දඬු මොණරා(Dandu Monara) -Dasun Madushan Feat Raj Thillaiyampalam &Kapilan ( Rama Nuba Genawa)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ธ.ค. 2024

ความคิดเห็น • 2.1K

  • @DinushaLakshan-y8b
    @DinushaLakshan-y8b 10 หลายเดือนก่อน +552

    2024 ත් මේක අහන සෙට් එක ලයික් එකක් දාගන යමු......

  • @RubyBaby-hansi.miltaso
    @RubyBaby-hansi.miltaso ปีที่แล้ว +158

    අඩේ මේ සිංදුවට අවුරුදු 4 ක් වුණාද?
    අදනෙ දෙයියනේ 1st time අහන්නේ😱
    මරු සිංදුව

    • @udiyaacademy
      @udiyaacademy 4 หลายเดือนก่อน

      Sira😂

    • @cmbeatz
      @cmbeatz 2 หลายเดือนก่อน

      ⁠sira bn 😂

    • @manjulajayasinghe7795
      @manjulajayasinghe7795 หลายเดือนก่อน

      th-cam.com/video/XCJ5tyBcKnQ/w-d-xo.htmlsi=p-34Ku0dE0PEoh-4

  • @dilkinethra3813
    @dilkinethra3813 ปีที่แล้ว +116

    මේක මරු..අවුරුදු 4ක් ගිහිල්ලා..ඒත් අදමයි ඇහුවෙ..දැනටම 5 පාරක් විතර ඇහුවා..නියමයි..🥰❤

    • @RumeshMadumal-ls4or
      @RumeshMadumal-ls4or 8 หลายเดือนก่อน

      අය්යො මචන් 5ඇහු වෙ මම100ඇහුවා

  • @pasindunandasena4402
    @pasindunandasena4402 5 หลายเดือนก่อน +186

    2024 Anyone❤

  • @mavindu5911
    @mavindu5911 11 หลายเดือนก่อน +237

    2024 අහන්නෙ කවුද මන් වගේ 😂

  • @gamingwithbhashi8279
    @gamingwithbhashi8279 9 หลายเดือนก่อน +11

    තාමත් අමතක නොවන සින්දුවක් 😂❤️‍🔥

  • @nisaldinusha6525
    @nisaldinusha6525 3 ปีที่แล้ว +69

    පැරදීලා නෑ කිසිදා කවුරුත් නෑ ඉපදීලා මේ ලෝකෙට මම වෙමි ලොක්කා❤️

    • @manjulajayasinghe7795
      @manjulajayasinghe7795 หลายเดือนก่อน

      th-cam.com/video/XCJ5tyBcKnQ/w-d-xo.htmlsi=p-34Ku0dE0PEoh-4

  • @gaganikeshala4440
    @gaganikeshala4440 10 หลายเดือนก่อน +22

    මේක අහන එක නවත්තගන්න බැරුව ඉන්නේ ❤❤

  • @siwhelakalarangayathanaya9191
    @siwhelakalarangayathanaya9191 3 ปีที่แล้ว +87

    පට්ට creative සුපිරි ඇනිමේශන්..වැලලි ගිය අතීතයට වඩා ආනගතයේ ලංකාවේ නම ඉස්සරාට යන්න මේ වගෙ නිර්මාන පට්ට වටිනවා ALL THE BEST BOYS,,
    ,,

  • @Kitty-Kitty__123
    @Kitty-Kitty__123 9 หลายเดือนก่อน +26

    2024 මේ සින්දුව මතක් වෙල අහන්න ආවෙ කව්ද..☺❤️

  • @NIKO-iu8fu
    @NIKO-iu8fu 9 หลายเดือนก่อน +13

    2024.03.04 ❤

  • @S11m-m2q
    @S11m-m2q 3 หลายเดือนก่อน +12

    මේක අද තමා දැක්කෙ. දැන් අහන පස් වෙනි පාර 😢සුපිරී

  • @pasindumalshan3163
    @pasindumalshan3163 3 ปีที่แล้ว +188

    සිතා රමා පොත පතට සිමා කරලා😻 රවනා අදහපල්ලා 😍😍 සින්දුව එලකිරී😍 2021ත් අහනවා🙏😍

    • @akilasankalpa8476
      @akilasankalpa8476 3 ปีที่แล้ว +5

      2021 විතරක් නෙවේ මැරෙනකම්ම අහනවා❤️❤️❤️❤️😊😊😊😊😊

    • @kavindakavinda5539
      @kavindakavinda5539 2 ปีที่แล้ว

      තේරුනේ නැ

    • @kavindakavinda5539
      @kavindakavinda5539 2 ปีที่แล้ว +5

      ඔයා කියන්නෙ අර වාල්මිකී කියන පිස්සු බමුනගෙ රාමායනය විස්වාස කරන්න කියලද 🤣🤣🤣🤣

    • @dilkaprasadi3079
      @dilkaprasadi3079 ปีที่แล้ว +1

      2023

    • @surangiiroshima8371
      @surangiiroshima8371 ปีที่แล้ว

      😂😅😊🎉

  • @ravisadiyan9705
    @ravisadiyan9705 2 ปีที่แล้ว +82

    රාමා නුඹ ගේනවා
    සේනා මට පේනවා
    සීතා මා යුද්ධයක පැටලෙව්වා
    විදිනා හි මට වැදුනා
    ගැහෙනා හද හිර වූවා
    සීතා නුබ හින්දා මං වින්දා
    අයියෝ මචං ඇයි අපි මේ යුද්ධ කරන්නේ
    ගෑනු හින්දා මොකටද මේ වාද කරන්නේ
    වානරයින් එක්ක ඇයිද මෙහෙටම ආවේ
    ඩ්රයිවර් එක්ක දඬුමොණරේ මං දෙනවනේ
    දවසක්දා...
    මං ආවා
    කැළයට වී පොඩ්ඩක් මා නිදියෙව්වා
    සීතා ඇවිත් හැරෙව්වා
    දඬුමොණරේ ට ඈ හරි කැමතියි කිව්වා
    ආය යන්න බෑ කිවුවා ලන්කවේ ඉමු කිවුවා මෝඩවෙලා මන් හා කිවුවා
    ආය යන්න බෑ කිවුවා ලන්කවේ ඉමු කිවුවා මෝඩවෙලා මන් හා කිවුවා
    ග්රහයෝ දැන් නීචවෙලා. අප්සට් වීලා
    අයි අයි අයි යෝ... මෝඩයා වුණා ඩොට් කොම් වීලා
    අයියෝ මචං ඇයි අපි මේ යුද්ධ කරන්නේ
    ගෑනු හින්දා මොකටද මේ වාද කරන්නේ
    වානරයින් එක්ක ඇයිද මෙහෙටම ආවේ
    ඩ්රයිවර් එක්ක දඬුමොණරේ මං දෙනවනේ
    යුද්දෙදි මා වෙමි විරුවා
    මේ සටනේ හිත බිඳිලා මා වැටුණා
    තිබ්බ දන්නේ නැති වූවා
    දඩුමොණරේත් දැන් අයියෝ සීස් වුනා
    පැරදීලා නෑ කිසිදා කවුරුත් නෑ ඉපදීලා මේ ලෝකෙට මම වෙමි ලොක්කා
    මායම් දා පැටලෙව්වා සිත එක තැන නැති වූවා
    වානරයන් රට ගිනි තිබ්බා
    විස හීයක් පපුවේ වැදීලා ම බිම වැටුනා.
    කිව්වා නම් ඈ ගෙනැවිත් දෙනවා මට ඕන නෑ
    අයියෝ මචං ඇයි අපි මේ යුද්ධ කරන්නේ
    ගෑනු හින්දා මොකටද මේ වාද කරන්නේ
    වානරයින් එක්ක ඇයිද මෙහෙටම ආවේ
    ඩ්රයිවර් එක්ක දඬුමොණරේ මං දෙනවනේ
    හේ .රාමා නුඹ ගේනවා
    සේනා මට පේනවා
    සීතා මා යුද්ධයක පැටලෙව්වා
    විදිනා හි මට වැදුනා
    ගැහෙනා හද හිර වූවා
    සීතා නුබ හින්දා මං වින්දා

    • @supermom4549
      @supermom4549 ปีที่แล้ว +1

      Ane attata ahanna ahanna asa hitena sinduwak. Mama namhari asai e itihasa sinduwata.thank you.

    • @asanka3540
      @asanka3540 ปีที่แล้ว +1

      හොඳයි

    • @susasusa7371
      @susasusa7371 ปีที่แล้ว +1

      සුපිරි

    • @awishkanimsara-pl4xe
      @awishkanimsara-pl4xe 11 หลายเดือนก่อน +1

      😂😊

    • @janudanadith9412
      @janudanadith9412 4 หลายเดือนก่อน +1

      Eke wenama therumak therenawa bn 💔

  • @shehanrashmika3432
    @shehanrashmika3432 10 หลายเดือนก่อน +2

    දවසට එක පාරක් හරි අහනවා යකෝ මේකනම්...😌💖💪

  • @peshalaperera4467
    @peshalaperera4467 ปีที่แล้ว +196

    2023 listening...

  • @sitharunethmika8784
    @sitharunethmika8784 3 ปีที่แล้ว +555

    රාවණාට ආදරෙ අය් ලයික් එකක් දාගෙන යමු .යක්ඛයන්ට ජය !!! ,මුලු හෙළයටම ජය!!!

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 ปีที่แล้ว +5

      ගැනු හොරා 😋😋😋

    • @shamikaangammana2703
      @shamikaangammana2703 2 ปีที่แล้ว +19

      @@DisconnectedRat7788 monada huththo kiyanne ? Ravanage duve thamai seetha😡

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 2 ปีที่แล้ว +7

      @@shamikaangammana2703 දුව කියලා දැක්කද පකෝ උඔ 💩😅

    • @meghnadhsenavirathna6973
      @meghnadhsenavirathna6973 2 ปีที่แล้ว +14

      @@DisconnectedRat7788 උබ ගෑනු හොරා කියල දැක්කද.උබ අල්ලපු එකාට ජාතක වෙලා කියල පොතක තිබ්බ පලියට උබ ඒකත් විස්වාස කරනවද.✍️😁

    • @rusirusathkalana7355
      @rusirusathkalana7355 ปีที่แล้ว +2

      ගෑනු හොරා 😂

  • @vishvakumanayaka9200
    @vishvakumanayaka9200 2 ปีที่แล้ว +35

    සුපිරි සින්දුවක්.👌
    සින්දුවේ අැතුළේ හැංගිච්ච සුපිරි හාස්‍යජනක ගතියක් තියෙනවා කියලා මට හිතෙනවා.ඒ හින්දා මටනන් හිනාත් ගියා.😂☝️

  • @dilshangunaratne5096
    @dilshangunaratne5096 ปีที่แล้ว +2

    Meke Yudde ganama nemei kiyanna uthsaha karanne. Ita wadiya gaburu adahasak thiyenawa. Eka therum gaththanm athi. Apahasayak karala na meke. Marama creative somg ekak mata nm.❤

  • @tharindulakmal9113
    @tharindulakmal9113 10 หลายเดือนก่อน +2

    මෙකපිස්සුවක්❤😂🎉❤❤❤

  • @ThilinaMadusanka-fk3ee
    @ThilinaMadusanka-fk3ee หลายเดือนก่อน +5

    2024❤❤❤❤😮😮😮😊

  • @_SUDDA_
    @_SUDDA_ 10 หลายเดือนก่อน +33

    2024 අහනවෝ 😅😅

    • @_SUDDA_
      @_SUDDA_ 10 หลายเดือนก่อน +2

      ලයික් 10 ඕනේ

    • @_SUDDA_
      @_SUDDA_ 10 หลายเดือนก่อน +1

      ගැම්මක් ඈ

    • @_SUDDA_
      @_SUDDA_ 10 หลายเดือนก่อน

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @PodiSamaree
    @PodiSamaree 4 ปีที่แล้ว +196

    දෙවැනි ඉනිම බලන උන් මේව අහද්දි රැඩිකල් වෙනෝ තමයි🌚🥳

    • @jaylenskyler8721
      @jaylenskyler8721 3 ปีที่แล้ว

      I know it is kind of randomly asking but do anyone know a good website to watch new series online?

    • @aidenavi5976
      @aidenavi5976 3 ปีที่แล้ว +1

      @Jaylen Skyler Meh I would suggest flixportal. you can find it on google =) -aiden

    • @jaylenskyler8721
      @jaylenskyler8721 3 ปีที่แล้ว

      @Aiden Avi thank you, I signed up and it seems like they got a lot of movies there :) I really appreciate it!!

    • @aidenavi5976
      @aidenavi5976 3 ปีที่แล้ว

      @Jaylen Skyler you are welcome =)

    • @malindujayasekara389
      @malindujayasekara389 3 ปีที่แล้ว +2

      අන්න ඒකයි 😂😂

  • @kavindurashintha4694
    @kavindurashintha4694 ปีที่แล้ว +107

    2023ත් මේක අහන අය කවුද ඉන්නේ❤

  • @yakagaming3619
    @yakagaming3619 11 หลายเดือนก่อน +15

    2024 ahana aya kauda inne ❤

  • @supundperera6048
    @supundperera6048 5 ปีที่แล้ว +82

    කලාව කලාත්මකව රසවිඳින්න බැරි මිනිස්සු ඉන්නකන් මගේ රට කවද ඉස්සරහට යන්නද 😐
    Great work🔥 jaya wewa💯

  • @chamindudulanga9438
    @chamindudulanga9438 5 ปีที่แล้ว +40

    100 පාරක් විතර ඇහුව මරු ඕයී ❤️❤️

  • @Sasmitha99
    @Sasmitha99 5 ปีที่แล้ว +49

    මේවා trending යන් නෑ 😌 මේවා තේරුන් ගන්න බෑ ලංකාවේ උන්ට 😌✌ amazing sung bro ❤️✌ ජය ❤️🇱🇰✌

  • @namaljagath3450
    @namaljagath3450 ปีที่แล้ว +2

    Niyamai Sinduwa 🐚🦚🦚👑👑

  • @TV-oh5bk
    @TV-oh5bk 10 หลายเดือนก่อน +12

    perfect voice
    perfect music
    perfect lyrics
    perfect animation
    PERFECT JUST PERFECT,LOVE THE VIBE
    🎶🎵🔥❤‍🔥

  • @AiyaNago
    @AiyaNago 3 ปีที่แล้ว +17

    මේකනම් ආතල්.ඉතිහාසේ එක්කම ඉන්නවට වඩා,මෙහෙම ආතල් එකෙ ඉන්න එක මරු.ආදරෙයි හැමදාමත් ලාංකීය පම්පෝරි සෙට් එකට😘😘😘😘

  • @Thrimaz
    @Thrimaz 5 ปีที่แล้ว +55

    ලංකාවේ මියුසික් වල අනාගතේ ගැන බයවෙන්න දෙයක් නෑ... ❤️❤️❤️
    දසුන් ❤️ රැන්ඩි ❤️ #gratejob ❤️

  • @RandhirWitanaYT
    @RandhirWitanaYT 5 ปีที่แล้ว +31

    LOVE the animation ❤️ Love the vibe of the song! Great work Raj and Dasun 🏆🤟

    • @DasunMadushan
      @DasunMadushan 5 ปีที่แล้ว +4

      Thank you Randhir aiya ❤️🙏🏻

    • @MANURANGA
      @MANURANGA 5 ปีที่แล้ว +3

      ❤️

    • @shenayarathnayake124
      @shenayarathnayake124 5 ปีที่แล้ว +1

      But look what he has done to the history... throughout the song it was about how RAWANA was defeated because of a girl. It is not correct. In a Era like this when everyone tries to find a way to mock at SL, you all should be proud as you are doing it to your own country...

    • @sachinthabandara4960
      @sachinthabandara4960 5 ปีที่แล้ว

      MANU ඉක්මනට මේකෙ තේරුම් කරන්න ,,,,

  • @anjaligimhani8808
    @anjaligimhani8808 ปีที่แล้ว +21

    2024 අහන්නෙ කවුද ❤️

  • @madunishani3349
    @madunishani3349 4 ปีที่แล้ว +144

    සින්දුව නියමයි ... මම හදවතින්ම සුබ පතනවා දසුන් අයියේ ඔයාට , රාවණ ගැන සින්දුවක් කරන්න හිතුනටත් පින් ..! සුබ අනාගතයක් ඔයාගේ ඉදිරි ගමනට !!!🙏👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @manjulajayasinghe7795
      @manjulajayasinghe7795 หลายเดือนก่อน

      th-cam.com/video/XCJ5tyBcKnQ/w-d-xo.htmlsi=p-34Ku0dE0PEoh-4

  • @ashishenu4122
    @ashishenu4122 5 ปีที่แล้ว +67

    සාම්ප්‍රදායික බවින් මිදිලා නවීන තාලෙකට අලුත් ඇසකින් දැක්ක සුපිරිම නිර්මාණක් ♥️♠😍

  • @ravishvillan7390
    @ravishvillan7390 5 ปีที่แล้ว +543

    ආදරණීය රාවණා 🙏
    නෑ වැරදුණා මට
    හිතවත් රාවණා
    මට තාම හරි දුකයි රාවණා
    උඹටත් මං හින්දා හරියට
    දෙස් දෙවොල් නේද
    රාවණා .... ❤
    අන්තපුරයක් එක්ක
    නිදිවැදුණු රාමාත්
    සුපර්ණිකාව වනසපු
    ලක්ෂ්මනුත් දැන් හරි
    වීරයෝ වෙලා
    රාවණා ... ❤
    උඹව රාමාට පාවා දුන්නු
    විභීෂණ අද දෙවි
    කෙනෙක් වෙලා
    උඹේ රට ගිනිතියපු හනුමාට
    උඹේ රටේ උන් ම වැදුම් පිදුම්
    කරනවා රාවණා ... ❤
    ගැහැණියකගේ ගැහැණුකම
    ආරක්ෂා කරපු උඹට
    සල්ලාලයෙක් කියනවාලු
    නේද රාවණා.... ❤
    තාමත් භාරතයේ
    දුස්රා උත්සව තියලා
    උඹව පුච්චනවා රාවණා ...
    ඔව්...
    උන් තාම උඹට මහා හුගක්
    බය ඇතියි රාවණා ... ❤
    උඹ මට පෙම් කලාලු
    මට උඹව මගහැරැණේ
    මගේ පෙර පවකටලු
    දැන් උන් එහෙමත් කියනවා
    රාවණා ... ❤
    ඇත්ත...
    මට උඹව මගහැරැණේ
    මගේ පෙර පවකට
    ඒක ඇත්ත රාවණා ... ❤️
    උඹ වගේ දඩබ්බර හිතක් ලග
    ගෑනු අපි දපනේ වැටෙනවා
    රාවණා ... ❤
    ඒත් උඹ ආදරේ කලේ
    මන්දෝදරියට විතරයි
    උඹේ හිතයි මමයි දන්න ඇත්ත
    ලෝකෙට ම කියපන්
    රාවණා ... ❤
    මන්දෝදරිය එක්ක උඹ
    පෙම් කරපු ආලකමන්දාව
    ගිනිගද්දී උඹට වඩා මං
    දුක්වුණා රාවණා ... ❤
    ඇත්තමයි
    උඹ තරම් ගෑණියකට ගරු කරපු
    උඹ තරම් ලංකාවට පෙම් බැදපු
    උඹ තරම් ආදරේ දන්න
    කවුරුවත් ම
    මම තාම දැක්කේ නෑ
    රාවණා ... ❤
    ඉතින් මං ආයෙමත් ගින්නට පනින්නම්
    උඹේ නමින් විතරක්
    රාවණා ... ❤
    උඹේ නිදොස් බව
    එහෙමවත් ලෝකෙට කියන්න ද
    රාවණා ... ❤
    පුළුවන් නම් එකම එක වරක්
    ආයෙමත් ඇවිදින්
    මේ ලෝකේට ඇත්ත ආදරේ හැටි
    කියලා දීපන්
    රාවණා .... ❤
    උඹට හොරෙන්
    උඹට පෙම් කරපු
    මං සීතා..... ❤

    • @anuththarasenadeera3554
      @anuththarasenadeera3554 5 ปีที่แล้ว +10

      Wow❤️

    • @piyumisandagiri
      @piyumisandagiri 4 ปีที่แล้ว +8

      👍🏻👍🏻👍🏻👍🏻👍🏻

    • @chathuherath5583
      @chathuherath5583 4 ปีที่แล้ว +20

      Ammo eka..😍😍😍 aththamai mata aduna.. 😢😢😢

    • @freelife3245
      @freelife3245 4 ปีที่แล้ว +7

      ❤️❤️❤️

    • @DisconnectedRat7788
      @DisconnectedRat7788 4 ปีที่แล้ว +3

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @ishanb75
    @ishanb75 ปีที่แล้ว +1

    Awrudu 4 adamai ahuwe❤❤

  • @d..518
    @d..518 4 ปีที่แล้ว +60

    ශාශා දසුන් මදුෂාන් මාරම ලස්සන සිංදුවක්💖💓👍👌 wow

  • @nimalinimali4688
    @nimalinimali4688 ปีที่แล้ว +6

    පිස්සුවක් තමා ...❤️‍🔥😘🥳

  • @StudywithSAJEE
    @StudywithSAJEE 3 ปีที่แล้ว +62

    සුපිරි සින්දුවක් මේකෙ වැරැද්ද මොකක්ද. රාවණා සීතා කතාව අලුත් විදියට ගෙනල්ල එච්චරයි.
    කිරි කල හතකින් රාවණා නැගිටිනකන් බලන් ඉන්න සෙට් එක තමයි රාවනාගෙ ඔටුන්න මට හම්බුනා දේහය හම්බුනා කියන youtube කාරයන්ගෙ thumbnail වලට අහු වෙන්නෙ.

    • @sheranosada6896
      @sheranosada6896 10 หลายเดือนก่อน +1

      සිතා මචන් දුව.එක විතරයි.අවුල.👍

  • @bandulaharishchandra3383
    @bandulaharishchandra3383 10 หลายเดือนก่อน +2

    ඒ මරුනේ බං😅🎉🎉❤LOVE

  • @eglesix6796
    @eglesix6796 5 ปีที่แล้ว +26

    සිංදුවේ පද මෝඩ විදියට තෙරැම් ගත්ත එවුන් වෙනුවෙන් විනාඩියයී තප්පර දෙකක නිශ්ශබ්දතාවයක්☝

    • @bhagyasenevirathna1503
      @bhagyasenevirathna1503 5 ปีที่แล้ว +6

      Egle six පව් ඉතින් මල් සින්දු අහන අයට මේව හෙන lyrics තමා 😂💔🇱🇰

    • @nethmishenalya7281
      @nethmishenalya7281 5 ปีที่แล้ว +2

      Egle six 😂♥️🖐

    • @eglesix6796
      @eglesix6796 5 ปีที่แล้ว

      @@nethmishenalya7281 🤓✋

    • @methsaraperera
      @methsaraperera 5 ปีที่แล้ว

      @@bhagyasenevirathna1503 Sira Kathawa

    • @shamodkodithuwakku4976
      @shamodkodithuwakku4976 5 ปีที่แล้ว

      අනෙ අයියෙ පද වල තේරුම මට කියල දෙන්නකො.

  • @anuradhaparanahewa8515
    @anuradhaparanahewa8515 5 ปีที่แล้ว +13

    හොද නිර්මාණයක් .. Keep it up..
    Animations are in a good quality 😍

  • @chethanaperera9164
    @chethanaperera9164 ปีที่แล้ว +2

    ඉස්කෝලෙ රාමා සීතා නාට්‍ය රඟපාපු කාලෙමයි මේ සින්දුව ආවේ.... රාවණා,රාමා, සීතා කියන චරිත තුන ගැනම ලොකු ගෞරවයක් තිබ්බේ. එදා ඉඳන් මේ සින්දුව එක දිගටම youtube එකෙන් සින්දු ඇහුවොත් හැමදාම අහනවා. දැන් 2023 අවුරුද්ද... තව කොච්චර කල් ගියත් මේ සින්දුවට තියන ආසාව අඩු වෙන එකක් නෑ.... ඒ තරම් හිතට වැදිලා තියෙන්නේ ❤

  • @sashichandrasekara8227
    @sashichandrasekara8227 3 ปีที่แล้ว +19

    මේක බලන බලන හැමදාම යක්ක පුත්තුන්ගේ කමෙන්ට් බල බල හිනා වෙනවා..😂 යසයි යසයි...
    2021 ✋🌸

  • @AchiraPasindu-p5b
    @AchiraPasindu-p5b 11 หลายเดือนก่อน +8

    2024 අහන අය මේ පැත්තට..❤😊

  • @kavindudilakshana5041
    @kavindudilakshana5041 4 ปีที่แล้ว +115

    කමෙන්ට් වල විදිහට රාවණ ලේ තියන අය මෙච්චර ඉන්නවනම්,රාවණ රජතුමාට අපහාසයක් උනාම මෙච්චර ලේ කකියනවනම් එයාලගෙ,ලංකාව මීට වඩා සුන්දර වෙන්න තිබ්බ යාලු.(සින්දුව පට්ටයි❤️)

    • @genaral2369
      @genaral2369 3 ปีที่แล้ว

      Ubl wage un lankawe nattan

    • @x_zyphron
      @x_zyphron 3 ปีที่แล้ว +2

      sinduwen apahasa unat eke kathawa attha rawanawa maranna kuruth ipadilath ne ipadenneth ne sitha dewiya nisane rawana rajuta merenna une

    • @vidunanimtharu14
      @vidunanimtharu14 3 ปีที่แล้ว +1

      රාවණා ට පිස්සු
      ලංකාවේ මිනිස්සුන්ටත් පිස්සු

    • @dulagamingofficial
      @dulagamingofficial 3 ปีที่แล้ว

      sirawatama sago

    • @janakapushpakumara7827
      @janakapushpakumara7827 3 ปีที่แล้ว +1

      තව ටික කලෙකින් dusseara උත්සවෙ ලන්කාවෙ thiyai wage
      Apema dewal walata apima sindu hada hada hinawenwa

  • @nadunonline20
    @nadunonline20 ปีที่แล้ว +3

    මාර ලස්සන melody එකක් තියෙන්නේ❤️🥰

  • @Deshu-D575
    @Deshu-D575 ปีที่แล้ว +13

    2024.01.03.❤🎉

  • @sakunasathsara
    @sakunasathsara 5 ปีที่แล้ว +25

    දුර්භික්ෂවලට වර්තමානේ අදසින් කරපු සුපිරි වැඩක් ❤❤

  • @pradeeplakshan1649
    @pradeeplakshan1649 3 ปีที่แล้ว +25

    අයියෝ මචං ඇයි අපි මේ යද්ධ කරන්නේ 🤣🤣
    පට්ට පහර.👍👍

  • @Kaduruwela41kandy
    @Kaduruwela41kandy 14 วันที่ผ่านมา +1

    මරු 😉❤️😁

  • @nirwan9988
    @nirwan9988 6 หลายเดือนก่อน +1

    අවුරුදු ගානකට පස්සේ ආයේ for you page එකට ඇවිත් ..... ඒ කාලේ ඩවුන්ලෝඩ් කරලා දාන් හිටියේ ❤

  • @trendingpoducts
    @trendingpoducts ปีที่แล้ว +5

    අහක ඉඳන් කාපු පරිප්පුවක් නේ මේක. ඒ මගුල් නැත්නම් මේ පොර අදටත් ඇහැරිලානේ. බන් රාවනා දවසක උඹට හරියන්නම ඕනේ කොල්ලෙක් උඹ. ආයේ ගැණු පස්සේ යන්න එපා ඇහ්. මන්දොදරි එක්ක ඕනේ මගුලක් නටා ගනිම් බැරි මගුල් නොකර. බලපන් දැන් උඹ නිදි නිසා මේකේ උන් උඹව විකුණලා මාර විදියට සල්ලි හොයනවා

  • @arugamingff1437
    @arugamingff1437 11 หลายเดือนก่อน +8

    2024 guys 😊😊

  • @impassionofmusic7270
    @impassionofmusic7270 3 ปีที่แล้ว +13

    ආතල් සුපිරියක් 🖤✌

  • @DinushaNiroshani-d9w
    @DinushaNiroshani-d9w หลายเดือนก่อน +1

    Supiri

  • @ravikumara5211
    @ravikumara5211 4 ปีที่แล้ว +1

    මරු 🤪🤪🤪🤪😷😷😷🧚

  • @danukasansala9405
    @danukasansala9405 4 ปีที่แล้ว +111

    2050 දි ඇවිල්ලා කමේන්ට් බලලා යනවා 😂 ආතෙ හිනා වෙන්න

  • @S_SOO_RAJ
    @S_SOO_RAJ 3 ปีที่แล้ว +31

    Ravana 😍🔥🔥.. love from India 💞💞

    • @nadunsulochana1224
      @nadunsulochana1224 3 ปีที่แล้ว +1

      ඔයා ඉන්දියන් ද?

    • @samanpradeep3674
      @samanpradeep3674 3 ปีที่แล้ว +1

      Aryou indian

    • @S_SOO_RAJ
      @S_SOO_RAJ 3 ปีที่แล้ว

      @@nadunsulochana1224 yeah bro... From Kerala, India

    • @S_SOO_RAJ
      @S_SOO_RAJ 3 ปีที่แล้ว

      @@samanpradeep3674 🙂 yeah

    • @samanpradeep3674
      @samanpradeep3674 3 ปีที่แล้ว +1

      @@S_SOO_RAJසිංහලත් දන්නවද ???

  • @MANURANGA
    @MANURANGA 5 ปีที่แล้ว +14

    ❤️

  • @slsenuva1529
    @slsenuva1529 9 หลายเดือนก่อน +1

    Mama hithuwe aluth song ekak kiyala❤sitha ravanage dhuwa❤

  • @Venuzz.1
    @Venuzz.1 11 หลายเดือนก่อน +3

    පරණ සින්දුව එකදිගට අහන තව කවුද ඉන්නේ

  • @dinuwasana6423
    @dinuwasana6423 3 ปีที่แล้ว +18

    රාවණා ට කැමති අය කෝ බලන්න

  • @sltechnology1383
    @sltechnology1383 3 ปีที่แล้ว +31

    කියන්න වචන නෑ සුපිරිම සිංදුවක් ♥️🌸

  • @satanpubg686
    @satanpubg686 4 ปีที่แล้ว +3

    අම්මො පට්ට ලස්සනයි
    ගිරිය කඩාගෙන කෑගහන එවා ...නවතිනව හැමදාම මේ වගෙ එවා එනවනම්

  • @GayanaiRathnayaka
    @GayanaiRathnayaka 8 หลายเดือนก่อน +1

    2024 ගැම්මට 💪

  • @dianamary6410
    @dianamary6410 3 ปีที่แล้ว +1

    Niyamai namuth meka Kata kathavak mokada sitha kiyanna rawana rgguruvange duva namuth meka lassanai oyata puluvannam mevage lassana sinduvak hadanna ai Bari oyata rawana gana aththa sinduvak hadanna oyata puluvan eka Ape ratatath guravayak good luck 😃💪🏻💝lassanai sinduva

  • @sapumalnavanjana8111
    @sapumalnavanjana8111 5 ปีที่แล้ว +170

    සමහරැන්ට මේ සිංදුව අහනකොට තියන දුක සහරාන් බෝම්බ ගැහුවට පස්සෙ තිබ්බනම් ලංකාව අද හොද තැනක තියෙයි... දුකයි බන් . ලංකාව කෙල වෙන්නත් හේතුව මේක තමා. 😭

    • @surangameeranga5300
      @surangameeranga5300 5 ปีที่แล้ว +1

      Ow 👍👍☹☹

    • @tharukadileepa1801
      @tharukadileepa1801 5 ปีที่แล้ว +9

      Oyage jathake waradda malli

    • @ravindudemel1808
      @ravindudemel1808 5 ปีที่แล้ว +2

      Good job bro namuth rama nathi eka thma prashnekata thenne

    • @sapumalnavanjana8111
      @sapumalnavanjana8111 5 ปีที่แล้ว +2

      පුලුවන්ද සාක්ෂියක් දෙන්න... රාමා හිටිය කියල .. රාමා කියල රජෙක් ඉන්න ඇති.. ඒත් ඒ රජාගෙත් නම කන එකයි දැන් ඉන්න වුන් කරන්නෙ..

    • @anjuayo4383
      @anjuayo4383 5 ปีที่แล้ว

      Sirawata patta upset ekak hithata awa

  • @navigaadithya2189
    @navigaadithya2189 4 ปีที่แล้ว +7

    Ayyo machan ai api mee yudda karanne....eka patta neh 😂

  • @akalankaalutwela7712
    @akalankaalutwela7712 4 ปีที่แล้ว +6

    Patta bn😍🔥✌️

  • @renukadamayanthi6453
    @renukadamayanthi6453 ปีที่แล้ว +1

    Thama ahanava patta song eka❤😊

  • @ChampionofSabaragamuwaFF
    @ChampionofSabaragamuwaFF หลายเดือนก่อน +1

    2025 balana set eka like ekak damu.❤😊🎉

  • @slkothamallicreation6691
    @slkothamallicreation6691 3 ปีที่แล้ว +3

    අම්මේ ඒක නම් සුප්පක් ආා....පහරක්..❤️❤️😈😈

  • @DeuminiWeerarathna
    @DeuminiWeerarathna 4 หลายเดือนก่อน +5

    2024 anyone 😙❤️

    • @TakZy_Shark
      @TakZy_Shark 3 หลายเดือนก่อน

      Innwa

  • @I619WILL619ROX619U
    @I619WILL619ROX619U 5 ปีที่แล้ว +49

    සිංදුවට දායක වෙච්ච සෙට් එක බැලුවම හිතා ගන්න පුලුවන්.

  • @sandeepasampath2701
    @sandeepasampath2701 3 ปีที่แล้ว +1

    Supiriyak meka natuwahaki palenna 😂❤️

  • @yashmiyuganthi6271
    @yashmiyuganthi6271 3 หลายเดือนก่อน

    දෙයියනේ ... ඉස්සර Y fm එකේ යනකොට පිස්සුවෙන් වගේ අහපු සින්දුවක් 🥹 2024 ඉවර වෙන්න ලං වෙලත් තාම අමතක නැති මරු song ek 🥰❤

  • @janinduyuthmina462
    @janinduyuthmina462 ปีที่แล้ว +4

    2023ත් අකන්ඩව Favourite song එක❤️‍🩹🤓

  • @hirunimadhubha5531
    @hirunimadhubha5531 2 ปีที่แล้ว +15

    පට්ට සිංදුව ❤️😌

  • @nalakasanjeewa8225
    @nalakasanjeewa8225 10 หลายเดือนก่อน +12

    Anyone 2024

  • @danuranavien2782
    @danuranavien2782 4 หลายเดือนก่อน +1

    Supiriyak ❤😊

  • @FreeFire-ml7hw
    @FreeFire-ml7hw 6 หลายเดือนก่อน +3

    2024 palaweni parata ahala dn pissuwen wage ahana set eka me paththata😇

  • @shankanishka
    @shankanishka 5 ปีที่แล้ว +119

    අදහස කොහොම උනත් රාවණා කියල කෙනෙක් හිටිය කියල අපේ උන් හිතන්න හරි ලැස්ති නෙ.
    බීට් එක මරැ.
    👌

  • @shamodkodithuwakku4976
    @shamodkodithuwakku4976 5 ปีที่แล้ว +19

    මහා දාර්ශනිකයන්ටයි... එල සින්දුව.. පහර සින්දුවක් ... සින්දුව රසවිදින්න තේරෙන්නැ. ඉතිහාසෙම එල්ලිල ඉන්නව.. කිය කිය මෙක හරි කියන්න හදන බක පන්ඩිතයන්ටයි. මෙකට ගොඩක් මහන්සි වෙන්න ඇති කට්ටිය. එත් වැරදි දෙ වැරදි. අපි ඉතිහාසෙම එල්ලිලා ඉන්න කියන්නැ එකෙන් පාඩම් ඉගන ගෙන ඉස්සරහට යන්න ඔනි. කතාවක් තියෙනව යමෙකුට තමන්ගෙ අතීතෙ මතක නැත්තම් ඔහුට අනාගතයකුත් නෑ කියල. රටකටත් එක අදාලයි මහත්තයො.මුන් හිතන්නෙ සුද්ද උන්ගෙ ඉතිහාසෙ ලොකුතැනක් දෙන්නැ අපි තමයි මෙ බොරුවට දගලන්නෙ කියල. උන්ට ඉතිහාසයක් නෑ බන් තියෙන අවුරදු 400ක 500ක ඉතිහාසෙ උබල දන්නැති උනාට උන් මහ උජාරුවට කතාකරනවා.අපි මහා වැව් හදද්දි උන් ගහෙන් බැහැලවත් නැ. එකයි අපෙ ඉතිහාසෙ දැක්කම උන්ට ඉන්න බැරි.. අපේ වටින පොත් පත් ඔක්කොම උන්ගෙ කෞතුකාගාර වල.. අපි අපෙ පොඩිඋන්ට හරියට කියල දෙන්න ඔනි උන්ට කියන්න ඔනි අපි මෙන්න මෙහෙම පිරිසක් එක නිසා රටට මිනිස්සුන්ට වැඩක් කරපන් කියල. අපෙ රජයේ පාසල් වල ඉතිහාසය විෂය සම්පුරනයෙන් වැරදි. උදා වලගම්බා කියන්නෙ මහා රජ කෙනෙක් ඔහු ඉන්දියාවේ පාන්ඩය දෙශය වගෙම බුරුමයත් අක්‍රමනය කරපු අදිරාජ්‍යයෙක් එත් ඒ ගැන සදහන් වෙන්නැ.මේ වගේ එව ඔන තරම් තියෙනව. ඒනිසා කරුනා කරල ඇත්ත කියල දෙන්න තවත් මොල හෝදපු උන් එපා අපිට.🙏🙏🙏🙏

    • @dulajlochitha2214
      @dulajlochitha2214 5 ปีที่แล้ว

      සිරා බං.මුං තාම ගල් යුගේ

  • @methnula
    @methnula ปีที่แล้ว +4

    2023 අහන කට්ටිය මේ කොනට😂😂

  • @mchidrageming1671
    @mchidrageming1671 5 ปีที่แล้ว

    Patta broooo

  • @thinelasenhasminulanishant9879
    @thinelasenhasminulanishant9879 4 ปีที่แล้ว +2

    Me song eka dapu ekata hena vadinna one bolau ravana koheda bola katavath baya une anika sitha kiyanne ravanage duva ape rate ithihasaya pitarata un liyala dipu ekak neme ravana kiyala rajek hitiya bolaw meka ravana desaya eth ada inna ponna hetthe ape ithihasaya venas karanava ravana kiyanne godak hoda raja kenek ravana ramata baya unene ravana meruneth ne sigiriya kassayapa rajage neme sigiriya ravanage aurudu 18 kin kassapayata eka hadanna beyakkayanna jaya mulu heyatama jaya

  • @apsarajayasinghe8770
    @apsarajayasinghe8770 3 ปีที่แล้ว +4

    Attitude eka nam නියමයි ❤👍❤👍

  • @akumababy7232
    @akumababy7232 5 ปีที่แล้ว +151

    ඒකෙත් wenama අතාල් ekk thiyanne kiyana කට්ටිය ko balann 😂😂😍

  • @wasanathamel1183
    @wasanathamel1183 4 ปีที่แล้ว +146

    මේක ඇහුවොත් සීතායි,රාමයි වහ කාලා මැරෙයි ලංකාවේ උන් ඔහොමමයි කියලා 😆😆😆

  • @maryselvine4248
    @maryselvine4248 3 ปีที่แล้ว +2

    AMMO EKA

  • @KavinduChamuditha-i5b
    @KavinduChamuditha-i5b 11 หลายเดือนก่อน +1

    අඩෝ මේක මරුනේ 😂

  • @vidanepro
    @vidanepro 4 ปีที่แล้ว +81

    කොමෙන්ට් බැලීමි. බැලූ බැලූ අත හැම දෙනා ලියා ඇති බැවින් නොලීමි.

  • @nishinihasheli8125
    @nishinihasheli8125 3 ปีที่แล้ว +3

    අම්මෝ අද තමා කමෙන්ට් කරෙ අවුරුද්දක් තිස්සෙ අහනවා කමෙන්ට් කරෙ නැ 😂 පට්ට ඈ ලස්සනයි ගොඩාක් 😊🌸

  • @ashinthakrishal339
    @ashinthakrishal339 5 ปีที่แล้ว +9

    Kwda ravana rajuta kamathi ❤❤❤❤

  • @Oshadi-yehara
    @Oshadi-yehara หลายเดือนก่อน

    අදමයි ඇහුවේ සිංදුව ගොඩක් ලස්සනයි ❤

  • @sunithacosta2915
    @sunithacosta2915 ปีที่แล้ว +1

    Aiyo machan apithamai hadaramakare

  • @isurueranda7207
    @isurueranda7207 3 ปีที่แล้ว +4

    සුපිරියක් තමා