2000's Chart Hits Medley - News අධිමාත්‍රා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 951

  • @SarithSurithandtheNews
    @SarithSurithandtheNews 7 วันที่ผ่านมา +655

    Thank you to the original artists and creators behind these unforgettable 2000s hits. Your music shaped our childhoods and continues to inspire us. We’re honored to give these songs a fresh vibe and share them with a new generation. Shoutout to all the support from everyone who made this medley possible!
    #NewsAdimathra

  • @Jayasinghe_08
    @Jayasinghe_08 7 วันที่ผ่านมา +365

    0:10 - හීන තටාකෙක
    1:19 - කරලිය
    2:39 - ආලවන්තියක්
    3:26 - ප්‍රේමී
    4:42 - සීත හැන්දෑකරේ
    NEWS 💐💗🎶

    • @EshanGeethika
      @EshanGeethika 7 วันที่ผ่านมา +3

      🎉

    • @_KusheN
      @_KusheN 7 วันที่ผ่านมา +5

    • @indusaw4810
      @indusaw4810 7 วันที่ผ่านมา +1

      Thanks suddo❤

    • @CHAMOD-xt1ps
      @CHAMOD-xt1ps 5 วันที่ผ่านมา

      ♥️

    • @rajaratadesign
      @rajaratadesign 3 วันที่ผ่านมา +1

      ❤ thank you suddha

  • @Vidznet-t8b
    @Vidznet-t8b 5 ชั่วโมงที่ผ่านมา +2

    ලංකාවේ හොදම බේස් ගිටර්කාරයා ඉන්නේ මේ ❤

  • @TharushaWijayawardana
    @TharushaWijayawardana 7 วันที่ผ่านมา +178

    මේකනම් පිස්සුවක් කියන උන් මේක සුදු පාට කරපන් ❤❤

  • @Mr.Dev28
    @Mr.Dev28 7 วันที่ผ่านมา +101

    ජාතික රූපවාහිනියෙ Coke Red ප්‍රොග්‍රැම් එකෙන් තමයි මම හිතන්නෙ සරිත් සුරිත්ලා අලු ගසා දාල නැගිට්ටෙ. ඒ එක්කම වෙනමම රැල්ලක් ඇති කලා මෙයාලා. ඒ රැල්ලට පස්සෙ ගොඩක් බෑන්ඩ්ස් එලියට ආවත් ට්‍රෙන්ඩ් එක සෙට් කලේ මෙයාලා තමයි... ❤❤❤❤

    • @pubodasachinthani1139
      @pubodasachinthani1139 7 วันที่ผ่านมา +1

      Owu neh 😊

    • @Ositha-j6j
      @Ositha-j6j 7 วันที่ผ่านมา

      Na. Mathakada issara thibba Anchor Kiripita add ekka. Htye me denn😂

    • @slgamingghost2217
      @slgamingghost2217 2 วันที่ผ่านมา

      සිරා කතාව ❤

  • @AdeeshaAloka-zu7cj
    @AdeeshaAloka-zu7cj 6 วันที่ผ่านมา +44

    සරිත්ගේ 'ර' යන්න තමා පට්ට

  • @Rajarata_Remix_Hub
    @Rajarata_Remix_Hub วันที่ผ่านมา +10

    Voice ✅
    Backing ✅
    Performance ✅
    Arrangement ✅
    මේවා සුපිරියටම තියෙන්නේ NEWS ගේ විතරයි ❤️‍🔥😊

  • @autoworld805
    @autoworld805 7 วันที่ผ่านมา +259

    මෙඩ්ලි ⁣ට්‍රෙන්ඩ් එක කවුරු හැදුවත් අලුත් අලුත් කට්ටිය කොච්චර සුපිරියට මෙඩ්ලි හැදුවත් මෙඩ්ලි කියන එක පිස්සුවක් භීෂණයක් කරේ NEWS තමයි❤❤

    • @pubodasachinthani1139
      @pubodasachinthani1139 7 วันที่ผ่านมา +7

      Aththa 😌

    • @piumiudeshika5591
      @piumiudeshika5591 7 วันที่ผ่านมา +3

      💯

    • @arunarathnayake-j4r
      @arunarathnayake-j4r 6 วันที่ผ่านมา +1

      ඇත්ත 🩵💙🎸🥁🩵💙

    • @chanumax1611
      @chanumax1611 5 วันที่ผ่านมา +2

      ඒක තමයි ඇත්ත 🙏💪💪 News කියන්නේ පිස්සුවත් ඒක 💪💪

    • @chanumax1611
      @chanumax1611 5 วันที่ผ่านมา +4

      කාලේන් කාලේට මෝන මෝන බැන්ඩ් අලුත් සින්දු වලින් ටේරේන්ඩින් උනත් මේකට ගහන්ඩ ඒකක් තව කාලේකට ඒන්නේ නැ ලෝවේත් News කියන්නේ පිස්සුවක් තමයි යිතින් 💪💪💪💪

  • @chandupalakshan558
    @chandupalakshan558 7 วันที่ผ่านมา +138

    උඩම ලෙවල් එකේ ආසම Band එක!🖤🔥
    NEWS♥️

  • @chehansamarasinghe
    @chehansamarasinghe 5 วันที่ผ่านมา +5

    මේ කෙල්ලත් දෙනවා රිදෙන්න.. Vibe එකේ ඉන්නවා, මරු කෙල්ලේ..❤ replacement එක හරි වගේ.. Voice variations තියෙනවා මේ කෙල්ලගෙ. Nice

  • @viharasandeshrashmika8537
    @viharasandeshrashmika8537 7 วันที่ผ่านมา +138

    නදී සෙනවිරත්නත් ඉඳියා නම් 🥺❤️‍🩹

    • @SandunWeragama
      @SandunWeragama 7 วันที่ผ่านมา +9

      නදී ආපහු ලංකාවට ඇවිත් ඉන්නවා දැක්කා. ආයෙත් බෑන්ඩ් එකට ආවොත් හොඳයි.

    • @vinudamapa5123
      @vinudamapa5123 7 วันที่ผ่านมา +11

      ​@@SandunWeragamaනදී කොහොමත් ලංකාවේ තමා හිටියේ එයා campus එකේ වැඩ නිසා band එකෙන් අයින් වුනේ

    • @SandunWeragama
      @SandunWeragama 7 วันที่ผ่านมา +2

      @@vinudamapa5123 එයත් රට ගියා කියල මම හිතාගෙන හිටියේ.

    • @maleeshanuwandika.9768
      @maleeshanuwandika.9768 7 วันที่ผ่านมา +2

      Yes

    • @itsimaal
      @itsimaal 5 วันที่ผ่านมา +1

      @@SandunWeragamaeya aye band ekkt join wen nalu orginals tikk krl solo enw kiyl instagram wala dala thibb

  • @madhawapriyanga6665
    @madhawapriyanga6665 3 วันที่ผ่านมา +6

    කොච්චර අලුත් බෑන්ඩ් ආවත් නිව්ස් කියන්නෙ වෙනම රහක් 😍

  • @nethumdeshan4964
    @nethumdeshan4964 7 วันที่ผ่านมา +63

    ප්‍රේමී වදිනවා සුපිරියටම ❤😮 🙈💥 one and only srilankan ecoistic blast 💥🗿💯

    • @Mahimahi-u9
      @Mahimahi-u9 5 วันที่ผ่านมา

      Eka lul ❤

  • @sHeNa115
    @sHeNa115 6 วันที่ผ่านมา +48

    News ,infinity මෙදෙක ගහන ගැහිල්ල වෙන බැන්ඩ් එකකටවත් ගන්න බැ 🔥❤️

    • @chamikacooray827
      @chamikacooray827 4 วันที่ผ่านมา +1

      ඇයි Pointfive ekath maru😊

  • @SHANAKAYAF
    @SHANAKAYAF 7 วันที่ผ่านมา +37

    News නිසා Acoustic band ගොඩක් ආවා..News කියන්නෙ වෙනම vibe එකක්.News තරම් කවුරුත් හොදට කරන්⁣නෑ ❤🎉

  • @prabodashashi2102
    @prabodashashi2102 6 วันที่ผ่านมา +12

    හැමදාම සරිත් සුරිත් news විතරමයි...❤️❤️❤️❤️❤️

  • @hashithdinushan4258
    @hashithdinushan4258 7 วันที่ผ่านมา +60

    නදී නැති අඩුව හරි ලස්සනට පුරවනවා අලුත් කෙල්ල ❤🫶🏻

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 7 วันที่ผ่านมา +108

    _දැන් නම් මේ Guirl ගෙ Voice එකත් නදීගේ Voice එක වගේම සෙට් වීගෙන එන්නේ._
    🖤🖤

  • @nimashabro...4889
    @nimashabro...4889 7 วันที่ผ่านมา +57

    අලුත් අක්කගේ voice එකත් එක්ක අලුත් අධිමාත්‍රා ටිකකින් playlist එක renew කරමු එහෙනම්❤Much love NEWS

  • @akalankaherath8679
    @akalankaherath8679 6 วันที่ผ่านมา +13

    සීත හැන්දෑකරේ මාර විදියට මට feel වෙන්නෙ ❤❤❤
    ආදරෙයි news❤❤

  • @aJa34324
    @aJa34324 7 วันที่ผ่านมา +145

    පරණ අක්කා නැතුව මොකද්දෝ වගේ ඒ උනාට...වැඩේ ගැන අහන්න දෙයක් නෑ සුපිරියක් 🥹❤️

    • @benukamadhushan3517
      @benukamadhushan3517 7 วันที่ผ่านมา +4

      nadee akkata mak welada danne na.

    • @bloomone1
      @bloomone1 7 วันที่ผ่านมา

      @@benukamadhushan3517 eya study nisa ain wela

    • @prabhathkumara9593
      @prabhathkumara9593 6 วันที่ผ่านมา +3

      එයා වගේමයී හැබයි මෙයත් නේද❤

    • @benukamadhushan3517
      @benukamadhushan3517 6 วันที่ผ่านมา

      හ්ම්ම්.ඔව්.පට්ට

    • @openthirdeye5753
      @openthirdeye5753 3 วันที่ผ่านมา

      nadee naththe ai? eya ain unada meken?

  • @kawithma1500
    @kawithma1500 6 วันที่ผ่านมา +23

    නදී නැතිව දුකයි. ඒත් අලුත් එක්කෙනත් සුපිරි ❤

  • @rogansraptv6846
    @rogansraptv6846 2 วันที่ผ่านมา +4

    මේ මෙඩ්ලි එකත් තවත් වෙනස් සුපිරියක් තමයි

  • @dulakshisaubhagya3423
    @dulakshisaubhagya3423 3 วันที่ผ่านมา +2

    සරිත් කලු පාට squier guitar එක අතාරින්නෙම නෑ වගේ ❤❤😍

  • @unknown1t
    @unknown1t 5 วันที่ผ่านมา +3

    මේවානන් ඉතින් කොච්චර ඇහුවත් ඇතිවෙන්නෑ😒🫶

  • @wishwarandika5067
    @wishwarandika5067 7 วันที่ผ่านมา +22

    ලොකෙ ඉන්න හොදම වැඩ්ඩෝ ඉන්න බැන්ඩ් එක සරිත් සුරිත් විත් නිව්ස්❤❤❤❤❤❤

  • @Mr.Pranii
    @Mr.Pranii 6 วันที่ผ่านมา +7

    2:49 Wow මෙයා නම් පිස්සුවක් ❤

  • @GihanNethdinu
    @GihanNethdinu 7 วันที่ผ่านมา +26

    Medleys trend එකක් කරා වගේම තාමත් “medley නම් ඉතිං Sarith Surith and the NEWS තමයි" කියන level එකෙන් ඉන්න එක ම bamd එක 😌❤️‍🔥🙌🏻

  • @nipunacademy1811
    @nipunacademy1811 7 วันที่ผ่านมา +18

    0:11- හීන තාටාකෙක
    1:42- කරලිය මත මගේ හිස නැවතිලා
    2:39 -ආලවන්තියක්
    3:26 - ප්‍රේමී
    4:40 - කාදු යාය පිරිමින්
    NEWS 💙🪷🌼

  • @isurulakshan5010
    @isurulakshan5010 7 วันที่ผ่านมา +160

    කවුරු medley ගැහුවත් news ගහද්දි ආතල් ❤🤘

  • @Bellona21-k6c
    @Bellona21-k6c 7 วันที่ผ่านมา +37

    Newsband is the alway best♥️🥹වෙන මොන බෑන්ඩ් අලුතෙන් ආවත් news ekt ghnn kwuruth na avatar newe කැවටා ආවත් news is always best best best ❤❤

    • @MatheeshBro
      @MatheeshBro 7 วันที่ผ่านมา +3

    • @nimashabro...4889
      @nimashabro...4889 7 วันที่ผ่านมา +7

      NEWS quality එක එන්නේ නෑ කාගෙන්වත්❤

    • @hannie004
      @hannie004 7 วันที่ผ่านมา +2

      Truth ❤❤❤

    • @SapunDhanushka
      @SapunDhanushka 6 วันที่ผ่านมา +3

      පාඩුවෙ බලපන්කො

    • @Bellona21-k6c
      @Bellona21-k6c 6 วันที่ผ่านมา +2

      @@SapunDhanushka 😂😂

  • @Abithakarshana
    @Abithakarshana 7 วันที่ผ่านมา +62

    සරිත් සුරිත් brand එක කාටවත්ම හොල්ලන්න බෑ 🔥🔥🔥

  • @rachithaathukorala8693
    @rachithaathukorala8693 5 วันที่ผ่านมา +8

    News පිස්සුව හැදුනොත් ආයෙ හොඳ කරන්න බෑ. මේ සෙට් එක බැකින් දෙද්දි ඇඟ හිරි වැටිල යනවා. පිස්සුවක් කොල්ලනේ👍❤🥰😍😘

  • @YunethHansira
    @YunethHansira 6 วันที่ผ่านมา +8

    සීත හැන්දෑකරේ ❤❤🎉🎉
    Wow
    Final music part එක ගින්දර ❤❤❤
    Only from News 🎉🎉

  • @savijay3565
    @savijay3565 7 วันที่ผ่านมา +15

    මොන මොන අලුත් Bands ආවත් Sarith Surith and the News තමයි හදවතේ Band එක!😎❤✨🔥

  • @talkwithsachininavodhya321
    @talkwithsachininavodhya321 6 วันที่ผ่านมา +5

    එදත්
    අදත්
    හෙටත් news විතරයි අහන්නේ❤

  • @DilhanPushpakumara
    @DilhanPushpakumara 6 วันที่ผ่านมา +6

    සීත හැන්දෑකරෙ නම් පිස්සුවක් ඔයී.ෆට්ටම ඒක❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @DARKLOAD602
    @DARKLOAD602 7 วันที่ผ่านมา +23

    ආලවන්තියක් සින්දුව පහරක් ❤❤🥰

  • @DARKLOAD602
    @DARKLOAD602 7 วันที่ผ่านมา +27

    නිව්ස්ලගෙ මෙඩ්ලියක් පරක්කු ඇයි කියල බැලුවා ❤️❤️ එක සුපිරියක්

  • @SahanKaveesha-u4g
    @SahanKaveesha-u4g วันที่ผ่านมา +1

    නදී අක්කා හිටියනම්🥺💗💐

  • @Nuwan-y1b
    @Nuwan-y1b 7 วันที่ผ่านมา +24

    News දෙනවා ඉදලා ඉදලා ආයි දුහන්න 🎤🎶❤️‍🔥

  • @thulanimapa2107
    @thulanimapa2107 7 วันที่ผ่านมา +10

    කවුරු කොහොම මොන මෙඩ්ලි ගැහුවත් News medley කියන්නේ ආයේ කතා දෙකක් නෑ....Next level ❤🔥

  • @BCR_49
    @BCR_49 7 วันที่ผ่านมา +24

    සු යන්න
    පි යන්න
    රි යන්න
    සුපිරි🖤

  • @RuchiraNiroshana
    @RuchiraNiroshana 5 วันที่ผ่านมา +5

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ 🥲❤ එපා වෙන්නෑනෙ කොච්චර ඇහුවත් 😐❤️

  • @vajiniiresha3129
    @vajiniiresha3129 6 วันที่ผ่านมา +7

    News අධිමාත්‍රා අහන්න එපා අැබ්බැහි වන සුළුයි 😣😍❤

  • @deshanthakshila9839
    @deshanthakshila9839 7 วันที่ผ่านมา +16

    මුල්ම කාලේ දාපු සින්දු අදටත් පිස්සුවෙන් වගේ අහනවා...තනිකරම ඇබ්බැහිවීමක් තමයි ඉතින්..කිසිම ගැලවීමක් නෑ...මේක පිස්සුවක් තනිකරම❤😍

  • @bloomone1
    @bloomone1 7 วันที่ผ่านมา +494

    2024-10-17 අදම මේක බලන අය කෝ ❤️

  • @kasunudumalagala8079
    @kasunudumalagala8079 19 ชั่วโมงที่ผ่านมา +1

    ගොඩක් Bassist ලට හිත නිවන කටහඬක් තියෙන්නේ ඇයි ❤

  • @poornimapavithrani_028
    @poornimapavithrani_028 7 วันที่ผ่านมา +13

    WOW! Gonna be a blaster.... 😌👌❤️🔥👏
    NEWS..!!!!🔥❤️
    ආලවන්තියක්....ohhh....❤️🔥

  • @keshawacricket3659
    @keshawacricket3659 2 วันที่ผ่านมา +2

    O/L කාලෙත් පාඩම් කරලා ඉවර වෙලා news 😅
    දැන් A/l කියලා වෙනසකුත් නෑ තාමත් news 😍😄

  • @UsithD.Marasinghe-nj5ef
    @UsithD.Marasinghe-nj5ef 2 วันที่ผ่านมา +3

    Thawa 2000's hits one ❤💥
    News

  • @Tayana_Navodya
    @Tayana_Navodya 7 วันที่ผ่านมา +15

    කොච්චර medlies ආවත් NEWS ලගෙ ඒවට ගහන්න බෑ 😫❤️💫

  • @Picco_Group_YT_Official01
    @Picco_Group_YT_Official01 6 วันที่ผ่านมา +5

    අම්මෝ මේක නම් සුපිරි ලගදිම යන්න news ලගෙ show එකක් බලන්න 😮❤💔

  • @MntXStudent
    @MntXStudent 20 ชั่วโมงที่ผ่านมา +1

    That drummer is sick❤🗣

  • @NavodyaJayasekare
    @NavodyaJayasekare 7 วันที่ผ่านมา +13

    Sarithge voice eka ammoo man ekata addict wela iwarai ee voice eka pissuwak ❤

  • @kawithma1500
    @kawithma1500 6 วันที่ผ่านมา +5

    කරලිය තමයි ලස්සනම ❤

  • @chathurikaprabodhani8081
    @chathurikaprabodhani8081 7 วันที่ผ่านมา +6

    Very beautiful ...!!!
    නදී අක්කත් හිටියනම්...😔
    🤩🥰😍😘❤️
    🎤🎧🎸🥁❤❤❤

  • @NethsaraMihiran-c5u
    @NethsaraMihiran-c5u 4 วันที่ผ่านมา +1

    Sarith surith and the news best in the sri lanka ලංකාවේ 1# band , ලංකාවේ 1# Medley ❤

  • @SLMilitary_Aviationist
    @SLMilitary_Aviationist 7 วันที่ผ่านมา +16

    Music 🗿
    Medly 🗿
    Vocal 🗿
    Attraction 🗿
    Collaborating 🗿
    Dudes 🗿
    Performance 🗿
    Pitching 🗿
    Those who love this 🗿
    #1 acoustic band in sri lanka 🇱🇰 💗

  • @mixchange3857
    @mixchange3857 6 วันที่ผ่านมา +3

    අනේ දැන්මෙ අක්කා ශෝයි අනේ.....💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Isururavishangamage
    @Isururavishangamage 7 วันที่ผ่านมา +6

    සරිත් සුරිත් ❤️😌 Next level 🌻💯😍

  • @SenanakaSenanaka
    @SenanakaSenanaka 6 วันที่ผ่านมา +6

    ගැම්මක් තමා ඉතින් news 🎵❤️

  • @ShanRanasinha-gn1uv
    @ShanRanasinha-gn1uv 6 วันที่ผ่านมา +30

    Medley වලට life time warranty දෙන්නෙ NEWS ලා විතරයි 😅🤘👍♥️

  • @LesanduMalketh
    @LesanduMalketh 7 วันที่ผ่านมา +6

    News ඉදල ඉදල ලෙසටම දෙනවා කියන කට්ටිය කෝ බලන්න...❤(💥backing නම් backing💥)

  • @PasinduPasindu-dj1uo
    @PasinduPasindu-dj1uo 7 วันที่ผ่านมา +5

    ඔබ මට මේ ලොව සුරලොවක් කලා❤😎 mah boy voice ❤

  • @udanihaputhanthree3692
    @udanihaputhanthree3692 7 วันที่ผ่านมา +10

    Lehange voice eka🥺💖💐

  • @hasithawitharana8455
    @hasithawitharana8455 6 วันที่ผ่านมา +3

    Backing kiyanne mewatai 😮‍💨😮‍💨🫡
    සිත හැන්දෑකරේ පිස්සුවක් 😮‍💨😮‍💨🫡

  • @dinil_lak
    @dinil_lak 5 วันที่ผ่านมา +2

    මේ Medley එක release කරපු ගමන් මුලින්ම live play කරේ ඊයෙ නාත්තන්ඩිය අපේ show එකේ🥲 ❤

  • @asankarajakaruna95
    @asankarajakaruna95 5 วันที่ผ่านมา +3

    බේසා නියමයි

  • @vinushcharuka5016
    @vinushcharuka5016 7 วันที่ผ่านมา +4

    Patta Supiri Band ekak
    Adarei News අධිමාත්‍රා 🥰😍😘

  • @Abithakarshana
    @Abithakarshana 7 วันที่ผ่านมา +9

    මේක අනිවා trending 🔥🔥🔥🔥

  • @Unrealearthofficial
    @Unrealearthofficial 7 วันที่ผ่านมา +1

    18 ප්‍රතිරාවට එනවා sarithsurith❤

  • @prabodashashi2102
    @prabodashashi2102 7 วันที่ผ่านมา +3

    නදීව මතක් වෙනවා 😢...
    රිද්මාවි ❤️🔥

  • @Srendicron
    @Srendicron 4 วันที่ผ่านมา +2

    Mage asama band ek ❤️❤️❤️❤️ NEWS , sarith surith 👍👍🎸🥁

  • @chinthakapremarathne9856
    @chinthakapremarathne9856 7 วันที่ผ่านมา +4

    ගැම්මක් තමයි ඉතිං NEWS කියන්නෙ..Play කරොත් ඇබ්බැහි වෙනවා...

  • @slgamingghost2217
    @slgamingghost2217 2 วันที่ผ่านมา +1

    මේකනම් අධිමාත්‍රාවක්ම තමා ❤❤❤❤

  • @musiclifesrilanka3220
    @musiclifesrilanka3220 7 วันที่ผ่านมา +11

    NEWS 2024.10.17 අදම බලන කට්ටිය කෝ❤

  • @shehanprasanna7745
    @shehanprasanna7745 2 วันที่ผ่านมา +1

    අම්මො මෙක ❤

  • @hesxo9237
    @hesxo9237 7 วันที่ผ่านมา +16

    finally we got another අධිමාත්‍රා before GTA 6 💥

  • @kavindalakshan3496
    @kavindalakshan3496 5 วันที่ผ่านมา +1

    P.R.E.M.I නම් වැදුන සුද්දහ් ඉස්ම යන්නම ❤

  • @siacabello1069
    @siacabello1069 7 วันที่ผ่านมา +5

    hamadama hodama medley apit present krt thanks kollane😩❤‍🩹SARITH SURITH AND NEWS😎

    • @dooz647
      @dooz647 7 วันที่ผ่านมา

      ❤❤❤

  • @Chamod-z5t
    @Chamod-z5t 6 วันที่ผ่านมา +2

    කරලිය මත මගෙ හිස නැවතිලා ammo e tika pissuwak ❤😌😌❤

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ 7 วันที่ผ่านมา +4

    _ඕකනේ කරන්න බැරි.සම්පූර්ණයෙන්ම අහන්නත් කලින් Download කරලත් ඉවරයි._
    🖤🖤

  • @mithilarandika1993
    @mithilarandika1993 7 วันที่ผ่านมา +4

    අපේ කාලයේ සිංදු ආයෙ ආයෙ උඩට ගන්නවට ඔයාලට පින් 💚

  • @ravijithawasath8285
    @ravijithawasath8285 7 วันที่ผ่านมา +6

    අම්මෝ කොච්චර කල් බලන් හිටියද medley එකක් දානකන් ❤

  • @mixchange3857
    @mixchange3857 6 วันที่ผ่านมา +6

    මරු SARITH SURITH And The NEWS 💜️💛❤️👍

  • @rashmiyehansa6940
    @rashmiyehansa6940 7 วันที่ผ่านมา +3

    Sarith plz මාතරටත් එන්නකෝ......

  • @shamyajayandi1380
    @shamyajayandi1380 5 วันที่ผ่านมา +3

    3:58 ❤️🔥

  • @allinone04271
    @allinone04271 7 วันที่ผ่านมา +6

    ඒක නම් සුපිරියක් ♥🤩
    Most Favorite Band Ever ♥

  • @Nk_kavi
    @Nk_kavi 3 วันที่ผ่านมา

    My fav band ❤
    Medley ekanm supiriyak. Oyala wadak krath kohomth supiriyakne ❤🔥
    Love you both sarith & Surith ❤❤

  • @KanishkaDilshan-ii6yt
    @KanishkaDilshan-ii6yt 7 วันที่ผ่านมา +3

    News කියන්නෙ වෙනම ආතල් එකක් ❤❤❤

  • @Dinu61242
    @Dinu61242 7 วันที่ผ่านมา +2

    ඒ විනාඩි 6.10 ❤🥺

  • @Achindu_Madushan
    @Achindu_Madushan 7 วันที่ผ่านมา +3

    සුපිරියක් තමයි ඉතිං. ❤
    Best 🔥

  • @dulaa___03
    @dulaa___03 5 วันที่ผ่านมา +1

    උබලනම් සුපිරියක්ම තමා 💥❤️

  • @KTL3162
    @KTL3162 7 วันที่ผ่านมา +4

    අධිමාත්‍රා❤

  • @madusankakalum5854
    @madusankakalum5854 3 วันที่ผ่านมา +1

    2:49 meya mru ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @isurikaushalya2002
    @isurikaushalya2002 7 วันที่ผ่านมา +4

    News අධිමාත්‍රා Superb 😍❤️

  • @tharindulakshanjayasinghe2752
    @tharindulakshanjayasinghe2752 4 วันที่ผ่านมา

    පිස්සුවක් තමා 🥰🥰🥰😍😍
    Snap it show එකේ ඒ පිස්සුවක් ඕන❤

  • @amalyasith5716
    @amalyasith5716 7 วันที่ผ่านมา +4

    News 😍ලට ආදරේ සෙට් එක ලයික් එකක් දාගෙන යමු 💝💝

  • @DewmiPunsara
    @DewmiPunsara 5 วันที่ผ่านมา +1

    දුවන්න ගහනවා ඉතින් ❤😂❤