රනිල්, සජිත්, නාමල්, අනුර - මේ හතරම ජනාධිපතිවරනයට ආවොත්!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2024
  • SL VLOG: slvlog.lk
    Performance by Hasa: Modabhimanaya 4.0
    slvlog.lk/watch/video-info/gL...
    නැති කරන්න නං සමරන්නම වෙනවා...
    සම්පුර්ණ උත්සවය බලන්න
    slvlog.lk/watch/video-info/YR...
    Join as a Patreon :
    / slvlog
    / slvlogccc
    Subscribe us:
    SL VLOG TAMIL: / @slvlogtamil
    SL VLOG PODTALKS: / @slvlogpodtalks
    COMEDY LAND: / @comedyland573
    I AM ABISHEKA: / @iamabisheka
    Follow us:
    Facebook: / slvlog
    Tiktok: / slvlog_lk
    Instagram: / slvlog_lk
    X: / bruno_diwakara
    Other Social Media:
    / abisheka.fernando.39
    #slvlog #dailydose

ความคิดเห็น • 292

  • @user-kw4bd3gr7j
    @user-kw4bd3gr7j 7 วันที่ผ่านมา +43

    මම දැන් අවුරුදු පහක් තිස්සේ කිසිම චැනල් එක ප්‍රවෘත්තියක් බලන්නේ නැහැ ඉතින් මම මෙම වැඩසටහන් පටන් ගත්ත දා ඉඳලම slog සහ භාරත තෙන්නකෝන්ගේ වැඩසටහන් හැමදාම නොවරදවාම බලනවා රට පිළිබඳව නිවැරදිව අවබෝධයක් ලබා ගන්නේ මෙම වැඩසටහන් දෙකෙන් ස්තුතියි ඔබලා සියලු දෙනාටම❤❤❤❤

  • @maduka_pathum2727
    @maduka_pathum2727 7 วันที่ผ่านมา +71

    0:01 - අද ප්‍රීතිමත් දවසක් ❤
    0:59 - ගැටළුවට ආපු විසඳුම ගැටළුවක් වෙන හැටි
    4:34 - පියුමිට තිබ්බ අත , ලොකු තැන්වලටත් තියමුද
    9:32 - සාන්තගේ අදෘශ්‍යමාන හැටනවය
    14:06 - කෙහෙළියගේ අමාරුකම්
    20:28 - ඩාලි පාර කොහෙන් නවතීද
    21:50 - විනිසුරුගේ කරන්ට් ඉස්සිල්ල
    22:40 - උසාවියේදි විස්කි වාෂ්ප වෙයි
    24:18 - RDA එකේ නයිට් රයිඩර්ලා
    26:15 - සිංහම් බුදි , ඇහැරුවොත් වෙඩි
    28:21 - පොහොට්ටුව රනිල්ට ගණන් උස්සයි
    30:44 - ජයශංකර්ගේ ලංකාගමනය
    31:47 - රනිල් නිසා පොහොට්ටුව පර වෙයිද..??
    36:25 - අනුරගේ ලන්ඩන් කථාව
    41:04 - හොල්මන් මන්දිරවලට අස්ගිරි පාර්ශවයේ අප්‍ර්‍රසාදය
    43:42 - Starlink Mini
    50:01 - රනිල්ගේ බරපතල ප්‍රකාශයක් සමග කරලියට එන ස්ත්‍රී පුරුෂ සමානාත්මතා පනත
    ❤❤

    • @kamalbandara2333
      @kamalbandara2333 7 วันที่ผ่านมา +6

      බෲනෝ..ඔයත් මුලින්ම සාරාංශයක් ඉදිරිපත් කරන්න...එදිනෙදා ඇතුලත්වන ප්‍රවෘත්ති..

    • @eandatech
      @eandatech 7 วันที่ผ่านมา +3

      💚❤💚❤

    • @sandakelummadhusanka7085
      @sandakelummadhusanka7085 7 วันที่ผ่านมา +3

      🙂👍

    • @ushanpramodesahabandu1222
      @ushanpramodesahabandu1222 7 วันที่ผ่านมา +4

      Thank u bro hemdema dnna pulwunm

    • @anjaliwejasingha1315
      @anjaliwejasingha1315 7 วันที่ผ่านมา +4

      Super ❤

  • @arachchi-tv
    @arachchi-tv 7 วันที่ผ่านมา +102

    හැමදාම බැළුවත් අද තමයි අදහසක් ලිව්වේ. ප්‍රවෘත්ති බලනවට වැඩිය මේකට දැන් අබ්බැහි වෙලා. ඉතිං හැමෝටම ජයවේවා!

    • @kumaridisanayaka409
      @kumaridisanayaka409 7 วันที่ผ่านมา +7

      මට හිතෙන විදියට සම හරක් 🐂ජනතාව කෙහෙලියව ජනාධිපති කරනවා 😂😂

    • @SLVLOG
      @SLVLOG  7 วันที่ผ่านมา +1

    • @SlVIPPRO
      @SlVIPPRO 7 วันที่ผ่านมา +1

      😂eththamai😂

    • @glorycanyon1646
      @glorycanyon1646 7 วันที่ผ่านมา +5

      Bruno, your content is good. But wear a proper shirt. Your shirt buttons are all stretched & it looks very indecent. This is normal decency if you don't s if you don't know

    • @deep-z5150
      @deep-z5150 6 วันที่ผ่านมา +1

      tv news balala na dan 10 years .but meke hama episode 1 ma balanawa

  • @ThilakshiWirajini
    @ThilakshiWirajini 7 วันที่ผ่านมา +24

    පියුමි ලග තියෙන්නෙ දේසපාලුවො අපෙන් ගත්ත සල්ලිනම්, හැබැයි ඒක අපිට ගැටළුවක් 🙄

    • @tvseriescraziers2397
      @tvseriescraziers2397 7 วันที่ผ่านมา +2

      දේසපාලුවො අපෙන් ගත්ත එක ප්‍රශ්නයක්! ඇත්ත. But do we realy need to act upon this drama. It's for them, the players. Just to spread the fear of being caught! This is just another heading that has another bonus purpose

    • @funnysl8695
      @funnysl8695 วันที่ผ่านมา +1

      ඕඋ මේ පිස්සට පිස්සු 😂 මුන් ගාවත් මටනම් sure නෑ අර මංජු කියන දත් ලෝබබාව 😂

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 7 วันที่ผ่านมา +30

    දේශපාලකයොන්ට අයිති වත්කම් හොයන්නනම් උන්ගෙ ඩ්‍රයිවර්ගෙ ගෑනිගෙ බැන්කු ගිනුම්,මුරකාරයගෙ අයියට අයිති දේපල වගේ දේවල් චෙක් කරන්න ඕන.🤣

  • @chariththaranga1974
    @chariththaranga1974 7 วันที่ผ่านมา +24

    සරත් පොන්සේක අද පාර්ලිමේන්තුවෙ හොද කතාවක් කියනව . හොද news එකක්

  • @JithendraMendis
    @JithendraMendis 7 วันที่ผ่านมา +11

    අභිශේක නේද හර්ෂයගේ ලේකම් බඩුව.

  • @chathumadhushan4700
    @chathumadhushan4700 7 วันที่ผ่านมา +8

    සුනිල් හදුන් හෙත්ති එක්ක ඉන්ටව් එකක් කරමුද

  • @piyumallakshitha7868
    @piyumallakshitha7868 6 วันที่ผ่านมา +5

    අභිෂේකා ඩබල් ගෙමක් ගහන්නේ කියන දේ වැටහෙනව නමි ඇති,

  • @TharinduDilshan-md5eg
    @TharinduDilshan-md5eg 7 วันที่ผ่านมา +11

    මාස් මිඩියා වල නිවුස් බලනවට වඩා මේක වටිනවා❤ හැබැයි මේකට සෙට් වෙන්නෙ....බෘනෝයි හාසායි තිවන්කයි අභිශේකායි.....😅😊

  • @kaupathirana4346
    @kaupathirana4346 6 วันที่ผ่านมา +5

    ගුරැගේ වගේ දේශපාලන තක්කඩි හොදටම නිරාවරණය උනා මේ ටිකේ. මූට රටට මෙච්චර කෙලවිලා තියෙද්දීත් කෙලවපු උන්ට කඩේ යනවා.

  • @dineshbro1801
    @dineshbro1801 7 วันที่ผ่านมา +9

    ජාතිවාදය කියන්නෙ අපි අතර තියන ප්‍රශ්නයක් නෙමෙයි ඒක පාලකයො නිර්මානය කරපු දෙයක් npp ආන්ඩුවක් කරන්න ඒ බෙදීම වෙනිවට සියලු ජාතීන් එකට ජීවත් වෙන සාන්ස්කෘතියක් නිර්මාණය කිරීම

  • @MalakaMethmina
    @MalakaMethmina 7 วันที่ผ่านมา +12

    බෲනෝ හැමදාම වගේ මරැ අනිත් උන් දෙන්නා චොර. ඔය චාමර නේද පියුමි මරැ වගේ එකක් කිව්වේ.

  • @Sha-vt9io
    @Sha-vt9io 7 วันที่ผ่านมา +19

    Three quarter of the people already decided to vote Anura. No one can stop him.

    • @shazferds7913
      @shazferds7913 7 วันที่ผ่านมา +1

      Let's hope so🙏🙏🙏

    • @Kamal11180
      @Kamal11180 6 วันที่ผ่านมา +1

      😂 . සමීක්ෂණයක් කරාද

  • @TharinduDilshan-md5eg
    @TharinduDilshan-md5eg 7 วันที่ผ่านมา +8

    කෙහෙලිය තාම ඇතුලේ ඉන්නේ...මන් හිතන්නේ ඌටත් වඩා ලොකු තැනකින් ඕක හැඩල් වෙලා තියන්නේ...ඌව අත ඇරලා නෙමේ ඒක මිනිස්සුන්ට අමතක කර වනවා...ටික ටික...

  • @JeewanthaKulasinghe
    @JeewanthaKulasinghe 7 วันที่ผ่านมา +6

    චාමර ගෝටගේ ගොටට්ටෙක් වගේ උගේ නාට්ටිය පේනවා බැසිල් ගැන කිව්වම උගේ ගෑණිට කවුරැ හරී බැන්නා වගේ මූණ චොර කරන් ඉන්න විදිය දැක්කම.

  • @deegayumannapperuma
    @deegayumannapperuma 7 วันที่ผ่านมา +5

    කෙහෙලියගේ අනාගතය රවී කරුණානායක ට වගේ වෙයි. ඔහොම අවුරුද්දක් දෙකක් යද්දී මිනිස්සුන්ට ඕක අමතක වෙනවා. තාක්ෂණික දෝශ කියලා නඩුවත් විසිවෙයි 😂

  • @rohanamunasinghe8090
    @rohanamunasinghe8090 7 วันที่ผ่านมา +6

    ප්‍රේමදාස කුල හීන කෙනෙක් ලු,එගැන ලංක්සවේ ජනතාව හිතන්න නැ

  • @JeewanthaKulasinghe
    @JeewanthaKulasinghe 7 วันที่ผ่านมา +6

    චාමර ගුරැගේ පරදින පක්ෂයකට ඡන්දය දෙනවා කියන්නේ මේ වෙලාවේ මූ සිරාම සිරා පට්ටි ගොනෙක්.

  • @chariththaranga1974
    @chariththaranga1974 7 วันที่ผ่านมา +8

    කෙහෙලියට වෙන්නෙ රනිල් හරි සජිත් හරි ආවොත් ජනාදිපති සමාව හම්බ වෙන්නට නියමිතයි

    • @Kamal11180
      @Kamal11180 7 วันที่ผ่านมา +2

      එහෙනම් ඉතින් රනිලට danma සමාව දෙන්න පුලුවන් නේ. මී හරකෙක්😂

    • @chariththaranga1974
      @chariththaranga1974 7 วันที่ผ่านมา

      @@Kamal11180 උබ වගේ මී හරකෙක් . ජනාදිපතිවරනය තියෙන නිසානෙ සමාව දෙන්නෙ නැත්තෙ . ඒ වගේ දෙයක්වත් තේරුම් ගන්න බැරි උබල වගේ හරක් නිසා තමයි . මේ රටට අද මෙහෙම වෙලා තියෙන්නෙ

    • @priyankarayatiyana9963
      @priyankarayatiyana9963 6 วันที่ผ่านมา +1

      දැන් නොදෙන්නේ රනිල් ඉස්සරහට ඡන්දෙට එන හින්දනේ. ඒකවත් තේරෙන්නෙ නැද්ද?

  • @nimmiperera6003
    @nimmiperera6003 7 วันที่ผ่านมา +8

    ජයවේවා ඔයාලට

  • @sameeramaduranga3547
    @sameeramaduranga3547 7 วันที่ผ่านมา +7

    50% ක් ඕන නෑ දිනන්න පොඩ්ඩක් ඩීප් හොයන්න

  • @vipulajayabahu3097
    @vipulajayabahu3097 7 วันที่ผ่านมา +9

    ඇයි ව්ජෙදාස දැං විනිසුරුයන් ගැන කියන්නෙ , හිතල බලන්න

  • @sf9714
    @sf9714 7 วันที่ผ่านมา +23

    69 ලක්ෂෙ අපි කාලකන්ණි තොපිව හිරේ යවන්න නොඉවසිල්ලෙන් ඉන්නව.

  • @JithendraMendis
    @JithendraMendis 7 วันที่ผ่านมา +7

    ගුරැගේ ගෝටගේ ගූ කන එකෙක්ද. මූවත් බේරේ වැවේ නාවලා ගනිල්ලා.

  • @ashansandeepa1110
    @ashansandeepa1110 7 วันที่ผ่านมา +8

    ඔන්න ඔහෝම දවස ගානේ දනවානම් කොච්චර ආදරේද❤❤❤

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 7 วันที่ผ่านมา +5

    ඔබගේ හොඳ යෝජනාවක්

  • @TharinduDilshan-md5eg
    @TharinduDilshan-md5eg 7 วันที่ผ่านมา +6

    32.52 කී දෙනෙක් චන්දේ ඉල්ලුවත් අන්තිමට එන්නේ දෙන්නයි...ලංකාවේ කවදාවත් සීයට 50 අඩු වෙන්නෙ නෑ....කවුරු හරි ගන්නවා...කවුරු හරි රනිල් හරි අනුර හරි සජිත් හරි එනවාම තමා....අනුර දිනලා අනිත් අය විපක්ෂයට ආව කියන්නෙ පට්ට අමාරුවෙයි...මතකනේ 2015 -2019 කාලේ....වුන් ඇතුලට වත් දැම්මෙ නැත්නම් ආන්ඩුව ගෙනියන්න පට්ට අමාරු වෙයි

    • @achinthamadushan1568
      @achinthamadushan1568 5 วันที่ผ่านมา +1

      අනුර ගානට ගේම දෙයි

  • @msacademy3522
    @msacademy3522 7 วันที่ผ่านมา +7

    විස්කි බොතලේ වතුර දාන් බිලා ගිහින් ඇක්සිඩන් උනා මතක නැද්ද

  • @janakapa88
    @janakapa88 7 วันที่ผ่านมา +7

    When you guys thanking to all the people who helped, You guys forgot to mention Dharatha yesterday. I personally think he is the first one to dedicate a full programme about your matter and predicted what is going to happened in future. So please say thanks for him.

  • @harshanajayaweera8686
    @harshanajayaweera8686 7 วันที่ผ่านมา +9

    69 ලක්ශේ දැන් 33 කෝටිය වගේ වෙලා තියෙන්නේ

  • @chinthakahettiarachchi3221
    @chinthakahettiarachchi3221 7 วันที่ผ่านมา +3

    පාරෙ තඩි වලවල් වහලා තියෙන්නේ ඒ අතුරුදන් වෙච්ච වාහන දාලා තමයි😅😅

  • @dushanliyanage3066
    @dushanliyanage3066 7 วันที่ผ่านมา +6

    අලි හොරෙකුත් නඩු අහනවා,හැබැයි තීන්දුව හොර අලියෙක්ගෙ

  • @sf9714
    @sf9714 7 วันที่ผ่านมา +6

    සංඝ මාෆියාව ක්‍රියාත්මකයි.

  • @rasikaperera5825
    @rasikaperera5825 7 วันที่ผ่านมา +3

    සත්සරණී හරිම ලස්සනයි ❤

  • @jagathsiriananda8289
    @jagathsiriananda8289 7 วันที่ผ่านมา +6

    අර රට ඉඳන් ඇන්ටි කෙනෙක් මනුස්සයට ගත්ත කෝල් එක මතක් උනා."කොහේ තියෙන 69 ක්ද 69 ක් නෑ ..........පුතෝ"

  • @FANTECsir
    @FANTECsir 6 วันที่ผ่านมา +1

    ප්‍රවෘත්ති බලලා තේරුමක් නෑ...මේක වටිනවා❤

  • @rosaryjayamaha6891
    @rosaryjayamaha6891 7 วันที่ผ่านมา +21

    සියට පනහා අවශ්‍ය නැහැ වැඩිම චන්ද ගන්න දෙන්නාගෙන් දිනන කෙනා අනිවාර්යයෙන්ම ජනාධිපති අනුර ආපු ගමන් පාලිමෙන්තුව විසිරෙනවා අලුත් පාලිමෙන්තුක්

    • @shirmithNirmal-
      @shirmithNirmal- 7 วันที่ผ่านมา +3

      එහෙම නීතියක් නෑ. 50% සහ තවත් එක් මනාපයක් ඕනෙ

    • @samanwarnakulasooriya1655
      @samanwarnakulasooriya1655 7 วันที่ผ่านมา +1

      @@shirmithNirmal-හිටපු මැකෝ ඕක පැහැදිලි කලා. සියයට 50 නැති උනත් පුලුවන්. නැතිනම් රට අරාජික වෙනව

    • @donweerasiri3770
      @donweerasiri3770 7 วันที่ผ่านมา

      ​@@samanwarnakulasooriya1655නෑ ඕනේ. නැත්නම් 1,2 අතර දෙවන මනාපය ගණන් ගන්නවා

    • @imeshwitharana
      @imeshwitharana 7 วันที่ผ่านมา +3

      සියය 50 අනිවාර්‍යෙන් අවශ්‍යයි. ජනාධිපතිවරණය සදහා අපේක්ෂකයන් තුන් දෙනෙකුට වඩා ඉදිරිපත් වෙද්දි චන්ද දායකයට දෙවන හා තෙවන කැමැත්ත පල කරන්න පුළුවන්. පලමු වර මනාප ගණන් කරාම අපේක්ෂකයෙක් සදහා සියයට 50 නොමැති උනොත් දෙවන කැමැත්ත ගණනය කරල අර චන්ද ප්‍රතිශතයට එකතු කරල බලනව සීයට පනහ තියේද කියල. ඒත් නැත්නම් තුන්වන කැමැත්ත ගණනය කරල එකතු කරනව. ඒ විදියට 50% වඩා ගන්න කෙනා තමයි දිණුම්

    • @imeshwitharana
      @imeshwitharana 7 วันที่ผ่านมา +1

      සියයට පනහ අවශ්‍යයි මොකද යම් අපේක්ෂකයෙක් 40% ක් මනාප ගත්තොත් ඔහුට අකමැති 60%ක් ඉන්නො එතකොට බහුතරේ අකමැති කෙනා තමයි ජනාධිපති වෙන්නෙ. ඒක නිසා සියයට පනහ ඕන.

  • @smgsethunga3068
    @smgsethunga3068 7 วันที่ผ่านมา +4

    Npp only... 👌👌💜️❤️👌💜️❤️💜️❤️❤️👌💜️

  • @nallaperumarupa5962
    @nallaperumarupa5962 7 วันที่ผ่านมา +3

    Thank so much ❤❤❤

  • @heshajd8615
    @heshajd8615 7 วันที่ผ่านมา +3

    ලන්කාවේ නිතියක් නැ 50% විය යුතුයි ජානාදිපති විමට

  • @flowerworld3451
    @flowerworld3451 6 วันที่ผ่านมา +2

    12:36 සජියට දුන්නනම් හරි එහෙනම් 😂😂

  • @MalakaMethmina
    @MalakaMethmina 7 วันที่ผ่านมา +16

    අභිශේක, චාමර වගේ යටින් ගේම ගහන දේශපාලන ගණිකාවෝ නම් අප්පිරියයි.

  • @duleeshadulanjana3133
    @duleeshadulanjana3133 7 วันที่ผ่านมา +1

    දැන් ගැම්මෙන් කඩේ යන ගුරා ❤❤

  • @pkds1983
    @pkds1983 7 วันที่ผ่านมา +17

    අන්න ගුටිකන කසුන් මල්ලි පාර්ලිමේන්තු වටරවුමේ ගිනි 🔥 තියාගන්න හදනවා 😅😅😅

    • @sf9714
      @sf9714 7 วันที่ผ่านมา

      ගුටිකන කසුන් බැංකු ගිනුම් අංකය දැම්මොත් පෙට්‍රල් ලීටර 2 කට සල්ලි දාන්නම්. ලීටර 2 ඇති නේද?

  • @user-eo1yg1uf1b
    @user-eo1yg1uf1b 7 วันที่ผ่านมา +3

    Very good thank you

  • @wasanthumagalika5607
    @wasanthumagalika5607 7 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 7 วันที่ผ่านมา +9

    අභිෂේක ඒක ඇත්ත. 69 ලක්ෂය තවම ඉන්නවා. හැබැයි 69 ලක්ෂයම එකතුවෙලා පත් කරගත්ත ඔය කාලකන්නි දේශපාලකයෝ ටික 69 ලක්ෂයම එකතු වෙලා එළවලා දාලා තියෙන්නේ. උණුයි උනුයි දැන් නැත්තේ.

    • @donweerasiri3770
      @donweerasiri3770 7 วันที่ผ่านมา

      ඒ 69 කවදාවත් සදාකාලික jvp වෙන්නේ නෑ. ආයේ unp, ශ්‍රීලංකා නිදහස් පක්ෂ බලවේග හිස උසුලනවා. කාලකන්නි jvp එකට අවුරුදු 55 ටම තිබ්බේ 5%

    • @thenukarathnayake1133
      @thenukarathnayake1133 7 วันที่ผ่านมา +2

      @@donweerasiri3770 උසුලයි උසුලයි ... මේ පාර පැරදුනොත් රනිල් බොහෝවිට විශ්‍රාම යනවා..මහින්ද වැඩි කල් ඉන් නෑ මහින්ද යනවත් එක්කම ඔය ජොන්ස්ටන් , මහින්දානන්දලා වගේ හොරු හේදෙනවා ,,, තාමත් පොහොට්ටුවට කාරයොන්ට ඡන්දෙ හම්බෙන්නෙ මහින්ද නිසා

  • @TheKingMaker666
    @TheKingMaker666 7 วันที่ผ่านมา +1

    Congratulations!!🎉🎉
    Yesterday you boys blow your own trumpet... which we really enjoyed... Bravo
    Back to track again...

  • @pradeepnishantha7371
    @pradeepnishantha7371 7 วันที่ผ่านมา +3

    ආයුබෝවන් සියලුම දෙනාට සුබ දවසක්

  • @lucky_6199
    @lucky_6199 7 วันที่ผ่านมา +4

    මේක මේ program එක ගැනනම් නෙවෙයි..මුලින්ම කියන්න ඕනේ මම සුපිරිම fan කෙනෙක් ඔයාලගේ..හැම DD එකක්ම වගේ බලනවා..ඒත් මට ඔයලගෙ පොඩි අපහැදිලි තැනක් දැක්ක කලින් video එක්ක...මේක ලිහල දුන්නනම් හොඳයි...හසයි බෲනොයි podtalk එක්ක කියනවා..අපි ලෝකේ වෙන දේවල් නවත්තන්න හදනවා අපිත් මේ ස්වභාව ධර්මායගෙ කොටසක් කියන එක අමතක කරලා..ඒක එහෙම කරන්න ඕනෙ නෑ කියලත් කියනවා..වඳ වෙලා යන සත්තු සංරක්ෂණය කරන්න ඕනෙ නෑ ඒක එහෙම තමයි..ඉන්න අය නැතිවෙනවා අලුතින් අය හම්බෙනවා කියල ඔයලා කියනවා..හැබැයි මේ ලඟදී ගියපු DD එක්ක ඔයාල කියනවා..මොනරු, රිලවු කිඹුල්ලු ගහනය වැඩි නිසා..පිට රට වගේ දඩයම් කරන්නවත් දීලා පාලනය කරන්න වෙනවා කියලා. එතන පොඩි පරස්පරයි වගේ නේද. සත්තු සංරක්ෂණය කරන්න නැතුව හැබයි මරන්න අපි මැදිහත් වෙන එක. අපිත් ලෝකයේ කොටසක් කියල තේරුම් අරන් ඉන්නවනම් සත්තුනට වඳ වෙලා යන්නත් ඇරලා...ඔවුන්ගේ ගහනය වැඩි වෙන එකත් අතරින්න ඕනේ..ඒකෙන් ඔවුන් වැඩි වෙලා මොනවා හරි වෙයි...අපේ පැවැත්ම අවිනිශ්චිත වෙයි...හැබැයි එකත් මේකෙම කොටසක් නේද..හැබැයි අපිට එහෙම ඉන්න බැරිත් ඒකයි. අපි අපේ පැවැත්ම පවත්වාගන්න අපේ superior කම භාවිතා කරනවා..ඒක එහෙම වෙන නිසා..අනිත් අතට අපි නිසා වඳ වෙලා යන්න සත්තු රැක ගන්නත් අපේ superior කම, අපේ දැනුම මගින් අපි මැදිහත් වෙන්න ඕනේ කියන ඒක නේද හරි. එහෙන නැත්තන්..අපි guilty කියන එක පිලිගෙන සත්තු මරල ගහන පාලනය කරන්න ඔනේ..හැබයි මිනිස්සු විදිහට ඒක වැරදි කියලවත් අපි තේරුම් ගන්න ඔනේ නේද...මොනරෙක් මරන් කාපු එක ට නඩු දාල අපේ tourism වලට ලොකු හානියක් වෙන්න පුලුවන් තමයි..ඔයාලට වගේම මටත් ඒක් ලොකුවට feel වෙන්නෙ නෑ..හැබැයි කොටියෙක් ටවුමකට වැවිල්ල මිනිහෙක් කෑවොත් කොච්චර කලබලයක් වෙයිද..කොටි ගහනය වැඩි කියල මරන්න පටන් ගන්නත් පුලුවන්.අන්තිමට මන් කියන්නෙ ඉතින් සත්තු වෙනුවෙන් කතාකරන සංරක්ෂණය කරන මිනිස්සුන්ට ඒක වැරදි කියන්න බෑ..මොකද මිනිස්සු විදිහට අපි සිවභාව දහම එක්ක සහයෝගයෙන් නෙවෙයි යන්නෙ...අපි අපේ පැවත්මට අපි ගොඩාක් බයානක විදිහට මැදිහත් වීම කරගෙනයි යන්නෙ..කොටියා මුවා කන එකත් මේ වගේමයි කියන්න බෑ නේද..මොකද කොටියට කොහොමත් තනකොල කන්න බෑ...මුවෝ ගහන වැඩියි කියලා කොටියා වැඩියෙන් මුවෝ කන්න යන්නෙත් නෑ..මගෙ මතේ ඉතින් අපි කරන දේ වැරදි කියන එකවත් අපිට පිලිගන්න වෙනවා..මන් හරි කියල කියන්නෙත් නෑ...මේ මගේ මතය..😊😊

    • @kamalbandara2333
      @kamalbandara2333 7 วันที่ผ่านมา

      ලංකාව වගේ බෞද්ධ රබටක මෙම සත්ව ගහණය වැඩිවීම ගැටලුවක්.නමුත් එය පාලනය කල යුතුයි.

    • @user-kc9km8pl2b
      @user-kc9km8pl2b 7 วันที่ผ่านมา

      Ow

  • @user-cl7wh3mm6q
    @user-cl7wh3mm6q 7 วันที่ผ่านมา +1

  • @kasunD675
    @kasunD675 7 วันที่ผ่านมา +17

    ඔයලා භාරත තෙන්නකෝන් අමතක කරා😢

    • @2786kenneth
      @2786kenneth 7 วันที่ผ่านมา +1

      Another fake actor

    • @sanaruhewagamage6943
      @sanaruhewagamage6943 7 วันที่ผ่านมา

      ​@@2786kenneth නොදී හිටහන් බයියා

  • @sanjayadhanushka4466
    @sanjayadhanushka4466 7 วันที่ผ่านมา

    Great as always ❤

  • @user-eh8ru3vt1l
    @user-eh8ru3vt1l 7 วันที่ผ่านมา +1

    දේශපාලනය විතරක් නෙමෙයි, අපේ මිනිස්සු හොද මිනිහෙක් හොයනව. තමන් හෝ තමන්ගේ පිට ඉදං තමන් දිහා බලාගෙන
    ජීවිතේ හදාගන්න උත්තර හොයන්න ආගම සාහිත්‍ය ආශ්‍රය කරගන්නව.
    මේ ලෝකෙ හොදට ජීවිතයක් ගෙනියන එක පිටිපස්සට දාල සාහිත්‍යයෙන් හොදට ජීවත් වෙන හැටි හොයනව, ආගමෙන් හොයනව..
    ඉස්සර්ල හොදට ජීවත් වෙලා තමයි ආගමකිං මානසික සුවයක්, සාහිත්‍ය රස විදල මානසික සුවයක් හොයන්න යන්න ඕනෙ...
    ඉස්සරම හොදට ජීවත් වෙන්න යන එක සරලයි..ඒක මනින්න හොදම මිම්ම තමයි කායික සුවය..
    මිනිස්සු සාහිත්‍ය හරි ආගම හරි හින්ද මේකෙ හැදිල තියනවද කියල පේනව බැලුවම පන්සල් සල්ලි එකතු කරනව , තඹ දොයිතුවක් දෙන්නෑ ම්නිහෙක්ට කරදරයක් උනාම...
    පන්සල් හදනව අනවශ්‍ය විදියට මිනිස්සු මරවල,
    ඒ මිනිස්සුන්ට එදා වේල කන්න නෑ...

  • @Manolpriyawansha
    @Manolpriyawansha 7 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @mashaadikari8747
    @mashaadikari8747 7 วันที่ผ่านมา +1

    👍❤👍❤👍❤👍❤

  • @dmanuelg1275
    @dmanuelg1275 6 วันที่ผ่านมา +1

    පියුමිගේ investigation එක චමුදිතට බාර දෙන්න please!

  • @dilannayanajith3435
    @dilannayanajith3435 7 วันที่ผ่านมา +11

    මේකේ කැප්චර් ටික කඩන්නකෝ ටයිම් වලට

  • @pubududilshan1713
    @pubududilshan1713 7 วันที่ผ่านมา +3

    තිවා නෑනෙ

  • @kamalbandara2333
    @kamalbandara2333 7 วันที่ผ่านมา +1

    ❤❤❤🎉

  • @gihandbandara-chemistry2927
    @gihandbandara-chemistry2927 7 วันที่ผ่านมา +8

    💯❤️ මාලිමාවට

  • @dilishankumara2133
    @dilishankumara2133 4 วันที่ผ่านมา

    මම ඔයාලගේ ඩේලිඩෝස් එක පටන් ගත්ත කාලේ ඉදන් බලන කෙනෙක්, හසාගෙ මෝඩාබිමානයට ආපු ප්‍රශ්නෙ, ඒ ප්‍රේශර් එක, ඒ දවස් ගෙවුන විදිහ, ඒ දවස් වල ශෝ එකක් කරගන්න හෝල් එකක් බුක් කරගනිද්දී ආපු ප්‍රශ්න, ඔයාලත් එක්ක ඉදපු අයගේ වෙනස් වීම් , හිතට දැනුන දේ , ගැන කතා කරන පොට්කාස්ට් එකක් හරි, ඩේලි ඩෝස් එකක් හරි කරන්නකෝ, ඒක ගොඩක් වටීවි මට වගේම අහන් ඉන්න ගොඩක් අයට,
    ඒ ආපු දවස් කොහොමද ගෙවුනේ , ඒ දවස් වල මොනවද රේ කියලා අනේ ප්‍රීස් ඒක ගැන ටිකක් කතා කරන්නකෝ

  • @dularalakshan1728
    @dularalakshan1728 7 วันที่ผ่านมา +1

    1st views eka🎉

  • @samdharmapala7285
    @samdharmapala7285 7 วันที่ผ่านมา +2

    සජබ කාර්‍යාලය තියෙන්නේ මැට් අම්බලමේ.

  • @SLSpartanS
    @SLSpartanS 7 วันที่ผ่านมา

    කෙහෙළිය යම් දවස් වලට ගෙදර ගිහින් එනවා කියලත් ආරංචියක් එනවා. 😉

  • @shanwijetunge1400
    @shanwijetunge1400 7 วันที่ผ่านมา +2

    She may be handling politicians money

  • @dumindapinto5374
    @dumindapinto5374 7 วันที่ผ่านมา +3

    I really appreciate Gura's unique perspective and way of thinking 👌

  • @WijayaWijaya-ld3bw
    @WijayaWijaya-ld3bw 7 วันที่ผ่านมา +3

    இவர்களில் யார் வந்தாலும் மக்களுக்கு எந்த நன்மையும் எற்படப் போவதில்லை.

  • @user-ki2sp6mt9g
    @user-ki2sp6mt9g 7 วันที่ผ่านมา

    Program ❤

  • @Sanjushan
    @Sanjushan 4 วันที่ผ่านมา

    Online බලන්න අපහසුයි.කරුණාකර DD download කරන්න දෙන්න.නැත්නම් අපිට බලන්න බැහැ train එකෙ යද්දී එද්දි නිදහසෙ අහන්න පුරුදු වෙලා ඉන්නෙ.ඔයාලා ඩවුන්ලෝඩ් කරන්න බැරි කලාම අපි අසරණයි.

  • @dammikadammika7216
    @dammikadammika7216 6 วันที่ผ่านมา

    Super

  • @malithchamara6701
    @malithchamara6701 7 วันที่ผ่านมา +1

    Guruge gandhaida bn.. Abisheka harahata inne..

  • @NethuminiJ
    @NethuminiJ 7 วันที่ผ่านมา +3

    සෙක්සි අභීව නොබලා ඉන්න බැ මට නම්

  • @flowerworld3451
    @flowerworld3451 6 วันที่ผ่านมา +1

    46:07 dialog ලංකාවම ආවරණය කරාට කොළඹටවත් හරියට signal නෑ 🤭🤌

  • @ArumaRhythm-xj9cm
    @ArumaRhythm-xj9cm 4 วันที่ผ่านมา

    😂

  • @Lifeandliving718
    @Lifeandliving718 7 วันที่ผ่านมา +12

    පියුමිගෙ සල්ලි තමයි ලංකාවට තියන එකම ප්‍රශ්නෙ,,මෙච්චර හොරා කාපු මෛනයි ගොට්ටොයි උගෙ පැටවුනුයි අයියල මලයල කාපුවා හොයන්න එක පකෙක් නෑ ලංකාවෙ🤬😅🖕

    • @PopQqpp
      @PopQqpp 6 วันที่ผ่านมา

      ඇයි අමාරු ඇරියද

    • @PopQqpp
      @PopQqpp 6 วันที่ผ่านมา

      සාන්ත බංඩාර කාරියවසම් ඔිකුන්ට ඇට නව ලක්ෂය තියෙන්නේ කොහෙද කියලා ඡන්දයෙන් පස්සේ තේරෙයි

  • @IshanUditha
    @IshanUditha 6 วันที่ผ่านมา

    SL Vlog එකට මඩ ගහන්න ගූරාජ් ගේ සෙට් එකක් කොමෙන්ට් සෙක්ශන් එකට බැහැලා වගේ... 😂😂😂

  • @jasminehathiramani2141
    @jasminehathiramani2141 5 วันที่ผ่านมา

    මේ... RDA එකේ වාහන Transformers la වෙලා Hollywood ගිහින් 😂$ ඕනේනේ රටට

  • @slmicro3857
    @slmicro3857 7 วันที่ผ่านมา +1

    48:11 ජපන් ටයිම් සෝන් එකේ ජීවත් වෙන්නෙ 😄❤

  • @sachinvihanga2690
    @sachinvihanga2690 6 วันที่ผ่านมา

    Brunoge sarcasm 😂😅🤣

  • @user-jk1oh4wh6e
    @user-jk1oh4wh6e 4 วันที่ผ่านมา +1

    මාලිමාවට ජාතිකජනබල වේගයට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @mTEC85
    @mTEC85 7 วันที่ผ่านมา +1

    චාමර = චාමර සම්පත් 😂😂😂😂
    චාමර කියනවා පියුමි ගේ සල්ලි ගැන හොයන්න එච්චර උනන්දු වෙන්න එපා ලු, පරදින එකෙකුට ඡන්දය දෙන්න ලු ඔය විදියට ඔක්කොම එහෙම දුන්නොත් ඌ දිනනවා නේ මොනවා ද මේ කියන්නේ 😆🤣😂🤮

  • @priyanthadesilva7910
    @priyanthadesilva7910 3 วันที่ผ่านมา

    Niyatha Janapathi Sajith🎉❤

  • @Mahindakingpuka
    @Mahindakingpuka 7 วันที่ผ่านมา +7

    ඊලග what if එකට රත්තරන් පුතාව ගෙන්නමු 😅👌

    • @Aabbc306
      @Aabbc306 7 วันที่ผ่านมา +1

      එ කවුද ?

    • @Mahindakingpuka
      @Mahindakingpuka 7 วันที่ผ่านมา +2

      මගේ බෙටි කන එකෙක් පුතා 😼

    • @Aabbc306
      @Aabbc306 7 วันที่ผ่านมา

      @@Mahindakingpuka rAathran putha kiwwe sanath nishantata ne

    • @Mahindakingpuka
      @Mahindakingpuka 7 วันที่ผ่านมา

      @@Aabbc306 ඒ සත්තරන් පුතා නෙ 😂😂 මේ රත්තරන් පුතා, මෙයාට ආදරේටනෙ නැතුව මාල කඩල එහෙම නෙවේ ඈ 😁

  • @rishnim.a.n.6876
    @rishnim.a.n.6876 3 วันที่ผ่านมา

    Abhi reminds me of Chloe from the Lucifer series 🥹

  • @lakshikawijayasinghe3326
    @lakshikawijayasinghe3326 7 วันที่ผ่านมา +1

    Lankawe ISP la StarLink ekata eda deida?

  • @user-px3ii4gj1v
    @user-px3ii4gj1v 7 วันที่ผ่านมา +1

    5:52 the only people who would Run the process are npp ❤😊

  • @TharinduDilshan-md5eg
    @TharinduDilshan-md5eg 7 วันที่ผ่านมา +1

    කෙහෙලියව ඔය නඩුව අහන උසාවියෙන්ම දිගටම නඩුව ඇහුවොත් නම් ජනාධිපති වරනයට කලින් එන්න හම්බ වෙන්නෙ නෑ....එලියට 😊 ගෑනු දෙන්නෙක්ට හිර වෙලා ඉන්නෙ උසාවියේ 🤫😉

  • @gayanwickramasinghe3293
    @gayanwickramasinghe3293 6 วันที่ผ่านมา

    හැමදාම බලනවා සුපිරි අදහස් තිබුණේ... හැබැයි සමහර අදහස් මහ මෝඩයි වගේ පේනවා ... කියන කාරණාව අනුව... නතාෂාගේ seen එක වෙද්දිත් මන් 100% එයාගේ පැත්තේ හිටියේ... මන් කියන්න හදන කාරණාව... අනුර දිනලා අනිත් සේරම විපක්ෂෙගියාම කරන්න පුළුවන් වෙයි ද කියලා ඔයාලා හිතන දේ.... ඔයාලා එකෙන් අදහස් කරන්නේ එහෙම බැරි වෙයි නේද... අත්දැකීම් නෑ නේද... මේ වගේ දේකදි රනිල් නම් මෙහෙම කරයි වගේ දේවල්... මජර ක්‍රමය අනුවනම් විපක්ෂය එක්ක ඩීල් එකක් දාගෙන ඒ පැත්තෙන් ටිකක් ඇමතිකම් දීලා අරගෙන ගැට ගහගෙන දුවන එක... එහෙම නැතුව හරිම ක්‍රමේට... විනයක් ඇතුව පාලනය කරද්දී පුළුවන්...

  • @avishkasubasinghe8153
    @avishkasubasinghe8153 5 วันที่ผ่านมา

    හමුවීම කියලා මුන් මේ බොන්න සෙට් වෙනවද කොහේ...

  • @janakapa88
    @janakapa88 7 วันที่ผ่านมา +1

    Awa awa❤

  • @user-wy4pw6vt7i
    @user-wy4pw6vt7i 6 วันที่ผ่านมา

    ජිවත් වන්න අපහට ගරුසරු අතිව හදමුද රටක් මහජනයට බැති බරව පලවා හොරු න් ලක් අම්මට ව්න කෙරුව යුතුකම තිබෙන්නේ අප සැම දෙන සතුව

  • @hemanthajayawardena8015
    @hemanthajayawardena8015 6 วันที่ผ่านมา +1

    Bruno (45.36 on your podcast) - my connection latency (on this link through a fibre connection in Sri Lanka) is half of what StarLink is promising. If we go to StarLink,, all of us have to wait twice as long as we do now to get something off the internet (no one can beat the speed of light). If StarLink can give me the same uplink/downlink bandwdith at 1/3rd of my current internet connection price AND/OR twice the upllnk & downlink speeds for the same price, then worth looking at.

    • @chathurapamod7934
      @chathurapamod7934 3 วันที่ผ่านมา

      Finally someone on point. Not everyone is aware about speed/bandwidth. Just having some internet connection is not enough at all for someone to open a mega factory/business in a rural area. That should be government's responsibility to establish the relevant infrastructure cause private sector, such as dialog will not be willing to opt in. And yes, star link's rental is more than twice I guess.

  • @user-xo6ik6gw8t
    @user-xo6ik6gw8t 7 วันที่ผ่านมา +2

    Robinson andare drama eke ballage namath Bruno apahasa karanna neme kivve⁶❤

  • @user-eh8ru3vt1l
    @user-eh8ru3vt1l 7 วันที่ผ่านมา

    ගොඩක් කාලකන්නි දැක්මක් මේ ආගම් සහ සාහිත්‍ය නිසා හම්බෙනව .. ගොඩක් හොද අය ඉන්නව එක පැත්තයි....මිනිස්සු ජීවත් වෙන්නෙ මේ ග්‍රහලෝකෙ අල්ලං ඉදල හොද විදියට හදාගත්තොත් ඇරෙන්න වෙන කොහොමද, අපිට ඕන විදියට විශ්වය හැදිල නෑ....අපි අහම්බයක්, කොහොම හටගත්තත් දැං ඉන්නෙ වෙන ට්‍රැක් එකක

  • @vindakadeshapriya8993
    @vindakadeshapriya8993 6 วันที่ผ่านมา

    ජනාධිපති වීමට සියයට පනහක් අවශ්‍ය වන්නේ නැත...
    සියයට සීයක් දන්න නිසයි කියන්නෙ..

  • @jayalaldassanayake463
    @jayalaldassanayake463 5 วันที่ผ่านมา

    කෙහෙලිය දේශපාලන පැත්තෙන් ඉදන් කරන්න,මොකද ඌ කරපු පජාති,වැඩවලට නීතියෙන් දඩුවම් දෙන්නෙ නැද්ද එතකොට

  • @dushyanthadevasinghe5101
    @dushyanthadevasinghe5101 7 วันที่ผ่านมา +1

    අනේ පවු සල්ලි නැතුව ඇති.

  • @MinolFernando-ue3lk
    @MinolFernando-ue3lk 6 วันที่ผ่านมา +4

    චාමර ගුරැගේ, අභිශේක වගේ බැටළු හම පොරව ගත්ත දේශපාලන තක්කඩියන්ගෙන් තමයි මේ වෙලාවේ රටේ මිනිස්සුන් ප්‍රවේසම් වෙන්න ඕන.