කකුල් දෙක රිදෙනකල්ම ශොපින් කලා | ලංකාවට ගේන්න චොක්ලට් ගන්න ගියා | paragon shopping mall Singapore

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 226

  • @ChamilaKumari-pu8cd
    @ChamilaKumari-pu8cd 3 หลายเดือนก่อน +1

    Oyage video harima lasanai. Oyala hemadama sathutin inna one. Api dekala nathi dewal oya apita pennanawata gdk pin.

  • @ShanikaFonseka-jh6zs
    @ShanikaFonseka-jh6zs 4 หลายเดือนก่อน +8

    Wow!! Another beautiful video 👍 Thanks for sharing ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 หลายเดือนก่อน +2

      💕❤️🥰

    • @AsankaKeshani
      @AsankaKeshani 4 หลายเดือนก่อน

      Akki apita oya vage ratakata job ekakata yanna kohomada. Mage husband kipa vathavakma uthsaha kara hama thanama inne boru karana vancha karana minissu akki salli gasa kana. Apita hari kramayak hoya ganna vidiyak ne

  • @sudharmadarshani404
    @sudharmadarshani404 4 หลายเดือนก่อน +1

    ගැලපෙන හොදම පව්ල හැමදාම සතුටින් ඉන්න බුදු සරනයි

  • @nidukpubuduni1815
    @nidukpubuduni1815 4 หลายเดือนก่อน +1

    ඔයාලගෙ නිහතමානී කමට හරි කැමති.සතුට්න් ඉන්න හැමදාම❤

  • @gawuriperera7486
    @gawuriperera7486 4 หลายเดือนก่อน +3

    නංගිගේ අම්ම ,තාත්ත සහෝදරයෝ ගැන විස්තර දැන ගන්න ආසයි. නංගිගේ අම්ම ,තාත්ත ඉන්නේ නංගිගේ ගෙදරමද නැති නම් වෙනම ද නංගි ගේ පවුලේ විස්තර ටිකක් දැන ගන්න හරිම කැමැත්තෙන් ඉන්නේ ❤ බුදුසරණයි 😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 หลายเดือนก่อน +2

      ලංකාවේ නැහැ💕

    • @gawuriperera7486
      @gawuriperera7486 4 หลายเดือนก่อน

      @@ridmapilapitiya U.S.A වලද ඉන්නේ Roshan අයියගේ අක්කත් එක්ක ද නංගිගේ අම්ම ,තාත්ත සහෝදරයෝත් ඉන්නේ. බුදුසරණයි

  • @ajanthakumari8000
    @ajanthakumari8000 4 หลายเดือนก่อน

    වාසනාවන්ත පවුල චූටි පුතා එක්ක ගතකරන ඔයල දැකල හදවතින්ම සතුටු වෙනවා ❤❤❤❤ බුදුසරණයි

  • @SunethraSenevirathne
    @SunethraSenevirathne 3 หลายเดือนก่อน

    මමත් සිංගප්පුරැ ගියා වගේ දැනුනා නංගි හරිම ලකි
    බුදු සරනයි අපි නුවර

  • @HemamaliSvarnalatha
    @HemamaliSvarnalatha 4 หลายเดือนก่อน +5

    Anee❤ පුතා wa දැක්ක goda දවසකින් ❤ avidala පරිස්සමෙන් enna , ගොඩාක් ලස්සන වීඩියෝ ekak , hama දෙයක් ma තියනවා ඒවාගේ , e chokalat වල රස බලන්න අසයි ,budusaranai හැමෝටම ආදරෙයි නංගී 🥰🥰🥰

  • @NadeeDissanayaka-q5p
    @NadeeDissanayaka-q5p 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාලට ❤❤❤❤

  • @DharshiWijesinghe
    @DharshiWijesinghe 3 หลายเดือนก่อน

    Oyalata budu saranai❤❤❤❤❤❤❤❤❤❤

  • @chathurikalakmini4279
    @chathurikalakmini4279 4 หลายเดือนก่อน +1

    Apitath genna ❤sudu gangiyoo ❤❤❤❤❤oyalat godaaaaak adareii 🎉 theruwan saranai.....

    • @chathurikalakmini4279
      @chathurikalakmini4279 4 หลายเดือนก่อน

      🌹❤️❤️❤️❤️❤️❤️❤️🌹

  • @mano12345M
    @mano12345M 4 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාලනම් ගොඩක් වාසනාවන්තයි.ආස හිතෙන ඕනි දෙයක් ගන්න පින තියනවා.මාත් ආසයි ලමයි දෙන්නට ආස දෙවල් හැම දේම අරන් දෙන්න .ඒත් හැමදේටම සල්ලි නිසා පුදුම අසරනකමක් තියෙන්නෙ.ඕනි තරම් මහන්සි වෙලා වැඩ කරන්න පුලුවන්.කොච්චර මහන්සි වුනත් වැඩක් නෑනෙ.
    හැමෝටම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි❤

  • @sandyasanjeewani878
    @sandyasanjeewani878 4 หลายเดือนก่อน +3

    ඇත්ත ටම නංගියෝ අපට නම් යන්න අමාරුයි ....ඒත් ඔයාගේ vedio බලලා අපි සතුටු වෙනවා...හරිම ලස්සනයි.....ඔයත් ලස්සන යි....

  • @shaniperera1877
    @shaniperera1877 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤ හරිම ලස්සනයි නංගි ජේසු පිහිටයි ❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 4 หลายเดือนก่อน

    අදත් හරිම ලස්සනයි වීඩියෝ එක හැමදම සතුටින් ඉන්න රහුල් මැනිකට ආදරෙයි තෙරුවන් සරණයි❤❤

  • @SupunJayarathna-i8w
    @SupunJayarathna-i8w 4 หลายเดือนก่อน

    Ane apitath gendako🎉❤

  • @ayeshasamindani8904
    @ayeshasamindani8904 4 หลายเดือนก่อน +1

    Ane lassanai akki mage mahaththaya ekka man gewana jivithe apayak e athin oya godak pin karala

    • @NethumAshinsha
      @NethumAshinsha 4 หลายเดือนก่อน

      Aei ahema une oya pau

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 4 หลายเดือนก่อน +3

    Hi ridma have a great day and may god bless your family always watching from Italy ❤❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 หลายเดือนก่อน +1

      Thanks 🥰💕❤️💐🌷

  • @SamanKumara-uq9dh
    @SamanKumara-uq9dh 4 หลายเดือนก่อน +4

    හරිම ශෝක් අක්කි පරිස්සමෙන් බුදු සරණයි ඔයාලා තුන්දෙනාට

  • @kumarimunasingha6947
    @kumarimunasingha6947 4 หลายเดือนก่อน +17

    මටත් එක්ක චෝකෝ ගෙන්න හොදද? පරිස්සමින් ඉන්න බුදුසරණයි ඔයාලට හැමදාමත් 🙏🙏🙏

  • @Kiyomi-kiyomi
    @Kiyomi-kiyomi 4 หลายเดือนก่อน +1

    Mustafa ekatada giye? Eke mara labai 😊 apith last month giya.

  • @MaheshiWelagedara
    @MaheshiWelagedara 4 หลายเดือนก่อน

    Akki you're soo pretty ❤😍 stay safe and happy forever Ayya, Akki &Rahul baba❤❤❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 4 หลายเดือนก่อน +4

    ලස්සන විඩි⁣යෝ එක ❤❤❤❤බුදු සරනයි

  • @chandanaruwan4733
    @chandanaruwan4733 4 หลายเดือนก่อน

    ආදරණිය හදවත් ඇති ලස්සන පුංචි පවුල ,හැමදාම සතුට ඔබ අතරම රැදේවා,චොක්ලටි දකින කොට ආසයි පුලුවන් වුනොත් අපිටත් එවන්න

  • @AshuOmaira
    @AshuOmaira 4 หลายเดือนก่อน

    Ane akkiyo oyaa godak lassanayi ada.. srilankan kanek vage neveyi.. ❤❤ apitath oyaa gena chocolate oni..giyaparath hamba une nh😢..milka chocolate nam godaak rasayi...oyala parissamata enna budusaranayi katharagama devi pihitayi oyaala 3 natama

  • @AsankaKeshani
    @AsankaKeshani 4 หลายเดือนก่อน +1

    Api aplay karanne kohomada job ehekata. Lankave jivath venava kiyana eka dan godak amarui akki. Akki godak nihathamani kenek nisa visthrayak dana ganna cament ekak damme.❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 หลายเดือนก่อน

      මම පදිංචියට නම් නෙවේ ගියේ. නිවාඩුවක් ගත කරන්න. ජොබ් ගැන නම් දන්නේ නැහැ. ❤️

    • @AsankaKeshani
      @AsankaKeshani 4 หลายเดือนก่อน

      @@ridmapilapitiya hari akke. Bohoma ස්තුතියි

    • @AsankaKeshani
      @AsankaKeshani 4 หลายเดือนก่อน

      Hamadamath oya vidiyata sathutin parissamen inna labenna kiyala mn godak adren vish karanava. Gevana hama thathparayakma sathitin gatha karanna. 😊😊😊

  • @sampath362
    @sampath362 4 หลายเดือนก่อน +1

    Ane akke matath side bag ekak ewannako...

  • @chandialwis9462
    @chandialwis9462 4 หลายเดือนก่อน

    asawen beluwa roshan aiya godak tharuna wela lassana wela roshan aiyata dala thina karabuwa eyata harima lassanai adrei thun denatama ❤❤❤❤❤

  • @dushmanthifernando82
    @dushmanthifernando82 4 หลายเดือนก่อน

    Akki moon cakes aran yanna ewa rasai ❤❤ ewata wenama shop tiyenawa

  • @kethnipahasarani1956
    @kethnipahasarani1956 4 หลายเดือนก่อน

    තෙරැවන්සරණයී 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @ireshasamandari4277
    @ireshasamandari4277 3 หลายเดือนก่อน

    Me shop eke nama mkadda akke

  • @gangaganga9187
    @gangaganga9187 4 หลายเดือนก่อน

    Deta card eiak dagena akkage vedio eka baluwa,hamadama adarei❤apinam ithin amaruwen jeewath wenne akki me dawas wala wada na kannath na apitanam😢

  • @PushpaPerera-x9q
    @PushpaPerera-x9q 4 หลายเดือนก่อน

    සුවපත් වේවා!

  • @엔米蘇紅8050
    @엔米蘇紅8050 4 หลายเดือนก่อน

    මම හරි ආසාවෙන් බලනවා ඔයාලාගෙ චැනල් එක

  • @SunethraDisanayake-e5o
    @SunethraDisanayake-e5o 4 หลายเดือนก่อน

    Shok pawlak roshan oyata hoda biridak labila satutinma inna❤❤❤❤

  • @AnushkaBasnayaka
    @AnushkaBasnayaka 4 หลายเดือนก่อน +1

    බුදු සරණයි තුන් දෙනාටම.සතුටින් ඉන්න ❤අපිටත්...

  • @NayaniPothuhera
    @NayaniPothuhera 4 หลายเดือนก่อน

    Adath video eka lassanai.oyahari wasanawantha kenek nangi.apitath chips pekat ekak hari chocolate ekak hari denawada?3denatama budusaranai!

  • @ManojKumara-ld3pk
    @ManojKumara-ld3pk 4 หลายเดือนก่อน

    මායි පුතයි ඔයාගේ සේරම වීඩියෝ බලලා තියෙන්නේ මේ වෙනකොට හැමදාම එකක් දානකම් බලාගෙන ඉන්නවා ඔයාල තුන්දෙනාට බුදු සරණයි ඔයාගේ පුතා හරිම හොඳයි හරි ලස්සනයි

  • @madaramalshani5112
    @madaramalshani5112 4 หลายเดือนก่อน

    Apitath choklet Oni akkiyo parissamin Enna budusaranai❤❤❤❤

  • @kaveeshanethmini5220
    @kaveeshanethmini5220 4 หลายเดือนก่อน +3

    Apitath genodoo😮❤

  • @Krishanmaduwanthi
    @Krishanmaduwanthi 4 หลายเดือนก่อน

    Lassanay....parissamen ❤❤❤

  • @nadishikadilshani4909
    @nadishikadilshani4909 4 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @CharundiGayasha
    @CharundiGayasha 4 หลายเดือนก่อน +2

    Harima lassanai nangi opita toffee nadda

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 หลายเดือนก่อน +1

      තියෙනවා❤❤❤

  • @prasaddammika9940
    @prasaddammika9940 4 หลายเดือนก่อน

    Apita th monawahare ona.....❤❤❤❤budusaranae...❤❤❤❤

  • @Kanthigunthunga
    @Kanthigunthunga 3 หลายเดือนก่อน

    ❤ ❤ ❤

  • @manishadeu6412
    @manishadeu6412 4 หลายเดือนก่อน +3

    Api illanne hemotama denna bane❤❤❤

  • @shamikaprasadini4125
    @shamikaprasadini4125 4 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤

  • @nadeesiriwardana6157
    @nadeesiriwardana6157 4 หลายเดือนก่อน

    බුදු සරණයි ❤️❤️❤️

  • @slqueenstyle4136
    @slqueenstyle4136 4 หลายเดือนก่อน

    Harima shoi...hamadama adaren inna akki aiya and chuti putha... adarei oyalata.. parissamin enna... apitath choco oni akkiyo..

  • @raweena3270
    @raweena3270 4 หลายเดือนก่อน

    Akke oya kettu wela...monada kare kiyala kiyannako❤

  • @gamageshantha6090
    @gamageshantha6090 4 หลายเดือนก่อน

    Apitath denawaneda 😊 neda

  • @ashenmax6550
    @ashenmax6550 4 หลายเดือนก่อน +3

    Gaththa ramen tika kana video ekakuth ona challenge ekak karanna ko eken ❤

  • @malkanthikure9084
    @malkanthikure9084 4 หลายเดือนก่อน

    Matath chocolate genawafa?❤❤❤❤

  • @ireshagayathrithilakarathn3627
    @ireshagayathrithilakarathn3627 4 หลายเดือนก่อน +6

    හරීම ලස්සනයි නංගී ඔයාගේ වීඩීයෝස් ..මම ගොඩක් ආසාවෙන් බලන්නේ... හරියට අපිත් ඒ රටට ගියා වගේ.. ❤❤ පුතාත් හරිම ශෝක් කිසි කරදරයක් නැති අහිංසක බබෙක් එයා.. ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි..🎉🎉❤❤❤

  • @sanjulakmini4418
    @sanjulakmini4418 4 หลายเดือนก่อน

    අනේ අපිටත් චොකලට් ටිකක් එවන්නකො අක්කේ ❤️❤️ බුදු සරණයි හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ❤️❤️ බුදු සරණයි ආදරෙයි හැමදාමත්

  • @SewwandiKaushalya1997
    @SewwandiKaushalya1997 4 หลายเดือนก่อน +3

    Mn dakka aiyai akkai chuti puthai dalada maligave innava mea pahuuna senasurada.avith katha karannath hadala aye baya hithuna.oyala dennatai chuti puthatai budusaranai.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 หลายเดือนก่อน +1

      අනේ කතා කරන්න තිබුනනේ 💕🌷❤️

    • @SewwandiKaushalya1997
      @SewwandiKaushalya1997 4 หลายเดือนก่อน +1

      @@ridmapilapitiya eakane dan hithenava aparade kiyala aiyo😥😥😥

  • @m.a.shanakadanushka
    @m.a.shanakadanushka 4 หลายเดือนก่อน

    පරිස්සමෙන් බුදු සරණයි....❤

  • @Mr_dara27
    @Mr_dara27 4 หลายเดือนก่อน

    Nangi matath chocolate ekak genna..budhhu saranai oyalata❤️

  • @dinushaprasangika7623
    @dinushaprasangika7623 4 หลายเดือนก่อน

    බුදු සරනයි ඔයාලට ♥️♥️

  • @Shenaraya
    @Shenaraya 4 หลายเดือนก่อน +2

    ලස්සනයි

  • @nt-arts6710
    @nt-arts6710 4 หลายเดือนก่อน

    Akki mee mustafa shopping mall ekada ❤

  • @SupunJayarathna-i8w
    @SupunJayarathna-i8w 4 หลายเดือนก่อน

    Apitath genno❤

  • @dushmanthifernando82
    @dushmanthifernando82 4 หลายเดือนก่อน

    Thawa indiyan shop wala roja kiyala tiyenawa ekath try karanna ❤❤

  • @indunilwickramasinghe
    @indunilwickramasinghe 4 หลายเดือนก่อน +1

    මගේ දෙවනි මව් බිම ආදරෙයි ❤❤❤ singapore .

  • @gangalakmali9753
    @gangalakmali9753 4 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි 🙏❤️

  • @nirmalharshana1990
    @nirmalharshana1990 4 หลายเดือนก่อน

    Apitath dennako ❤❤❤budu saranai

  • @JudeDelrin
    @JudeDelrin 4 หลายเดือนก่อน +1

    Ane nangiya mata white color handbag ekak gennako pls❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  4 หลายเดือนก่อน

      මම අර ගත්ත ජාතියෙන්ද?

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 4 หลายเดือนก่อน

    Oyage kit eka lassanai❤

  • @SunethraDisanayake-e5o
    @SunethraDisanayake-e5o 4 หลายเดือนก่อน

    Apitatath denawada patawne

  • @ishaninayanika6941
    @ishaninayanika6941 4 หลายเดือนก่อน

    පරිසමින් එන්න අක්කියෝ බුදුසරණයි 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @madugeethika9051
    @madugeethika9051 4 หลายเดือนก่อน +1

    Ane matath dennko reta choklet kanna asai ane

  • @AruniDilrukshika-ph3pi
    @AruniDilrukshika-ph3pi 4 หลายเดือนก่อน

    No 47 navaasirigama gonavila makadura kurunagala disthrikkaya

    • @ManojKumara-ld3pk
      @ManojKumara-ld3pk 4 หลายเดือนก่อน

      Mage puthatath avanavada mis oyage vidiyo anakam maga balan enne parissemen anna hode

    • @ManojKumara-ld3pk
      @ManojKumara-ld3pk 4 หลายเดือนก่อน

      No47nava asirigama gonavila makadura kurunagala disthrikaya

  • @HewageRani-ng4qq
    @HewageRani-ng4qq 4 หลายเดือนก่อน +2

    Harima satutin baluwa nadamea awastawea ape gadara singapore chocolatskanawa obalatA budusarani

  • @sandyasanjeewani878
    @sandyasanjeewani878 4 หลายเดือนก่อน

    Apitath choco ewanna.....පරිස්සමෙන් enna......bs..❤❤❤

  • @shamikaprasadini4125
    @shamikaprasadini4125 4 หลายเดือนก่อน

    😘😘😘😘

  • @shalikachathurangi4582
    @shalikachathurangi4582 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤

  • @AmithNisansala
    @AmithNisansala 4 หลายเดือนก่อน

    පරිස්සමෙන් ඇවිදලා එන්න ...තෙරුවන් සරණයි..

  • @AsankaKeshani
    @AsankaKeshani 4 หลายเดือนก่อน

    Akki api oya vage ratakata yanne kohomada job ehekata. Mage husband kipa vathavakma uthsaha kara ape lankave ravatilikara miniasu vadi akki salli gasa kana.

  • @malshachanu6555
    @malshachanu6555 4 หลายเดือนก่อน

    Ane matath chocolate oniii.ramen kanna mrh godk aswen htya lmy hmbwenn iddi idan thwm bryunane ewnwda mtath ❤lassni video ek

  • @DushanthiPriyadarshini-hg7st
    @DushanthiPriyadarshini-hg7st 4 หลายเดือนก่อน

    Godak සතුටුයි .අපිට යන්න bari than pannanawata.maga babath රාහුල් පුතා ga wayasa,oya 3 danata bs.apitath 🍫 ganna.

  • @NilukaWijesooriya-b2s
    @NilukaWijesooriya-b2s 4 หลายเดือนก่อน

    Ane matath chocolats denawada❤❤

  • @manelperera7162
    @manelperera7162 3 หลายเดือนก่อน +1

    කො අපිට චොකලට් 😅😅😅😅

  • @HelanKumari-g7l
    @HelanKumari-g7l 4 หลายเดือนก่อน

    අනේ අපිටත් ඕනා නංගියෝ 🥰🥰🥰🥰♥️♥️♥️♥️

  • @ravidusanketha3184
    @ravidusanketha3184 4 หลายเดือนก่อน

    Matath chocolate denawada...ekak unata kamak ne....oyalata godak adarei ❤️

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 4 หลายเดือนก่อน

    අපිටත් ගෙනාවදෝ😊 බුදුසරණයි තුන් දෙනාටම .🌹🌹🌹

  • @sheharidulakshana5578
    @sheharidulakshana5578 4 หลายเดือนก่อน

    Mata chuti babek innwa puluwannm චොකලට් tikk ewnnko eya asai 🙏🙏🙏

  • @Jshshaoabxb
    @Jshshaoabxb 4 หลายเดือนก่อน +2

    ඔය දෙන්නා විදින සතුට චතුරිකාට නැහැ

    • @thanujathanuja9642
      @thanujathanuja9642 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

  • @AnushaPriyadarshani-ue5sk
    @AnushaPriyadarshani-ue5sk 4 หลายเดือนก่อน

    😊

  • @sithumsithum3688
    @sithumsithum3688 4 หลายเดือนก่อน

    අපිටත් චොකලට් ඕනි බුදු සරණයි පරිස්සම්න්එන්න

  • @sanjayakumara3360
    @sanjayakumara3360 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤😊

  • @NelkaThushari-sk2ik
    @NelkaThushari-sk2ik 4 หลายเดือนก่อน

    අපේ රටේ ටවුන් වල නැත්තෙම පිරිසිදුකම...😢😢

  • @엔米蘇紅8050
    @엔米蘇紅8050 4 หลายเดือนก่อน

    හරි වාසනාවන්තියක් ඔයා රොෂාන්වගෙ මහත්තයෙක් ලැබෙන්න

  • @IsharaDesilva-j6n
    @IsharaDesilva-j6n 4 หลายเดือนก่อน

    Akki ayyai babai godaak adaren innw . Oyl hri shoi ane

  • @lakshmikarunanayake3542
    @lakshmikarunanayake3542 4 หลายเดือนก่อน

    Harima lassanai

  • @fathimaumra9183
    @fathimaumra9183 4 หลายเดือนก่อน

    Anivaryenma ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SujiSuji-o9c
    @SujiSuji-o9c 4 หลายเดือนก่อน

    හරිම ලස්සණයි බුදු සරණයි ඔයාලට

  • @PushpaRathnayake-q5x
    @PushpaRathnayake-q5x 4 หลายเดือนก่อน

    අපිටත් ඕනේ❤❤❤ ඔයාලට බුදු සරණයි

    • @RanjithUdayakumara-d9z
      @RanjithUdayakumara-d9z 4 หลายเดือนก่อน

      අපිත් බලාගන ඉන්නේ අපිටත් චොකලට් ඕනී බුදුසරණයි පරිස්සමින් එන්න

  • @AmithNisansala
    @AmithNisansala 4 หลายเดือนก่อน

    අපිටත් ගෙන්නෝඕඕ😊😊😊

  • @nayomifernando
    @nayomifernando 4 หลายเดือนก่อน

    මාත් අක්කගේ videos balanawa hemadama matath ona chocolate 😅

  • @inokagunawardana9684
    @inokagunawardana9684 4 หลายเดือนก่อน

    බලනවා ඉන්න මානසික..පිඩනය සතුට හංගලා