Matath dipu deyak Nisa jivithe vinasa wela enna mage badawale thuwala awith danawa kama kanna wath ba mulu agama danawa puduma dukak vidinne man wadi kalayak ade Enna Pana na Mata kochchara dewal kalath gunayak na.. Ai minisune me wage pau Kam karala niree yanna. Puduma dukak aka kiyala Nima karanna ba pihita wenna kenak na okkoma rawattala salli vitharai ganne kisi sanayak na.... Siyalu minisune me dewal walin parissan enna... Budu saranai... Man wadikal jiwath wena akak na.... Okkotma niwan Maga pathanawa.... Hamuduruwanta puluwan Nam Api wage ayata pihita wenna godak pin..
බුදු සුදු
Mama bohoma paramadai hamuduruwane Mata kavi thiyana visen jivithe agade me wedakama kara ganna sudussek athoth danwanna hakida. Oba wahaseta deergayu wewa. ..nirogi sampaththi labewa. Theruwan saranai.
සත්‍යයේ යතිවරයාණන් වහන්සේ දීර්ඝායුස ලැබේවා ,,,
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ.හාමුදුරුවනෙ..🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ...
අනෙ අපේ හාමුදුරුවනේ මට පිහිටවන සේක්වා මමත් දැන් අවුරුදු විස්සකට එහා ඉදන් මේ අපේ හාමුදුරුවන් කියන දෙයින්ම දුක් විදිනවා දැන් නම් හැම දෙයක්ම කරලා කරලා නැති වෙලා කන්න බොන්නවත් නැති වෙලා ඉන්නෙ ලෙඩ දුක් විතරයි මට ඉතුරුවෙලා තියෙන්නේ අපේ හාමුදුරුවනේ මටත් බඩට දීපු දෙයක් නිසා සෑහෙන දුකක් අදටත් මගේ පවුලම විදවනවා ඔක්කොම සල්ලි තියනවනම් විතරයි හාමුදුරුවනේ හැම දෙයක්ම කරලා දෙන්නෙ ඔබ වහන්සේ හරි අපිට පිහිටවනවද අනිත් හැමෝටම ඉස්සල්ලම වටින්නෙ සල්ලි ඒ මිනිසුන්ට මනුෂ්‍යා ගෙ ජිවිතේ කිසිම වටිනාකමක් නැහැ අපේ හාමුදුරුවනේ මම මේ හැම දෙයක්ම කියන්නෙ ඇත්තටමයි
සාදු සාදු සාදු 🙏🙏🙏
Oba vahanseta digausha labewa.
ඉස්තුති ඔබ වහන්සේට
Matath dipu deyak Nisa jivithe vinasa wela enna mage badawale thuwala awith danawa kama kanna wath ba mulu agama danawa puduma dukak vidinne man wadi kalayak ade Enna Pana na Mata kochchara dewal kalath gunayak na.. Ai minisune me wage pau Kam karala niree yanna. Puduma dukak aka kiyala Nima karanna ba pihita wenna kenak na okkoma rawattala salli vitharai ganne kisi sanayak na.... Siyalu minisune me dewal walin parissan enna... Budu saranai... Man wadikal jiwath wena akak na.... Okkotma niwan Maga pathanawa.... Hamuduruwanta puluwan Nam Api wage ayata pihita wenna godak pin..
🌺🌺🌺🌺🌺🌺🌺
Niduk nirogi suwayama labewa ape hamuduruwanta bs.
ob wahanseta teuwan saranai.
Theruwan saranai ape hamuduruwane .
හරියටම මෙ දෙවල් කරන කෙනෙක් ඔබ වහන්සේ දන්නවන්ම් දැනුම් දෙන්න පුලුවන්ද ගෝඩක් පින් දිර්ගායු වෙවා බුදු සර්නයි
Ape hamuduruwane mata oba wahansewa hamuwanna ona
ape hamuduruwane nombaraya denna
Pinwaath hamuduruwane mage biridage jeewithaya anathure malagiya pretha dosayak agata ewla me wenakan ain karaganna bariuna oba whansege pihita pathami oba wahanse sambanda karaganna nambar ekak ewnna1
හෙළ ගුරුකම් සහ වෙනත් ගුරුකම් වල වෙනස කියලා දෙන්න කියලා ඉල්ලා සිටිමි
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්න විදිහක් කියන්න.
🙏❤️❤️🙏
අනෙ හාමුදුරැවනෙ මම වරමක් තියන කෙනෙක මට හරියටම ඔබවහන්සේ ගාවට ඒන්න ඔනි මට කොහොමද ඒන්නෙ නමිබර්ඒක දෙන්නකො නැතිනමි ඒන්න පාරකොහෙද ඉන්න තැන කියන්න ඔබවහන්සේට හුගාක් පින්🙏🙏🙏
Ape hamuduruwo oba wahanse sanbanda karaganne kohomada
Ape hamuduru wane pba wahanseta pin nan bare ewanna ko
හාමුදුරුවනේ ඔබ වහන්සේ සම්බන්ධ කර ගන්නේ කෙසේද ????????
Inawak kaunu bawa danaganne .cohomada ape හාමුදුරුවනේ ....danena වෙනස් kam කොහොමද දැනෙන්නෙ ...teruwan saranai obawahanseta ....යහපතක් වේවා ..සුවපත් වේවා .....
Hamuduruwane Koheda mae location eka
අපේ හාමුදුරුවනේ මේ ගැන තවත් වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ලොකු පිනක්.හුගාක් අසරණයි 😔
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, ඉනාවක් කැවිලද කියලා දැන ගන්නේ කොහොමද ?
Oba wahanse amathiya haki number ekak denna puluwaninam loku pinak
Ape hamuduruwae hamuwanna puluwanda
හාමුදුරුවන්ගෙ නම්බර් එක දෙන්නකො
පිරිම් කෙනෙක්ට වශී දුන්නොත් අයින් කරගන්නේ කොහොමද
හූනියම් කරන්න පුළුවන් ද කෙනෙක්ට කෑමට දීලා අපේ හාමුදුරුවනේ කරුණාවෙන් පහදා දෙන්න කියලා ඉල්ලා සිටිමි 🙏
මටත් එහෙම දෙයක් කරලා තිබුණා ඉරුවාරදය කිය කිය doctors ලා බෙහෙත් දුන්නා දැන් මගෙ ඔළුවෙ නගරයක් හීන් වෙලා දීපු දෙය අයින් කරන්න බෑ කියනවා හාමුදුරුවන් වහන්සේ කෙනෙක් කරලා තියෙන්නේ කියලා මම දැන් දවස ගානෙ එක එක ලෙඩ ගානේ මට ඔබවහන්සේ හමුවීමට අවසරය දෙන්න පුළුවන් ද
Lasitha..matat thiyenawa thada oluwa ridillak..iruwaradaya kiyala aththamma kiwwe..behet aran na mama..😥...inawak kaunamada ehema wenne
කිරි වලින් පුලුවන් ඔය දෙකම එකපාර කරන්න
හාමුදුරුවනේ, ඔබ වහන්සේ ඒකට බෙහෙත් කරනවද?මාත් කීප සැරයක් කලා.හරි ගියෙ නෑ.දැන් ඇග කසලා තූවාල දානවා. නිතරම ඇගට පණ නැති ගතියක් දැනෙනවා.මම නැවතිලා හිටපු ගෙදර කදි කන්න දීලා තියෙන්නේ.
අපෙහාමුදුරුවනේ ආයුර්වේද පොත් නැද්ද ඔබවහන්සේගේ
යටි පතුලෙන් පැය 24ම දින 365 ශක්තිය එලියට ඇදිල යන්නේ ඇයි අපේ හාමුදුරුවනේ?
Pehedili hodinma
Ape hamuduruwane mata phone no denna ko.mata waramak tiyanawa.minissu boru karanawa.pin sidda wenawA mata aka aragena denna puluwanda
ගූඩ්
🙏🙏🙏
🙏🙏🙏