ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සතියක් බලන් හිටියා වීඩියෝ එකක් දානකන්.....තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් afe හාමුදුරුවන්ට දීර්ඝායුෂ lbewa
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏💜 ඔබ වහන්සේ මෙවන් අතිශය සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව ඉතාමත් තර්කානුකූලව, සරල බසින් ඉදිරිපත් කිරීම පිළිබඳව ගෞරව පූරකව ස්තූතිවන්ත වෙමි ! 🙏☸️එහෙත් පසුගිය දිනයක මෙම වැදුම් කිල්ල පිළිබඳව ඉන්දියාවේ දී සිදුවුණු ඉතාමත් සංවේදී සහ අභාග්‍යසම්පන්න පුවතක් මා හට සමාජ මාධ්‍ය තුළින් අසන්නට ලැබිණි...😪"එනම් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක එක්තරා කාන්තාවකට එරට ග්‍රාමීය රෝහලකදී දරු උපතක් සිදු වී ඇය නැවත නිවස බලා පැමිණි විටදී, ඇයගේ ස්වාමියා නැතහොත් එම දරුවාගේ පියා විසින් ඇය වැදුම් කිල්ල නිසා අපවිත්‍ර වී ඇති බව පවසා ඇයව හා ඇයගේ අළුත උපන් බිළිඳාව එකඳු වරක් හෝ මුණ නොගැසී එම නරුම පියා විසින් තම බිරිඳව සහ දරුවාව ඔවුන්ගේ නිවසට මදක් ඈතට වන්නට පිහිටි ගවමඬුවක මාස 2ක් යනතුරුම ඉතාමත් අමානුෂික ලෙසින් රඳවා තබා පසුව එම මාස 2 සම්පූර්ණ වූ පසු නිවසට කැඳවාගෙන ඒ අයුරින් ඉතාමත් ශෝචනීය සහ අවිඥාන වන්ත ලෙසින් බමුණු මත වලට වහල් වී කටයුතු කළ ආකාරය පසුගියදා සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට තුඩු දුන් කථා පුවතක් විය.." මෙය විද්‍යාත්මකව සහ සදාචාරසම්පන්න අතින් දියුණු ලෝකයක කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි...‼️ මෙවන් කෲර අමානුෂික සහ උපහාසාත්මක දේවල් ලංකාව තුළ සිදු නොවෙනා බව සැබෑව...😇 එහෙත් මම මෙතෙක් වෙලා කියන්නට උත්සාහ කළේ කිළි හෝ වේවා/ හදි හූනියම් වැනි ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හෝ වේවා...! 🙄එවන් භූත විද්‍යාත්මක දේවල් අප ජීවත් වන 21 වැනි සියවස තුළ විද්‍යාත්මක (Para Normal) පදනමකින් හෝ මානුෂවාදී සදාචාරසම්පන්න පදනමකින් යුතුව හෝ අප හට තරයේ විශ්වාස කිරීම හෝ ඒවා අනුගමනය කිරීම පිළිබඳව එක්වරක් නොව දස දහස් වාරයක් නැවත නැවතත් සිතා බැලිය යුතු ය යන කාරණය විතරමයි...‼️මන්දයත් එවැනි ඇතැම් ගුප්ත විද්‍යාත්මක න්‍යායන් කෙරෙහි පවත්නා විද්‍යාත්මක සත්‍ය /අසත්‍යතාවය සහ සදාචාරසම්පන්න බව පිළිබඳව තවමත් හෙළිකරනොගන්නා ලද ප්‍රශ්නාර්ථයක් මිනිසුන්ගේ සිත් තුළ ගතානුගතික උභතෝකෝටිකයන් ලෙසින් ඉතිරි කර ඇති නිසාවෙනි...‼️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏💜✨☸️
තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි.!! අපෙ හාමුදුරුවනේ...
තෙරුවන් සරණයි අපේ ගුරු හාමුදුරුවනේ ..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් දවසක් බලා හිටියා වැඩ සටහනක් එනකම්. බොහොම පිං හාමුදුරුවනේ.
දීර්ඝායු අපේ හාමුදුරැවන්ට.
Teruwansaranai ...hamuduruwane...
Excellent suwaminnasa🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරනයි මගේ ගුරුහාම්දුරැවනේ 🙏🙏
බුදු සරණයි
තේරැවන් සරනයි
Theruwan saranai ape hàmuduruwane...
Theruwan saranai
Theruwan saranai ape hamuduruwane.Gedara bundun wadala pirith kiwuwata passe.malagiya chathinta pindunnata kaman nadda
Hamuduruwa ne paththini Amma gen warama k tiyana wa hada ganna udau karanna puluwanda
Ape hamuduruvane giya paara vidiyo eken kiuva devala hadanne kohomada kiyala. Kiyala dennam kiyala e vidiyo eka denne nadda .
Iganaganna kamathi lamaint ugannannada ape hamuduruwane?????🙏🙏🙏🙏🌸🌸🌸
Sarathi.. Mata puluwannam hamuduruwange nombare denna godak pin
Mama dennam
Ape hamuduruwane deviyanta pahana thabnna hoda nathida masika killa thibena dina walata.nivase un wahnsela wandana mana karana thanatawath yanna hoda nathida ape hamuduruvne.karunawen pahada denu manawi🙏🙏🙏🙏
Kawru hari mata me hamuduruwanga teli pon no dennako
සතයද,අසත්‍ය බව ඔප්පු කරන්න⬇️( ඔබ කියවූ පොත් වල නම් 20ත් කරුනාකර සදහන් කරන්න)⬇️
killa saha yamkisi padasayak thula balapaama.....nirvanaya harunu kota sankatha hama deyakama abyantharayak haa baahirayak athi bava saha eya yam suba ho asuba shakthiyak jananaya kala hakibava....me asubaya kili namathi podu shakthiyak atha eya yam akarayaka suba vadavala balaya adukireemata hethuvana bava.....pradaanaya vashayen kili thunak vishaala balapaamak karanava...namuth anekvaada balapaam nokaranava kiyanna bava....naraka kalata podi deyath athi nishaa....podi podi kiliganath salakilimath veema....kili bandana saha kili kapana mantra adhiya....hari vadagath.... (obata theruvan saranai....)
Awasarai hamuduruwane Hinen sarawat bo gasak dakinne ai
ඔබ වහන්සේ මින් පෙර වැඩසටහනක (වසර 2කට කලින්) සදහන් කරා ප්‍රධාන කිලි වර්ග 15 ක් තිබෙන බව.ඒවා ගැනත් පහදා දීමක් බලාපොරොත්තු වෙනවා හාමුදුරුවනේ...තවත් ගැටලුවක් තමයි හාමුදුරුවනේ ගෙදරක දේව රූප තියල වදිද්දි මේ කිලිවල බලපෑමක් තියෙනවා ද?එහෙම කිලි හසුවීමෙන් ගෙදරට ප්‍රශ්න වෙන්න පුලුවන්ද?ඔබ වහන්සේට තෙරුවන් සරණයි !
හාමුදුරුවනේ දේවාලක් හදන හැටු ගැනත් පැහැදිලි කරන්නම් කිව්ව..ඒ ගැනත් ඉක්මනට දැනුවත් කරන්න පුළුවන් නම්..🙏🙏🙏
අනිවාර්යයෙන් මමත් බලන් හිටියේ එ video එක දායි කියලා
th-cam.com/video/5T-B1pEiOAw/w-d-xo.html මේකෙ විස්තර ටිකක් තියෙනව
prathamawarthawan manudinan prasuthe trensa mewacha mruthadosan trinimasan annsthu snana mewacha. yanu hain prathma killa thudus dinadda,wadu killa tis dinadda,marunu killa thun masakda,masin masa killa isa sedu kalada nathai datha yutu.
කාන්තාවක් එවන් අපිරිසිදු දින තුල දි බුදුන් වැදීම සහ පිරිත් කීම නුසුදුසු ද
අහාර වර්ග කිලි වන්නේ කෙසේද?අප සියලුම දෙනා ලෝකය එලිය දැකීම කිල්ලක් වන්නේ කෙසේද ?පැහැදිලි නිර්වචනයක් ලබා දීමට හැකිනම් කාටත් වැදගත් වේවි
අපෙ සාදූ. මේ මිනී ඔලුවට කරන බන්දන මොනවද එ ගැන පොඩී පැහැදිලි කිරිමක් කරන්න.. සාදූ
එහෙම බන්දනයකින් බෙරෙන්න කොහොමද සාදූ.. මම ගොඩාක් පිනට ලැදි කෙනෙක් සාදූ. මම එපදුන දවසේ ඉදලාම ගොඩක් දුක් වින්දෙ මම තවත් දුක විදින්නේ
බොරැ කියන්න ඒපා කියනවා බන විතරක්
දන්න දේවල් නොදන්න දේවල් ගොඩක් තියනව
තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුස වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සතියක් බලන් හිටියා වීඩියෝ එකක් දානකන්.....
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් afe හාමුදුරුවන්ට දීර්ඝායුෂ lbewa
තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏💜 ඔබ වහන්සේ මෙවන් අතිශය සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක සිද්ධාන්ත පිළිබඳව ඉතාමත් තර්කානුකූලව, සරල බසින් ඉදිරිපත් කිරීම පිළිබඳව ගෞරව පූරකව ස්තූතිවන්ත වෙමි ! 🙏☸️එහෙත් පසුගිය දිනයක මෙම වැදුම් කිල්ල පිළිබඳව ඉන්දියාවේ දී සිදුවුණු ඉතාමත් සංවේදී සහ අභාග්‍යසම්පන්න පුවතක් මා හට සමාජ මාධ්‍ය තුළින් අසන්නට ලැබිණි...😪"එනම් ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පිහිටි ඉතා දුෂ්කර ගම්මානයක එක්තරා කාන්තාවකට එරට ග්‍රාමීය රෝහලකදී දරු උපතක් සිදු වී ඇය නැවත නිවස බලා පැමිණි විටදී, ඇයගේ ස්වාමියා නැතහොත් එම දරුවාගේ පියා විසින් ඇය වැදුම් කිල්ල නිසා අපවිත්‍ර වී ඇති බව පවසා ඇයව හා ඇයගේ අළුත උපන් බිළිඳාව එකඳු වරක් හෝ මුණ නොගැසී එම නරුම පියා විසින් තම බිරිඳව සහ දරුවාව ඔවුන්ගේ නිවසට මදක් ඈතට වන්නට පිහිටි ගවමඬුවක මාස 2ක් යනතුරුම ඉතාමත් අමානුෂික ලෙසින් රඳවා තබා පසුව එම මාස 2 සම්පූර්ණ වූ පසු නිවසට කැඳවාගෙන ඒ අයුරින් ඉතාමත් ශෝචනීය සහ අවිඥාන වන්ත ලෙසින් බමුණු මත වලට වහල් වී කටයුතු කළ ආකාරය පසුගියදා සමාජ මාධ්‍යවල දැඩි ආන්දෝලනයට තුඩු දුන් කථා පුවතක් විය.." මෙය විද්‍යාත්මකව සහ සදාචාරසම්පන්න අතින් දියුණු ලෝකයක කිසිසේත්ම අනුමත කළ නොහැකි කරුණකි...‼️ මෙවන් කෲර අමානුෂික සහ උපහාසාත්මක දේවල් ලංකාව තුළ සිදු නොවෙනා බව සැබෑව...😇 එහෙත් මම මෙතෙක් වෙලා කියන්නට උත්සාහ කළේ කිළි හෝ වේවා/ හදි හූනියම් වැනි ඇතැම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හෝ වේවා...! 🙄එවන් භූත විද්‍යාත්මක දේවල් අප ජීවත් වන 21 වැනි සියවස තුළ විද්‍යාත්මක (Para Normal) පදනමකින් හෝ මානුෂවාදී සදාචාරසම්පන්න පදනමකින් යුතුව හෝ අප හට තරයේ විශ්වාස කිරීම හෝ ඒවා අනුගමනය කිරීම පිළිබඳව එක්වරක් නොව දස දහස් වාරයක් නැවත නැවතත් සිතා බැලිය යුතු ය යන කාරණය විතරමයි...‼️මන්දයත් එවැනි ඇතැම් ගුප්ත විද්‍යාත්මක න්‍යායන් කෙරෙහි පවත්නා විද්‍යාත්මක සත්‍ය /අසත්‍යතාවය සහ සදාචාරසම්පන්න බව පිළිබඳව තවමත් හෙළිකරනොගන්නා ලද ප්‍රශ්නාර්ථයක් මිනිසුන්ගේ සිත් තුළ ගතානුගතික උභතෝකෝටිකයන් ලෙසින් ඉතිරි කර ඇති නිසාවෙනි...‼️තෙරුවන් සරණයි ඔබ සියල්ලන්ටම 🙏💜✨☸️
තෙරුවන්සරනයි
තෙරුවන් සරණයි.!! අපෙ හාමුදුරුවනේ...
තෙරුවන් සරණයි අපේ ගුරු හාමුදුරුවනේ ..
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ගොඩක් දවසක් බලා හිටියා වැඩ සටහනක් එනකම්. බොහොම පිං හාමුදුරුවනේ.
දීර්ඝායු අපේ හාමුදුරැවන්ට.
Teruwansaranai ...hamuduruwane...
Excellent suwaminnasa🎉🎉🎉🎉🎉🎉🎉🎉
තෙරුවන් සරනයි මගේ ගුරුහාම්දුරැවනේ 🙏🙏
බුදු සරණයි
තේරැවන් සරනයි
Theruwan saranai ape hàmuduruwane...
Theruwan saranai
Theruwan saranai ape hamuduruwane
.Gedara bundun wadala pirith kiwuwata passe.malagiya chathinta pindunnata kaman nadda
Hamuduruwa ne paththini Amma gen warama k tiyana wa hada ganna udau karanna puluwanda
Ape hamuduruvane giya paara vidiyo eken kiuva devala hadanne kohomada kiyala. Kiyala dennam kiyala e vidiyo eka denne nadda .
Iganaganna kamathi lamaint ugannannada ape hamuduruwane?????🙏🙏🙏🙏🌸🌸🌸
Sarathi.. Mata puluwannam hamuduruwange nombare denna godak pin
Mama dennam
Ape hamuduruwane deviyanta pahana thabnna hoda nathida masika killa thibena dina walata.nivase un wahnsela wandana mana karana thanatawath yanna hoda nathida ape hamuduruvne.karunawen pahada denu manawi🙏🙏🙏🙏
Kawru hari mata me hamuduruwanga teli pon no dennako
සතයද,අසත්‍ය බව ඔප්පු කරන්න⬇️( ඔබ කියවූ පොත් වල නම් 20ත් කරුනාකර සදහන් කරන්න)⬇️
killa saha yamkisi padasayak thula balapaama.....nirvanaya harunu kota sankatha hama deyakama abyantharayak haa baahirayak athi bava saha eya yam suba ho asuba shakthiyak jananaya kala hakibava....me asubaya kili namathi podu shakthiyak atha eya yam akarayaka suba vadavala balaya adukireemata hethuvana bava.....pradaanaya vashayen kili thunak vishaala balapaamak karanava...namuth anekvaada balapaam nokaranava kiyanna bava....naraka kalata podi deyath athi nishaa....podi podi kiliganath salakilimath veema....kili bandana saha kili kapana mantra adhiya....hari vadagath.... (obata theruvan saranai....)
Awasarai hamuduruwane
Hinen sarawat bo gasak dakinne ai
ඔබ වහන්සේ මින් පෙර වැඩසටහනක (වසර 2කට කලින්) සදහන් කරා ප්‍රධාන කිලි වර්ග 15 ක් තිබෙන බව.
ඒවා ගැනත් පහදා දීමක් බලාපොරොත්තු වෙනවා හාමුදුරුවනේ...
තවත් ගැටලුවක් තමයි හාමුදුරුවනේ ගෙදරක දේව රූප තියල වදිද්දි මේ කිලිවල බලපෑමක් තියෙනවා ද?
එහෙම කිලි හසුවීමෙන් ගෙදරට ප්‍රශ්න වෙන්න පුලුවන්ද?
ඔබ වහන්සේට තෙරුවන් සරණයි !