NPPවිජිතයි UNPවජිරයි කරාකියන සාකච්ඡාව මොකක්ද?අපි ඇහුවා විජිතගෙන්. මෙන්න ඒ කතාව MIDNIGHT POLITICS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2024
  • NPP විජිතයි UNP වජිරයි කරා කියන රහස් කතාව මොකක්ද? අපි ඇහුවා විජිතගෙන්. මෙන්න MIDNIGHT POLITICS
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 102

  • @user-ds8rg5gq2k
    @user-ds8rg5gq2k 5 วันที่ผ่านมา +28

    වාහන බලපත්‍ර ගනිල්ලා.
    ඒව ගෙදර තියාගෙන හිරගෙවල් වල තපින්න වෙනවා හොරුන්ට අනිවාර්යයෙන්ම .💯💯

  • @nishanthalekamge2274
    @nishanthalekamge2274 5 วันที่ผ่านมา +40

    මාලිමාවට ජය නියතයි! ❤️

  • @AmJayarathna-qo8ie
    @AmJayarathna-qo8ie 5 วันที่ผ่านมา +35

    කඩේ යන්නේ සල්ලි වලට මලිමාවට
    කඩේ ගියොත් සල්ලි අතින් කමක් නෑ දරුවෝ රට වෙනුවෙන් උන් සතුට්න් ඉදියි .

    • @AjithKumara-tq7ii
      @AjithKumara-tq7ii 4 วันที่ผ่านมา

      ඒක දන්නෙ jvp කාරයෙක් විතරයි

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 5 วันที่ผ่านมา +21

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +40

    මොකා උනත් කිව්වෙ තිත්ත ඇත්ත,, පුතා ණෝ අමු ගොනා, මන්ද මානසික ලෙඩෙක්

  • @dhammikawijayawickrama
    @dhammikawijayawickrama 5 วันที่ผ่านมา +13

    නියත ජය මාලිමාවට ❤❤

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 5 วันที่ผ่านมา +39

    මාලිමාව දිනවමු. නැත්නම් බඩු බනිස් තව අවුරුදු 5 කට.

    • @ranjaniedabare
      @ranjaniedabare 5 วันที่ผ่านมา +1

      ඔලුව වැටේ ගහගන්නද

    • @renukasamarakoon5110
      @renukasamarakoon5110 5 วันที่ผ่านมา +7

      ​@@ranjaniedabare උඹගෙ කවුද වැටේ ගැහුවෙ.කවුද කාවද,කොහේදිද කියල කියහන්.
      වැටෙ ගැහුවෙ පුතාණොගෙ පියයි,බට ලන්දෙ රනිලයි

    • @user-ul4sr2ft7m
      @user-ul4sr2ft7m 5 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්

    • @nimaliperera9457
      @nimaliperera9457 5 วันที่ผ่านมา +3

      @@ranjaniedabareරනිලගේ ගොට්ටෙක් ද කොහෙද ...

    • @user-ni2vc7jd1v
      @user-ni2vc7jd1v 5 วันที่ผ่านมา +3

      @@ranjaniedabare ඔලුවක් නැති එකෙක්නේ උබ

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 5 วันที่ผ่านมา +11

    සජියාගේ මහජන ආරක්ෂක ඇමති තනතුර සරත් ෆොන්සේකා ට දෙනව කියල නේද?.කෝ දැන් ඒ තනතුර?

  • @koekloeren3797
    @koekloeren3797 5 วันที่ผ่านมา +36

    ජයග්‍රහණය මාලිමාවට 💞💞

    • @anuraherath5255
      @anuraherath5255 4 วันที่ผ่านมา

      Kuhaka JVP will never win, , leaders and wahallu are incapable bunch of idiots

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 5 วันที่ผ่านมา +27

    ඔන එකෙක් ඔන එකෙක් එක්ක ගියාවෙි මෙපාර හොර හැත්ත ගෙදර

  • @user-fx3vo7cr5o
    @user-fx3vo7cr5o 5 วันที่ผ่านมา +9

    මාලිමාවට ජය වේවා

  • @user-yk6zl8xz6f
    @user-yk6zl8xz6f 5 วันที่ผ่านมา +11

    Jayawewa NPP

  • @jennysaro8960
    @jennysaro8960 5 วันที่ผ่านมา +15

    අනේ හොදයි උන් ඔක්කෝම විහිළුවක් කරගෙන හොරා කනව අහිංසක මිනිසුන් කන්න නැතුව හූල්ලනව. කඩයක් ලගට ගියොත් මිනිස්සු පරිපිපු 100g, හාල්500g ගන්න අතේ තියන සල්ලි ඇතිද ගනන් හදල බලනව. ඒව දැක්කම මේ රටට මෙහෙම අපරාධයක් කරපු කාලකන්නින්ට ඉල්ලන හිතන්නේ වැහි වත් නැති හෙන. ඒව දැක්කම මම දරා ගන්නෙ මේ රටේ හොරා කාපු පොඩි එකාගේ ඉදල මහ පුටු රත්කරන මහ එකාට එනකම් උන්ගේ වදාපු හදපු මහ එවුන්ටත් උන්ට ජාතක වෙච්ච එවුන්ටත් වැහි නැති හොදම ඒවගෙන් හමිබ වේවා කියල හිතෙන් හිතාගෙන.

  • @WijerathnaAthapattu
    @WijerathnaAthapattu 5 วันที่ผ่านมา +12

    Npp jayawewa❤❤❤❤❤

  • @chandimar6390
    @chandimar6390 5 วันที่ผ่านมา +4

    මුන්ට ඇතුලේ ප්‍රශ්න විසදගන්න බැරැව රට හදන්නේ කොහොමද ?

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 5 วันที่ผ่านมา +8

    රිෂාඩ් කරපු වනවිනාසයට උසාවිය දීපු තීන්දුව ඉටුකරලද රනිල් මුනගැහනෙ පැලසියල්ල හිටෙවිවද. මෙවන්රටක නිසා රිෂාඩ් බේරැන. වෙනරටක මෙහෙම දෙයක් කලානමි බලන්න තිබුන.මේවගෙ අය පාලකයොද.අපරාධ කාරයොද.

  • @nckchandima5188
    @nckchandima5188 4 วันที่ผ่านมา +3

    රන් හිවලෙක් විදිහට පෝන්සේකාගෙ පිටිපස්සේ සැලසුමක්.
    Npp කල්පනාවෙන් සිටීම ඉතා වැදගත්.

  • @prakashsilva1441
    @prakashsilva1441 5 วันที่ผ่านมา +8

    NPP 🧭❌❌❌

  • @tharukasachintha4476
    @tharukasachintha4476 4 วันที่ผ่านมา +2

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @disanayaka4048
    @disanayaka4048 5 วันที่ผ่านมา +6

    ඔය බඉලා වැඩක් නෑ 🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤

  • @sltvseries03
    @sltvseries03 4 วันที่ผ่านมา +1

    දැන් අරෙහෙන් මෙහෙන් පක්ෂ පැටවු ගස්සවලා මාලිමාවෙ ඡන්ද කඩන්න බලනවා. ඒ නිසා මාලිමාවට දෙන්න වාලෙ ඡන්දය දෙන මිනිස්සු වෙනුවට කෙතරම් අලුත් මුහුණුවරින් පැමිනියත් මෙවර මාලිමාවට ඡන්දය ප්‍රකාශ කරන මිනිසුන් සහෝදර අපි එක්ව ඇප කැපවී මාලිමාව වටා එකතු කල යුතුමයි. කෙතරම් පක්ෂ කිනම් මුහුණුවරයකින් පැමිනියත් නියත ඡන්ද මාලිමාවට එක් කිරීමෙන් අපව පැරදවීමට කිනම් බලවේගයකටවත් නොහැකිවනවා නො අනුමානයි. ඉතින් යන්න ගම් වලට, එක් වතාවක් පැහැදිලි කිරීමෙන් තේරුම් ගන්නෙ නැතිනම් නැවත නැවතත් ඔවුන්ට පහදා දී දිනෙන් දින ඡන්ද එකතු කරන්න. මෙය ජනාධිපතිවරණය වෙනුවෙන් පමණක් නොව නොවෙනස්වන ඡන්ද මහමැතිවරණයට ද අවශ්‍ය නිසා අපි අනිවාර්‍යෙන්ම මේ දෙය මේ මොහොතේ කලයුතුමයි. දවසට එක නියත ඡන්දයක් හෝ මාලිමාවට එකතු කිරීම අපගේ වගකීමයි.නැත්නම් මහ මැතිවරණයට අලුත් නායකත්වයන් අලුත් තරුණ මුහුණු ගැන ජනතාවට විශ්වාසයක් නැති වෙන්න පුලුවන්. වගකීමට එකතු වී මාලිමාව දිනවන සටන ජයගමු.🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️🖐️
    මාලිමාවට ජයවේවා!!!!!!!!!!!!!!!🇱🇰💪❤️ මගේ දේශයට ජයවේවා ..........රට අතහැර යන්නට නොලැබී ආඩම්බර ශ්‍රී ලාංකිකයෙක් හැටියට මේ මවුබිමේ මියෙන්නට වාසනාව ලැබේවා🙏🙏🙏🙏🙏 ❤️ මේ system change කරන කාලයයි💖💖💖💖💖

  • @AskerSamoon-pz2is
    @AskerSamoon-pz2is 4 วันที่ผ่านมา +1

    Malimawata jayawewa ❤

  • @thidasattanayake5838
    @thidasattanayake5838 5 วันที่ผ่านมา +3

    Horu horu ekata ekathu venawa

  • @sriyaniabeydeera3097
    @sriyaniabeydeera3097 5 วันที่ผ่านมา +2

    සිරි සෙනව මුඩලට අරන් .මහිඩල සිරි සෙන ගොටඩයලව බෙර ගන්න කඩිනල් තුමට මඩ ගහනව

  • @user-yu3im4si1w
    @user-yu3im4si1w 4 วันที่ผ่านมา

    සරත් පොන්සේකා ගෙ යුධ නායකත්වය අගය කරමි ...
    එසේ වුවත් පොන්සේකා ගෙ දේශපාලන අනවාබොධය ...හා කෘත වෙදි නොවන පුද්ගල චරිතය විවෙචනය කරමි ...

  • @wimaldesilva2470
    @wimaldesilva2470 4 วันที่ผ่านมา

    රනිල් හාමු ,ලන්ඩන් හාමු මඩ ෆොන්සේකා deal එලියට

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 5 วันที่ผ่านมา +2

    Npp 👍👍👍🧭🧭🧭

  • @Apa-boy-official
    @Apa-boy-official 3 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා

  • @KW-if2fx
    @KW-if2fx 4 วันที่ผ่านมา

    අපි දන්නවා මේ දිනවල ජාතිකජන බලවේගයේ ඡන්ද කඩන්න විවිධ උපක්‍රම යොදන බව ඔය බේගල් වලට අපි රැවටෙන්නෙ නැහැ.

  • @hewagechaminda-cd1di
    @hewagechaminda-cd1di 4 วันที่ผ่านมา

    මාලිමාවට නියත ජය

  • @AnushaKumari-rb3lz
    @AnushaKumari-rb3lz 4 วันที่ผ่านมา

    සරත්.....කිවුවේ...ඇත්ත

  • @champikagamage4940
    @champikagamage4940 5 วันที่ผ่านมา +1

    රන්නෙපොනිල් ජනාධිපතිවරනෙට යනෝනං ෆොනී නවතින්නෙ එතන. එක්කො පොදු අපේක්ශකෙය වෙනෝ ගූඇන්පී එකෙයි පූට්ටුවෙයි

  • @nickykolla183
    @nickykolla183 5 วันที่ผ่านมา +4

    ආයෙ අහන්න දෙයක් නෑ. ජන්දෙ තියෙන දවස කියපු ගමන් සහෝදරවරු රෙදි නැතිව රනිල්ට කඩේ යන විදිය බලාගනිමු.

    • @champikagamage4940
      @champikagamage4940 5 วันที่ผ่านมา

      ඒ කියන්නෙ ඔහේගෙ පෞලෙ ඔහේගෙ සහෝදරවරු නපුංසකෙයොද බං
      පාඩමොකෝ ඕව ලියන්නෙපා මේ වගේ තැංවල

  • @user-yt7hb9et8j
    @user-yt7hb9et8j 3 วันที่ผ่านมา

    ෆොන්සේකා hariyanne UNP ekata

  • @jbasaman
    @jbasaman 4 วันที่ผ่านมา

    Npp💜️💜️💜️💜️💜️

  • @shiranShiran-yl6lb
    @shiranShiran-yl6lb 4 วันที่ผ่านมา

    දෙපැත්ත කැපෙන මාතෘකා දාලා තියන්නe video 1 ඉස්සරහට ,මොකද meyat හිරු channel එකේ unnu දක්ෂ කෙනෙක් ,
    හැබැයි me videos හා මාතෘකා වලින් මිනිස්සුන්ට නොදැනෙන්න මාළිමා kapili දාන්නt පුළුවන් ,
    මම කවදාවත් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව බොහොම උනන්දුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙලා නැහැ. මොකද අපි උපන්ගෙ යූ.එන්.පී. අපේ සීයගෙන් අම්මගෙන් තාත්තගෙන් ආපු විදිය තමයි. පස්සේදී අපේ කාලයේදී අපේ තරුණ වයසේ දී අපිට හිතුණා මේ රට හදන්න පුළුවන් ආරක්ෂා කරන්න පුළුවන් රාජපක්ෂ වරුන්ට විතරයි කියලා. ඒක රැවටීමක් විදියට අපි එතැනට අහුවුනා 2019 කාලේ. හැබැයි දැන් තේරෙනවා ඔවුන් සියල්ලම එකයි. ශ්‍රී ලංකා පොහොට්ටු යූඑන්පී සජිත් කිසිදු වෙනසක් නැහැ. සියලුම දෙනා පැත්තෙන් පැත්තට පැන පැන මේ රට සාරය උරා බොනවා. මෙතෙක් මේ රට පාලනය කරලා තියෙන්නේ කුඩුකාරයෝ, එතනොල් කාරයෝ බාර් කාරයෝ, කසිප්පුකාරයෝ , ගල් කොරි කාරයෝ වැලි කපන එවුන් පස් කපන එවුන්. අපිට උවමනයි ඊට වඩා වෙනස් පිරිසක් ඒ පිරිස මෙය තුළ ඉන්නවා කියලා හිතෙනවා. 100% මාළිමාව සුපිරි කියන්නේ නැ ,මොකද එහෙම හිතලා කරපු උන් රටට කෙළවලා නිසා. නමුත් මොවුන්ගේ පාලනය හා ඉදිරියට රටට යමක් කරන්න පුළුවන් කියලා වෙනත් පක්ෂ වලට වඩා මෙතන පේනවා. එකම විකල්පය විදියට අපේ පවුලේ සියලු ඡන්ද මාළිමාවට අනිවාර්යයෙන් දෙනවා. ඔවුන් රට හැදුවෝත් අපිත් දිනුම. හදිසියේ වත් අනුරත් දූෂිත වුණොත් එදාට ඒකත් පිළිගන්නව.

  • @nimalsamaranayake1249
    @nimalsamaranayake1249 4 วันที่ผ่านมา

    මාලිමාවට ජයනියතයි!

  • @imeshwijesinghe5352
    @imeshwijesinghe5352 4 วันที่ผ่านมา

    npp❤

  • @subasinghanissankagenorman8607
    @subasinghanissankagenorman8607 5 วันที่ผ่านมา

    වජිරට විජිත මුන ගැසිමම ලෙඩක්

  • @ThanujaDk-ft2qf
    @ThanujaDk-ft2qf 4 วันที่ผ่านมา +1

    Me kalakanni hethikare Nppyata gahanna nokiyana kathawak thiyanawada????? Malimawata jayen jaya!!!!

  • @kumarakumaraa7945
    @kumarakumaraa7945 4 วันที่ผ่านมา

    ඔිකුන්ට ගොන් කරත්ත ටිකක් දුන්නනමි හොදයි .

  • @NandaAmarawickrama-vm1rp
    @NandaAmarawickrama-vm1rp 4 วันที่ผ่านมา +1

    සරත් පොන්සේකා ,රනිල් රාජපක්ෂ ට කඩෙි යයි ද?

    • @IndrikaUdeni
      @IndrikaUdeni 4 วันที่ผ่านมา

      සරත් මාලිමාවට ගියොත් ඒකත් කඩෙි යැමක්ද

    • @ChiranthakaSampathJayakody
      @ChiranthakaSampathJayakody 4 วันที่ผ่านมา

      මමනම් හිතන්නෙ නෑ. පොර රනිල ලොක්කට බනින විදිහටම තමා සජිත් ලොක්කටත් බනින්නෙ. පොර මේ සැරෙන් පස්සෙ ආයෙ චන්දෙ ඉල්ලන්නෙ නැතිවෙයි. මේ සැරෙ NPP ආවෙ නැත්නම් පොර අනිවාර්යෙන්ම අවුරුදු දෙක තුනකින් resources එකතු කරල කැරල්ලක් ගහයි. මම එහෙම කියන්නෙ පොර දූෂණයට, වංචාවට විරුද්ධ හින්ද. අනිත් එක නාහෙට අහන්නෙ නැති හින්ද. මේ රටට එහෙම අයත් ඕන. හැබැයි සෙන්දනාන වගේ ගොබ්බයෙක් නෙවෙයි ඕන. ඒක හින්ද මේ පාර මාලිමාව එන්නම ඕන.

  • @gaminividanage9649
    @gaminividanage9649 4 วันที่ผ่านมา

    ගාන සොයා ගන්න තවත් එකෙක් මේ

  • @udayasooriyaarachchi7299
    @udayasooriyaarachchi7299 4 วันที่ผ่านมา

    Vipakshe Hathikaree SJB evunuth UNP SLFP , Pohottuwo okkoma ekai kiyala therenawa. Okun Parliament yanne Ratata Henagahuwath unge Vehicle permit ganda kiyala kauruth dannawa.

  • @sharmanisamarasinha264
    @sharmanisamarasinha264 5 วันที่ผ่านมา

    ane pau wijitha, ane pala wijitha. thopi hamadama UNP deal

  • @rocxxmax3379
    @rocxxmax3379 4 วันที่ผ่านมา

    Ranil janapathi
    Anura agamathi…
    😂😂😂

  • @kulasooriyahome3239
    @kulasooriyahome3239 5 วันที่ผ่านมา

    Parliment athule rahasigatha sakachcha karanne kohomada yako nikam mada gahanda epa yako

  • @rattawenuwenrattawenuwen8068
    @rattawenuwenrattawenuwen8068 5 วันที่ผ่านมา

    Jvp keyane dil karayoo ranilta ona awane karane

  • @kalindukodagoda
    @kalindukodagoda 4 วันที่ผ่านมา

    Araya meya ekka ekatuwena eheta mehet panina aya ikmnta panna nan hodai😂 thwa tikak eyala gana apita therun ganna puluwan. Jaya wewa NPP🚩🧭

  • @mohommedzaky9950
    @mohommedzaky9950 5 วันที่ผ่านมา

    S J B PAKSEKAYO FONSEKAWA THUTUWAKAWATH GANAMGANNE NAA .OHE KADEYANE RANILWNUWAN .WEJETHAHEERATH MAHATHAYO J V P ONAA U N P AKA AKHUWALA SAJITHWA WENASAKARANNA WAJERANEMEE ONAMA BALLETH AKKA ANNA

  • @srimalranepura
    @srimalranepura 5 วันที่ผ่านมา +4

    ප්‍රයෝගික ජනතාවට සේවය කරන එකම පක්ෂය සමගි ජනබල වේගය 👍👍👍👍☎️☎️☎️❎❎❎. එක්ව ඉදිරියට ✊✊✊✊✊

  • @chdsusanthachandrakumara9543
    @chdsusanthachandrakumara9543 5 วันที่ผ่านมา +1

    මාලිමාවෙයි රනිල්ගෙයි සාකච්ඡා කරල තමයි සරත් ෆොන්සේකාව ගත්තෙ .අනුරල රනිල්ට කඩෙ යන්නෙ සජිත්ගෙ චන්ද කඩන්න .රනිල් කපටියි ඉට වඩා කපටියි අනුරල .කොහොම හරි රනිල් රාජපක්ෂ කිව්ව කතාවෙ ඇත්ත කතාව රනිල් අනුර කුමාරයි කියන එකයි .මුන් ලස්සනට ජනතාව අන්දනව රාජපක්ෂලට මඩ ගහල රනිල් අනුර සජිත් එ ලක්ෂ 69 ගන්න තමයි ටයි කරන්නෙ අපෙ ගොන්නුත් අහුවෙනව

    • @sarathalahakoon3955
      @sarathalahakoon3955 4 วันที่ผ่านมา +2

      අනේ පලයන් බං යන්න උබයි මායි දන්න දෙශපාලනෙ. තාමත් මහින්දලාගෙ ලෙවකනවා.රනිල් ජනාධිපති කරේ මහිදලා ගොටලානෙ.

    • @user-cs6qf4sy2m
      @user-cs6qf4sy2m 4 วันที่ผ่านมา

      මොකක්ද මහත්තයෝ කුුබියෙක්ගෙ තරමිිවත් දේසපාලන මොලයක්නැද්ද

    • @marasinghageperera1256
      @marasinghageperera1256 4 วันที่ผ่านมา

      සජියාගේ චන්ද අමුතුවෙන් කඩන්න දෙයක් නෑ. ඌම කඩා ගන්නවා කට ඇරපු ගමන්.

  • @sumithkariyawasam1998
    @sumithkariyawasam1998 4 วันที่ผ่านมา +1

    ජෙප්පො කොහොමත් රනිල් හාමුගෙ ඇදයට තමයි ඉන්නෙ 😂😂😂 ජෙප්පො කියන්නේ රැ මිගෙල් දවල් ඩැනියල් 😜😜😜😜😜😜

  • @Dilshan1989
    @Dilshan1989 5 วันที่ผ่านมา

    රනිල් අනුර එක්ක එකතුවෙලා සජිත්ට මොනාහරි ගේමක් ගහන්න වගේ හදන්නේ ..චන්දෙට කලින් ඕක එලියට එයි..

  • @user-xj7fo5yr2p
    @user-xj7fo5yr2p 4 วันที่ผ่านมา

    වජී ඇන්ඩ් විජී, පිස්සු ඩබල හරියට රයිනයි සූකරයි වගේ. ඩීල් ගහලා නා ගන්නවා.😅

  • @srimalranepura
    @srimalranepura 5 วันที่ผ่านมา +5

    UNP NPP කොහොමත් විසාල deal එකක ඉන්නේ ඉස්සරහට සියලු රහස් එලි වීමට නියමිතයී.

    • @Np1226o
      @Np1226o 5 วันที่ผ่านมา +4

      බම්බුව

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 5 วันที่ผ่านมา +7

      N p p එක දැන් ඔය deal. දාන්න යන්නේ නැ. ඔවූන් එතරම් අනුවණ වැඩ කරන්නේ නැ.

    • @SinhalaExcelGenius
      @SinhalaExcelGenius 5 วันที่ผ่านมา +5

      බම්බුව

    • @sarathnishantha9172
      @sarathnishantha9172 5 วันที่ผ่านมา +3

      ටෙස්ට් ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ද😂?

    • @manawasinghebandara7221
      @manawasinghebandara7221 5 วันที่ผ่านมา

      අරක්කු බලපත් සමඟ රනිල් ගෙන් සල්ලි ගත් බල්ලෝ ඉන්නේ සජබයේ

  • @chamodperera7331
    @chamodperera7331 5 วันที่ผ่านมา +1

    සහෝදරයා මාලිමාව යටතේ විශාල අලුත් පිරිසක් පාර්ලිමේන්තුවට එන්න නියමිතයි, එතකොට අපි දැන ගන්න කැමති , ඔවුන් බලය ලබා ගැනීමට පෙර හෝ ඒ සමගම බලයට පත් ඌ මන්ත්‍රී වරුන්ගේ පාර්ලිමේන්තුවට පත්වීවට පෙර දේවල ,වත්කම් සම්බන්ධයෙන් විගනන වාර්තාව ජනතාවට එලිදක්වන්න බලාපොරොත්තු වෙනවද, නැත්තම් කටවචනෙන් විතරක් අපිව විශ්වාස කරන්න කියලා, මේ ගිය විදියටම ඉස්සරහටත් ස්වකීය දේපල කිසිදු විගණනයකින් තොරව යනවද කියලා අහන්න❤

  • @user-xx3ok1vq4h
    @user-xx3ok1vq4h 4 วันที่ผ่านมา

    නියත ජය මාලිමාවට ❤❤❤❤❤

  • @sukitheakalanka6183
    @sukitheakalanka6183 2 วันที่ผ่านมา

    මාලිමාවට ජය නියතයි! ❤️

  • @piyalweerakoon673
    @piyalweerakoon673 4 วันที่ผ่านมา

    මාලිමාවට ජයවේවා