දැක්කද..ෆොන්සේකා මන්දබුද්ධිකයන්ට ඡන්දෙ දෙන්න එපාලු| රෝහිතට ආයි නඩු දාන දවස වසන්ත කළුතරදී කියයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 มิ.ย. 2024
  • දැක්කද..ෆොන්සේකා කියනවා මන්දබුද්ධිකයන්ට ඡන්දෙ දෙන්න එපාලු. කා ගැනද ඒ කියන්නේ..? -වසන්ත කළුතරදී
    Subscribe to us for the latest video updates :
    th-cam.com/users/ThelifeTrav...
    Join us whats app
    chat.whatsapp.com/HOxTPPcmfSE...
    Life Traveler Telegram Channel
    t.me/lifetravelerlk
    Life Traveler Facebook page
    / lifetravelerlk
    Visit Lifetraveler's official News Web
    www.lifetraveler.lk/
    Browse More videos:
    / thelifetraveler
    #nosoialmediablock
    #noonlinesafetybill
    #FBLIVE #newsSRILANKA #news #politics #parliamentsrilanka
    #RANILWICRAMASINGHE #sajithpremadasa #anurakumaradisanayaka #anura #akd #anuradisanayaka #sajithpremadasa #sjbapi #sjb #npp #nppsrilanka #jvp #jvpsrilanka

ความคิดเห็น • 370

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 6 วันที่ผ่านมา +85

    ආදරණීය ජනපති අනුර.
    මාලිමාවට අපි සියලු දෙනාම චන්දය දෙනවා.

  • @silvag9383
    @silvag9383 6 วันที่ผ่านมา +45

    අපේ පවුලෙ ඔක්කොම මාලිමාවට ❤❤❤❤

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 6 วันที่ผ่านมา +59

    අනුරට ජයග්‍රහණය නියතය ජනපති

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d 6 วันที่ผ่านมา +57

    ජාතික ජන බලවේගය තමයි රටේ එකම අපේක්ෂාවයි ජය නියතයි අනුර නියත ජනාධිපති 🧭🧭🧭❤️❤️❤️🙏🙏🙏

    • @nissankanissanka2551
      @nissankanissanka2551 6 วันที่ผ่านมา

      MANDA BUDDIKAYA KIUWAE AKD WADURU HOTATA BAN😈😈😈😁😁😁

    • @chamindaprasad7020
      @chamindaprasad7020 5 วันที่ผ่านมา

      ❤❤❤❤

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 5 วันที่ผ่านมา

      @@nissankanissanka2551ඒක කියුවේ තොපේ සජිත් බුරු පුතාට කියන එක තෙරුම් ගන්න බැරි මන්ද බුද්දිකයෙක්නේ උබ 🤣උබලගේ පක්ෂෙම උන්ගේ ඔළු අවුල්ද බන්. අංගොඩ පිස්සොද බන් පක්ෂේ ඉන්නේ😂😂😂😅

    • @nissankanissanka2551
      @nissankanissanka2551 5 วันที่ผ่านมา

      @@mihindudananjaya2297 APAE PAKSAE HMOMA BUDDEMAT AKD WADURU HOTAGAE LAPAE SUPPU KARANA UN TAMAE MANDA BUDDEKA MODA KOLLO

  • @pradeepgamage360
    @pradeepgamage360 6 วันที่ผ่านมา +73

    වසන්ත සමරසිංහ සහොදරයා ගේ කතාව නම් කතව. මාලිමාවට ජය වෙිවා .අපි නම් හැමෝම බලාගෙන ඉන්නේ චන්දයක් එනකන් තමයි .🧭🧭🧭🧭🧭🧭❤️❤️❤️❤️❤️💐💐💐💐🌹🌹🌹

    • @ranjithcosta9796
      @ranjithcosta9796 6 วันที่ผ่านมา

      Uta nam kathakaranna danneha u anunta maga gahala thama yako ඇස් වපරවෙලා තියෙබ්නෙ

    • @amilasandaruwan705
      @amilasandaruwan705 6 วันที่ผ่านมา +2

      ​@@ranjithcosta9796horata hora nokiya...ape haanduruwanee kiyannada..kiyanne..

    • @desinguwaadugep1971
      @desinguwaadugep1971 6 วันที่ผ่านมา +1

      ​@@ranjithcosta9796මොනවද බම් ඔය කොටල එවන්නේ කියවන්න පුලුවන්ද

    • @ranjithcosta9796
      @ranjithcosta9796 6 วันที่ผ่านมา +1

      @@desinguwaadugep1971 බැරිනම් ඉතින් ඔයත් අනුරටම තමා හොද

    • @rajithsrimal627
      @rajithsrimal627 6 วันที่ผ่านมา +1

      ​@@ranjithcosta9796
      අනේ පලයන් බං යන්න ඔබලාට පෙන්නෙ ඉතින් වපරේයි ලපේ තියන එකයි කාතාව විතරයි එ වගේ ලද බොලද ප්‍රස්න ටිකක්.නැතුව මේ රටට වැදගත් වෙන දෙයක් නෙවෙයි ඔබලා දන්නේ.නැත්නම් මෙච්චර කෙලවිලා තියෙද්දි එක පෙන්නෙ නැ කියන්නේ නිවට කම තමයි

  • @upendramadduma8621
    @upendramadduma8621 6 วันที่ผ่านมา +61

    චන්දෙන් ගෙදර යවන්නම ඕන කෙනෙක් විකුණුම්සිංහ

    • @Samarapedigewimalasena
      @Samarapedigewimalasena 6 วันที่ผ่านมา +6

      චන්දෙන් බැරිනම් ගහලා හරි එලවන්න ඕනේ

    • @madushan412
      @madushan412 6 วันที่ผ่านมา

      ඡන්ද මොකටද? පිනට පාර්ලිමේන්තුවට රිංගලා රාජපක්‍ෂලාගේ නෑ කමට පිං ජනාධිපති උන එකා

  • @somasirirathnayake1198
    @somasirirathnayake1198 6 วันที่ผ่านมา +31

    පොඩිලමයෙකුට උනත් තේරෙන්න කියල දෙනව මාලිමාවට ජය වේවා

  • @samithumethnula998
    @samithumethnula998 6 วันที่ผ่านมา +90

    මෙදා පවුල් පිටින් මාලිමාවට අනූරට

    • @nissankanissanka2551
      @nissankanissanka2551 6 วันที่ผ่านมา

      UBALA GAEDARA 3A NADA PAUL PITIN KIYANNAE😁😁😁

    • @samithumethnula998
      @samithumethnula998 5 วันที่ผ่านมา

      @@nissankanissanka2551 තො සජියට කඩේ යන ගවයෙක් වගෙයි කියන දෙය නොතෙරෙන

  • @pemasirikodithuwakku3532
    @pemasirikodithuwakku3532 6 วันที่ผ่านมา +24

    විගුුහය සරලයි,හරවත්.මාලිමාව උඩින්ම දිනවමු .

  • @DsKarunasena-qr8lj
    @DsKarunasena-qr8lj 6 วันที่ผ่านมา +27

    අනාගතය වෙනුවෙන් අපේ දරුමල්ලන් වෙනුවෙන් වයසකඅපගේ ඡන්දය දෙන්නේමාලිමාවට පමනයි මාලිමාවට ජයවෙිවා

  • @DayaniSamarathunga
    @DayaniSamarathunga 6 วันที่ผ่านมา +72

    මාලිමාව ට ජය නියතයි

    • @SusilAyupala
      @SusilAyupala 6 วันที่ผ่านมา

      Malimawata jayawewa niyamai NPP jayawewa. 🙏👍❤️✊✝️✝️👏

  • @PremarathnaKodithuwakku-pe8qm
    @PremarathnaKodithuwakku-pe8qm 6 วันที่ผ่านมา +21

    මාලිමාවට උගත් බුද්දිමත් ජනතාවගේ ජන්දය මේ රටටම අනිවාර්යයෙන්ම ලැබියයුතුයි❤❤❤

  • @senatm7625
    @senatm7625 6 วันที่ผ่านมา +14

    මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do 6 วันที่ผ่านมา +72

    ජාතික ජන බලවේගයට ජයවේවා ජයවේවා.මාලිමාවට ජයවේවා ජයවේවා.මජර හොරු අලි පොහොටිටු කල්ලි පන්නමු.අනුර කුමාර සහෝදරයාව ජනාධීපතී කරවමු.ජයවේවා.❤❤❤❤❤

  • @rizwanrizwan3297
    @rizwanrizwan3297 6 วันที่ผ่านมา +43

    ඡයවෙවා මලිමාවට ඡයවෙවා මලිමාවට අපිපවුල්පිටින් ජනබලවෙගයට හොරාකාපු දෙපල රාඡසන්තක කරනු හොරැන්ට හිරබත් රටත් අපෙ ලමයි අනාගතය වෙනුවෙන් දිවිහිමියෙන් අපි එක්වෙමු

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m 6 วันที่ผ่านมา +22

    ආන්ඩුව සම්පූර්ණයෙන් ජාතික ජනබලවේගය කොපිකරනවා විපක්ෂයත් ඒකමයි කරන්නේ මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤

  • @sampaththusitha8496
    @sampaththusitha8496 6 วันที่ผ่านมา +34

    මාලිමාවට වෙනසක් කරමු සියලුම ජනතාව එක් වෙමු මාලිමාව සමග රට හදන්න පුලුවන් අනුර සහොදරයා ඇතුලු මාලිමාවට පමනයී ❤❤❤❤❤ ජයම වේවා

  • @ulwishewageupul1395
    @ulwishewageupul1395 6 วันที่ผ่านมา +13

    මාලීමාවට ජයවේවා . ජාතික ජනබලවේගයට ජයවේවා .

  • @RevM.Kimbulwanawegunananda
    @RevM.Kimbulwanawegunananda 6 วันที่ผ่านมา +14

    වසන්ත.සුපිරි.වැඩ්ඩෙක්.කලඛල.නොවී.මාලිමාව.දිනවමු.අනුරපුර.සෙන්පති.ජයවෙවා.

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 6 วันที่ผ่านมา +89

    ලෝකයටම පේන්න ආදර්ශමත් ආන්ඩුවක් හදා රට ගොඩගන්න අවස්ථාව මාලිමාවට

    • @dammikapriyadarshani8799
      @dammikapriyadarshani8799 6 วันที่ผ่านมา +4

      Yeah එවිට අපි පිළිගන්නවා කට වගේම වැඩත් හොඳයි කියලා...👍

    • @amilasandaruwan705
      @amilasandaruwan705 6 วันที่ผ่านมา

      ​@@dammikapriyadarshani8799ehenam chande dennama wenawa..

    • @chamindaprasad7020
      @chamindaprasad7020 5 วันที่ผ่านมา

      ❤❤❤

  • @harischandarapremalal285
    @harischandarapremalal285 6 วันที่ผ่านมา +26

    මාලිමාව ට ජය

  • @thilakarathnaliyanage9286
    @thilakarathnaliyanage9286 6 วันที่ผ่านมา +22

    මාලිමාවට ජය නියතයි.❤

  • @srilanka9779
    @srilanka9779 6 วันที่ผ่านมา +18

    වසන්ත අපට හරිම ආඩම්බරයි NPP එක ගැන.♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @renukasandyani5229
    @renukasandyani5229 6 วันที่ผ่านมา +18

    වැඩකරන ජනතාවගේ අයිතීන් රැකදෙන්න, දිනාදෙන්න කැපවීමෙන් වැඩකරන ආදරණිය සහෝදරයා ඔබයි. ජයවේවා...

  • @Samarapedigewimalasena
    @Samarapedigewimalasena 6 วันที่ผ่านมา +25

    අපේ චන්දෙ මාලිමාවට හැබැයි යට ගහපු නඩු සියල්ල නැවත කැදවා සියල්ල හරියටම සිදුවිය යුතයි ඒකයි අපේ බලාපොරොත්තුව

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา

      ඇයි ඔය ප්‍රශ්න මාලිමාවෙන් අහන්නේ???
      ඔව් අහන්න තිබූනෙ අවුරුදු 76 දේශද්‍රෝහී භීෂණ ප්‍රචණ්ඩ මැරවර දේශපාලූවන්ගෙන් මිස මාලිමාව 🇱🇰 කරපු අපරාධ විනාශයන් නෙවෙයි.🤔🤔🤔🤔🫣

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 6 วันที่ผ่านมา

      Aniwarrayan ❤❤❤

    • @chutichuti9803
      @chutichuti9803 2 วันที่ผ่านมา

      අනිාර්යයෙන්ම එකා එකා හිරේ යවන්න ඕනේ

  • @alankaraalankaari312
    @alankaraalankaari312 6 วันที่ผ่านมา +25

    හොරු .බියව්.ඇත.මාලිමාව ට්ස්.ජය නියතයි මාලිමාව ට.ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ❤

  • @AntonWeerasinghe
    @AntonWeerasinghe 6 วันที่ผ่านมา +21

    කළුතර රත්තරන් හොරා(මාල හොරා)අනිවාර්යයෙන් හිරේ යැවිය යුතුයි.

  • @calistafernando1713
    @calistafernando1713 6 วันที่ผ่านมา +13

    වසර 25 ක් පිට රට සේවය කර උපයා ගත් මුදලින් ඔබලාගේ රජයක් යටතේ කුමක් හෝ ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වෙමු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @calistafernando1713
    @calistafernando1713 6 วันที่ผ่านมา +11

    ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක් ජාතික ජනබල වේගයේ ප්‍රතිපත්ති වියාපාර ක් මහතුන් දැනුවත් කිරීම වසන්ත සමරසිංහ සහෝදර යා ට 💞💞💞💞💞💞💞💞🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 රෝමයේ සිට හදවතින්ම ආදරණීය මව් බිම ගොඩනැගීමට දරන උත්සායට අපේ ප්‍රණාමය 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕💕💕💕💕💕

  • @sunilmageahtethayasihiwegu7719
    @sunilmageahtethayasihiwegu7719 6 วันที่ผ่านมา +30

    නැවත අනිවාර්යයෙන් නඩු පැවරිය යුතුයි ජනතා.බලාපොරොත්තුව

  • @UdayajayanathWedikandage-je1rk
    @UdayajayanathWedikandage-je1rk 6 วันที่ผ่านมา +9

    අනිවාර්යෙන් ඇත්ත කතාව.. අලියා. පුටුව. බුලත් කොලේ. අත. පොහොටුව. දුරකථනය මුන් පාට වෙනස් කලා, ලකුණ වෙනස් කලා, මුණ වෙනස් කලා.. මේ සේරටම අපි රැවටුනා චන්දෙ දුන්නා රට අව්රුදු ගානක් පස්සට ගියා අපි අසරණයි.. මෙදා සැරේ කව්රු මොනා කිව්වත් එකෙම්ම මාලිමාවට ❤️

  • @NihalKannangara-gt9hn
    @NihalKannangara-gt9hn 6 วันที่ผ่านมา +25

    නියතය ජයග්‍රහණය නියතය ජනපති

  • @jayawardenahandunpathiraja2185
    @jayawardenahandunpathiraja2185 6 วันที่ผ่านมา +7

    ස්තූතියි.
    මාලිමාව දිනවමු.
    ජාතික ජනබල වේගයේ රජයකින් මෙහා විසඳුමක් නැත.

  • @manawasinghebandara7221
    @manawasinghebandara7221 6 วันที่ผ่านมา +12

    මන්ද බුද්ධිකයා සජිත්. සජබයෝ සියල්ල මන්ද බුද්ධිකයෝ

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯✅👍🏾👍🏾👍🏾🫣😭😫😩

  • @ranasingherana6311
    @ranasingherana6311 6 วันที่ผ่านมา +13

    මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @mavirowi2230
    @mavirowi2230 6 วันที่ผ่านมา +10

    මාලිමාවට ජයවේවා ❤

  • @ln935
    @ln935 6 วันที่ผ่านมา +9

    මාලිමාවට ජයවේවා

  • @muthuporuthotageantonystom2203
    @muthuporuthotageantonystom2203 6 วันที่ผ่านมา +7

    ඉතාලියේ අපිත් මාලිමාවට පෞද්ගලිකව මාලිමා ආන්ඩුවකට මසකට ඩොලර් 500 බැගින් අවුරුද්දක් මහා භාන්ඩාගාරයට බැර කරමි.

  • @jagathdesilva6815
    @jagathdesilva6815 6 วันที่ผ่านมา +24

    Npp.jvp.jayawewa.jayaweea.

  • @weerasinghadisanayaka2122
    @weerasinghadisanayaka2122 6 วันที่ผ่านมา +11

    අඝුචි කන චමුදිතයා හෙට කියායි මෙින්න මලිමාව කරන්න වැඩ කියාලා මලිමවට ජය වෙිිිවා

  • @LakshmiVithanage
    @LakshmiVithanage 6 วันที่ผ่านมา +9

    රට ගොඩ නැගෙනවිට
    හැමෝටම තේරෙයි 76 අවුරුද්දක් මේ හිටපු දේශපාලකයෝ රටට මොකද කරළ තියෙන්නෙ කියල.

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯✅💯✅💯👍🏾🇱🇰🫣😭😫😩🫣

    • @bandulabliyanage8845
      @bandulabliyanage8845 4 วันที่ผ่านมา

      npp යටතේ තියෙන සමූපකාර සමිති ඒකට හොදම උදාහරණ..
      ..

  • @priyanthagirambe1840
    @priyanthagirambe1840 6 วันที่ผ่านมา +9

    පොන්සේකා සියදහස් ගුණයකින් ඉහලින් සජිත්ට වඩ

  • @Jayaneththi
    @Jayaneththi 6 วันที่ผ่านมา +16

    NPP ජයවේවා malimawata ජයවේවා

  • @srilanka5819
    @srilanka5819 6 วันที่ผ่านมา +11

    රනිලා තාම කුරැණෑගල වෝක්ස් වැගන් කමිහල හදනවා 😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣😂🤣

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 6 วันที่ผ่านมา +30

    සජබේ, පොහොට්ටුවේ මන්දබුද්ධිකයින්ට ඡන්දය දෙන්න එපා.
    මාලිමාවට ජයවේවා!

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา

      💯✅👍🏾✅👍🏾💯💯✅👍🏾👍🏾👍🏾

    • @SinhalaTyping-hm3lz
      @SinhalaTyping-hm3lz 5 วันที่ผ่านมา

      මාලිමාවට ජයවේවා

  • @sudheshwijerathna6464
    @sudheshwijerathna6464 6 วันที่ผ่านมา +6

    මාලිමාවට ජයවේවා . කවුරුහරි සතෙක් වසන්ත සහෝදරයාගේ ඇසේ ප්‍රශ්නෙට අපහාස කරල තිබුන. රටට වැඩදායී මිනිස්සුන්ට අපහාස කරන්න එපා. තොගේ ඇස් දෙකටත් ඕකම වෙයි.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 6 วันที่ผ่านมา +7

    මෙ කියන දෙවත් තේරෙන්නම නැතිනම්
    මෙ රටේ ඉන්නෙ මිනිස්සු වෙන්න බැහැ
    යකො මෙ කියන විදියට ඇත්තටම මෙ රට ගොඩ යනඑක යනවාමයි

  • @vijithakumarikumarivijitha9042
    @vijithakumarikumarivijitha9042 6 วันที่ผ่านมา +12

    NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤NPPජය ❤❤❤

  • @ramanipaliyawaththa4226
    @ramanipaliyawaththa4226 6 วันที่ผ่านมา +15

    සජිත්ට චන්දෙ දෙන්නේ ඌ වගේම මෝඩයෝ තමා

    • @user-re1vq9bg8m
      @user-re1vq9bg8m 6 วันที่ผ่านมา +2

      අනිවාර්යෙන්ම

    • @VijithaVimali
      @VijithaVimali 6 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา

      💯✅💯✅💯✅💯💯✅💯✅💯✅💯✅👍🏾🫣😭

  • @leonarddesilva6137
    @leonarddesilva6137 6 วันที่ผ่านมา +11

    ❤MALLIMAVට ජය ❤😂❤🎉❤❤❤❤❤❤අද

  • @samanwasantha5728
    @samanwasantha5728 6 วันที่ผ่านมา +10

    වසන්ත සහොදරයා අනිවාර්යයෙන් ම මෙිි පොන්සේකා ගෙ කතාව මාකටිි කරන්න ,මොකද සජබ බොරැවට npp එකට බොරැ චොදනා කරනවා ඩිල් තියෙනවා ලු ,npp එකට ,

  • @user-kw1lr9xm4n
    @user-kw1lr9xm4n 6 วันที่ผ่านมา +5

    රට අනුරට!!!

  • @jagathmarapana387
    @jagathmarapana387 6 วันที่ผ่านมา +6

    ්වසර76මෙරටේජනතාව දුක්වින්දඇතිලක්ෂයකටවැඩයිඋගත්තරැනතරැනියොදුක්විදලමැරැවමෙරටපාලනයකරන්න නිර්වාජනායකත්වයක්නිර්මානයකරන්නමෙරටේ ජනතාව පෙලගැහිලඉන්නෙ නායකයෙක් මෙරටටනිර්මානය කිරිමට ජනතාව බලාසිටිනව මෙරටසුකිතමුදිත කිරිමට ජාතික ජනබලවේගයට ජයවේවා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา

      👍🏾👍🏾👍🏾🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @aravinm7039
    @aravinm7039 6 วันที่ผ่านมา +13

    මම බලං ඉන්නෙ රටකාපු හොරුටික දක්කං යනකං.

    • @watsonpaul3102
      @watsonpaul3102 6 วันที่ผ่านมา +2

      To the prison

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา

      .👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾😂🤣😂🤣😂🤣😂😂👍🏾😂😂😂

    • @lalanakakatuwapitiya7649
      @lalanakakatuwapitiya7649 6 วันที่ผ่านมา

      Aniwarrayan ❤❤❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 6 วันที่ผ่านมา +6

    සොම්බියගෙ පුක මූට්ටුවෙලා තියෙන්නෙ .😂😂😂මාලිමාවට ජයවේවා .

  • @DineshPrasanna-gs6il
    @DineshPrasanna-gs6il 6 วันที่ผ่านมา +17

    Npp 👍👍👍🧭🧭

  • @priyantharanasinghe2165
    @priyantharanasinghe2165 6 วันที่ผ่านมา +5

    බහුතර ජනතාව ඇගිලි ගැන ගැන ඉන්නේ කාලකන්නි,හොර,මජර කොල ,නිල් ,කොලනිල් කවලන් ආන්ඩු පලවා හරිනකන්

  • @nalinmeepegamage4295
    @nalinmeepegamage4295 6 วันที่ผ่านมา +12

    ජයවේවා !❤❤❤

  • @calistafernando1713
    @calistafernando1713 6 วันที่ผ่านมา +5

    අද ආන්ඩුවත් අනිකුත් පක්ෂත් මාලි මාව වේ ප්‍රති පත්ති කොපි කරමින් ම මාලි මාවට මඩ ගසති නමුත් අද මුළු රටම ජාතික ජනබල වේගය වටා ඒකරාශී වී අහවරයි 💪💪💪💪💪💪💪

  • @mcproduction6135
    @mcproduction6135 6 วันที่ผ่านมา +13

    Congratulations wasantha brother malimawata jayawewa ❤

  • @indeerasilva5814
    @indeerasilva5814 6 วันที่ผ่านมา +5

    We see your confidence in your speech. You all have proved that your party is the correct one.Thank you for your hard work.Jayaweva!

  • @georgeaugustine3138
    @georgeaugustine3138 6 วันที่ผ่านมา +6

    ❤❤❤NPP.EKATA Jayawewa Jayawewa Jayawewa ❤❤❤❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 6 วันที่ผ่านมา +14

    ❤NPP❤❤❤❤❤❤❤❤❤NPP❤❤❤❤❤❤❤❤

  • @JayasenaFernando-hp8ps
    @JayasenaFernando-hp8ps 6 วันที่ผ่านมา +5

    මාලිමාවේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන අහන්නේ නිකන්නෙවෙයි ඒගොල්ලො කොපිය ගහන්න ඒකනේ දැන් බැංකු දාන්න කතා කරන්නේ මාලිමාවෙන් බැංකු දානවා කියපු නිසා තමයි .

    • @srilanka5819
      @srilanka5819 6 วันที่ผ่านมา +2

      පුතානෝ කියන්නේ ෆොටෝ කොපි මැෂිමක් 😂😂😂😂😂😂😂😂😂

  • @user-hb1hu3sw8i
    @user-hb1hu3sw8i 6 วันที่ผ่านมา +10

    Long live my motherland and NPP ❤❤❤🤲🙏👏💪🤚👍❤❤❤ great speech brother wasantha👌💪 👍❤❤❤🇲🇻🇲🇻living in Kalutara working in Maldives ❤❤❤

  • @user-is5zc3yx5g
    @user-is5zc3yx5g 6 วันที่ผ่านมา +12

    Malimaweta. Jayawewa. ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @RanSamanala-uv9rz
    @RanSamanala-uv9rz 6 วันที่ผ่านมา +7

    Lak Mawata Wasanthaya Udawenawa 🇱🇰♥️🌹🌹🧭🧭🧭👍💪🙏

  • @anomafarnando9811
    @anomafarnando9811 6 วันที่ผ่านมา +7

    N.p.p obalata jayawewa..jayawewa..jayawewa..jayawewa..jayawewa..jayawewa..jayawewa..jayawewa..jayawewa..jayawewa....n.p.p. obalata ...yodabala yoda shakthiya....lebewa...oba siyaluma denatama siyalu devi pihita arakshawa lebewa....cra

  • @user-hp2mq7or3k
    @user-hp2mq7or3k 6 วันที่ผ่านมา +5

    🎉🎉🎉🎉🎉🎉🎉NPP Jayawewa ❤❤❤❤❤❤❤

  • @DsKarunasena-qr8lj
    @DsKarunasena-qr8lj 6 วันที่ผ่านมา +5

    මම මිටපෙර ඡන්දය දුන්නේ U N P යට සහSJB එකට නැවත උන්ට අපේ ගෙදර කවුරුවත් ඡන්දය දෙන්නේ නැහැ අපේ මුලු පවුලම මාලිමාවට ජා ජන බල වෙිගයට ජයවෙිවා

  • @user-pe3po7zm1m
    @user-pe3po7zm1m 3 ชั่วโมงที่ผ่านมา +1

    අපේ පවුලේ සියලු දෙනාමත්,, නැදැයිනුත් සියලු දෙනාමත් ,,,මාලිමාව සමගයි.,,මාලිමාවට ජයවෙිවා,, දේස දෙුාහි පාලක රැල සොර මුල පන්නමු. අපට දුන් මානසික ශාරිරික පිඩනයත්,, දැන් ඇති රටට සැනසුම ගෙනදෙමු.

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 6 วันที่ผ่านมา +4

    ජයවේවා ....

  • @user-qg4pf5iz4t
    @user-qg4pf5iz4t 6 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤ jaya wewa

  • @Guglhupf-yd9kp
    @Guglhupf-yd9kp 6 วันที่ผ่านมา +1

    දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී අපේ රට ජාතිය ආගමට හදවතින්ම ආදරය කරන මාලිමාව බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ වසන්ත සමරසිංහ මැතිතුමා ඇතුළු හෙළවිරු මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
    ආඩම්බරයි විශිෂ්ඨයි.
    🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰💪🏾💪🏾💪🏾💪🏾

  • @lakmalpushpakumara1522
    @lakmalpushpakumara1522 6 วันที่ผ่านมา +1

    නියමයි වසන්ත සහෝදරයා,මාලිමාවට ජය වේවා.අනුර සහෝදරයාට ජය වේවා!නියත ජනපති akd❤❤❤❤❤

  • @FrankFernando-ol9zz
    @FrankFernando-ol9zz 6 วันที่ผ่านมา +3

    වසන්ත සහොදරයාඹ පැහැදිලි කිරිම ඉතාමත් අගෙ

  • @user-mj5lw7dc6q
    @user-mj5lw7dc6q 6 วันที่ผ่านมา +8

    Malimawata jayawewa ♥️♥️♥️ congratulations npp ❤❤❤ from Italy 🎉🎉🎉

  • @jayarathnamunasinghe793
    @jayarathnamunasinghe793 6 วันที่ผ่านมา +7

    N p p jaya

  • @kamaldesilva7644
    @kamaldesilva7644 6 วันที่ผ่านมา +10

    ❤jvp npp❤

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 6 วันที่ผ่านมา +4

    Aragalayata jayaweva Jayaweva malimawata jayaweva ♥️ 🙏 ♥️ 🙏 ♥️

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 6 วันที่ผ่านมา +2

    ජයවේවා ❤

  • @kamalkithsiri
    @kamalkithsiri 6 วันที่ผ่านมา +4

    ❤❤❤❤

  • @pitipanageleonard4527
    @pitipanageleonard4527 21 ชั่วโมงที่ผ่านมา +1

    මෙදා ශ්‍රී ලංකා කාරයෝ බහුතරයක් මාලිමාව සමග .මාලිමාවට ජයවේවා!

  • @vishwawijesinghe6502
    @vishwawijesinghe6502 6 วันที่ผ่านมา +2

    Cruise Ship අදහස.... මාරයි සහෝදරයා ... නියමයි ... ඒවා ඉෂ්ට කරගන්න අපි මාලිමාව බලයට ගේනවාමයි ...❤❤❤

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 6 วันที่ผ่านมา +9

    ❤❤N❤p❤p❤❤

  • @Kamalashiranthi
    @Kamalashiranthi 6 วันที่ผ่านมา +3

    Malimawatajayawewa

  • @KarunarathnaHunumulla-hv9mc
    @KarunarathnaHunumulla-hv9mc 6 วันที่ผ่านมา +2

    Wasantha sir Top grade Top grade Top grade Top grade Top grade malimawata jayawawa malimawata niyatai Jaya wawa Jaya niyatai Jaya wawa

  • @user-cd3fr9gv9c
    @user-cd3fr9gv9c 6 วันที่ผ่านมา +1

    Yes, MALIMAAWA is the only solutoon for all of these issues. මාලිමාවට ජයවේවා!!!

  • @RangaPrabad
    @RangaPrabad 6 วันที่ผ่านมา +3

    පුලුවන් තරම් මිනිස්සුන්ගෙ ඔලු නියම දිශාවට හරවමින්.ඔවුන්ට සත්‍ය වටහා දීමට මා මේවනවිට හැකි උපරිමයෙන් කටයුතු කරමින් සිටී.👑️🧭👍🙏 ජයවේවා

  • @DeepikaJayasundara-qj5le
    @DeepikaJayasundara-qj5le 5 วันที่ผ่านมา +1

    සහෝදරයා ජයවෙිවා ජයවෙිවා ජයවෙිවා

  • @user-jx5fn9el3m
    @user-jx5fn9el3m 6 วันที่ผ่านมา +4

    සංවර්ධනය බැංකු නම් ඕන තරම් තියෙන්නේ නමුත් නයක් වත් ගන්න අමාරැයි ගත් නය ගෙවන්නත් අමාරැයි හැබැයි ආර්ථිය හොදයි ලු රනිල් කියන්නේ

  • @mallikasarojini5845
    @mallikasarojini5845 6 วันที่ผ่านมา +3

    MALIMAWATA jayawewa

  • @user-rawana
    @user-rawana 5 วันที่ผ่านมา

    වසන්ත සහොදරය ප්‍රමුඛ මාලිමාවට ජය වේවා ❤❤🧭🧭

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 6 วันที่ผ่านมา +3

    මාලිමාවට ජය වේවා

  • @malidayani764
    @malidayani764 6 วันที่ผ่านมา +6

    ❤❤❤❤❤☝☝✨️✨️

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 6 วันที่ผ่านมา +10

    🧭💪💖💖💖💖💖

  • @kanishanishan4446
    @kanishanishan4446 6 วันที่ผ่านมา +3

    Well said
    NPP jayawewa

  • @RanjithWeerasinghe-zc9bn
    @RanjithWeerasinghe-zc9bn 6 วันที่ผ่านมา

    ජයවේවා සහෝදරයා ජාතික ජනබල වේගයට ජයවේවා රටටම

  • @thidasattanayake5838
    @thidasattanayake5838 6 วันที่ผ่านมา +3

    Malimawata jaya vewa

  • @desinguwaadugep1971
    @desinguwaadugep1971 6 วันที่ผ่านมา +2

    වො(ල්)ක්ස්වැගන් කම්හල 2048 අවසන් කරන්න යන්නේ කුලියාපිටියේ. රනිල් හරිම වැඩ්ඩා කියල තමයි ඔය බුරුවට උන්ගේ ජරාව බුදින උන් කියන්නේ. අපි හිතන්නෙ නැහැ උන්ට නැවත ඕවට ජනතාව ඉදිරියට එන්න පුළුවන් කියල. අපි මුලු ගමම තුම්මොදර මාලිමාවට පමනයි. ජාතික ජනබල වේගයට ජය වේවා