මහත්තයාගේ අනියම් බිරිඳව ගෙදරට ගෙන්න ගත්තේ මමයි...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • මහත්තයාගේ අනියම් බිරිඳව ගෙදරට ගෙන්න ගත්තේ මමයි...
    Subscribe us: bit.ly/3b7unza
    Watch more videos: bit.ly/3qyY3fe
    Like us on Facebook: / dharanee.lk
    Follow us via instagram: / dharaneepaper
    Follow us via Tik Tok: www.tiktok.com...
    Dharanee Web: dharanee.lk/
    මහත්තයාගේ_අනියම්_බිරිඳව_ගෙදරට_ගෙන්න_ගත්තේ_මමයි #Dharanee #ධරණී

ความคิดเห็น • 615

  • @viharasawindi8999
    @viharasawindi8999 ปีที่แล้ว +63

    අනේ අද මම මේ video බලද්දී ඔබ තුමිය අප අතහැර ගිහින් ..ජිවිතෙ කියලා දුන්න ඔබ තුමිය නිවනින් සැනසේවා

  • @AnistaWasanthie-em2hc
    @AnistaWasanthie-em2hc ปีที่แล้ว +46

    ජීවත් වෙලා හිටි කාලෙ ජීවිතය ගැන අවබෝධයකින් ජීවත් උනු සැබෑ ගැහැනියක්...නිවන් සුව ඔබතුමියට ....

    • @Sakunthala-is3oz
      @Sakunthala-is3oz 6 หลายเดือนก่อน

      මෙයා මැරුනද. මොනව වෙලාද

  • @divya7882
    @divya7882 6 หลายเดือนก่อน +7

    අපි සමාජයට යන්න ඉන්න තරුන තරුණියන්ට ලොකු වැඩ්ගත් දෙයක් .... ගොඩක් පින්.. නිවන්සුව නුබට..

  • @slgoodyt1101
    @slgoodyt1101 2 ปีที่แล้ว +36

    අනේ ඇත්තටම පිරිම් නම් විෂ්වාස කරන්න අමාරුයි එයාල වැරදි කරලා බොරු ගොතන්න හරිම දක්ෂයි

    • @sanathwickramarachchi205
      @sanathwickramarachchi205 6 หลายเดือนก่อน

      ඇයි එහෙම ගැහැනු නැද්ද ? අවබෝධය හා තේරුම් ගැනීම තමා වැදගත්. මිනිසෙකුගේ මූලික අවශ්‍යතාවන් වන කායික හා මානසික බැඳීම නැති තැන එය ලබාගන්න තුන්වෙනි පාර්ශවයක් වෙතයාම සාමන්‍ය දෙයක් උගත්කම බුද්ධිය අනුව එය පාලනය කරගනිමින් පවුල් ජීවිතය ගෙනයන අය නැතුවා නොවේ. එකම දෙය නම් ගැහැනියට පිරිමියාට තරම් සමාජයේ නිදහස නැති බැවින් එවැනි අවස්ථා ඇතිකර ගැනීම අපහසුයි. රැකියා කරන නිදහස බුක්ති විදින ගැහැනු කොච්චර අනියම් සම්බන්ඳ ඇතිකර ගනිමින් සැමියාගෙන් නොලැබෙන පහස ලබනවාද? එමනිසා ලිංග බේදයකින් තොරව සෑම මනුස්සයෙකුටම එකසේ කායික මානසික බැඳීම අවශ්‍ය බව පිලිගන්න.

  • @sudarshanidias2616
    @sudarshanidias2616 2 ปีที่แล้ว +142

    සැමියා ගෙදර ඇවිල්ලාත් බිරිදගේ වැඩ වලට උදවු කරනවා නම් දෙන්නාටම එකට වැඩ අවසන් කර නින්දට යන්න පුලුවන් කමක් තියෙනවා

    • @dinudinu2593
      @dinudinu2593 2 ปีที่แล้ว +11

      එහෙම ‌තමයි වෙන්න ඔන...එත්‌ එහෙම නොවෙන නිසයි මෙ‌ ප්‍රශ්න ඇති වෙන්නේ..

    • @sachirasandaruwan9197
      @sachirasandaruwan9197 2 ปีที่แล้ว +2

      Mata ape gedara weda tika dila nona mage weda tika karanawanam mama eya enakota nala eada udata wela inne🙄🙄

    • @ayeshadilhani7852
      @ayeshadilhani7852 2 ปีที่แล้ว

      Aththa

    • @ashinsananimhani8304
      @ashinsananimhani8304 2 ปีที่แล้ว +8

      @@sachirasandaruwan9197 ඔයා ට දරුවො ඉන්නවද ?දරුවෙක් හදන්න ගැහැනියක් වෙහෙසන හැටි අම්මා ගෙන් අසා දැනගන්න .

    • @harshanaperera8537
      @harshanaperera8537 ปีที่แล้ว +2

      @@sachirasandaruwan9197 ඔය කියන විදිහට ගෙදර වැඩම කර කර ඉදලා නිදාගන්නවනම් ඉතින් මිනිහා පිට ගෑනු හොයන් යන එක සාධාරණයි.ගෑනු වුනාම ගෙදර දොරේ වැඩ දරුවන්ගේ වැඩ කරන්න ඕන.ඒත් මෙහෙකාරියක් වෙන්න ඕන කියලා නෙමේ අදහස් කරන්නේ.ඒ දේවල් කාලය එක්ක කලමණාකරනය කරගෙන.නාන්නේ ඇගහෝදන්නේ නැතුව මහ රෑ වෙනකම් හඩු ගද ගහමින් වැඩ කරලා තමුන්ගේ මිනිහා නිදාගත්තට පස්සේ පහුවදා තියන වැඩ කල්පනා කර කර ඔහේ ඇදට වැටිලා නිදාගන්න එක නෙමේ ජීවිතේ කියන්නේ..😀😀

  • @nishanthuwan5506
    @nishanthuwan5506 2 ปีที่แล้ว +8

    පට්ට ඇත්ත ඒක අදහස් හුවමාරු කර ගන්න ඕන

  • @iranganiadikarama7938
    @iranganiadikarama7938 ปีที่แล้ว +25

    බිරිඳ නින්දට පමා වෙන්නේ පමාවෙන්නෙ ගෙදර වැඩත් දරුවන්ගේ වැඩ කටයුතු ඉවර කරන්න ඕන නිසයි ඒ ගැන සැමියා සිතා බැලිය යුතු නේද සමහර විට පිරිමි ආත්මාර්ථකාමී වෙනවාආත්මාර්ථකාමී වෙනවා වෙනවා හොඳ සැමියෙක් එහෙම කරන්නේ නැහැ නමුත් පවුලේ සාමය වෙනුවෙන් බිරිඳත් ඒ ගැන හිතනවානම් හිතනවා නම් හොඳයි

  • @mykitchenlife5122
    @mykitchenlife5122 ปีที่แล้ว +12

    ඇත්තටම බොහොම වැදගත් පනිවිඩයක් ගොඩක් ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරනයි

    • @Hitlar-s5x
      @Hitlar-s5x ปีที่แล้ว

      වැදගත් කතාවක් නේද ලතා අක්කේ..මම රොමා මල්ලි 😁👍

  • @prasadiapsara7201
    @prasadiapsara7201 2 ปีที่แล้ว +158

    පිරිමින්ට වෙන සම්බන්ධ කම පවත්වන්න ඕනි වෙන කොට සැහෙන්න ගෑනීගේ වැරදි පෙරෙන්ව පිරිමි කරන වැරදි වලට අපි සමාව දුන්නත් පිරිමි කවදාවත් ගෑණියෙක්ට සමාව දෙයිද කවදාවත් නෑ කොහෙන් ගියත් කන්තාව තමයි හැමදේටම වැරදි කරයා වෙන්නේ වැරදි නොකරත් අපිව වැරදි කරයෝ ගන්ටම තමයි දාන්නේ පිට යන්න ඕනි උනාම ගෑනිගේ වැරද්දම තමයි පෙන්නේ කොච්චර කරත් හොඳක් නෑ ඇයි කන්තාවකට මෙච්චර ප්‍රශ්න එන්නේ

  • @chathu6784
    @chathu6784 2 ปีที่แล้ว +18

    ගොඩාක් වටිනවා මිස්.

  • @chandaniboralassa846
    @chandaniboralassa846 2 ปีที่แล้ว +44

    ගොඩක් වැදගත් වැඩ සටහනක් අනාගත පරපුරට හොද පනිවිඩයක්

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +64

    නිවන් සුව ලැබේවා මේ කතාව බලන වෙලාවේ ඔබතුමිය ජිවතුන් අතර නැහැ.

    • @gamingwithdew934
      @gamingwithdew934 ปีที่แล้ว

      ඒ ,ඇතද

    • @gihanshani5059
      @gihanshani5059 ปีที่แล้ว +1

      අනේ පවු

    • @gurugeguruge6880
      @gurugeguruge6880 ปีที่แล้ว +4

      එහෙමද ..නිවන් සුව ලැබේවා .

    • @chameeshakaushalya2016
      @chameeshakaushalya2016 ปีที่แล้ว +2

      Ane plaz Mt kiyanna monawa welada me miss marine. Ane Mt msg karanna. Plz. Oyata pin.

    • @dilrukshimadumali3402
      @dilrukshimadumali3402 6 หลายเดือนก่อน

      ​@@chameeshakaushalya2016pilikawak hadila

  • @NiroshaNirosha-d5b
    @NiroshaNirosha-d5b 6 หลายเดือนก่อน +7

    යන එකා කොහොම හිටියත් යනවමයි ඒක නවත්තන්න බෑ

  • @madushanisenanayake6078
    @madushanisenanayake6078 2 ปีที่แล้ว +90

    ඇයි බිරිඳට විතරක් ..? සැමියාට ත් පුලුවන් නේද ඇයව ආදරෙන් ලගට ගන්න...

    • @sachirasandaruwan9197
      @sachirasandaruwan9197 2 ปีที่แล้ว

      Ehema thami hama thanama wenne pirimiyata hitunot pirimi deparak nohitama birida gawata yanawa ehet ganu hiye tiyagena hitiyat pirimiyama lagata gannakan innawa

    • @sachirasandaruwan9197
      @sachirasandaruwan9197 2 ปีที่แล้ว

      Ragaya dennagema hitwala tibunata hamadama ekkenek witharak multena ganna onida aht dekimen kiyanne

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว +1

      @Madushani Senanayake ගොඩාක් බිරින්දෑවරු රෑට සෙල්ලමට අදිමදි කරන නිසා මහත්තුරු කරන්නෙ රෙදි ටික අතින් හෝදගෙන නිදාගන්නවා. ..

    • @harshanaperera8537
      @harshanaperera8537 ปีที่แล้ว +2

      ගෑනු කරන තව වැරැද්දක් තමයි පිරිමියා ඒදේට තමුන්ගේ බිරිදව පොලොඹවගෙන ලගට ගද්දී ඒ හැගීම අමතක කරලා ගෙදර දොරේ ප්‍රශ්ණ ගැන කියවනවා ඒ වෙලාවේ.නැත්තම් ඒ හැගීම පිරිමියාට නැතිවෙලා එපා වෙනකම් අදිමදි කරනවා.හිතේ ආශාව පිරිමියගේ හිතේ නැති උනාට පස්සේ පිරිමියා අනිත් පැත්ත හැරිලා නිදා ගන්නවා.ගැණු කරන ඔයවගේ වැඩ නිසා පිරිමියෙක් පිට ගෑනියෙක් ලගට ඒ සතුට හොයාගෙන යනවා .ඒක අතකින් එහෙම කලා කියලා පිරිමි වැරදි නෑ.ගෑනියෙක් උනාම ප්‍රශ්ණ කතා කරන්න ඕන වෙලාව මොකක්ද කියන එක දැන ගන්න ඕන පවුල් ජීවිතය රැකගන්න නම්.පිරිමින්ටම ඇගිල්ල දික් කරන්න කලින් තමුන්ගේ අතින් වෙන අඩුපාඩු හදාගන්න ඕන.එතකොට පිරිමියෙකු ආකර්ශණය හැමදාම බිරිදට ලැබෙයි.

    • @laksirikulasekara2473
      @laksirikulasekara2473 ปีที่แล้ว

      puluwan...wessiyo wage noweinm.

  • @lankalanka9687
    @lankalanka9687 ปีที่แล้ว +23

    හරි කෙනාට හරි කෙනා හරියටම මුණගැසුන දවසට කවුරුත් පිට යන්නේ නැ...
    කවුරු කොහොම කියුවත්. කවුරු කාට ආදරය කෙරුවත්,කාව කසාද බැඳලා සිටියත්
    වැඩක් නැ සංසාරගත ආදරය ඇස්දෙකට අහම්බෙන් හරි ඇස ගැටෙන දවසට කවුරුත් වෙනස් වෙනවා...
    සමහර හොද ගැහැණු පිරිමි තමයි .මෙ සසරේ හැටි දැනගෙන.
    යන කෙනෙකුට සමාව දීලා යන්න දෙන්නේ...
    මෙ වගේ වැඩසටහන් බැලුවට මදි...ධර්මයට නැඹුරු වෙමු....
    යන කෙනෙකුට යන්න දෙන්න .කවදාවත්ම බලෙන් ලග තබාගන්න ඵපා.....ඵතකොට 3 දෙනෙක්ට විදවන්න වෙනවා සමහර විට දරුවන්ටත් මෙ ප්‍රශ්නය බලපානවා...
    අපේ ලංකාවේ කොයි තරමි උගතුන් සිටියත් වැඩක් නැ... මානසික පිස්සො ඉන්නේ.bs

    • @KADULLATV
      @KADULLATV ปีที่แล้ว

      සහතික ඇත්ත

  • @ආත්මීයබැදීම
    @ආත්මීයබැදීම 2 ปีที่แล้ว +123

    තමන්ගෙ බිරිඳට ආදරේ තියෙන සැමියෙක් නම් කවදාවත් වෙන කෙනෙක් එක්ක එකෙතු වෙන්නේ නෑ. එහෙම පිරිමියෙක් හෝ ගැහැණියෙක් වේනම් ඒ කෙනා යන එකමයි හොද .

    • @kumariwijeratne234
      @kumariwijeratne234 2 ปีที่แล้ว +7

      Definitely truth

    • @renukajayalath7962
      @renukajayalath7962 2 ปีที่แล้ว +6

      A katawata mamath ekagai

    • @ආත්මීයබැදීම
      @ආත්මීයබැදීම 2 ปีที่แล้ว +20

      ලංකාවෙ ගැහැණියකට ස්වාධීනව ජීවත් වෙන්න වටපිටාවක් තිබුනානම් ඔය යන පිරිමි මත්තේ නහින්න ඕනේනෑනේ.

    • @dinushaharshani917
      @dinushaharshani917 2 ปีที่แล้ว +5

      සම්පූර්ණ atha

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +6

      @@ආත්මීයබැදීම ගැහැනියක ට තියා පිරිමියේකුටවත් එහෙම නෑ. ඉතිං අසරන කාන්තාවන් ගැන කවර කතාද?

  • @ayeshadulanjali6817
    @ayeshadulanjali6817 2 ปีที่แล้ว +5

    වටිනා උපදේශනයක් ස්තුතිය මිස්.

  • @ඛ්යලා
    @ඛ්යලා 2 ปีที่แล้ว +124

    ගොඩක් ගැහැණු පිරිමි පිට යන්නේ වල් කමට නෙවෙයි....
    එවගේම වල් කමට යන ගැහැණු පිරිමිත් ඕනැ තරම් ඉන්නවා සමාජයේ...
    බැඳපු කෙනාගෙන් ලැබෙන්න ඔන ආදරේ sex, ගවිරවය, කැප කිරීම, මෙ වගේ ගොඩක් දෙවල් ලැබෙන්නේ නැතිදාට කවුරුත් පිට යනවා....
    සමිමත වුණත් අසම්මත වුණත් කෙනෙක් ගිහින් නතර වෙන්නෙ.එ කෙනාට දැනිචිච තැන....
    අන්න එදාට හඬලා වැලපුණා කියලා වැඩක් නැහැ....
    ගොඩක් අය ලොකයට පෙන්න කසාද බැඳලා හිටියට එ අයගේ සතුට තියෙන්නෙ පිට තැන්වල...
    කරන්න තියෙන්නෙ හැමදෙයක්ම තෙරුම් අරගෙන යන කෙනෙකුට යන්න දිලා පිනක් දහමක් කරගෙන ජිවත් වෙන එක...
    මොකද අපට කවුරු හිටියත් දවසක අපි තනිවෙනවා...
    ගොඩක් comments දාලා තියෙන්නෙ හරියට කසාද බැඳපු කෙනාත් එක්ක විතරක් එක හිතකින් ජිවත් වෙනවා වගේ...
    තමන්ගේ හිත තමයි දන්නේ . තමන්ගේ චරිතය ගැන....
    කසාදය කියන්නේ අවිශ්වාසයෙ සංකේතය.එකනේ සාක්කි කාරයෝ අත්සන් කරන්නේ....ගොඩක් හිතට දැනිචිච මිනිස්සු නැවතූනෙ අවසානයට අසම්මත ආදර කතා ළඟ...
    එක තමයි ඇත්ත...බුදු සරණයි....

    • @anadasenanayaka5055
      @anadasenanayaka5055 2 ปีที่แล้ว

      ෙබාරැ පච ෙක්ලින්න එපා මිස් සමාජ ෙය් වැරදි මත ප්‍රචාරය කරන්න එපා මිනිස්සු මුලා කරන්න එප

    • @if2407
      @if2407 2 ปีที่แล้ว +2

      ගොඩාක් ප්‍රශ්න කතා බහ කරලා විසඳගන්න පුළුවන් සුලු දේවල්. අවංකව අනිත් කෙනාට තමන්ගේ අවශ්‍යතාවය, හැඟීම් තමන්ට දැනෙන දේ කියනවනම් ඒ වගේම අනිත් කෙනාට ඇහුම්කන් දෙනව නම් විසඳගන්න බැරි දෙයක් නෑ.

    • @kaushikaushi1652
      @kaushikaushi1652 2 ปีที่แล้ว +1

      Oyaage kthwa hariytma hari...oyge cmnt ekt🙏

    • @shirouzahussain9236
      @shirouzahussain9236 2 ปีที่แล้ว

      💯

    • @sunethrakumari6149
      @sunethrakumari6149 2 ปีที่แล้ว

      Hmm

  • @chandraranasinge6379
    @chandraranasinge6379 2 ปีที่แล้ว +33

    මමත් දරැ දෙන්නෙකු ⁣් ගේඅමිමාකෙනෙක් මමගෙදරදොර සියල්ල වැඩකරනවා දරැවොදෙන්න⁣්ගෙසියලුවැඩකරනවා මහත්තයාගෙ සියලුම ද්‍රේවල් නොපිරිහෙලා ඉටුකරනවා ඒත් එයාව හදන්න බැහැ මමත්ගොඩක් දුකින් තැවෙනවා ගැහැනුඅපිසියල්ල විදදරාගෙන දරැවො වෙනුවෙන් ජිවත්වෙනවාපිරිමිදිනනවා අපි අසරනයි

    • @thehacker...1261
      @thehacker...1261 2 ปีที่แล้ว +1

      Math ahemai monwa karannda

    • @dineshdarshana6524
      @dineshdarshana6524 2 ปีที่แล้ว

      හරිම දුකයි මෙනවිය...

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      ඒ කියන්නෙ මහත්තයාගෙ වෙන සම්බන්ධ ගැන ඔබතුමිය දැනගෙන නොදන්නවා වගේ ඉන්නවාද?

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      ඒ කියන්නෙ මහත්තයාගෙ වෙන සම්බන්ධ ගැන ඔබතුමිය දැනගෙන නොදන්නවා වගේ ඉන්නවාද?

    • @ireshaedirisighe8612
      @ireshaedirisighe8612 2 ปีที่แล้ว +4

      හිත හොද ගෑනු හැමදාම අසරණයි. දරුවෝ වෙනුවෙන් මහමෙරක් දුක් විදගෙන තමන්ගෙ සතුට දරුවොන්ගෙ සතුට වෙනුවෙන් කැප කරනවා

  • @queenLK
    @queenLK 2 ปีที่แล้ว +38

    යන කෙනා යනවමයි මොන දේ කලත් වැඩක් නෑ .☺️එක හිත තියන කෙනා මොනම දේ වුනත් වෙන අයගේ ආදරේ හොයන්නෙ නැ.🥰පොඩ් ප්‍රශ්නෙකදි වුනත් ඒක කතා කරලා විසද ගන්න බැරිව හිත වෙන දිහාවකට යන අය නැති වෙන තරමටමයි හොද. අවන්ක කෙනෙක් ඒ වැරද්ද කවදාවත් කරන්නෙ නෑ .දැන් අවන්ක අය හරිම අඩුයි . ☺️

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +2

      ඔයා 100% අවංක ද???

    • @KADULLATV
      @KADULLATV ปีที่แล้ว

      මිනිස්සු විදිහට ජිවත් වෙන්න දන්නෑ කවුරුත් 😔 හරිම දුකයි 😕

    • @SujeewaGunarathna-k4j
      @SujeewaGunarathna-k4j 8 หลายเดือนก่อน

      Oba hri adarenm thmge mnussaya .nonwa hera hora genu miniyalata love krnne.jra minissu ona thrm innwa.

  • @MohamedMohamed-xq6vt
    @MohamedMohamed-xq6vt 7 หลายเดือนก่อน +3

    අපේ පවුල් ජීවිතේ ගැන හිතන්න පුලුවන් ආදර්ශයක් .
    විවාහ ජීවිතය කියන්නේ දෙන්නෙක් කොච්චාර විශ්වාසයකින් බලාපොරොත්තු තබාගෙන කරන ගිවිසුමද. සමාවෙන්න කෙලින්ම කියනවනම් ගෙදර හැම අඩුපාඩුව තම සැමියාට කියල ඉශ්ඨ කරගන්නා භාර්යාව කාම සුවය තමන්ට සම්පූර්ණ අයිතිය තිබෙන සැමියත් එක්ක කතාරල සපුරාගන්නැතුව ඒවායේ අඩුපාඩු පිට මිනිහෙක්ගෙන් පුරවන්න ගිහිල්ල පවුල් ජීවිතය විනාශ කරගන්නේ ඇයි ? මේ ටික සැමියාටත් අදාලයි. රඟපාපු කාමුක චිත්‍රපටි නරඹල අමානුෂිකව හැසිරෙන පිරිමි අයත් ඉන්නවා. සමහර පිරිමින්ට තම භාර්යාව සුරාන්තයට පත්වෙනවා ද කියා දැනුමක්වත් නෑ. ඒ මදිවට බීල ඇවිල්ල සත්තුවගේ හැසිරෙනවා. තම භාර්‍යාව සුරාන්තයට පත්වනතුරු තමන්ව පාලනය කරල සම්පූර්ණ සතුට ලබා දෙනා කෙනා තමා නියම පිරිමයා. තව සරයක් සමාව ඉල්ලනවා සමහර වචන කෙලින් පාවිච්චි කරන්න සිද්ධවුනා. කෙටියෙන් .... - මලක් ඇති විලක් වූ වද කලක් යන විට පලක් නැති වලක් වෙනව - ඉන්නකම් කාගෙත් හිත් රිඳවන්නෙතුව ධර්මය අනුව ජීවත් වෙමු.

  • @chathurkalanka7773
    @chathurkalanka7773 2 ปีที่แล้ว +42

    මං නං හිතන්නේ මේ හැමදේටම මොන ආණ්ඩුව ආවත් දහම් පාසල් අධ්‍යාපනය ස්ථිර ස්ථීර අධ්‍යාපනයක් ලෙස ලංකාව තුළ ස්ථාපිත කළ යුතුයි දහම් අධ්‍යාපනය මේ හැමදෙයක්ම තේරුම් ගැනීමේ බුද්ධිය ළමයාට ඇති වේ වර්ධනය වේ තරමක් දුරට මේ මගින් මේ දේවල් ගොඩක් දුරට මගහරවා ගත හැකි යයි සිතේ

    • @kalugalla1984
      @kalugalla1984 2 ปีที่แล้ว +1

      Kehel mala,,,, gobbayo

    • @lakminisamaranayake3247
      @lakminisamaranayake3247 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්...... දහම් අධ්‍යාපන යක් නොමැති කම සමාජ පරිහානියි...... සෝම ස්වාමින් වහන්සේ ව ඝාතනය කරේ ඒ නිසානේ......

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 ปีที่แล้ว

      Oya ayth yanna දහම් පාසල්

    • @bmudalige3992
      @bmudalige3992 6 หลายเดือนก่อน

      රෙද්දේ දහම් පාසල් ඇයි උන්ගේ නගින්නේ නැද්ද

    • @roshanihansika-p1c
      @roshanihansika-p1c 5 หลายเดือนก่อน

      ​@@pansinduinduwra7118😂c🎉

  • @ruwininisansala3697
    @ruwininisansala3697 2 ปีที่แล้ว +14

    ගැහැණු පවු.මම නම් කියන්නෙ ඔහොම මිනිස්සු රැකගෙන ඉන්න එක වැඩක්නෑ.සදහටම අතහරින්න ඕන.මම නම් කරන්නෙ ගෙදරින් එලවනවා ඒ ගෑනි එක්කම පල කියලා.

    • @ruwininisansala3697
      @ruwininisansala3697 2 ปีที่แล้ว +4

      සමහර පිරිමි තමුන්ගෙ වැරදි වහගන්න ගෑණිට වැරදි පටවනවා.වැරදි කරන්න පොලබවනවා.පවුල විනාස වුනාම තමුන් සුදනා වගේ රගපානවා.තමන්ගෙ දරුවොත් බරක්.ගෑණු තමයි හැම වගකීමක්ම ඔලුව උඩ තියන් දගලන්නෙ.උන්ට නන්නත්තාරෙ යන්න ඕන වුනාම මුකුත් මතක නෑ.අන්තිමට කෙලවුනාම තමයි ගෙදර ගෑනි මතක් වෙන්නෙ.

    • @ashanmaynard4085
      @ashanmaynard4085 ปีที่แล้ว

      @@ruwininisansala3697 Saralawa Love,Sex,Caring, Helping each other, Protection ( physical & financial) me tika aniwaryay. Ekak hari ehe mehe unoth iwaray.

  • @indujayanthi3369
    @indujayanthi3369 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා

  • @W.udayangani
    @W.udayangani 3 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ඔබ තුමියට

  • @disnasandamali6997
    @disnasandamali6997 2 ปีที่แล้ว +4

    වටිනා උපදේශයක්

  • @kumarihami1864
    @kumarihami1864 2 ปีที่แล้ว +12

    ඔය කතාව ලස්සනයි නමුත් බිරිද විතයිඩ මේ ප්‍රශ්න වලට මුහුන දිය යුත්තේ. ඔබ ඇයි සැම්යාටත් පව්ලේ වහකීම පිලිබදව පැහැදිලි කරල නොදෙන්න.

    • @KamalaRathnayaka-n2w
      @KamalaRathnayaka-n2w 4 หลายเดือนก่อน

      හොර ගනු ඉන්න පිරිම්න්ට ලබන අත්මෙ බල්ලො වෙන්න වෙනඑ එත්කොට ඔය නිඩහසට කරුනු නඑ

  • @menupeiris5175
    @menupeiris5175 2 ปีที่แล้ว +35

    කතාවට 100% , මගේ ජීවිත කතාවයි !

    • @indikaroshan1902
      @indikaroshan1902 2 ปีที่แล้ว

      Menu oyath ahemada

    • @dahushkdanu4812
      @dahushkdanu4812 2 ปีที่แล้ว

      aaaaa a oyada

    • @shalani.....
      @shalani..... 2 ปีที่แล้ว +1

      අනෙ

    • @indikaroshan1902
      @indikaroshan1902 2 ปีที่แล้ว

      @@shalani..... atta kathawa neda

    • @shalani.....
      @shalani..... 2 ปีที่แล้ว +3

      @@indikaroshan1902 තනියෙන් ඉන්න එක හොදයි නෙද br

  • @GAMINGYUMA
    @GAMINGYUMA ปีที่แล้ว +1

    අනේ මේක දකිනකොට ඔබ නෑ..නිවන් සුව

  • @anurashantha2811
    @anurashantha2811 ปีที่แล้ว +8

    ගණිකා උර්තිය නිති ගත කල යුතුමයි ..එව්ට මෙවැනි ගැටලු අවම වෙනවා ...මෙහි කොහෙවත් ආදරය ක් නැහැ .ආදරයක් තියෙනවා නම් දෙපාර්ශවය අවබෝධ කරගෙන කටයුතු කරනවා, එහෙම නැති නම් බුදු දහම අනුව ජිවිතයේ යථාර්ථය තේරුම් ගත්ත නම් ගිහිගෙය ඇත ඇරලා යනවා ..නමුත් මෙහි එවැන්නක් නැත....එනම් මෙහි තිබෙන්නේ ලින්ගිකත්වය පමනි..එයට ප්‍රතිකාර කරනවා විනා වෙනත් දෙවල් කිරිම තුලින් මේ වා දින පතා අපිට දැකිය හැකිවේවි..🤔🤔🤔🤔 🤔

    • @Savee803
      @Savee803 6 หลายเดือนก่อน

      මාලිමාවට ජන්දෙ දෙන්න

    • @anurashantha2811
      @anurashantha2811 6 หลายเดือนก่อน

      @janu5785 එහෙම එකක් නැහැ . මේක අවශ්‍ය කෙනා ට විතරයි ...අද අපේ රටෙහි අඩු තරමේ කෙල්ලෙක්ට කොල්ලෙක් ට ආදරය කරන්න තැනක් තියද ??? නමුත් ඔක්කොම වෙනවා ...ඒ වාගේ තමයි ඔකත්. ඔක්කොම කරන්වා..හැබැයි හොර රහසේ...මෙය නිති ගත කල විට කාටවත් කරදරයක් නැහැ . කාන්තාවන් ට නිසි ආරක්ෂාව ලැබෙනවා....ඒ ගනිකා උර්තියේ යෙදෙන කාන්තාවන්ට නිසි තැන ලැබෙනවා ..🤔

    • @anurashantha2811
      @anurashantha2811 6 หลายเดือนก่อน

      @@Savee803 මාලිමාව නෙවෙයි කවුරු ආවත් කල යුතු දෙයක් ....ඔය එපා කියන කහ සිවුරු කාරයන් , කලු ලොගු කාරයෝ , දොස්තරලයි කියා ගන්නා අය , ඉහළ පෙලේ රාජ්‍ය නිලධාරීන්, ගුරු හොරුන් පෝලිමේ ඉස්සරහම ඉන්නේ ..😂

  • @arunawickramanayake3404
    @arunawickramanayake3404 ปีที่แล้ว +3

    ලංකාවේ දවසකට විවාහ පෙන්නේ 500- 600 ක්.එතකොට 400ක් දික්කසාද වෙනවා කියන්නේ ප්‍රතිශතයක් විදියට 60-70%. මේක සම්පූර්ණ අ අසත්‍යයක්

  • @barneycasting8331
    @barneycasting8331 5 หลายเดือนก่อน

    ලංකාවේ හැම පිරිමියෙකුටම ඔයා වගේ බිරිදක් හම්බ වෙන්න. අපිට එතකොට නෝනලා දෙන්නෙක් එක්ක සතුටින් ඉන්න පුළුවන්.

  • @next7435
    @next7435 2 ปีที่แล้ว +30

    ලස්සන ජීවිතයට වැදගත් කතාවක්,,

  • @dreamflowers1471
    @dreamflowers1471 ปีที่แล้ว +2

    මමනම් කියන්නේ විවාහ උනාට පස්සේ දෙන්නෙක් හන්ගන්නැතුව එකිනෙකාගේ අවශ්‍යතාවය කියන්න ඔනා.ගැහැණියක් තම ස්වාමිපුරුෂයා ලග සොයුරියක් අම්මා කෙනෙක් වෙසගනක් යන චරිත වල ජිවත්වෙන්න ඔනා.තමන්ගෙ ස්වාමියාගාව .ගොඩක්ම මිනිස්සු වෙනගැනු දිහා බලන්නේ තමන්ට ඕනා ලෙන්ගතුකම ආදරය වගේම ලින්ගික සතුට බිරිදගෙන් නොලැබෙන විටයී.ගෑහැනිය ඒ හැමදේමත් දීලා වටේයන මිනිහෙක් නම් ඌ සතෙක්.නැත්නම් ඒ මිනිහගේ ජානවලින්ම එන වනචර කමක්.කෙසේවෙතත් මටනම් තමන්ගේ මිනිහගේ අනියම් බිරිදව ගෙදර ගෙන්නගෙන හිතේ සතුටින් ජිවත්වෙන්න බෑ.මම නම් ඒ දෙන්නටම ශාප කරයි.

  • @chatumihiri3686
    @chatumihiri3686 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @shanthipathirana5255
    @shanthipathirana5255 2 ปีที่แล้ว +4

    පිරිමි මහා අමනයෝ

  • @velonafernando6127
    @velonafernando6127 2 ปีที่แล้ว +2

    Vvery good speech Dharanee.It sems It was said to me.God bless you ever.

  • @arunaindikapathiraja1467
    @arunaindikapathiraja1467 ปีที่แล้ว +1

    ඔවාදෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට

  • @ayeshadilrukshi3423
    @ayeshadilrukshi3423 3 ปีที่แล้ว +4

    Godaaak pin mis දැනුවත් krata

  • @ridmavlogs9191
    @ridmavlogs9191 2 ปีที่แล้ว +5

    මෙතුමිය සම්බන්ද කර ගන්න පුලුවන් නම්බර එකක් දෙන්න පුලුවන්ද

  • @jagathkrishantha6756
    @jagathkrishantha6756 2 ปีที่แล้ว

    ස්තුතියි

  • @chandrawasanthi1808
    @chandrawasanthi1808 2 ปีที่แล้ว +1

    Amma harima asarani....

  • @kanthiabeywardane1817
    @kanthiabeywardane1817 2 ปีที่แล้ว

    ඇත්ත එසේවේනවානමි කොපමණ හොදද.

  • @nilminikumari5566
    @nilminikumari5566 2 ปีที่แล้ว

    ස්තුතියි මිස් ...

  • @sunilhettige192
    @sunilhettige192 5 หลายเดือนก่อน

    ඇත්තටම හොඳ අදහස් තිබුන ඒත් විවිධ ප්‍රශ්න තියෙනවා

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 2 ปีที่แล้ว +2

    ලස්සනයි ඔයා

  • @kumarijayasundera9770
    @kumarijayasundera9770 2 ปีที่แล้ว +2

    Great speech

  • @tjkkcgjj1802
    @tjkkcgjj1802 2 ปีที่แล้ว +1

    Obata ගොඩාක් පිං

  • @LoriyaSantahelena
    @LoriyaSantahelena 11 วันที่ผ่านมา

    තම අසල්වැසියට ප්‍රේම කරව (ජේසුස් වහන්සේ ).මගේ අසල්වැසිය මගේ ස්වාමියා. ඔහුවෙනුවෙන් ඔහුගේ සතුට වෙනුවෙන් මට කල නොහැක්කක් නොමැත ❤❤❤ නමුත් ඔහු තවත් සහෝදරියකට,පෙමින් බැදෙනවානම් එහි වරදක් නැත, මන්ද එය ආදරයයි❤️❤️❤️ ඔහු ආදරය කරන දෙයට මමත් ආදරෙයි❤️❤️❤️ අවශ්‍ය වන්නේ එකට සිටීමට ආදරය සහ සමාදානයයි එකිනෙකාව තේරුම් ගැනීමයි බුද්දිමත් බවයි සමගි සම්පන්න බවයි...වෛරය එන්නේ අපායෙන්.... ප්‍රේමය එන්නේ ස්වර්ගයෙන්. hallelujah ❤️❤️❤️❤️ GOD bless all the mighty name of jesus Amen...

  • @theenglishbooster9501
    @theenglishbooster9501 ปีที่แล้ว

    නිවන් සුව 😢

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +10

    කසාද ජීවිතේ ප්‍රශ්න තියෙනවා නම් ඕනේ ගෑනියෙක් පිරිමියෙක් පිට යනවා

    • @shamalperera4875
      @shamalperera4875 ปีที่แล้ว +2

      ප්‍රශ්න නැති මිනිස්සු කොහෙද හලෝ ඉන්නේ ??

    • @dilshansuramya4750
      @dilshansuramya4750 ปีที่แล้ว

      @@shamalperera4875 ඒ ප්‍රශ්න කිව්වෙ සමස්ත ජීවිතේ ප්‍රශ්න.මං කියන්නෙ සමස්ත ජීවිතේ කියන සර්වත්‍ර කුලකයේ විවාහය කියන උප කුලකයේ ප්‍රශ්න ගැන

  • @nimashafernando2203
    @nimashafernando2203 2 ปีที่แล้ว +7

    wow thank you so much🙏( hithin yana aya athin alla nawathannata baa...)

  • @oshi-tv7ic
    @oshi-tv7ic ปีที่แล้ว +4

    බුදු බන පදයක් අසනවනම් ඔවාවල විපාක තෙරෙවි
    මොනවා කරන්නද සසරක හැටි
    අන්තිම හුස්ම පොද වා තලයට එකතු වෙන තප්පරෙට

  • @asduyt4229
    @asduyt4229 ปีที่แล้ว

    Lassana Watina Denuwath Kiremak. Thanks. Teruwan Sarnai..

  • @dilshavismitha8691
    @dilshavismitha8691 2 ปีที่แล้ว +1

    Hodama udaharnyak madam thanks budu saranai madam

  • @srilankkaseskaseshhe7082
    @srilankkaseskaseshhe7082 2 ปีที่แล้ว

    හොද පැහැදිලි කිරිමක්

  • @starlitnews
    @starlitnews ปีที่แล้ว +6

    Ups! don't give ideas to people,🤡🤡 No one is perfect, but that does not mean that you can bring another woman to your house. What about the children? Every person has a different point of view, so no two people see things exactly the same. If you have a problem discuss the Issue at Hand in a Civil Manner! No family is perfect, we argue, and fight. We even stop talking to each other at times, but in the end, family is family, and the love will always be there.

  • @ranjithulekamalage3901
    @ranjithulekamalage3901 ปีที่แล้ว

    නිවන් සුවය ලැබේවා

  • @MathikaPremathilaka
    @MathikaPremathilaka 5 หลายเดือนก่อน +1

    Aniiyam sabadatha pavth vana siyalumagAnu saha pirimi vinasha vewa. Meathmayedima ovunta sapa weea!!!.nethi bnga wewa!!!!!!!

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha ปีที่แล้ว +1

    මැය හිටියෙ අයිඩීඑච් හරියෙ එපාට්මන්ට් එ⁣කක.... නෙතලි නානායක්කාර ආන්ටිත් ඉන්නෙ ඒකෙ.... මෙයත් මැරෙනකම්ම ළාබාල තරුණයෙක් එක්ක ජීවත් වුනේ ..... මැරෙන්න කිට්ටුව කෝටි පහකට වාහනයක් ගත්තා ... ඒකත් අර තරුණයට..... මෙයත් මහත්තයාගෙන්,දරුවන්ගෙන් වෙන් වෙලා ළාබාල තරුණයා එක්ක ජීවත් වුනේ .... හැබැයි කරන්නෙ පවුල් උපදේශන සේවාව..... මාලනී චන්දික නානායක්කාර එක්ක ජීවත් වෙනවා....පුදුමාකාර ජීවිත..

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 ปีที่แล้ว

    Oba thumiyata mowana Duwa labewa

  • @gangasanjeewani4633
    @gangasanjeewani4633 2 ปีที่แล้ว +2

    Harima asadarai ,kochchra kauru monawa kiwath,Hama detama ai,apima waradi wenne,piriminge athin Mona de unath api iwasagena idala eyata adaren Katha karanne oneda,dawakata gahaniyek kochchra wada karanawada,kochchra manasika pidawak apita thiyenawada,pirimiyath hithanna one NEDA,Mage birds me wada karanne lamaigei magei wada NEDA kiyala,mama hithanna widihata gahaniyek udeta nagittama idaganne kanna witharai ekath chuti lamai innawanam kannawath welawak nathuwa athi,Mata kiyanna thiyenne pirimi Mona de hithuwath gahaniyekuge hithe kawadawh adare adu wenne na,

  • @subamanikea6650
    @subamanikea6650 หลายเดือนก่อน

    කොච්චර.සැලකුවත්.යන.කෙනා.යනවා..මැඩම්.මම.අපෙ.එක්කෙනාට.සැලකුවෙ..එයාට.මාරම.විදියට..නාමුත්.එයා.මාව..ගානන්.ගත්තෙ..එයාගෙ..වැඩ.කාරි.වගෙ..මට.පෙන්ඩ.කොල්.එකෙ..පිට.ගැනුන්ට..පොන්.එක.පිරිලා.හොර.ගැනු😢😢😢

  • @jayanthabandara6562
    @jayanthabandara6562 2 ปีที่แล้ว +4

    මෙ සියල්ලටම පාලකයන් වගකියන්න ඔිනි මොකද ලංකාවට ඔබින ආර්ථික ය නීතිය හරියට ක්‍රියාත්මක කලානම්‍ මෙවැනි දේව ල් අඩු කරන්න පුලුවන් න්‍ෙද 🇱🇰🇱🇰🇱🇰🇱🇰⛪⛪⛪✝️✝️✝️✝️🙏🙏🙏🙏

    • @nanayakkarakarunarathne156
      @nanayakkarakarunarathne156 2 ปีที่แล้ว

      Palakayanta me prashna visadanna puluvanda? Unge jeevitha gaanu goval pirila neda?

  • @charlainewilliams40
    @charlainewilliams40 8 หลายเดือนก่อน

    Thanks for the good advice, madam.

  • @nihalperera2755
    @nihalperera2755 ปีที่แล้ว

    Thx blessing 🙏🌹❤️

  • @brendajay7974
    @brendajay7974 5 หลายเดือนก่อน +1

    I recommend to go for livibg together .....rather marrying...... maintaining marriage is so challenging man..... Two people thinking and wanting drastically difference then what to do? None is ready to change for other as they were raised and practiced that way....clashes clashes....... Oh god....better no attachment if possible

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 2 ปีที่แล้ว

    Thanks SO MUCH MADEM

  • @BSTEFAN
    @BSTEFAN 2 ปีที่แล้ว +29

    ඉතාම කාරුණික අදහසක් ඇත්තටම හොදයි ..

  • @chadranidamyanthi3452
    @chadranidamyanthi3452 6 หลายเดือนก่อน

    මාත් කාලයක් ඔය දුකම වින්දා.අන්තිමට හැමදේම එපා උනා.දරුවන් එක්ක මන් dan තනියම ජීවත් වෙනවා.

  • @kaludeeraanura8981
    @kaludeeraanura8981 ปีที่แล้ว

    Oba thumiyata niwan suwa labewa

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 2 ปีที่แล้ว +2

    මිස් මට දුරකථන අංකය ලබා දෙන්න .

  • @hansikadeumini-kw2ub
    @hansikadeumini-kw2ub ปีที่แล้ว

    ඒ අක්කත් එයාගේ මහත්තයාට එයාගේ අනියම් බිරිදව ගෙදරට ගේන්න දුන්නා.අන්තිමේදි උනේ ඒ අයියට අක්කයි අනියම් බිරිදයි දෙන්නම නැතිඋනා.

  • @punchirathnayake8993
    @punchirathnayake8993 2 ปีที่แล้ว +2

    ජීවිතේ වවැටෙන්ටපෙර දෙදෙනාටම කතාකරන්ට බැරිඋනේ අැයි.

  • @sriyanidimungu9141
    @sriyanidimungu9141 2 ปีที่แล้ว

    Madem super etta etta kiyala danne 🙏🏻🙏🏻❤️♥️

  • @arifajamaldeen7608
    @arifajamaldeen7608 2 ปีที่แล้ว +2

    කතාකරල ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කළ යුතුය

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      කතා කරන්නෙ කොහොමද. සමහර ගෑණු ඕවා ගැන කතා කරන්න යනකොට පරල වෙලා යකා නටනවනෙ.

  • @shiromishiromi9921
    @shiromishiromi9921 2 ปีที่แล้ว

    Oyata bs.miss karunu kaarana goodakh watinava.oyata goodakh pin miss.

  • @gangaalganga532
    @gangaalganga532 18 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @malshanidharmasena399
    @malshanidharmasena399 2 ปีที่แล้ว +2

    මැඩම් මට දුරකථන අංකයක් දෙන්න පුලුවන්ද ?

  • @DayaseeliMalalpola
    @DayaseeliMalalpola 7 หลายเดือนก่อน

    ඔබට කතාකල හැකි දුරකථන
    අංකයක් දෙන්න

  • @kanchanarajapaksha2266
    @kanchanarajapaksha2266 5 หลายเดือนก่อน +1

    Yana eka gani wunath pirimi wunath mata wage ehema deyak wunanam elawanawa.aye paththa palathe ganne ne.devorce.echcharayi.

  • @anjanaashan6487
    @anjanaashan6487 8 หลายเดือนก่อน +1

    හොදට දිව දලා ගැහුවනම් ගෑනුපිට යන්නැ
    හොදට පොල්ල වුරලා සැප දුන්නනම් මිනිහා පිට යන්නැ
    මෙවා කූනූහරප නෙවෙ

  • @thanthrigekusumperera5546
    @thanthrigekusumperera5546 2 ปีที่แล้ว +10

    මැඩම් කොච්චර කිවත් මිනිස්සු වෙන ගැණු පස්සේ යනවා

    • @sanjeewaweerapura6457
      @sanjeewaweerapura6457 2 ปีที่แล้ว

      මිනිස්සු යන්නෙ ගෑණු එක්කනෙ.. ඒ කියන්නෙ මිනිස්සුන්ට සමාන ගෑණු ප්‍රමාණයකුත් වැරදි කරනවා.

  • @anjanachathuranga3288
    @anjanachathuranga3288 2 ปีที่แล้ว +31

    මිස් කිවුව කතාව ගොඩක් හොදයි මිස්...මොකද ගොඩක්ම ප්‍රශ්නේ තියේන්නේ දේන්නා අතරේ අවබොද තවය නැති නිසා...

  • @priyadarshanawijepala3517
    @priyadarshanawijepala3517 ปีที่แล้ว

    Hats off

  • @nimalbandara7748
    @nimalbandara7748 2 ปีที่แล้ว +5

    ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @adeeshatharaki2710
    @adeeshatharaki2710 3 หลายเดือนก่อน

    ඒ උනාට හැම කතාවම ඒ විදිහට නැහැ. සමහර පිරිමි කැමති ගෙවල් දොරවල් අස් කරගෙන විතරක් ඉන්න ගෑනුන්ට විතරයි. ආදරේ කරන්න ගෑනුත් එක්ක ජීවිතේ ගත කරන්න එහෙම කැමති නැති පිරිමිත් මේ ලෝකේ ජීවත්වෙනවා කොච්චර හොඳ කරත් කවදාවත් හොඳක් දකින්න කැමති නෑ😮ගෑනුන්ව අන්තීම පහත් තත්වයට දාන්න සමහර පිරිමි ගොඩක් දක්ෂයි ඒත් ගොඩාක් හොඳ පිරිමිත් මේ ලෝකේ ජීවත් වෙනවා වෙනවා මං දැකලා තියෙනවා

  • @subamanikea6650
    @subamanikea6650 หลายเดือนก่อน

    🙏🙏🙏🙏💪💪

  • @-xxx527
    @-xxx527 4 หลายเดือนก่อน

    මොන තරම් දේ කිව්වත් ජාන වලින් එන ගතිය සක්කරයටවත් නතර කල නොහැකියි

  • @rupapathirana6511
    @rupapathirana6511 ปีที่แล้ว

    Ane meka baladdi oba thumiya ne obata niwan sampath lebewa

  • @miteibrahim8209
    @miteibrahim8209 2 ปีที่แล้ว

    Wow very nice lady

  • @gangadilrukshi9190
    @gangadilrukshi9190 2 ปีที่แล้ว +1

    Madam. Godak phadilii godak pin

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน

    ❤❤❤

  • @shyamalyamarasinga2916
    @shyamalyamarasinga2916 2 ปีที่แล้ว +3

    මට ටිකක් කතා කරන්ඩ ඕනේ මිස්,
    නො දෙන්න පුළුවන් ද?

    • @indikaroshan1902
      @indikaroshan1902 2 ปีที่แล้ว

      Hmm ok dennam miss

    • @iranirathugama2502
      @iranirathugama2502 2 ปีที่แล้ว

      වෙනත් උපදේශයක් ලබාගැනීමට
      අවශයයි ඔබතුමිය හමුවෙන්නෙ කොහොමද
      නම්බර්ඵක දෙන්න පුලුවන්ද
      ස්තූතියි

  • @nilanthikumarathunga121
    @nilanthikumarathunga121 2 ปีที่แล้ว +12

    එයා වගේ තව බිරිදෑවරු ඉන්නවා මැඩම්.එක කොච්චර අමාරුද කියලා දන්නෙ එයාලම විතරයි

  • @gaminiihalage9089
    @gaminiihalage9089 5 วันที่ผ่านมา

    මා කතාව හරියට අහන්නැතුව ඔබතුමියට වචනයකින් වැරදීමක්වීතිබේ අයමාහට අම්මා කෙනෙකුසේ දහස්වාරයක් සමාවන්න මෝඩයෝ කියා මටකිය උනා නෝනා සමාවන්න ඔබ නිවැරදියි ඒත් මනුක්ස ජීවිතයක රහස් දන්නේ තමන්ගේ වැරද්ද දන්නේ තමන් මයි එය වැරද්ද හදන්න කාටවත් බෑ එයාතේරුම් ගත්දවසට එය ඉබේම පිනේ මහිමයක් තිබේනම් සිදුවේ පාපයක් වැඩි නම් මල උනතරට ගියත් බැරිවේ සන්සාරේ හැටි ඒවාගේම මේ අනුර කුමාරට ලැබී ඇති වරම මස් මාන්ස පිලී නොකනා පස්පව් වලින් මිදුනු කෙනෙක් ඔහු උනානම් මේරටේ පාරේ බේබද්දෝ ඉදලා නැතිදියුනු ලෝකේ ඊස්‍රායාල් වගේ මනුක්සවාදී රටක්වෙනවා ඊස්‍රායාල් යුද්දයකට ඇද දා යක්ස සාතන් කලේ අනිත් දියුනු රටවල් ඒගොල්ලන්ගේ තාක්සන දියුනුව මේලෝකේ ජරා රුසියන් පුටින්ලා ලගත් නැතිනිසා අපි දැකලා තියේ ලන්කාවේ ගෑනුන් ඒ සොල්දාදුවෝ කසාද බැදලා ලන්කා පිරිමින්ටවඩා ආදරෙන් යින්නවා සහ මුලු ලෝකේම තාක්සන සිල්පී මුදල් ඔව්න් වෙතයන්නේ පොඩි දරුවෝ මැරෙන්නේ අර යාපනේ යුද්දේවගේ ප්‍රබාකරන් වගේ නරක මිනිසුන් ඉපදීම නිසාය sori madam thanks

  • @XChaminda
    @XChaminda 2 หลายเดือนก่อน

    මම අවිවාහකයි. මම ඔවා දන් නැ. මම තිනියෙන් ජිවත් වෙන්නෙ.

  • @janakigunathilaka7080
    @janakigunathilaka7080 2 ปีที่แล้ว +2

    Mata මැඩම් ගෙ නම්බර් එක දාන්නකෝ

  • @Yourtubewahini
    @Yourtubewahini ปีที่แล้ว +1

    👍👍👍❤

  • @inokainoka9481
    @inokainoka9481 2 ปีที่แล้ว

    මිස් පුද්ගලිකව ඔබ තූමිය සමග කතා කරන්න පුළුවන් ද?