Mandakini - Romesh Sugathapala Official Music Video( මන්දාකිණි)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • Voice | Romesh Sugathapala
    Music | Gayan Randy Perera
    Lyrics | Sajith Akmeemana
    Mixed & Mastered by | Gayan Randy Perera
    Script & Director | Sajith Akmeemana
    DOP | Chathur Kamsha Deshapriya
    Editor | Nishan B
    Colorist | Ananda Bandara
    Sitar by | Rashmitha Thalakotunna
    Dancing Team | Imalka Venroy with ROBOTS
    music.apple.co...
    open.spotify.c...
    Follow ROMESH
    Instagram - / romesh_sugathapala
    Face Book- / romeshsugathapalaofficial
    Tik Tok- tiktok.com/@romeshsugathapala

ความคิดเห็น • 2.8K

  • @RomeshOnline
    @RomeshOnline  ปีที่แล้ว +943

    Thank u all ❤️

    • @imesh_vidwantha
      @imesh_vidwantha ปีที่แล้ว +15

    • @samadhi3672
      @samadhi3672 ปีที่แล้ว +7

    • @the_saiya7031
      @the_saiya7031 ปีที่แล้ว +11

      සුපිරි බන් අදටත් ආදරේ කරන සින්දුවක්

    • @roshansandeepa1988
      @roshansandeepa1988 ปีที่แล้ว +8

      Cc y GB HDD to

    • @Soul-j9b
      @Soul-j9b ปีที่แล้ว +4

      අන්තිමට යන karaoke එක වෙනම youtube දාන්නකො සම්පුර්ණ සින්දුවම

  • @krangani7487
    @krangani7487 7 หลายเดือนก่อน +531

    2024 දි මේ සිංදුව අහන අය ඉන්නවද අනේ😢❤❤ඒ කාලෙත් මේ සිංදුව අපිව වෙනමම ලෝකෙකට ගෙනිහින් දැම්මා...අදටත් මේක අහද්දි ඒ ලෝකෙටම යනවා😓

    • @user-cs3xc4cv2y
      @user-cs3xc4cv2y 7 หลายเดือนก่อน +7

      අනිවා

    • @krangani7487
      @krangani7487 7 หลายเดือนก่อน

      @@user-cs3xc4cv2y 😋😌

    • @KavishaSandipani-kl3bt
      @KavishaSandipani-kl3bt 7 หลายเดือนก่อน +5

      මමත් අහනවා.ඒක නම් පිස්සුවක් ❤

    • @sajanthenuka3411
      @sajanthenuka3411 7 หลายเดือนก่อน +2

      😫🖤

    • @gamingnadeesh7399
      @gamingnadeesh7399 7 หลายเดือนก่อน +1

      Romeshge sindu kiynne mt nm aagamak wgay 😭💓

  • @nethakiwijesekara6608
    @nethakiwijesekara6608 ปีที่แล้ว +531

    පරණ මතක අවුස්සනවා හරියට 🤧❤❤❤ 2023 තාමත් අහනවා

  • @shemi857
    @shemi857 2 ปีที่แล้ว +347

    මම 8 වසරේදි මේ සින්දුව Release උනේ ඒකාලේ පන්තියේ හැමෝගෙම කටේ තිබ්බේ මේ සින්දුව අදටත් මේක අහනකොට පරණ මතක ඇවිස්සෙනවා පට්ට ❤🥰💞

    • @dewminasuwindu2132
      @dewminasuwindu2132 2 ปีที่แล้ว +3

      සිරාම😇❤️💯

    • @Dasun99922
      @Dasun99922 2 ปีที่แล้ว +2

      ah ehmada

    • @music-sq2sq
      @music-sq2sq ปีที่แล้ว

      උබ මගෙ වයස බං 😎

    • @zanilia_fdo
      @zanilia_fdo ปีที่แล้ว

      Me too

    • @nipuna832
      @nipuna832 ปีที่แล้ว +4

      ඒ කාලෙ වීඩියෝඑක ගැනත් සැරටම කතාවුණා 😁

  • @januth_.
    @januth_. ปีที่แล้ว +145

    Lyrics ❤
    සුහුඹුල් වත නිකලැල්
    සිප ගන්නෑ රළු දෙතොලින් නම් කිසිදා
    ආදරෙ හන්දා
    මුතුවැල් වගේ හසරැල්
    පරදාවි නිල් මානෙල් මල් සැමදා
    ඔබේ රූ හන්දා
    රෑය පුරා මුලු රෑ පුරා
    නිදිවරා මා නිදිවරා
    කල්පනා හීනයක තනිවුනා
    මා සිත්තම් ඔබ ගෙත්තම්
    කෙරුවා මන්දාකිණි
    මා යන්තම් සිප ගන්නම්
    තුරුලේ සඟවන් මල් මාලිණී
    මාගේ ඒ... ඒ... ඒ...
    ඇහි පිල්ලම් ඔබ ගස්සන තාලේ
    ලොව නැහැවේ වරු ගානින් අඳුරේ
    මුදු වදනින් ඔබ ඇමතු වේලේ
    හද පිපුනා, මට දැනුනා
    ඔබ වෙනුවෙන් ආදරේ
    මා සිත්තම් ඔබ ගෙත්තම්
    කෙරුවා මන්දාකිණි
    මා යන්තම් සිප ගන්නම්
    තුරුලේ සඟවන් මල් මාලිණී
    මාගේ ඒ... ඒ... ඒ...
    නිල් අහසින් බැස ආ සඳ සාවී
    විල් තෙරේදි අපි හමුවෙමු කුමරී
    දිගු දෙනුවන් මත මා දල්වන්නී
    සිප ගනිමි යලි හමුවී
    මතු දවසක ආදරේ
    මා සිත්තම් ඔබ ගෙත්තම්
    කෙරුවා මන්දාකිණි
    මා යන්තම් සිප ගන්නම්
    තුරුලේ සඟවන් මල් මාලිණී
    මාගේ ඒ... ඒ... ඒ...
    මා සිත්තම් ඔබ ගෙත්තම්
    කෙරුවා මන්දාකිණි
    මා යන්තම් සිප ගන්නම්
    තුරුලේ සඟවන් මල් මාලිණී
    මාගේ ඒ... ඒ... ඒ...

  • @Avinduramishka
    @Avinduramishka 3 ปีที่แล้ว +729

    හම්මේ අදටත් අහනවා 2021 😍එපා වෙන්නේ නෑ කොච්චර බැලුවත් .රොමේශ් සුගතපාල hats off 💪👌

  • @RomeshOnline
    @RomeshOnline  3 ปีที่แล้ว +338

    3M Views ....Thank You All....❤

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +1

      First

    • @sachintharuwan1198
      @sachintharuwan1198 3 ปีที่แล้ว +1

      Second

    • @sachintharuwan1198
      @sachintharuwan1198 3 ปีที่แล้ว +2

      Aluth wadak ona ayye

    • @rxndxm_mf861
      @rxndxm_mf861 3 ปีที่แล้ว +3

      Ayye mandakini part 3 one

    • @tinotino9163
      @tinotino9163 3 ปีที่แล้ว +4

      Sirasa voice band ekath ekka me song eka remake ekk karanna miata wada views ganna puluwan sure rock tiype ekata oya song eka me para sirasa voice eke sing kara mn hithnne real voice eken e band ekath ekka remake karoth me welwae sehenna katiyak ahanwa bro sure superb band ekak eka mta hithuna de masg kare aniwa trending enwa sure all d best bro man romesh and laksha kale indala sindu ahanne bro api thama e kale oyalge mulma fans la kiuwoth Hari 🤟puluwan nm me song eka ara band ekath ekka remake karnna ela

  • @charithadinidu5608
    @charithadinidu5608 6 หลายเดือนก่อน +28

    මම පුන්චි කාලේ 2018 /2017 වගේ අව්රුදු වල ඔය සින්දුව හැමදාම සිරස එකේ සින්දු යන වෙලාවේ යනවා.ඒ පරණ මතක මතක් වෙද්දිත් හරි ම දුකයි.ඒ කාලේ හිටපු විදිහ එහෙම මතක් වෙනවා.ආයත් ඒ ලෝකෙටම යන්න හිතෙන තරම් මට දුකක් එනවා ඒකාලේ මට 7,8 වාගේ වයස.ඒ උනාට හිතේ හොදටම මේ සින්දු රැදිලා තියෙනවා .මගේ නම චරිත. අපි ඒකාලේ හිටියේ පුස්සැල්ලාවේ මෙල්ෆට් කියන ලස්සන පැත්තේ. 2018 අපේ කාර් එක රෑ ගේද්දිත් මේ සින්දුව දාලා තිබ්බේ.මට දාම මතකයි අද් 2024/03/03 වෙලාව් 3.46 මම මේක මතක සටහනක් විදිහට තියනවා.මේක කියවන කොයියවන හැම කෙනාටම ආදරෙයි ❤❤❤❤🙏🙏🙏

    • @dilshanv7594
      @dilshanv7594 3 หลายเดือนก่อน

      එහෙමද පුතේ 😂

    • @user-ly3nb7es7i
      @user-ly3nb7es7i 2 หลายเดือนก่อน

      නියමයි මල්ලි

  • @Rayan_Rajapaksha
    @Rayan_Rajapaksha 2 ปีที่แล้ว +340

    2022 වෙනකනුත් මේ සිංදුව අහන මම ❤️‍🔥 Loving it 👍👍

  • @ushansadeepa8964
    @ushansadeepa8964 ปีที่แล้ว +162

    2023ත් අහනවා පට්ට සින්දුව තාමත් 🥰

  • @tvred8328
    @tvred8328 7 ปีที่แล้ว +115

    සිංදුවක වේවා රූප රචනය වේවා අයෙත් ලෙසටම වියදම් කරලා නිපදවලා තියෙනවා...සිංදුවේ felling එක හොදට දැනෙනවා මේ හා අදාල සෑම සියලු හදවතින්ම සුභ පතනවා...ජය වේවා

    • @RomeshOnline
      @RomeshOnline  7 ปีที่แล้ว +6

      Thank u

    • @B_a_Smeraldo
      @B_a_Smeraldo 7 หลายเดือนก่อน

      ❤❤❤🎉​@@RomeshOnline

  • @MihiduLakshan
    @MihiduLakshan ปีที่แล้ว +23

    මේ වගේ ෆිල්ම් එකක් හැදුවනම් 😌 පට්ටම සුපිරී මේකේ විශුවල් එක 😢😍🥰
    ( පිට රට ෆිල්ම් එකක් වගේ )💪✍️🙏

    • @user-ly3nb7es7i
      @user-ly3nb7es7i 2 หลายเดือนก่อน

      ඒකතමයි මට තියන ප්‍ර්

  • @RomeshOnline
    @RomeshOnline  4 ปีที่แล้ว +310

    2500000K Thank You 🙏🙏🙏

  • @PraDeeYa_
    @PraDeeYa_ 2 ปีที่แล้ว +37

    නලුවා නමි සුපිරි ඇ...🔥

  • @__blacklist__3747
    @__blacklist__3747 3 ปีที่แล้ว +349

    මේ සින්දුව 2021 ත් අහන අය මේ කොනට ❤

  • @wedageushachamara4908
    @wedageushachamara4908 2 ปีที่แล้ว +43

    2022 ලස්සන සොන්ග් එකක් එපා නොවන .මන් ආසම ගායකයන් ලිස්ට් එකේ කෙනෙක් 😍

  • @hansipiumali7932
    @hansipiumali7932 4 ปีที่แล้ว +14

    Ammo vishuwal eka marama ලස්සනයි sinduwth ලස්සනයි ❤️

  • @vinnithegreat
    @vinnithegreat 2 ปีที่แล้ว +86

    How well sung 🤩😍
    Romesh has made a new fan from India🇮🇳

  • @YasiruManjitha-ee1er
    @YasiruManjitha-ee1er 2 หลายเดือนก่อน +9

    දවසට අනිවාරෙන් එක පාරක් හරි අහන සිදුවක් 💀👍

  • @Kauwwa_is_here
    @Kauwwa_is_here 4 ปีที่แล้ว +67

    භාතිය සන්තුශ් වගේ රොමේශ් ලක්ශාන් හිටියන් අද සුපිරී !! 2020 june 😈❤️

    • @cricketplushhts
      @cricketplushhts 3 ปีที่แล้ว +2

      Yes

    • @rawindulakshan5002
      @rawindulakshan5002 2 ปีที่แล้ว +1

      ඔව්.මෙයාත් දැං රැල්ලට ගහගෙන ගිහිල්ල ඉන්නෙ

  • @Mimmimm
    @Mimmimm 2 ปีที่แล้ว +18

    2017 ආයෙත් ඒ කාලෙට ගියා වගෙ ❤️😍 2050 හිටියොත් ඒත් අහනවා 😎

  • @yashly22
    @yashly22 3 ปีที่แล้ว +15

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති voice එකක්..ඒ වොයිස් එකට මන් අබ්බැහි වෙලා....ඒ සින්දු වලට මන් අබ්බැහි වෙලා..😍😍😍😘2021දී තාමත් මන් අහනවා....
    Love ur voice.........love ur songs.....😘😘😘

  • @buddhikaprasad9318
    @buddhikaprasad9318 7 ปีที่แล้ว +18

    රැල්ලට නොගිහින් ගහපු පට්ට සින්දුවක්... melody එක මරු... ❤️ keep it up

  • @d..518
    @d..518 3 ปีที่แล้ว +20

    රොමේෂ් ගේ මං අාසම මන්දාකිනි song ජය වේවා💓💖💘😎

  • @sananjana
    @sananjana 3 หลายเดือนก่อน +43

    2024 anyone 😍 ?

  • @thanujayarusssiru
    @thanujayarusssiru 6 ปีที่แล้ว +61

    This voice is a gift from god!!

  • @chamikamadu5092
    @chamikamadu5092 6 ปีที่แล้ว +146

    රොමේෂ් අයියේ ඔයාගෙ නෙතු සැලුනා සිංදුවට පස්සේ කරපු සිංදු අතරේ හොදම සිංදුව .. පට්ට...සුබපතනවා හදවතින්ම

  • @mahelakarunatilake3268
    @mahelakarunatilake3268 4 ปีที่แล้ว +78

    මේ සින්දුව 2020ත් අහන අය කෝ ?

    • @tinotino9163
      @tinotino9163 3 ปีที่แล้ว +1

      2021

    • @djmix9266
      @djmix9266 3 ปีที่แล้ว

      th-cam.com/video/hWmwsm4Jc1U/w-d-xo.html
      👆අපිත් සින්දුවක් කරා බලලා සප් එකක් දෙන්නකෝ 👊 ✋

  • @hiruxbro2198
    @hiruxbro2198 4 ปีที่แล้ว +112

    ඇත්තටම නියමයි ඔයා නියම ගායකයෙක් සුබපැතුම් මේ වගේ සින්දු ගොඩක් කරන්න best of luck Romesh sugathapala

  • @jagathkumara9874
    @jagathkumara9874 5 ปีที่แล้ว +129

    මේ සින්දුව දවසකට දෙපාරක්වත් බැලුවේ මම විතරද ?

  • @Poojimana329
    @Poojimana329 3 ปีที่แล้ว +7

    Mage favourite ma song eka,puduma lassanak romesh sirge voice eka❤️❤️❤️❤️❤️❤️❤️💯💯💯💯💯💯💯💯

  • @dushinirashmika369
    @dushinirashmika369 หลายเดือนก่อน +12

    Anyone in 2024😍💆‍♀️

  • @gayangamage7835
    @gayangamage7835 4 ปีที่แล้ว +14

    ගොඩක් හොද නිර්මාණයක් congratulations
    මංහිතන්නේ ඔබේ සොදුරු මත්කයකින් ලියවපු සිංදුවක්
    පන්චාලි මන්දාකිණි 😍
    මටත් එසේමයි

  • @kaushan_prabuddha
    @kaushan_prabuddha 2 ปีที่แล้ว +2

    අනෝරා හැඬුම් දී නුවන් සේදී මෙසේ ඇයිද කියන්න
    ඔබෙන් මා අහන්නේ දුකක් වේ නම් හදේ නිදුක දැනෙන්න
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    නිසොල්මන් කලාවේ හැඟුම් ආදර හිතේ දෝර ගලන්න
    දෙතොල් මත් වුනාවේ කොපුල් මත්තේ වෙලී ඇස් වහන්න
    හැඬුමන් සනසා තුරුලේ ඔබ එක්ක මා ගෙවපු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ
    මේ ඇසිල්ලේ දැවෙන්නම් අරුත් නොවිමසන් ප්රියාවේ
    මා හිතත් ඔය හිතත් දෙලොවකින් මිදෙන මේ නිශාවේ
    නැවතුම් නොවෙනා රිදුමන් හදේ කොනට පා කරමු
    අප වෙන් නොවෙනා මොහොතේ පමණක් රැඳී හිඳිමු...
    අවතැන් හදේ සුසුමන් දැවේ
    හසකැන් ඔබේ හුස්මක් ගෙනේ
    හැබැහින් මගේ නොවුනා නොවේ
    හසඟන මගේ විතරක් නොවේ...

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n 3 ปีที่แล้ว +22

    අදටත් ආසම සින්දුවක්.. great...🥰

  • @TharinduNanayakkara
    @TharinduNanayakkara 7 ปีที่แล้ว +213

    අම්මා ගහයි බැට් එකෙන්..පට්ට සිංදුව.. මල් මල් සිංදු නොකියා දිගටම මේ වගේ ඒවා කරන්න අයියෙ.. සුපිරි මෙලඩි එක ✌️❤️

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 4 ปีที่แล้ว +20

    "රොමේෂ් සුගතපාල - සජිත් අක්මීමන"
    නියම සුසංයෝගයක්.

  • @withus2815
    @withus2815 ปีที่แล้ว +165

    Anyone in 2023❤

  • @takeoanx
    @takeoanx 3 ปีที่แล้ว +46

    never gets old... ❤
    One of the best songs that 2ks people grew up with ✌❤

  • @MalinduR
    @MalinduR 2 ปีที่แล้ว +8

    Favorite ❤️ සිංදුවේ අමුතුම ලස්සනක් තියෙනවා

  • @kelumgamage
    @kelumgamage 6 ปีที่แล้ว +50

    Cannot get enough of this song! I still listen to Romesh's old songs and this is him again! The best song of him for sure! ❤️

    • @RomeshOnline
      @RomeshOnline  6 ปีที่แล้ว

      Thank u bro

    • @Kevinpaul9717
      @Kevinpaul9717 6 ปีที่แล้ว +1

      Bro. Can you guys please explain me the meaning of this wonderful song? My name is Kevin and i love the Sinhala language. Please translate it to me in English if possible.

    • @sanukamarasinghe6212
      @sanukamarasinghe6212 6 ปีที่แล้ว

      Kelum Gamage
      Its true bro

  • @thenu8914
    @thenu8914 2 ปีที่แล้ว +342

    Anyone 2050 😁

  • @soysa007
    @soysa007 7 ปีที่แล้ว +195

    අපි ආදරය කරපු රොමේෂ් සුගතපාල කියන සුපිරි ගායකයාගේ නැවත පැමිණීම 💓 නියමයි අයියේ 👌 , ඉදිරියටත් මේ වගේ සුපිරි සිංදු හදන්න, ඔබට සුභ පතනවා.

    • @RomeshOnline
      @RomeshOnline  7 ปีที่แล้ว +8

      Thank u

    • @YasithaPrasangeeth
      @YasithaPrasangeeth 7 ปีที่แล้ว +11

      ඔබගේ "ඔබ" ඇල්බමය අපි තවම අහනවා
      ඊට සමාන ගීත නිර්මාණයට උත්සාහ කරනන
      (ප්‍රසංගවේදිකා ඉලක්ක කරගෙන නැතිව)

    • @shashiabnvvhu8222
      @shashiabnvvhu8222 6 ปีที่แล้ว +1

      maru..

    • @nafeelnaicenafeelnaiceanna9896
      @nafeelnaicenafeelnaiceanna9896 6 ปีที่แล้ว

      hi

  • @SASINI549
    @SASINI549 2 หลายเดือนก่อน +1

    When listening to this song, there were no phones like now. Then there was only television and radio. At that time I used to listen to this song a lot. Ramesh Aiya's Visual, music and singing are excellent in this song. I still love this song. And this song has a strange feel. Now that I have a phone, I watch these songs on my phone. Again I want these hit songs brother Ramesh. Good luck brother Ramesh ❤️❤️❤️❤️❤️🔥💗

  • @madushanfellow2322
    @madushanfellow2322 3 หลายเดือนก่อน +2

    I’m favorite song ❤🤜

  • @achirasenewirathne5200
    @achirasenewirathne5200 7 ปีที่แล้ว +20

    රොමේෂ් ලක්ශාන් කාලෙ ගීත වලට තමයි අපි වැඩියෙන් ආදරේ. ඒක රොමේෂ් අයියා නොදන්නවා නොවෙයි . මේක ඒ කාලෙ මතක් කරනවා ආයෙත්. ඕඩියෝ එක පට්ට. දිගු දෑසට කලින් කලා වගේ පිස්සු හැදෙන සිංදු ටිකක් ආයෙත් ඕනෙ . සුභ...

  • @dilubernadeth9317
    @dilubernadeth9317 6 ปีที่แล้ว +25

    After a long time heard a great sinhala song with out a crying one ..listened many times..beautiful melody and lyrics also...
    All the best Romesh

  • @aishcharyapathirana3605
    @aishcharyapathirana3605 7 ปีที่แล้ว +38

    නියමයි අයියා...ඒ lyrics ,melody ඔක්කොම නියමයි ."සුහුඹුල් වත නිකැළැල්...සිප ගන්නෑ රළු දෙතොලින් නම්...." ඒ පද මාරම ලස්සනයි.තෙරුමත් ඒ වගේම ලස්සනයි.තව ඔයා මැද්දෙන් ස්වර වගේ කියන ටික......wow....

  • @yalinnethmira
    @yalinnethmira ปีที่แล้ว +2

    පෝන් එකක් නැති කාලේ ටීවී එකෙන් අහන්න ආසම සිංදුවක් තමයි !
    2033 තාමත් අහනවා ! 😘❤️

  • @shenaligomis9661
    @shenaligomis9661 3 ปีที่แล้ว +5

    වැස්ස දවසට හෙඩ් සෙට් දාන්..කල්පනාවක් දානගමන් අහන්න නියම සිංදුවක්..

  • @RAVANTHEORY
    @RAVANTHEORY 7 ปีที่แล้ว +81

    රෑ පුරා.. මුළු රෑ පුරා..
    නිදි වරා.. මා නිදි වරා..
    කල්පනා.. හීනයක තනිවුනා...
    මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණී..
    මා යන්තම්.. සිප ගන්නම්..
    තුරුලේ සඟවන්.. මල්මාලිණී..
    මාගේ ඒ ඒ ඒ...
    ඇහි පිල්ලම්..
    ඔබ ගස්..සන තාලේ..
    ලොව.. නැහැවේ..
    වරු ගානෙන් අඳුරේ..
    මුදු වදනින්..
    ඔබ ඇමතූ වේලේ..
    හද කිපුනා..
    මට දැනුනා..
    ඔබ වෙනුවෙන් ආදරේ..
    මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණී..
    මා යන්තම්.. සිප ගන්නම්..
    තුරුලේ සඟවන්.. මල්මාලිණී..
    මාගේ ඒ ඒ ඒ...
    නිල් අහසින්.. බැස ආ සඳ සාවී..
    විල්තේරේදී අපි හමු වෙමු කුමරී..
    දිගු දෙණුවන්. මත මා.. දල්වන්නී..
    සිප ගනිමී යලි හමු වී
    මතුදවසක ආදරේ...
    මා සිත්තම් ඔබ ගෙත්තම් කෙරුවා මන්දාකිණී..
    මා යන්තම්.. සිප ගන්නම්..
    තුරුලේ සඟවන්.. මල්මාලිණී..
    මාගේ ඒ ඒ ඒ...

  • @hasanthakphasantha8089
    @hasanthakphasantha8089 6 ปีที่แล้ว +4

    its like in 5.14 mins watched a fantastik movie with a handfull of songs. .. just wonderful

  • @supunpramuditha2634
    @supunpramuditha2634 7 ปีที่แล้ว +5

    සින්දුවත් සුපිරි විශුවල් එකත් සුපිරි කොච්චර ඇහුවත් එපා වෙන් නැනෙ

  • @LasaniSubodanee
    @LasaniSubodanee 4 หลายเดือนก่อน +1

    Supirima sinduwak❤️

  • @nalakasuranga7176
    @nalakasuranga7176 7 หลายเดือนก่อน +30

    Anyone in 2024😢❤️

  • @ZeeNi
    @ZeeNi 7 ปีที่แล้ว +43

    මල් සින්දු ඉවරයි.... නියමයි

  • @udayafantasy7796
    @udayafantasy7796 5 ปีที่แล้ว +4

    Romesh nahayen andanne nathuwa menna mehema sindu karapan.balapiya ade lassana....😍❤😍

  • @dilakshanaravindu6372
    @dilakshanaravindu6372 7 ปีที่แล้ว +135

    ලක්ෂාන්ව මතක් උනේ මට විතරද...
    Romesh & Lakshan
    😓😓😓
    තාම ආදරෙයි ඒ කාලෙට...

  • @vishwabuddika0287
    @vishwabuddika0287 2 หลายเดือนก่อน +1

    සුපිරියක් 🌹❤

  • @frostmc-q2z
    @frostmc-q2z 2 ปีที่แล้ว +7

    Romesh කියන්නේ brand එකක්😊

  • @virash
    @virash 6 ปีที่แล้ว +5

    Woow. this is very beautiful song I ever seen...

  • @chamathanupamaabeywickrama6260
    @chamathanupamaabeywickrama6260 6 ปีที่แล้ว +5

    lyrics and music,video okkoma patta ,supper romesh aiya

  • @udaradilshan5600
    @udaradilshan5600 4 ปีที่แล้ว +6

    Randy & sanoli👌👌👌

  • @lochanasathsara.5341
    @lochanasathsara.5341 3 ปีที่แล้ว +8

    මම මේක අදත් අහනව.මාරම ආසයි මේකට.💗💗💗💗💗💗💗💗

  • @shashyadewmini6694
    @shashyadewmini6694 2 ปีที่แล้ว +10

    2022 තාමත් එක විදිහටම ආදරේ කරන සින්දුවක්..💓❤️

  • @tharinduwilwaraarachchi5062
    @tharinduwilwaraarachchi5062 ปีที่แล้ว +4

    3:11 - Favourit♥

  • @mrmartin6525
    @mrmartin6525 3 ปีที่แล้ว +28

    2021 . 1 . 26 අගහරුවාදා - 3.38am
    Avissawella 🇱🇰
    Sri lanka

  • @dewminasuwindu2132
    @dewminasuwindu2132 2 ปีที่แล้ว +12

    මේක එපා වෙන්නෙ නැත්තෙ ඇයි දෙයියනේ🥲කැ ගහල කීවැහැකි ඉස්සර පන්තියේ කීවා වගේ😇❤️💯

  • @yasirunelshan860
    @yasirunelshan860 9 หลายเดือนก่อน +2

    මේ සිංදුවයි සජිතගෙ ස්වර්ණපාලියේ සින්දුවයි එකම කාලෙ වගේ ආවෙ ❤ ඉස්සර ආසාවෙන්ම අහපු සින්දු මේව අදටත් එහෙමයි ❤😍😎

  • @Aruna721
    @Aruna721 7 ปีที่แล้ว +26

    Finally Sri lankan music seems to be back on track! This is the Romesh we knew and we need! amazing work great song

  • @malindunimesha8440
    @malindunimesha8440 5 ปีที่แล้ว +4

    good song .. sugathapala

  • @yapa37
    @yapa37 7 ปีที่แล้ว +48

    රොමේෂ් අයියා ඔයාගේ නියම track එක මේ වගේ ඒවා මිසක් මල් tracks නෙවේ.
    බොහොම සතුටුයි ඔයා field එකට ආපු කාලේ පොඩ්ඩක් developed වෙලා වගේ feeling එකක් ආවේ.
    Comments බැලුවම තේරෙන්නේ old fans ල තාම ඉන්නවා කියලා.

  • @chandranigamage5857
    @chandranigamage5857 ปีที่แล้ว

    Very nice My Shan and God bless you with Romesh too from me and my Children 💕💕💕💕💕💕💕💗❤️

  • @dulajpiumal6047
    @dulajpiumal6047 6 ปีที่แล้ว +8

    Best track ever. ♥️♥️♥️
    මන්දාකිණි😍

  • @nuwanpradeep8494
    @nuwanpradeep8494 3 ปีที่แล้ว +18

    ව්ඩ්යො එකෙ හැට්යට කොල්ලා වැඩකාරයෙක් ක්ලිප් එකෙන් බෙරුනෙ 😍😍එ කෙල්ලගෙ කටෙ ක්ලිප් එක තියලා යන්නෙ දක්ශයෙක් නම් බෙරෙන්න වගෙ දෙයක් 😍😍😍❤❤❤

    • @garusingechaminduyasithgar1675
      @garusingechaminduyasithgar1675 2 ปีที่แล้ว +2

      උබ කිව්වට පස්සෙ ආයෙමත් බැලුවා.එ ටික.කලින් එහෙම දෙයක් හිතුනෙ නෑ 😊

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      @@garusingechaminduyasithgar1675 🥳🥳🥳එල බොක්ක

  • @silunisugandhi1154
    @silunisugandhi1154 3 ปีที่แล้ว +217

    anyone 2021

  • @1992mewanjayasinghe
    @1992mewanjayasinghe 3 ปีที่แล้ว +3

    Me sinduwa issellama man ahanne 2017 awrudde yaaluwo ekka wesak dansal yaddi. Eda indan ada wenakn kisima wenasak nathuwa 2021 September Maaseth ahana gaanata me sinduwa maawa pissek kala.
    Amazing piece of work. Hats off to Romesh ayya. Keep on creating aweomse stuffs to Sri Lankan music industry 🥰❤

  • @user-ze6hb6nq9c
    @user-ze6hb6nq9c 10 หลายเดือนก่อน +2

    වොයිස් එක මරු

  • @vihanganadeesha5146
    @vihanganadeesha5146 7 ปีที่แล้ว +12

    Romesh.. back down his ideal track...

  • @MethmalDhananjaya
    @MethmalDhananjaya 6 ปีที่แล้ว +5

    0:27 Music Starts.. Thanks..

  • @-labumatiya4357
    @-labumatiya4357 4 ปีที่แล้ว +6

    ඔයාගේ හැම සින්දුවක්‌ම අහනවා රස විදිනවා good luck romesh

  • @kavindudilshan7572
    @kavindudilshan7572 ปีที่แล้ว +2

    Woooooowwww ❤️❤️❤️❤️ supr ❤️❤️❤️

  • @flexo1645
    @flexo1645 4 ปีที่แล้ว +2

    Ammo ayye marama lassanai
    Supiriiiiiiiiii 👌👍👍👍👍👍❤❤❤❤❤❤
    Jayawewa

  • @slimsilesh1
    @slimsilesh1 ปีที่แล้ว +10

    Still listening to this song. It’s in my playlist ❤

  • @sanuthwithanage6042
    @sanuthwithanage6042 2 ปีที่แล้ว +3

    අම්මෝ තාම අහනවා එපා වෙන්නෙම නෑ.😕😅අනේ මන් දා අව්ලක් ම නෑ සින්දුව ❤.. 2022 බලන උන් ටික මෙ කොනට 💫🤘. Nice work 💫

  • @dilshanmadushanka600
    @dilshanmadushanka600 7 ปีที่แล้ว +6

    සිංදුව එල වීඩියෝ එකත් එල.
    🌟🌟🌟🌟🌟

  • @babarahuman
    @babarahuman 3 ปีที่แล้ว +1

    Wow kohomath one Asama dae thama swara gayanaya Ada ithan oya eka hariya karanawa we love u

  • @dahamsasanka6437
    @dahamsasanka6437 3 ปีที่แล้ว +12

    කවදාවත් එපා වෙන්නෙ නැති සින්දු 😍❤2021.08.05 🎶

    • @gummysmile.
      @gummysmile. 2 ปีที่แล้ว +1

      2022.08.05 😌💕

    • @gummysmile.
      @gummysmile. 2 ปีที่แล้ว

      @@dahamsasanka6437 ඒකනේ 😌🤭

  • @shalinda____
    @shalinda____ 7 ปีที่แล้ว +74

    ❤️ ඇති යන්තම් මල් සින්දු වෙනස් වෙනව ටිකෙන් ටික

    • @RomeshOnline
      @RomeshOnline  7 ปีที่แล้ว +5

      Thank u Shalinda

    • @LIYANMUSIC
      @LIYANMUSIC 7 ปีที่แล้ว +2

      Shalinda Abeyrathna HMMM EKA TAMAI ✌️

    • @ritairangani7894
      @ritairangani7894 6 ปีที่แล้ว +1

      LIYAN
      Nidi nena heena genena

    • @niroshanmadushanka6711
      @niroshanmadushanka6711 5 ปีที่แล้ว +1

      sirawatama ban mal sindu wenas wennama one ban

  • @petsworld1360
    @petsworld1360 3 ปีที่แล้ว +8

    Kingswood for ever😍😍😍

  • @tharushpathum4542
    @tharushpathum4542 ปีที่แล้ว +5

    තමත් අදරෙ කරන මරම ලස්සන සින්දුවක්❤

  • @amashamadduma1768
    @amashamadduma1768 5 ปีที่แล้ว +2

    Wooooooooooooooooooooow thamath mage asama sinhala song eka

  • @vikumch
    @vikumch 4 ปีที่แล้ว +125

    මං වගේ තාමත් 2020 අහන අය ඉන්නවද ❤️

  • @yasanthapramodh3313
    @yasanthapramodh3313 7 ปีที่แล้ว +26

    athi yanthan parna Ramesh awa superb aiya keep it up

    • @RomeshOnline
      @RomeshOnline  7 ปีที่แล้ว +3

      Thanks bro..share dis link to ur friends

  • @gopikak.loiland6374
    @gopikak.loiland6374 7 ปีที่แล้ว +56

    Wonderfully done! Great job, Romesh! You didn't objectify the female role neither in your lyrics nor in the visual. Hats off to that. I also love the lyrics and your musical voice. Congratulations!!!

  • @sanataniektha9446
    @sanataniektha9446 3 ปีที่แล้ว +4

    THE CARNATIC MUSIC IS AWESOME...CARNATIC MUSIC EVOLVED IN ANDHRA PRADESH IN INDIA... TELUGU LANGUAGE IS KNOWN AS ITALIAN OF THE EAST... AND BEST LANGUAGE FOR SPEAKING... THATS WHY CARNATIC MUSIC HAS INFLUENCE OF TELUGU LANGUAGE... LOVE FROM INDIA

  • @hssjzjz
    @hssjzjz 2 ปีที่แล้ว +2

    Eka ❤️

  • @panchaleeadithya4807
    @panchaleeadithya4807 2 ปีที่แล้ว +1

    Mama romeshge aasama song eka thama meka. Me music ekanam patta ❤️😍

  • @sanchithalakshan1566
    @sanchithalakshan1566 8 หลายเดือนก่อน +18

    Anyone in 2K24 ♥️

  • @abhisheknuwan320
    @abhisheknuwan320 2 ปีที่แล้ว +13

    මියුසික් කරපු රන්ඩි අයියා මගෙ අයියා..ජය වේවා ❤

    • @nuwanpradeep8494
      @nuwanpradeep8494 2 ปีที่แล้ว

      වැඩකාරයෙක් ආ 🥳🥳