පේවෙලා දෙවියන්ගෙන් පිහිට ලබගන්න බෑ පේවීම ගැන සිදුකල ආන්දෝලනාත්මක විග්‍රහය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 40

  • @ireshalakmalidasanayake8556
    @ireshalakmalidasanayake8556 3 ปีที่แล้ว +5

    දර්මය දේසනා කරන පින්වත් ස්වාමීන් වහන්සේලා ඕන තරම් සිටිනවා අපි ඒ දේසනා අහනවා... ඒත් මේ වගේ දේවල් කියා දෙන්න අපට කව්රුත් නෑ .... එ අගය නොදන්න අය මොනා කීවත් ඔබ වහන්සේ මෙ කරන දේ ඔබ වහන්සේට බොහොම පින්.. අපි මුන නොගසුනාට හැමදාමත්ම පහන තියලා ඔබ වහන්සේට පින් අනු මෝදන් කරනවා...

  • @MaheshPathirana-k1k
    @MaheshPathirana-k1k ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවනේ ඔබගෙන් ගොඩක් දේවල් දැනගන්න තියෙනවා මට

  • @prasadsamarawikrama9859
    @prasadsamarawikrama9859 ปีที่แล้ว

    අපේ හාමුදුරුවෝ මතු බුදු වේවා

  • @jayaniperera9050
    @jayaniperera9050 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ.

  • @priyanganiedais6695
    @priyanganiedais6695 3 ปีที่แล้ว +1

    පින්වත් ගරු obawahanseta නිදුක් නිරෝගි deegayu ලැබේවා ...teruwan saranai .....යහපතක් වේවා ...සුවපත් වේවා .....

  • @RasikaSamantha-er8bs
    @RasikaSamantha-er8bs ปีที่แล้ว

    තේරුවන්සරණයී

  • @wibro4560
    @wibro4560 3 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි! දෙවි පිහිටයි!

  • @jandrajandra1554
    @jandrajandra1554 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @roccreation2245
    @roccreation2245 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @upulmaduranga4447
    @upulmaduranga4447 2 ปีที่แล้ว

    සාදු සාදු ...

  • @niroshasarojani6063
    @niroshasarojani6063 ปีที่แล้ว

    Oba wahanse deshana karana de harima pahadili.kawada ho oba wahanse dakinna labewa.oba wahanseta teruwan saranai

  • @gaweshakaya8329
    @gaweshakaya8329 3 ปีที่แล้ว +1

    Budusaranai bohoma pin

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 3 ปีที่แล้ว +1

    Apita dena danumata godak pin oba wahanseta

  • @upekshaimanthi2752
    @upekshaimanthi2752 ปีที่แล้ว

    මට දෙයක් දෙනගන්න ඔනි විවාහක බිරිද පුරුශයා සංවාසයේ නොයෙදි සිටිමෙන් ලැබෙන දේ මොකක්ද සමාවෙන්න නොදන්න නිසයි ඇහුව්වේ

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 3 ปีที่แล้ว +1

    පිංවත්නි මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි දේශනා කරන ලද ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. තෙරුවන් සරණයි

    • @kingsleypeiris4603
      @kingsleypeiris4603 3 ปีที่แล้ว

      තෙරුවන් සරණයි අපේ ගුරු හාමදුරුවනේ.!! ඒ කරන දේවල් නතර කර පේ වීම සතියක් කරලා එම කටයුත්තෙන් පසුව දිගටම එම පේවීම සිදුකලොත් ICU එකේ ඉන්න කෙනෙකුගේ තත්වයට පත්වෙනවද?නැවත දේව කටයුත්තක් කරද්දී පේවීමක් කලයුතු නැද්ද? කෙසේද?කලයුත්තේ යැයි පහදාදෙන්න ඔබ වහන්සේට පිං.

  • @kaveenchamidu9011
    @kaveenchamidu9011 2 ปีที่แล้ว

    Obawahansa gurukame uganwannadda

  • @MaheshPathirana-k1k
    @MaheshPathirana-k1k ปีที่แล้ว

    අපි හාමුදුරුවොන්ගේ ෆෝන් නම්බරයක් හොයාගන්න පුලුවන්ද

  • @jayanthikaththriarachchi7213
    @jayanthikaththriarachchi7213 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @samitharukman8099
    @samitharukman8099 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ ගුරු හාමුදුරුවනේ ..ඔබ වහන්සේ කතරගම වැඩියද?

  • @jokersytgaming2367
    @jokersytgaming2367 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @nilanthanilantha609
    @nilanthanilantha609 ปีที่แล้ว

    හාමුදුරුවනේ ඔබ වහන්සේට කේන්ද්ර බලන්න පුළුවන්ද?

  • @dumendirathni7816
    @dumendirathni7816 2 ปีที่แล้ว

    Sadu. Sadu. Sadu. 🙏🙏🙏🙏🙏🙏🙏

  • @harithadilrukshi6564
    @harithadilrukshi6564 ปีที่แล้ว +1

    Me wage mnalikawak loweth nee ithama hondai.

  • @darshanalanka6886
    @darshanalanka6886 2 ปีที่แล้ว

    හාමුදුරැවනේ උෟරැ කමිමල් හතු හිදොල්ලෝලු හතුවල කිලි තියනව කියල පරන අය කියනව එකේ සත්‍යක් තියනවද

  • @sunethchandima2729
    @sunethchandima2729 3 ปีที่แล้ว

    අනෙ හාමුදුරුවොනේ මට ඔය මන්තර උගන්වන්න පුලුවන්ද

  • @swarnagunawardena6584
    @swarnagunawardena6584 3 ปีที่แล้ว +1

    Swamin wahansa ...kalu madinawa kiyanne mokadda kiyala dennako pin sidda wai.

  • @මධර්මසේනTvMaDharmasenaTv
    @මධර්මසේනTvMaDharmasenaTv 3 ปีที่แล้ว +3

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේ දෙවියන් ගැන ගුරුකම් ගැනම නිතර නිතර වීඩියෝ දාන්නේ ඇයි... දැනට මේ සිව් හෙළයේත් වෙනත් රට රටවලත් මෙච්චර දරුණු වසන්ගත යක් පැතිර පවතී.. මේ කාලය තුළ ඔය කෙහෙල්මල් ම නොදා මිනිසුන් ට මේ සසර දුකින් නිදහස් වීමේ මාර්ගය උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම පිණිසත් එම එම ක්‍රියාව අනුගමනය කිරීම පිණිස දහම් දෙසන සේක්වා.... දැන්වත් මේ යැදුම්, පිදුම්, වැදුම්, පැතුම්, කියන මේ විකාර දේවල් වලින් ඈත්වෙන්න..... පිංවත් ස්වාමීන් වහන්සේලාත් පිංවත් ඔබ සියලු දෙනාත් උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගැනීම සඳහා ''මීවනපලානේ සිරි ධම්මාලංකාර අරහතුන් වහන්සේ'' විසින් දේශනා කරන ලද ධර්ම දේශනා ශ්‍රවණය කරන්න.... සියලුම දෙනාටම උතුම් වූ තෙරුවන් සරණයි, සම්මා සම්බුදු සරණයි.

    • @redabrogaming
      @redabrogaming 2 ปีที่แล้ว

      😂😂😂

    • @Sehan__wije
      @Sehan__wije ปีที่แล้ว +1

      😂😂😂

    • @Sehan__wije
      @Sehan__wije ปีที่แล้ว +1

      ගොනෙක් බං උබ යකෝ ඕවා කියලා දෙන්න ඕන තරම් අය ඉන්නවා අපිට මේවා කියල දෙන්න කිසිම කෙනෙක් නෑ බොල 😂 තොපිට මේවගේ වටිනාකමක් නැති වුනාට අපිට තියෙනව...

    • @dhanushkasandaruwan3098
      @dhanushkasandaruwan3098 ปีที่แล้ว

      මන් හිතුවෙ හොඳ කෙනෙක් කියල කොමෙන්ට් එක කියවනකොට මීවනපලානේ රහතන් වහන්සේ කියන නම දැක්ක ගමන් මට තේරුනා. ඔයාගෙ තත්වෙ
      පරිස්සමින් ලෝකාන්තරික නිරයට කිට්ටුවෙන් ඉන්නෙ

    • @dilinamalshan8420
      @dilinamalshan8420 ปีที่แล้ว

      ඒක තමා බං අපිත් කල්පනා කලේ.😂රහතන් වහන්සේගෙන් නෙවෙයි.අපි එන්නද උබෙන් බන අහන්න 😂😂😂😂

  • @MaheshPathirana-k1k
    @MaheshPathirana-k1k ปีที่แล้ว

    අපේ හාමුදුරුවනේ ඔබගෙන් ගොඩක් දේවල් දැනගන්න තියෙනවා මට

  • @pradeepmadhushan7879
    @pradeepmadhushan7879 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි

  • @hennaggemodinimenike1645
    @hennaggemodinimenike1645 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @ktkn8839
    @ktkn8839 3 ปีที่แล้ว

    🙏🙏🙏

  • @topgadgetr8200
    @topgadgetr8200 3 ปีที่แล้ว

    🙏🙏🙏