Rambari - Lahiru Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • "Please like, Share & Subscribe to our Channel.
    / @lasignoremusic
    Click The bell Icon For More Upcoming Videos"

ความคิดเห็น • 1.9K

  • @vidaradilmanthi7930
    @vidaradilmanthi7930 4 ปีที่แล้ว +468

    අපි 2වසරේදී මේක ආවේ... ඉස්සෙල්ලම අහුවේ ටීවී එකේ යද්දී.... අදටත් ට්‍රිප් එකක් යද්දී එහෙම අමතක නොකර කියන අාසම සිඳුවක් මේක.....😘😘😘❤️❤️❤️👏🏻👏🏻👏🏻

    • @udanigamlath1739
      @udanigamlath1739 4 ปีที่แล้ว +7

      2000 n passe kenek neda

    • @isuruabeygunawardana4415
      @isuruabeygunawardana4415 3 ปีที่แล้ว +2

      sure me nangi 2002v😂

    • @kavinduperera940
      @kavinduperera940 3 ปีที่แล้ว +2

      @@isuruabeygunawardana4415 ambo eka 🤣🤣

    • @tehxn
      @tehxn 3 ปีที่แล้ว +4

      Mn 1 wasare🥺❤️

    • @seneshdasanayaka413
      @seneshdasanayaka413 3 ปีที่แล้ว +1

      Apith thama school trip yaddi aniwaren meka kiyanawamai. Kohen hari karakila oluwata enawa.

  • @nabeelmehilar182
    @nabeelmehilar182 3 ปีที่แล้ว +1113

    ඒ දවස් වල කොච්චර සුපිරි රටක්ද ලංකාව... 👌🇱🇰❤

    • @sandarunethsarads9521
      @sandarunethsarads9521 2 ปีที่แล้ว +65

      Ow aniwarenma . Loku diyunuwak thibune nethath . Lassana ratak

    • @yasiru5552
      @yasiru5552 2 ปีที่แล้ว +7

      ❤️

    • @Vamos_c
      @Vamos_c 2 ปีที่แล้ว +19

      @@sandarunethsarads9521 aniwaryen e kale ape jeewitha samnyai
      samnya widihita jeewath wenna puluwan

    • @kapilauddukupuncha3834
      @kapilauddukupuncha3834 2 ปีที่แล้ว +4

      @@sandarunethsarads9521 aa

    • @kapilauddukupuncha3834
      @kapilauddukupuncha3834 2 ปีที่แล้ว +5

      A

  • @dilshansuramya4750
    @dilshansuramya4750 3 ปีที่แล้ว +379

    ඉස්කෝලේ 8 වසරෙදි(2009) මේක ආවේ.ඇත්තටම මේක ලංකාවේ ගීත කලාව තනිකරම වෙනස් කරා අපේ යොවුන් විය එක්ක මේ සිංදුව මාර ගැම්මක් ඒ කාලේ 😍

    • @surangahemachandra
      @surangahemachandra 3 ปีที่แล้ว +1

      😂😂

    • @lahirumihiran6162
      @lahirumihiran6162 2 ปีที่แล้ว +12

      අපි 2 වසරෙ... මේ සින්දුව ඉස්කෝලෙ අස්සෙ කියල මොන තරම්නම් බැනුම් ඇහුවද අපි ඒ කාලෙ.... 😅

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +2

      @@lahirumihiran6162 පැංචො කොල්ලොනේ 😂

    • @lahirumihiran6162
      @lahirumihiran6162 2 ปีที่แล้ว +2

      @@dilshansuramya4750 😂😂

    • @dineshanethmini7557
      @dineshanethmini7557 2 ปีที่แล้ว +5

      awurudu 3i mata 😂

  • @THEBEATSSL
    @THEBEATSSL 11 หลายเดือนก่อน +268

    2024 කවුරුත් නැද්ද😢❤

  • @Tonohuman
    @Tonohuman 3 ปีที่แล้ว +595

    2021 එකපාරටම ඔලුවට ආපු හින්ද මේක හොයාගෙන ආව උන් ඉන්නවද 🙈😂

  • @techtial
    @techtial ปีที่แล้ว +40

    ඩබ් ඩබ්
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ ඩබ්
    රම්බරි කියපන් උඹෙ නොම්බරේ
    තන්දුරි කමුද නොදා බරබරේ
    වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
    අම්පාරෙ මල්ලි නිදිද කාමරේ
    ජම්බෝලේ වගෙ ඉන්න සුන්දරා
    සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
    දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා
    ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
    මෙන්න මල්ලි මෙන්න මල්ලි රස කතා
    පාන් බාගෙ කපල ගන්න
    ප්ලේන්ටි වක්කරල ගන්න
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා
    එන්න නංගි එන්න නංගි හැඩදමා
    එළිවෙනකම් සින්දු කියමු රොක් වෙලා
    ලෝකෙ තියෙන හොඳම සොමිය
    එළිවෙනකම් අපේ ජොලිය
    ගන්න නංගි ගන්න නංගි එක් වෙලා
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    කන්ණඩි දැම්මත් නෑ හැඩවැඩේ
    කවුද මේක බාරගන්නෙ අන්තිමේ
    ලොරි බාගේ මට දුන්නත් හුටපටේ
    මෙහෙම කටක් දැක්කෙම නෑ මේ රටේ
    හුම්මානෙන් වතුර බොමුද සෝබනා
    හඳපානේ විරිදු කියමු රන්ජනා
    ලොරි බාගෙන් රවුමක් යමු රෑ වෙලා
    මරදානෙන් පරාට කමු ලංවෙලා
    රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන දාබන රුක්මන්
    රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන් දාබන රුක්මන්
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    සෙල්ලම් වලින් රට හොල්ලපු ලොකුසිරා
    ඇතුලෙ ඉඳන් ඊයෙ ඇවිත් ඒ හොරා
    එහා ගෙදර මැගි අක්කට හරි හිනා
    මට නම් නෑ දිරවන්නේ ඔය කතා
    මුරලි දැම්ම හොඳට දුස්රා අඹරලා
    සනත් ගැහුවා තිතට අනේ නෑ හිනා
    ජොන් සීනා කාල හොඳට පෙරේදා
    එත් වහලෙ හිලෙන් වතුර ගැලුව රෑ පුරා
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    රපට ඩපඩ රපට ඩපඩ රපට ඩපඩ රප ඩබ් ඩබ්
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා...//

    • @jebaseelan3284
      @jebaseelan3284 3 หลายเดือนก่อน +2

    • @Information.Seeker-t7b
      @Information.Seeker-t7b 2 หลายเดือนก่อน +2

      තැන්ස් බන් මේක ලියලාම දුන්නට❤

  • @babyshanu1778
    @babyshanu1778 3 ปีที่แล้ว +329

    මේ සින්දුව අද වගේ දවසක ආවනම් 10m වීව්ස්... #trending 01 කියන අය කෝ

  • @seneshgimhan5093
    @seneshgimhan5093 2 ปีที่แล้ว +383

    අවුරුදු ගානක් පස්සට ගියා🥹...ජීවිතේ කිසිම බරපතල කමක් නැති ලස්සනම කාලේ😇

    • @CamaranBlack
      @CamaranBlack 2 ปีที่แล้ว +4

      එච්චර සුන්දර ද අයියෙ..

    • @seneshgimhan5093
      @seneshgimhan5093 2 ปีที่แล้ว

      ඔව්🙂

    • @lordsj
      @lordsj 2 ปีที่แล้ว +2

      සුන්දරදත් අහනවා 😂

    • @anujasathimantha9925
      @anujasathimantha9925 2 ปีที่แล้ว +5

      අනිවාර්යයෙන් bn ape sunadarama කාලේ ඒ කාලේ තමයි 🥲🥲🥲😒❤️... දැන් නම් එපා වෙනවා මෙහෙ ඉන්නත් 😒😐. කෑවා අපේ ලස්සන රට දේශපාලක හැත්ත 😫🤮😮‍💨

    • @gradewicelk6699
      @gradewicelk6699 2 ปีที่แล้ว

      10000000....%

  • @sasmithnirmal
    @sasmithnirmal 10 หลายเดือนก่อน +834

    2024 anyone? 💀

  • @sadewcharuka3231
    @sadewcharuka3231 3 หลายเดือนก่อน +19

    2100 වෙද්දි ඉන්න පොඩි උන් දැන ගන්න ඕන උන්ගෙ මුතුන් මිත්තල පණ දාගෙන අහපු සින්දු කියල මෙව්ව 😂❤❤❤❤❤❤

  • @funmood897
    @funmood897 2 ปีที่แล้ว +58

    Love from india🇮🇳🇮🇳🇮🇳🇮🇳 baila music soul ,like surangani

  • @pandukaperera8716
    @pandukaperera8716 3 ปีที่แล้ว +171

    අපි 4 වසරෙදි රිලීස් කරේ.(2009) රේඩියෝ එකෙන් එහෙම අහලා කට පාඩම් කරන් ගිහින් ඉස්කෝලේ බජව් දාලා ගුටිත් කෑවා❤

    • @tehxn
      @tehxn 3 ปีที่แล้ว +11

      Api 1 wasare😂🙌🏼

    • @sachithmadhusankha741
      @sachithmadhusankha741 3 ปีที่แล้ว +2

      Sira ✌️

    • @pasindugeethamadhu169
      @pasindugeethamadhu169 3 ปีที่แล้ว +3

      Apith

    • @janithabeyrathna5583
      @janithabeyrathna5583 3 ปีที่แล้ว +7

      මම මොන්ඩිසෝරි හැබැයි මම ඔය සින්දුව ඒ කාලෙ හැම තැනම ගිහින් කියෙව්වා😀😀😀

    • @filmsjet2563
      @filmsjet2563 3 ปีที่แล้ว +3

      සිරා ඕයි😅

  • @nalijay9461
    @nalijay9461 ปีที่แล้ว +41

    අදත්ටත් ඉදිරියටත් අහන්න පුළුවන් කවදාවත් එපා නොවන සිංදුවක් ♥️♥️ 2023/4/13.. ළහිරු අයියේ ආයේ මේ වගේ සිංදු දෙන්නකෝ ♥️

  • @naveenediriweera
    @naveenediriweera 4 ปีที่แล้ว +109

    80,90 වලින් පස්සෙ හදපු නටන්න පුලුවන් එකම සිංදුව.❤❤❤🔥🔥🔥

    • @buddhikachamaraBC
      @buddhikachamaraBC 2 ปีที่แล้ว +2

      තාම වචන කට පාඩම්❤️

  • @ChaminduPravinda
    @ChaminduPravinda 3 หลายเดือนก่อน +38

    ඒ දවස්වල
    ලංකාවේ Cricket 🩷🔥
    ලංකාවේ Musix🩷🔥
    Miss that golden era of sri lanka🥺🫶

    • @krangani7487
      @krangani7487 หลายเดือนก่อน +1

      Yes ❤😓

    • @Starload1
      @Starload1 29 วันที่ผ่านมา +1

      Ow machan minissuth full athal eke hitiye යුද්දෙත් ඉවර වෙලා 🥲

  • @danielmaharaj8221
    @danielmaharaj8221 7 ปีที่แล้ว +92

    I'm from Fiji and love this song

  • @kaveesharatnayake7302
    @kaveesharatnayake7302 2 ปีที่แล้ว +50

    දැන් මට 19ක් වෙනවා. අවුරුදු 6දි 7දි විතර මගෙ ආසම සිංදුව මේක.🥺❤️ දවසට 20 පාරකට වඩා අහනවා. 🙊 දැන් අහද්දි ආයෙම ඒ කාලෙ මතක් වෙනවා❤️

  • @HemalBro97
    @HemalBro97 4 ปีที่แล้ว +92

    2020 last කොරෝනා තුන්වෙනි රැල්ල අස්සෙන් අහපු අය නැද්ද 😌

    • @ravindu5874
      @ravindu5874 4 ปีที่แล้ว +1

      👋

    • @methira
      @methira 3 ปีที่แล้ว

      Last koheda yako meh thamath eka 😂

  • @pasandesilva2295
    @pasandesilva2295 2 ปีที่แล้ว +26

    2009 දි (මම 7 වසරෙදි) ආපු රම්බරි ඇත්තටම පෙරලියක් කරේ... මුලු රටේම ළමා, තරුණ හැමෝම දවස පුරා අහපු, අපේ අම්මල අනං මනං කියකිය උනත් අපි එක්කම අහපු සින්දුවක්... #Simpleryetamazingtimes

  • @hasithadissanayake
    @hasithadissanayake 3 ปีที่แล้ว +46

    A/L කාලේ ඇහුවේ❤ (2009)
    තාමත් අහනවා 2021❤❤

  • @danumsayura3182
    @danumsayura3182 6 หลายเดือนก่อน +6

    තාමත් 𝘵𝘳𝘪𝘱 𝘦𝘬𝘬 යද්දි පට්ට ගහන සිංදුවක් 🎉❤
    ආදරෙයි 𝘣𝘳𝘥𝘩 එහ් 𝘣𝘦𝘢𝘵 එකට 🖤

  • @arshadahamed2446
    @arshadahamed2446 3 ปีที่แล้ว +70

    අහන හැම පාරම එන්නේ සුන්දර අතීතයක්❤️

  • @vidurangaperera6917
    @vidurangaperera6917 2 ปีที่แล้ว +26

    සින්දු පිස්සුව හදපු අවුරුද්දක් තමයි 2009 කියන්නේ රම්බරි ,ඔය දෑතින් අල්ලා, ඔය රුව දුටුවිට , පැහැසර ඒ අතරින් සින්දු කීපයක් විතරයි ❤ ඒ කාලේ ලංකාව කියන්නේ ලස්සන රටක්.. 😌❤

  • @positivethinking3832
    @positivethinking3832 4 ปีที่แล้ว +437

    2021 බලන අය ලයික් එකක් දාගෙනම යමු😎

  • @dulakshigunasekera
    @dulakshigunasekera 6 ปีที่แล้ว +71

    proud to be Sri Lankan!
    this song never grows old. still jamming to this hit.

  • @ashendilanga6676
    @ashendilanga6676 2 ปีที่แล้ว +10

    පෙරේදද කොහෙද workout කරද්දි headset එකෙන් මේක ඇහුව කාලෙකට පස්සෙ. මේක ආපු මුල් කාලෙ හිට් ගොඩක්ම වචන ටිකයි වීඩියෝ එකයි. ඒත් කාලයත් එක්ක හොඳ headset වලින් අහද්දි මේකෙ තේරෙනවා ඇතුළෙ කොච්චර ලස්සන music arrangement එකක්ද තියෙන්නෙ කියලා. ඩොල්කි පාට් guitar part, vocal parts හරිම ලස්සනයි. ඒත් මිනිස්සුන්ට හරියට ඒ කාලේ මේක ඇහුන් නෑ මං හිතන්නේ. වීඩියෝ එකයි වචනය තමයි ගොඩක්ම වැළඳගත්තෙ. ඒක හින්දා අපිට වුන ලොකුම අවාසිය තමයි ලහිරු පෙරේරා කියන සංගීතඥයා නැතිවෙච්ච එක. ඉස්කෝලෙ කාලෙ ඉඳලම ලහිරුගේ music history එක දන්නවා. ලහිරු ඊට පස්සේ සංගීතඥයා වෙනුවට නළුවෙක් සහ නිරූපණ ශිල්පියකු වුණා. මනුරංග ලහිරුට හරියන්නේ විකාරරූපී වචන කියලා හිතලා ඒ විදියම සින්දු දිගටම කළා. ලහිරු ජනප්‍රිය වුණා ප්‍රසිද්ධ වුණා හම්බ කරා එක ඇත්ත. ඒත් එතනින් එහාට ලහිරු කියන දක්ෂ සංගීතඥය කවදාවත්ම අය හම්බ උනේ නෑ.

  • @lakshandro8418
    @lakshandro8418 4 ปีที่แล้ว +43

    2021 බලන්නේ මම විතරද 😋

  • @Binnythegoat
    @Binnythegoat 11 หลายเดือนก่อน +382

    2024 anyone?❤

  • @SajjadMohamed
    @SajjadMohamed 4 ปีที่แล้ว +79

    This song ruled the country for a long time.

  • @thanushana9765
    @thanushana9765 2 ปีที่แล้ว +9

    I don't understand... but i watching 1000+ time

  • @americanskills6983
    @americanskills6983 7 ปีที่แล้ว +359

    I am from India, dind understand a word, but very peppy nd enjoyable. Loved it.

    • @prisonman6669
      @prisonman6669 7 ปีที่แล้ว +14

      did u understand the part where he said tundori at least

    • @sarahnoor8090
      @sarahnoor8090 6 ปีที่แล้ว +2

      Teufhufi

    • @DivakarKasinathanDiva
      @DivakarKasinathanDiva 5 ปีที่แล้ว +18

      Hahahaha yaya..... I'm from tamilnadu...paatu varigal puriyathu ana song rompa pudikkum ...

    • @abishekm1998
      @abishekm1998 5 ปีที่แล้ว +8

      im also from ind..leave the lyrics..music makes me dance...❤❤❤

    • @abdurrahmannawaz5083
      @abdurrahmannawaz5083 5 ปีที่แล้ว +5

      @@DivakarKasinathanDiva song oda meaning romba complex illa.. ellaame fun facts thaan😉

  • @minukashadow9561
    @minukashadow9561 13 วันที่ผ่านมา +1

    මේ සින්දුවට නටපු නැති එකෙක් හොයා ගන්න නැති තරම්💥❤

  • @niromax7328
    @niromax7328 6 ปีที่แล้ว +108

    Although I can't understand its lyrics enough, it's been One of my favorite songs ever, loving from #Jaffna

    • @vettrimaaran3257
      @vettrimaaran3257 5 ปีที่แล้ว +6

      Max Paine Dei punda Did South Sinhalese know tamil??
      In jaffna 99% pure tamils so why he need sinhala
      Sinhala is jus a language nt a Srilankan identity

    • @hasithakumarasiri8343
      @hasithakumarasiri8343 3 ปีที่แล้ว +2

      @@vettrimaaran3257 dei racist when you are in a country that represent another majority you need to learn that language it is common thing ..f.. off othanai

    • @MyPersonalAccount124
      @MyPersonalAccount124 3 ปีที่แล้ว +1

      @@vettrimaaran3257 potta naye

    • @vettrimaaran3257
      @vettrimaaran3257 3 ปีที่แล้ว

      @@MyPersonalAccount124 oombuda sinhala adimai punde

    • @vettrimaaran3257
      @vettrimaaran3257 3 ปีที่แล้ว +1

      @@hasithakumarasiri8343 Majority Srilanka has 2 official languages I know my language Tamil if I wrk in Colombo definitely I learn sinhala now I don't need it

  • @gradewicelk6699
    @gradewicelk6699 3 ปีที่แล้ว +5

    අද තමා ඔයාගෙ channel එක දැක්කේ...
    තාම එ් සිංදුවලට තමා මගේ හිත වැඩියෙන්ම ගියේ...
    ළහිරු ඔයා නම් සුපිරි. අාදරෙයි

  • @libertywalkstudio6880
    @libertywalkstudio6880 5 ปีที่แล้ว +81

    Listening in 2020 even though I don't speak the language. But I'm tamil and learning singalese

  • @resh_r.r
    @resh_r.r 3 ปีที่แล้ว +30

    මේකේ visual එක නම් හරි අමුතුයී......ඒක සුපිරි ......මේ සින්දුව ඇවිල්ලා තියෙන්නේ මං 2වසරේ ඉද්දී...😍😁😍😁
    ( 29.oct.2021 )

    • @devindavitharana5900
      @devindavitharana5900 2 ปีที่แล้ว

      අඩෝ සිරාවටම මාත් 2 වසරේ එතකොට😅

  • @TamilVideoGrpaher
    @TamilVideoGrpaher 4 ปีที่แล้ว +18

    who's watching this in 2021?? Tamil Canadian I love this artist man from childhood

  • @IshiNishu-g5m
    @IshiNishu-g5m หลายเดือนก่อน +6

    2025 මේක අහල පොඩි කාලෙට ගියපු අය මේ පැත්තට 😊

  • @TravelwithBBB
    @TravelwithBBB 5 ปีที่แล้ว +224

    Love from TamilNadu ❤️

  • @NOALBUM
    @NOALBUM หลายเดือนก่อน +28

    2025 anyone?

  • @devakavizmantha
    @devakavizmantha 4 ปีที่แล้ว +21

    රම්බරි කියපං උඹෙ නොම්බරේ
    තන්දුරි කමුද නොදා බරබරේ
    වාකරෙ කවුද ඉන්නෙ ජරමරේ
    අම්පාරෙ මල්ලි නිදිද කාමරේ
    (නැගිටපං ඩෝ)
    ජම්බෝලෙ වගේ ඉන්න සුන්දරා
    සම්බෝලෙ කොටල ගමුද ලුණු දමා
    දංගොල්ලෙ මාම ඇවිත් මහ කුණා
    ගස් පල්ලෙ ඉඳන් බොමුද රා පෙරා

  • @Hacker-CEH
    @Hacker-CEH 2 ปีที่แล้ว +21

    Iam tamilan but this song is wonderful, after 10 years its still in my play list 😍

  • @sivasankar6438
    @sivasankar6438 4 ปีที่แล้ว +149

    LOVE FROM TAMIL NADU

    • @RamKumar-of7gf
      @RamKumar-of7gf 4 ปีที่แล้ว +8

      Nallaa vey illaye bro

    • @YOHAN_K_Y
      @YOHAN_K_Y 3 ปีที่แล้ว +3

      Good good good gooooooooooooooooooood

    • @sivasankar6438
      @sivasankar6438 3 ปีที่แล้ว +6

      @@RamKumar-of7gf அப்படியெல்லாம் ஒன்று இல்லை எந்த மொழி பாட்டாக இருந்தாலும் இசை பாடல் நன்றாக இருந்தால் ரசிக்க தோனும்

    • @vidhu3508
      @vidhu3508 3 ปีที่แล้ว +2

      Yes broo

    • @moonknight3501
      @moonknight3501 3 ปีที่แล้ว +2

      @@RamKumar-of7gf sinhala Songs ellame super ah irukum bro

  • @nissankafernando982
    @nissankafernando982 ปีที่แล้ว +15

    2024 Anyone?😌

  • @lakshankavindamahawatta6353
    @lakshankavindamahawatta6353 4 ปีที่แล้ว +276

    2020 corona time 😷😷

  • @Rush159
    @Rush159 10 หลายเดือนก่อน +3

    මං 5 වසරේ මේක releas වෙනකොට..නුවර KCC එකට ළහිරු ඇවිල්ලා මේක කිව්වා මට මතකයි එතකොට, මං ඉස්සරහටම වෙන්න හිටියේ අම්මයි තාත්තයි එක්ක ගිහිල්ලා..හරි ලස්සන රටක් එතකොට තිබ්බේ ❤

  • @aravindhasamymurugesan7072
    @aravindhasamymurugesan7072 5 ปีที่แล้ว +32

    I like this song first time I watch this song 2007 after today I see this song today date 22.11.2019 iam Indian but I like this song

  • @සූටිපුතා-ර3ෂ
    @සූටිපුතා-ර3ෂ ปีที่แล้ว +11

    මේ සිංදුව මුලින්ම අහද්දි වයස අවුරුදු 3යි. දැන් මට 17යි ❤

  • @pradeepwickramage9193
    @pradeepwickramage9193 3 ปีที่แล้ว +17

    අපි එදත් ඇහුවා අදත් අහනවා හෙටත් අහනවා

  • @helpmetohave100subcribersw3
    @helpmetohave100subcribersw3 2 ปีที่แล้ว +6

    අපි University 1st year ඉන්න කාලේ ආපු සින්දුවක්. ඒ කාලේ. ඒක අමුතුම වෙනසක් උනා. අපි කොහේ සින්දු කිව්වත් ඒ කාලේ මෙක කියවෙනවා.
    👌

  • @planetjupiter1628
    @planetjupiter1628 3 ปีที่แล้ว +57

    I have some memories of watching this song on Channel Eye in between the cricket matches in the early 2000s, At that time I don't understand a single word from it because I am Tamil, but I luv the music and visuals.
    those days Sinhala songs were really good to watch and listen not like nowadays shit!

  • @Shevi__S
    @Shevi__S 2 ปีที่แล้ว +59

    2022 රම්බරි බලන අය කෝ ❤🔥💪

  • @arunzealous1749
    @arunzealous1749 3 ปีที่แล้ว +24

    From tamil nadu 🇮🇳

  • @Nleprr
    @Nleprr หลายเดือนก่อน +80

    2025 Anyone ?😢

    • @suhaibfarook635
      @suhaibfarook635 15 วันที่ผ่านมา +1

      Me

    • @GayuKaushalya
      @GayuKaushalya 14 วันที่ผ่านมา

      Me❤

    • @wbgpehesara3397
      @wbgpehesara3397 12 วันที่ผ่านมา

      🫂💐

    • @kavijay319
      @kavijay319 9 วันที่ผ่านมา

      Definitely we will listen this after our death 😂😂😂😂

    • @CHA_official-b5z
      @CHA_official-b5z 9 วันที่ผ่านมา +1

      Marenne nathi sinduh bro❤🎉

  • @Kavinda290
    @Kavinda290 ปีที่แล้ว +4

    ස්තුතියි ලහිරු අයියේ මේ වගේ සුන්දර ගිතයක් නිර්මාණය කලාට

  • @iloveaustralia5907
    @iloveaustralia5907 3 ปีที่แล้ว +31

    I’m from Tamil but I love this song

  • @tamil-A-story5545
    @tamil-A-story5545 3 ปีที่แล้ว +12

    Bro i from SriLanka and i speak Tamil and i love Sinhala people ✌️

  • @sakkirmim538
    @sakkirmim538 6 ปีที่แล้ว +157

    Proud be a Sri Lankan ❤️💪

    • @jawikramarathna6461
      @jawikramarathna6461 5 ปีที่แล้ว +4

      Good song

    • @Wish2002sanjana
      @Wish2002sanjana 2 ปีที่แล้ว +4

      Danuth ehema hitenwd 😂🥺 lassnata thibba rata kewa 🥺💔

    • @relaxmusic3982
      @relaxmusic3982 2 ปีที่แล้ว +2

      @Sherk edit's yes 100% sure we love our country

  • @ajithbasnayaka9481
    @ajithbasnayaka9481 2 ปีที่แล้ว +8

    මන් ආසම ගායකයා තමා ලහිරැ මේ සින්දුව මන් පොඩි කාලේ ඉදන් අහනවා මාරම ලස්සනයි ❤️

  • @jcoimbatore8045
    @jcoimbatore8045 3 ปีที่แล้ว +34

    Love from Coimbatore, Tamil Nadu

  • @regilanj
    @regilanj 4 ปีที่แล้ว +25

    I started listening to this song today 🔥now I have already watched more than 16 times 😉😁 That's 1 hr 16 mins of my day ❤️ but still watching 🤗 Best Wishes from a World citizen 🎉

  • @KaveenaNonis
    @KaveenaNonis หลายเดือนก่อน +3

    Ambo ape පාසල් kalaye trip wela karati kadenna natapu sinduwak thama.patama sinduwak ❤.

  • @amilakumarawijesena5002
    @amilakumarawijesena5002 ปีที่แล้ว +4

    මේ සිංදුව පට්ට ❤ තාමත් අහද්දී මාරම chill එකක් ඇගට දැනෙන්නේ. 😍🔥

  • @tironshock
    @tironshock 14 วันที่ผ่านมา +1

    I remember my childhood 😂😂
    Rapata song ❤❤❤❤
    Iam Tamil
    I ❤ this song ❤❤❤❤❤

  • @brandonsebastian3825
    @brandonsebastian3825 หลายเดือนก่อน +3

    2024 childhood memories still on fire 🔥 😢😢😢😢 DEC

  • @spmusicband8061
    @spmusicband8061 11 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤මෙවා පරම්පරා ගණනාවකට ඇති වෙන්න තියෙනවා 🎉🎉🎉 2024

  • @mamabuuthayek
    @mamabuuthayek 3 ปีที่แล้ว +10

    පොඩි කාලෙට පස්සේ අද ඇහුවෙ........ පරන මතක එනෝ මාර ආතල් 😍🔥❤

  • @Isi99-
    @Isi99- 2 ปีที่แล้ว +7

    music වල quality එක 🔥🔥

  • @panda___yt.
    @panda___yt. ปีที่แล้ว +33

    2023 මේක බලන අය මේ කොනට 😊❤

  • @minodperera5483
    @minodperera5483 2 ปีที่แล้ว +13

    මේ සිංදූ tv එකේ play list එකක අහගෙන හවසට ක්‍රිකට් ගහලා හිටපු අතීතේ😍

  • @hasithamadushan9693
    @hasithamadushan9693 4 ปีที่แล้ว +137

    මේවා ඉතින් යූ ටියුබ් ප්ලැට්ෆෝම් එක ෆේමස් කාලෙක ආවනම් ඉතින් 10M වීව්ස් පන්නන බීට් තමා❤️❤️❤️❤️

  • @tragaryen3036
    @tragaryen3036 11 หลายเดือนก่อน +3

    *තෙරුම අදාලම නෑ 😂 චිල් එකේ අහන්න පුලුවන් ආතල් සිංදුවක් 2024 තාමත් අහනවා ❤️*

  • @ChAbhi
    @ChAbhi 6 ปีที่แล้ว +347

    who is watching 2019? 😂😂

  • @azamazam1574
    @azamazam1574 หลายเดือนก่อน +7

    2024 December anyone??❤

  • @Commentman123
    @Commentman123 9 หลายเดือนก่อน +6

    The only Sinhala song known to many Tamil people, love from Batticaloa

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 ปีที่แล้ว +2

    2009 අවුරුද්දෙ 9 වසරේ ඉන්නකොටනේ ආවෙ දන්නවානේ ඉතින් නව යොවුන් වියේ ගැම්ම ❤

  • @sehasmichael9486
    @sehasmichael9486 ปีที่แล้ว +4

    මම 6 වසරෙ ඉන්නකොට තමා මෙ සින්දුව ආවෙ ඒකාලෙ ඉතින් මේක පිස්සුවක් තමා ❤❤❤❤❤ 2023 බලන උන් කෝ ❤❤ආයෙ පරන කාලෙ මතක් උනා ❤❤😭

  • @SasanRandula_
    @SasanRandula_ 11 หลายเดือนก่อน +1

    අවුරුදු 14කට පස්සේ ආපහු ඇහුවා 🥺💝 ඒ කාලේ මතක් උනා 🙏

  • @niromax7328
    @niromax7328 4 ปีที่แล้ว +30

    Still listening and addicted to this song. That was a time there is no a musical show without rapatta song in Jaffna 😍

  • @Sloved_reverb48
    @Sloved_reverb48 2 ปีที่แล้ว +2

    පොඩි කාලේ මට අවුරුදු 7 දී ඉදං අහනවා ......... තාම අහනවා ආදරෙයි............

  • @ぱぴ-t8k
    @ぱぴ-t8k 4 ปีที่แล้ว +23

    I knew this song from srilankan friend.

  • @PiumiEdward
    @PiumiEdward ปีที่แล้ว +3

    mewa thama sinduuuu ❤🫶🏻 kochchara ahuwath epa wenne nahaaa ❤️

  • @wasanthimala1011
    @wasanthimala1011 3 ปีที่แล้ว +11

    I’m living in Canada.we attended Indian wedding yesterday we heard your this song from there. Congratulations

  • @sssriram21
    @sssriram21 ปีที่แล้ว +5

    Found this in 2023 and I love it without understanding a single word ❤️ love from Tamil Nadu 👏🏼👏🏼

  • @wehatethumalja9523
    @wehatethumalja9523 4 ปีที่แล้ว +19

    Im Sri Lankan and I loveeeee this song its my favourite Sri Lankan song. So catchy!!I listen to this everyday.Also proud to be Sri Lankan❤️

  • @wardeninte8544
    @wardeninte8544 ปีที่แล้ว +3

    AMPARE MALLI NEEDE DA KAMBARE?🗣🗣🗣🔥🔥🔥

  • @prabodharajasinghe
    @prabodharajasinghe 4 ปีที่แล้ว +8

    පොඩි කාලෙ ඇහුවෙ. එපා වෙලා නෑ ❤️

  • @PersieFD
    @PersieFD 2 ปีที่แล้ว +7

    2009යෙ මට අවුරුදු 15. ඒ කාලේ මේ සින්දුවට තිබූ මාකට් එක. යන යන හැම තැනම මේ සින්දුව.

  • @thedictator1113
    @thedictator1113 6 ปีที่แล้ว +48

    Rambari kiyapan numbe nombare Thanduri kamuda noda bara bare Wakare kawuda inne jaramare Ampare malli nidida kamare
    Jambole wage inna sundara
    Sambole kotala gamuda lunu dama Dangolle mama evith mahakuna Gas palle indan bomuda ra pera Rapata tapata rapata tapata...
    Enna malli enna malli negitala Menna malli menna malli rasa katha Pan bage kapala ganna, plenty wakkarala ganna Enna malli enna malli negitala Enna nangi enna nangi hedadama Eli wenakam sindu kiyamu rokwela Loke thiyena hondama somiya, eliwenakam ape joliya Ganna nangi ganna nangi ekwela Rapata tapata rapata tapata... Kannadi demmath ne hedawede Kawuda meka baraganne anthime Lori bage mata dunnath hutapate Mehema katak dekkema ne me rate Hummanen wathura bomuko sobana Handapane virindu kiyamu ranjana Lori bage rawumak yamu re wela Maradanen parata kamu lanwela Rukman dabara rukman dabara... Enna malli enna malli negitala... Rapata tapata rapata tapata... Sellam walin rata hollapu loku sira Ethule indan eye evith ea hora Eha gedara megi akkata hari hina Matanam ne dirawanne oya katha Murali demma hondata dusra ambarala Sanath gehuwa thithata ane ne hina John zina kala hondata pereda Eth wahale hilen wathura geluwa re pura Rapata tapata rapata tapata... Enna malli enna malli negitala...
    Love from a srilankan tamizh❤

  • @Rambo_Ragavan
    @Rambo_Ragavan 8 หลายเดือนก่อน +4

    From Jaffna❤

  • @undeadff1328
    @undeadff1328 4 ปีที่แล้ว +35

    Who watch in this 2021

  • @anju_since95
    @anju_since95 ปีที่แล้ว +1

    මේ සිංදුව නැති වෙඩිමක් කොහෙ හරි තිබිලා තියෙනවද යකෝ 😂😍❤️ මේක ආවේ හරියටම මම 9 වසරේ ඉද්දි (2009) මේක තනිකරම වෙනම vibe එකක් උනා 😍 ඒක අදටත් හෙටටත් හැමදාටම වලංගුයි

  • @astroes619
    @astroes619 5 ปีที่แล้ว +687

    who's watching this in 2020??

  • @KTECHLK
    @KTECHLK 2 ปีที่แล้ว +8

    අවුරුදු කොච්චර කාලයක් ගියත් බොක්කටම set උනු සින්දුව. Where are the people watching 2022?

  • @rattlesnakeasfer7547
    @rattlesnakeasfer7547 2 ปีที่แล้ว +4

    පාටියකට ගියොත් ඔය සින්දුව ඇහෙනවාමයි 😍❤️... masterpiece

  • @RivinduAnuhas
    @RivinduAnuhas ปีที่แล้ว +2

    Lahiru Aiya kochchara songs gahuvath me kale gahapu songs valta gahanna sinduvak naha

  • @militaryboy7038
    @militaryboy7038 3 ปีที่แล้ว +3

    ee kale lanakwe cricket uth mathk wenwa me sinduwata😍🇱🇰🏏

  • @achinthamadushan1568
    @achinthamadushan1568 2 ปีที่แล้ว +3

    මේක ආවේ 2009 අපි 7 වසරේ ඉද්දී ඒ කාලේ සුපිර් හිට්ම සින්දුවක් තාම හිතේ තියෙනවා 🔥❤️❤️

  • @MrDeath-gi5rp
    @MrDeath-gi5rp 4 ปีที่แล้ว +22

    2020 Any one...❤🙏🤟
    එන්න මල්ලි එන්න මල්ලි නැගිටලා....❤❤
    එන්න නංගි එන්න නංගි හැඩ දමා .....☺️☺️☺️🖤
    එලි වෙනකන් සිංදු කියමු රොක් වෙලා...🙉🙉🙉

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 4 หลายเดือนก่อน +2

    මේ ළඟදි වැඩ කරන තැනින් trip එකක් ගියා 90 දශකයේ උන්ගෙන් ඉන්නෙ මායි තව දෙන්නෙකුයි අනිත් ඔක්කොම සුනාමියෙන් පස්සේ පගයෝ ටිකක්.මෙලෝ රහක් නෑ මේ වගේ සිංදු එකක්වත් කිව්වෙ නෑ මෝඩ පගයලා 😅