Deegala Piyadassi Himi Seth kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2019
  • පූජ්‍ය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන සියලුම වැඩසටහන් නැරඹීම සඳහා අපගේ youtube නාලිකාවට සම්බන්ධ වන්න subscribe කරන්න
    පහත දැක්වෙන ලින්ක් මගින් අලුත්ම වීඩියෝ නරඹන්න ඔබට පුළුවන්
    Live Videography by Orange Video Production Kosgama 0722 8000 88 | 0757 8000 88 | 036 22 52276 මෙම වීඩියෝව සම්බන්ධයෙන් ඔබට යම් ගැටලුවක් ඇත්නම් වහාම ඉහත දුරකථන අංක ඔස්සේ අපව අමතන්න
    #piyadassihimi
    #orangevideo
    #ruwanveliseya
    #deegalapiyadassithero
    #newpahanpuja
    Other Videos Link
    • SLRC | ජාතික රූපවාහිනී...
    • Deegala Piyadassi Ther...
    • Deegala Piyadassi Ther...
    • Travel Memories | Fami...
    • නොනවතින ගී වැල | Sahar...
    • Deegala Piyadassi Ther...
    • සාදු වඳිමු සිරි මහ බෝ ...
    • covid 19 වැළඳී රෝගාතුර...
    Deegala Piyadassi Himi Seth kavi
    #orangevideo
    #piyadassihimi
    #sethkavi
    #kavibana
    #deegalapiyadassihimi
    Hope You Like This Video If You Like The Video Please Like it. Share it With Your Friends
    Also Don't Forget To Subscribe This Channel And Must Press The Bell Icon .
    Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use'
    for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research,
    Fair use is a permitted by copyright statute that might otherwise be infringing,
    Non-profit, educational or personal use tips the balance in favour of fair use...
    How Is The Video ? & If You Have Any Questions Please Feel Free To Comment Below .
    Thanks For Choosing This Video
  • บันเทิง

ความคิดเห็น • 665

  • @orangevideokosgama
    @orangevideokosgama  2 ปีที่แล้ว +135

    පූජ්‍ය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන සියලුම වැඩසටහන් නැරඹීම සඳහා අපගේ youtube නාලිකාවට සම්බන්ධ වන්න subscribe කරන්න

  • @devinditharika1046
    @devinditharika1046 2 ปีที่แล้ว +44

    මගේ කුසේ වැඩෙන මගේ රත්තරං දරු පැටව් දෙන්නට මෙ කවි පෙල ආශිර්වාදයක්ම වේවා...! මගේ පවුලේ හැමෝටම ආශිර්වාද වේවා...!පින්වත් හාමුදුරුවන් වහන්සේට දීර්ඝායු වේවා...!

  • @janathrichathupama7197
    @janathrichathupama7197 ปีที่แล้ว +15

    මෙම සෙත් කවි බලේන් මාගේ ස්වාමි පුරැෂා මාගේ දරැ දේදේනා මටද ආශිර්වාදයක් වෙවා 🙏🙏🙏🙏🙏

  • @maxkristensen6734
    @maxkristensen6734 3 ปีที่แล้ว +42

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවන් වහන්සේටත් නිදුක් ර්‍නරෝගිබාවය චිරර්‍ඡවනය ලැබ දිගුකල් වැඩවෙසෙත්වා තෙරුවන් සරණයි ඹබවහන්සේට 🙏

  • @ChamithMadusanka-gh2jj
    @ChamithMadusanka-gh2jj 8 หลายเดือนก่อน +9

    මේ සෙත්කවි බලෙන් මගේ ස්වාමිපුර්ශයාගේ හා දරුවන් තිදෙනාගේ සියලු අපල දුරුවී සෙතශාන්තිය උදාවේවා.මගේ දෙමව්පියන් ආරක්ශා කර දෙත්වා.සාදු සාදු සාදු !!!

  • @raniheen281
    @raniheen281 8 หลายเดือนก่อน +12

    මාගේ දරුවන්ගේ සියලුම කරදර බාදක දුරැවි සියලුම අපල දුරැ වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @deepikad7734
    @deepikad7734 4 ปีที่แล้ว +46

    සුමිහිරි කටහඞ සිතම නිවනවා

  • @raniheen281
    @raniheen281 13 วันที่ผ่านมา

    ⁣සාදු සාදු සාදු 🙏🙏🙏🙏 මෙ සෙත් කවි ශාන්තියේ බලයෙන් මගෙත් දරුවන්ගේත් සියලුම අපල කරදර දුවි සෙත් ශාන්තියක්ම වෙවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @viduff632
    @viduff632 3 ปีที่แล้ว +12

    පින්වත් ස්වාමීන් වහන්සේ කවදත් කාව්‍ය ධර්ම දේශනා වෙන් සෙත් පතන ඔබවහන්සේ ටත් නව වසරේ සියලු බුදු රජාණන්වහන්සේලාගේ ආරක්ෂාව ලබේවා දීර්ඝායුෂ වේවා
    22

  • @sachinimadubashini2660
    @sachinimadubashini2660 3 ปีที่แล้ว +101

    මගේ තාත්තටයි අම්මටයි සතුටින් ප්‍රශ්නයක් දුකක් නැතුව ජීවීතේ මගෙත් ආයූෂ අරන් ජීවත් වෙන්න ලැබෙන්න ඕන 🙏🙏🙏🙏

    • @dilkalpana3074
      @dilkalpana3074 ปีที่แล้ว

      ඒ ප්‍රාර්ථනාව ඉටු වේව!!!

    • @SewwandiDoni
      @SewwandiDoni 8 หลายเดือนก่อน

      E prarthanawa ishta wewa🙏🙏🙏🙏🙏

    • @tharaka2016
      @tharaka2016 7 หลายเดือนก่อน

      ඒ ප්‍රාර්ථනය සඵල වේවා...,,,,🙏🙏🙏

  • @ambagaspitiya3600
    @ambagaspitiya3600 หลายเดือนก่อน

    මේ සෙත් කවි ඇසීමෙන් මටත් මගේ පවුලේ සැමටත් තිබෙන අපල කරදර දූරු වේවා යහපත් කාලයක් ඇති වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @AjithKumara-vq4bc
    @AjithKumara-vq4bc 2 ปีที่แล้ว +18

    අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේ වා!!!🙏🙏🙏

  • @gaming...kalpapro1409
    @gaming...kalpapro1409 3 ปีที่แล้ว +8

    සුවාසු දහසක් වූ ධර්මස්කන්ධය විඩාබර සිත් පහන් කිරීම සදහා ලයාන්විත ව දේශනා කිරීමට ඔබ වහන්සේ ට අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා! සාදු සාදු සාදු

  • @kusumkbandaara5850
    @kusumkbandaara5850 ปีที่แล้ว +8

    තෙරුවන්සරනේ පිහිටයි අපේ හාමුඩුරුවනේ ඔබවහන්සේටත්

  • @dilrukshiherath1387
    @dilrukshiherath1387 3 ปีที่แล้ว +41

    පින්වත් ස්වාමීන් වහන්සේ හට නිදුක් නිරෝගී සුව සම්පත් ලැබේවා !!!!

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 4 ปีที่แล้ว +39

    තෙරුවන් සරන්‍යි ඔබ වහන්සේට සාදු සාදු සාදු

    • @ni-rez7408
      @ni-rez7408 4 ปีที่แล้ว +1

      Hi aunty mata wayasa 17i oyata puluwanda oyage num eka mata denna

  • @tharanganilmini5159
    @tharanganilmini5159 4 ปีที่แล้ว +45

    ගරු සුවමින් වහන්සේ ඔබට දීර්ඝායුස තෙරුවන් සරණයි බුදු සරණයි

  • @janithalalani117
    @janithalalani117 4 ปีที่แล้ว +40

    සාදු සාදු සාදු ත්‍රිවිධ රත්නයේම පිහිට ආරක්ෂාව ලැබේවා

  • @hemamalkanthi2920
    @hemamalkanthi2920 หลายเดือนก่อน

    මේ සෙත් කවි බලයෙන් මගේ පුතාගෙ ග්‍රහ අපල දුරුවී බලාපොරොත්තු වන රැකියාව ලැබේවා ලෝකවාසී සියලු සත්වයෝ සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @JanakaSampath-ln4bw
    @JanakaSampath-ln4bw 3 ปีที่แล้ว +11

    සාදු 🙏🙏🙏🙏

  • @shakilachapa7715
    @shakilachapa7715 3 ปีที่แล้ว +2

    Hitha niwana hadak.. Ahanna Ahanna asa hithenawa. Budu saranay. Niduk nirogi dergausha lebewa ape hamuduruwane.

  • @ranasingheshriyalatha7960
    @ranasingheshriyalatha7960 4 ปีที่แล้ว +47

    අපගේ පිංවත් ස්වාමීන් වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා අප පවුලේ සැමට අපල දුරු කර සෙත ශාන්තිය ම උදෘකරත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි

    • @sampathpiumi6109
      @sampathpiumi6109 8 หลายเดือนก่อน

      මාගේ පිං වත් ස්වාමියමින් 🌺🌺🌺🌷🌷🌷වහන්සේට නිදුක් නීරෝගිමත් සුවය ලැබේවා .මගේ පවුලේ සියලුම දෙනාට සෙතශාන්තියක් උදාවේවා 🌷🌷🌷🌷🌺🌺🌺.🙏🙏🙏

    • @sampathpiumi6109
      @sampathpiumi6109 8 หลายเดือนก่อน

      🙏🙏🙏🌺🌺🌺🌷🌷ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා කියලා මම ප්‍රර්ථනා කරනවා සාදු සාදු සාදු 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +43

    සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේට නිරෝගී දීර්ඝායුස වේවා ත්‍රිවිධ රත්ණයෙ පිහිටයි

    • @orangevideokosgama
      @orangevideokosgama  2 ปีที่แล้ว

      පූජ්‍ය දීගල පියදස්සී හිමියන් විසින් පවත්වනු ලබන සියලුම වැඩසටහන් නැරඹීම සඳහා අපගේ youtube නාලිකාවට සම්බන්ධ වන්න subscribe කරන්න

    • @dineshkeerthirathna168
      @dineshkeerthirathna168 2 ปีที่แล้ว +1

      Bs

  • @rohinigamage371
    @rohinigamage371 4 ปีที่แล้ว +32

    සාදු..සාදු..සාදු...තෙරැවන්සරනයි

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +7

    ඔබවහන්සේට දීර්ඝායු ලැබේවා! පිංවත් අපේ ස්වාමීන් වහන්ස. බුදුසරණයි! දෙවිපිහිටයි!

  • @user-oe4lo8mp7r
    @user-oe4lo8mp7r 4 ปีที่แล้ว +51

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට🙏🙏🙏🙏🙏🙏

  • @madhumadhu-vg5ry
    @madhumadhu-vg5ry 4 ปีที่แล้ว +44

    Sadu...sadu..sadu...තෙරුවන් සරණයි ....deerghausha ලැබේවා ස්වාමීන් වහන්සේට ...

  • @madhu5440
    @madhu5440 4 ปีที่แล้ว +3

    Hithata godak sahanayak denenawa mema kavi ahanakota theruwan saranai

  • @sampathsanju3583
    @sampathsanju3583 4 ปีที่แล้ว +47

    පිංවත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේට දීර්ඝආයුශ ලැබේවා,

  • @udarithathsarani6204
    @udarithathsarani6204 3 ปีที่แล้ว +2

    Hambuduruwane kavi Mata mihiri diwthuwen diwnutama patan wewa theruwan saranai budu saranai

  • @monikaekanayaka8173
    @monikaekanayaka8173 4 ปีที่แล้ว +31

    තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ

  • @rasanjalikumari1857
    @rasanjalikumari1857 3 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු..බුදු සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏

  • @skalugalss155
    @skalugalss155 4 ปีที่แล้ว +5

    Ape hamusuruwane oba wahanseta theruwan saranaiii🙏🙏🙏🙏🙏🙏

  • @bandaradissanayake3674
    @bandaradissanayake3674 4 ปีที่แล้ว +26

    ඔබ වහන්සේටත් සෙතක් සාන්තියක් වේවා සාදු සාදු සාදු සා;;;;

  • @wgduminda6474
    @wgduminda6474 3 ปีที่แล้ว +10

    💐සාදූ සාදූ සාදූ 💐 පින්වත් සාමින් වහන්සෙට බුදු සරනයි දෙවි පිහිටයි 🌸

  • @kuaitkuwait3151
    @kuaitkuwait3151 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණ යි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු ඔබ වහන්සේ නිදුක් නිරොගි වේවා

  • @princygamage4171
    @princygamage4171 3 ปีที่แล้ว +30

    පිං වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝ ආයුෂ ලැබේවා

  • @dilesh9540
    @dilesh9540 2 ปีที่แล้ว +8

    Covid වසංගතය නිසා පිඩාවට පත් සියලු ලෝක වාසී සත්ත්වයින් නිදුක් වෙත්වා

  • @manjulasriyani4721
    @manjulasriyani4721 3 ปีที่แล้ว +1

    Tharuwan saranai ape hamuduruwana dirgayu wawa

  • @ambagaspitiya3600
    @ambagaspitiya3600 หลายเดือนก่อน

    මේ සෙත් කවි ඇසු ආනුභාවයෙනි මගේ දරුවන්ගෙත් මටත් මහත්තයාට ත්ඇති කරන්නාවූ දුක් කරදර දුරු වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු හඬ පට ගාල බා ගමු

  • @induindu5041
    @induindu5041 3 ปีที่แล้ว +13

    පින්වත් අපේ හාමුදුරැවනි ඔබවහන්සේට තෙරැවන් සරණයි....

  • @viduralakshitha2446
    @viduralakshitha2446 4 ปีที่แล้ว +3

    Budusaranai hamuduruwane.

  • @djremixproduction7888
    @djremixproduction7888 4 ปีที่แล้ว +10

    තෙරුවනසරණයි අපෙ හාමුදුරුවනේ දීර්ඝායු වේවා ! අපේ පවුලේ සියලුම දෙනාගේ අපල දුරු වෙවා සියලුම දෙනාට යහපතක්ම වෙවා බුදු සරණයි දෙවි පිහිටයි..

  • @chandaniranaweera2971
    @chandaniranaweera2971 4 ปีที่แล้ว +13

    Obawahanseta theruwansaranai👌👌👌sadu sadu sadu🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻

    • @user-fv7sg2ms7y
      @user-fv7sg2ms7y 3 หลายเดือนก่อน

      Maga.daruwanga.apla.druwawa..සාදු .සාදු. සාදු. සාදු

  • @nadeekanilmini9764
    @nadeekanilmini9764 หลายเดือนก่อน

    සාදු සාදු මගෙ පවුලේ සියලුම දෙනාවත් මගෙ දරැ පැටවි තුන්දෙනාවත් ආරක්ෂක වෙිවා මගෙ සැමියාට කරන රැකියාව කරගන යන්න ශක්තිය ලැබෙිවා සාදු සාදු

  • @udeshikanimali2103
    @udeshikanimali2103 3 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි

  • @madushikaranasingha3310
    @madushikaranasingha3310 2 ปีที่แล้ว +3

    හිත නිවෙනවා සාදු සාදු සාදු ..........

  • @ruwanpriyashantha5915
    @ruwanpriyashantha5915 3 ปีที่แล้ว +1

    සාදු .සාදු .සාදු ..තෙරැවන් සරනයි ....🙏🙏🙏🙏🙏

  • @amashidharmarathna8034
    @amashidharmarathna8034 3 ปีที่แล้ว +6

    හිත නිවන හඬක්🙏 තෙරුවන් සරණයි!

  • @ruchirafernando8469
    @ruchirafernando8469 2 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාදු සාදු

  • @anuraabyookon1359
    @anuraabyookon1359 4 ปีที่แล้ว +20

    සාදු සාදු සාදු ..තෙරුවන් සරණයි ..හාමුදුරුවන් වහන්සේට..

  • @isuriudani8978
    @isuriudani8978 9 หลายเดือนก่อน

    සාදු සාදු සාදු..!! හාමුදුරුවහන්සේට මාගේ නමස්කාරය වේවා..!! ඔබ වහන්සේට දීර්ඝායුෂ වැඩි වේවා..!! යහපතක්ම වේවා........!!!!!

  • @geethanilankeswara6469
    @geethanilankeswara6469 3 ปีที่แล้ว +1

    Budusaranai .sadu sadu sadu .ඔබ .වහන්සේ .කටහඬ .goodak pin 🙏🙏🙏🙏🙏

  • @ruchinadeepani3604
    @ruchinadeepani3604 3 ปีที่แล้ว +3

    හරියටම hita සැනසිල්ල dnawa bs

  • @malikagedara1058
    @malikagedara1058 3 ปีที่แล้ว +12

    මාගේ ..නමස්කාර වෙිවා ..හරිම ..හොදයි ..කවි බණ දෙසනා කැරන.අපේ .පින්වත් සුවාමින් වාහාන්සේට නිදුක් නිරොගි සුවැය දිර්ඝායුස ලැබෙිවා ..සාදු සාදු සාදු තේරැවන් සරණයි .මෙි .කවි බණ ආහාන.සියලුම දෙනාට යහාපැතැක්ම වෙිවා ...නිරොගි සුවැය ලැබෙිවා .සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` සාධු` ...මම...Dubai rata ඉදලා ..මෙි ..හැමැදාම සවන් දෙනවා බුදු සරණයි

    • @klgirankani2711
      @klgirankani2711 ปีที่แล้ว

      තෙරැචන්.සරණයී සාදු සාදුසාදු🙏🏵🙏🏵🙏🏵🙏

  • @latesriya1068
    @latesriya1068 4 ปีที่แล้ว +17

    Puduma sana seemak oba wahansaeta deergausa laebaewa

  • @gangapriyadarshani1666
    @gangapriyadarshani1666 2 ปีที่แล้ว +5

    අප සියලු දෙනාටම බුදු සරනයි,,,,,,සාදු,,,සාදු,

  • @chamathkadesilva268
    @chamathkadesilva268 2 ปีที่แล้ว +5

    තෙරැවන් සරනයි සියලු ලෝක වාසින්ටම.🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +31

    අපේ .හාමුදුරුවන්ට .තුනුරුවන් .සරනයි .දිර්ඝ ආයුෂ.ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sivakumarchandani8269
    @sivakumarchandani8269 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරනයි🙏🙏🙏🙏

  • @kusumsamarakkodi8446
    @kusumsamarakkodi8446 2 ปีที่แล้ว +1

    සාදු සාදු 🌷🌷🌷🌷🌷 ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷

  • @sithumnirbeeth7333
    @sithumnirbeeth7333 3 ปีที่แล้ว +8

    අපේ පවුලේ සියලුම දෙනාගේ අපල දුරු වෙවා සියලුම දෙනාට යහපතක්ම වෙවා බුදු සරණයි දෙවි පිහිටයි

  • @dilupapatherana7945
    @dilupapatherana7945 4 ปีที่แล้ว +24

    තෙරුවන්.සරනයි.....පිටරට .සිට.මම ..

    • @parakramamanamperiya2802
      @parakramamanamperiya2802 2 ปีที่แล้ว

      බණ වැඩසටහනෙනුත් ලාබ ලබන්නනේ බලන්නේ එතකොට එපාවෙනව

  • @chandikaprasanna8012
    @chandikaprasanna8012 4 ปีที่แล้ว +10

    Sadu sadu saadu

  • @sriyanisriyani3319
    @sriyanisriyani3319 3 หลายเดือนก่อน

    ඔබවහන්සේගෙ සෙත් කවි ගයනා කරන පිහිටෙින් මගෙ විදෙස් ගමන සර්තක වෙිවා 🙏🙏🙏

  • @somasoma9332
    @somasoma9332 3 ปีที่แล้ว +2

    Oba.vahanseta.deergause.labeva...budu. saraneì

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +21

    සාධු` සාධු` සාධු` ...ත්‍රිවිධරත්ණයේ සරණයි ....සියලුම දෙනා ලොව සුවපත් වේවා ...

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 3 ปีที่แล้ว +1

    Budu saranai ape hamuduruwane....

  • @gawrishashiprabha1798
    @gawrishashiprabha1798 2 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 ⁣⁣තෙරුවන් සරණයි.

  • @user-bh6fg2ig9q
    @user-bh6fg2ig9q 3 ปีที่แล้ว

    සාදු සාදු සාදු මගේ නමස් කාර්ය ලැබේවා

  • @nilanthaperera6696
    @nilanthaperera6696 3 ปีที่แล้ว +3

    Pin sidu wewa..... Nice vpice

  • @user-vu1oz7dv9j
    @user-vu1oz7dv9j หลายเดือนก่อน

    ගරැ ඔබ වහන්සේගේ.සෙත් කවී ආනුභාවයෙන් මගේ අම්මට කල්පනා සක්තිය.ලෑබේවා මගේදරෑවන්ටත්මටත්සියලූමදූක්කමිකටලූඉවත්වීයහපතක්මවේවා

  • @ayodyaarachchi8499
    @ayodyaarachchi8499 3 ปีที่แล้ว +7

    සාදු🙏සදු🙏 හැමොටම තෙරුවන් සරණයි!🙏🙏

  • @dkekanayaka9870
    @dkekanayaka9870 4 ปีที่แล้ว +7

    Budu saranai hamuduruwane

  • @anulaanula8142
    @anulaanula8142 4 ปีที่แล้ว +46

    අපේ හාමුදුරැවන්ට දීර්ඝායුස ලැබේවා බුදු සරණයි 🌼🌼සාදු සාදූ සාදූ 🙏🙏🙏

  • @kamalakamala939
    @kamalakamala939 4 ปีที่แล้ว +10

    Sadu.sadu.sadu.theruwan.saranai.ape.hamuduruwane

  • @wasanthijayakody6112
    @wasanthijayakody6112 3 ปีที่แล้ว +16

    මේ ආශිර්වාද බුදු ගුන සෙත් කවි ආනුභාවයෙන් මගේ දෝණී ඉක්මන් සුව වේවා සුවපත් වේවා සුවපත් වේවා සාදූ සාදූ සාදූ

  • @sujathamanike3377
    @sujathamanike3377 4 ปีที่แล้ว +7

    B.s. hamuruwane deergausa labewa oba wahanseta

  • @sepalikasepalika1622
    @sepalikasepalika1622 3 ปีที่แล้ว +1

    සාදු.සාදු.සාදු.අපේ.ස්වාමින්.වහන්සේට.නාමස්කරවෙිවා.🙏🙏🙏🙏🙏🙏නෙරැවන්.සරනයි

  • @dileeshanadeneth..1212
    @dileeshanadeneth..1212 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි හාමුදුරුවනේ !!
    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏

  • @wasanthavlogs2511
    @wasanthavlogs2511 3 ปีที่แล้ว +8

    අපේ හාමුදුරුවන් ට මේ පින් අනුමෝදන් වේවා
    දිර්ඝායුස වේවා 🙏🙏🙏🙏

  • @dilushasandamali1066
    @dilushasandamali1066 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @user-sn6xh7gw1q
    @user-sn6xh7gw1q 4 ปีที่แล้ว +9

    Digasiri.wewa.pinwath.hamuduruwanta.sadusDusaadu

  • @merlinfreefire6039
    @merlinfreefire6039 3 ปีที่แล้ว +2

    🇱🇰🇱🇰🇱🇰 සාදු සදු

  • @imeshchathu1207
    @imeshchathu1207 3 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @travelwithjayanthi1311
    @travelwithjayanthi1311 4 ปีที่แล้ว +19

    mage duwala dennage sialuma apala duru wewa yahapathakma udawewa

  • @kloati8618
    @kloati8618 4 ปีที่แล้ว +15

    🙏🙏🙏 බුදුසරනයි අපෙ හාමුදුරුවනෙ

  • @sahanwijebandara5704
    @sahanwijebandara5704 4 ปีที่แล้ว +8

    තෙරැවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nalakasampath5682
      @nalakasampath5682 3 ปีที่แล้ว

      පින්වත් ස්වාමින්වහන්සේ නිදුක් වෙවා

  • @lahirusandaruwan7213
    @lahirusandaruwan7213 4 ปีที่แล้ว +2

    Deeergausha ලැබේවා obe වහන්සේට uthum nirwanayama ලැබීමට mae කවි bana hethu වේවා ...... sadu saadu saaaadu

  • @risinakalpitha6954
    @risinakalpitha6954 3 ปีที่แล้ว +1

    Mage daruwa suwapath wewa

  • @shriyanideepthi606
    @shriyanideepthi606 2 ปีที่แล้ว +1

    සාදු 🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏සාදු🌹🙏

  • @user-kh4zy8ti7v
    @user-kh4zy8ti7v 2 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මේ සෙත් කවි බලයෙන් මටත් මාගේ සැමියාත් බලාපොරොත්තු වෙන් පසු වෙන දරුවෙකුගේ සිහිනය සැබෑ වේවා !බුදුසරණ බලයෙන් 🙏🙏🙏🙏🙏

  • @malikaswain7397
    @malikaswain7397 4 ปีที่แล้ว +11

    සුමිහිරි දම් දෙසුමක්
    තෙරුවන් සරනයි

  • @chandaniranaweera2971
    @chandaniranaweera2971 4 ปีที่แล้ว +13

    Pinwath ape swaminwahanse nirogiwewa suwapathwewa amamahaniwanin sanaseemata wasanalabathwa🔰🔰🔰🔰🔰🔰🔰

  • @tharushikamaduwanthi4444
    @tharushikamaduwanthi4444 3 ปีที่แล้ว +1

    ape hamuduruwanta theruwan saranai

  • @user-xe6td3cy9g
    @user-xe6td3cy9g 4 หลายเดือนก่อน

    සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පිහිටයි මගේ පින්වත් ස්වාමීන් වහන්සේට නීරෝගී සුවයම ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සාධු සාධු සාධු

  • @isharadinudi7617
    @isharadinudi7617 ปีที่แล้ว

    මගේ මහත්තයගේ රැකියාව තුල ඇති සියලුම ප්‍රශ්න කරදරද දුක් පීඩාද සියලු අට අනුවක් රෝගද මේ සෙත් කවි අනුබාවයෙන් දූරින් දූර බාවයට පත්වේවා පත්වේවා පත්වේවා !!!!

  • @roshanthilakarathne4345
    @roshanthilakarathne4345 3 ปีที่แล้ว +4

    ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා.
    මාගේ සිත නිවෙන වාරයක් වාරයක් පාසා ඔබ වහන්සේට සුබ වෙවා.

  • @renukaalgewaththa1547
    @renukaalgewaththa1547 3 ปีที่แล้ว +2

    පිංවත් හාමුදුරුවන්ට තෙරුවන් සරණයි

  • @user-kg5cd4ib5i
    @user-kg5cd4ib5i หลายเดือนก่อน

    සෙත් කවි බල මහිමෙන් ව්‍යාපාර දියුණු වේවා