Youtube ඉතිහාසය උඩුයටිකුරු කරමින් ගල්මෙලෙක් කරන බෙහෙත සම්පූර්ණයෙන් හෙළිකල වගයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • Presented by,
    Rev. Algamawaththe Sumanawansha Thero
    පූජ්‍ය අල්ගම වත්තේ සුමනවංශ හිමි.
    අපගේ facebook පිටුව සමග පහත Link එකෙන් එකතුවන්න.👇
    Facebook - / සාරථි-sarathi-10498877...
    Editor - Hashantha Kandula Wewalage (K A N D U)
    / hkwewalage
    (ධර්මදාන පිංකම සදහා මෙවැනි වැදගත් ධර්ම දේශනා බෙදාහැරීමට ඔබත් දායක වන්න.)
    අපගේ අනෙකුත් ධර්ම සාකච්ඡා පහත link
    එක හරහා නරඹන්න.
    ⭕හදපු තැනටත් හෙන ගහන "හෙණරාජ තෙල" ගැන කිසිදා නොඇසූ හෙළිදරව්වක්.
    • හදපු තැනටත් හෙන ගහන "හ...
    ⭕ "පිස්සු කතාවක් කියලා ඔක්කොම රවට්ටපු පිස්සු හැදෙන රාජතරංගනී,"
    • "පිස්සු කතාවක් කියලා ඔ...
    ⭕ අමනුෂ්‍යයන්ට කැප නොවෙන ලෙස බුදු පහන තියමු.
    • අමනුෂ්‍යයන්ට කැප නොවෙන...
    ⭕පත්තිනි මෑණියන් ජීවමානව දුටුවෙමු.
    • පත්තිනි මෑණියන් ජීවමාන...
    ⭕මල්පහන් පූජාවෙන් පටලවා නොගනු මැන බුදු මග... වෙසක් පෝදා දහම් අමා ගග.
    • "මල්පහන් පූජාවෙන් පටලව...
    ⭕ බුදු පිළිමය හූනියමක් කරගන්නා මිනිස්සු.. (බුදුපිළිමය ගැන ආන්දෝලනාත්මක විස්තරයක්)
    • බුදු පිළිමය හූනියමක් ක...
    ⭕ වැරදියට තියන බුදු පහන නිසා නැති කරදර ඇතිකරගන්න හැටි.
    • වැරදියට තියන බුදු පහන ...
    ⭕ "කොරෝනා මරණ සහ ආසාදිතයින් දසදහස් ගණනින් ඉහළට"....බිහිසුණු අනාගත ඉරණමක් පිළිබද අනාවැකිය.
    • "කොරෝනා මරණ සහ ආසාදිතය...

ความคิดเห็น • 216

  • @dasanayakadisa2245
    @dasanayakadisa2245 3 หลายเดือนก่อน +2

    බොහෝ පිං නමස්කාරවේවා 🌹🌹💎👑️❤️👑️💎🌹🌹👍🙏🙏🙏🙏🙏🙏

  • @suwapathwewa
    @suwapathwewa 6 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිනක අපි හමුවෙමු

  • @chathuranga7740
    @chathuranga7740 2 ปีที่แล้ว +19

    ගවේෂකයන්ට ආධුනිකයන්ට ඉතාමත් විශිෂ්ටයි සාධු සාධු සාධු

  • @dammikasuranga5519
    @dammikasuranga5519 2 ปีที่แล้ว +6

    තෙරුවන් සරණයි පිං වත් හිමියනි.මේ නාලිකාව තුළින් ලබා දෙන දැනුම අති විශිෂ්‍ඨයි..වෙනත් නාලිකා තුළත් ඔබ වහන්සේගේ් සාකච්ඡා වලට සවන් දෙනවා ඔබ වහන්සෙගේ මුවින් පිට වෙන සෑම වචනයක් තුළම තිබෙන්නේ විශිෂ්ඨ අර්ථයක්මයි.ඒ දැනුම අතිමහත් ඔබ වහන්සේට අනේක වාරයක් පිං..දීර්ඝායු වේවා හිමියනි..

  • @mweerasinhga
    @mweerasinhga 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි
    අපේ හාමුදුරුවනේ

  • @dineshjanaka563
    @dineshjanaka563 3 ปีที่แล้ว +11

    තෙරුවනේ අසිර්වාදය ලබේවා ඔබ වහන්සේට

  • @AkilaDulanjana-fe6sl
    @AkilaDulanjana-fe6sl 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනයි හාමුදුරුවනෙ ❤️🙏. මන් පට්ට ආසයි මේ වගේ වීඩියෝ බලන්න

  • @silverlionssameera1709
    @silverlionssameera1709 3 ปีที่แล้ว +8

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමෝටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැ⁣බේවා

  • @sriyanihegoda9178
    @sriyanihegoda9178 3 ปีที่แล้ว +4

    තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ.

  • @t.sedited3482
    @t.sedited3482 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ උන්වහන්සේගෙන් දුරකථනය ලබාදිය හැකි.

  • @lahirusandaruwan5520
    @lahirusandaruwan5520 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ. කොළලෑ ගසේ දළු වලටත් ගල් මෙලෙක් කරන්ඩ පුළුවන්. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      කොළ ලෑ යන්න; බිජු ලෑ සමඟ සම්බන්ධ කළොත්, බිජු ලෑ = බිජු දැමූ ද ඒ අනු ව කොළ ලෑ යනු කොළ දැමූ ද වේ. ඒත් මෙය ට වෙනත් තේරුමක් ද, තිබීම ට පුළුවන.

    • @user-jp5ww1mn7r
      @user-jp5ww1mn7r 8 วันที่ผ่านมา

      කොයි පලාතෙද මේ ගස් තියෙන්නේ

  • @Adithya_Susani_1234
    @Adithya_Susani_1234 3 ปีที่แล้ว +4

    ෙම් ගස පෙෙතා්ක් ගහක් ෙව්න්ඩ ඔන එ ගහ ෙහි මතු පිට ෙග්නබ ෙග් අැග වෙග් පිටලා තිෙය්ෙන් ෙග්න්ෙබ්ක් ගහ ෙහ් හිටිෙයා්ත් ෙප්න්නැ ඒ වෙග්ම අතුවල ගැටති එ නවා එවා ඇතට බැලුවම ෙග්න්බන් ඉන්නවා. වාෙග් ෙප්නෙන් එ වෙග්ම අත්තක් කඩල බැලුවම හරිම ගදයි සමරහ විට එය ද දන්නැ..

  • @r.m.6270
    @r.m.6270 8 หลายเดือนก่อน +1

    බුදුසරනයි❤

  • @rgrkanchana4615
    @rgrkanchana4615 3 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalindaWickramasinghe
    @MalindaWickramasinghe 5 หลายเดือนก่อน

    Apee hamuduruwanee..oba wahanse kiyana gasak me hadunanawa.eyata kiyana namata gembekuta samana namak ati gasak tibee

  • @kasunkumara9921
    @kasunkumara9921 3 ปีที่แล้ว +10

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි. මං මේ බෙහෙත(මන්ඩුක) ඔබ වහන්සේට සොයා දෙන්න උත්සහ කරනව. මට ඔබ වහන්සේගෙන් භෛහිරව ඉනාවයි...යක්ෂ දපනයයි කියන මන්තර රත්නයන් දෙක ලබා දෙනමෙන් ඉල්ලා සිටිනව...

    • @roshinidamayanthi8247
      @roshinidamayanthi8247 2 ปีที่แล้ว +3

      Manuka Kiyala Google Search Kalaama Enne Gotukola Kiyala.

    • @sumithsumith6793
      @sumithsumith6793 ปีที่แล้ว

      යක්ස ඉනාව මුල ඕං ආදි කල්ලා අස්ට රූපනී කාලී ......සොයාගන්න . බෛරව ඉනාවෙන් ඔබසිතනා ආකාරයට කලනොහැකියි ගුට්කන්න තමා වෙන්නේ දරුවොත් ඇතිනේ අතහැර දමන්න.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      @@roshinidamayanthi8247 මණ්ඩුක ද නැතිනම් මණ්ඩුක පර්ණී ද ? ඒත් ගොටුකොළවල ගෙඹි ලක්ෂණ නැහැ නො වේ ද ?

  • @dasanayaka4911
    @dasanayaka4911 ปีที่แล้ว +6

    අහු ශාකය..තිත්ත කැකිරි... අක්ක පාන..
    ඔබ වහන්සේ ගේ දෑස් මේ ශාක අත් හදා බලන්න.

    • @lakshanprasad5714
      @lakshanprasad5714 ปีที่แล้ว

      අක්ක්‍ර පට්ටා කියන්නෙ අක්කපාන වලටද

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      @@lakshanprasad5714 නැත. ඉන්දියාවෙන් ගෙන්වන, මෙහි නො වවන ආයූර්වේද ඖෂධය කි!

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      තිත්ත කැකිරි යනු; කෙං වැල් ඇති පරිසරයේ වැවෙන, සුදු මල් ඇති, තිත්ත බව කියන වැල් ජාතියක් ද ?

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      අහු සහ වල් අහු යනුවෙන් දෙක කි. අහු වල ගන්නේ කුමන අංගය ද ? කොළ ද , පොතු ද ?

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      @@lakshanprasad5714 වියළි ගල් තලා, වතුර නො රඳන ආලෝකය හොඳින් ඇති තැන් වල සරුව ට වැවෙන මාංශල ඝනකම් පත්‍ර වලින් යුක්ත, පත්‍රයේ බෙදී ඇති දාරයෙන් නව පැළ හටගන්නා, පහණ බෙය (පාෂාණ බිඳින) ලෙස ආයුර්වේදයේ හැඳින්වෙන, අක්මා ගල් රෝගය උචිත ප්‍රතිකාරයක් වන, පත්‍ර අමුවට ලුණු මිරිසක් සේ සාදා කෑම ට ගන්නා අක්කපාන නිවස ක තිබියැ යුතු වටිනා ඖෂධීය ශාකයකි.

  • @sameerachandrasekara8667
    @sameerachandrasekara8667 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි 🙏 🙏

  • @amilanawarathna7045
    @amilanawarathna7045 3 ปีที่แล้ว +2

    Theruwan saranai ape hamuduruwanee 🙏

  • @warunakumara7671
    @warunakumara7671 3 ปีที่แล้ว +2

    gaurawaneeya ape hamuduruwane heki nam pashana melek karana beheta prayogikawa sidu kara penwanna

  • @k.kumari8672
    @k.kumari8672 3 ปีที่แล้ว +1

    Theruwa saranai ape hamuduruwane

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว

    ඔබවහන්සේට තේරැවන් සරනයි

  • @supunamarakoone2607
    @supunamarakoone2607 2 ปีที่แล้ว +6

    බෙහෙත වැඩකරනවනම් නිදන් ටිකට බුදු සරණයි

  • @ameshliyanage2080
    @ameshliyanage2080 2 ปีที่แล้ว +4

    මන් හිතනව මණ්ඩුක යනු සල් ගසයි....ඔබවහන්සේගේ අවදානයට යොමු වේවා..🙏

    • @roshinidamayanthi8247
      @roshinidamayanthi8247 2 ปีที่แล้ว +2

      Gotukola.

    • @SLARTHARSHANA
      @SLARTHARSHANA 2 ปีที่แล้ว +2

      @@roshinidamayanthi8247 ගොටුකොල කියන්නෙ ධාවකයක්

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      @@SLARTHARSHANA ඒකෙ runaway එක වෙනස් වෙනස් ඒවා යි. වෙලාවකට මඩ, වෙලාවකට ගොඩ,
      තව වෙලාවකට උඩ ! කොළ ගෙම්බො වගේ වත්; ගෙම්බො කොළ වගේ වත් නෑ කියලා විශ්වාසයෙන් අප ට කියන්ට පුළුවන් වනවා නේද ?

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      බුදුන් වහන්සේ ගේ කාලයේ සල් උයනේ තිබුණු සල් ගස් වලින් බෝ වී දිග ට ම පැවතෙන සල් නම්, ඉතින් මේ රටේ විතරයි වෙන්නට ඇති තියෙන්නේ! නේපාලයේ සල් නං ගාවා ගන්නවත් එපා ! හෙළ දස්කමක් නෙ කළුගල් වැඩ ! බුදු රජාණන් වහන්සේ පිරිනිවා වදාළ බව පෙන්වන පර වන, ශෛලමය නෙළුම් මල හෙළයේ විස්කමක් විතර ම යි. එදා ඒ ගල් වඩුවානන් අපේ මේ වෙද හාමුදුරුවෝ ද දන්නෙ නෑ ! පින්වත් උත්තම ගල් වඩුවෙක් !

  • @aselajayasinghe1107
    @aselajayasinghe1107 8 หลายเดือนก่อน

    Suwapath weva himiyani🙏🏽🙏🏽🙏🏽

  • @rovinarajapaksha3902
    @rovinarajapaksha3902 ปีที่แล้ว

    Ape hamuduruwane mamath ehema gahak hiinen dekala thiyenawa.

  • @user-vk3bz3bf2e
    @user-vk3bz3bf2e 4 หลายเดือนก่อน

    Nidan wadule oya visthara thiyenawa..

  • @asankalena93
    @asankalena93 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @pas.madhushan5769
    @pas.madhushan5769 3 ปีที่แล้ว +2

    ඔබවහන්සේ මතුබුදුවේවා

  • @chamwelder527
    @chamwelder527 2 ปีที่แล้ว +2

    🙏🏻 🙏🏻 🙏🏻

  • @rukshannilusha652
    @rukshannilusha652 ปีที่แล้ว

    Ape hamuduruwane manduka gana kiyana pote kopiyak dennako teruwan saranai

  • @damith487
    @damith487 3 ปีที่แล้ว +36

    Unlike කරන එවුන්ට නේමේ මේ channel එක තියෙන්නේ. වුන් දෙවෙනි ඉනිම බලපල්ලා

  • @suwapathwewa
    @suwapathwewa 6 หลายเดือนก่อน

    අපේ හාමුදුරුවනේ ගැලපේනම් මම කැමතියි තොරතුරු යමක් හුවමාරු කර ගන්න

  • @lakesofrajarata4155
    @lakesofrajarata4155 2 ปีที่แล้ว

    හොයමු අපේ හාමුදුරුවෝ

  • @ShasikalaDilrukshi-jg2en
    @ShasikalaDilrukshi-jg2en หลายเดือนก่อน

    Math soyanawa.thotrathuru danuwath karanna ape hamuduruwo

  • @ChamithLakshan-q8d
    @ChamithLakshan-q8d หลายเดือนก่อน

    ❤❤

  • @wikumtv3094
    @wikumtv3094 ปีที่แล้ว

    sadu sadu sadu

  • @hasanthalakmal7383
    @hasanthalakmal7383 2 ปีที่แล้ว

    Ane hamuduruwane kili kathura kiyala manthra thibeda oba wahansegen danumen wimasuta

  • @dinukashameen8831
    @dinukashameen8831 ปีที่แล้ว

    අනිත් එක ඊජිප්තුවේ වගේ ම මායන් ශිෂ්ටාචාර වල නටඹුන් වලත් මේ ගල් මෙලෙක් කරන තාක්ෂනය පාවිච්චි කරල තියෙනවා. ඒ තැන් වල පාවිචිචි කරලා තියෙන්නෙත් දියරයක් ගොඩක් වෙලාවට හාමුදුරුවන් වහන්සේ දේශනා කරා වගේ ශාක කිහිපයක් එකට හිඳලා ගත්තු තෙලක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මොකද ඊජිප්තුවේ එක දෙවොලක් තියෙනවා ඒකෙ මේ දියර බාජනයක් ඉහිරිච්ච ගල් පඩිපෙලක් තියෙනවා. ඒක නිසා එතන තියෙන පඩි දිය වෙලා ගලාගෙන ගිහින් ආපහු ගල් වෙලා තියෙනවා.
    අපේ පරන අය අදාළ තෙල් ජාතිය ඉස්සෙල්ලා ගල්වල ගාලා පස්සෙ අවශ්‍ය තැන රත් කරල මෙලෙක් කරාට, ඊජිප්තුවේ මිසරයෙ හිටපු මිනිස්සු පාවිච්චි කරල තියෙන්නෙ අදාළ තෙල් ජාතිය නටනකන් රත් කරලා.

  • @NimeshPoornima-on5wr
    @NimeshPoornima-on5wr ปีที่แล้ว

    Man hoyagaththa

  • @asankagayan5551
    @asankagayan5551 2 ปีที่แล้ว

    Api hoyamu hamuduruwane

  • @NimalSiribandara-zf2yw
    @NimalSiribandara-zf2yw หลายเดือนก่อน

    හාමුදුරුවනේ පුරාන බදාම තාක්ෂණය පිලිබද වැඩසටහනක් කරන්නකො

  • @heshanbhagya9932
    @heshanbhagya9932 2 ปีที่แล้ว +7

    අපේ හමුවන්නෙ යක්ශ දැපනය තියෙනවානම් ලාබා දේන්නකො 🙏

  • @nadeesh481
    @nadeesh481 3 ปีที่แล้ว +2

    Me guru paramparawen ana danuma hamoma denne ne oba wanse me danuma samaja gatha karana me pinama athi oba wahanseta pathtini diwi maniyange anuhasata lakwa prartarana karanna u bodhiyakin niwan dakimaya

  • @Hahsmitha121
    @Hahsmitha121 ปีที่แล้ว

    ape hamuduruwo kiyaddi matath mathaketa awe.thruwan saranai hamuduruwane.

  • @madushanweerasooriya4834
    @madushanweerasooriya4834 ปีที่แล้ว +2

    ඔබ වහන්සේගේ දුරකථන අංකය එවන්න පුළුවන් ද අපේ හාමුදුරුවනේ, මමත් ඔය ගැන හොයනවා, මම මේ සැරේ O/L ලියන ශිෂ්‍යයෙක්, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @MahindaPiyashatha
    @MahindaPiyashatha 4 หลายเดือนก่อน +2

    මන්ඩුක ගස නම් දලුක් ගසයි...

  • @SumithRohitha-io9ck
    @SumithRohitha-io9ck 8 หลายเดือนก่อน +1

    කියපූ ඹෞශද අඹරන විට ඇඹරුම් ගලත් යටගලත් ගෙවෙනවා එයයි පදම

  • @sajeejayamanna4216
    @sajeejayamanna4216 ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ලුනුවරාද. කියල විතරයි මම අහන්නේ

  • @nipunsanjaya3673
    @nipunsanjaya3673 2 ปีที่แล้ว +10

    දියුනු රටවල් වල එවුනුත් ලන්කාවෙන් තමය් ඔය ක්‍රමේ දැන ගත්තේ පර සුද්දෝ අපේ පුස්කොල පොත් හොරකම් කරලා තවමොනවා දැනගන්න ඇතිද

  • @bandulakumara3986
    @bandulakumara3986 ปีที่แล้ว +5

    රත්තරන් හදන නියම ක්‍රමය මගෙ පියාගෙන ලැබුන අත්හදා බැලුව සාර්ථක ප්‍රතිපල තියනව

    • @sarathee1792
      @sarathee1792  ปีที่แล้ว

      harima sathutui

    • @sajithkumara4226
      @sajithkumara4226 ปีที่แล้ว +1

      ඒ දැනුම තවත් කෙනෙක් දැන ගැනිම සදහා කැමතිද ඔබ .ඉතා සතුටුයි ඔබ ගැන.

    • @harshadananjaya3724
      @harshadananjaya3724 ปีที่แล้ว

      Komada hadanne

    • @travelboy336
      @travelboy336 10 หลายเดือนก่อน

      කොහොමද 😊

    • @user-ze6cl2yr8s
      @user-ze6cl2yr8s 10 หลายเดือนก่อน

      මං ගාවත් තියේ රත්‍රං වට්ටෝරු ඒත් හරියන්නෙ නෑනෙ

  • @rajapakshan9950
    @rajapakshan9950 6 หลายเดือนก่อน

    අප රාදෙ මෙක බලපු කාලෙ😊

  • @ruwanpriyantha6344
    @ruwanpriyantha6344 ปีที่แล้ว

    තෙරැවන් සරණයි

  • @Thisara_Chinthaka
    @Thisara_Chinthaka 8 หลายเดือนก่อน

    හාමුදුරුවනේ වෙද පොත්වල සමහර නම් සදහන් කරල තීන්නෙ රහස් සංකේත වලින් ඔය මණ්ඩුක කියල තීන්නෙත් එහෙම අපි හොදටම දන්න ගහකට වෙද සාත්තරේ දාපු සංකේත නමක් වෙන්න පුලුවන්...

  • @gresahanudayakumara356
    @gresahanudayakumara356 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-kq7tg2jb4e
    @user-kq7tg2jb4e ปีที่แล้ว

    ඔයා හමුදුරැවන්ගෙ වැඩ Saටහන් හරියට බලනවානමි හැම එකක්ම විඩියෝවෙ අග නමිබරෙ වැටෙනවා හමුදුරැවන්ගේ එවා බලන්න

  • @amilanawarathna7045
    @amilanawarathna7045 3 ปีที่แล้ว +1

    Ape hamuduruwanee dwna ganna puluwanda paswalata thada wela tiyena gal wasariyak me beheth yoda kediya heki deida kiyala ?ehema noheki nam e sada thibena behethak gena sadahan karanna (wathurath thiyenawa ema sthanayehi)

  • @mahindasilwa2469
    @mahindasilwa2469 2 ปีที่แล้ว +1

    MEWATINADE REKAGANNA HAMUDURUWANE .

  • @urumayenbidak7076
    @urumayenbidak7076 4 หลายเดือนก่อน

    හාමුදුරුවනේ මමත් පරම්පරික වෙදකම අගය කරන කෙනෙක් මන්ඩුක ශාකය ගැන මමත් හොයන්නම් ඔබ වහන්සේට හොයන්න අමරු බෙත් තියනවන්ම් කියන්න මම හොයලා බලන්නම්

  • @sadeuniroshanyoutubechanne2219
    @sadeuniroshanyoutubechanne2219 10 หลายเดือนก่อน +1

    අපෙ හාමුදුරුවනේ මං තාම හොයනවා එම ගහ ගැන...

  • @sameeralakmal800
    @sameeralakmal800 2 ปีที่แล้ว +2

    අවසරයි ස්වාමීන් වහන්ස, මේ කමෙන්ට් එක මේ වීඩියෝ එකට අදාල නෑ. සබ්බ පාපස්ස දැහැන හා එයින් වැඩ ගන්නා ආකාරය ගැන සවිස්තරාත්මකව වීඩියෝ එකක් කරන්න ඔබවහන්සේට පුලුවන් නම් බොහොම පින්...

    • @krishanranruwan8515
      @krishanranruwan8515 2 ปีที่แล้ว

      හමුදුරුවගෙ පොතක් තියෙනව

    • @taddykey6348
      @taddykey6348 2 ปีที่แล้ว

      Mokakda

  • @thusharasandun3996
    @thusharasandun3996 11 หลายเดือนก่อน +1

    පිංවත් ස්වාමීන් වහන්සේ කියන බෙහෙත මං අහලා තියනවා...මේ ඇහුවෙ දෙවෙනි වතාවට ..ඒත් අක්කපත්‍ර කියන බෙහෙත දන්නෑ...

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      තව ටික දවසකින් "අක්ත පත්‍ර" කියා ත් කියාවි ! අක්කපත්‍ර නො ව, අක්රපට්ටා යනු නිවැරැදි යි. බෙහෙත් කඩේ තියෙන්නේ. ඉන්දියාවෙන් ගෙන්වන දෙයක්.

  • @rathnakariyawasam5374
    @rathnakariyawasam5374 15 วันที่ผ่านมา

    Ape.hamuduruwane..manduka.yanu..daluk.gsai..eya.patik.kulegasak.hema.attakma.gebi.hedayai....megase..kiri.esata.wetunoth.andawennawa..mage.piya.wedakam.walata.gatta.matakai

  • @uvarahathanwahanse4264
    @uvarahathanwahanse4264 2 ปีที่แล้ว +2

    භික්ෂූන් වහන්සේගේ නිවනට මාර්ගයගැලපෙන් නෑ නේ තෙරුවන් සරණයි

  • @samindatilan1219
    @samindatilan1219 2 ปีที่แล้ว +1

    ☸☸❤

  • @DeshanRathnayaka-mp2rl
    @DeshanRathnayaka-mp2rl 3 หลายเดือนก่อน

    Mn dannawa tiyana thenath dannawa

  • @danushkapradeep4572
    @danushkapradeep4572 3 ปีที่แล้ว +8

    අත් පිටපත් පෙන්නන පුලුවන්ද අපේ හාමුදුරුවනේ

  • @SamSam-im9rf
    @SamSam-im9rf 2 ปีที่แล้ว +1

    Ape හාමුදුරුවෝ man ahala තියනවා pathok warga 5k ඉස්ම dala melek karana කතාවක්

  • @rasanjanaherath3005
    @rasanjanaherath3005 ปีที่แล้ว +2

    ඔබ වහන්සෙගෙ දුරකතන අන්කය දෙන්න පුළුවන් ද. අපෙ හමුදුරුවනෙ

  • @SamanVijerathne
    @SamanVijerathne 11 หลายเดือนก่อน

    Himiyani mata pasnayak thi mage daruwa man lagata gan amma na rata gihin mama gedara ena kota lamaya en na man lagata mekata mata mo k den pin thaththa kenekge illimak

  • @sithuy
    @sithuy 16 วันที่ผ่านมา

    පතොක් ගස

  • @ruwandasanayaka4229
    @ruwandasanayaka4229 2 ปีที่แล้ว

    Hamuduruwa ne paththini Amma gen warama k tiyana wa hada ganna udau karanna puluwanda Mama kegalle

  • @samanthajayajeewa1871
    @samanthajayajeewa1871 2 ปีที่แล้ว

    hamuduruane professor piyal marasigha sir ahanna puluwa
    Mata kiyanna sir ta mama kiyannam

  • @Indika1991
    @Indika1991 2 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ. ඒ ශාකය මට හිතෙන විදියට දලුක් ගහා. ඒක අපි අහාලා තියනවා ගල් තලාවල විතරක් ඒවා තියෙන්නෙ ඒ බෙහෙත් හදන්න ගෙනාව නිසා කියනවා

    • @harshadananjaya3724
      @harshadananjaya3724 ปีที่แล้ว

      Pathok wagene daluk gha

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      දළුක් වල හැඩ රුව තියෙන ගසක් මල් වල ට වවනවා! ශුෂ්ක වනාන්තර වල රජ කරන දළුක් වල හැම කොටසක ම වාගේ ක්ෂීරය (කිරි) අඩංගු වනවා. එම කිරි ඇස ක ට වැටුනහොත් එම ඇස අන්ධ වන බව කියැවෙනවා. මණ්ඩුක පෙනුම ට වඩා බටර්කැරොල් මතක් වෙනවා. අඩි 40 - 50 ක් උස යන ගසක් කඩා වැටීම ඉතා බිහිසුණු වීම ට ද හැකියි. මේ ගස ක පස් පංගුව සමහර විට විහිළුව ක්.

  • @dolanullgewijaya9737
    @dolanullgewijaya9737 3 ปีที่แล้ว +7

    හාමුදුරුවනේ සරළ අදහසක් කියන්නම්. මණ්ඩුක කියන්නේ ගොටුකොළ නම්.මේකට සමාන කොළ නෙළුම් වර්ග වල තියෙන්නේ. රජ දවස පර්වත මත කරලා තියෙන පොකුණු වල මෙම ශාක බහුලව දකින්න පුළුවන් ඒ වගේම ඒ පොකුණු තුල විශාල වශයෙන් ගෙම්බන් ඉන්නවා . මේ දේවල් ඔක්කොම ගත්තම එවන් තැනක පැලවී ඇති මේ පැලෑටිය වෙන්න බැරිද ? ඒවගේම දඬුවල දුඹුරු පැහැති සළකුණු තියෙනවා .මේ පොකුණු තුල පැලවෙන්න හේතුව මේ සදහා භාවිතා කිරීම . නැවත භාවිතා කිරීම උදෙසා විය හැක . නේද හාමුදුරුවනේ ?

    • @roshinidamayanthi8247
      @roshinidamayanthi8247 2 ปีที่แล้ว

      Manduka Namin Hadhunwanne Gotukolai.

    • @Shirley-Fdo
      @Shirley-Fdo 9 หลายเดือนก่อน

      @@roshinidamayanthi8247 ගොටුකොළ සම්බෝල වල ට ගෙඹි සම්බෝලා යන්න සමාන පදයක් ලෙස ගනිමු, එහෙනම්! !

  • @sithuy
    @sithuy 16 วันที่ผ่านมา

    කුරුණෑගල වෙද හාමිනෙ

  • @rashmikachathuranga700
    @rashmikachathuranga700 ปีที่แล้ว +5

    හාමුදුරුවනේ මම අවුරුදු 16ක ලමයෙක් මමත් ඔයවගේ රහස් බෙහෙත් වට්ටෝරු හොයනව තව මම ගුප්ත විද්‍රයාව ඉගනගන්න කෙනෙක් හාමුදුරුවන්ට පුලුවන්නම් මට අක්‍රපට්ටා හොයාගන්න විදියක් කියන්න
    හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sisirakumara7321
    @sisirakumara7321 ปีที่แล้ว +1

    Mama dannawa manduka kiyana sakaya ape hamuduruwane .komada sambanda wenne

  • @chamaradilshan7106
    @chamaradilshan7106 ปีที่แล้ว +2

    අපේ හාමුදුරැවනේ මම දැකල තියනව හරියටම තැන දන්නැ

    • @Upulweerawansha344
      @Upulweerawansha344 ปีที่แล้ว

      මොන වගේද මම රහස් බෙහෙත් ගැන ඉගෙන ගන්නව ටික ටික ගහ මොන වගේද කියන්න පුලුවන්ද

  • @user-do4rf3mq2n
    @user-do4rf3mq2n 2 ปีที่แล้ว

    Obawahansege poor nombare denna barida

  • @kumarisamarawickrama3079
    @kumarisamarawickrama3079 4 หลายเดือนก่อน

    Ane hamuduruwane danna deyak gana katha karanna Oba dan gal diya karannada hadanne ai Oba anith Leda samaga minisun dan athida ?jeewathun athara? Nathnam manduka thamai wenna hadanne danna deyak karanna minisunge jeewitha nathi nokara

  • @nikeshperera-sq5ct
    @nikeshperera-sq5ct ปีที่แล้ว

    ape hamduruwo weda inna pansala koheda

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +1

    හක්ගල මල්වත්තේ මට මතකයි මණ්ඩුක කියලා ශාකයක් තියෙනවා පොඩ්ඩක් සොයා බලන්න

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny ปีที่แล้ว

    මංඩුක ශාඛය කලෙක සෑම ප්‍රදේශයකම තිබී තිබෙන්නට පිළිවන. මෙ ලකුණු 100% හරියන ශාඛය ක් ඇත. ඉතාමත්ම කලාතුරකින් අදද සමහර ප්‍රදේශයන්හී දක්නට ලැබෙන. නමුත් එම ශාඛය සිංහල වෙදකමට ගන්නා අතර එමගින් ගල් මෙලෙක් කිරීමට තරම් සැර නොවන්නක් ය.

  • @bandarasena3648
    @bandarasena3648 3 ปีที่แล้ว +1

    හාමුදුරුවනේ,නිගන්ටුව,බලන්න

  • @chmodheshan5291
    @chmodheshan5291 2 ปีที่แล้ว

    Hamuduruwane oba wahanse weda essays karanne koheda hamuweemata lipinaya ha t,p num

  • @prasadacpathukorala732
    @prasadacpathukorala732 3 ปีที่แล้ว +1

    Hamuduruwanwa sambanda karagannea kohomada

  • @mheshsadaruwan1287
    @mheshsadaruwan1287 9 หลายเดือนก่อน

    mata hodata mathakai.gaha purma poththe rupa thibba gahak man ekai kalpana karanne

  • @roshinidamayanthi8247
    @roshinidamayanthi8247 2 ปีที่แล้ว

    Ape Hamudhuruwane Manduka Kiyana Shaakaya Hoyaa Gaththadha. Ma Vedio Eka Balala Mama Google Search Kalaama Manduka Kiyala Ayurwedha Basin Kiyanne Gotukola walata Kiyala pinthureth Ekkama Aawa.

  • @user-vx9uq1sp1k
    @user-vx9uq1sp1k 6 หลายเดือนก่อน

    හාමුදුරුවනේ ගල් මොලොක් කරන පොතේ නම කියුන්නකෝ 🙏🏻🙏🏻

  • @manjulaprasanna-gm1qo
    @manjulaprasanna-gm1qo หลายเดือนก่อน

    දලුක් ගස...

  • @nishanthaupulkumara6023
    @nishanthaupulkumara6023 6 หลายเดือนก่อน

    ලොකු ප්‍රශ්නයක ඉන්නෙ හාමුදුරුවනේ ඔබ වහාන්සේ ඉන්න තැනක් කියන්න ලංකාවේ කොහෙ හිට්යත් එන්නා අනෙ කියන්න හාමුදුරුවනේ තෙරුවන් සරනයි

  • @sadewmiurangana
    @sadewmiurangana 5 หลายเดือนก่อน

    GALA DIYAWANNE NANE

  • @freefirekingpro2071
    @freefirekingpro2071 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරොවොන්ගේ පන්සල මොකක්ද හාමුදුරුවොනේ

  • @sujith3668
    @sujith3668 ปีที่แล้ว

    APe hamuburuwane mm kiuawepu pariwarthnaua karanalad potaka meveni lesa sadahan kota tibuna suhnu patra
    Katusu patra
    Mhapadu patra
    Uana kola warga tuna kota mirika usa gena wara kiri samaga kalawam kara gala matu pita gewita gala meti men melekwe uanuwen sadahan kota tibuni

  • @Hahsmitha121
    @Hahsmitha121 ปีที่แล้ว

    manduka gaha kiyala hithana gaha mama dannawa kiyla hithanawa.gal walin hodta weda dapu thenaka oya wage gas thibuna.matath sekayak ethi una oya kiyna gaha gena.kolapata mediyekge wage gahe poththa.

  • @sajithkumara4226
    @sajithkumara4226 ปีที่แล้ว

    අපෙ හාමුදුරුවනේ පිට පතෙ නම කියන්න පුලුවන් ද .🙏🙏

  • @sithuy
    @sithuy 16 วันที่ผ่านมา

    මණ්ඩුක ශාකය පැතලි පතොක් ශාකය

  • @dhanushkajeewantha609
    @dhanushkajeewantha609 2 ปีที่แล้ว +2

    අපේ හාමුදුරුවෝ හමුවෙන්නේ කොහොමද

  • @adeeshadinith-gx5lx
    @adeeshadinith-gx5lx 9 หลายเดือนก่อน

    ehma gaweshnaya krnna kmathi ayage group ekk hadgtthoth hoda neda ape hamuduruwane