බුද්ධ වන්දනාව හා බෝධි පූජාව/BUDDHA WANDANAWA HA Bodhi PUJAWA
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- This video is original video i created but i saw some youtubers downloaded and uploaded again in their youtubes. any way listen daily buddha wandana and bodhi puja and get physical and mental health
🎉මගේ පුතාල දෙන්නට බුදුු සරනයි.
අපල දුරැවෙිවා..
සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි ඔබවහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😅
මෙය ශ්‍රවණය කරන පිං බලයෙන් මගේ ස්වාමිපුරුෂයාට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏
මෙය සජ්ජායනය කරන ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
බෝධි පුජාවේ අනුහසින් මගේ රෝහණ පුතා සුවපත් වේවා🙏🙏🙏
සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ උතුම් බෝධී පූජාවේ බලයෙන් මගේ මේ තිබෙන සියලුම ලෙඩ දුක් සුව වේවා ....... සාදු .........සාදු .....
asmr eating 67
😮
Dase &
බවව්
උමෙශා දෙවින්දිගෙ සියලු ග්‍රහ අපල දුරු වෙවා ...🌹🌺🌺🌹🙏🙏🙏
මේ බෝදී පූජා බලයෙන් මාගෙ සියලු අපල.දුරුවේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපි හැමදාම මේ බුද්ද වන්දනාව ශ්‍රවනය කරනවා. හිතට හරිම සහනයක් .මේ ස්වාමීන් වහන්සේට නිර්වානය අවබෝධ වේවා........... සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරනයි🙏🙏🙏
😃
🎉
❤
🙏🙏🙏🙏🙏🙏
අප්z
මේ උතුම් බෝදි පුජාවේ අනුහසින් අනුබාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා. දරුවන් පතනා සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා.. නුදුක් නිරෝගී සුවය ලැබේවා... 🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ තුනුරුවන් බලෙන් මගේ අයියාගේ සියලු ග්‍රහ අපල දුරු වී සිතේ සැනසීම පවතීවා..🙏🙏
🙏🙏🙏🙏🙏
Tddru
Qefffbbm❤😊🎉❤❤❤🎉🎉😊😊
තාත්තාට ඇති වී තිබෙන්නා වු ලෙඩ දුක් හිත් තැවුල් අපල දෝෂ දුරු වී හිතේ මානසික සුවය ඉක්මනින් ලැබී තාත්තා සුවපත් වේවා!!! ❤️
මේ බෝධි පූජාවේ අනුහසින් මාගේ ලොකු දුව ස්නායු ආබාධිත තත්වය දුරු වී නිදුක් නීරෝගී වේවා .මගේ පොඩි දුවගේ ඉගෙනීමේ කටයුතු සාර්ථක වේවා .මගේ මහත්තයා ගෙ සියලුම බාලාපොරොත්තු ඉටු වී නිදුක් නීරෝගී වේවා .පින් වත් ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා .උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏
Me bodi pujawe anuhasin mage daruwoo 3 denage saha mage mahaththayage siyaluma apala duru wewa .
සාදු සාදු සාදු🎉🎉
😊😊
මේ මහානුභාවසම්පන්න බෝධි පූජා බුද්ධ වන්දනාවේ අනුහසින් මාගේ ග්‍රහ අපල සියල්ල දුරුවී මාහට වාසනාව ධෛර්යය නිරෝගී භාවය ලැබේවා........ සියලු සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා......... මාගේ ආදරණීයන්ගේද සියලු පැතුම් ප්‍රාර්ථනා සියල්ලත් සර්වප්‍රකාරයෙන් ම සාර්ථක වේවා.......... සාධු ..... සාධු..... සාධු.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ බෝදිපුජා වේ අනුහසින් මගේ සියළුම අපල දුරු ව් මගේ කිරි සිහින ය මේ මාසේ ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
🙏🙏🙏 ජීවිතේ අනේක විද ගැටලු ගොඩක්
ජීවිතේ ගෙවන මේ ජීවිතේ මට තියෙන
එකම සැනසීම
මගේ දරුවෝ දෙන්නා සහා සියලුම දරුවෝ නිරෝගී වේවා
මේ පිරිත් බෙලෙන් සුභානි ශෂිකලා නම් වූ මගේ සියලු අපල උපද්‍රව දුරුවී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා 🙏🙏🙏🙏
මෙම බුද්ධ පූජාවේ ආනුභාවයෙන් සියලුම දෙනාගේ දුක් කම්කටොලු දුරුවී සිතුම් පැතුම් ඉටු වේවා.✨🌻🙏
මගෙ පවුලේ සැමගෙ අපල දුරු වෙවා සම්බුදු සරණයි 🙏🙏🙏
මේ පිනෙන් මගේ මහත්තයාට නිරෝගී සුවය ලැබේවා සියලු අපල දුරු වේවා
Sadu sadu tharuwan balan mage paulata samaya sathuta...diyunuwa..nirigi bawaya..labawa..mulu lokawashi siyalu danatama eshama wawa....budusharanai..
මෙ උතුම් බොදිපුජා ගාතාරත්නයෙ ආනුබාවයෙන් සක්තියෙන් සාන්ත දෙසප්පියග්‍රෙ හිතෙ තියෙන සියලුම බලාපොරොත්තු ඉෂ්ට සිද්ද වේවා සියලුම ගහා අපල දුරුවේවා පවුලෙ සියලුම දෙනාට නිදුක් නිරොගි සුවය සතුට සැනසිම ලැබේවා යහපතක්ම උදාවේවා සාදු සාදු සාදු බුද්ද දම්ම සන්ඝ රතනයෙ ආසිරිවාදය ලැබේවා 🌻🌺🌷🌻🌺🌷🌻❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏
මටත් mage පවුලේ සියලු දෙනාටම ජීවිතය ආලෝකමත් vewa teruwan saranai ape හාමුදුරුවනේ
සියළුම කරදර දුරැවෙිවා! සිතට සැනසීම උදාකරත්වා!
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇷🇰🇷🇰🇷🇰🇷
මේ උතුමි බුද්ධ වන්දනාවේ අනුභාවයේන් මගේ අකීකරැ දරැවා කලින් හිටපු කීකරැ දරැවම වී දකින්නට ලැබේවා
❤
ඔබේ දරුවා කීකරු ම වේවා.
❤
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏 මෙම බුද්ධ වන්දනාවෙ බලයෙන් මාගේ. දරුවන්ගෙත් සියලුම දුක් කරදර අපල දුරැවෙවා සෙතක් ශාන්තියක්ම වෙවා
Maga mahtthayatat Ekman suwaya labawa.
මේ උතුම් බෝදි පූජාවේ බලයෙන් මගෙත් මගෙ පව්ලේ සියලු දෙනාගෙත් .සියලු සත්වයාගේත් සියලු ලෙඩ දුක් කරදර දුරු වේවා.
අසනිප ව සිටින පොඩි ස්වාමීන් වහන්සෙට ඉක්මන් සුවය ලැබෙවා 🙏🙏🙏🙏🙏
Mageth mage mahttayageth mage amma taththageth sahodra sahoadriyantath mage kuse inna daruwath araksha kara dila leda duk karadara nethi wewa.. 🙏 me buddha wandanwa haa bodi pujawen hemadenagema mulu jeewithyama alokamath wewa..🙏🙏🙏 saduuu saduuuu saduuu saduuu 🙏🙏
බෝධි පූජාව අහපු අපිට ලොකු සැනසීමක් දැනුනා 🌸🌸🌸 අපේ හාමුදුරුවන්ට බුදු සරණයි .................
මගේ චුටි පුතාගේ සියළුමඅපල දුරු වේවා 🙏🙏🙏හිතුවක්කාර ගති දුරු වේවා 🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
චූටි පුතාට තෙරුවන් සරණ ලැබේවා ,සියලු අපල දුරුවේවායි අපිත් ප්‍රාර්ථනා කරනවා
ඉක්මන් බවයක නිවන් දකින්නට ඔබවහන්සේට පාරම්තාවක් වේවා!
තෙරුවන් සරණයි
මේ උතුම් බෝදිපුජාවෙ බලයෙන්.මගෙ ලෙඩ දුක් දුරු වේවා ..සාදු සාදු සාදු මගේ නමස්කාරය වේවා
මගේ මගෙ අම්මගෙ තාත්තිගෙ නංගිලා දෙන්නගෙ පෙම්වතාගේ මගෙ කිරි අම්මගෙ මගෙ පවුලේ සියලු දෙනාගෙම ලොක වාසි ලංකා වාසි සියලු දෙනාගෙම අපල ලෙඩදුක් කරදර නැතිවෙලා සියලු දෙනාටම සහනය ලැවේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ ගොඩක් පිං 🙏🙏🙏
ආපේ හාමුදුරුවන්ට සම්මා සම්බූදූ සාරනායි සාදු සාදු සාදු 🙏🙏🙏
cthtj😄😫🦄🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🎏️️🥲🥲😗😗😗😗😗😗😗😗
සියලු සත්ත්වයො දුකින් මිදෙත්වා නීරෝගි වෙත්වා. නිවන් ලබත්ත්වා.
උතුම් බෝධි පුජාව බලයෙන් මගේ දරැවන්ගෙ සියලුම අපල දුරැවේවා බුදුසරණයි
තෙරුවන් සරණයි ඔබ වහන්සේට
එතෙර සිටින අපට සිසිල් සුළගක් සේ🙏 සාදු 🙏සාදු 🙏සාදු 🙏
මේ බෝදිපූජාවේ පින් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා..මගේ පවුලේ සියලු කරදර නිමා වේවා..
මේ උතුම් බෝධි පූජා බලයෙන් මගේ දරුවන්ගේ සියලුම අපල උවදුරු දුරු වේවා..නිදුක් නිරෝගි සුවය ලැබේවා.. ඕවුන්ගේ සිතේ තිබෙන්නාවූ සියලුම බලා පොරොත්තු ඉෂ්ට සිද්ද වේවා. ඔවුන්ගේ ජීවිත ආලෝකමත් වේවා.. 🙏🙏🙏🙏
bohoma lassanai hamaduruwane kavi tika oba wahanseta pin
තෙරුවන් සරණයි
සියලු දෙනම නිදුක් නීරෝගී වෙත්වා🙏🙏🙏🙏🙏
අපි හැමදාම හැන්දැවට මෙි බුද්ධ වන්දනාව ශ්‍රවනය කරනවා .හිතට හරිම සැනසීමක් 🙏🙏🙏🙏🙏පින්වත් ස්වාමීන් වහන්සේට නිර්වාණය අවබෝධ වෙිවා.
තෙරුවන් සරණයි ඔබට
🤲
Mage daruwange demapiyange spoilage Saha loka wasi siyalu denagema duk karadara duru wewa
මම මේ බෝධි පූජාව අහන්නේ පිටරට ඉදගෙන හිතට පූදූම සැහැලූවක් තියෙන්නේ මාගේ අමිමා තාත්තාට මගේ සහෝදරයන්ට මගේ ළමයි දෙනාට ලොකූ පූතා පිටරට ඉන්නේ මේ බෝධි පූජාවෙ ආශිර්වාදය පවූලේ හැමොටමත් පිටරට ඉන්න අනෙක සියලුම දෙනාට මේ පිං අයිති වේවා🙏🙏
❤
Oyath meyage kawuru harida.dena ganna ehuwe.samawenna mata.mokak harivmagen karadarayak unanam.😊😊@@NishadiSaumya-d9d
සාදු සාදු සාදු .සියලු ගැබිණි මව්වරුන් සුවපත් වේවා ..
අඩුපාඩු මගේ පවුලේ සියලු දෙනාටත් මටත් බුදු සරණයි සාදු සාදු සාදු මඟින් භාණ්ඩ රෝගයක් බැලුවේ මාලෙට ලොක් නැතුව සතුටින් ඉන්න ලැබේවා සාදු සාදු සාදු
බන
නියමය😀😀😀
මෙම මහා බලසම්පන්න බුද්ධ වන්දනාවෙි සහ බෝධි පූජාවෙි ආනුභාවයෙන් මාගේ වැඩිමහල් සහෝදරිය සහ ඇයගේ ස්වාමි පුරැෂයා ට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබෙිවා ,තෙරැවන් බෙලෙන් සියළු දෙවිවරු ආරක්ෂා කරත්වා , පිංවත් අපේ හාමුදුරුවන් වහන්සේට නුදුරු දිනකදී චතුරාර්ය සත්‍යය අවබෝධ වෙිවා ,තෙරැවන් සරණයි 🙏🙏🙏සාධු සාඨු සාඨු !!!
මෙ පිරිත් ආනුබාවයෙන් මගෙ ජිවිතෙට බලපා තියන සෑම කරදරයක්ම දුරු වි ඉක්මනින්ම මාගෙ දරු සිහිනය සැබැ ව් ව්වාහ ජිවිතය සාර්තක වේවා..... මාගෙ මහත්තයාගෙ සියලු අපල දුරු වෙවා බුදු සරනයි
සාදු සාදු සාදු නමස්කාර වෙිවා
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් නිරෝගි වෙිවා
Rattran😔😭 😉😉😉
ඒ ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු චතුරාර්ය සත්‍යය අවබෝධ වීම පිණිසද පරලව සුගතිය පිණිස හේතු වාසනා වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා මේ පින් බලයෙන් සැමටම සෙත් වේවා යහපතක් මවේවා සියළුම කටයුතු සාර්ථක වේවා සාදු සාදු සාදු 🙏🙏🙏❤️
තෙරුවන් සරණයි
❤❤❤❤ ❤
මේ පිරිත් බලෙන් මගේ මහත්තයා ගේ හිතේ තියෙන ප්‍රශ්න නැති වී ජීවිතය ජය ගනිත්වා මගේ සෙම ගතිය අඩු වේවා මගේ දරුවාගේ ඇග පත වේදනාව අඩු වී නිදුක් නීරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා මගේ නැද්ද අම්මාගේ සියලු බලාපොරොත්තු පැතුම් ඉටුවේවා මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
🙏
සාදු ..සාදු ..සාදු ..
🙏🌾🙏🌾🙏🌾🙏
තෙරැවණ් සරණයි අපේ හාමුදුරුවනේ
සාදු උතුම් තෙරුවන් බෙලෙන් සියලුම ලෝ වාසින්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏නිවන් අවබෝධ පිනිසම මේ පින් හේතු වාසනා වේවා!!!!!
සාදු සාදු සාදු .🌹🌹🌹🌹🌹🌹
විශ්ව ලෝකයේ සිටින සෑම දෙනට තෙරුවන් සරනයි. බෝදි වන්දනාවෙන් සියලු දෙනාටම යහපතක්ම වේවා..
අපේ හාමුදුරුවන්ටත් මාගේ නමස්කාරය වේවා...
😀😀😀😀😀😀😀😀😀😀
❤❤❤❤
මේ බෝධි වන්දනාවේ අනුහසින් මාගේ හිතේ තියෙන සෑම බලාපොරොත්තුවක්ම ඉටු වි සාමය සතුට සැනසීම නිරෝගී සුවය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු 🙏🙏🙏
🌹🙏🙏
🙏🙏🙏🙏🙏🙏
මගේ අම්මාගේ ලෙඩ රෝග සියල්ල සුව වේවා ! ඇය විදින කායික හා මානසික පීඩා වලින් ඇයව මුදවාලනු මැනවි...❤😊
සාදු සාදු සාදු බුදු සරනයි 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
බුදු....සරනයි෴...❤සාදු❤
බෝධි පුජාවෙි බලයෙන් මගේ මහත්තයාගේ මත් පැන් බිම නතර වෙිිවා අපේ පවුලේ සතුට ලැබෙිිවා
මේ බුද්ධ වන්දනාව හා බෝධි වන්දනාව අහගෙන ඉන්න කොට භාවනාවක් වගේ . හිතට ලොකු සහනයක් දැනෙන්නේ. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! ඔබ වහන්සේ ප්‍රර්ථනා කරන්න වු අමා මහ නිවන් සුව මේ පිනෙන් අත් වේවා!!! සාදු ........ ! සාදු ................! සාදු .................!
මේ උතුම් බෝදීපූජා අනුහසින් මාගේ සෙනසුරු අපල දුරු වේවා...🙏🙏🙏
Happy
මෙ උතුම් වූ බෝධි පූජාවෙ අනූහසින් සියලූ සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🙏🙏🙏🙏🙏
🙏🙏
සියලු දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා බුදු සරණයි 🙏🙏🙏
Ape daruwage siyalu apala siyaluma roga duruwrwa hethiwakkara gathi duruwrwa duruwrwa durumaera 🌻🌻🌻🌸🌸🌸🌺🌺🌺
සාදු සාදු සාදු...දීර්ඝායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ... තෙරුවන් සරණයි...🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මෙවන් බෝදිපුජවක් අපිට ආසන්න සලසදීම ඔබ වහන්සේට බුදුසරණයි
🙏🙏🙏🙏🙏
බුදු සරනයි
Budusarani
Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷buddusaranaie. Bodheypujaweyphitaie.🙏🙏🙏.
Sadu sadu sadu 🙏🏻mage sitha pirisidhuya mage apala keles dhru wewa 🙏🏻🙏
🙏 සාදූ... සාදූ... සාදූ... ඔබ සැමට මේ සසර දුකින් මිදීමට හකිවේවා යැයි ප්‍රාර්ථනා කරමි. තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. සාදූ.. සාදූ.. සාදූ..🙏
අපි හැමදාම උදේ සවස ගෙදර මෙම බොධි පූජාව අහනවා පිං වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
Yyyyyyyyyyyýýýyyyyyyyyyyyyyýyyyýýýyýyyýýyyyyyyyyýyyyýyyyyýyyyyyyttyyyyyyyyýýyyyyyýyyyý5yyyyyyyyyyyýyýyyyyyýyyyyyyyýyýýýýyyýtyyyyyýyyyyyyyýyytýyyyýyýyyyýýýtyytyyytyyyyyyyyyýyyyyyyyýýyýyyyyyyýtýyyýytyyyyyyyyyyýyýyyýýyyy
මගේ අම්මට ඉක්මන් සුවය ලැබේවා!
Maga amma nirogi wamma
සාදු සාදු සාදු මේ බෝධි පුජාවේ බලෙන් මගේ දරැ දෙන්නාගේ අපල දුරැ වේවා 🙏🙏🙏🙏🙏🙏නිදුක් නිරොගි සුවයම ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සේට සම්මා සම්බු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
ලොකු ගේ සියලු අපල දුරුවේවා කායික මානසික සුවය ලැබේවා! තෙරුවන් සරණයි 🙏
සාදු සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු 🙏🌺 සාදු අප පවුලේ සැමට තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 කුවේට්
Theruvan saranai
සියලුම ලෝක සත්වයාට නිවන් සුව ලගා කර ගන්න ලැබේවා..........සියලු කරදර දුරුවී නිරෝගී ජීවිතයක් උදා වේවා................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ ගෙදර අයගෙ සියලු කරදර දුරු වෙව🙏🙏🙏🙏🙏🙏
සාධු🌹🙏සාධු🌹🙏සාධු🌹🙏
බුද්ද දම්ම සංගරත්නයට .
මාගේ නමස්කාරය වෙිිවා 🙏🙏🙏🌻🌻🌻පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි .දීර්ඝායු සම්පත්තිය ලැබේවා සාදු🙏 සාදු🙏 සාදු🙏
සියලුම.බුදුන්.වහන්සේලාගේ.පිහිටෙන්.මාගේ.දරු
දෙදෙනා.ඇතුලු.සියලුම
දරුවන්ට.සෙත්වේවා .
සාදු🙏 සාදු🙏 සාදු🙏 සාදු🙏
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වෙිවා .
මගේ පවුලට ආලෝකය ලැබේවා. ....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼 මම සයිප්‍රස් බුදු සරණයි.
ඩුබායි රටේ සේවය කරන පසිඳු නිළුපුල් මගේ පුතාට මේ බෝධි පූජාවෙන් සෙතක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා තදබර.ඔලුවෙ කැක්කුමක්තියෙනවා එයාට සියලු ප්‍රශ්න අමතක වෙලා සාර්ථක වැඩේ කරගෙන යන්න මේ බෝධි පූජාව ලොකු ප්‍රාර්ථනාවක් වේවාදෙවියන්ගේ පිහිට දෙවියන්ගේ ශක්තිය එයාට ලබාදෙන්නසාදු සාදු සාදු
දහය වසරේ ඉගෙන ගන්න මගේ පුතා ටී ටී.එච්. නිම්ෂ්කාවෙන්ද 11 . පෙනී සිටිනවා ලබන අවුරුද්දේ එයාට ඉගෙන ගන්න ශක්තිය මතක ශක්තිය පාඩම් කරන්න මේ බෝධි පූජාව එයාට ලොකුමපිහිටක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවාමේ බෝධි පූජා මම උදේ හවස අහනවා දරුවන්ට ගෙදරට මටද ලෙඩක් දුකක් නැතුව හොඳින් ඉන්න වාසනාව ලැබේවා ලැබේවා බෝධි පූජාව අපි හැමෝටම දේව ශක්තිය දෙවියන්ගේ බැල්ම දෙවියන්ගේ ආරක්ෂාව අපිට ලැබෙන්න ඕනේ කාත් කවුරුත් නැති අසරණ වෙච්ච අපට ලොකු හයියක් මේ බෝධි පූජාව සාධු! සාදු සාදු සාදු
සෙවුවන්දි චාමිලා වන මගේ මේ බෝධීපූජාවේ බලයෙන් සියලුම අපල දිරු වී කරන් කියන රැකියාවන් සාර්ථකව කරගැනීමට සක්තිය දහිරිය වාසනාව ලෑබේවා මාගේ මේ වයාපාරය දියුණුවෙන් දියුණුව සැලසේවා සියලූම දෙවියන්ට ජයස්‍රීමහා බෝදින්වහන්සේට මේ පින් ලැබේවා
@chamilapathirana4201 එසේම වේවා
🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බෙහෙවින් පින් ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ. තෙරුවන් සරණයි. අහන්න අහන්න හිතට ලොකු සැනසීමක් ලැබේන්නේ.. 🙏🙏🙏🙏
Oya kauda kiyannako
සාදු ...සාදු ...සාදු....
මගේ දරු පැටවු දෙදෙනාටම බුදු සරනයි....
මේ බෝධි පුතාවේ අනුහසින් මගේ පුතාගේ රැකියාව සහා විවාහය සාර්ථක සිදුවීමට පිහිට ලැබ්වා දුවගේ උසස් පෙල විභාගය ඉහලන් සම ත් විමට මේ බෝධි පූජා ව පිහිටසැනසීම ලැබේවා මේ මගේ මේ සසර දුක කෙටි වේවා
Saduu saduu saduu mage budhupiyanan wahnseta mage namskarayawewaa saduu saduu saduu shrimaha bodhinwahanseta mage namaskarayawewa saduu saduu saduu mt budun wahnse ge pihita labewa saduu saduu saduu
Saththa budu gunen mage apala duruwewa sadu sadu
මම හැමදාම මේ බුද්ධ වන්දනාව දාන්නවා ඇත්තටම ලොකු පිහිටක් තියිබෙනවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේට දළදා සමිදුගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ දුව ගේ අපල දෝස දුරැ වෙිවා 🙏🙏🙏
2. සාදු🙏🌺🌸 සාදු🌹🌻 සාදු🌷🌹 මේ උතුම් බෝධි ප්‍රජා බලයෙන් මගේ දෙමාපියා න්ගේ සහෝදරයින්ගේ දරුවන්ගේ සැමියගේ පවුලේ සියලුම දෙනාගේ හිසේ සිට පාදාන්තය දක්වා තිබෙන්නා වූ සියලුම ලෙඩ දුක් වේදනා ග්‍රහ අපල දුරු වේවා සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය ලබා සෙතක් ශාන්තියක් යහපතක්ම උදාවේවා දීර්ගායු බොහෝ වේවා🙏🙏🙏🇧🇪🇧🇪🇧🇪🇧🇪🇧🇪🇧🇪 සාදු🌸🌸 සාදු🌸🌸 සාදු🌸🌸🇧🇪🇧🇪🙏🇧🇪🇧🇪🙏🇧🇪🇧🇪🙏🇧🇪🇧🇪🙏
සාදු සාදු සාදු සාදු සාදු
මේ උතුම් බෝධි පූජාවේ බලයෙන් මාගේ දරුවන්ගේ සියලු ලෙඩ දුක් නිම වේවා.නිදුක් නිරෝගී වේවා.සියලු දෙනාම සුවපත් වේවා.ඔබ වහන්සේට දීර්ඝයුෂ ලැබේවා.....!!!
සාදු සාදු මගේ මාගේ නමස්කාරය වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻
බෝධි පූජාව අහපු අපිට ලොකු සැනසීමක් දැනුනා 🌸🌸🌸 අපේ හාමුදුරුවන්ට බුදු සරණයි .........
....
Ape swaamin wahansetath ikman marga palayak lebeemata me bodi puja wandanamaya pinen seth wewa❤❤❤❤❤!!!!!!!safu sadu safu theruwan saranai!!!!
අපේ හාමුරැවනේ ඔබවහන්සේට දීර්ඝයුෂ ප්‍රර්ථනා කරමි
ඔබටත් එලෙසම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා
තුනුරුවන් බලෙන් මගේ හිතේ තියෙන සියලුම ප්‍රශ්න දුරුවී මානසික සුවය ලැබේවා..සිත සුවපත් වේවා. 😢❤
Sadu sadu sadu mage louthura budu piyanange pihitin ikmanin mage kiri sihinaya saba wewa 🙏🌺🙏🌺🌼
සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි සාදු සාදු සාදු
ලොව සියලුම දෙනා සුවපත් වේවා