Jaya Sri Maha Ashirwadathmaka Bodhi Pujawa | Deegala Piyadassi Himi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @DhahamMaluwa
    @DhahamMaluwa  2 ปีที่แล้ว +495

    මාගේ නිල Facebook පිටුව සමග ​ද එකතුවෙන්න පිං කැමති ඔබට ඉතා මෙත්සිතින් ආරාධනා කර සිටිමි. facebook.com/DeegalaPiyadassiTheroOfficial

  • @RamaniShriyalatha-w8m
    @RamaniShriyalatha-w8m 11 หลายเดือนก่อน +101

    මෙහි කමෙන්ට් කරල ප්‍රාර්තනා කරතිබෙන කාගේත් අහින්සක පැතුම් ඉටුවේවායි හදවතින් ම අසිරි පතමි.෴

  • @Rohanachandranath
    @Rohanachandranath 2 หลายเดือนก่อน +23

    මේ බෝදි පූජානුභාවයෙන් මගෙ දරු පැටියටත් මහත්තයටත් මටත් තියෙනාවු ග්‍රහ අපල දුරු වී තියෙනාවු ලෙඩ දුක් සුව වී සෙත ශාන්තිය උදා වේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @iroshacademy
    @iroshacademy 2 หลายเดือนก่อน +17

    හදිසි අනතුරකට ලක්ව දැඩිසත්කාර ගතව ප්‍රතිකාර ලබන මාගේ දියනියට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා... බුදු සරණයි...

  • @MokkaPhones-x6i
    @MokkaPhones-x6i 2 หลายเดือนก่อน +10

    මගේ ලොකු දුව ලෙඩ ගානේ ඉඳලා අපි අතෑරලා ගියා මගේ ගෙදර කිසිම සමගියක් නෑ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් මගේ ගෙදර සැනසීම උදාකර දෙන්න බෝ සමිඳුනේ ලෙඩෙක් වරදින්නේ නෑ ගෙදර ඔබ වහන්සේගේ පිහිට කොපමණ හම්බු කරන් ආවත් හෙට බලනකොට මොකුත් නෑ ඒ වගේම මගේ පුතා මහේෂ උදයංග ආපහු කුවෙට් එකට එන්න ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් මගේ දරුවට පිහිට වෙන්න බෝ සමිඳුනේ සාදු සාදු සාදු සාදු

  • @shashikasewwandi9887
    @shashikasewwandi9887 ปีที่แล้ว +596

    😪😪😪😘😘😘මගෙ රත්තරන් අම්මා පිළිකා රෝගියෙක් මගෙ අම්මා ඇතුළු සියලුම පිළිකා රෝගීන් ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිටෙන් නිදුක් නීරෝගී සුවයම ලැබේවා 😪😪😪😘😘😘

    • @srilankanblackcat4460
      @srilankanblackcat4460 ปีที่แล้ว +23

      Oyage ammate icmenin hodewewaa ciyela parthena cerenewa😢

    • @saddhananda7464
      @saddhananda7464 ปีที่แล้ว +15

      තෙරුවන් සරණයි 🥺

    • @shanikawithana7697
      @shanikawithana7697 ปีที่แล้ว +10

      ඉක්මනින් සුව වේවා🙏🙏

    • @thilakarathna5486
      @thilakarathna5486 ปีที่แล้ว +7

      Hmm😟🙏🙏🙏

    • @thilakarathna5486
      @thilakarathna5486 ปีที่แล้ว +11

      Oyaage raththaran ammata ikmanata saneepa wei💖🥺🙏🙏🙏🙏💖💖💖

  • @nimalirenuka4213
    @nimalirenuka4213 ปีที่แล้ว +45

    ජය ශ්‍රී මහා බොදීන් වන්සේගේ පිහිටෙන් මෙවර මාගේ විභාග සමත් වීමට මට පුළුවන් වෙවා🙏🙏🙏

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 4 หลายเดือนก่อน +24

    කනට මී පැණි දානවා වගේ මිහිරියි අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණයි!🙏.ඒ වගේම මේ හැමෝගෙම ප්‍රාර්ථනා ඉටු වේවා !😊.
    තෙරුවන් සරණයි හැමෝටම 🙏🙏

  • @RmRatnayaka-zr7bl
    @RmRatnayaka-zr7bl ปีที่แล้ว +28

    ජයශ්‍රී මහා බෝ සමිදුන්ට මාගේ උතුම් නමස්කාරය වේවා සාදු සාදු සාදු උතුම් ආශිර්වාද බෝධි පූජාවේ අනුහසින් මගේ ජිවිතේ ඇති සියලුම අකුසලයන් දුරු වේවා අග්‍ර වූ කුසල් රැස් වේවා කුසල් බලවත් වේවා සම්මා සම්බුදු සරණයි

  • @dilakshigamlath9994
    @dilakshigamlath9994 2 หลายเดือนก่อน +3

    ජය ශ්‍රී මහාබෝ සමිදුගේ පිහිටෙන් මා හට වැලදී ඇති වකුගඩු රෝගයෙන් දිනෙන් දින මා සුවපත් වේවා 🙏🙏🙏

  • @nilukadamayanthi4882
    @nilukadamayanthi4882 หลายเดือนก่อน +3

    මෙග් අදරනිය අම්මටත්,තාත්තටත් ජයශී මහා පිහිටයි🙏🙏🙏🙏🙏

  • @Shenulife4315
    @Shenulife4315 3 หลายเดือนก่อน +3

    ජයශ්‍රීමහා බෝධිරාජයාණන් වහන්සේගේ සත්‍යානුභාවයෙන් මාගේ දියනියගෙ සියලුම රෝග දුරින්ම දුරු වේවා නීරෝගී වේවා තෙරුවන් ගුණ බලය මාගේ දරුවාට ලැබේවා...

  • @pushpajayasooriya3043
    @pushpajayasooriya3043 ปีที่แล้ว +179

    මාගෙ දුවට හා කුසතුල වැඩෙන දරු දෙදෙනාට ජය ශ්‍රී බෝසමිදුගෙ පිට ආශිර්වාද ලැබේවා !!!🙏🙏🙏

    • @supunsampath4644
      @supunsampath4644 ปีที่แล้ว +5

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @sumuduudaya
      @sumuduudaya ปีที่แล้ว +4

      🙏

    • @lalitamaleni8996
      @lalitamaleni8996 ปีที่แล้ว +1

      උතුම් බෝ සමිඳු පිහිටයි

    • @thilakarathna5486
      @thilakarathna5486 ปีที่แล้ว +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chnchalakumari
      @chnchalakumari ปีที่แล้ว +2

      🙏🙏🙏

  • @dinushalakmali1168
    @dinushalakmali1168 ปีที่แล้ว +166

    මෙි පිරිතේ ආනුභාවයෙන් පිලිකා රෝගයෙන් දුක් විදින මගේ රත්තරං අමිමා සුවපත් වෙිවා 🙏🙏🙏

    • @prorayanmax-t4c
      @prorayanmax-t4c ปีที่แล้ว

      asema we wa😌😷

    • @ksmnoname1364
      @ksmnoname1364 ปีที่แล้ว

      බුදු සරණයි

    • @Kushi__girl__14
      @Kushi__girl__14 ปีที่แล้ว

      තෙරුවන් සරණින් සියලු පිළිකා රෝගීන් සුවපත් වේවා

    • @wageeshaprathibhani6016
      @wageeshaprathibhani6016 10 หลายเดือนก่อน

      Budu saranai

    • @kidschanel6373
      @kidschanel6373 9 หลายเดือนก่อน

      ​@@prorayanmax-t4c❤

  • @AnomaAnoma-og4rr
    @AnomaAnoma-og4rr 2 หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා බුදුසරණයි තෙරුවන් සරණයි

    • @rasikarasika-us3tb
      @rasikarasika-us3tb หลายเดือนก่อน

      මම රසික සාදු සාදු සාදු

  • @madumaduwantha6584
    @madumaduwantha6584 ปีที่แล้ว +54

    මාගේ කුස තුල වැඩෙන දරුවාද මගේ ස්වාමියා ද ඇතුළු පවුලේ සියලු දෙනාටම ජය ශ්‍රී මහා බෝ රජුගේ පිහිට ආරක්ෂාව ලැබේවා..!! සාදු🙏 සාදු 🙏 සාදු ...!!🙏

  • @JayathilakaHenadeerage
    @JayathilakaHenadeerage 12 วันที่ผ่านมา +2

    මෙ ජය ශ්‍රීමහ බෝධි වන්දනාවෙ පිහිට ආනුභාව බලයෙන් මගෙ අම්මාගෙ ශරීරයෙ ඇති රෝග සියල්ලසුව වී නිවසේ සැමට ඇති අමනුෂ්‍ය දොස් දුරුවී පවුලේ සැමට හා ලෝකවාසී සියලුදෙනාට සෙතක් ශාන්තියක් වේවා..සාධු සාධු...
    තෙරුවන් සරණයි....

  • @AshankaAshanka-ft4uf
    @AshankaAshanka-ft4uf 2 หลายเดือนก่อน +4

    ජයශ්‍රී මහා ආශිර්වාදාත්මක බොධි පූජාව ඉතාම වටිනා බොධි පූජාවකි❤😢

  • @nadeeshasubhani2840
    @nadeeshasubhani2840 ปีที่แล้ว +13

    ජය ශ්‍රී බෝධින් වහන්සේගේ පිහිටෙන් මාගේ කුස තුල වැඩෙනා දරු පැටියත් කිසිදු අඩුපාඩුවක් නැති නිරොගී බුද්ධිමත් ලස්සන දු පැටියෙක් වේවා මාත් කුස තුල වැඩෙන දරුවත් කිසිදු කරදයකින් තොරව ආරක්ෂා කර දේවා මගේ සස්මිණ වත් මගේ මහත්තයා වත් මගේ පවුලේ හැමොම ආරක්ෂා කර දේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandaruwanikanchana6526
    @sandaruwanikanchana6526 3 หลายเดือนก่อน +3

    මගෙ පවුලේ සමගිය උදා වෙලා දිනෙන් දින දියුනුවට පත් වෙලා ජිව්තේ ප්‍ර්‍රශ්න අඩු වේවා.. සාදු සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ridmatharangani8998
    @ridmatharangani8998 ปีที่แล้ว +97

    මගේ කුසේ වැඩෙනා දරු පැටියාත් මමත් මගේ දෙමාපියන් ස්වාමියා සහෝදරයා ඇතුළු ලෝක වාසී සියලු දෙනාට සියලු සතුන් නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා දුකින් මිදේවා

  • @ranaweerageranjani1261
    @ranaweerageranjani1261 3 หลายเดือนก่อน +4

    ජයශ්‍රී මහාආශිර්වාදාත්මකබොධ්පූජාවෙ බලයෙන් මගේ පවුලේ සියලු දෙනාම නිදුක් නිරෝගී වේවා සාදු සාදු සාදු

  • @bbbcggg2602
    @bbbcggg2602 2 ปีที่แล้ว +110

    මගෙ දරැව අස්තිබිදෙන දරැවවෙක් එනිසා යික්මන් සුවයලැබෙ වෙවා 🙏🙏🙏

    • @inokapadmini7052
      @inokapadmini7052 ปีที่แล้ว

      Suwapath wewa

    • @chnchalakumari
      @chnchalakumari ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා 🙏

    • @Kushi__girl__14
      @Kushi__girl__14 ปีที่แล้ว

      ඉක්මන් සුවය ලැබේවා

    • @ManojKrishantha-kf8ou
      @ManojKrishantha-kf8ou 8 หลายเดือนก่อน

      Budu saranin ikmanin suwa wewa!!

    • @Hasindu324
      @Hasindu324 6 หลายเดือนก่อน

      nirogee m wewaa

  • @මධුෂානි321
    @මධුෂානි321 9 หลายเดือนก่อน +16

    උතුම් ඌ බෝ සමිඳුන්ගෙ පිහිටෙන් මගේ අම්මා මේ දින වල නිකවැරටිය හොස්පිටල් එකේ ප්‍රතිකාර ලබමින් සිට්නවා මගේ රත්තරං අම්මා ඔයාට ඉක්මනින් සුවය ලැබේවා මේ බොදි පුජවේ බලයෙන් සාදුසාදු සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Maani0805
      @Maani0805 8 หลายเดือนก่อน

      අම්මට ඉක්මනින්ම සනීප වෙයි.බුදු සරණයි!

  • @dilshanranaweeraarachchige1234
    @dilshanranaweeraarachchige1234 ปีที่แล้ว +32

    ආශිර්වාදාත්මක බෝධී පූජාවේ ගුණ බලෙන් අහන වාරයක් පාසා මගේ පව්ලේ සියලු දෙනාටත්
    ලෝක වාසී වෙසෙන සියලු දෙනාටත් සෙත් සාන්තියක්ම වේවා ජයශීමහා බෝ සමිදු පිහිටයි ❤🙏

  • @anuruddikasubodani4333
    @anuruddikasubodani4333 ปีที่แล้ว +139

    ජයසිරිමා බෝදීන් ස්වාමීනි මාගෙ කිරිසිහිනය සෑබෑ වේවා , ඒ වගේම කිරිසිහිනය බලාපොරොත්තු වෙන් සිටින අනෙකුත් අම්මලාගේද සිහිනය සැබෑ වේවා !!!🙏🙏🙏

    • @chandanakarunasena577
      @chandanakarunasena577 ปีที่แล้ว +4

      Mageth esema veva .sitalu denagema balaporoththu itu veva ❤

    • @ZoyaMd-dl3we
      @ZoyaMd-dl3we ปีที่แล้ว +2

      Mageth kiri sihinaya සැබෑ වේවා

    • @vibodhasandamini6600
      @vibodhasandamini6600 ปีที่แล้ว +5

      ද්‍රෝණයක් ධාතූන් වහන්සේලා වැඩ සිටින රුවන්වැලි සෑරදුන්ගේ අනුහසින් ආනුභාවයෙන් ,ජයශ්‍රී මහා බෝධි රාජයාණන්ගේ අනුහසින් ආනුභාවයෙන් , උතුම් වූ තෙරුවනේ අනුහසින් ආනුභාවයෙන්, සතරවරම් දෙවිරැකවරණින් ආනුභාවයෙන් අංගුලිමාල මහ රහතන් වහන්සේගේ අනුහසින් ආනුභාවයෙන්, උතුම් වූ යශෝධරා මහ රහත් තෙරණියගේ අනුහසින් ආනුභාවයෙන්, පත්තිනි සත් පත්තිනි දෙවියන්ගේ අනුහසින් ආනුභාවයෙන් දරුපැටියෙක් බලාපොරොත්තුවෙන් සිටින ඔබෙත් , දරු පැටවුන් කුස දරන්නා වූ සියලු අම්මාවරුන්ගේත් , මගෙත් කිරිසිහිනය ඒකාන්තයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා...! සැබෑවේවා....! සියලු රෝගාබාධ දුරුවි කුසට සියලු අගපසගින් පරිපුර්ණ , නිදුක් , නීරෝගී , වාසනාවන්ත , සත්පුරුෂ ගුණ ඇති , නුවණ ඇති , පිංවන්ත , පැහැපත් , නිරෝගී සම්පත්තියෙන් පිරි දරු රත්නයක් ලැබේවා...! ලැබේවා...! ලැබේවා...!
      බුදුසරණයි. 🙏❤️

    • @ShanikaDulanjali-x2p
      @ShanikaDulanjali-x2p ปีที่แล้ว

      Jaya sri maha bosamiduge pihiten mageth siyluma dengeth kiri sihina etu wewa.🙏🙏🙏

    • @sachinthaprashanw.g445
      @sachinthaprashanw.g445 11 หลายเดือนก่อน

      බක් මී

  • @renukapriyadarshani8376
    @renukapriyadarshani8376 28 วันที่ผ่านมา +2

    මේ බෝදී පූජානුබාව යෙන් මගේ දරු දෙන්නටත් මටත් තියෙන ග්‍ර හා අපල දුරු වී තියෙන ලෙඩ දුක් සුව වී සෙත සන්තිය උදා වේවා,.......

  • @MaduShani-g5k
    @MaduShani-g5k 2 หลายเดือนก่อน +5

    මගෙ අමිමාට තාත්තාට නිරොගි සුවය ලැබේවා🙏🙏🙏

  • @srilangka222
    @srilangka222 หลายเดือนก่อน +2

    ! හනේ මේ බෝධි පූජාවෙන් මගේ ලංකාවේ නදරුවන්ගේ සියල්ල අපල දුරුවේවාමගේ දරුවන්ට තියෙන සියලු අපල දුරු වෙලා සාදු සාදු සාදු

  • @SakunthalaWeerasinghe-f1k
    @SakunthalaWeerasinghe-f1k 3 หลายเดือนก่อน +4

    මගෙ දරුවන් තුන්දෙනාටයි මගෙ පවුලේ සියලු දෙනම ජය ශ්‍රී මහාබෝධින් වහන්සේගෙ පිහිට ආරක්ෂාව ලැබේවා සාදු සාදු සාදු

  • @samanpriyantha5331
    @samanpriyantha5331 ปีที่แล้ว +88

    ලෙඩින් සිටින සත්වයෝ සුවපත් වේවා..
    දුකින් පෙලන සත්වයෝ දුකින් මිදේවා..
    බියෙන් පෙලන සත්වයෝ බියෙන් මිදෙත්වා..
    සියලු සත්වයෝ සැනෙස්ත්වා❤

  • @MaduShani-g5k
    @MaduShani-g5k 2 หลายเดือนก่อน +5

    මගෙ රත්තරං අමිමාට තාත්තාට නිරොගි සුවය ලැබේවා🙏🙏🙏

  • @srimalisrimaliGunasighe
    @srimalisrimaliGunasighe 2 หลายเดือนก่อน +4

    මගේ රත්තරන් තත්තාට නිරොගි සුවය ලැබේවා..බුදු සරණයි .🙏🙏🙏

  • @pathumpabasara
    @pathumpabasara 10 หลายเดือนก่อน +11

    මගේ අම්මා ඇතුලු පවුලේ සැමට මේ පිරිත් බලයෙන් සෙතක් වේවා! සියලූම සත්වයෝ නිදුක් වෙත්වා!නීරෝගි වෙත්වා!සුවපත් වෙත්වා! දුකින් මිදෙත්වා!

  • @Shenulife4315
    @Shenulife4315 ปีที่แล้ว +64

    ජයශ්‍රි මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය මාගේ පවුලේ සියලුම දෙනාට මෙන්ම ලෝකවාසීන් සියලුම දෙනාට ලැබේවා...!!!!

  • @nilanthalakmal3776
    @nilanthalakmal3776 ปีที่แล้ว +95

    ජය ශිුු මහා බෝ සමිදුගේ පිහිටෙන් අපේ කිරි සිහිනෙත් සැබෑ වේවා........

  • @srimalisrimaliGunasighe
    @srimalisrimaliGunasighe 2 หลายเดือนก่อน +2

    ගේ රත්තරන් තාත්තගේ පිලකා රොගය සුව වේවා.සියලුම පිලිකා රෝගින් සුව වේවා..🙏🙏🙏

  • @shiwanhi
    @shiwanhi หลายเดือนก่อน +4

    මා ඇතුළු මගේ අම්මා දරුවන් ට මේ බෝඩ් පුජා වෙන් සෙත සන්තිය උදා වේවා නිදුක් නිරෝහි සුවය ලැබේවා දීර්ගායු ස ලැබේවා 🙏🙏

  • @PradeepKumar-gb1lr
    @PradeepKumar-gb1lr 2 ปีที่แล้ว +59

    සියලු සත්වයා නිදුක් නිරෝගී සුවපත් වෙත්වා

  • @MallikaJayarathna-v9m
    @MallikaJayarathna-v9m 7 หลายเดือนก่อน +3

    සියලු. දෙනා. ලොව සුවපත්. වේවා ඔබවහන්සේට. සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු

  • @binura000
    @binura000 2 หลายเดือนก่อน +2

    ජයශ්‍රි මහා බෝ සමිදුන්ගේ ආශිර්වාදයෙන් මාගේ කොන්දේ ඇතිවි තිබෙන ආභාදය දුරැවි මා හට ඉකිමන් සුව ලැබේවා❤ සුවපත් වෙත්වා🙏🙏🙏🙏

  • @lashilashi-j9u
    @lashilashi-j9u 5 หลายเดือนก่อน +4

    මගේ කුස තුල වැඩෙන දරුවටත් ජයශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට ආශිර්වාදය ලැබේවා!!!

  • @slchenal8630
    @slchenal8630 3 หลายเดือนก่อน +2

    ජය ශිු මහ බෝ සමිදුගේ පිහිටෙන් මගේ අදරේ අයමත් මගේම වෙිවා.... අශිර්වාද වෙිවා

  • @PriyadarshiWasantha-sx8zd
    @PriyadarshiWasantha-sx8zd 5 หลายเดือนก่อน +3

    මගේ අම්මා සහ තාත්තාගේ දෙදෙනාගේම අපල දුරුවේවා
    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sayurisayuri3419
    @sayurisayuri3419 หลายเดือนก่อน +2

    ජයශ්‍රී මහා බෝදින් වහන්සේගේ අනුහසින් අද සිට මාගේ සියලුම කරදර බාදක අග හිග කම් දුරු වේවා.සිතන පතන සියලු දේ ඉටු වේවා.මා මෙන්ම මාගේ පෞලේ සියලු දෙනාහට සරනක් පිහිටක් හිමිවේවා.මා ආදරය කරන මාගේ චාමර අයියාගේ හිතේ තියෙන වෛයිරය නැති වේවා.මා සමග ආපසු ආදරයෙන් ඉන්නට ආශිර්වාද ලබාදෙන්න.සාදු සාදු සාදු

  • @nuwankumara7912
    @nuwankumara7912 ปีที่แล้ว +11

    ජය ශ්‍රි බෝ සමිදුගෙ පිහිටෙන් මා මහ මුහුදෙ රැකි රක්ශා කරන්නට යෙදුන මාගෙ පියා ණන්වත් මා ගෙ සැමියාවත් එම යාත්‍රාවෙ සිටින අනෙකුත් සොයුරන්වත් මෙි පිංකමෙි අශිර්වාදයෙන් ගොඩ බිම කරා එනතුරැ අාරක්ශා කරත්වා🙏🙏🙏සියලු දෙවියෝ රකිත්වා.🙏🙏🙏

  • @gamagesajeewani6095
    @gamagesajeewani6095 ปีที่แล้ว +3

    මේ බෝධි පූජා බලයෙන් මගේ රත්තරං අම්මාගේ ලෙඩ රෝග සුවපත් වේවා

  • @chandralathayapa3057
    @chandralathayapa3057 ปีที่แล้ว +6

    එතෙර සිටින මගේ දරුවාටත් මගේ පවුලේ සියලුම දෙනාටත් ලෝකවාසි සියලුම දෙනාටත් ජයශුි මා බෝසමිදු පිහිට ආරාක්ෂාව ලැබේවා නිදුක් නිරෝගී වෙිවා

  • @ChathurangaSadaruwan-nw6tx
    @ChathurangaSadaruwan-nw6tx หลายเดือนก่อน +2

    මගේ කුස තුළ සිටින දරුවා ගෙ සියලු රෝග දුරු වේවා

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 ปีที่แล้ว +38

    ජයශ්‍රි මහා බෝධිය ආනුභාව සම්පන්න යෙන් මට ඇතිවී තිබෙන අභූත චෝදනා නැතිවී හිත හොදින් ධර්ම දේශනා පිරිත් අසන්නට ලැබෙවා කියා අධිෂ්ඨාන කරනවා සාදු සාදු සාදු සාදු

  • @ManikeMudannayaka-n8y
    @ManikeMudannayaka-n8y 2 หลายเดือนก่อน +2

    ,මගේ මහත්තයාට තියෙන්නා වු මේ සියලු අපල දුරුකර,අනවින,කොඩිවින නැති කර.මගෙ නැතිවුනදෙමාපියන්ටද මේ පින් අයිති වෙලා.සියලු මවුවරු.පියවරුත් නිදුක් වෙවා.සියලු ගැබිනි මවුවරුත්.๬ පිලිකා රෝගීන් ද ජයසිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ආරක්ශා වෙවා.🙏🙏🙏🙏🙏

  • @SandanikaTharushi
    @SandanikaTharushi ปีที่แล้ว +46

    මිහිරි කටහඬක් සුවපත් වේවා...!❤❤❤❤❤

  • @hansanipiyumali2030
    @hansanipiyumali2030 2 หลายเดือนก่อน +2

    මගේ රත්තරන් තාත්තා අම්මා ඇතුලු පව්ලේ සැමගේ ග්‍රහ අපල දුරු වී සිරි මහා බෝ රජුගේ පිහිට ආරක්ෂාව ලැබේවා .....!!!!!!!

  • @nalakasandaruwan1963
    @nalakasandaruwan1963 ปีที่แล้ว +17

    මගෙ සියලු කරදර දුරැව් සෙතක් වේවා හැකි ඉක්මනින් නිවන් අවබෝධ කර ගැනීමට හැකි වේවා

  • @HappyDimSum-bn1ee
    @HappyDimSum-bn1ee หลายเดือนก่อน +2

    මගෙ පවුලෙ තිබෙන අම්මා තාත්තා අතර තියෙන රන්ඩු සරුවල් දොස් දොම්නස් ජයශ්‍රි මහා බෝ සමිදුන්ගෙ පිහිටෙන් දුරු වෙවා සාදු සාදු සාදු🎉

  • @TharangaWijesiri
    @TharangaWijesiri 2 หลายเดือนก่อน +3

    Mage adara ammatai tathtatai jayasirimha bo samidu pihitai

  • @DilshanChathuranga-zb4xe
    @DilshanChathuranga-zb4xe 4 หลายเดือนก่อน +2

    මගේ රත්තරන් පුතා ගේ අපල සියල්ල දුරු වී සියලු රෝග සුවපත් වේවා😢❤

  • @ChinthakaPerera-gh1pv
    @ChinthakaPerera-gh1pv 3 หลายเดือนก่อน +4

    මේ පින් බලයෙන් මගේ පවුලේ සියලු දේනාටත් මගේ අම්මා තාත්තා ටත් සහෝදරයන් සියලු දේනාටත් සෙතක් ශාන්‍තියක්ම වෙවා.🙏🙏🙏

  • @lasithdananjaya911
    @lasithdananjaya911 2 ปีที่แล้ว +48

    මාගෙ කිරිසිහිනය ඉක්මනටම ඉටුවෙවා .තෙරුවන් සරනයි .

    • @surangi9685
      @surangi9685 5 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @ahinsamadushani7095
    @ahinsamadushani7095 ปีที่แล้ว +51

    මගේ මහත්තයටත් කුසේ වැඩෙනා මගේ රත්තරන් පැටියාටත් මගේ අම්මාටත් නංගිලා තුන් දෙනාටත් උතුම් ජයසිරිමා බෝ හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා..🙏🙏🙏

    • @namidunimsara5005
      @namidunimsara5005 ปีที่แล้ว

      hdgtyyyyyyyyyiiiiiio[ pk

    • @chaamibandarigoda
      @chaamibandarigoda 4 หลายเดือนก่อน

      🤷🏻‍♀️🧖🏻‍♀️🙎🏻‍♀️🙍🏻‍♀️🤦🏻‍♀️🙅🏻‍♀️🛀🏻🙆🏻‍♀️💁🏻‍♀️🙋🏻‍♀️🙇🏻‍♀️💃🏻👭🏼🛀🏻

  • @kalindugihan
    @kalindugihan 8 หลายเดือนก่อน +2

    ජයෂී බෝදින් වහන්සෙගෙ පිහිට ලැබෙවා.😊

  • @ramyaalsaleh3140
    @ramyaalsaleh3140 2 ปีที่แล้ว +39

    මම.කුවෙිටි.වල.අසනිප.වෙිලා.ඉන්නෙමට.ඉක්මනින් සනිප.වෙින්න.ආසිරිවාදය.දෙන්න

  • @lakminisandamalika3711
    @lakminisandamalika3711 8 หลายเดือนก่อน +2

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අඟපසඟයන්ගෙන් පිරි නීරෝගී පිංවන්ත දරු පැටියෙකු වේවා!🙏🙏🙏🙏🙏🙏🙏

  • @gaminigamage1534
    @gaminigamage1534 2 ปีที่แล้ว +11

    මාගේ මිණිබිරිය ටමේ සෙත් ශාන්ති යෙන් ඉක්මණින් කථා කිරීමේ ශක්තිය ධෛර්යය ලැබේවා..... සාදු... සාදු...සාදූ...

  • @GeethikaNiroshani-e2s
    @GeethikaNiroshani-e2s 9 หลายเดือนก่อน +9

    මට තියන හැම කරදරයක් ම ඉවත්වී සැනසීමක් ලැබේවා ඉක්මනට නිරෝගී දරුපැටියෙක් ලැබේවා ජය ශ්‍රී මහා බෝ හිමිගේ පිහිටයි

  • @hasinipaboda3184
    @hasinipaboda3184 ปีที่แล้ว +33

    Mage කුස තුළ වැඩෙන mage daru පැටියා ,mage ස්වාමීය ,magr amma ,malli ඇතුළු mage පවුලේ සියලු denatama ජය sri මහ bohamuduruwange පිහිටයි !!🙏🙏

  • @prasadpriyanthahewadewage6364
    @prasadpriyanthahewadewage6364 ปีที่แล้ว +13

    මගේ සිතුම් පුතාට විභාගය හොදින් කිරීමට හැකි වේවා

  • @diliniwasana3571
    @diliniwasana3571 2 ปีที่แล้ว +21

    මාගේ පවුලේ සියලුම දුක් කරදර මේ බුදුගුණ බලයෙන් ඉක්මනින් දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🥺🥺😔😔

  • @Chami-qc9bq
    @Chami-qc9bq 3 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌹🌹🌹 Mage budu piyanani mage jiwithaya mage piyananta puja karami puja karami puja karami puja weva mage mawageda mage Daru 2 jiwithaya puja karami 🙏🙏🙏 Apage siyaluma parthanawan sapla Kara dun mage wisvayata sthuthi sthuthi sthuthi 🦋🦋🦋🌹🌹🌹

  • @shanikawithana7697
    @shanikawithana7697 ปีที่แล้ว +9

    ජය ශ්‍රී මහා බෝදියෙ අනුසින් මගේ දෙමවිපියෝ ඇතුලු සහෝදර සහෝදරියන් සුවපත්වේවා

  • @ghncathuranganuwancathuran4416
    @ghncathuranganuwancathuran4416 ปีที่แล้ว +14

    සාදු සාදු 🌹🙏 සාදු උතුම් දිිගලපියදස්සි හිමියන්ට දීර්ඝායු සුව ලැබේවා මාගේ නමස්කාර ය වේවා සාදු 🌹🙏 සාදු 🌹🙏

  • @samadinisansala8627
    @samadinisansala8627 2 ปีที่แล้ว +72

    ජයශ්‍රී මා බෝ සමිදුගෙ පිහිටෙන් මගෙ කිරි සිහිනය මෙ මාසෙම සැබෑ වෙවා..අනෙකුත් අම්මාවරුන් ගෙ කිරි සිහිනය සැබෑ වෙවා ...🙏🙏🙏

    • @gamingsldracoyt3914
      @gamingsldracoyt3914 2 ปีที่แล้ว +4

      Oyge e heenaya saba wewa♥️♥️

    • @dermasaudi9393
      @dermasaudi9393 ปีที่แล้ว +1

      Oyaa manma siyaluma ammaa varunata asema weevaa sadu sadu sadu

    • @yproduction123
      @yproduction123 ปีที่แล้ว +3

      පත්තිනි මෑණියන්ගේ පිහිටෙන් ඔබේ කිරි සිහිනය සැබෑ වේවා !!

    • @nilanthalakmal3776
      @nilanthalakmal3776 ปีที่แล้ว

      Math e hine haba wenna kiyala hadawatinma prartana karanawa

    • @pabasijayawardana142
      @pabasijayawardana142 ปีที่แล้ว

      Sadu sadu sadu

  • @isharadilrukshi7990
    @isharadilrukshi7990 6 หลายเดือนก่อน +2

    Jaya shi maha bo himi pihiten mge kiri sihinaya sebe veva..kiri sihinaya බලාපොරොත්තු vena siyaluma amma varunge sihinaya sebe veva..theruvan saranai ...

  • @jayamala7987
    @jayamala7987 3 ปีที่แล้ว +18

    මෙම bodhi පූජා කවි බලයෙන් සියලුම රෝග දුරු වේවා නීරෝගී වේවා ඔබ වහන්සේට තෙරුවන්ගේ සරණයි dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arachchigeshehan1366
    @arachchigeshehan1366 ปีที่แล้ว +9

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා..

  • @samanpriyalal7352
    @samanpriyalal7352 2 ปีที่แล้ว +58

    ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටෙන් මාගේ කිරි සිහිනය ඉක්මනින් සැබෑ වේවා!!!සියළුමදෙනා ආරක්ෂා වේවා!!

    • @mislatha2782
      @mislatha2782 2 ปีที่แล้ว

      ජයසිරි මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් සියලු දෙනාගේ පාර්තනාවන් ඉෂ්ඨ සිද්ධ වේවා 🙏🙏🙏🙏🙏

    • @dilhanisurupika7948
      @dilhanisurupika7948 2 ปีที่แล้ว

      🙏🙏🙏

    • @chnchalakumari
      @chnchalakumari ปีที่แล้ว

      🙏

    • @Shenulife4315
      @Shenulife4315 ปีที่แล้ว

      ඔයාගෙ ප්‍රාර්ථනාව ඉක්මනින් ඉෂ්ට වේවා ...!!!

    • @chamindajayasinha
      @chamindajayasinha ปีที่แล้ว

      ස්‍ය්ස්ජ්ඩ්ස්ජ්ඩ්🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kuwt462
    @kuwt462 2 ปีที่แล้ว +26

    සියලුම සත්⁣වයෝ නිදුක් වෙත්වා
    සියලුම සත්වයෝ නිරෝගී වෙත්වා
    සියලුම සත්වයෝ සුවපත් වෙත්වා
    මා මෙන්ම සියල්ලම සුව පත් වෙිවා 🙏🙏🙏🌺🌺🌺

    • @binarasathsara6166
      @binarasathsara6166 4 หลายเดือนก่อน

      සුවපත් වේවා සියලු දෙනාට 😢😅

  • @ConfusedDancing-uu2zx
    @ConfusedDancing-uu2zx 2 หลายเดือนก่อน +2

    Jayasirimaha bosamidunge pihiten mge daruwage apala druwewa bodi wandanawen asjirwadykm wewa budusaranai 🙏🙏🙏🙏🙏

  • @malkanthiperera4717
    @malkanthiperera4717 2 ปีที่แล้ว +21

    සාදු🙏 සාදු🙏 සාදු🙏 ඔබ වහන්සේට සෙතක් 🙏🌷ශාන්තියක්ම වෙිවා🙏🌷 අපේ හාමුදුරුවනේ දීර්ගායු සැප ලැබෙිවා 🙏🙏🙏

  • @ramyavithanage1186
    @ramyavithanage1186 2 ปีที่แล้ว +56

    මාගේ තාත්තාගේ සියලු ග්‍රහ අපල දුරු වී ලෙඩ දුක් කරදර ද දුරු වී සිතේ සැනසීම උදා වේවා....සියලු දෙනාටම තෙරුවන් සරණයි...🙏🙏🙏

    • @manjula6212
      @manjula6212 9 หลายเดือนก่อน

      🙏❤️🙏

  • @nadeikanadeika472
    @nadeikanadeika472 2 ปีที่แล้ว +8

    ,මගේ පුතාගේ හෙනහුරු අපල දුරුවේවා ජයසිරිමා බෝසමිදුගේ පිහිටෙන් 🙏🙏🙏

  • @shashilapiumi8363
    @shashilapiumi8363 ปีที่แล้ว +7

    මගෙ පුතා ගේ සියලු අපල ලෙඩ දුක් දුරු වේවා .අද්‍යාපන කටයුතු සාර්ථක වේවා !සාදු සාදු..!

  • @rohiniboothawathegedara5513
    @rohiniboothawathegedara5513 2 ปีที่แล้ว +18

    හිත නිවෙන බෝධි පූජාව ආහන්න අහන්න ආසයි ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏🙏

    • @renukadissanayaka5031
      @renukadissanayaka5031 ปีที่แล้ว

      මේ බෝධ් පූජාවේ අනුහසින් මගේ පුතාට ඇති සියළු අපල දුරුවේවා! ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏

    • @nilanthalakmal3776
      @nilanthalakmal3776 ปีที่แล้ว

      අපි කරපු කර්ම ඉක්මනින් ගෙ⁣වෙිවා

    • @YasinduDineth
      @YasinduDineth ปีที่แล้ว

      😂

  • @IroshaSandamali-t4d
    @IroshaSandamali-t4d หลายเดือนก่อน +1

    Jaya siri ma bosamidugepihiten mage wasanthage leda dun ikmanin Sandeepan wewa🙏🙏🙏🙏🙏

  • @medzdesilva8193
    @medzdesilva8193 2 ปีที่แล้ว +14

    ජය ශ්‍රී මහ බෝ පිහිටෙන් ගර්භනී මාගේ සියලු අපහසුතාවයන් හා ලෙඩ රෝග දුරු වී මාගේ දරුවා නිදුක් නිරෝගී වේවා!!!!

  • @anushaharshani2758
    @anushaharshani2758 ปีที่แล้ว +7

    ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම අප සැමට ලැබේවා.🙏🙏🙏

  • @harshaviranga7489
    @harshaviranga7489 ปีที่แล้ว +32

    විදේෂ ගතව සිටින අනුෂිකාගේ මේ වනවිට සෑදී ඇති අසනීප තත්ත්වය මේ පිරිතේ මහා බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..

  • @dulangabamunusinghe2288
    @dulangabamunusinghe2288 ปีที่แล้ว +14

    ජයශ්‍රී මහා බෝ සමිදු පිහිටයි. 🙏🙏🙏

  • @Ruwanperera-b9w
    @Ruwanperera-b9w 2 หลายเดือนก่อน +1

    Jaya sri maha bo samiduge anuhasin nethusha puthuge apala leda duk duru wi seth wewa🙏🙏🙏

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 ปีที่แล้ว +24

    මේ මොහොතේ දුකින් කරදරෙන් සිටින සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා

  • @NalenGunawaradahana
    @NalenGunawaradahana 2 หลายเดือนก่อน +1

    Sama sambudu piy an wahasea budu pynan wahnsea pihityi magea pin ammat suwa wewa

  • @sumithrailandaridewasumith3160
    @sumithrailandaridewasumith3160 3 ปีที่แล้ว +20

    ලොවේ ඇති වසන්ගත ලෙඩදුක් කරදර ගංවතුර සුළි කුණාටු නායසුනම් ජයසිරි මහා බෝධීන් වහන්සේගේ ආෂිර්වාද පූජාවෙ බලයෙන් දුරුකර නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ වහන්සේ ට ඳිර්ග ආයුෂ ලැබේ වා 💐💐💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

    • @RansHalwa
      @RansHalwa 2 ปีที่แล้ว

      එසේ නම් බුදු රජාණන් වහන්සේ ජීවමාන කාලයේ දී විශාලා මහනුවර තුන්බිය ඇති නොවන්නට ඉඩ තිබුණි.

    • @sithijan4866
      @sithijan4866 2 ปีที่แล้ว

      Mage,aachchi,amma,punchila,bappala,akka,ayya,malli,nangi,mage,daruwo2nna,pawle siyaluma Dena,me daham balayen,niduk wewa,nirogee wewa , suwapath wewa,(T.A.Janitha P)

  • @panmhaphama6260
    @panmhaphama6260 2 ปีที่แล้ว +11

    ජයෂීමහ බෝ සමිදුගෙ ආසිර්වාදයෙන් නේත්‍ර හසරැල් පුතාට නිදුක් නිරෝගි සුවය ලැබේවා .

  • @chandrakalungalla8306
    @chandrakalungalla8306 ปีที่แล้ว +6

    මගේ ගෙදර හෙමොටම පවුලේ සැමටම ලක්වැසියන් ලොව වැසියන් සැමටම ජයසිරි මහා බෝ සමිදුන්ගේ පිහිට ලැබේවා සියලු පැතුම් ඉටු වේවා...🙏🙏🙏🙏🙏

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 ปีที่แล้ว +58

    සියලු ගැබිණි ම්ව්වරු සුවපත් වේවා .

  • @nilukamadhushani6081
    @nilukamadhushani6081 5 หลายเดือนก่อน +1

    ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටෙන් ආනුභාවයෙන් මගේත් මගේ සහෝදරයාගේත් මාගේ දෙමව්පියන්ගේත් බලාපොරොත්තු උතුම් වූ අපේක්ෂා සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා.......... සෙත සතුට ශාන්තිය ඇතිවේවා.............සිතේ ඇති ප්‍රශ්න නිරාකරණය වේවා...... රැකී රක්ෂා ලැබීම් වාසනාව ධෛර්යය ලැබේවා......... සාධූ....සාධූ......සාධූ............🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayaniapsara8347
    @jayaniapsara8347 ปีที่แล้ว +27

    චෙනෙරු හිරුසර පුතාගේ සෙනෙසුරු අපලය දුරු වේවා 🙏🙏🙏

  • @kasunrajapaksha7853
    @kasunrajapaksha7853 ปีที่แล้ว +26

    සැම අමිමා කෙනෙක්ගේම කිරි සිහිනය සැබැ වෙිවා......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @uthumlakshitha4940
    @uthumlakshitha4940 3 ปีที่แล้ว +6

    Sadu sadu 🙏🙏 oba vahanseta thava me vage bodi puja Kavi kiyannata labeva 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DeppaSiyanthi
    @DeppaSiyanthi 11 หลายเดือนก่อน +1

    සාදු..............සාදු.............සාදු.............👍👍👍👍