Birthday Shopping 🛍️ | කාලෙකින් ශොපින් කලා | diamond jewelry | ridma Pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ม.ค. 2025

ความคิดเห็น • 681

  • @Pubudunadeesh
    @Pubudunadeesh ปีที่แล้ว +179

    හරි වාසනාවන්තයි රිද්මා ඔයා... සමහර අයට ධනවත් සැමියෙක් ලැබුනොත් සතුට නෑ සමහර අයට ලද දෙයින් සතුටු වෙන්න පුලුවන් ජීවතේ බෙදා ගන්න පුලුවන් මහත්තයෙක් ලැබුනාට ආස කරන දේවල් ගන්න වත්කමක් නෑ... ඒත් ඔයාට හැමදේම අඩුවක් නැතුව ලැබිලා තියෙනවා..ඒ පෙර පින නිසා... ගිය ආත්ම වල සිටු දූ වරු වේලා එහෙම ඉන්න ඇත්තේ ඔයාලා වගේ අය... හැමදාම සතුටින් ඉන්න ඔයාලා තුන් දෙනා❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +10

      අනේ ආදරෙයි 🙏❤️🥰

    • @Pubudunadeesh
      @Pubudunadeesh ปีที่แล้ว +1

      @@ridmapilapitiya හැමදාම මාව pinned කරනවා 🥰🥰🥰🥰 ආදරෙයි ආදරෙයි අහස තරම්...

    • @mihirisamaradivakara9569
      @mihirisamaradivakara9569 ปีที่แล้ว +2

      ❤❤

    • @wasanajeewanthi1538
      @wasanajeewanthi1538 ปีที่แล้ว +3

      Budusaranai 🙏🙏🙏

    • @rasikataranga5063
      @rasikataranga5063 ปีที่แล้ว +3

  • @heshaninirasha2003
    @heshaninirasha2003 ปีที่แล้ว +90

    මට නැතත් අනිත් අයට තියෙන දේවල් දැකලා හරි හදවතින්ම සතුටු වෙනවා. ලස්සනයි අක්කේ. ඔයා හරිම වාසනාවන්තයි ❤

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +40

    රිද්මා අක්කිගේ වටිනාමක රත්රන්වලින් මිල කරන්න බැ මටනම්. රොෂාන් අයියා හරිම වාසනාවන්තයි ඇය වගේ ගුණ යහපත් අරපරිස්සම් සිරියාවන්ත ඇයව හිමි කර ගන්න. හැමදාමත් සතුටින් ඉන්න. තෙරුවන් සරණයි .!!.❤️❤️

  • @t.p.g.roshankumara3340
    @t.p.g.roshankumara3340 ปีที่แล้ว +24

    හැමදේම ලැබෙන්නෙ ඔයා පෙර කල පින් නිසා...ඔයා මේ ආත්මෙ කරන පින් වලිනුත් ඔයාට ලබන ආත්මෙත් මේවගේම සතුටින් ඉන්න ලැබේවි...හැමදාම සතුටින් ඉන්න ලැබේවා...❤❤❤❤❤

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 ปีที่แล้ว +65

    ගුණ යහපත් රොෂාන් පිලපිටියට ඔබ වගේ කෙනෙක් ලැබීම සංසාරේ පිනකි. ❤🥰

  • @Sandya7788
    @Sandya7788 ปีที่แล้ว +27

    මමනම් හිතන්නෙ ආදරණීය සැමියෙක් හැම ගැණියකුටම ඉන්නවා හැම දේම අරගෙන දෙන්න බැරි වුනත් ආදරේ කරන හස්බන්ලා ඉන්නවා ❤

  • @sashikamadushani8743
    @sashikamadushani8743 ปีที่แล้ว +27

    ඔයා හරිම වාසනාවන්තයි...ගත්තු හැමදේම හරි ලස්සනයි...❤👍

  • @Divine-id8do2zz1i
    @Divine-id8do2zz1i 6 หลายเดือนก่อน +3

    දෙන්නගේ age gap එක නිසා මට ගොඩක් අාස හිතුණා... හරි ලස්සන අාදරයක❤❤❤❤❤❤❤❤

  • @ChathuDil-y5b
    @ChathuDil-y5b ปีที่แล้ว +9

    අපිට රිප්ලයි එකක් වත් ඔයා විතරයි දෙන්නේ ආඩම්බර කමක් නැතුව අනිත් ප්‍රසිද්ධ අයට වැඩිය ඔයා ලග හැම දෙම තිබිලත් ඔයාගේ කිසිම ආඩම්බරයක් නැතුව ❤❤❤❤❤❤ආදරෙයි❤❤❤

  • @lakeeshachathumini7788
    @lakeeshachathumini7788 ปีที่แล้ว +20

    මාත් ගොඩක් ආසයි රත්තරන් බඩු දාන්න.මට දැනට තියෙන්නෙ කරාබු 2 විතරයි.ඒත් මමත් දවසක අනිත් ඒවාත් ගන්නවා.ඔයානම් ගොඩක් වාසනාවන්තයි අක්කේ.ඒ ඔයාගෙ හිත හොද හින්දා වෙන්න ඇති.ආදරෙයි..💕💕

  • @NilushikaMadanayaka-dg8kd
    @NilushikaMadanayaka-dg8kd ปีที่แล้ว +7

    ඔයා මැනිකේ අගේ හොදට දන්නවා ඒ නිසා ඔයා අද සතුටින් අයියත් සතුටින්❤❤ ආදරෙයි හැමදාමත්

  • @kasuniudeshika417
    @kasuniudeshika417 ปีที่แล้ว +2

    Nekless Okkoma lassanae. Oyatath Okkoma match wenawa akkiyoo. Oya Harima wasanawanthae. Hadawathinma suba pathanawa. Suba upandinayak wewaa

  • @netcore8659
    @netcore8659 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි තෝරාගත් රත්තරන් බඩු ටික තේරීම විශිෂ්ටයි

  • @asankajayasundara2630
    @asankajayasundara2630 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි අක්කේ ❤❤ ඔයාට මොනදේ දැම්මා ත් ලස්සනයි, සතුටින් පරස්සමේ න් ඉන්න, බුදු සරණයි ඔයාලාට,,,❤❤ ආදරෙයි හැමදාමත්,❤❤❤❤

  • @ravindrakumara1535
    @ravindrakumara1535 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .ඔයා හරිම පින්වත් කෙනෙක් .ඒක ඔයාගේ මූනෙන්ම පේනවා.❤💕❤

  • @montilasantha3151
    @montilasantha3151 ปีที่แล้ว +2

    atthata oya harima wasanawanthi pinwanthai kalin athma wala idan godak pin karala ethi mechchara sapa sapmath labala mechchara sathutin inna hamadema adunathuwa lebenna godak pin karala thiyenna oni me loke kisima deyak natthi sasarasa aya godak inne e thama minissunge pina pawa me loke hama sapa sampatakma lebenne bohoma tika denatai kannawath welak nathiwa adinnawath adumak natiwa minissu asarana wela innawada oya giya athmawala dila wage me athmedith e wage ayata thatha thawath udau karanna e pinenuth oyata thawath sepa sampath lebei matath duppath thama eth matath puluwan wediyata punchi udauwak hari karanawa echcharai apita ituru wenne satutin inna hamadama

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 ปีที่แล้ว +6

    කලින් දැම්ම නෙක්ලස් 3 අවසානෙට දැම්ම නෙක්ලස් එක මාරම ලස්සනයි ....හරිම සිම්පල්...

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +17

    ඔයාලට තව වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනි බුදුසරණයි දෙවි පිහිටයි🙏❤

  • @sarafathimasyed9897
    @sarafathimasyed9897 ปีที่แล้ว +4

    ඔයාගෙන් ඉටුවෙන්න ඕනෙ යුතුකම් සේරම අකුරටම ඔයා ඉටු කරන පිංවන්ත බිරිදකට....සැමියගෙන් වෙන්න ඕනෙ යුතුකම් අකුරටම කරන පිංවන්ත සැමියෙක් ලැබිලා

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +1

    Harima lassanai okkoma gattha radaran . Roshan aiya godak hitha hoda adaraniya mahatthayek.oya godak pinwanthai sudu nangi.oyath rattharan wage babalenne.godak sathutui.wadi wadiyen labewa oba kamathi siyalu dewal.

  • @SandamaliWeligama-qy5jv
    @SandamaliWeligama-qy5jv ปีที่แล้ว +10

    නංගි අර බෙල්ල වැහෙන්න දාන රවුම් හැඩ ලොකු මාල ඔයාට පට්ටම පට්ට ලස්සනයි............චූටි ඒවා ගන්න එපා......ඔයත් බෝලෙ වගේනෙ...අපිටනෙ ලස්සන පේන්නෙ....හරිම ලස්සනයි එහෙම.. පින නෑනෙ වෙන අයට මෙහෙම මහත්තයෙක් රැකගන්න...❤️🙏

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

    • @W.udayangani
      @W.udayangani 10 หลายเดือนก่อน

      ඔව් ඒක හරිම ලස්සනයි.
      මමත් හිතුවෙ ඒක ගයි කියලා

  • @ShanikaRukmali-gt3bi
    @ShanikaRukmali-gt3bi ปีที่แล้ว +1

    අක්කිට ඉතින් මොන විදියෙ එකක් දැම්මත් ලස්සනයිනෙ.අක්කිත් ගොඩාක් ලස්සනයි. ඔයලා හැමදාම සතුටින් ඉන්න. තෙරුවන් සරණයි අක්කී ඔයාලා තුන්දෙනාට...ආදරෙයි ගොඩාආආආආක්

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +6

    අනේ ලස්සනයි අක්කි අක්කිටම ගැලපෙනවා ඒක ❤❤❤❤

  • @dulakshisewwandi3524
    @dulakshisewwandi3524 ปีที่แล้ว +1

    Hemadama sathutin parissamata Inna.Budisaranai.Dewipihitai.

  • @indikamanike3106
    @indikamanike3106 ปีที่แล้ว +1

    වෝග් ජීවිතේ ආදරණීය මොහොත තවත් සුන්දර කරන මිතුරෙක්, සතුටින් ඉන්න ඔයාලට බුදුසරණයි

  • @rasikarasika4095
    @rasikarasika4095 ปีที่แล้ว +1

    Godak adaraniya pawlak ane godak sathutui.oya harima wasanawanthai..apita monawa nathiunath wena kenekta hari me dewal labena eka dakkama harima sathutui adarei nangi❤❤❤

  • @shenushehangishenu6338
    @shenushehangishenu6338 ปีที่แล้ว +2

    මන් ආසා කලෙත් ඒකට ඒ සෙට් එක මාරම මැචින්ග් ❤❤❤❤ ලස්සනයි...😘

  • @harshanibandara3734
    @harshanibandara3734 ปีที่แล้ว

    හරිම ලස්සනයි ...ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ...කාගෙ හරි සතුටක් දිහා බලාන සතුටු වෙන්න පුළුවන් වීම ගැන මට මං ගැනත් සතුටුයි...ගොඩක් සතුටින් ඉන්න බුදුසරණයි

  • @pahanyaperera6228
    @pahanyaperera6228 ปีที่แล้ว +1

    Necless eka Harima lassanai..oyata raum eka mach une na dr...oya gaththu design eka thamai oyage karata lassanata thibune ...❤❤aiyai babai kochchara hodaida balannako...ochchara welawak hitapu ekama loku deyak...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අනේ ඔව් කිසිම කරදරයක් නැහැ එයාලගෙන් 🥰❤️

  • @shanikakothalawala9763
    @shanikakothalawala9763 ปีที่แล้ว +1

    Kanthawak unama wagakim itu karanawa wagema sathutin inna oni.jiwithe widinna oni.oya hari lassanata jiwath wena kanthawak.oyage jiwithaya dawasin dawasa sarthaka wenna kiyala suba pathanawa.

  • @MADUSHANKA-y4d
    @MADUSHANKA-y4d ปีที่แล้ว +6

    ඇත්තටම ඔයා සුරන්ගනාවියක් වගෙ ලස්සනයි.ඔයගෙ මුන ලස්සනට තියාගන්න විදිය අපිටත් කියන්නකො..❤️❤️

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o ปีที่แล้ว +1

    එක ගොඩාක් ලස්සනයි .අක්කි එවා ඔයා ට හොඳ ට මැච් වෙනවා . ඔයා හරි ම වාසනා වන්තයි. බුදු සරනයි

  • @vidarshanagimhani1018
    @vidarshanagimhani1018 ปีที่แล้ว +1

    Oya awasaneta තෝර ගත්ත මාලේ thamai math හිතුවේ එක oyata godaaak lassanai. Akke Mn hithuwa ඔයා ඒක thamai ගන්නේ. Kiyala. ඔයා හරිම වාසනාවන්තයි. හැම ආත්මයක. Oyata oya වගේම හැම sapa sampathakma ලැබෙන්න one. Oya වගේම ලස්සන pawlak ලැබෙන්න ඕනෙ. ඔයා ඉතින් mage akkini ඔයා දිහා බලලා mn godaaak සතුටු වෙනවා mn හරිම ආසයි. ඔයාගෙ හොඳ ගති ගුණ වලට ekai mn mechchara ඔයට adare kanne hamadama sathutin ඉන්න. ❤❤ සියලු deviyange පිහිටයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි නංගා ❤️🥰💞💐

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    Adrie nangiyo hemadamath satutin inna budu sarani❤❤❤❤❤❤❤

  • @ugindasiriindasiri267
    @ugindasiriindasiri267 ปีที่แล้ว +2

    Akka hari lassanay e vagema oyata labila thiyenne hoda husbent kenek.hamadama oyage punchi,lassana pavlata hari adarey❤❤❤

  • @ayomikandambi4659
    @ayomikandambi4659 ปีที่แล้ว +2

    පෙර පින් වලට ඔයාට ලැබෙන දේ ගැන සතුටුයි ❤️❤️👍

  • @TharushiDilhani-q1g
    @TharushiDilhani-q1g ปีที่แล้ว +2

    මට කවදාවත් ගන්න බැරි උනත් අනිත් අයට ලැබෙනවා කියල සතුටු වෙනවා. ගොඩක් ලස්සනයි අක්කේ ඔයා . ❤.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      පොහොසත් හදවත් ඇත්තෝ❤

  • @gawuriperera7486
    @gawuriperera7486 ปีที่แล้ว +8

    ❤ thank you so much nangi. කිසිම ආඩම්බර කෙනෙක් නෙමෙයි හරිම සතුටුයි තුන්දෙනා ගැනම 😊 බුදුසරණයි දලද සමිදු රැකවරණයි පවුලේ සැමට ❤❤❤

  • @lakshianthony8192
    @lakshianthony8192 ปีที่แล้ว +1

    Oya hari wesana wethai ekai ochara dawel godak pin karala a thi ekai labana akki.

  • @IndrachapaThennekoon
    @IndrachapaThennekoon ปีที่แล้ว +1

    Akke cost eka kohomda juwalry wala

  • @dushmanthinimeshika2130
    @dushmanthinimeshika2130 ปีที่แล้ว +1

    Love much akke❤️mama iyeth ghin baluwa ai akka vedio dla naththe kiyala. Etharam lassnai vlogs.jiwitheta ganna hoda dewal thyanwa...🥺💓

  • @NilmiThamara
    @NilmiThamara ปีที่แล้ว +1

    Oya harima wasana wanthi akke harima pin patai godaak adrei....❤❤❤❤ roshan aiyatath godaak asai eya inna hama teledrama ekakma balanawa rahul manikatath harima adrei harima cute manikak eya suba pathanawa hamadama sathutin adren inna anagathaya wasana wantha wewa...😘😘😘❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much 🙏🥰

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      @user-nc5zi3kw3z දුක් වෙන්න එපා. සමහර විට ඔයාගේ මහත්තයා කේන්ති ආවාම බොරුවට කියනවාත් ඇති ඩිවෝර්ස් වෙන්න ඕන කියලා. හොදම දේ මොන ප්‍රශ්නේ ආවාත් තදින් අල්ලන් ඉන්න ආදරෙන්. ආදරේට ඉවසීමට ඕනම දෙයක් යටයි මේ ලෝකේ. 🥰❤️

  • @MadushaMadusha-m9k
    @MadushaMadusha-m9k ปีที่แล้ว +1

    Moonat ratharan tamai akki hamadamat wage sathutin inna 🧿💎budusaranai akkiyo

  • @inokadarshani6269
    @inokadarshani6269 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ඔයා හරිම වාසනාවන්තයි හොද සැමියෙක් ලබන්න සතුටින් ඉන්න

  • @NilushineJayarathna-kx9rq
    @NilushineJayarathna-kx9rq ปีที่แล้ว +1

    Subama suba upandenyak nango

  • @H.lLakmali
    @H.lLakmali ปีที่แล้ว +1

    Oyata budu saranai.kawadada ane b,day 1.apita it in oyata denna deyak na b,day1ta.niduk nirogi sapa labenna kiya patanawa.

  • @සුදුනෝනා-ප4ය
    @සුදුනෝනා-ප4ය ปีที่แล้ว +1

    හැමදේම හොදයි ඔයාට මම හරිම කැමති
    හැබැයි හැම අව්රුද්දේම එන අයි ෆෝන් එක ගන්න එකනම් විහිළුවක් 🤭
    එක අතකට කමකුත් නෑ ඉතිං සල්ලි තියෙන නිසා 🤗

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +1

    ඔයා ඔයාට තැග්ගක් අරං දිලා ඒක මරු.🌼🌼🌼🌼🌼🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👅👅👅👅👅👅👅👅👅👅

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා හැමෝටම බුදුසරණයි දෙවීපිහිටයි .ජයවේවා ...❤❤❤❤😘😘😘🌷🌷🌷🌷

  • @rashinisubodini9592
    @rashinisubodini9592 ปีที่แล้ว +1

    Man hithapu ekamai akka aran thiyenne aneee oyata godak lassanai eka❤️😘

  • @KumariIndika-ew9gh
    @KumariIndika-ew9gh 6 หลายเดือนก่อน +1

    Lassanai nangi ❤❤

  • @dulanjalirajapaksha
    @dulanjalirajapaksha ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .🌹🌹🌹🌹🌹හැමදාම මේ වගේම සතුටින් ඉන්න ලැබේවා ...

  • @SathsaraWijegunRThne
    @SathsaraWijegunRThne ปีที่แล้ว +1

    Ane harima lassanai.math muladima kamathi une oya gatta necklace ekata❤

  • @sasinimesha9371
    @sasinimesha9371 ปีที่แล้ว +1

    Akki bank eken locker ekk gaththu widiya gana poddak kiyanako

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว

    Samahara pohisath aya innawa.lassanata adinne na.rasa lamak kanne na evatath pina riyenna ona.oya la pera bawayan wala hodata dan dunna aya.gunawath ayata upasthana karahama raththaran badu lssa a ath dekak llabenawalu.oya ta hama dema labewa❤❤

  • @samanthitoons7811
    @samanthitoons7811 ปีที่แล้ว +1

    15:07 math akke mage birthday ekata owamai kare. Mataka hitanna oni nisa..

  • @Vi9562
    @Vi9562 ปีที่แล้ว +2

    ගත්ත necklace එක ගොඩක් ලස්සනයි.Simple and elegant.මමත් කැමති උනේ ඒකට.💗🌸

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි .හැමදාමත් ඔය වගේම සතුටින් ඉන්න.සතුටින් ඉන්න පවුලක් ඔයාලා .මන් හරිම ආසයි ඔයාලට.බුදුසරණයි 🌹🌹🌹

  • @MadushikaAbeysekara
    @MadushikaAbeysekara ปีที่แล้ว

    ඔයා හරිම වාසනාවන්සයි ❤

  • @Sandajani
    @Sandajani ปีที่แล้ว +1

    Ape aasama acter kenek thamae roshan aiya sathutin inna bs oyalata

  • @LamiruLamiru-dm4mw
    @LamiruLamiru-dm4mw ปีที่แล้ว +1

    Akkiyo man oyage video hemadama balanava lassanai hemadema.mage britheday aka 16 thiyenne.

  • @renukaferanad0731
    @renukaferanad0731 ปีที่แล้ว +4

    රිද්මා හරිම වාසනාවන්තයි ආදරනිය සැමියෙක් ලැබිලා තියෙන්නෙ පරිස්සමෙන් දැන් ලංකාවේ හුගාක් වාන්චනික දෙවල් සෙර සතුරෝ ඉන්නවා මම ඉතාලියේ ජිවත් උනත් එවා ගැන දන ගන්න ලැබෙිනවා දෙවිපිහිටයි ❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      🙏❤️

    • @mallikaherath2281
      @mallikaherath2281 ปีที่แล้ว +1

      Mama duwe hamadama oya ge chanal ekabalanawa mage wayasaaw 60 mama silect kala juwelary tama oya gaththe oyahary wasanawanthj rosha puthe oya lucky wasanawantya wife kenek hamuwela thiyenwne wasanawantha lassana puthek ennawa oyata mama hary adari oyata theruwansarani

  • @nimashimalsha8043
    @nimashimalsha8043 ปีที่แล้ว +2

    Anee harima wasanawantha knek oya. ❤❤❤❤

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว +1

    Ara bellatama thiyana eka lassanai nangiyo oyata galapenawa serama budu satanai❤

  • @thashmilanawarathna2187
    @thashmilanawarathna2187 ปีที่แล้ว +1

    Aasa unata apitanam ouwa ganna eka heenayakma thamai ithib akka harima lucky ❤❤

  • @shammisumathipala3858
    @shammisumathipala3858 ปีที่แล้ว +7

    ඔයාගෙ selection එක හරිම ලස්සනයි නංගි 😍 මගෙ හිත ගියෙත් ඒ necklace එකටම තමයි ❤😘 ඇත්තටම මං දැකපු හැම අතින්ම වාසනාවන්තම කෙනා ඔයා තමයි 😘 නංගි. කොහොමත් රොෂාන් අයියාට ඔයාව රත්තරන්වලට වඩා වටිනවා කියලා නං අපි දන්නවා රත්තරං 🤗☺️ vedio එක හරිම ලස්සනයි😍 පරිස්සමින් සතුටින් ඉන්න ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ආදරෙයි 😍❤️🥰💞

  • @sachininilakshika
    @sachininilakshika ปีที่แล้ว +1

    Wish you happy birthday nangi oyata hema ekakma lassanai ❤🎂🥰

  • @lukeboy81
    @lukeboy81 ปีที่แล้ว +1

    Oya nam puduma වාසනාවන්ත kenek akke.❤hamadama sathutin enna akkiyo❤😍

  • @Jananiweerathunga
    @Jananiweerathunga ปีที่แล้ว +1

    Oya haryma wasanawanthai akka oya godak hoda kenek .mama oyata haryma asai ❤

  • @chandani1025
    @chandani1025 ปีที่แล้ว +1

    Lucky girl...good luck ....love u 💜️

  • @charukadulanjani596
    @charukadulanjani596 ปีที่แล้ว +1

    මම තෝරපු necklass එකමයි ඔයත් තෝරගත්තෙ ඒක ලස්සනයි ඔයාට ♥️♥️♥️

  • @samithshehani7180
    @samithshehani7180 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි නංගී

  • @SanduniImesha-j4p
    @SanduniImesha-j4p ปีที่แล้ว +1

    Oya tharam nam.wasanawantha na akkiyo oyata wge aran denna kauruth na mage akkiyo.....eth oyage jeewithe hugak dewal mt sameepay akkiyo...oya hamadama sathutin inna mg akkiyo❤❤

  • @bottom0043
    @bottom0043 ปีที่แล้ว +1

    Gold is the best investment akka beauty ❤and that was the ring suits you. Bets 💍 eka perfect

  • @chandialwis9462
    @chandialwis9462 ปีที่แล้ว +1

    ane oyalata godak adarei kuruhari sathutin innawa dakkahama mama eyala diha balala godak sathutuwenawa mama theruwan saranai oyalata ❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ලස්සන හදවතක් 🥰

  • @madaramalshani5112
    @madaramalshani5112 ปีที่แล้ว +1

    Oya godak wasana wanthai akke .hamadama me wage sathutin innna❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කෙ .ඔයා හරි ලකී අනෙ .ඔය තුන්දෙනට ගොඩක් ආදරෙ යි ❤❤❤❤❤

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po ปีที่แล้ว +1

    💕💕💕💕💕💕💕💕💕💕ඔයාට මොකටද මැනිකේ රත්තරන්,ඔයාව ලස්සනයි රත්තරන් වලට වඩා,අක්කි ගනිපුවා හරිම ලස්සනයි,ආදරෙයි ගොඩක් අක්කි ඔයාලා තුන්දෙනාටම,පරිස්සමට ඉන්න ♥️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹

  • @AyeshaDilrukshi-jk1io
    @AyeshaDilrukshi-jk1io ปีที่แล้ว +1

    Math hari asai Akke white stone allapu jewellary walata.oyata suba patanawa Akke.Bs.Matath owa ganna dawasaka puluwan wei mokada mama podi job ekkak patan gannai yanne akke.Oyata Bs🙏🥰

  • @slmaduvlog7638
    @slmaduvlog7638 ปีที่แล้ว

    Raththaran demme nethath oya akke raththaran kadak wage.harima sriyawanthay.oya muna dekkath athi.

  • @shameembasiron9483
    @shameembasiron9483 ปีที่แล้ว +2

    ❤feroza...
    Mazahir......

  • @ayomidilrukshi1326
    @ayomidilrukshi1326 ปีที่แล้ว

    Oya cartier eka gaththeth vogue ekenda akki??

  • @harshaariyadasa6090
    @harshaariyadasa6090 ปีที่แล้ว +1

    Oyage vidio api asawen balanawa harima nihathamani kala paulak adarei hamadamat nangiya.

  • @malkanthikure9084
    @malkanthikure9084 ปีที่แล้ว +2

    Birthday eka kaeadada puthe?
    Matath 🍰 Oona.adarai hamaday oyage family ekata
    God blessings!❤❤❤❤❤

  • @SanduniImesha-j4p
    @SanduniImesha-j4p ปีที่แล้ว +1

    Mn kiyanne boruda akkiyo oya mg jeewitheta puduma sambandayak thiyenne....mg birthday ekath lagai akko❤❤❤

  • @TharakaMenikgamaarachchi
    @TharakaMenikgamaarachchi 9 หลายเดือนก่อน

    Triangle shape one is very beautiful akki.

  • @damithsandaruwan6005
    @damithsandaruwan6005 ปีที่แล้ว +1

    Harima lassanai gathapu tikanam...

  • @asanganipiyumika6774
    @asanganipiyumika6774 ปีที่แล้ว +1

    Akki thora gaththa ek thamai mth lassani kiyl hithune ❤❤

  • @nuzraazmi1806
    @nuzraazmi1806 ปีที่แล้ว +1

    Wow lovely gift. U r sooo lucky Ridma. ❤

  • @alomathampoe7730
    @alomathampoe7730 ปีที่แล้ว +3

    Happy Birthday to you on your proper birthday. Godbless you all. So happy for you

  • @dilathilakarathna7631
    @dilathilakarathna7631 ปีที่แล้ว +2

    Aeththatama vogue eke miss udeni matath Mara support ekak dunne.

  • @Sewwandi.
    @Sewwandi. ปีที่แล้ว

    ඔයා හරි ම වාසනාවන්ත කෙනෙක් රොශාන් අයියා වගේ කෙනෙක් හම්බ වෙන්න
    ඔයාට පුංචි යම් අදහසක් දෙන්න හිතුනා උපන්දිනයට කරන්න මහා කුසල පුණ්‍ය ක්‍රියාවක් පිළිබඳව
    Baw baw animal welfare එකේ ඉන්නෙ අහිංසක අසරණ සතුන් එයාලට බෙහෙත් හෙත් ගන්න සල්ලි එහෙම ඉල්ලනවා එකේ ඉන්න කට්ටිය
    පුළුවන් නම් එයට යම්කිසි ආධාරයක් කරන්න
    මගේ ඉල්ලීමක් විතරයි
    ඔයා කැමති නම් විතරක් මේ දේ ගන්න
    මම මෙහෙම කිව්වේ මාත් මේක අනුගමනය කරන කෙනෙක් නිසයි ❤

  • @IsharaSanjeewani-y1l
    @IsharaSanjeewani-y1l ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි අක්කෙ

  • @W.udayangani
    @W.udayangani 10 หลายเดือนก่อน

    ලස්සනම ලස්සනයි💖💖💖

  • @gawuriperera7486
    @gawuriperera7486 ปีที่แล้ว +1

    නංගී ඕයාගේ ගැමි කුස්සියේ තියෙන Air fryer ඵක ගත්තේ කොහෙන්ද ? මටත් ගන්න ආසයි ඕයාගේ ගැමි කුස්සියේ තියෙන Air fryer එක වගේ එකක්. අනේ please නංගි මට කියන්න ❤😊

  • @Ishdil....h
    @Ishdil....h ปีที่แล้ว +4

    අනේ...හරිම ලස්සනයි ...රත්තරන් වලට වඩා වටිනවා ඔයාගේ හිනාව...😍😍😍😍😘

  • @donasemina6393
    @donasemina6393 ปีที่แล้ว +1

    Roshan is my favorete❤ridma very kind and nice girl,good mom, love you borth❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      🥰❤️

    • @kawyasewmini5314
      @kawyasewmini5314 ปีที่แล้ว

      ලස්සනයි අක්කි ඔයා Love 🥀🌷💖💙💗❤️

  • @chandanakumara9645
    @chandanakumara9645 ปีที่แล้ว +2

    Theruwan saranai .have a nice future love you .ridma akka roshan aiya and cute rahul manika 😘

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว

    හරිම ලස්සනයි....ඔයාට කෝකත් ලස්සනයි...වාසනාවන්ත බිරිදක් ඔයා..ඒ ටික හරිම ලස්සනයි

  • @madu6802
    @madu6802 ปีที่แล้ว

    මමත් කැමති උනෙ අක්කි ගත්ත necklace එක .මම හිතුව අක්කී එ necklace එක ගනි කියල