මා දැල පිරෙන්න මාලු 🐟🐟 මඩු මාලු නොකන Dubai ධීවරයෝ 😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ส.ค. 2024
  • #fishing #fishinglife #dubai #srilanka

ความคิดเห็น • 26

  • @kumariindrani7881
    @kumariindrani7881 หลายเดือนก่อน +4

    මඩු මාලු කන්නෙ නැත්තේ නැහැ මඩුමාලු කාලයක් තියෙනවා ඇල්ලිම තහානම් එ පැටව් දාන කාලේට අල්ලලා විකුනුවොත් ඩිරාම් 10000 දඩයක් ගහනව නැතුව කන්නෙ නැතිව නෙමෙ

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      මන් එතන කෙනෙක්ගෙන් ඇහුව ඒ පුද්ගලය මට කීවෙ එහෙම.කොහොම උනත් නොදන්න දෙයක් කියල දුන්න එකට ඔබතුමියට ගොඩක් ස්තූතියි❤️

  • @fernandoachala2353
    @fernandoachala2353 หลายเดือนก่อน +1

    Maldives walath madu mali kanne na. Mehe jathika sathwaya allanna unath thahanm. Manta ray kiyala gahala baanna . Mehe lassana maduwo innawa. Tourist attraction ekak. Lassanai vedio eka.

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      බොහෝමත් ස්තූතියි ඔබ තුමියට❤

  • @dilshanyomal1311
    @dilshanyomal1311 หลายเดือนก่อน +1

    Madu malu kanawa ..mehe wikunanawa ..oka oya patauw dana kaleta allanna tahanam ..nattam api koccara kanawada madu malu dubai wala ..madu karola..

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      ඔව් දැන් පැටව් දාන කාලෙලු ඒකයි ඔය ආපහු වතුරට දාන්නෙ❤️

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h หลายเดือนก่อน +1

    ලංකවෙනොමෙද😅😅😅

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      නෑ මේ ඩුබායි ❤️

  • @ayeshmaduranga727
    @ayeshmaduranga727 หลายเดือนก่อน +2

    පිලිපීන් මාලු කොහොමත 😂😂😂

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน +1

      😂 පාට විතරයි රස නෑ 😂

    • @Chronicles_of_life99
      @Chronicles_of_life99 หลายเดือนก่อน

      ​@@NoyekDe118🤤

  • @Vidu_n_Shashi
    @Vidu_n_Shashi หลายเดือนก่อน +1

    Fujairah v hotel eka gawa ❤

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      Yeah ❤️

  • @Anuhansi790
    @Anuhansi790 หลายเดือนก่อน +1

    අන්තිමට ගත්ත මාලු ටික ගෙදර ගෙනිහින් බැදගෙන කෑවා නේද😂

  • @user-rg3nf8vt5g
    @user-rg3nf8vt5g หลายเดือนก่อน

    Super brother ❤

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      Thanks 🤗

  • @user-lt9mv1vl9h
    @user-lt9mv1vl9h หลายเดือนก่อน +1

    ඇයිමඩූවාව.දැමිමෙ

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      මේ කාලෙට මඩුවො මරන්නෙ නෑ තහනම් ❤️

  • @Anuhansi790
    @Anuhansi790 หลายเดือนก่อน +1

    👍👍

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      ❤️

  • @Anuhansi790
    @Anuhansi790 หลายเดือนก่อน +1

    ❤❤❤

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      ❤️

  • @RasiAnjilo
    @RasiAnjilo หลายเดือนก่อน +1

    🐟🐟🐟🐟🐟

    • @NoyekDe118
      @NoyekDe118  หลายเดือนก่อน

      ❤️