අයිස් අස්සේ ලංකාවට ඩොලර් ගේන්නේ මෙහෙමයි .....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 452

  • @tharakatimes
    @tharakatimes 2 ปีที่แล้ว +3

    අයියෙ ඔයාගෙ චැනල් එකෙන් අපිට හොද දැනුමක් ලැබෙනවා ලංකාවේ ධීවර කර්මාන්තය ගැන... ඒ වගේම ඔයාගෙ විස්තර කිරීමත් අති විශිෂ්ටයි !! තව හොදින් චැනල් එක කරගෙන යන්න...ඔබට ජය 💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😇

  • @chaturimadushika1702
    @chaturimadushika1702 2 ปีที่แล้ว +20

    ඇත්තටම අයියා ධීවර කර්මාන්තය ගැන ඔබේ මේ චැනලයෙන් මාර දැනුමක් ගන්නෙ..අපිට ගොඩක් වටිනවා මේ දෙන දැනුම..ස්තුතියි. ජයම වේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍💛👍

    • @maheshfernando2506
      @maheshfernando2506 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

  • @piumchathuranga8307
    @piumchathuranga8307 2 ปีที่แล้ว +3

    ලංකාවෙ ධීවර කර්මාන්තය ගැන ඇත්තටම පැහැදිලිව ම ලස්සනට කියාදෙනව..💯 ස්තූතියී අයියේ ❤️

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 10 หลายเดือนก่อน +3

    හරිම ලස්සනට විස්තර කරනවා කවදාවත් අහලා නැති ගොඩාක් දේවල් දැනගන්න ලැබුණා. බොහොම ස්තූතියි මේ හැම දේකටම..❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  10 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @amaleranka1744
    @amaleranka1744 2 ปีที่แล้ว +3

    අයේ ඔයාගේ මුල්ම වීඩියෝ එක බැලුවේ කරවල අන්කල් නිසා සුපිරි කතන හැකියාව එ වගේම සහභාගී උන හැම කේනාම සුපිරි මිනිස්සු කොටින්ම සුලෝචන මල්ලි හදවතින්ම අදරේයි 😘😘😘😘😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම 😍💛👍

  • @inigam6739
    @inigam6739 2 ปีที่แล้ว +4

    ඇත්තටම වටින වැඩක් මේව හරිනම් tv චැනල් වල යන්න ඕන ප්‍රෝ ග්‍රැම්

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම 💛

  • @bandara7415
    @bandara7415 2 ปีที่แล้ว +5

    ඔයා විතරයි නියමෙටම චැනල් එක කරන්නේ ඇත්තටම මම බලන්නේ බලන්නේ ට ඔයාගේ බොරුව නෑ ලස්සනට කරනවා මොකද අපිත් විදේශ රටක ඉන්නේ ඉඳන් බලාගෙන ඉන්නේ ලස්සනට ඔයා explain කරනවා ඒ ගැන ඔයාට බුදු සරණයි ජේසු පිහිටයි පරණ දැන් නියමෙටම සත්‍ය විදිහටම කරන්න මල්ලි ඔය විදියට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 🤗

  • @DFernando-qs4gd
    @DFernando-qs4gd 2 ปีที่แล้ว +1

    නියමයි , ලෙල්ලමට ගියාට එතන මාලු ගොඩට ගන්නවා විතරයි දැකලා තිබුණේ , අද හොද දැනුමක් ලබා ගත්තා , ඔබ ට ,ස්තූතියි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      මේ වීඩියෝවේ පෙන්වන්නේ ධීවර සංස්තාව තුල මාලු බාන ආකාරය ........😍
      ලෙල්ලමේ බාන ගොඩක් මාලු ලෙල්ලම තුල විකුනන්නේ ......👍

  • @sadunnamal6700
    @sadunnamal6700 2 ปีที่แล้ว +1

    Man oyge video balnv issra idanma..supiri aiyya oyage video..💙💙💙 Good luck aiyaa💙💙💙💙💙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි සහොදරයා 💙💙💙

  • @ajithdharmaratne4592
    @ajithdharmaratne4592 2 ปีที่แล้ว +1

    ස්තුතියි , Video එකට....මුහුදු ජීවිතේ .....නොදන්නා කරුණු බොහොමයක් දැනගත්තා ....
    රජය මේ සම්පතින් ප්‍රයෝජන ගන්නේ නැහැ ....විදේශ විනිමය ගෙනෙනා මුහුදු සම්පත

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව් ඒක ඇත්ත.....💛

  • @rohantha
    @rohantha 2 ปีที่แล้ว +1

    ඔබේ video වලින් ගොඩක් දැනුම ලැබුව. ඔබ මේ video ව හදන්න විශාල මහන්සියක් වෙලා. ස්තූතියි එයට. බහුදින ධීවර යාත්‍රාව ජීවිතය ගෙවෙන හැටි video කින් බලන්න ආසයි

  • @shehankaviisha7857
    @shehankaviisha7857 2 ปีที่แล้ว +2

    ඇත්තටම සුපිරි ඈ දකින්න නොලැබෙන දේවල් පෙන්නනවට 💯💯💯💯💯💯

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @shiranigunawardena9381
    @shiranigunawardena9381 2 ปีที่แล้ว +3

    ඇත්තටම ජීවිතයත් මරණයත් අතර රැකියාවක් තමයි ධීවර කර්මාන්තය අපිට මාළු කෑල්ලක් එක්ක රසට බත් කටක් කන්න ලැබෙන්නෙ ධීවරයෝ නිසා වීඩියෝ එක නම් සුපිරි 🔥🔥

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍😍😍

  • @priyankaperera6300
    @priyankaperera6300 2 ปีที่แล้ว +3

    "හැන්ගිලා හිටියා ඇති කියලා හිතුනා....",(Damith Dias). ඇත්තමයි මොන මගුලකටද හැන්ගෙන්නෙ, දිගටම ඔය විදිහටම, කරපන්, Good on you Mate 😂😂👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛😍🙏

  • @maheshmadushanka1383
    @maheshmadushanka1383 2 ปีที่แล้ว +2

    සුපිරි අයියෙ .තවත් මේ වගේම විඩියෝ කරන්න.ජය වේවා...😊😊

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ඉදිරියේදී සුපිරිම විඩියෝ ගේන්නම් ....හදවතින්ම ස්තුතියි 💛💛💛

  • @Niranjanjayasekara.
    @Niranjanjayasekara. 2 ปีที่แล้ว +1

    ලොකු දැනුමක් ගන්න පුලුවන් චැනල් එකක්..පටන් ගත්තු දවසෙ ඉදන් එහෙමමයි❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍💛👍

  • @princegeorge5439
    @princegeorge5439 2 ปีที่แล้ว +1

    Damith aiya supiri wadak,,Jaya wewa,👌❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි brother 💛😍👍

  • @snofficial6504
    @snofficial6504 2 ปีที่แล้ว +1

    Supirima video ekk.. Issarahatath..supiri tikk gemu ayya..❤️😘

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍

  • @Chamankevin53.
    @Chamankevin53. 11 หลายเดือนก่อน +5

    Oybottuve niyamuva mage thaththa ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      හදවතින්ම ස්තුතියි 💖

  • @menulaleendra8806
    @menulaleendra8806 2 ปีที่แล้ว +1

    ගොඩක් විස්තර දැනගත්ත මේ වීඩියෝ එකෙන්. ස්තූතියි ඔයාට.... ❤️❤️❤️💪

  • @sandaruwanthilakasena6920
    @sandaruwanthilakasena6920 ปีที่แล้ว +1

    Congratulations for 💯 k subscribes iya..all the best..

  • @jagathweerasinghe8402
    @jagathweerasinghe8402 2 ปีที่แล้ว +1

    මාර දැනුමක් ලැබුනා හරි වටිනාකම කියලා නිමකරන්න කතාව ඉදිරිපත් කිරිම අහින්සකයි ස්තුතිය ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @diasbro497
    @diasbro497 2 ปีที่แล้ว +1

    Niyamai👍 Siyaluma Deewarayanta Jayen Jayama wewa ❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි සහෝදරයා 😍😍😍

  • @warunadissanayake
    @warunadissanayake 2 ปีที่แล้ว +1

    සුපිරියි බොස් විඩියො එක ලස්සණයි මම බලන ඉඩ ලැබෙන වෙලාවට,.ජපානයේ මාළු අමුවෙන් තමයි කන්නෙ ඒකට සොස් වර්ග තියනවා හරිම රසයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව්....ජපානයේ සුශි එහෙමත් නැතිනම් සශිමි විදියට තමයි කන්නේ.....වසබි සමග සොයා සෝස් ( සශිමි එක්ක කන්න හදපු සෝස් )එක්ක තමයි කන්නේ......ජපානයේ තල්මසාගේ (කුජිර)සිට මුහුදු මාලුන්ගෙන් 98% ක්ම අමුව්න් කනවා.....ඉකිරි (උනි) පවා අමුවෙන් කන්නේ ....නේද ....
      ස්තුතියි 😍

  • @hamubroo7431
    @hamubroo7431 2 ปีที่แล้ว +1

    Kakuluwo allana video akak one hode gemak thama 💪💪💪💪

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 👍.......ස්තුතියි 😍

  • @nesandudulsad9736
    @nesandudulsad9736 2 ปีที่แล้ว +3

    මුහුදු ගමනක් බලන්න ආසයි අඩෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      යන් යන්.....ලගදීම ...😍

  • @imanthakalpajith
    @imanthakalpajith 2 ปีที่แล้ว +4

    වීඩියෝ එක පට්ට..හැම වෙලාවෙම selfie video ගන්න එපා හැබැයි 😁😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව් නේද ....ඒකත් ඇත්ත ...🙏

  • @Nipunbobclash
    @Nipunbobclash 2 ปีที่แล้ว +1

    අයියේ අයියාගේ හැම video එකකම අවශ්‍ය හැමදේම සුපිරියටම කරුනු පැහැදිලි කරලා දෙනවා. අයියගේ videos දාපුගමන්ම බලන්න බැරි උනත් දෙතුන් පාරකට වඩා බලන්න හිතෙනවා skip නොකර, ඒ තරම් රසවත්. ගොඩක් ස්තූතී අයියේ...☮️💟

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @1club931
    @1club931 2 ปีที่แล้ว +5

    සුලෝචනත් එක්ක cooking video series එකක් ඕනෙ 🙂🤝💖

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම 💛😍👍

  • @thisarachandrasekara5441
    @thisarachandrasekara5441 2 ปีที่แล้ว +2

    ජයවේවා දන්නෙ නැති දේවල් ගොඩක් දැනගන්න ලැබුන. ❤

  • @Sandun.is-bro
    @Sandun.is-bro 2 ปีที่แล้ว +1

    අහීස් ගහන අය්යා හොදටම කරලා වැඩේ 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව්...එයාට ලොකු වගකීමක් තියෙනවා
      ස්තුතියි 😍😍😍

  • @denvertozoosa6190
    @denvertozoosa6190 2 ปีที่แล้ว +1

    ලංකාවේ ධීවර කටයුතු පිළිබඳව තියෙන හොදම චැනල් එකක්,සුබපතනවා හදවතින්ම, ජයෙන් ජයම වේවා මචන්,

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 2 ปีที่แล้ว +5

    ලංකාවේ මිනිස්සන්ට හැමදාම කොලිටියෙන් අඩු ආහාර, වැඩසටහන සුපිරි...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +3

      එහෙම හිතන්න එපා....ඒ මාලුන්ට විදේශීය වෙලදපොලේදී පුදුම ඉල්ලුමක් තියෙන්නේ.....අපිට අපේ රට ගොඩ ගන්න බෑ ......අපේ නිශ්පාදන පිටරටවලට විකුනුවේ නැතිනම්.......අපි නිශ්පාදිත ආර්තීකයක් කරා යන්න ඕනා......💛

  • @samanpriyadarshana133
    @samanpriyadarshana133 2 ปีที่แล้ว +5

    ඉක්මනින් තව වීඩියෝ එකක් කරන්න එකම වෙලාවෙ අල්ලන මාලු වෙනස් වෙනස් කොලිටි වෙන්නෙ මොන හේතු නිසාද? අපනයනය කරනකොට වෙන්නෙ කොහොමද වගේ දේවල් දැනගන්න කැමතියි.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +2

      ඔව් හොද අදහසක්.....ඉදිරියේදී කරමු....💛

    • @rashanchamil4376
      @rashanchamil4376 2 ปีที่แล้ว

      එකම වෙලාවට මාලු ඔක්කොම බෝට්ටුවට ගන්න බෑ. ලෝන් එක අල්ලන් යද්දි එක එක වෙලාවට යොතට මාලු එන්නේ. එහෙම උනාම සමහර මාලු පනට එනවා මැරිල එනවා. එහෙම මැරිල එන මාලු තමා මාක් වෙන්නේ. පන මාලු මාක් වෙන්නෙ කලාතුරකින්. මාලු මැරෙන්නේ යොත බෝට්ටුවට ගන්න වෙලා ගියාම. ඉක්මන්ට ගන්න තරමට මාලු පනට ගන්න පුලුවන් 😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      @@rashanchamil4376 ස්තුතියි 😍

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 ปีที่แล้ว +2

    supirii video eka☺👍

  • @ChathuraHerath
    @ChathuraHerath 2 ปีที่แล้ว +2

    Nice video bro, very informative, is it possible to film another video in a company, how they categorised in to different grades, how fish fillet are prepared, how the bullet is prepared to export etc...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      thanks dear.....nice idea 👍👌✌️

  • @hamubroo7431
    @hamubroo7431 2 ปีที่แล้ว +2

    Kiyana deyak nee itim ela hode💪💪💪😍😍😍❤❤❤❤👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම 💛😍✌️

  • @AlwaysOOOps
    @AlwaysOOOps 2 ปีที่แล้ว +4

    අය්යෙ . ඔයාගෙ චැනල් එක පට්ටම ගොඩක් දේවල් දැන ගත්ත. 🤘😌💜️
    දවසක මාලු export කරන ෆැක්ටරි එකකත් ව්ලොග් එකක් දාමු 🙂❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම ......හදවතින්ම ස්තුතියි 😍

    • @maleesha3920
      @maleesha3920 2 ปีที่แล้ว +1

      දාන්න හදපු කමෙන්ට් එක දාලා 😊

  • @MohamedIsmathulla
    @MohamedIsmathulla 6 หลายเดือนก่อน +2

    Niyamay hodhata dhenuwath Karanawa jesu pihitay 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 ปีที่แล้ว +2

    ධිවර කර්මාන්තය ගැන මම මෙච්චර කරැනු කාරනා දැනගෙන හිටියේ නැ.අයියා හා අයියා ඇතුලු කන්ඩායමට ජය ලැබේවා. පොඩි ළමයින් 5 වසර පරිසරය පාඩම් වලට අදාල කරැ නු රාශියක් දැනගත්තා මේ vido එක විතරක් නොමයි මිට කලින් කරලා තිබුනු vido වලිනුත් ඒවා දැනගත්තා. අපට පුලුවන් අපේ දරැවන්ට ඒවා කියලා දෙන්න. අයියා නිසා මේ කරැනු දැනගත්තා. අපට තවත් කරැනු හොයලා දෙන්න ශක්තිය දෛර්‍ය ලැබෙිවා.✌✌✌✌✌✌✌✌✌✌🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😄😄😄😄😄😄😄😄😄💕💕💕💕💕💕💕💕💕💕🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @anuradassanayake1793
    @anuradassanayake1793 2 ปีที่แล้ว +1

    බොහොම වටිනවා මෙවැනි තොරතුරු බෙදාහදාගැනීම ගැන. විශේශයෙන්ම මහමූද මැදට ගිහින් මාලු අල්ලන් එන එක විශේශ කැපකිරීමක් කරන්ට ඕනෙ වුර්තීයමය කාර්‍යයක්. මාලු කන බොහෝදෙනෙක් හිතන්නේ කෙලින්ම මූදට ගිහින් මාලුන්ට කතාකරල එක්කරන් එනවා මාලුන්ව කියලා. මේවා බැලිය යුතුමයි. අපිට කන්ට මාලු සපයන කට්ටිය කොයිතරම් වෙහෙසක් වෙලාද මේ කර්මාන්තය කරන්නේ කියලා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💛

  • @RoshanPriyasanka
    @RoshanPriyasanka ปีที่แล้ว +1

    සුපිරි වැඩ සටහන නියමයි..👍👍👍

  • @damithkumarathunga4289
    @damithkumarathunga4289 26 วันที่ผ่านมา +1

    Ela bn damiya ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  26 วันที่ผ่านมา

      ස්තුතියි 💖

  • @sdhd6319
    @sdhd6319 2 ปีที่แล้ว +3

    ඔයාහරිහොදයිඅනේ පිරිසිදුව පැහැදිලිව අපිව දැනුවත්කරනවා නොදැක්කදෙයක් පෙන්වපු ඔයාටඉස්තුතියි

  • @omeruthennakoon8957
    @omeruthennakoon8957 2 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් වටිනම වීඩියෝ එකක්. ඔයාට ජයවේවා .

  • @rathwije1579
    @rathwije1579 ปีที่แล้ว +1

    සුපිරි මල්ලිගේ vdio ආසාවෙන් බලන්නේ great video appreciated keep up

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @namunuranawaka5931
    @namunuranawaka5931 2 ปีที่แล้ว +1

    නියමයි .හොඳ දැනුමක් ලැබුනා.ස්තුතියි

  • @arunifernando8380
    @arunifernando8380 2 ปีที่แล้ว +2

    ධීවර සොයුරන්ට නිරතුරුවම ශක්තිය ධහීර්‍ය ලැබේවා ජේසු පිහිටයි 🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @madonnaranasinghe5203
    @madonnaranasinghe5203 2 ปีที่แล้ว +2

    Very good program. Thank you.

  • @Jerome____
    @Jerome____ 2 ปีที่แล้ว +1

    නියමයි සහෝ.. කොච්චර බැලුවත් එපා වෙන්නෑ.. බහුදින video එකක් කරමුකො

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී කරමු......😍

  • @nihalpalitha5068
    @nihalpalitha5068 2 ปีที่แล้ว +2

    😍😍😍😍😍😍😍 alakiri upiri පරි

  • @matildaranjani3946
    @matildaranjani3946 2 ปีที่แล้ว +2

    Video akta ස්තුතිවන්ත වනවා .👍👍❤️❤️🏖️️🏖️️

  • @jeffery9781
    @jeffery9781 2 ปีที่แล้ว +4

    Hi Mate. Sponsored with 10+ TH-cam Ads.....! Keep uploading the good content 👌

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      thanks a lot......try my best ✌️✌️✌️

  • @hamubroo7431
    @hamubroo7431 2 ปีที่แล้ว +2

    Hemadama adarei hode💪💪💪👍❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි හදවතින්ම 😍

  • @CharithHewawasam
    @CharithHewawasam 2 ปีที่แล้ว +1

    Api maaluwage aha balala, obala balala, ussala balala, kaala witharai balanne naththe... Menna kolla kiyanawa boottuwen udata gaddima 'anna Honda maaluwek' kiyala... ❤❤ 27:17

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඒක තමා පලපුරුද්ද......😍

  • @jayanthaamarasekara8191
    @jayanthaamarasekara8191 ปีที่แล้ว +1

    සුපිරි යි සහෝදරයා ඔබට ජය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 😍

  • @Bus393
    @Bus393 2 ปีที่แล้ว +2

    අයියේ මුහුදු යන විඩියෝ එකකුත් ඉක්මනට ඕනේ☺️

  • @sumithdaniel9763
    @sumithdaniel9763 ปีที่แล้ว +2

    සුපිරි මල්ලිගේ vdio ආසාවෙන් බලන්නේ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 2 ปีที่แล้ว +1

    නියමයි අයියා දිගටම යමු

  • @j.k.gunathilaka2825
    @j.k.gunathilaka2825 2 ปีที่แล้ว +1

    💐✌ අපූරුයි .. ඔබට ස්තූතිය .

  • @MilindaLiyanage
    @MilindaLiyanage 2 หลายเดือนก่อน +1

    niyamai❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @dilina7064
    @dilina7064 2 ปีที่แล้ว +2

    Supiri aiye video eka❤️

  • @bandara.s7433
    @bandara.s7433 2 ปีที่แล้ว +2

    super mallie jayawewa

  • @surangaandaraweera9464
    @surangaandaraweera9464 2 ปีที่แล้ว +2

    Good job done 👍👍👍

  • @sampathsujeewa798
    @sampathsujeewa798 11 หลายเดือนก่อน +1

    ගොවාක් ආදර්ශ ව්ඩ් යො එක්👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @trendingvideos01sl
    @trendingvideos01sl 2 ปีที่แล้ว +1

    Aiya Dan bottuwak keeyak witara weida aitikarayata maseta laksha keeyak witara labe tiyenawada?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      මේ දවස් වල අඩි හැටේ බෝට්ටුවක් හදන්න කෝටි 6,7ක් යයි.....එක ගමනකට වියදම දැන් ලක්ශ 70 ව පනිනවා.......මාලු හම්බුනොත් හොදයි නැතිනම් පාඩු තමයි.....export මිලත් බැහැලා.....හරිම අමාරු ත්ත්වයක් තුල තමයි ධීවරයින් රැකියාව කරන්නේ......

  • @Chamankevin53.
    @Chamankevin53. 11 หลายเดือนก่อน +1

    Oya ape thaththa ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  11 หลายเดือนก่อน

      සුපිරිම වැඩ්ඩෙක්....👍

  • @Chamen.Ariyasinghe
    @Chamen.Ariyasinghe 2 ปีที่แล้ว +2

    Hats Off ❤️❤️❤️

  • @NuwanThushara-mi7oy
    @NuwanThushara-mi7oy ปีที่แล้ว +1

    Niyamai ayya!! ❤❤❤

  • @samanthavidanage2193
    @samanthavidanage2193 ปีที่แล้ว +1

    Jesu pihitai ape deewarayanta ❤ mama oyalawa balanna ikmanatama meegamu enawa❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว

      හදවතින්ම ස්තුතියි 💖

  • @shanakapathmakumara9149
    @shanakapathmakumara9149 2 ปีที่แล้ว +2

    Hoda kathawak keruwe aiye apa game kattiyata karanna rasawe yana eka thamii

  • @narayanapadmini7591
    @narayanapadmini7591 6 หลายเดือนก่อน +1

    budusaranai paressamen ❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 หลายเดือนก่อน

      ස්තුතියි 💖

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c ปีที่แล้ว +1

    සුපිරි 👍👍👍

  • @tharindupathirana845
    @tharindupathirana845 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් video එකක් 👍

  • @arunahiroshi9404
    @arunahiroshi9404 2 ปีที่แล้ว +1

    Nice video thanks Japan wala blue fin tuna too expensive

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්....මිලාදිකම මාලුවෙක් ....
      ස්තුතියි 💛😍👍

  • @maheshindika6940
    @maheshindika6940 2 ปีที่แล้ว +2

    සුපිරි අයියා

  • @shiranhewage1792
    @shiranhewage1792 2 ปีที่แล้ว +1

    Jaya wewa brother

  • @bashithanethmina6769
    @bashithanethmina6769 2 ปีที่แล้ว +1

    සුපිරි yak තමයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ✌️✌️✌️

  • @cricketseteka7492
    @cricketseteka7492 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ලබා දෙන දැනුමට❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඉදිරියේදී තවත් දේවල් ගෙන එන්නම්......😍

    • @cricketseteka7492
      @cricketseteka7492 2 ปีที่แล้ว +1

      😍💪

  • @ajithnishantha4379
    @ajithnishantha4379 2 ปีที่แล้ว +1

    ඇත්තටම මමත් ඔයාගෙ program එක බැලුවා! ගොඩක් හොදයි! මොකද ලංකාව වටේට මුහුද තිබුනත් රටේ ජනතාවගෙන් සියයට 75 වත් දන්නෙ නැහැ පිගානට මාලු කෑල්ල එන්නෙ කොහොමද කියල! අනික sushi ගැනත් පොඩි දෙයක් කියන්නම්! මේ සදහා ඉතාම සිහින්ව කපා ගත් මාලු තමයි ගන්නෙ! කෙලවල්ලො(tuna) වගේම salmone කියන මාලු වර්ගයත් ඉතා ප්‍රසිද්ධයි! මිල අධික මාලු වර්ගයක්! විශේෂයෙන් ඔවුන් හමු වන්නෙ නොර්වේජියන් මුහුදු කලාපය ආශ්‍රිතව! එහි ඇති විශේෂත්වය තමයි tuna fish වලටත් වඩා OMEGA 3 කියන සංඝටකය තිබීම! තව දෙයක් කියන්න ඔනෙ,විශේෂයෙන් sushi පිළිගන්වන්නෙ බත් එක්ක, විශේෂයෙන් බත් බෙරි වෙන්න උයල නිකන් ගුලි වගේ හදල! ඒ බත් උයන කොට හාල් වලින්ම හදපු විනාකිරිත් දාල තමයි උයන්නෙ!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්.....ඔබගේ දැනුවත් කිරීමට හදවතින්ම ස්තුතියි ......
      තවත් යමක් එකතු කරන්නම්....
      ජපන් හාල ( nihon o kome ) කියන්නේ ඉතාමත් ගුණ දෙන හාල් වර්ගයක්...එය පිසුවාට පසු බත් ඇටයකට ඇටයක් ඇලිලයි තියෙන්නේ....ඒ නිසා තමයි එයාලට chopsticks ( o hashi ) වලින් බත් ආහාරයට ගන්න පුලුවන් වෙලා තියෙන්නෙ....ඒ බත් නිකන් උනත් කන්න පුලුවන් කිරි රසයි.....
      ඒ බත පිසුවාට පසු ජපන් සීනි එකතු කල විනාකිරි ( mirin / rice vinegar ) පදමට එකතු කර බත් ( osushi kome ) හදාගන්නවා ...ඒකට කියන්නේ osushi kome nigiri කියලයි......ඉන් පසුව තමයි පිරිසිදු කරගත් අමු මාලු සිහින් පෙති ( o sashimi ) එම බත් ගුලිය ( එක කටකින් කා හැකි තරමේ කුඩා ) මත තබා ( o sushi nigiri ) ආහාරයට ගන්නේ.....
      ජපනයේ o sushi , o sashimi , o sushi maki , o sushi thoro, o yaki sushi.....යනාදී ලෙස විවිද ක්‍රම වලට අමු මාලු ( raw fish ) අනුභව කරනවා........
      ජපනයේ o sushi ලෙස ආහාරයට ගන්නේ මාලු පමණක්ම නෙමේ.....තල්මසා,අශ්වයා,ගවයා,...වැනි විශාල සත්ව ප්‍රමාණයක මස් o sushi ලෙස ආහාරයට ගන්නවා....
      ජපානය කියන්නේ වෙනමම ආහාර කලාවක් තිබෙන පුදුම රටක්.....
      ස්තුතියි 💛

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +3

    පිරිමි කන කට්ට...මේ ලෝකෙ...
    ඒ අස්සෙ ගෑණු සම තැන ඉල්ල්නවා..

  • @tharushaedirisinghe651
    @tharushaedirisinghe651 2 ปีที่แล้ว +1

    Ayye crab gena video oni. Ektm crab curry ekak hdn widiyath dennako 🥰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ඔව්....ඉදිරියේදී කරමු.....😍

  • @harshanard7612
    @harshanard7612 2 ปีที่แล้ว +2

    ❤️❤️✌️watina vidio ekk

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි ....😍

  • @NADUNANNA
    @NADUNANNA 2 ปีที่แล้ว +2

    හැමදාම හොදම දේ ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම 👍✌️👌

  • @suranganirosh7637
    @suranganirosh7637 2 ปีที่แล้ว +1

    Supiri vidio aka pahadili vidio aka

  • @slbikeriders9694
    @slbikeriders9694 2 ปีที่แล้ว +1

    Oyage viedo keremat supere tami itiem

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ස්තුතියි හදවතින්ම 😍

  • @samithsubasingha3856
    @samithsubasingha3856 2 ปีที่แล้ว +1

    Supiri aiye ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      ස්තුතියි ✌️✌️✌️

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 2 ปีที่แล้ว +1

    නියමයි අයියා. ❤️

  • @Lahirugamage-On
    @Lahirugamage-On 2 ปีที่แล้ว +1

    sub 1000ta adu kale indan man inne niyamai aiyaa 😍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว +1

      හදවතින්ම ස්තුතියි සහොදරයා 💛😍🙏

  • @dinindunethsara..6293
    @dinindunethsara..6293 2 ปีที่แล้ว +4

    ඔයාව පෙන්නන්නේ නැතුව කරපු video මෙයිට වඩා සුපිරි හැබැයි

  • @iroshafernando1511
    @iroshafernando1511 2 ปีที่แล้ว +2

    Super speech...

  • @mhdfaisalaliyarbukari2476
    @mhdfaisalaliyarbukari2476 ปีที่แล้ว +1

    Really great super video

  • @rashanchamil4376
    @rashanchamil4376 2 ปีที่แล้ว +1

    අපි ආසම රැකියාව😍😍😍

  • @thilinagunarathna6100
    @thilinagunarathna6100 2 ปีที่แล้ว +2

    Thawa ona hode

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම 😍

  • @type2-motivation
    @type2-motivation 2 ปีที่แล้ว +2

    මන් ඉන්නෙ ජාඇල..එන්නෙම ලෙල්ලමට මාලු ගන්න...මිල අඩුවට ෆ්‍රෙශ් සුපිරි මාලු ගන්න පුලුවන්..

  • @supunprabath6777
    @supunprabath6777 2 ปีที่แล้ว +1

    Maru aiye.loku denumak ganna puluwan

  • @samanthamadushanka7885
    @samanthamadushanka7885 2 ปีที่แล้ว +1

    Super 👍👍👍👍

  • @mangalikaekanayake1520
    @mangalikaekanayake1520 2 ปีที่แล้ว +2

    ඉස්සෝ ගැන වීඩියෝ එකක් කරන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 ปีที่แล้ว

      ඔව්....අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා.....😍

  • @dilshanudara183
    @dilshanudara183 ปีที่แล้ว +1

    Oya loku maalu inna thana hoyagnne technology eka use karalada? Man ahala thiyenava Indiyave ehem satellite use karala maalu inna thana kiyanava kiyala.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  ปีที่แล้ว +1

      ඔව්......සැටලයිට් භාවිතා කරනවා......ධීවරයින්ගේ ප්‍රායෝගික දැනුමත් භාවිතා කරනවා......

    • @pasansubasinghe162
      @pasansubasinghe162 ปีที่แล้ว +1

      ​@@wishwatiyubaya😊ycxLla

    • @pasansubasinghe162
      @pasansubasinghe162 ปีที่แล้ว +1

      ලංකා ලන්කසෙං

  • @SupremGeogrAphy
    @SupremGeogrAphy 2 ปีที่แล้ว +1

    මරු ✔️👍