Sewanallata Paata (සෙවනැල්ලට පාට ) - Dasun Madhushan - Official Music Video

แชร์
ฝัง

ความคิดเห็น • 728

  • @guiltya1098
    @guiltya1098 ปีที่แล้ว +211

    2023 ahana un koooo

  • @ShehanPrabuddha2005
    @ShehanPrabuddha2005 2 ปีที่แล้ว +248

    2023 සෙට් එක ලයික් බටන් එක නීල වර්ණයෙන් හැඩ ගන්වමු බලන්ඩ 😍😍👍💖💝

  • @sumudufernando5527
    @sumudufernando5527 3 ปีที่แล้ว +341

    2021ත් අහන තව එකක් තමා.....😘😘

  • @malithlakshan262
    @malithlakshan262 2 ปีที่แล้ว +160

    2022 ඇහුවත් එපා වෙන්නෙ නැති මන් වගේ සෙට් එක මෙහෙට ♥️

  • @swethaaravindi3942
    @swethaaravindi3942 11 หลายเดือนก่อน +56

    2024 😁❤
    Scl trip එකක් නම් මේ සින්දුව නැතුව ගිහිල්ලාම නෑ 🔥

  • @anjalikaperera4052
    @anjalikaperera4052 10 หลายเดือนก่อน +65

    2024 ටත් එපා නොවෙන සුපිරි සින්දුවක්....❤🎉

  • @SasiruNemitha
    @SasiruNemitha ปีที่แล้ว +65

    තාමත් මතකයි සිරසේ කාටුන් ටික ඉවරවෙලා මේකත් අහලා තමයි ටීව් එක ඕෆ් කරන්නේ 🥺❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +2

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @sandarunethsarads9521
      @sandarunethsarads9521 หลายเดือนก่อน

      Adoo oww 🖤😾

  • @imashiayodhya8334
    @imashiayodhya8334 3 ปีที่แล้ว +145

    ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
    ඉහේ මල් පිපේ මාගේ මාගේ
    රජෙක් වෙන්න මට ඕනේ ඕනේ,
    අපේ කාලේ
    කාටවත් කිසිදා අත නොපා සදා
    Meaningful song🎶
    Powerful lyrics 👀
    Superb music 🎶 with appropriate voice 🎤

  • @insurancewithjanith5128
    @insurancewithjanith5128 4 ปีที่แล้ว +213

    2020 anyone?

  • @nkmemehub
    @nkmemehub 3 ปีที่แล้ว +80

    අවුරුදු 6 කුත් ගියාද? 😯
    අද ඊයේ ඇහුවා වා වගේ මතක..🥰🤩

  • @imogiya4890
    @imogiya4890 4 ปีที่แล้ว +40

    ඔයා තව ඉස්සරහට එන්න ඕනේ හැමෝටම හිතට වදින හොඳ සිඳුවක් දෙන්න අනිත් අය වගේ තව ෆෙම්ස් වෙන්න ඕන

  • @nipuna832
    @nipuna832 ปีที่แล้ว +33

    දැනට අවුරුදු 9කට කලින් සිරසෙ දවල් 2.30ට ස්වප්නා කතාව ඉවරවෙලා පැයෙන් පැයෙන් පැය ප්‍රවෘත්ති යන්න ඔන්න මෙන්න තියෙද්දි මේ සින්දුව ගියා මතකයි.එදා තමයි මම මේක පළවෙනි පාරට ඇහුවෙ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +4

      Mey wage lassana sindu ahanna digatama api ekka inna Nipuna....

  • @maneesha_withanage
    @maneesha_withanage 3 ปีที่แล้ว +82

    ආපු කාලෙ පට්ට ගහපු තාමත් ආස ගැම්මක් තියෙන සින්දුවක්...අවුරුදු 6කුත් ගිහින් දන්නෙම නැතුව...

  • @indika11lk
    @indika11lk 2 ปีที่แล้ว +32

    සෙවනැල්ලට පාට ගේනා
    දේදුන්නක වර්ණ තවරලා
    දිගු ගමනක යන්න මා හා
    පය නොගැටෙන මාවතක් සොයා
    සීමා නැති ජීවිතේ
    පියඹමු අරමුණු සොයා
    තාමත් ඇත හදවතේ
    කාටත් නොකියා ලියා තියා
    ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
    ඉහේ මල් පිපේ මාගේ මාගේ
    රජෙක් වෙන්න මට ඕනේ ඕනේ,
    අපේ කාලේ
    කාටවත් කිසිදා අත නොපා සදා
    ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
    ඉහේ මල් පිපේ මාගේ මාගේ
    රජෙක් වෙන්න මට ඕනේ ඕනේ,
    අපේ කාලේ
    කාටවත් කිසි දා අත නොපා සදා
    හසරැල්ලක වාරු සොයලා
    නොපැකිලිව ම එන්න පියඹලා
    හෙට දවසට අර්ථයක් සොයා
    අද වෙහෙසෙමු කාලයෙන් එහා
    සීමා නැති ජීවිතේ
    පියඹමු අරමුණු සොයා
    තාමත් ඇත හදවතේ
    කාටත් නොකියා ලියා තියා
    ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
    ඉහේ මල් පිපේ මාගේ මාගේ
    රජෙක් වෙන්න මට ඕනේ ඕනේ
    අපේ කාලේ
    කාටවත් කිසි දා අත නොපා සදා
    ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
    ඉහේ මල් පිපේ මාගේ මාගේ
    රජෙක් වෙන්න මට ඕනේ ඕනේ
    අපේ කාලේ
    කාටවත් කිසි දා අත නොපා සදා

  • @sachinthabasnayaka3534
    @sachinthabasnayaka3534 2 ปีที่แล้ว +75

    ඒකාලෙ වෙනසක් කරපු සින්දුවක් තමය් 😍

  • @OFFLINE_SP
    @OFFLINE_SP 10 หลายเดือนก่อน +8

    මීට අවුරුදු 09කට කලින් වගේ දෙසැම්බරේ තමයි එකටම ඇහුවෙ ඒ දවස් වල fv තමා,තාමත්❤ 🎧 2024❤

  • @Ushara_heshan
    @Ushara_heshan 9 หลายเดือนก่อน +3

    Adath Ahanawa Hetath අහනවා ....Hinawenna deyk neme mek thama සංසාර gndenuw 🥲▶❤🎶

  • @Avishka_Akash_
    @Avishka_Akash_ ปีที่แล้ว +52

    2023...තාමත් අහනවා.. ඒ රහ ඒ විදිහමයි.. ❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +3

      මේ ආදරයට ගොඩක් ස්තූතියි..
      අලුත් ගීත රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​.
      bit.ly/MEntertainmentsYT

  • @dilumvenushka1038
    @dilumvenushka1038 2 ปีที่แล้ว +33

    පට්ටට හිතට දැනෙන කටහඩක්💗🥺
    උඩට එන්න ඕනේ චරිතයක් 😊💗

  • @imrds_0160
    @imrds_0160 3 ปีที่แล้ว +6

    වැඩිමල් ඔබේ හිතට බැනුම් ඇහුව මේ වගේ ගීත වලින් හොඳ අහනව.එව්ව ඉවසගෙන යන වර්ථමාන බැනුම් අහන පද රචකයා.
    sajith v chathuranga

  • @W4_Psycho
    @W4_Psycho 2 ปีที่แล้ว +12

    2022 11 30 මේක ඉස්සර කට්ටියට සෙට් උනේ නැති උනාට දැන් කාලේ එන ඒවට පට්ට සෙට් මේක ඒ වත් එක්ක බැලුවම උඩම තියෙන එක තමා ඉතින්

  • @binethrodrigo3871
    @binethrodrigo3871 11 หลายเดือนก่อน +7

    2024 aya kooo❤

  • @imashiayodhya8334
    @imashiayodhya8334 3 ปีที่แล้ว +15

    සීමා නැති ජීවිතේ
    පියඹමු අරමුණු සොයා
    තාමත් ඇත හදවතේ
    කාටත් නොකියා ලියා තියා
    මේ සින්දුවේ තියෙන ඉතාමත් අර්ථවත් stanza එකක්. හදවතට දැනුන ගීතයක්. මේ දක්වා ම බොහෝ අයගේ හදවතේ රැදුන ගීතයක්. මින් ඉදිරියටත් මේ ගීතය බොහෝ අයගේ හදවතේ රැදේවි කියලා හිතනවා. මේ ගිතයේ ඇති සියලුම stanza වල අතිශයින් ම වැදගත් අර්ථයක් තියෙන බව පැහැදිලි වෙනවා . මේ නිර්මාණය ඉදිරිපත් කළ සහ ඉදිරිපත් කරන්නට උදව් කළ සියලුම දෙනාට හදවතින් ම සුභ පතනවා.

  • @MohommedAadhilHaroon56
    @MohommedAadhilHaroon56 2 ปีที่แล้ว +15

    Proud moment + Play this song + Feel you'r proud moment = Best combination !
    Even after 09 years, I still feel the same feeling in my heart as I asked then. Dasun Madushan is another next level product of Sirasa TV. Give more songs like this and my heartiest Congratulations ! 🔥❤️

  • @dinushavinodani1776
    @dinushavinodani1776 2 ปีที่แล้ว +25

    2022 තාම අහනවා🥺🥺. හදවතේ රැඳුණු ගීත❤️❤️

  • @thisarulakshitha.Beatwin
    @thisarulakshitha.Beatwin 11 หลายเดือนก่อน +7

    2024දීත්❤❤ අහන අය ලයික් එකක්😍😍

  • @Nma986
    @Nma986 2 ปีที่แล้ว +230

    2022 anyone?

  • @SandhaliPerera
    @SandhaliPerera 11 หลายเดือนก่อน +10

    2024 anyone😅

  • @rashmisasara5674
    @rashmisasara5674 2 ปีที่แล้ว +42

    2022 February. Still love this song 🥺❤️

  • @dewmindilsara1819
    @dewmindilsara1819 2 ปีที่แล้ว +8

    2022 වෙනකම සතියට එක පාරක් හරි අහනවා අවු 6ක් 7ක් විතර තිස්සේ

  • @unknownuser12513
    @unknownuser12513 2 ปีที่แล้ว +22

    Can't believe this decade was over!❤️

  • @avishkadilranga2116
    @avishkadilranga2116 ปีที่แล้ว +12

    2023ත් තාම අහනවා... මේක ඒ තරම් පට්ට

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @wathsaladesilva6915
    @wathsaladesilva6915 2 ปีที่แล้ว +6

    තාමත් ඇත හදවතේ කාටවත් නොකියා ලියා තියා

  • @prasanni.anne.borham
    @prasanni.anne.borham 2 ปีที่แล้ว +1

    Hello, can you give the music of the 'Sewanallata Pata Gena' song without the the song, please

  • @thambara8060
    @thambara8060 2 ปีที่แล้ว +4

    2014 ahddi 4 wasare, Dan ahddi A/L❤️❤️❤️

  • @AR3lllllllllllllllllllll
    @AR3lllllllllllllllllllll 11 หลายเดือนก่อน +10

    2024 anyone please can you like

  • @disalyahapuarachchi4117
    @disalyahapuarachchi4117 11 หลายเดือนก่อน +7

    Anyone who still listen to this masterpiece in 2024 ????❤❤️

  • @Duliniishara
    @Duliniishara 6 หลายเดือนก่อน +2

    ඉස්කෝලේ උදේ රැස්වීමටත් කියලා තියෙනවා තාමත් මතකයි ❤🥰❤️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน

      සුන්දර මතකයන් අලුත් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න Dulini. ඔයාගේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපගේ MEntertainments TH-cam Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 3 ปีที่แล้ว +8

    පියඹමු අරමුණු සොයා2021🔥

  • @theharahimanthi4564
    @theharahimanthi4564 ปีที่แล้ว +8

    2024 අහන සෙට් එක කෝ💕

  • @nikilagunawardhana4366
    @nikilagunawardhana4366 3 ปีที่แล้ว +8

    2021 anyone
    මේක සුපිරි ඒ කාලෙ ඉදන්ම අහන එකක් 😍💥

  • @isurushehan5652
    @isurushehan5652 2 ปีที่แล้ว +3

    මේ සිංදුවට මම කොන්සට් කීයක නටල ඇද්ද ලංකාවෙ ඉද්දි 😥❤️❤️🇦🇪2022.7.19

  • @methdee07
    @methdee07 10 หลายเดือนก่อน +7

    Kawuda 2024 ahanne ?❤

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 ปีที่แล้ว +6

    Wow

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      Mey wage lassanama lassana sindu balanna digatama apith ekka inna Kalana...

    • @kalanajayasinghe9730
      @kalanajayasinghe9730 ปีที่แล้ว +1

      ​@@MEntertainmentsPL❤👊

  • @hasithamadushan9693
    @hasithamadushan9693 3 ปีที่แล้ว +15

    2021.01.26 @ 2.00a.m using full volume on ANC headphone in the silence environment repeated sihinen , neerasa una, adare pawasala & sewanallata pata gena. Yup it should be tasted💆😌❤️🖤💆

  • @minindudissanayaka1700
    @minindudissanayaka1700 2 ปีที่แล้ว +18

    An underrated song 😍❤️

  • @niranjipiumali7382
    @niranjipiumali7382 2 ปีที่แล้ว +1

    Me apuma kale issole morning meeting wala ahapu favorite song ekak una kochchara sundara da a dawas

  • @Kavishkashashin
    @Kavishkashashin ปีที่แล้ว +1

    Exam liyana gaman iddi mathak une 😍❤️
    2K23

  • @senirubositha3993
    @senirubositha3993 2 ปีที่แล้ว +3

    2022 ahana kattiya 🤩🤩😍😍🙃🙃

  • @KavishkaRathnayake3006
    @KavishkaRathnayake3006 ปีที่แล้ว +4

    2024 anyone ? ❤

  • @Duliniishara
    @Duliniishara 6 หลายเดือนก่อน +4

    2024ත් අහන සෙට් එක 🤟

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  6 หลายเดือนก่อน

      2024 දීත් අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි Dulini. අපගේ MEntertainments TH-cam Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @NaviniNilinya
    @NaviniNilinya 2 หลายเดือนก่อน +1

    Me song කොච්චර lasanada kiwuwoth 10 parata wada ahnawa ❤❤❤❤

  • @micheallaxman6027
    @micheallaxman6027 ปีที่แล้ว +5

    Fev ❤️🙈📸

  • @Hirumini_Maheshika
    @Hirumini_Maheshika 2 ปีที่แล้ว +2

    ඉරනම ඉබේ විසඳෙනා කාලේ කාලේ
    ඉහේ මල් පිපේ මාගේ මාගේ
    රජෙක් වෙන්න මට ඕනේ ඕනේ,
    අපේ කාලේ
    කාටවත් කිසිදා අත නොපා සදා...
    super lyrics, super music, super voice...
    2022th ahnwa

  • @nimna.thiwanka
    @nimna.thiwanka ปีที่แล้ว +3

    Dasun aiyage asama ekak 🥰

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @SavvzzStudios787
    @SavvzzStudios787 7 หลายเดือนก่อน +1

    I remember my sister playing this song for me on repeat back in 2015/16! I really loved this song back then and I love the beat of it. I remember I used to call this song 'Dasun aiya' s sinduwa'. Randomly got reminded of it and had to listen to it again ❤️‍🩹🥺

  • @piyumiparanavitane6863
    @piyumiparanavitane6863 4 ปีที่แล้ว +35

    2020 december. Still love this song.

  • @charunididulanthi
    @charunididulanthi 11 หลายเดือนก่อน +2

    2024 still ❤

  • @umeshaliyanage24
    @umeshaliyanage24 2 ปีที่แล้ว +4

    Still 2022♥️🙂

  • @nimashatharundi9792
    @nimashatharundi9792 ปีที่แล้ว +3

    මං තාමත් අහනවා මාර ලස්සනයි

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว +1

      මේ ආදරයට බොහොම ස්තූතියි..🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

    • @nimashatharundi9792
      @nimashatharundi9792 ปีที่แล้ว

      හරී ❤️😍

  • @DunaalSesitha
    @DunaalSesitha 7 หลายเดือนก่อน +2

    2024 ahna un ko ❤

  • @aroshbuskingdom7263
    @aroshbuskingdom7263 ปีที่แล้ว +7

    2023 අහනවා🥺🌸
    2023|08|06
    හදවතේ රැදුනු ගීත....😻

  • @monicamoncada4304
    @monicamoncada4304 10 ปีที่แล้ว +22

    Im from philippines but i really love ur songs goodlck malli bs

  • @tharindudilshan5118
    @tharindudilshan5118 2 ปีที่แล้ว +5

    2022 😌🍃❤️

  • @dsgamage7514
    @dsgamage7514 4 ปีที่แล้ว +7

    2021 .still love❤️

  • @LM-no4sz
    @LM-no4sz ปีที่แล้ว +2

    🔥❤ යාලුවො set උනොත් කියන සින්දුවක් 👀අවුරුදු 8 ගියා ද කියලත් හිතාගන්න බෑ

  • @ChamiIshanka5458
    @ChamiIshanka5458 8 หลายเดือนก่อน +1

    කොච්චර ඇහුවත් ඇථි වෙන්නෑ❤❤❤❤

  • @lahirugallearachchi8675
    @lahirugallearachchi8675 9 ปีที่แล้ว +1

    prince of wales kollo sinduwak gehuwoth kohomath supper welldone dasun welldone cambrians...........

  • @sunithakumari9649
    @sunithakumari9649 3 ปีที่แล้ว

    oyata idiriyatath mewage sindu hadanna puluwan wewa kiyala parthana karanawa ,i love you this song niyamai thawath famous wenna

  • @Jennifer-nr5ph
    @Jennifer-nr5ph 2 ปีที่แล้ว +3

    Ohhh 2022

  • @Kkt1579
    @Kkt1579 11 หลายเดือนก่อน +3

    2024...❤❤❤

  • @dobretwinstiktoks6328
    @dobretwinstiktoks6328 3 ปีที่แล้ว +2

    2021 anyone?

  • @LakshanPamesh
    @LakshanPamesh 7 ปีที่แล้ว +5

    ඒක ෆට්ට ❤️❤️❤️❤️

  • @ishantharusha2133
    @ishantharusha2133 2 ปีที่แล้ว +4

    2022 💥💥

  • @thiwankakulathunge7600
    @thiwankakulathunge7600 ปีที่แล้ว +4

    Anny one 2023

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  ปีที่แล้ว

      🥰🥰🥰
      අලුත් ගීත​ රසවිදින්න අපිත් එක්ක එකතු වෙන්න​:)
      bit.ly/MEntertainmentsYT

  • @kd-mr9dc
    @kd-mr9dc 2 ปีที่แล้ว +9

    A legendary song❤

  • @DANAA0508
    @DANAA0508 2 ปีที่แล้ว +5

    2022.... 😌💕

  • @nalinchamuditha6637
    @nalinchamuditha6637 2 ปีที่แล้ว +4

    Tamath ahnwa 🔥🔥🔥

  • @bhagyaweerarathne811
    @bhagyaweerarathne811 2 ปีที่แล้ว +2

    Favorite

  • @jananigayathri1261
    @jananigayathri1261 4 ปีที่แล้ว

    Mage unusum suba pethum Dasun.hoda anagathayak thiyenawa. sangithen ihalatama yanna.oyage katahata harima lassanai.nawa parapure gayakayangen mama kemathima gayakayek Dasun.suba pathanawa.

  • @Kpoplovers-b5e
    @Kpoplovers-b5e 2 ปีที่แล้ว +4

    Nostalgia 🥺

  • @dasunmarasinghe7781
    @dasunmarasinghe7781 11 หลายเดือนก่อน +3

    2014 ❤ 2024 ❤

  • @dinithigunasekara5328
    @dinithigunasekara5328 10 ปีที่แล้ว +124

    woww dasun awesome voice

    • @suvink
      @suvink 10 ปีที่แล้ว +1

      Always he has that awesome voice..... #Dasun #Madushan

    • @irushiuthpala8986
      @irushiuthpala8986 6 ปีที่แล้ว

      Very nice

  • @vajirajayasekara2129
    @vajirajayasekara2129 10 ปีที่แล้ว +11

    Song is soooo awesome. I love it

  • @minnatechnew8600
    @minnatechnew8600 2 ปีที่แล้ว +6

    Yeh baby any one 2022♥️☺️🥺🔥🔥🔥🔥💪☝

  • @Malshika_Ariyathilake
    @Malshika_Ariyathilake 2 ปีที่แล้ว +5

    2022 ❤ තාමත් ඇත හදවතේ
    මේ සින්දුව මාර ගැම්මක්

  • @thestudyflow9
    @thestudyflow9 ปีที่แล้ว +3

    2023 දීත් 🥺💗✨🥺

  • @dinuka3868
    @dinuka3868 4 ปีที่แล้ว +9

    What a beautiful song!
    It's 2020 but still listening ❤

  • @yohaniranasinghe-fg5io
    @yohaniranasinghe-fg5io 5 หลายเดือนก่อน

    අනේ වචන තාමත් කට පාඩම්, පොඩිම කලේ ඉදන් ඉස්කෝලේ ඩෙස්ක් එකට් ගගා කියපු සින්දුවක්.... අනේ ඒ කලේ 🥹❤‍🩹

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  5 หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අතීතයේ සුන්දර මතකයන් අලුත් කරගත්ත එක ගැන අපට සතුටුයි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @tharanadinujaya9970
    @tharanadinujaya9970 ปีที่แล้ว +2

    Marai ❤ harima lassanai ❤❤❤

  • @the.peculiar.chica__
    @the.peculiar.chica__ 4 ปีที่แล้ว +18

    was thriving and vibing to this n realized why on Earth this song is this UNDERRATED😍☄

  • @ksenar4
    @ksenar4 ปีที่แล้ว +4

    Super Song❤😍

  • @kavi424
    @kavi424 3 ปีที่แล้ว +7

    I love this song ❤️❤️❤️❤️

  • @travelworld6518
    @travelworld6518 3 ปีที่แล้ว +1

    Asama sinduwak

  • @lilindudasun2336
    @lilindudasun2336 3 ปีที่แล้ว +1

    Patta song eka malli.Positive thinking song ekak.

  • @thejansilva1132
    @thejansilva1132 8 ปีที่แล้ว +11

    wa wa waaa speechless...u hve a clear voice dasun aiye.. i luv u ♥

  • @lahiruashen8982
    @lahiruashen8982 4 ปีที่แล้ว +4

    Dasunta adare aya vitharak like ekak damu....

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 4 หลายเดือนก่อน +3

    2030 set එක ගැම්මට ලයික් කරමු❤.

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  4 หลายเดือนก่อน +1

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. 2030ට එහායිනුත් අපි එක්ක ඉදිවි කියලා හිතනවා. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @darkqueen9435
    @darkqueen9435 ปีที่แล้ว +4

    2023😢❤

  • @sanukalonija2403
    @sanukalonija2403 11 หลายเดือนก่อน +4

    2024😂❤