewa1481
    @depanilamahewa1481 ปีที่แล้ว +6

    ඇත්ත කතාව , ලංකාවේ නිෂ්පාදන ලංකාවේන් ආ අයට පමණක් නොවේ මෙහෙම born අයටත් අගෙ.
    එවගෙම අනික් ජාතින් අයත් එහෙමයි . Chinese , Indians ,Vietnamese Afghanistan සෙරම අය තමන් ගෙ රටෙ ආහාර ගන්නවා , ඒක තමා හැටි.

  • @dhanu4837
    @dhanu4837 ปีที่แล้ว +9

    ඉතාමත් වටිනා වීඩියෝවක්! ඔබතුමා ගැන හරිම ආඩම්බරයි 🤗❤️

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 ปีที่แล้ว +6

    සතුටුයි ස්‍රිලන්කික අභිමානයෙන්.
    From Brisbane

  • @kanthinihewavitharana4542
    @kanthinihewavitharana4542 ปีที่แล้ว +1

    හරිම හරිම සතුටුයි අපේ කෙනෙක් දියුණු වෙලා ඉන්න එක ගැන

  • @ramaniekanayake2162
    @ramaniekanayake2162 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි පුතේ තෙල්දෙනිය දුම්බර විද්‍යාලයේ ආදරනීය ආදීසිසුවෙක්.දවසෙන් දවස දියුණුවෙන් දියුණුවට පත් වේවා ..ජයෙන් ජයම වේවා .........පුතේ

  • @damithnuvanpelaketiyage660
    @damithnuvanpelaketiyage660 ปีที่แล้ว +26

    වාසනාවට පයින් ගහලා කැපවීමෙන් වැඩ කරපු ම්නිස්සු ❤

  • @kapilasiriwardana.wijayawi7613
    @kapilasiriwardana.wijayawi7613 ปีที่แล้ว +6

    ජයෙන් ජය ඩෙන්සිල් අයියා❤️❤️

  • @anuraliyanage5223
    @anuraliyanage5223 ปีที่แล้ว +3

    නිහතමානී මිනිසෙක්. Goodluck අයියා

  • @viduniniketha8561
    @viduniniketha8561 ปีที่แล้ว +16

    Thank you Lahiru Aiya and team for presenting these stories 💕 Please continue these episodes. I am a Sri Lankan student living in Melbourne , there were many lessons we could gather to our lives as the youth.
    Derana products are commonly used by Sri Lankan families and they are a reason why we won’t miss our country

    • @karuwala
      @karuwala ปีที่แล้ว

      Please your contact number send me

  • @chithragamage9881
    @chithragamage9881 ปีที่แล้ว +4

    සුබපැතුම් ඔබ තුමාට.
    පුදුම ආඩම්බරයක් .
    කරැනාකර ඔබගේ දුරකතන අංකය දෙන්න .

  • @nandaaloka2308
    @nandaaloka2308 ปีที่แล้ว +1

    ජයවේවා ! ඩෙන්සිල් මහතාණෙන ආඩමිබරයි .......

  • @HARAH7
    @HARAH7 ปีที่แล้ว +9

    Super motivating video is for young guys who live abroad, Lahiru! You are an appropriate guy thank you

  • @charithadarshanaperera
    @charithadarshanaperera ปีที่แล้ว +9

    අපේ මනුස්සයෙක් ❤👍

  • @user-dp8qf9vp2q
    @user-dp8qf9vp2q ปีที่แล้ว +8

    අපිටත් ඔබතුමාගේ වියාපාරයට සම්බන්ද වෙන්න පුලුවන්ද මෙහෙන් බඩු එවන්න වගේ

  • @upendrakumara7634
    @upendrakumara7634 ปีที่แล้ว

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +6

    සුභ පැතුම්! ඔබගේ සේවාව අගය කරනවා. 🙏

  • @lanka7206
    @lanka7206 ปีที่แล้ว +4

    තව තව දියුණු වෙන්න ඕන❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰😈🔥🔥💗💗💗👍👌🏻

  • @herathchandra4082
    @herathchandra4082 ปีที่แล้ว +1

    උත්සාහ වන්තයෝ සියල්ල ජයගනී 👌👍👏👏👏 වාසනාවන් !!!🌷

  • @kalubowilageamalirashika2122
    @kalubowilageamalirashika2122 ปีที่แล้ว +6

    Happy about his sucess and wishing for furthur sucess ever. . Lahiru, thank you for approaching different view to share our sri lankans sucess stories through your channel....

  • @jumma6405
    @jumma6405 ปีที่แล้ว +1

    අදහස් ගොඩක් වටිනවා .❤️👊🔥

  • @Ishara0223
    @Ishara0223 ปีที่แล้ว +12

    When anyone in Sydney tells me how much they love Derana it makes me so proud of you Thatha. You deserve this ♥️

    • @vindyashashikala9290
      @vindyashashikala9290 ปีที่แล้ว +1

      We love Derana products. Congratulations Team Derana. Love from Sydney 🙏❤️

    • @yasmindharmarathne52
      @yasmindharmarathne52 8 หลายเดือนก่อน

      Hi,IsharaDoni...I'm Yesmin grand ma...can u remember...me...Those days u are like a angel....too small...so sweet..doni.❤️(Thatha's relation....his..Nanda...) Triple gem blessings to you Doni& family 🙏

  • @geethasamarawickrama4985
    @geethasamarawickrama4985 ปีที่แล้ว +1

    ජයවේවා ඔබට ජයවේවා මැතිතුමනි

  • @Saajan687
    @Saajan687 ปีที่แล้ว +3

    What is great of you, Mr. Denzil is that you still remember your past and share your appreciation. This is great quality of humanity. And your wife sharing food with the workers another great share on humanity. May the Creator of us be always with you and family.

  • @lasanthajayaneththi7618
    @lasanthajayaneththi7618 ปีที่แล้ว +7

    So proud,looks so genuine 👌

  • @Kekul369
    @Kekul369 ปีที่แล้ว +3

    Bohoma sathutui Aiyya,Mata hodata mathakai,oya thaniyama thamai kare,apiwa mathakada,Api hitiye Green St Eke,Airport west wala 👏👏👏

  • @manjulapriyankara9348
    @manjulapriyankara9348 ปีที่แล้ว +1

    ඔයාට සුභ පතනවා Denzil අය්යා...

  • @lahirujeewan1823
    @lahirujeewan1823 ปีที่แล้ว +2

    Super motivation program . 👍👍👍👍👍good Job Lahiru.

  • @ihshanhussain6170
    @ihshanhussain6170 ปีที่แล้ว +1

    Superb Lahiru Ayye 👍 Australian tour eka lakvasi hemotama prayojanawath vidihta programs tikak genawe oya witharamai. Lankikayo koccharak nam innawada lokaya dhinu akath me Australiawe inna kattiya witharai thava koccharak nam minissu innawada lokaya jayagatthu saha jayaganna pora badhina Uthsahawanthayo. Hemotama eyalage Uthasahaya mahansiya sarthaka weva kiyala prarthana karanawa

  • @rohanperera3350
    @rohanperera3350 ปีที่แล้ว +4

    Great successful story ! Very proud of you !!!

  • @padmaweerasinghe4889
    @padmaweerasinghe4889 ปีที่แล้ว +9

    We are proud of you as a Sri Lankans. We appreciate your charity work at panadura galgoda temple
    We wish you all the best for success your business in future.. 💞
    And thank you lahiru to bring this great vedios...

  • @Isham246
    @Isham246 ปีที่แล้ว +15

    Thank you for this interview and putting a face to the name of Derena products. I’ve always wondered who it was. As a Sri Lankan living in Sydney I’ve enjoyed so many products of this brand and their quality is excellent. Seriously their seeni sambol is next level. So many guests have asked me if I have made it at home as it really gives the home cooked taste. Their frozen items are really tasty too. I’ve tried vegetable roti, cutlets and they are excellent. I am also glad to hear about his charity projects in Sri Lanka and now I will be purchasing more of their brand knowing that part of the funds will go towards charity as well. Very inspiring.

    • @Ishara0223
      @Ishara0223 ปีที่แล้ว +5

      This is my Dad’s product. Makes me so proud to hear how much everyone loves this. Thank you for been a loyal customer ❤

  • @niroshjayawardana3771
    @niroshjayawardana3771 ปีที่แล้ว +1

    Wonderful planing. Congratulations

  • @Slkguy89
    @Slkguy89 ปีที่แล้ว +10

    කැගල්ලෙ උපන් තෙල්දෙනියේ හැදුනු කොල්ලෙක් ..

  • @saromaliga5937
    @saromaliga5937 ปีที่แล้ว +1

    This story is believable. No exaggeration. Congratulations 👏

  • @kumarirathnayake8632
    @kumarirathnayake8632 ปีที่แล้ว +5

    I have seen some western people who live in Australia buy Samahan and Food bottles. Good luck.

  • @MohammedAli-xw6tz
    @MohammedAli-xw6tz ปีที่แล้ว +9

    Motivational success stories.
    Keep it up Lahiru. 👍

  • @lamithperera8760
    @lamithperera8760 ปีที่แล้ว +1

    කෝ මේක බලන ucl Logistics එකේ කට්ටිය..

  • @ralahamiwalaramba1217
    @ralahamiwalaramba1217 ปีที่แล้ว +2

    Budusaranai jayawewa

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว +2

    Great ...!! 🙏🙏🌷❤👍👍👍 🇱🇰

  • @shehanlakshitha6084
    @shehanlakshitha6084 ปีที่แล้ว +6

    Proud of you man 😘

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 ปีที่แล้ว +3

    Even today we bought Maliban biscuits distributed by Derana, in Melbourne.

  • @chamindajanaka4101
    @chamindajanaka4101 ปีที่แล้ว +1

    Great sir

  • @ranjanahewapathirana226
    @ranjanahewapathirana226 ปีที่แล้ว +8

    ඩෙන්සිල් ජයවිර මහත්මයා 💪❤️

  • @vindstea8606
    @vindstea8606 ปีที่แล้ว

    Great gentleman ❤

  • @raveeshahasini7948
    @raveeshahasini7948 ปีที่แล้ว +2

    Its great

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 ปีที่แล้ว

    I got from my brother in Melbourne this Derana Goraka paste. It’s an excellent paste for Embul Thiyal.

  • @yasmindharmarathne52
    @yasmindharmarathne52 8 หลายเดือนก่อน

    I'm so Proud of my Son💐
    I'm so glad to see your hard efforts to become a world recognised, most talented bussnusman 💐🙏(we all are so proud of your Success 💐💐)

  • @ManojManoj-eo5oy
    @ManojManoj-eo5oy ปีที่แล้ว +3

    මහත්මයාණෙනි පුළුවන්නම් මෙම නිෂ්පාදන මැදපෙරදිග රටවලට එවන්න ස්තුතියි

    • @anandaweerakoon3499
      @anandaweerakoon3499 ปีที่แล้ว

      ඔබට අවශ්‍ය සියලු දේශීය නිශ්පාදන තේ කොල , කුලුබඩු,(ප්‍රදාන පෙලේ නිශ්පාදන ) අපිට සැපයිය හැකිය ඒ සදහා buyer කෙනෙක් හොයල දෙන්න පුලුවන් නම් ඉමහත් සේ අගයමි තෙරුවන් සරණයි

  • @islander_kool_kat
    @islander_kool_kat ปีที่แล้ว +2

    Derana is brilliant. Their products are off super quality.

  • @sen1906
    @sen1906 ปีที่แล้ว +1

    මම ඉගෙන ගන්න කෙනෙක්. ලස්සන හීනයක් ඕස්ට්‍රේලියාවට එන එක.මේ තියන ආර්ථිකෙත් එක්ක ඒක ගොඩක් අමාරුයි. උදව්වක් කරන්න පුලුවන්නම් ලොකු පිනක්.🙏😥

  • @sandamalisomarathne1024
    @sandamalisomarathne1024 ปีที่แล้ว +4

    Ai ape brand Coles ekatai Woolworths walatai danne naththe. Puluwannam e watath ape brand eka danna.

  • @wasanthabandara7392
    @wasanthabandara7392 ปีที่แล้ว

    මට වයස 29. ඇත්තටම මාත් ව්‍යාපාරිකයෙක්, මගෙන් මනසික වැටීම් අනන්තයි.. රෑ නිදි මරාගෙන ව්‍යාපාරය ගැන එලි වෙනකන් කල්පනා කරනවා,,, ලයිෆ් එක ගැන අලුතින් හිතන්න මේක ලොකුම motivation එකක්, නොකා නොබී හරි දවසක,, පුළුවන් උපරිම තැනකට එනවා,,, ගොඩක් පිං වචන ටිකට sir... තෙරුවන් සරණයි...

  • @nadeerasiwwanthi3994
    @nadeerasiwwanthi3994 ปีที่แล้ว +1

    Great

  • @neenav8374
    @neenav8374 ปีที่แล้ว +2

    Very impressive. Good Luck.Greetings from Switzerland.

  • @rangasameera937
    @rangasameera937 ปีที่แล้ว +3

    Best business man

  • @jayarachchi2957
    @jayarachchi2957 ปีที่แล้ว +1

    Good luck cgtti brother

  • @anushkasrimal8301
    @anushkasrimal8301 ปีที่แล้ว

    ලහිරැ අයියේ සුපිරි වැඩේ. ජොබ් එකක් සෙට් කරගන්න විදිහක් නැද්ද

  • @zeenahmohamed8858
    @zeenahmohamed8858 ปีที่แล้ว +1

    Derana products are good I have tied when I was in sydney

  • @duleekajeewani4861
    @duleekajeewani4861 ปีที่แล้ว

    Respect you sir👍

  • @nisansalafernando7324
    @nisansalafernando7324 ปีที่แล้ว

    Respect sir

  • @everythingwillbeok363
    @everythingwillbeok363 ปีที่แล้ว

    සුපිරි,මේ වගේ චරිත ගේන්න දිගටම....❤️❤️

  • @sltrackeranjana8166
    @sltrackeranjana8166 ปีที่แล้ว +11

    දෙරණ හැදුවම හිතුවේ මං දිලිත් ජයවීර කියල 🙂

  • @kaveeshW
    @kaveeshW ปีที่แล้ว +1

    👌😊

  • @Paris-lve
    @Paris-lve ปีที่แล้ว +3

    👏👌👍🎉

  • @traveladdictwithsithuu3463
    @traveladdictwithsithuu3463 ปีที่แล้ว +1

  • @thilinideshani9113
    @thilinideshani9113 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @gayannavaratne7462
    @gayannavaratne7462 ปีที่แล้ว +4

    So proud of you.

  • @nuwankodikara6360
    @nuwankodikara6360 11 หลายเดือนก่อน

    💜

  • @harsharuwan2293
    @harsharuwan2293 ปีที่แล้ว +3

    👍👍👍💓💓💓

  • @vishvakulathunga5563
    @vishvakulathunga5563 ปีที่แล้ว

    ❤❤

  • @Sam-Travel
    @Sam-Travel ปีที่แล้ว +2

    Mahaththaya 😮

  • @harshiw4252
    @harshiw4252 ปีที่แล้ว +5

    We buy a lot of Derana products in Melbourne. I can say Derana seeni sambol is the best you can get here.

  • @tharangamendistharanga5297
    @tharangamendistharanga5297 6 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @rajapaksharajapaksha2508
    @rajapaksharajapaksha2508 ปีที่แล้ว +3

    Godak sathutui oyala gana sathutin enna lankawe aya me vediyata sarthaka wela enna aka gana.

  • @donmfranklin7337
    @donmfranklin7337 ปีที่แล้ว +2

    අපායෙන් සුරලොව ගිය මිනිස්සු

  • @RaviShankar-fv3rv
    @RaviShankar-fv3rv ปีที่แล้ว +1

    ❤️❤️💐💐💐

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 ปีที่แล้ว

    Lahiru aiye mata udawwak karanna puluwanda mage amma asaneepen inne mehema comment ekak dala me widiyata kiyanawata monawath hithanna epa ammage beheth tika ganna amarui ammage mole operation ekak karala tiyenne tawa ekak tiyenawa karanna mata puluwan kenek innawanam udawwak karanna mokada mata fb na ekai u tube eke mm godak vidio chanel dakkama udaw illuwa eth dan katawath udaw karanna puluwan kalayak nemei

  • @desilva0930
    @desilva0930 ปีที่แล้ว +1

    🌟🌟🌟

  • @Aruna91665
    @Aruna91665 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹

  • @kfaradox897
    @kfaradox897 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️

  • @raveeshaindrachapa232
    @raveeshaindrachapa232 ปีที่แล้ว

    ✨❤️

  • @depanilamahewa1481
    @depanilamahewa1481 ปีที่แล้ว +2

    germany tech අය ඉතාමත් හොඳින් සාර්ථක ජිවිත , business කරන් australia වල ඉන්නවා 😘😘 CD හොයා හොයා ගත් කාලයක් තිබ්බා 😘
    Derena Products තමා තාමත් ගන්නෙ .👍quality👍

  • @ashikaganga3533
    @ashikaganga3533 ปีที่แล้ว +2

    Good

  • @user-zo4rt4gv1w
    @user-zo4rt4gv1w ปีที่แล้ว

    Pohon number ekk ganna puluwanda

  • @nisansalafernando7324
    @nisansalafernando7324 ปีที่แล้ว

    ❤❤❤🙏🙏🙏

  • @malindiwathsara596
    @malindiwathsara596 ปีที่แล้ว

    අනේ ලහිරු අයියේ මේ සර්ව සම්බන්දකරගන්න පුලුවන් විදියක් කියන්නකෝ pls🙏

  • @LokaKatha
    @LokaKatha ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰💖💖💖