උපන්දිනේට මට ගත්ත දේවල් 🥰 | one galle face mall | Turkish ice cream | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024

ความคิดเห็น • 389

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 11 หลายเดือนก่อน +28

    අක්කියෝ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. 🌸❤️🫶🏻🥲 ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අක්කී ඔයා...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න තුන්දෙනාම. ♥️✨ බුදුසරණයි 🙏🏻❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +4

      ආදරෙයි නංගා
      🙏💞❤️🥰

    • @hirunitharuhansi3037
      @hirunitharuhansi3037 11 หลายเดือนก่อน +1

      @@ridmapilapitiya Adarei akki ❤️🌸🥲

  • @shamik123
    @shamik123 11 หลายเดือนก่อน +16

    අද මුලින්ම කියපු කතාව නම් ඇත්ත අක්කෙ❤ඔයාගෙ ජීවිතෙන් උදාහරණ අරන් පැහැදිලි කරලා තව විඩියො එකක් කරන්නකො ගෑණු ලමයින්ට motivation එකක් විදියට

  • @Rashipieries
    @Rashipieries 11 หลายเดือนก่อน +10

    මාත් දැන් කසාද බැදලා අවුරුදු දෙකහමාරක බබෙක් ඉන්නව.. දැනට පාවහන් ව්‍යාපාරයක් කරගෙන යනවා..එකෙන් හම්බෙන මුදල් වලින් තමා මන් ගාන ක්‍රිම් එක මගෙ ඇදුන් මෙවා මන් ගන්නෙ හස්බන් අරන් දෙන්න ඇහුවත් මන් එයාගෙන් ගන්නෙ දරුවගෙ වියදම පමනයි.. මට ඔන එයාට වද නොදී ජිවත් වෙන්න.. ලොකුවට සල්ලි නැති උනත් නොමල් එකෙ ලයිෆ් එකක් ගෙවනවා 🪷

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +2

      තමන් ගැන ලොකු සතුටක් දැනෙනවා නේද 🥰❤️💞

    • @Rashipieries
      @Rashipieries 11 หลายเดือนก่อน

      @@ridmapilapitiya ඔව් අක්කෙ ඔයා දිහා බලද්දි තව එනර්ජි එකක් එනවා 😍😍 ඔයා විඩියො එකක් දාපු ගමන් කැම කන ගමන් උනත් බලනවා මං.... 🌻🌻🌻 ආදරෙයි හැමදාම...

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 หลายเดือนก่อน +27

    ඇත්තටම අක්කි ඔයා ගොඩාක් වාසනාවන්තයි .මොකද රූපෙන් ,ගතිගුණ වලින් ,ලස්සන හිනාවක්,හොද මහත්තයෙක්,කීකරු දරුවෙක් ලබන්න ඔයා ගොඩක් පිං කරලා තියෙනවා .හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි තුන්දෙනාටම ❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +2

      🙏💞❤️🥰

    • @kumarimunasingha6947
      @kumarimunasingha6947 11 หลายเดือนก่อน +3

      ගොඩක් බුද්දි මත් , හැමෝම ආදර්ශයක් අපිට ගන්න පුළුවන් මිස් ඔයාගෙ වැඩ වලින්, බුදුසරණයි හැමදාම සතුටින් ඉන්න වාසනාවන්

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd 11 หลายเดือนก่อน +17

    අද වීඩියෝ එකෙන් ගොඩක් හොද ආත්ම විශ්වාසයක් ඇති වෙයි මට වගේම ගොඩක් අයට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +2

      ❤️🥰👍 කවදාවත් උත්සහය අත්හරින්න එපා

  • @nimchala3611
    @nimchala3611 11 หลายเดือนก่อน +11

    රත්තරන් මුතු මැණික් වලටත් වඩා මිළ කරන්න බැරි රිද්මා අක්කිම රොෂාන් අයියට හිමි අමිල වස්තුවක් තමයි. ඔයා දුන්න උපදේශය ගොඩක් වටිනවා . කාගෙන්වත් යැපෙන්න ඕන නෑ කාන්තාවක් වුනා කියලා තමනගේ වටිනාකම තමන්ම හදා ගන්න ඕන. තමන් ගැන තමන්ට අභිමානවත් නම් ඒක හරිම වටිනවා. හදවතට හරිම සැනසීමක් සතුටක් .
    බයත් හිතුනා හොදේ ඔයා බය කරපු විදහට හරිම ලස්සනයි අක්කී විඩියෝ එක. තෙරුවන් සරණයි .!!.. ආදරෙයි තුන්දෙනාටම❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +2

      ආදරෙයි නංගා 🥰❤️💞👍

  • @sewwandibandaranayake8107
    @sewwandibandaranayake8107 11 หลายเดือนก่อน +15

    මට තාම අවුරුදු 21 කැම්පස් යනවා මම..ඉතිං ඉගෙන ගන්න මට මොටිවෙෂන් එකක් උනෙ දුක් විදලා මට උගන්වන්න මහන්සි වෙන අම්මයි තාත්තයි ඉතිං මාත් කවදහරි එයාලව බලාගෙන මට ඕන කරන දේවල් අද මට නැති දේවල් අම්මට තාත්තට අද නැති දේවල් ගන්න පුලුවන් තැනකට එන්න ගොඩක් මහන්සි වෙනවා..😁❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      අනිවාර්යෙන් පුළුවන් 💪❤️🥰

    • @ruchirarasanga-c3f
      @ruchirarasanga-c3f 11 หลายเดือนก่อน

      මොකක්ද Degree එක

  • @ridmapilapitiya
    @ridmapilapitiya  9 หลายเดือนก่อน

    Thank you all ❤❤❤❤❤ ආදරෙයි

  • @chamararathnayaka1616
    @chamararathnayaka1616 11 หลายเดือนก่อน +4

    ඔයා ජොබ් එකක් කරනවද....දන්නේ නැනේ...මොනා උනත් හැම දේටම වාසනාවක් තියනවා..❤❤

  • @hapriyanthi7176
    @hapriyanthi7176 11 หลายเดือนก่อน +1

    ඔයා මිනිසුන්ගෙ හදවතට කතා කරනකෙනෙක් ඒනිසාම ඒනිසාම ඔයාදාන දේවල් බලන්න ආස හිතෙනවා

  • @pansujaliyanage6551
    @pansujaliyanage6551 11 หลายเดือนก่อน +2

    හරිම වටිනවා. ඔයාගේ රැකියාව මොකක්ද?

  • @SamanaliPremarathna
    @SamanaliPremarathna 11 หลายเดือนก่อน +1

    හැම ගැහැනියකටම ලැබෙන්න ඕනී මේ වගේ ආදරේ සැමියෙක් බිරිදක්

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 11 หลายเดือนก่อน +8

    ඔයාගෙ ආදරණීය පවුලට හැමදාමත් ආදරෙයි ❤❤❤❤❤❤

  • @Fernando-nu5rn
    @Fernando-nu5rn 11 หลายเดือนก่อน +3

    අක්කි කොහොමද ජිවිතය ඔය මට්ටමට ගේන්න මහන්සි වුනේ කියලත් video එකක් කරන්නකො....❤

  • @sasinilakshani4790
    @sasinilakshani4790 11 หลายเดือนก่อน +4

    ගොඩක් ආදරෙයි අක්කේ.මන් ඔයාගේ චැනල් එකට අලුත් කෙනෙක්..💖💖

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      අළුත් බබෙක් 🥰❤️👍

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 11 หลายเดือนก่อน +3

    ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් .ඔයාගේ පවුලට මන් ගොඩක් ආදරෙයි .බුදුසරණයි 🌹🌹🌹

  • @lochiakarsha1101
    @lochiakarsha1101 11 หลายเดือนก่อน +1

    අක්කියෝ ඔයානම් කොහොමත් ලස්සනයි... අයියත් ලස්සනයි..❤❤එත් අහන්නකො තව ඔයාලා දෙන්නම ගොඩක් ලස්සනට පෙන්වා ජුවලරි දාද්දි අක්කි වගේම අයියත් අපි දැකල තියනව ඉස්සර බ්‍රේස්ලට් ඒක හැරි චෙන් එකක් හරි දාන් හිටිය.. ලස්සනට පෙන්වා තවත් එතකොට.. ඇ හින්ද අයියටත් දාන්න කියන්න ගමනක් යද්දී ඒ දෙකෙන් එකක් හරි එතකොට ලස්සනට පෙන්වා... ආදරෙයි ඔයාලා හැමෝටම...❤පරිස්සමින් ඉන්න 🙏🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      අයියා ආස නෑනේ 😢 මමත් කරාඹුවත් දාන්න ආසා නැහැ ගෙදර අය බනින නිසා දැන් දාන්නේ 😍🥰

    • @lochiakarsha1101
      @lochiakarsha1101 11 หลายเดือนก่อน

      @@ridmapilapitiya එහෙමද අක්කියෝ... හ්ම්ම් මොනව නොදැම්මත් ඔයාලා දෙන්න ඔයා ගොඩක් ලස්සනයි අක්කියෝ ❤️❤️❤️ආදරෙයි හැමදාම.. අසාවෙන් වීඩියෝ බලන්නේ මං ඔයාගේ ❤️❤️🥰🥰

  • @renuka243
    @renuka243 11 หลายเดือนก่อน +2

    ලස්සනයි රහුල් පුංචි පුතා තෙරුවන් සරණියි තුන්දෙනාටම දෙවි පිහිටි ලැබෙවා🙏🙏🙏🌷 සුභ දවසක් වෙවා හැමදාම සතුටින් ඉන්න ආදරණියිය රිත්මා පිලිපිටිය දුව ..ආදරෙයි

  • @Rashmika_chamodi
    @Rashmika_chamodi 7 หลายเดือนก่อน

    අනේ චූටි පැටිය ice cream කන හුරතලේ.. ❤❤❤😊😊

  • @anandaananda2326
    @anandaananda2326 11 หลายเดือนก่อน +4

    අක්කිගෙ කතාව අද ඇත්තටම monivet...... ⚘𝓵𝓸𝓿𝓮 𝔂𝓸𝓾 𝓼𝓸 𝓶𝓾𝓬𝓱🌸

  • @ishanimadushika1149
    @ishanimadushika1149 11 หลายเดือนก่อน +2

    ane mge akkiy🥺❤️ hrima lssnni akki oya🥰 mn puduma asai akkige voice ek ahnn.🙈

  • @isharasamarasingha5024
    @isharasamarasingha5024 11 หลายเดือนก่อน +2

    ලස්සනයි නංගී ඔයා ගේ business gana video akak karannako

  • @navodabuddhini5032
    @navodabuddhini5032 11 หลายเดือนก่อน +2

    රොශාන් අයියා නිහතමානි නලුවෙක්, ඔයත් හරිම ලස්සනයි අක්කි 😍❤️

  • @AH-dr1zt
    @AH-dr1zt 11 หลายเดือนก่อน +2

    Tharuna lamai ikmanatama rassawak hoyagenA podiyata hari geyak hadaganna oni.eya sarthaka paulakata aththiwaramao

  • @sachithanihansika9476
    @sachithanihansika9476 11 หลายเดือนก่อน +1

    Akki oya lassanai ade.oya karana job1 mokadda . Oya karana job1 gana apita video ekak danne ko❤

  • @himaya771
    @himaya771 11 หลายเดือนก่อน +2

    ගොඩක් ආදරෙයි අක්කි ❤😊 හැමදාම තුන් දෙනාම සතුටින් පරිස්සමට ඉන්න ඕනි 💐🤗

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰❤️💞

  • @AgAnurabandula-yp2tc
    @AgAnurabandula-yp2tc 11 หลายเดือนก่อน +1

    ඇත්තටම සතුටුයි අක්කි ❤ අක්කි වයාපාරයක් කරනවද

  • @wasanasilva5570
    @wasanasilva5570 11 หลายเดือนก่อน +1

    Harima wasanawantha pata puthu patiyek ❤akke habai jewell wala prices dammoth godak aya motivate wei a gana hoyanna ..🥰

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 11 หลายเดือนก่อน +1

    Adare nanga budusaranae oyata lassana hithak thiyanawa ethin ape gamene ekae lokuma adambare budusaranae nanagi oyala sathutin parissamata enna budusaranae ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි 🥰❤️👍

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 11 หลายเดือนก่อน +1

    කියන්න දෙයක් නෑනෙ...මේ වගේ සැමියෙක් ඉන්නකොට බිරිදක් හැමදාම සතුටින්..ආදරෙයි හැමදාම❤❤❤❤

  • @tharuurajapaksha01
    @tharuurajapaksha01 11 หลายเดือนก่อน +2

    හැමදාම මේ වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න අක්කී....😍😘❤️‍🔥 හදවතින්ම සුබ පතනවා ඔයාලා හැමෝටම😍😍😍😍

  • @kasuniudeshika417
    @kasuniudeshika417 11 หลายเดือนก่อน +1

    Godak lassanae Oyage video akkiyo. Godak Adarei oyata.HAPPY BRITHDAY akkiyoo.. ❤❤❤❤
    Math boyfriend gen kisi deyak illanne ne. Eya Dena deyak misak.math mage dewal taniyama gannawa.

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 11 หลายเดือนก่อน +1

    වෙනදා වගේම විඩියෝ එක අදත් ලස්සනයි . හැමදාම සතුටින් පරිසම්න් ඉන්න මල් මැද ලස්සන මල රිත්මා අක්කි බුදු සරනයි .

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 11 หลายเดือนก่อน +1

    හරි ම ලස්සන යි අක්කි ❤ ඔයාල කරන පින් නිසා අද ඔයාල සතුටින් 🥰 අපි ට ඒ සතුට දැකල සතුටුයි ❤🥰

  • @chanchalawedagedara9798
    @chanchalawedagedara9798 11 หลายเดือนก่อน +1

    Ane akki mn oyt godk kemti oyharim lassni oygen apit godk dew igen gnn puluwn mge jivithe godk lokuwensk krgnn oyge advice udwwenw thanks akki oyt godk pin ❤

  • @hansikamaduwanthi4919
    @hansikamaduwanthi4919 11 หลายเดือนก่อน +2

    අක්කේ ඔයා මුදල් කලමනාකරනය කරන widha vidyo ekkin gennko...mam හිතන ek හැමෝටම වටී කියලා ❤

  • @sanjulakmini4418
    @sanjulakmini4418 11 หลายเดือนก่อน +1

    අද විඩියෝ එක ගොඩක් ලස්සනයි අක්කෙ ❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාටත් රොෂාන් අයියාටත් රාහුල් පුතාටත් බුදු සරණයි ආදරෙයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️❤️❤️❤️

  • @ramyawasantha6167
    @ramyawasantha6167 11 หลายเดือนก่อน +2

    ඔයා නම් හරිම වාසනාවන්තයි ..පරිස්සමින් සතුටින් ඉන්න .තෙරුවන් සරණයි 🌹💞

  • @rabikasanduni509
    @rabikasanduni509 11 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි නංගී සුරන්ගනාවක් වගෙ ආදරෙයි හැමොටම ❤❤

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 11 หลายเดือนก่อน +1

    Hmadamth punchi pawul sathutin patisamin inn budusarnai

  • @nimeshiliyanage5773
    @nimeshiliyanage5773 11 หลายเดือนก่อน +1

    Anee darling ring 2ke withrak price kiyannako 😇

  • @anjaleefernando7266
    @anjaleefernando7266 11 หลายเดือนก่อน +3

    අම්මෝ මුලින් 👹️👹️👹️ බය වෙල ගියා. 😂😂😂😂😂 හෙක් හෙක් හෙක් හෙක් හෙක් 💐💐💐💐❤️❤️❤️😱😱😱😱😱

  • @dila9981
    @dila9981 11 หลายเดือนก่อน +1

    ඒ ආදර පුංචි පවුල හමුවුණු ලස්සන ම දවස ❤😘 (anna apith innwa 🙈)

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      ආදරෙයි 🥰❤️💞👍

  • @sanjeewasanjeewa5984
    @sanjeewasanjeewa5984 11 หลายเดือนก่อน +1

    adath oya harima lashshanai..akki ane akki oya kettu wela.matath innawa duwak rashul puthage wayashe

  • @nilminiabesingha8119
    @nilminiabesingha8119 11 หลายเดือนก่อน +2

    Jivita vidinna pina tiyenna oni

  • @niroshadilhani4517
    @niroshadilhani4517 11 หลายเดือนก่อน +1

    Ridma akke oya dunnu motivation eka marama wedagath, e wagema eka mage hithata godak weduna, oya kaanthawak widiyata loku aadarshayak, oyatath, oyage paule ayatath, jayama wewa.. reruwan saranai 🙏🙏🙏🙏

  • @hashinichathurangani4926
    @hashinichathurangani4926 6 หลายเดือนก่อน

    Akkiyo oyage vedeo balanava hamadamat.welavak labunu gaman.akkige frock eka harima lassnyi..akki kohenda adum gnne ❤

  • @කවීෂ
    @කවීෂ 11 หลายเดือนก่อน +1

    මම හරිම කැමති පව්ලක්.කිසිම අහංකාරකමක් නැති ගැහැනියක් .හරිම සරලව සතුටින් ඉන්නවා .හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා.❤❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 11 หลายเดือนก่อน

    ලස්සනයි hemadeyakma sundarai හරිම හොඳයි යහපතක් වේවා

  • @mallikaama1351
    @mallikaama1351 11 หลายเดือนก่อน

    Harima lassanai akka adath.mn oyta godak kemathi....epa wenne nethuwa one welawak oyge video balanna puluwan.hemdamath sathutin Inna .. budusaranai ❤❤❤❤❤❤❤

  • @lakeenaishari9548
    @lakeenaishari9548 11 หลายเดือนก่อน +1

    Akke oya Ada gaththa bangle eka keeyada

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 11 หลายเดือนก่อน +1

    Hemadama sathutin parissamata Inna.Budusaranai.Dewipihitai.

  • @helankumari7059
    @helankumari7059 11 หลายเดือนก่อน +1

    Budu sarani nangi 3denatama Adrie parissamin inna ❤❤❤❤❤❤

  • @GayanRashmika-x2k
    @GayanRashmika-x2k 11 หลายเดือนก่อน +1

    වීඩියෝ එකක් දානකම් බලන් ඉදියේ...♥️🥰😁 හරි ලස්සනයි අදත් වීඩියෝ එක...♥️🌻🥰

  • @imadil1223
    @imadil1223 11 หลายเดือนก่อน +1

    Akki mn mulinma job ekakata ynne next monday. Mt oyage kathawa ahuwama tawath motivate una...❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      Good luck nanga,,, idiriyatama yanna උත්සහය අතාරින්න එපා ශක්තිමත්ව ජීවිතයට මුහුණ දෙන්න❤❤❤

    • @imadil1223
      @imadil1223 11 หลายเดือนก่อน

      @@ridmapilapitiya akki ❤❤❤🥰

  • @sumeedafernando7841
    @sumeedafernando7841 11 หลายเดือนก่อน +1

    Akkige hama vidiyo akkema balanawa. Adarei pana wage oyalata. Mama laga podi yojanawak thiyanawa akki.ane oyala kohadada yanne kiyal mulimma kiyanna.athakota akkata aiyata adare karana aya a thanata ai.ha neda akke.ahema puluwanname mulinma anna ja elata❤❤❤❤

  • @diliniabesinghe2036
    @diliniabesinghe2036 11 หลายเดือนก่อน +3

    Marma asai akka mn oyta ❤❤❤❤godk lassani oya godk kettu wela

  • @Indrakamari-v3h
    @Indrakamari-v3h 10 หลายเดือนก่อน

    අදත් ලස්සන යි ඔයායලත් සතුට්න් බලන අපිත් සතුට්න්
    ගැලපෙන අය හමූනාම ජිවිතේ ම සතුට්න් 😊

  • @renukamanel5561
    @renukamanel5561 11 หลายเดือนก่อน +1

    Godak❤❤❤❤❤ nangi sudu puhu🥰❤️ menika🥰 adarei godak❤❤❤❤❤ rosan aiya adarei godak❤❤❤❤❤ budusarani🙏 parissamin sahutin ❤inna bye 😍😍😍😍😍😍😍😍😍 😍😍😍😍😍😍😍😍😍 ✌️❤️❤️❤️❤️❤️

  • @taniaekanayake5453
    @taniaekanayake5453 11 หลายเดือนก่อน

    Very nice video.lovly family ur a very nice person in and out.lovly family triple jems bless u..just need to know dear what s the app or filter ur using for the iphone?it's natural I need to know I'm looking from one please let me?😘

  • @madujay6281
    @madujay6281 11 หลายเดือนก่อน +1

    Oyage , mama kalin dawasaka th kiwwa wagema Hama video ekama balanawa . Matath Duwala dennek ennawa . Hama welema unandu karanawa Oyage videos balanna kiyala . Hethuwa , wivaha wenna enna duwekuta , oyage videos , pasalak wage . ❤️ piliwela , unaduwe , adaraya . Hamadema thiyenawa . Mawa Pam naha . Budusaranai thundenatama adarei ❤😍🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ස්තූතියි 🙏හරිම සතුටුයි මට 🥰❤️💞 තෙරුවන් සරණයි 🙏

    • @madujay6281
      @madujay6281 11 หลายเดือนก่อน

      ♥️

  • @KavindiPiumikarathnayaka-zg7kn
    @KavindiPiumikarathnayaka-zg7kn 11 หลายเดือนก่อน +1

    The nun මතක් උනේ මට විතරද 🥲😁🤭👻💀👹️ අදත් ලස්සනයි අක්කී වීඩියෝ එක 😍😍

  • @panchayt8606
    @panchayt8606 11 หลายเดือนก่อน +1

    Ammo baya una.holmanak neda nangee.habai lassana holmanak😂😂❤

  • @peaceRose
    @peaceRose 10 หลายเดือนก่อน

    Oya hareeeeeema hoda kenek … jesu oyaatath Oyage pawule ayatath godaaaaaaaaaaariyak bless karai 🙏🏻🙏🏻🙏🏻🤍🤍🤍🤍🌹🌹🌹🌹🌹👱🏻‍♀️Jesu pihitai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน

      Jesu pihitai ❤️🥰😍

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 11 หลายเดือนก่อน +1

    මන් හරිම ආසම පවුලක් දැක්කත් ඇති මට නන් හරිම සතුටුයි❤❤❤

    • @LOTA_9T
      @LOTA_9T 11 หลายเดือนก่อน

      Oya.lasssani❤️❤️❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ❤❤❤❤❤

  • @chanudisethunsa-1302
    @chanudisethunsa-1302 11 หลายเดือนก่อน +1

    අනේ අදත් vido එක ලස්සනයි. නංගි shopping කරපු shopping mol එක කොහෙද තියෙන්නේ මොකක්ද ඒකේ නම. ඔයාලට කිසිම ඇස්වහක් කටවහක් නමි වදින්න එපා. ඒතරමට මනිහතමානි ඊට දෙවනි නැ කටහඩ ඒ කටහඩ අම්මෝ භාවනාවකට සමවැදුනා වගේ. මේ පොළවේ පයගහලා ඉන්න කලා තරැ තමයි ඉතින් මෙි .නංගි ඇතුලු පවුලේ සැම දෙනාටම පත්තිනි මැණියන් ගේ පිහිටයි. ආදරෙයි උම්මා කැටේ...................💖💖💖💖💕💕💕💞💞💞💞💞💞💞💞💞💞💞💞😘😘😘😘😘😄😆😄😆😄😆😄🙃🙃🙃🙃🙃🙃🙃🙃💟💟🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️🐾️💞💞💞💞💞💞💞

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ඒකේ නම තමයි one galle face mall කොළඹ ගෝල් ෆෙස් එක ඉස්සරහ ❤️

    • @chanudisethunsa-1302
      @chanudisethunsa-1302 11 หลายเดือนก่อน

      @@ridmapilapitiya Thank you නගා

  • @Madumali-lb8bh
    @Madumali-lb8bh 11 หลายเดือนก่อน +1

    ane akke oyage vidiyo okkoma man balanawa hemadama man polonnaruwe ane puluwannm oya adinne nethi aedum tikak dennko oya godak lassanai budu saranai akki

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      පොලොන්නරුවේ කොහේද

    • @Madumali-lb8bh
      @Madumali-lb8bh 11 หลายเดือนก่อน

      @@ridmapilapitiya higuraggoda akke

  • @punithayogarasa3579
    @punithayogarasa3579 11 หลายเดือนก่อน +2

    Mage lovely Ridma akki 🥰ඔබේ මනස ඉතා මෘදුයි. ඔබ ලස්සන හදවතක්. roshan aya rahul පුතේ හැමදාම සතුටින් ඉන්න.දෙවි පිහිටයි

  • @srilankanheritage3619
    @srilankanheritage3619 11 หลายเดือนก่อน +1

    හැමදාම ආදරෙන් සතුටින් ඉන්න් අක්කි

  • @isurishashikala-z9q
    @isurishashikala-z9q 11 หลายเดือนก่อน +1

    Oyala thun denatama budu saranai!!❤ Math aluth oyage chanel ekta.

  • @cookiemonstertana297
    @cookiemonstertana297 10 หลายเดือนก่อน

    I went yesterday to one galle face mall everything is 4 times more than outside example food court I spend 380 for a super rice and curry chicken lunch mac 580 for a chicken fried rice in wattala ...do you know how much normal rice and curry srilankan is at this mall ? 1700 fried rice at thai place was 2700 wow ....I walked out cross the road took the 100 panadura petra to slt bus stop then took the 107 to wattala went to family chef ....spent 1/4 the cost we spend at galle face one mall....a bubble tea is the same price we spend in uk for bubble tea in this mall

  • @dew6799
    @dew6799 11 หลายเดือนก่อน +1

    Akki oyge kalin thibbe curly hair ekak neda.ane oya widiyta hair eka kohomda haduwe kiyl kiynnako.mha wadakara curly hair ekak mta thiyenn

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      Mama moisture treatment ekak kala eken passe 🥰

  • @madaramalshani5112
    @madaramalshani5112 11 หลายเดือนก่อน +1

    Godk lassanai hamadama api godk adarei budu saranai akkiyo❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි 🥰

  • @chandanipriyadashani9221
    @chandanipriyadashani9221 11 หลายเดือนก่อน +1

    💞🌹💞❤️🌹❤️බුදුසරණයි 💞🌹ජේසු පිහිටයි ඔබ සැමටම සිතු පැතුම් ඉටුවේවා 🌹🙏❤️💞

  • @SanjeewaPriyadarshana-um1yg
    @SanjeewaPriyadarshana-um1yg 11 หลายเดือนก่อน +1

    Oya harima lassae akke 😍🤗

  • @inokagunawardana9684
    @inokagunawardana9684 11 หลายเดือนก่อน +1

    Mama godak asawen balnawa. Binduwatama watilath. Godak ennam a. Tami balanne

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      කවදාවත් උත්සහය අතාරින්න එපා. ඔයාට පුළුවන් 💪🥰❤️💞

  • @dinethiliyanage4291
    @dinethiliyanage4291 10 หลายเดือนก่อน

    From where did u buy the Cartier Bangle dear ?

  • @shameembasiron9483
    @shameembasiron9483 11 หลายเดือนก่อน +1

    Good...feroza...ma zahir..
    .

  • @arunija
    @arunija 11 หลายเดือนก่อน +1

    Absolutely beautiful family. I love what you you bought jewellery wise. I am going to go and get myself the same❤

  • @isurishashikala-z9q
    @isurishashikala-z9q 11 หลายเดือนก่อน

    Man me video eka iwara wenakamma beluwa.akki oyala shoooi ane 🎉❤

  • @dilrukshi9780
    @dilrukshi9780 หลายเดือนก่อน

    Hi , Ridma love your videos can you please share where this jewelry store is I love the Cartier bangle thank you 🙏🏼

  • @madhumadhushika451
    @madhumadhushika451 11 หลายเดือนก่อน

    අක්කි උදව්ක කරන් පුළුවන් ද 😘🥰

  • @Sanu-kh5bi
    @Sanu-kh5bi 11 หลายเดือนก่อน +1

    අද විඩියො එක හරි ලස්සනයි එත් රාහුල් මැනිකට මොනවත් ගත්තෙ නැනෙ 😒

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Ow puthata lagadi ganna deyak naha 💞

  • @wasanthapradeeo8422
    @wasanthapradeeo8422 11 หลายเดือนก่อน

    ane akkiyoooo mn hemadama oyage video balanawa.adrei

  • @sampathchaminda9422
    @sampathchaminda9422 11 หลายเดือนก่อน

    akki monawada karanne job ekak vidihata arthika washayen shakthimath wenna kemathinam kiyanna adahasak ganna. vedio ekak danakam balagana hitiye sampurna vedio ekak epa wenne nathuwa balanne akkige vedio vitharai e katahada harima mihiri rupaya wagema

  • @RuwanthipriyadarshikaVidanagam
    @RuwanthipriyadarshikaVidanagam 11 หลายเดือนก่อน +1

    Godak lassanai miss mata podi udauvak karanavada

  • @SithyZaifa
    @SithyZaifa 10 หลายเดือนก่อน +1

    Hey its me 😊

  • @dinithiakashi4743
    @dinithiakashi4743 11 หลายเดือนก่อน +2

    අක්කි ඔයාට අපි ගොඩක් ආදරෙයි❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි නංගා 🥰❤️💞

  • @ImashaNethmi-o9u
    @ImashaNethmi-o9u 11 หลายเดือนก่อน +2

    අදත් vlog එක ලස්සනයි අක්කි ❤,අක්කි කියපු දේයින් මටත් මන් ගැන හොද ආත්ම විශ්වාසයක් ඇති උනා 😊❤,අක්කිගෙ vlogs බලලා මන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා 😊🤍,ඒ හැමදේටම ස්තූතිය අක්කි ❤,ඒ වගෙම මන් දැකපු දෙයක් තමයි අක්කි හැමෝම එක්ක හරිම සුහදව කතා කරනවා කිසිම ලොකුමක් නැ ඔයාගෙ ලග 🥰,අක්කිගෙ ඒ නිහතමානී කමට මන් ගොඩාක් ආදරෙයි 😊💙,අක්කි අයියා රාහුල් පැටියා පරිස්සමෙන් සතුටින් ඉන්න ,බුදු සරණයි ,ආදරෙයි අක්කියො 💗🦋💐✨

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි නංගා 🥰❤️💞

  • @hirunihimaya8626
    @hirunihimaya8626 11 หลายเดือนก่อน

    Adarei. Hamdam oyala sathuti inna bs

  • @roshiniweragode-qp3bn
    @roshiniweragode-qp3bn 11 หลายเดือนก่อน +1

    Ade vidio eke harime wadagath

  • @gangaprasanna7958
    @gangaprasanna7958 7 หลายเดือนก่อน

    Akki oya godak lasssanai oyage kata hadat lassanai

  • @RavishkaniFernando
    @RavishkaniFernando 11 หลายเดือนก่อน

    බුදු සරණයි තුන් දෙනාට ම...

  • @savesrilanka2969
    @savesrilanka2969 11 หลายเดือนก่อน +2

    අනේ හරිම cute අක්කි. අක්කි ආදරෙයි ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි 🥰❤️👍

  • @deepikand5722
    @deepikand5722 11 หลายเดือนก่อน

    Oyata subama suba upandinayak wewa 🎉🎉🎉 තෙරුවන් සරණයි 🎉🎉🎉 satuta adraya jeevitaya porewa

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 11 หลายเดือนก่อน +1

    Goooooooodak adaeri patiyo oyata. ❤❤❤❤❤❤❤.harima lassanai. ❤❤❤❤❤

  • @techhub3866
    @techhub3866 11 หลายเดือนก่อน

    Nangi oya godak wasanawanthai budu sarnai ❤❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 11 หลายเดือนก่อน +1

    Adath lassanai video eka ❤️

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 11 หลายเดือนก่อน

    Wis your happy birt day duwa oyata budusaranai gift godak gatta ne hodai satutui bs

  • @thilinimadushika3934
    @thilinimadushika3934 11 หลายเดือนก่อน

    මාත් නිතරම බලනවා අක්කි වීඩීයෝ එකක් දාලාද කියලා........ඒ තරම් මං ආසයි අක්කියෝ ඔයාගෙ වීඩියෝ වලට.....ලස්සනයි සුරංගනාවියක් වගේ.....ආදරෙයි අක්කි මැණික 💛💕 බුදු සරණයි 🥰🥰🥰💐💐💐