@@ruwininisansala3697 Saralawa Love,Sex,Caring, Helping each other, Protection ( physical & financial) me tika aniwaryay. Ekak hari ehe mehe unoth iwaray.
My views are different ,one of them should understand real situation to the dispute arisen ,either wife or husband ,that means if wife has week points regarding sexual requirement ,husband should be a patience ,without destroying family life ,his requirement could change to self sexual action ,or another hobby ,without doing unethical activities ,then family life is succeeded automatically ,by watching movies also can enjoy,this is my personal view ,
අනේ අද මම මේ video බලද්දී ඔබ තුමිය අප අතහැර ගිහින් ..ජිවිතෙ කියලා දුන්න ඔබ තුමිය නිවනින් සැනසේවා
ජීවත් වෙලා හිටි කාලෙ ජීවිතය ගැන අවබෝධයකින් ජීවත් උනු සැබෑ ගැහැනියක්...නිවන් සුව ඔබතුමියට ....
මෙයා මැරුනද. මොනව වෙලාද
අපි සමාජයට යන්න ඉන්න තරුන තරුණියන්ට ලොකු වැඩ්ගත් දෙයක් .... ගොඩක් පින්.. නිවන්සුව නුබට..
නිවන් සුව ලැබේවා මේ කතාව බලන වෙලාවේ ඔබතුමිය ජිවතුන් අතර නැහැ.
ඒ ,ඇතද
අනේ පවු
එහෙමද ..නිවන් සුව ලැබේවා .
Ane plaz Mt kiyanna monawa welada me miss marine. Ane Mt msg karanna. Plz. Oyata pin.
@@chameeshakaushalya2016pilikawak hadila
අනේ ඇත්තටම පිරිම් නම් විෂ්වාස කරන්න අමාරුයි එයාල වැරදි කරලා බොරු ගොතන්න හරිම දක්ෂයි
ඇයි එහෙම ගැහැනු නැද්ද ? අවබෝධය හා තේරුම් ගැනීම තමා වැදගත්. මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවන් වන කායික හා මානසික බැඳීම නැති තැන එය ලබාගන්න තුන්වෙනි පාර්ශවයක් වෙතයාම සාමන්‍ය දෙයක් උගත්කම බුද්ධිය අනුව එය පාලනය කරගනිමින් පවුල් ජීවිතය ගෙනයන අය නැතුවා නොවේ. එකම දෙය නම් ගැහැනියට පිරිමියාට තරම් සමාජයේ නිදහස නැති බැවින් එවැනි අවස්ථා ඇතිකර ගැනීම අපහසුයි. රැකියා කරන නිදහස බුක්ති විදින ගැහැනු කොච්චර අනියම් සම්බන්ඳ ඇතිකර ගනිමින් සැමියාගෙන් නොලැබෙන පහස ලබනවාද? එමනිසා ලිංග බේදයකින් තොරව සෑම මනුස්සයෙකුටම එකසේ කායික මානසික බැඳීම අවශ්‍ය බව පිලිගන්න.
මේ ප්රශ්නය දෙදෙනාටම පොදුයි.... ඔබ තුමියට බෙහෙවින්ම ස්තුතියි.... හරිම ලෙන්ගතුව තේරුම් කරලා දුන්නට....❤️ 🙏 ❤️
හරි වැදගත් මැඩම්
❤😂
Anee මන්ද
සමහරු මිලමුදල දේපල අනියම් ආකාරයෙන් උරුම කරගැනීම සදහා වියපත් පුද්ගලයින්ගේ පවා හිතට ගතට ලංවෙන අවස්ථා අැත.විවාහ ජීවිතයේ මවකට පියෙකුට වටිනාම දේ දරුවන්ය.කාම ධේනුවකට අසු වූ විට බිරි්ද සහ දරැවන් එපා වේ.
Nelum hemoma ahema ne ok salli mila mudal walata asa aya ati namuth api ahema ne ok
Gedara biridage sex nathi unama miniha ewa Hoya Gena yanawamai.
Gedara wada tika karanna nam servevent kenek hitiyama athi
කවුරුත් සතුටින් ඉන්න ආසයි.ඒත් සෑමසතුටක්ම තමාගෙ අවසන් හුස්ම හෙලන වෙලාවට හර්දසාක්ෂිය මතක්කරල දෙනවිට තමා තමාටම අවන්කද කියල උත්තර දෙන්න බලාගෙන අනුන්ටත් ගින්න්දර නොදී සතුටු වෙනවනම් හොදයි.
Hodama udaharane, A P W
@@lanka9041 teruna nehe
හොඳ පැහැදිලි කිරිමක් ,ස්තුතියි ,
පට්ට ඇත්ත ඒක අදහස් හුවමාරු කර ගන්න ඕන
යන එකා කොහොම හිටියත් යනවමයි ඒක නවත්තන්න බෑ
ගොඩාක් වටිනවා මිස්.
බිරිඳ නින්දට පමා වෙන්නේ පමාවෙන්නෙ ගෙදර වැඩත් දරුවන්ගේ වැඩ කටයුතු ඉවර කරන්න ඕන නිසයි ඒ ගැන සැමියා සිතා බැලිය යුතු නේද සමහර විට පිරිමි ආත්මාර්ථකාමී වෙනවාආත්මාර්ථකාමී වෙනවා වෙනවා හොඳ සැමියෙක් එහෙම කරන්නේ නැහැ නමුත් පවුලේ සාමය වෙනුවෙන් බිරිඳත් ඒ ගැන හිතනවානම් හිතනවා නම් හොඳයි
ගොඩක් වැදගත් වැඩ සටහනක් අනාගත පරපුරට හොද පනිවිඩයක්
❤
මාර වැදගත් 🙂
me madamage nabara eka nada thiyana wana denako
මමත් දරැ දෙන්නෙකු ් ගේඅමිමාකෙනෙක් මමගෙදරදොර සියල්ල වැඩකරනවා දරැවොදෙන්න්ගෙසියලුවැඩකරනවා මහත්තයාගෙ සියලුම ද්රේවල් නොපිරිහෙලා ඉටුකරනවා ඒත් එයාව හදන්න බැහැ මමත්ගොඩක් දුකින් තැවෙනවා ගැහැනුඅපිසියල්ල විදදරාගෙන දරැවො වෙනුවෙන් ජිවත්වෙනවාපිරිමිදිනනවා අපි අසරනයි
Math ahemai monwa karannda
හරිම දුකයි මෙනවිය...
ඒ කියන්නෙ මහත්තයාගෙ වෙන සම්බන්ධ ගැන ඔබතුමිය දැනගෙන නොදන්නවා වගේ ඉන්නවාද?
ඒ කියන්නෙ මහත්තයාගෙ වෙන සම්බන්ධ ගැන ඔබතුමිය දැනගෙන නොදන්නවා වගේ ඉන්නවාද?
හිත හොද ගෑනු හැමදාම අසරණයි. දරුවෝ වෙනුවෙන් මහමෙරක් දුක් විදගෙන තමන්ගෙ සතුට දරුවොන්ගෙ සතුට වෙනුවෙන් කැප කරනවා
ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරනයි
වැදගත් කතාවක් නේද ලතා අක්කේ..මම රොමා මල්ලි 😁👍
අපේ රටේ කාන්තාවන් ගොඩක් වෙලාවට ආර්ථිකය අතින් දුර්වලයි ඒ නිසා සැමියා මතම ජීවිතය ගොඩ නගනවා ස්වාධීන නැහැ දෙමාපියන් ගොඩක් වෙලවට දුවලා හදන්නේත් එහෙමයි විවාහයෙන් පස්සේ තමන්ව සම්පූර්ණයෙන්ම අමතක කරනවා තමන්ගෙ නීරෝගි කම, ලස්සන,පිරිසිදු කම ,වටිනාකම හැම දේම කම්මැලි කමටද නොදැනුවත්ව කමටද , මෝඩ කමද අනේ මන්දා හැම දේම අමතක කරනවා
විවාහ වී දරුවන් ලැබුනු පසු
ගැහැණියට වැඩ වැඩී.
හුගක් ස්වාමි පුරුෂයෝ උදව් කරන්නේ නෑ.මුදල් දෙන්නේත් නෑ....
Mamanam dennama maranawa
හැබැය් දැන්නම් ලංකාවේ ගොඩක් රැකියාවල නියැල්ලෙන්නෙ ගැහැනු 😊
සැබැවින්ම වැදගත්ම පනිවිඩයක් ඔබ තුමිය මෙ සමාජයෙ සැගව විදවන පිරිමින් වෙනුවෙන් ලබාදෙනවා
Pirimi nisa gahanui widawanne.
@@Monika-ox3gl oya jivithet marry karanda epa. Bandat oyata paul jivithayak gewanda bha.
එකනං ඇත්ත
අපි විවාහ වෙලා (33 ) ක් තාමත් ආදරෙන් ඉන්නවා ඹබ තුමිය පැහැදිලි කරපු දේවල් සහතික ඇත්ත ස්තූතියි
අනෙ..බුදුසරනයි ඔයාලට😘❤️
බොහෝම ස්තුතියි ඹයාටත් ජේසු පිහිටයි 🙏🙏🌹🌹🌹🌹
Harima sathutui. Budu saranai
සැමියා ගෙදර ඇවිල්ලාත් බිරිදගේ වැඩ වලට උදවු කරනවා නම් දෙන්නාටම එකට වැඩ අවසන් කර නින්දට යන්න පුලුවන් කමක් තියෙනවා
එහෙම තමයි වෙන්න ඔන...එත් එහෙම නොවෙන නිසයි මෙ ප්‍රශ්න ඇති වෙන්නේ..
Mata ape gedara weda tika dila nona mage weda tika karanawanam mama eya enakota nala eada udata wela inne🙄🙄
Aththa
@@sachirasandaruwan9197 ඔයා ට දරුවො ඉන්නවද ?දරුවෙක් හදන්න ගැහැනියක් වෙහෙසන හැටි අම්මා ගෙන් අසා දැනගන්න .
@@sachirasandaruwan9197 ඔය කියන විදිහට ගෙදර වැඩම කර කර ඉදලා නිදාගන්නවනම් ඉතින් මිනිහා පිට ගෑනු හොයන් යන එක සාධාරණයි.ගෑනු වුනාම ගෙදර දොරේ වැඩ දරුවන්ගේ වැඩ කරන්න ඕන.ඒත් මෙහෙකාරියක් වෙන්න ඕන කියලා නෙමේ අදහස් කරන්නේ.ඒ දේවල් කාලය එක්ක කලමණාකරනය කරගෙන.නාන්නේ ඇගහෝදන්නේ නැතුව මහ රෑ වෙනකම් හඩු ගද ගහමින් වැඩ කරලා තමුන්ගේ මිනිහා නිදාගත්තට පස්සේ පහුවදා තියන වැඩ කල්පනා කර කර ඔහේ ඇදට වැටිලා නිදාගන්න එක නෙමේ ජීවිතේ කියන්නේ..😀😀
වටිනා උපදේශනයක් ස්තුතිය මිස්.
හිතක්,පපුවක් නැති කාලකන්නි සැමියෙක්..
hithak papuwak nethi harak bedagaththama piriminta wenade thamai...
හරියටම හරි 🥵
අනේ කොච්චර ආදරේ කරත් කොච්චර සැලකුවත් පිරිමි වෙන ගෑනු පස්සෙ යනවා. ඒ අය ඒ අයගෙ වාසියට කරුනු හදා ගන්නවා.
ඇත්ත කතාව
මෙචිචර පැහැදලි කරලත් තේරෙන්නෙ නැති ගොන් ගෑණුත් එක්ක ජිවත් වෙන පිරිම් පිිට නොගිහින් තියෙයිද
Ana pala pala
@@chamindaherath7071 katha karanna igena ganin modaya. Ganiyekuta garu karala katha karanna danne nathi gon harak ganiyek adaren bala gaida.
@@dujilmayuranga5745 ඔව් නේද. ඔයා වගේ බුද්ධිමත් පිරිමින්ට තමයි මම ඒ ක්මෙන්ට් එක දැම්මේ.
පිරිමි නොවෙයි ඒවගේ ගෑනුත් ඕනෑතරම් ඉන්නවා.ඒගැන පසුතැවීමක් නැතිව ඉන්නඑකයි වැදගත්.
හරි කෙනාට හරි කෙනා හරියටම මුණගැසුන දවසට කවුරුත් පිට යන්නේ නැ...
කවුරු කොහොම කියුවත්. කවුරු කාට ආදරය කෙරුවත්,කාව කසාද බැඳලා සිටියත්
වැඩක් නැ සංසාරගත ආදරය ඇස්දෙකට අහම්බෙන් හරි ඇස ගැටෙන දවසට කවුරුත් වෙනස් වෙනවා...
සමහර හොද ගැහැණු පිරිමි තමයි .මෙ සසරේ හැටි දැනගෙන.
යන කෙනෙකුට සමාව දීලා යන්න දෙන්නේ...
මෙ වගේ වැඩසටහන් බැලුවට මදි...ධර්මයට නැඹුරු වෙමු....
යන කෙනෙකුට යන්න දෙන්න .කවදාවත්ම බලෙන් ලග තබාගන්න ඵපා.....ඵතකොට 3 දෙනෙක්ට විදවන්න වෙනවා සමහර විට දරුවන්ටත් මෙ ප්රශ්නය බලපානවා...
අපේ ලංකාවේ කොයි තරමි උගතුන් සිටියත් වැඩක් නැ... මානසික පිස්සො ඉන්නේ.bs
සහතික ඇත්ත
කතාව ඇත්ත
ඇයි බිරිඳට විතරක් ..? සැමියාට ත් පුලුවන් නේද ඇයව ආදරෙන් ලගට ගන්න...
Ehema thami hama thanama wenne pirimiyata hitunot pirimi deparak nohitama birida gawata yanawa ehet ganu hiye tiyagena hitiyat pirimiyama lagata gannakan innawa
Ragaya dennagema hitwala tibunata hamadama ekkenek witharak multena ganna onida aht dekimen kiyanne
@Madushani Senanayake ගොඩාක් බිරින්දෑවරු රෑට සෙල්ලමට අදිමදි කරන නිසා මහත්තුරු කරන්නෙ රෙදි ටික අතින් හෝදගෙන නිදාගන්නවා. ..
ගෑනු කරන තව වැරැද්දක් තමයි පිරිමියා ඒදේට තමුන්ගේ බිරිදව පොලොඹවගෙන ලගට ගද්දී ඒ හැගීම අමතක කරලා ගෙදර දොරේ ප්‍රශ්ණ ගැන කියවනවා ඒ වෙලාවේ.නැත්තම් ඒ හැගීම පිරිමියාට නැතිවෙලා එපා වෙනකම් අදිමදි කරනවා.හිතේ ආශාව පිරිමියගේ හිතේ නැති උනාට පස්සේ පිරිමියා අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා.ගැණු කරන ඔයවගේ වැඩ නිසා පිරිමියෙක් පිට ගෑනියෙක් ලගට ඒ සතුට හොයාගෙන යනවා .ඒක අතකින් එහෙම කලා කියලා පිරිමි වැරදි නෑ.ගෑනියෙක් උනාම ප්‍රශ්ණ කතා කරන්න ඕන වෙලාව මොකක්ද කියන එක දැන ගන්න ඕන පවුල් ජීවිතය රැකගන්න නම්.පිරිමින්ටම ඇගිල්ල දික් කරන්න කලින් තමුන්ගේ අතින් වෙන අඩුපාඩු හදාගන්න ඕන.එතකොට පිරිමියෙකු ආකර්ශණය හැමදාම බිරිදට ලැබෙයි.
puluwan...wessiyo wage noweinm.
පිරිමින්ට වෙන සම්බන්ධ කම පවත්වන්න ඕනි වෙන කොට සැහෙන්න ගෑනීගේ වැරදි පෙරෙන්ව පිරිමි කරන වැරදි වලට අපි සමාව දුන්නත් පිරිමි කවදාවත් ගෑණියෙක්ට සමාව දෙයිද කවදාවත් නෑ කොහෙන් ගියත් කන්තාව තමයි හැමදේටම වැරදි කරයා වෙන්නේ වැරදි නොකරත් අපිව වැරදි කරයෝ ගන්ටම තමයි දාන්නේ පිට යන්න ඕනි උනාම ගෑනිගේ වැරද්දම තමයි පෙන්නේ කොච්චර කරත් හොඳක් නෑ ඇයි කන්තාවකට මෙච්චර ප්‍රශ්න එන්නේ
ඒක ඇත්ත.
Oyaage kathaawa etha nanghi.
Mmmm
හරියටම හරි.......👍👍👍👍
hmmmm
Watina desanayak. jeewithayata gatha haki dewal bohomai.thank you
අපේ පවුල් ජීවිතේ ගැන හිතන්න පුලුවන් ආදර්ශයක් .
විවාහ ජීවිතය කියන්නේ දෙන්නෙක් කොච්චාර විශ්වාසයකින් බලාපොරොත්තු තබාගෙන කරන ගිවිසුමද. සමාවෙන්න කෙලින්ම කියනවනම් ගෙදර හැම අඩුපාඩුව තම සැමියාට කියල ඉශ්ඨ කරගන්නා භාර්යාව කාම සුවය තමන්ට සම්පූර්ණ අයිතිය තිබෙන සැමියත් එක්ක කතාරල සපුරාගන්නැතුව ඒවායේ අඩුපාඩු පිට මිනිහෙක්ගෙන් පුරවන්න ගිහිල්ල පවුල් ජීවිතය විනාශ කරගන්නේ ඇයි ? මේ ටික සැමියාටත් අදාලයි. රඟපාපු කාමුක චිත්‍රපටි නරඹල අමානුෂිකව හැසිරෙන පිරිමි අයත් ඉන්නවා. සමහර පිරිමින්ට තම භාර්යාව සුරාන්තයට පත්වෙනවා ද කියා දැනුමක්වත් නෑ. ඒ මදිවට බීල ඇවිල්ල සත්තුවගේ හැසිරෙනවා. තම භාර්යාව සුරාන්තයට පත්වනතුරු තමන්ව පාලනය කරල සම්පූර්ණ සතුට ලබා දෙනා කෙනා තමා නියම පිරිමයා. තව සරයක් සමාව ඉල්ලනවා සමහර වචන කෙලින් පාවිච්චි කරන්න සිද්ධවුනා. කෙටියෙන් .... - මලක් ඇති විලක් වූ වද කලක් යන විට පලක් නැති වලක් වෙනව - ඉන්නකම් කාගෙත් හිත් රිඳවන්නෙතුව ධර්මය අනුව ජීවත් වෙමු.
විවාහයක් පවත්වාගෙන ගෙන යාමට මහන්සි විය යුත්තේ බිරිඳ පමණමද??
Hamadama ganu api ඉවසන්න vidavanna ona nodkin ma vaga පිරිමි
ඒක ඇත්ත. ගෑනු අපි දරුවෝ වෙනුවෙන් හැමදේම දරාගෙන ඉන්න ඕන.
@@ireshaedirisighe8612 පිරිමි අපද එසේ විදදරාගන්නව සත්තයි. ඒ අපව රකින අපේ දෛවය.සරලව.හිතල සතුටු ඒයහැකි ක්‍රම.තියෙනව.අපේ වෙලාව ආවම ඉවසීමෙන් විමසීමෙන් අපේ සතුට අපව සොයාගෙන එනව.හැබැයි උස්සහ වියයුතුයි.කැපකලයුතු දේව්ස්ල් ද තියෙනව.තැන්ක්ස්.
@@ireshaedirisighe8612 මෝඩ කමෙන්ට් එකක්
ඇත්ත සැමියා ඔහුට අවශ්‍ය ලෙස ජීවත් වෙමින් බිරිදට නීති පනවනවා නම් එතන සමගියක් නෑ ප්‍රශ්න විතරයි
Very beautiful story and desire to ask. god bless to them and you....
අනේ මේක දකිනකොට ඔබ නෑ..නිවන් සුව
නිවන් සුව ලැබේවා ඔබ තුමියට
තමන්ගෙ බිරිඳට ආදරේ තියෙන සැමියෙක් නම් කවදාවත් වෙන කෙනෙක් එක්ක එකෙතු වෙන්නේ නෑ. එහෙම පිරිමියෙක් හෝ ගැහැණියෙක් වේනම් ඒ කෙනා යන එකමයි හොද .
Definitely truth
A katawata mamath ekagai
ලංකාවෙ ගැහැණියකට ස්වාධීනව ජීවත් වෙන්න වටපිටාවක් තිබුනානම් ඔය යන පිරිමි මත්තේ නහින්න ඕනේනෑනේ.
සම්පූර්ණ atha
@@ආත්මීයබැදීම ගැහැනියක ට තියා පිරිමියේකුටවත් එහෙම නෑ. ඉතිං අසරන කාන්තාවන් ගැන කවර කතාද?
වැඩිහිටි දෙමව්පියන් ට මෙතනදී කියන්න දෙයක් තියනවා. ගොඩාක් වෙලාවට අපේ සංස්කෘතියේ හැටියට ගෙවල් වල වැඩිහිටි දෙමව්පියෝ දරුවොත් එක්ක ජීවත් වෙනවා. අනිත් එක පොඩි දරුවෝ ගොඩාක් අම්මා තාත්තා ගේ අස්සේම ඉන්නවා. මේක විවාහය ට ලොකු බාධාවක්. මොකද ඒ වගේ ගෙදරක අඹුසැමියන්ට මහ රෑ කලුවරේ විතරයි ගතින් ලං වෙන්න තියෙන්නේ. මුලු ගෙදරම වැඩ ඉවර කරලා බිරිද ඇදට එනකොට සැමියා නිදි. උදේ පාන්දර වැඩ පටන්ගන්න බිරිඳ නැගිටිනකොටත් සැමියා නිදි.
ඇත්තටම ඇත්ත කතාව. ලමයි ලොකු වෙනකොට ගෙදර ජෝඩුව ඈත් වෙලා සැමියා තනියම ඉන්න පුරුදු වෙලා අර කොල්ලා කාලෙ ගෙදර හිටියා වගේ. ලමයි ලොකු වෙනකොට මිනිහගෙ ආසාවල් නැති වෙලා.
දරුවො ඉතිං අම්මා තාත්තයි ගාව ඉන්න නැතුව එළියට විසි කරන්න ද...එහෙනම් ඉතිං ළමයි නැතුව ඉන්න ඕන.අනේ මන්ද හැම දේම එකම හැගීමකට සීමා උණ ලෝකය ක්..ආදරේ කරුණාව ලෙන්ගතු කම් නැහැ .අසහනය විතරයි .
@@chandima374 කියනදේ තේරෙන්නේ තම තම නැණ පමණින් නිසා කථාව ඉදිරියට නොගෙනයමි.
@@Vishvish-r4t ඔබගේ කතාව මම අගය කරමි. මම ජීවත් වෙන්නෙ finland වල. යුරෝපයේ ඕනෙම රටක ලමයි පොඩි කාලෙන්ම වෙනම කාමරවල නිදි කරවන්න පුරුදු කරනවා. ලංකාවෙ මිනිස්සු ලමයින්ට සෙනෙහස දක්වනවා වගෙම මෙහෙත් ආදරේ කරනවා.අනික කසාද බැදපු ජෝඩුවක් අඹුසැමි ඇසුරක් පවත්වන්නෙ අසහනහය නිසා නොවෙයි කියන එක තේරුම් ගන්නත් යම් තරමකවත් බුද්ධියක් තියෙන්න ඕනෙ. ඕක ලංකාවෙ සමහරක් ගෑනුන්ට තේරුම් කරනවට වඩා ලේසියි සරම උස්සගෙන අන්නාසි වත්තක් මැදින් දුවන එක.
@@Venom-BloodStrike 😂
පවුල් ජීවිතවල අවුල්වලට උපදෙස් ලබා දුන් ඔබතුමියට නිවන් සුව ලැබේවා!!.
ගොඩක් ස්තුතියි
යන කෙනා යනවමයි මොන දේ කලත් වැඩක් නෑ .☺️එක හිත තියන කෙනා මොනම දේ වුනත් වෙන අයගේ ආදරේ හොයන්නෙ නැ.🥰පොඩ් ප්‍රශ්නෙකදි වුනත් ඒක කතා කරලා විසද ගන්න බැරිව හිත වෙන දිහාවකට යන අය නැති වෙන තරමටමයි හොද. අවන්ක කෙනෙක් ඒ වැරද්ද කවදාවත් කරන්නෙ නෑ .දැන් අවන්ක අය හරිම අඩුයි . ☺️
ඔයා 100% අවංක ද???
මිනිස්සු විදිහට ජිවත් වෙන්න දන්නෑ කවුරුත් 😔 හරිම දුකයි 😕
Oba hri adarenm thmge mnussaya .nonwa hera hora genu miniyalata love krnne.jra minissu ona thrm innwa.
වටිනා උපදේශයක්
Obata Newan suwa labawa.adaraneeya upadasak.❤🙏..Beredaga waradawal walen asarana unu samiyan da seti......
ගොඩක් ගැහැණු පිරිමි පිට යන්නේ වල් කමට නෙවෙයි....
එවගේම වල් කමට යන ගැහැණු පිරිමිත් ඕනැ තරම් ඉන්නවා සමාජයේ...
බැඳපු කෙනාගෙන් ලැබෙන්න ඔන ආදරේ sex, ගවිරවය, කැප කිරීම, මෙ වගේ ගොඩක් දෙවල් ලැබෙන්නේ නැතිදාට කවුරුත් පිට යනවා....
සමිමත වුණත් අසම්මත වුණත් කෙනෙක් ගිහින් නතර වෙන්නෙ.එ කෙනාට දැනිචිච තැන....
අන්න එදාට හඬලා වැලපුණා කියලා වැඩක් නැහැ....
ගොඩක් අය ලොකයට පෙන්න කසාද බැඳලා හිටියට එ අයගේ සතුට තියෙන්නෙ පිට තැන්වල...
කරන්න තියෙන්නෙ හැමදෙයක්ම තෙරුම් අරගෙන යන කෙනෙකුට යන්න දිලා පිනක් දහමක් කරගෙන ජිවත් වෙන එක...
මොකද අපට කවුරු හිටියත් දවසක අපි තනිවෙනවා...
ගොඩක් comments දාලා තියෙන්නෙ හරියට කසාද බැඳපු කෙනාත් එක්ක විතරක් එක හිතකින් ජිවත් වෙනවා වගේ...
තමන්ගේ හිත තමයි දන්නේ . තමන්ගේ චරිතය ගැන....
කසාදය කියන්නේ අවිශ්වාසයෙ සංකේතය.එකනේ සාක්කි කාරයෝ අත්සන් කරන්නේ....ගොඩක් හිතට දැනිචිච මිනිස්සු නැවතූනෙ අවසානයට අසම්මත ආදර කතා ළඟ...
එක තමයි ඇත්ත...බුදු සරණයි....
ෙබාරැ පච ෙක්ලින්න එපා මිස් සමාජ ෙය් වැරදි මත ප්‍රචාරය කරන්න එපා මිනිස්සු මුලා කරන්න එප
ගොඩාක් ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න පුළුවන් සුලු දේවල්. අවංකව අනිත් කෙනාට තමන්ගේ අවශ්‍යතාවය, හැඟීම් තමන්ට දැනෙන දේ කියනවනම් ඒ වගේම අනිත් කෙනාට ඇහුම්කන් දෙනව නම් විසඳගන්න බැරි දෙයක් නෑ.
Oyaage kthwa hariytma hari...oyge cmnt ekt🙏
💯
Hmm
මිස් මේ කරුණු කාරනා කියල දෙන්න ඕනෙ බදින්න තීරණය කරපු දවසේ ඉදලම. එතකොට දෙන්නම ඒ ගැන කතා කරන්න බය නැහැ . ගොඩාක් වෙලාවට කතා නොකර ඉන්නේ අනිත් කෙනා තමන් ගැන වරදවා හිතයි කියල බයට
True
ඇත්තමයි 👍🏻
මං නං හිතන්නේ මේ හැමදේටම මොන ආණ්ඩුව ආවත් දහම් පාසල් අධ්‍යාපනය ස්ථිර ස්ථීර අධ්‍යාපනයක් ලෙස ලංකාව තුළ ස්ථාපිත කළ යුතුයි දහම් අධ්‍යාපනය මේ හැමදෙයක්ම තේරුම් ගැනීමේ බුද්ධිය ළමයාට ඇති වේ වර්ධනය වේ තරමක් දුරට මේ මගින් මේ දේවල් ගොඩක් දුරට මගහරවා ගත හැකි යයි සිතේ
Kehel mala,,,, gobbayo
අනිවාර්යයෙන්...... දහම් අධ්‍යාපන යක් නොමැති කම සමාජ පරිහානියි...... සෝම ස්වාමින් වහන්සේ ව ඝාතනය කරේ ඒ නිසානේ......
Oya ayth yanna දහම් පාසල්
රෙද්දේ දහම් පාසල් ඇයි උන්ගේ නගින්නේ නැද්ද
@@pansinduinduwra7118😂c🎉
ලංකාවේ හැම පිරිමියෙකුටම ඔයා වගේ බිරිදක් හම්බ වෙන්න. අපිට එතකොට නෝනලා දෙන්නෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන්.
Thanks for the good advice, madam.
දෙන්නම අවබෝධයෙන් ඉන්න ඕනේ.. තනි අතින් අත්පුඩි ගහන්න බැහැ...
Harima asadarai ,kochchra kauru monawa kiwath,Hama detama ai,apima waradi wenne,piriminge athin Mona de unath api iwasagena idala eyata adaren Katha karanne oneda,dawakata gahaniyek kochchra wada karanawada,kochchra manasika pidawak apita thiyenawada,pirimiyath hithanna one NEDA,Mage birds me wada karanne lamaigei magei wada NEDA kiyala,mama hithanna widihata gahaniyek udeta nagittama idaganne kanna witharai ekath chuti lamai innawanam kannawath welawak nathuwa athi,Mata kiyanna thiyenne pirimi Mona de hithuwath gahaniyekuge hithe kawadawh adare adu wenne na,
අවසානවසයෙනුත් කියන්න තියෙන්නේ ඔබතුමියවැනි නියම අම්මාවරු මුලු ලෝකේම ඉපදේවායි කියා මාගේප්රාර්තනාකරමි thanks 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎚️🎚️🎚️🎚️🎚️🎚️🎚️😍❤🙋
Lassana Watina Denuwath Kiremak. Thanks. Teruwan Sarnai..
Mage pawl jeewithe godak sathutin thiyanawa hemotama ehema lebenda ona oba thumiyata godak pin
ස්තුතියි
තමන්ගේ බිරිඳගේ ඇගට විතරක් නෙවෙයි හදවතට ආදරය කරන්න පිරිමිත් දැනගන්න ඔිනේ .එ වගෙම තමන්ගේ පිරිමියා ආදරෙන් සලකද්දි වෙන පිරිමිත් එක්ක නොයන්න ගැහැණියත් දැනගත යුතුයි .
Thanks miss
Amma harima asarani....
මටත් උනේ ඕක ඒත් මම පිට ගියේ නෑ මට බිරිද එපාම උනා ජීවිතේට එපා දරුවන්ට සලකාගෙන ධර්මානුකූලව ඉන්නවා
ඇත්තටම හොඳ අදහස් තිබුන ඒත් විවිධ ප්‍රශ්න තියෙනවා
ස්තුතියි මිස් ...
Thx blessing 🙏🌹❤️
Obata ගොඩාක් පිං
නිවන් සුව ලැබේවා
වැදගත් වැඩසටහනක්
මං මෙහෙම කිවුවොත් එයා අරෙහෙම හිතයි කිය කිය හිතින් මවාගෙන ඉන්නෙ නැතිව....... එකිනෙකා අතර විවෘතව අදහස් හුවමාරු කරගන්නවා නම් ...ගැටලු අඩුයි....
ලස්සනයි ඔයා
Thank you miss💐💐💐💐💐💐🙏
කතාවට 100% , මගේ ජීවිත කතාවයි !
Menu oyath ahemada
aaaaa a oyada
අනෙ
@@shalani..... atta kathawa neda
@@indikaroshan1902 තනියෙන් ඉන්න එක හොදයි නෙද br
wow thank you so much🙏( hithin yana aya athin alla nawathannata baa...)
Hako hako
ලංකාවේ දවසකට විවාහ පෙන්නේ 500- 600 ක්.එතකොට 400ක් දික්කසාද වෙනවා කියන්නේ ප්‍රතිශතයක් විදියට 60-70%. මේක සම්පූර්ණ අ අසත්‍යයක්
Vvery good speech Dharanee.It sems It was said to me.God bless you ever.
ලස්සන ජීවිතයට වැදගත් කතාවක්,,
Madem super etta etta kiyala danne 🙏🏻🙏🏻❤️♥️
හරිම වැදගත් කතාවක්....
Patta
නිවන් සුව 😢
ඇත්ත එසේවේනවානමි කොපමණ හොදද.
Thanks SO MUCH MADEM
INTELLIGENT PEOPLE WHO CAN LEAVE A HAPPY LIFE .
ගණිකා උර්තිය නිති ගත කල යුතුමයි ..එව්ට මෙවැනි ගැටලු අවම වෙනවා ...මෙහි කොහෙවත් ආදරය ක් නැහැ .ආදරයක් තියෙනවා නම් දෙපාර්ශවය අවබෝධ කරගෙන කටයුතු කරනවා, එහෙම නැති නම් බුදු දහම අනුව ජිවිතයේ යථාර්ථය තේරුම් ගත්ත නම් ගිහිගෙය ඇත ඇරලා යනවා ..නමුත් මෙහි එවැන්නක් නැත....එනම් මෙහි තිබෙන්නේ ලින්ගිකත්වය පමනි..එයට ප්‍රතිකාර කරනවා විනා වෙනත් දෙවල් කිරිම තුලින් මේ වා දින පතා අපිට දැකිය හැකිවේවි..🤔🤔🤔🤔 🤔
මාලිමාවට ජන්දෙ දෙන්න
@janu5785 එහෙම එකක් නැහැ . මේක අවශ්‍ය කෙනා ට විතරයි ...අද අපේ රටෙහි අඩු තරමේ කෙල්ලෙක්ට කොල්ලෙක් ට ආදරය කරන්න තැනක් තියද ??? නමුත් ඔක්කොම වෙනවා ...ඒ වාගේ තමයි ඔකත්. ඔක්කොම කරන්වා..හැබැයි හොර රහසේ...මෙය නිති ගත කල විට කාටවත් කරදරයක් නැහැ . කාන්තාවන් ට නිසි ආරක්ෂාව ලැබෙනවා....ඒ ගනිකා උර්තියේ යෙදෙන කාන්තාවන්ට නිසි තැන ලැබෙනවා ..🤔
@@Savee803 මාලිමාව නෙවෙයි කවුරු ආවත් කල යුතු දෙයක් ....ඔය එපා කියන කහ සිවුරු කාරයන් , කලු ලොගු කාරයෝ , දොස්තරලයි කියා ගන්නා අය , ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන්, ගුරු හොරුන් පෝලිමේ ඉස්සරහම ඉන්නේ ..😂
Oba thumiyata niwan suwa labewa
ගැහැණු පවු.මම නම් කියන්නෙ ඔහොම මිනිස්සු රැකගෙන ඉන්න එක වැඩක්නෑ.සදහටම අතහරින්න ඕන.මම නම් කරන්නෙ ගෙදරින් එලවනවා ඒ ගෑනි එක්කම පල කියලා.
සමහර පිරිමි තමුන්ගෙ වැරදි වහගන්න ගෑණිට වැරදි පටවනවා.වැරදි කරන්න පොලබවනවා.පවුල විනාස වුනාම තමුන් සුදනා වගේ රගපානවා.තමන්ගෙ දරුවොත් බරක්.ගෑණු තමයි හැම වගකීමක්ම ඔලුව උඩ තියන් දගලන්නෙ.උන්ට නන්නත්තාරෙ යන්න ඕන වුනාම මුකුත් මතක නෑ.අන්තිමට කෙලවුනාම තමයි ගෙදර ගෑනි මතක් වෙන්නෙ.
@@ruwininisansala3697 Saralawa Love,Sex,Caring, Helping each other, Protection ( physical & financial) me tika aniwaryay. Ekak hari ehe mehe unoth iwaray.
ඇත්තටම ඇත්ත කතාවක්.මගේ ජිවිතේට වුනෙත් ඒ ටික ව්තරයි.මට වුනේ එයාව තෙරුන් ගන්න බැරි වුන එක.නමුත් එයා තුන වැන්නෙක් හෙව්වේ නෑ .දහම් මාර්ගය තුළ ගමන් කරනවා.මට ඕනේ මගේ අඩුව හදාගෙන ජිවත් වෙන්න එයා එක්ක.මම දැන් විදෙශ ගත වේලා ඉන්නේ .
Hasben athyoni wella oya pahala yoniyak unanama kawadawath porblam naha
Oba thumiyata mowana Duwa labewa
ඔය කතාව ලස්සනයි නමුත් බිරිද විතයිඩ මේ ප්‍රශ්න වලට මුහුන දිය යුත්තේ. ඔබ ඇයි සැම්යාටත් පව්ලේ වහකීම පිලිබදව පැහැදිලි කරල නොදෙන්න.
හොර ගනු ඉන්න පිරිම්න්ට ලබන අත්මෙ බල්ලො වෙන්න වෙනඑ එත්කොට ඔය නිඩහසට කරුනු නඑ
නිවන් සුවය ලැබේවා
Hodama udaharnyak madam thanks budu saranai madam
Godaaak pin mis දැනුවත් krata
🙆
Oyatath ehema prashna thiyenam mata kiyanna petiyo
ඔවාදෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට
වටින කතාවක් පැහැදිලි කිරිමක්
Koi Oya Kumari
වටිනවා උනාට කව්ද
the most important story for me. Thanks
My views are different ,one of them should understand real situation to the dispute arisen ,either wife or husband ,that means if wife has week points regarding sexual requirement ,husband should be a patience ,without destroying family life ,his requirement could change to self sexual action ,or another hobby ,without doing unethical activities ,then family life is succeeded automatically ,by watching movies also can enjoy,this is my personal view ,
Mis oba thumiya sambanda wenne kohomada?
Great speech
මැය හිටියෙ අයිඩීඑච් හරියෙ එපාට්මන්ට් එකක.... නෙතලි නානායක්කාර ආන්ටිත් ඉන්නෙ ඒකෙ.... මෙයත් මැරෙනකම්ම ළාබාල තරුණයෙක් එක්ක ජීවත් වුනේ ..... මැරෙන්න කිට්ටුව කෝටි පහකට වාහනයක් ගත්තා ... ඒකත් අර තරුණයට..... මෙයත් මහත්තයාගෙන්,දරුවන්ගෙන් වෙන් වෙලා ළාබාල තරුණයා එක්ක ජීවත් වුනේ .... හැබැයි කරන්නෙ පවුල් උපදේශන සේවාව..... මාලනී චන්දික නානායක්කාර එක්ක ජීවත් වෙනවා....පුදුමාකාර ජීවිත..
හොද පැහැදිලි කිරිමක්
මාත් කාලයක් ඔය දුකම වින්දා.අන්තිමට හැමදේම එපා උනා.දරුවන් එක්ක මන් dan තනියම ජීවත් වෙනවා.
සමහර මිනිස්සු තමුන් හරි කියලා හිතන් හිටියට තමුන්ගේ වැරදි අඩුපාඩු තියෙනවා කියලා එයා දන්නේ නෑ
මමනම් කියන්නේ විවාහ උනාට පස්සේ දෙන්නෙක් හන්ගන්නැතුව එකිනෙකාගේ අවශ්‍යතාවය කියන්න ඔනා.ගැහැණියක් තම ස්වාමිපුරුෂයා ලග සොයුරියක් අම්මා කෙනෙක් වෙසගනක් යන චරිත වල ජිවත්වෙන්න ඔනා.තමන්ගෙ ස්වාමියාගාව .ගොඩක්ම මිනිස්සු වෙනගැනු දිහා බලන්නේ තමන්ට ඕනා ලෙන්ගතුකම ආදරය වගේම ලින්ගික සතුට බිරිදගෙන් නොලැබෙන විටයී.ගෑහැනිය ඒ හැමදේමත් දීලා වටේයන මිනිහෙක් නම් ඌ සතෙක්.නැත්නම් ඒ මිනිහගේ ජානවලින්ම එන වනචර කමක්.කෙසේවෙතත් මටනම් තමන්ගේ මිනිහගේ අනියම් බිරිදව ගෙදර ගෙන්නගෙන හිතේ සතුටින් ජිවත්වෙන්න බෑ.මම නම් ඒ දෙන්නටම ශාප කරයි.
මෙතුමිය සම්බන්ද කර ගන්න පුලුවන් නම්බර එකක් දෙන්න පුලුවන්ද
Wow very nice lady
ඔබට කතාකල හැකි දුරකථන
අංකයක් දෙන්න
මේ කතාවට සමාන කතාවක් නේ ITN eke take care කතාවේ වෙන්නේ
Grate news miss
Oyata bs.miss karunu kaarana goodakh watinava.oyata goodakh pin miss.