Ape Hamuduruwane, I have heard that Maradan Kadawala Yakadaya had this . But he had not passed the knowledge to anyone one else. If you tried you will able to get from his relations.
Himiyani mata pasnayak thi mage daruwa man lagata gan amma na rata gihin mama gedara ena kota lamaya en na man lagata mekata mata mo k den pin thaththa kenekge illimak
Me guru paramparawen ana danuma hamoma denne ne oba wanse me danuma samaja gatha karana me pinama athi oba wahanseta pathtini diwi maniyange anuhasata lakwa prartarana karanna u bodhiyakin niwan dakimaya
Ape hamuduruwanee dwna ganna puluwanda paswalata thada wela tiyena gal wasariyak me beheth yoda kediya heki deida kiyala ?ehema noheki nam e sada thibena behethak gena sadahan karanna (wathurath thiyenawa ema sthanayehi)
Ane hamuduruwane danna deyak gana katha karanna Oba dan gal diya karannada hadanne ai Oba anith Leda samaga minisun dan athida ?jeewathun athara? Nathnam manduka thamai wenna hadanne danna deyak karanna minisunge jeewitha nathi nokara
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ දිනක අපි හමුවෙමු
බොහෝ පිං නමස්කාරවේවා 🌹🌹💎👑️❤️👑️💎🌹🌹👍🙏🙏🙏🙏🙏🙏
ගවේෂකයන්ට ආධුනිකයන්ට ඉතාමත් විශිෂ්ටයි සාධු සාධු සාධු
තෙරුවන් සරණයි පිං වත් හිමියනි.මේ නාලිකාව තුළින් ලබා දෙන දැනුම අති විශිෂ්ඨයි..වෙනත් නාලිකා තුළත් ඔබ වහන්සේගේ් සාකච්ඡා වලට සවන් දෙනවා ඔබ වහන්සෙගේ මුවින් පිට වෙන සෑම වචනයක් තුළම තිබෙන්නේ විශිෂ්ඨ අර්ථයක්මයි.ඒ දැනුම අතිමහත් ඔබ වහන්සේට අනේක වාරයක් පිං..දීර්ඝායු වේවා හිමියනි..
godak pin
බුදුසරනයි❤
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ හැමෝටම තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා
තෙරුවන් සරනයි හාමුදුරුවනෙ ❤️🙏. මන් පට්ට ආසයි මේ වගේ වීඩියෝ බලන්න
ඔබ වහන්සේ කියන්නේ ඇත්ත
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
තෙරුවනේ අසිර්වාදය ලබේවා ඔබ වහන්සේට
අපේ හාමුදුරුවනේ උන්වහන්සේගෙන් දුරකථනය ලබාදිය හැකි.
අහු ශාකය..තිත්ත කැකිරි... අක්ක පාන..
ඔබ වහන්සේ ගේ දෑස් මේ ශාක අත් හදා බලන්න.
අක්ක්ර පට්ටා කියන්නෙ අක්කපාන වලටද
@@lakshanprasad5714 නැත. ඉන්දියාවෙන් ගෙන්වන, මෙහි නො වවන ආයූර්වේද ඖෂධය කි!
තිත්ත කැකිරි යනු; කෙං වැල් ඇති පරිසරයේ වැවෙන, සුදු මල් ඇති, තිත්ත බව කියන වැල් ජාතියක් ද ?
අහු සහ වල් අහු යනුවෙන් දෙක කි. අහු වල ගන්නේ කුමන අංගය ද ? කොළ ද , පොතු ද ?
@@lakshanprasad5714 වියළි ගල් තලා, වතුර නො රඳන ආලෝකය හොඳින් ඇති තැන් වල සරුව ට වැවෙන මාංශල ඝනකම් පත්‍ර වලින් යුක්ත, පත්‍රයේ බෙදී ඇති දාරයෙන් නව පැළ හටගන්නා, පහණ බෙය (පාෂාණ බිඳින) ලෙස ආයුර්වේදයේ හැඳින්වෙන, අක්මා ගල් රෝගය උචිත ප්‍රතිකාරයක් වන, පත්‍ර අමුවට ලුණු මිරිසක් සේ සාදා කෑම ට ගන්නා අක්කපාන නිවස ක තිබියැ යුතු වටිනා ඖෂධීය ශාකයකි.
තෙරුවන් සරණයි 🙏 🙏
Hamuduruwane siyabala gasa wenna barida ,theruwan saranay
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
බොධින් වහන්සේගේ වියලි කොටස් හමුදුරැවනේ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි. මං මේ බෙහෙත(මන්ඩුක) ඔබ වහන්සේට සොයා දෙන්න උත්සහ කරනව. මට ඔබ වහන්සේගෙන් භෛහිරව ඉනාවයි...යක්ෂ දපනයයි කියන මන්තර රත්නයන් දෙක ලබා දෙනමෙන් ඉල්ලා සිටිනව...
Manuka Kiyala Google Search Kalaama Enne Gotukola Kiyala.
යක්ස ඉනාව මුල ඕං ආදි කල්ලා අස්ට රූපනී කාලී ......සොයාගන්න . බෛරව ඉනාවෙන් ඔබසිතනා ආකාරයට කලනොහැකියි ගුට්කන්න තමා වෙන්නේ දරුවොත් ඇතිනේ අතහැර දමන්න.
@@roshinidamayanthi8247 මණ්ඩුක ද නැතිනම් මණ්ඩුක පර්ණී ද ? ඒත් ගොටුකොළවල ගෙඹි ලක්ෂණ නැහැ නො වේ ද ?
@@roshinidamayanthi8247😅
ඔබවහන්සේට තේරැවන් සරනයි
Suwapath weva himiyani🙏🏽🙏🏽🙏🏽
Apee hamuduruwanee..oba wahanse kiyana gasak me hadunanawa.eyata kiyana namata gembekuta samana namak ati gasak tibee
gaurawaneeya ape hamuduruwane heki nam pashana melek karana beheta prayogikawa sidu kara penwanna
Unlike කරන එවුන්ට නේමේ මේ channel එක තියෙන්නේ. වුන් දෙවෙනි ඉනිම බලපල්ලා
Theruwan saranai ape hamuduruwanee 🙏
Ape Hamuduruwane, I have heard that Maradan Kadawala Yakadaya had this . But he had not passed the knowledge to anyone one else. If you tried you will able to get from his relations.
Ape hamuduruwane mamath ehema gahak hiinen dekala thiyenawa.
බෙහෙත වැඩකරනවනම් නිදන් ටිකට බුදු සරණයි
මන් හිතනව මණ්ඩුක යනු සල් ගසයි....ඔබවහන්සේගේ අවදානයට යොමු වේවා..🙏
Gotukola.
@@roshinidamayanthi8247 ගොටුකොල කියන්නෙ ධාවකයක්
@@SLARTHARSHANA ඒකෙ runaway එක වෙනස් වෙනස් ඒවා යි. වෙලාවකට මඩ, වෙලාවකට ගොඩ,
තව වෙලාවකට උඩ ! කොළ ගෙම්බො වගේ වත්; ගෙම්බො කොළ වගේ වත් නෑ කියලා විශ්වාසයෙන් අප ට කියන්ට පුළුවන් වනවා නේද ?
බුදුන් වහන්සේ ගේ කාලයේ සල් උයනේ තිබුණු සල් ගස් වලින් බෝ වී දිග ට ම පැවතෙන සල් නම්, ඉතින් මේ රටේ විතරයි වෙන්නට ඇති තියෙන්නේ! නේපාලයේ සල් නං ගාවා ගන්නවත් එපා ! හෙළ දස්කමක් නෙ කළුගල් වැඩ ! බුදු රජාණන් වහන්සේ පිරිනිවා වදාළ බව පෙන්වන පර වන, ශෛලමය නෙළුම් මල හෙළයේ විස්කමක් විතර ම යි. එදා ඒ ගල් වඩුවානන් අපේ මේ වෙද හාමුදුරුවෝ ද දන්නෙ නෑ ! පින්වත් උත්තම ගල් වඩුවෙක් !
Ape hamuduruwane manduka gana kiyana pote kopiyak dennako teruwan saranai
ෙම් ගස පෙෙතා්ක් ගහක් ෙව්න්ඩ ඔන එ ගහ ෙහි මතු පිට ෙග්නබ ෙග් අැග වෙග් පිටලා තිෙය්ෙන් ෙග්න්ෙබ්ක් ගහ ෙහ් හිටිෙයා්ත් ෙප්න්නැ ඒ වෙග්ම අතුවල ගැටති එ නවා එවා ඇතට බැලුවම ෙග්න්බන් ඉන්නවා. වාෙග් ෙප්නෙන් එ වෙග්ම අත්තක් කඩල බැලුවම හරිම ගදයි සමරහ විට එය ද දන්නැ..
ලොකු නිදහන්...තියන තැන් වල තියනවා දලුක් ගස්...පතොක් වර්ගයක්
Nidan wadule oya visthara thiyenawa..
🙏🙏🙏🙏🙏🙏🙏
Theruwa saranai ape hamuduruwane
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ. කොළලෑ ගසේ දළු වලටත් ගල් මෙලෙක් කරන්ඩ පුළුවන්. ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න.
කොළ ලෑ යන්න; බිජු ලෑ සමඟ සම්බන්ධ කළොත්, බිජු ලෑ = බිජු දැමූ ද ඒ අනු ව කොළ ලෑ යනු කොළ දැමූ ද වේ. ඒත් මෙය ට වෙනත් තේරුමක් ද, තිබීම ට පුළුවන.
කොයි පලාතෙද මේ ගස් තියෙන්නේ
රත්තරන් හදන නියම ක්‍රමය මගෙ පියාගෙන ලැබුන අත්හදා බැලුව සාර්ථක ප්‍රතිපල තියනව
harima sathutui
ඒ දැනුම තවත් කෙනෙක් දැන ගැනිම සදහා කැමතිද ඔබ .ඉතා සතුටුයි ඔබ ගැන.
Komada hadanne
කොහොමද 😊
මං ගාවත් තියේ රත්‍රං වට්ටෝරු ඒත් හරියන්නෙ නෑනෙ
1. 1:59
අක්‍රපට්ට (ඉංදියාවෙ) සහ තිත්ත කැකිරි එකට අබරා ගල හිල් කර එයට දමා දවසක් වහලා තියලා කැටයම්කර අවසන් කර වතුරෙන් සෝදන්න.
2. 3:14
මණ්ඩුක ශාකයේ පස් පංගුව ගෙන ඉස්ම හදලා ගලේ සිදුරට දාල තියන්න ගල් මොලොක් වෙනවා.
ඔබවහන්සේ මතුබුදුවේවා
🙏🏻 🙏🏻 🙏🏻
හාමුදුරුවනේ වෙද පොත්වල සමහර නම් සදහන් කරල තීන්නෙ රහස් සංකේත වලින් ඔය මණ්ඩුක කියල තීන්නෙත් එහෙම අපි හොදටම දන්න ගහකට වෙද සාත්තරේ දාපු සංකේත නමක් වෙන්න පුලුවන්...
කියපූ ඹෞශද අඹරන විට ඇඹරුම් ගලත් යටගලත් ගෙවෙනවා එයයි පදම
හොයමු අපේ හාමුදුරුවෝ
Api hoyamu hamuduruwane
අපේ හමුවන්නෙ යක්ශ දැපනය තියෙනවානම් ලාබා දේන්නකො 🙏
Man hoyagaththa
Mokadda
මෝකක්ද
sadu sadu sadu
🙏🙏🙏
අප රාදෙ මෙක බලපු කාලෙ😊
අනිත් එක ඊජිප්තුවේ වගේ ම මායන් ශිෂ්ටාචාර වල නටඹුන් වලත් මේ ගල් මෙලෙක් කරන තාක්ෂනය පාවිච්චි කරල තියෙනවා. ඒ තැන් වල පාවිචිචි කරලා තියෙන්නෙත් දියරයක් ගොඩක් වෙලාවට හාමුදුරුවන් වහන්සේ දේශනා කරා වගේ ශාක කිහිපයක් එකට හිඳලා ගත්තු තෙලක් වෙන්න බොහෝ ඉඩකඩ තියෙනවා. මොකද ඊජිප්තුවේ එක දෙවොලක් තියෙනවා ඒකෙ මේ දියර බාජනයක් ඉහිරිච්ච ගල් පඩිපෙලක් තියෙනවා. ඒක නිසා එතන තියෙන පඩි දිය වෙලා ගලාගෙන ගිහින් ආපහු ගල් වෙලා තියෙනවා.
අපේ පරන අය අදාළ තෙල් ජාතිය ඉස්සෙල්ලා ගල්වල ගාලා පස්සෙ අවශ්‍ය තැන රත් කරල මෙලෙක් කරාට, ඊජිප්තුවේ මිසරයෙ හිටපු මිනිස්සු පාවිච්චි කරල තියෙන්නෙ අදාළ තෙල් ජාතිය නටනකන් රත් කරලා.
Ane hamuduruwane kili kathura kiyala manthra thibeda oba wahansegen danumen wimasuta
අපේ හාමුදුරුවනේ ලුනුවරාද. කියල විතරයි මම අහන්නේ
ඔයා හමුදුරැවන්ගෙ වැඩ Saටහන් හරියට බලනවානමි හැම එකක්ම විඩියෝවෙ අග නමිබරෙ වැටෙනවා හමුදුරැවන්ගේ එවා බලන්න
Math soyanawa.thotrathuru danuwath karanna ape hamuduruwo
❤️❤️
අපෙ හාමුදුරුවනේ මං තාම හොයනවා එම ගහ ගැන...
මන්ඩුක ගස නම් දලුක් ගසයි...
හාමුදුරුවනේ පුරාන බදාම තාක්ෂණය පිලිබද වැඩසටහනක් කරන්නකො
තෙරැවන් සරණයි
අත් පිටපත් පෙන්නන පුලුවන්ද අපේ හාමුදුරුවනේ
පිංවත් ස්වාමීන් වහන්සේ කියන බෙහෙත මං අහලා තියනවා...මේ ඇහුවෙ දෙවෙනි වතාවට ..ඒත් අක්කපත්‍ර කියන බෙහෙත දන්නෑ...
තව ටික දවසකින් "අක්ත පත්‍ර" කියා ත් කියාවි ! අක්කපත්‍ර නො ව, අක්රපට්ටා යනු නිවැරැදි යි. බෙහෙත් කඩේ තියෙන්නේ. ඉන්දියාවෙන් ගෙන්වන දෙයක්.
Himiyani mata pasnayak thi mage daruwa man lagata gan amma na rata gihin mama gedara ena kota lamaya en na man lagata mekata mata mo k den pin thaththa kenekge illimak
Ape Amuduruwo kiyanne me plant eka wenna one
frog orchid (Coelogyne pandurata)
Me guru paramparawen ana danuma hamoma denne ne oba wanse me danuma samaja gatha karana me pinama athi oba wahanseta pathtini diwi maniyange anuhasata lakwa prartarana karanna u bodhiyakin niwan dakimaya
භික්ෂූන් වහන්සේගේ නිවනට මාර්ගයගැලපෙන් නෑ නේ තෙරුවන් සරණයි
ape hamuduruwo kiyaddi matath mathaketa awe.thruwan saranai hamuduruwane.
☸☸❤
ඔබ වහන්සේගේ දුරකථන අංකය එවන්න පුළුවන් ද අපේ හාමුදුරුවනේ, මමත් ඔය ගැන හොයනවා, මම මේ සැරේ O/L ලියන ශිෂ්‍යයෙක්, තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
Apae හාමුදුරුවනේ ඔබ wahansaege phone nambar aeka dannako .budusaranai
ehma gaweshnaya krnna kmathi ayage group ekk hadgtthoth hoda neda ape hamuduruwane
ඔබ වහන්සෙගෙ දුරකතන අන්කය දෙන්න පුළුවන් ද. අපෙ හමුදුරුවනෙ
හාමුදුරුවනේ මමත් පරම්පරික වෙදකම අගය කරන කෙනෙක් මන්ඩුක ශාකය ගැන මමත් හොයන්නම් ඔබ වහන්සේට හොයන්න අමරු බෙත් තියනවන්ම් කියන්න මම හොයලා බලන්නම්
ape hamduruwo weda inna pansala koheda
Ape හාමුදුරුවෝ man ahala තියනවා pathok warga 5k ඉස්ම dala melek karana කතාවක්
හාමුදුරුවනේ ගල් මොලොක් කරන පොතේ නම කියුන්නකෝ 🙏🏻🙏🏻
mata hodata mathakai.gaha purma poththe rupa thibba gahak man ekai kalpana karanne
දියුනු රටවල් වල එවුනුත් ලන්කාවෙන් තමය් ඔය ක්‍රමේ දැන ගත්තේ පර සුද්දෝ අපේ පුස්කොල පොත් හොරකම් කරලා තවමොනවා දැනගන්න ඇතිද
කුරුණෑගල වෙද හාමිනෙ
MEWATINADE REKAGANNA HAMUDURUWANE .
ස්වාමින්වහන්ස ඔය අක්‍රපට්ට කියන වර්ගය මම මාලබේ ඉද්දි එහි එක්තරා ආයුර්වේද බෙහෙත් හලක ඔය බෙහෙත තිබුනා.මං එහි ව්‍යාපාරික මහතාට මෙහි විශේෂත්වය කීයා සතියකින් විතර පස්සේ ගිහින් බැලූවිට එම ඔසුව තිබුනෙ නැහ.මං ඇහුවම කීවේ කෙනෙ ඇවිත් සියල්ලම ගෙනගියබවයි.ඔසුසලේ අය දැනගෙන හිටියෙ නෑ එය එතරම් වටිනබව.මමත් අනුවන උනා දුටුදේ ඒ මොහොතේ මිලදී නොගැනීම ගැන.
අපේ හාමුදුරුවනේ. ඒ ශාකය මට හිතෙන විදියට දලුක් ගහා. ඒක අපි අහාලා තියනවා ගල් තලාවල විතරක් ඒවා තියෙන්නෙ ඒ බෙහෙත් හදන්න ගෙනාව නිසා කියනවා
Pathok wagene daluk gha
දළුක් වල හැඩ රුව තියෙන ගසක් මල් වල ට වවනවා! ශුෂ්ක වනාන්තර වල රජ කරන දළුක් වල හැම කොටසක ම වාගේ ක්ෂීරය (කිරි) අඩංගු වනවා. එම කිරි ඇස ක ට වැටුනහොත් එම ඇස අන්ධ වන බව කියැවෙනවා. මණ්ඩුක පෙනුම ට වඩා බටර්කැරොල් මතක් වෙනවා. අඩි 40 - 50 ක් උස යන ගසක් කඩා වැටීම ඉතා බිහිසුණු වීම ට ද හැකියි. මේ ගස ක පස් පංගුව සමහර විට විහිළුව ක්.
අවසරයි ස්වාමීන් වහන්ස, මේ කමෙන්ට් එක මේ වීඩියෝ එකට අදාල නෑ. සබ්බ පාපස්ස දැහැන හා එයින් වැඩ ගන්නා ආකාරය ගැන සවිස්තරාත්මකව වීඩියෝ එකක් කරන්න ඔබවහන්සේට පුලුවන් නම් බොහොම පින්...
හමුදුරුවගෙ පොතක් තියෙනව
Mokakda
Ape hamuduruwanee dwna ganna puluwanda paswalata thada wela tiyena gal wasariyak me beheth yoda kediya heki deida kiyala ?ehema noheki nam e sada thibena behethak gena sadahan karanna (wathurath thiyenawa ema sthanayehi)
අපේ හාමුදුරැවනේ මම දැකල තියනව හරියටම තැන දන්නැ
මොන වගේද මම රහස් බෙහෙත් ගැන ඉගෙන ගන්නව ටික ටික ගහ මොන වගේද කියන්න පුලුවන්ද
පතොක් ගස
Mn dannawa tiyana thenath dannawa
Oba wahanse hamuwane kohomada
අපෙ හාමුදුරුවනේ පිට පතෙ නම කියන්න පුලුවන් ද .🙏🙏
Hamuduruwa ne paththini Amma gen warama k tiyana wa hada ganna udau karanna puluwanda Mama kegalle
හක්ගල මල්වත්තේ මට මතකයි මණ්ඩුක කියලා ශාකයක් තියෙනවා පොඩ්ඩක් සොයා බලන්න
කිඩාරම්
hamuduruane professor piyal marasigha sir ahanna puluwa
Mata kiyanna sir ta mama kiyannam
හාමුදුරුවනේ,නිගන්ටුව,බලන්න
මංඩුක ශාඛය කලෙක සෑම ප්‍රදේශයකම තිබී තිබෙන්නට පිළිවන. මෙ ලකුණු 100% හරියන ශාඛය ක් ඇත. ඉතාමත්ම කලාතුරකින් අදද සමහර ප්‍රදේශයන්හී දක්නට ලැබෙන. නමුත් එම ශාඛය සිංහල වෙදකමට ගන්නා අතර එමගින් ගල් මෙලෙක් කිරීමට තරම් සැර නොවන්නක් ය.
Ape Hamudhuruwane Manduka Kiyana Shaakaya Hoyaa Gaththadha. Ma Vedio Eka Balala Mama Google Search Kalaama Manduka Kiyala Ayurwedha Basin Kiyanne Gotukola walata Kiyala pinthureth Ekkama Aawa.
අපේ හාමුදුරොවොන්ගේ පන්සල මොකක්ද හාමුදුරුවොනේ
Mama dannawa manduka kiyana sakaya ape hamuduruwane .komada sambanda wenne
මොකද්ද ගහ
හාමුදුරුවනේ මම අවුරුදු 16ක ලමයෙක් මමත් ඔයවගේ රහස් බෙහෙත් වට්ටෝරු හොයනව තව මම ගුප්ත විද්රයාව ඉගනගන්න කෙනෙක් හාමුදුරුවන්ට පුලුවන්නම් මට අක්රපට්ටා හොයාගන්න විදියක් කියන්න
හාමුදුරුවන්ට තෙරුවන් සරණයි 🙏🙏🙏
5:49
Ane hamuduruwane danna deyak gana katha karanna Oba dan gal diya karannada hadanne ai Oba anith Leda samaga minisun dan athida ?jeewathun athara? Nathnam manduka thamai wenna hadanne danna deyak karanna minisunge jeewitha nathi nokara
ලොකු ප්‍රශ්නයක ඉන්නෙ හාමුදුරුවනේ ඔබ වහාන්සේ ඉන්න තැනක් කියන්න ලංකාවේ කොහෙ හිට්යත් එන්නා අනෙ කියන්න හාමුදුරුවනේ තෙරුවන් සරනයි
මොන වගේ ප්රෙදෙසය්කද athte