අද ගෙදරට ආව අමුත්තෝ | easy food platter | ridma pilapitiya | lady j borella

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 424

  • @Rashipieries
    @Rashipieries 11 หลายเดือนก่อน +49

    දවසක මාත් ගෙයක් ගත්තම අක්කා විදිහටමයි හැසිරෙන්නෙ.. මොකද ගොඩක් මන් ඔයාව අනුකරනය කරනවා..මගෙ හස්බන් කොරියාවට යන්න ඉන්නෙ එයා ගිහින් ආවම අපි ගෙයක් ගන්නවා ඒ ගෙදරත් මෙ විදිහට තියන්නයි මන් ආස...අක්කේ ඔයාගෙන් ගොඩක් දෙවල් මන් ඉගෙනගන්නවා දැනටත් ඉස්සරහටත්...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +25

      අනේ ඒ පැතුම් බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා. 🥰❤️

    • @sunilshanthaedirisinghe9476
      @sunilshanthaedirisinghe9476 11 หลายเดือนก่อน +2

      Wow

    • @amilaamila2607
      @amilaamila2607 10 หลายเดือนก่อน +1

      මම හැමදාම නංගිගෙ විඩියො බලනවා ගොඩක් ඉගන ගන්න දෙවල් තියනවා

    • @jhgluh-bc3tx
      @jhgluh-bc3tx 6 หลายเดือนก่อน

      Jayawewa 🎉🎉

  • @himashadewmini8924
    @himashadewmini8924 11 หลายเดือนก่อน +23

    මගේ මාමා කෙනෙක් තමා lady j ආයතනයේ අයිතිකරු මගේ ගෙවල් යහපැත්තේ තමයි තියෙන්නේ ❤

    • @chathuramadusanka4945
      @chathuramadusanka4945 11 หลายเดือนก่อน

      Ane nambar danna puluwanda sarga .mokada asarana ayata udau karanawa kiuwane ouega mama .puluwan nam udau illanna. Ekai

  • @Niru2014
    @Niru2014 11 หลายเดือนก่อน +13

    ඔව් ඇත්ත නංගි lady J අයිතිකරු මගේ තාත්තාගේ පාසලේ යාලුවා, ගොඩක් හිත හොද කෙනෙක්. අදත් විඩියෝ එක ලස්සනයි ❤

  • @nimchala3611
    @nimchala3611 11 หลายเดือนก่อน +8

    අනේ හරිම ලස්සනයි අකකේ වීඩියෝ එක ගෙදරට ඕන හැමදේම එකම තැනකින් ගන්න පුළුවන් තැනක් පෙන්වීම වටිනවා. ස්තුතියි 🙏🙏. අපිටනම් දුරයි ඉතිං නුවර නිසා එන්න.
    අන්තිමට ටික හරිම රසවත් හොදේ ටිපිටිප් එහෙම කන්න හිතුනා පැනලා එහෙම දකිද්දී.
    තෙරුවන් සරණයි .!!..

  • @hansasenarathne282
    @hansasenarathne282 11 หลายเดือนก่อน +3

    ඇත්තමයි රිද්මා .. හැමදේම ගනන් .. අනේ අපොයි කිය කිය ඉන්නෙ නැතුව ජීවිතේ විඳින්න උත්සහ කරන්න ඕන .. මමත් එහෙමයි ..මේ දවස්වල ගොඩක් ගෙදර ලස්සන කරනවා .. lady J තමයි ගියේ .. හෙටත් යන්නයි හිතන් ඉන්නේ .. ඉතින් ..ඔයාට සුබ පැතුම් .. බුදු සරණයි ..🌻

  • @moneeshdanujaya2357
    @moneeshdanujaya2357 11 หลายเดือนก่อน +3

    ඇත්තටම Ledy j ආයතනයේ boss හරිම හොද මනුස්සකමින් පිරුනු කෙනෙක්.මැඩමුත් ඒවගේම තමයි. ඔයාලා තුන්දෙනාටත්, සර්ටත්,මැඩම්ටත් තෙරුවන් සරන පතමි.

  • @anjaleefernando7266
    @anjaleefernando7266 11 หลายเดือนก่อน +13

    රතු ගවුම හරි හැඩට තිබුනා. ❤️❤️ ගත්ත සාරිය wow කියන්නට තිබුනා ❤️❤️ ලේඩි ජේ බඩු ගොඩාක් තිබුනා ❤️❤️
    කෑම දැකලා බඩගිනිත් වැඩුනා ❤️❤️ පවුලේ සතුට දැක හිත තුටින් පිරුනා ❤️❤️💐💐 හැමදාමත් වගේ ලස්සනයි . 👍👍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      Thanks 😍💞❤️🥰

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 11 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි .පිලිවෙලයි .මටත් ආස හිතුනා .බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම .🌹🌹🌹

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @sanjuliwerangi6475
    @sanjuliwerangi6475 11 หลายเดือนก่อน +15

    ඔයාල තුන්දෙනා ඉන්න සතුට දැකල අපිට හරි සතුටුයි.❤❤

  • @Indrakamari-v3h
    @Indrakamari-v3h 10 หลายเดือนก่อน +2

    හරිම ලස්සන යි රිද්මා නන්ගි ඇත්තටම ඔයා පෙන්නපු සේරම අයිටම් හරිම ලස්සන යි මිල ගනන් උනත් හරිම සාදාරනයි කියල හිතනවා අපිට ඕනී හැමදෙයක්ම තියෙනවා ස්තුති මන් සවුදි ඉදන් ඔයාගේ වීඩීඕ හැමදාම බලනවා ආවම බඩු ටිකක් ගන්න යන්න හිතන් ඉන්නෙ චුටි පැටියත් හරිම ශෝක්❤ පරිස්සමින් ඉන්න බුදු සරනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  10 หลายเดือนก่อน +1

      🥰❤️💞😍👍

  • @rabikasanduni509
    @rabikasanduni509 11 หลายเดือนก่อน +9

    ආසම දෙයක් ඔයා අදනම් අරන් ඇවිත් තියෙන්නෙ නංගී ❤

  • @peaceRose
    @peaceRose 11 หลายเดือนก่อน +2

    Man harima aasa family ekak 🌹🌹🌹 Jesu pihitai ♥️🤍♥️✨✨✨🙏🏻👱🏻‍♀️

  • @jayanidinushika6786
    @jayanidinushika6786 11 หลายเดือนก่อน +2

    රිද්මා අක්කි ඔයාගෙ වීඩියෝ මම හැමදාම බලනවා.මම හරි ආසයි.අක්කි අනේ කියන්නකො ඔයා වීඩියෝ එඩිට් කරන්නෙ මොකෙන්ද.cc කියන්නෙ මොන app එක්ද.අනිවාර්යයෙන් reply එකක් ඕන ❤

  • @lakshanihansika4004
    @lakshanihansika4004 11 หลายเดือนก่อน +3

    😍 වීඩියෝ එක ගොඩක් ලස්සනයි.තුන් දෙනාම පරිස්සමින් සතුටින් ඉන්න.බුදුසරණයි!!! 😍

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc 11 หลายเดือนก่อน +5

    අපට යන්න වාසනාවක් නෑ ඉතින්....ලස්සනයි

  • @pushparani6825
    @pushparani6825 10 หลายเดือนก่อน +1

    ඇත්තටම මට දවස්තුනයි මෙිිවි⁣ඩියෝඑක හමිිබාවලා මම රට වැඩකරනකෙනෙක් මම මෙිිවගේසමහරවිඩියෝ බලනවා හැබැයි ඒබලපු හැමවිඩියෝ වලටවඩා ඔයාලගේ එක ආසාවෙව්ඉවරෙටම බලනවා හරිම ලස්සනයි ඔයා හරිම චාමිි කරැනාවන්තකෙනෙක් මමආසම නලුවෙක් රොෂාන් පිලපිටිය කියන්නෙ මම දැකපු හොදම විඩියෝඑක මම දැන් හැමදාමවැඩඉවරවෙන හැම වෙලාටවමබලන්නෙඔයාලගේ විඩියෝ ආදරෙයි ඔයාපා තුන්දෙනාටතෙරැවන්සරනයි

  • @thusharideepthika1511
    @thusharideepthika1511 11 หลายเดือนก่อน +10

    ඔයා ගොඩාක් ලස්සනයි ! කරුනාවන්තයි ! ඉවසිලිවන්තයි ! ඒ වගේම දක්ශයි . පොලොවේ පය ගහලා ජීවත් වෙන යහපත් බිරිදක් , මවක්. රොශාන් පිලපිටිය මහතාගේ පිනට ලැබුනු බිරිඳක්. ඔයාලා තුන් දෙනාටම අපි ගොඩක් ආදරෙයි.

  • @m.a7562
    @m.a7562 10 หลายเดือนก่อน

    Thank you Ridma ....its 2 to 3 years since i have been to Lady J borella.....there's a wide range of selections in all most all the household items ...thank you for the video...Rahul is a sweet kid 🧒 behind mom

  • @SujithKumara-e1l
    @SujithKumara-e1l 11 หลายเดือนก่อน +3

    Anuradapureta nani lady j ekak ithim .lassanay akki

  • @DeepalNilantha-iy7tu
    @DeepalNilantha-iy7tu 11 หลายเดือนก่อน +2

    Akki hrima lassanai a wagemai akkige piliwela gdr lassanta piliwalat thiygena innw dekkama asa hithenw oyge video mth ekka ape babath balanw husban gdr hitiyoth ayath enw oyge videos blnna rahul puthage wayasemai mage babath akki video akak dankan mm maga bln innw akki budusaranai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි 🙏😍💞❤️🥰

  • @koshilageethani8307
    @koshilageethani8307 11 หลายเดือนก่อน +2

    Saree Price

  • @RenuRenu-qu1fp
    @RenuRenu-qu1fp 10 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් පින් මිස් පුලුවන් න්ම් බුදු මැදුර ගැන වීඩියෝ එකක් කරන්න ප්ලීස් ඔයගේ ගෙදර

  • @LamiruLamiru-dm4mw
    @LamiruLamiru-dm4mw 11 หลายเดือนก่อน +2

    Harima lassanai akke hemadamath oyage weda...adarei hemadama..❤❤❤❤theruvan saranai.......

  • @amalipriyangika4490
    @amalipriyangika4490 11 หลายเดือนก่อน +2

    Mamath nitharama yana thanak Thamai lady j eka akkata saree andama lassanai.... Akki party walata yanakota saree adala na ne. Aye thibboth saree ekak adinna..... Bs❤

  • @madujay6281
    @madujay6281 11 หลายเดือนก่อน +2

    Mama oyage hama video ekakwath balanawa , harima lassanai , piliwelai . ❤

  • @marianfernando2896
    @marianfernando2896 11 หลายเดือนก่อน +4

    අදත් වීඩියෝ එක ගොඩාක් ලස්සනයි ❤oba tumiyata stuti ❤budu සරණයි ඔයාලට jesu පිහිටායි ❤❤

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 11 หลายเดือนก่อน +3

    විඩියොස් එකක් ගෙන්නකො නංගි විජහට ..ගාඩ්න් එකෙ විඩියොස් එකක් ගේන්නෝ..මෙ දවස්වල හැමෝටම වැස්ස මල් හදන්න පුළුවන් ..මගෙත් වැඩෙ මෙ දවස් වල මල් හදනවා ..බුදු සරණයි ගිහින් එන්නම් ❤❤

  • @AruniSewwandi-ic5rp
    @AruniSewwandi-ic5rp 11 หลายเดือนก่อน +2

    Akki collection eka wadi maharagama shop ekeda borella shop ekeda

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ඒක මටත් හිතාගන්න බැහැ. දෙකේම බඩු පිරිලා තියෙනවා 😍💞❤️🥰

  • @Tharu127
    @Tharu127 10 หลายเดือนก่อน

    Oy godak lassni hrima cute ahinsaka hinwak thiyenne akkta Mn akkge vlogs blnn godak asai hrm piliwelai.ewgem voice ekth hrim lssni budu sarani hmotma🙏♥️

  • @SAMUANDGAGU
    @SAMUANDGAGU 11 หลายเดือนก่อน

    Akki mn oyage video balanna godaaak kamathi mkd Mata mm jeevitheta godak dewal ganna puluwan e wagema math akki wage Mata labila tiyena hamadekimm lassanata tiyan innawa adarei 💞💞💞💞

  • @renuka243
    @renuka243 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි .අද දුව ඇදන් ඉන්න ගවුම ගොඩක් ලස්සනයි පුංචි රාහුල් පුතා ඔයාටත් ආදරෙයි හැමදාම .තෙරුවන් සරණියි දෙවි පිහිටයි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Thank you so much 🥰❤️

  • @shammisumathipala3858
    @shammisumathipala3858 11 หลายเดือนก่อน +30

    මමත් යන්න ආසම shop එකක් තමයි Lady J. ඇත්තමයි මුලු ගෙදරටම ඕනි කරන දේවල් එකම වහලක් යටින් ගන්න තියෙන තැනක්. vedio එක ගොඩක් ලස්සනයි😍 නංගි. බොරැල්ලේ එකට මං ගිහිං නැති නිසා vlog එක හරිම වටිනවා. ඔයාලට තෙරුවන් සරණයි.🙏💐❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +5

      අනේ ඔව් සාධාරණයි හැමදේමත් තියෙනවා 🥰❤️👍

    • @DinushaMadushani-ch5tt
      @DinushaMadushani-ch5tt 11 หลายเดือนก่อน +1

      Thanku oyalata ape shop ekata enna hodama de aduma milata apen tnx ridma akki oy

  • @nirupikaamali1266
    @nirupikaamali1266 11 หลายเดือนก่อน +2

    Lassnai akki oya adath hemadama sathuthin inna thun denthma budu sarnai ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌷 🌷🌷🌷🌷🌷🌷

  • @dumindakumara6082
    @dumindakumara6082 11 หลายเดือนก่อน +3

    බුදුසරණයි හැමදාම පරිස්සමෙන් ඉන්න ඔයාලා ආදරෙයි..😊❤️

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 11 หลายเดือนก่อน +1

    Nangi oya dennam kettu wela ohoma lassanae adare 3 godak budusaranae nanga ❤❤❤❤❤❤❤❤❤

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 11 หลายเดือนก่อน +2

    Harima lassanai oya punchi suranganweyak wage lassanai.adarai oyalata

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      ආදරෙයි 🥰❤️💞

  • @nilminialgewatte274
    @nilminialgewatte274 10 หลายเดือนก่อน +1

    මං ආස ඔයා කතා කරන විදියට ❤

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 11 หลายเดือนก่อน +6

    ඇත්තමයි කම්මැලි කමෙන් හිටියේ .එහෙම ඉන්නකොට ආසම කෙනෙක්ගෙන් විඩියොස් එකක් එනකොට මාර සතුටයි😊😊ආයෙත් දිග විඩියොස් එකකින් විජහට එන්න .බුදු සරණයි ❤❤

  • @chathurikachathurika3190
    @chathurikachathurika3190 10 หลายเดือนก่อน +1

    අනේ අක්කි මහරගමද මම පාදුක්කේ අක්කි එහෙනම් අක්කිගේ කෑම එකක් මටත් කන්න පුලුවන් ප්ලිස් අක්කි මටත් අක්කි උයපු රසම රස කෑමක් ඕනී ආදරෙයි ❤️❤️❤️

  • @Dark_Lover009
    @Dark_Lover009 11 หลายเดือนก่อน +3

    අක්කි ඔයා use කරන spa ceylon white Rice range එකේ එන products ගැන පොඩි review එකක් කරන්නකෝ pls❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      හා 🥰

    • @Dark_Lover009
      @Dark_Lover009 11 หลายเดือนก่อน

      ​@@ridmapilapitiya❤

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 11 หลายเดือนก่อน +1

    Hodai apitath yanna puluwan.thank you.budusaranai.paressamin inna❤❤❤

  • @HashandiSupunsarani-fl7iz
    @HashandiSupunsarani-fl7iz 11 หลายเดือนก่อน +2

    Lassanai ❤oyage frock eka kohenda gaththe.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Meka tikak parana frock ekak. ❤

  • @lakshikaminoli6009
    @lakshikaminoli6009 11 หลายเดือนก่อน +2

    Hamadamth puchi pawul sathutin parismin inn budusarni ❤

  • @indikaKumari-b5s
    @indikaKumari-b5s 11 หลายเดือนก่อน +1

    බුදුසරණයි

  • @ESRP25
    @ESRP25 11 หลายเดือนก่อน +4

    I'm really obsessed with your life style akke!!!!!!❤

  • @dineshamaduwanthi9681
    @dineshamaduwanthi9681 11 หลายเดือนก่อน +1

    Ek ek prshna nisa mge oluwa hdtma dan awul welay thibbe akkge video ekk baluwma e hamadema amthka wela ynwa......❤❤❤mn hri asawen oyge video blnne math dwska oya wgema jiwth wenwa ❤️❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      මොන ප්‍රශ්ණය ආවත් සතුටින් ඉන්න. ඔළුවට ලොකු බරක් වගේ දැනෙනකොට අමාරුවෙන් හරි ටිකක් නිදාගෙන නැගිටලා බලන්න. තරමක් දුරට සැහැල්ලුවක් දැනෙයි. විසදුමක් නැති ප්‍රශ්ණ මේ ලෝකේ නැහැ. 🥰❤️

  • @SanduniImesha-j4p
    @SanduniImesha-j4p 11 หลายเดือนก่อน +2

    Ithin aye rosa malak genna akko hada balanna.......❤❤❤❤❤❤

  • @tharushinimasha3494
    @tharushinimasha3494 11 หลายเดือนก่อน +1

    අක්කගෙ පරන වීඩියෝ එකක් බල බල ඉන්න කොට අලුත් එකක් දාලා ..ඔන්න මගෙන් තමයි පලවෙනි කමෙන්ට් එක

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      අනේ ආදරෙයි 🥰❤️😍

  • @shashitevi4734
    @shashitevi4734 11 หลายเดือนก่อน +2

    බලන්න කොච්චර මිනිස්සු ඇයව බලනවද😘

  • @NiroshiniRamyamali
    @NiroshiniRamyamali 8 หลายเดือนก่อน +1

    Es waha wadi oyalata.පරිස්සමෙන් budusaranai

  • @sajinikawshalya-i6f
    @sajinikawshalya-i6f 11 หลายเดือนก่อน +1

    Oya harima hoda kanak akki.hamadama satutin inna

  • @saumyamaduwanthi5701
    @saumyamaduwanthi5701 11 หลายเดือนก่อน +4

    අනේ ලස්සනයි අදත් වීඩියෝ එක .අක්කිගෙ ඒ ඩ්‍රෙස් එකට ඔයා මාරම ලස්සනයි ❤❤❤❤.

  • @ashadilhani6147
    @ashadilhani6147 11 หลายเดือนก่อน +1

    Akki oyala saturday one gallface awa neda..ma dakkaa ❤❤

  • @movindilisara9394
    @movindilisara9394 11 หลายเดือนก่อน +2

    Red color frock eka godaaaaaariyk lassanayi❤❤❤

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 9 หลายเดือนก่อน

    අඩේ ලන්කාවේ ද කියලා හිතෙනව නන්ගී ස්තුතියි මේ තැන පෙන්නුවට ෂා මන් කොරියන් ඉන්නේ ලන්කාවට ආපුවාම එනව ඔය තැනනට මහරගම එකෙත් ඔය බඩු ටිකම තියෙනවද..ගුඩ්ලක් ඔබට ස්තුතියි දැනුවත් කලාට .රොෂාන් අයියා මතක් කරන්න ඔයාලගේ වීඩීයෝ බලන මම.🇰🇷..සිට.👌

  • @MadushaGunawardana-lf4gr
    @MadushaGunawardana-lf4gr 11 หลายเดือนก่อน +1

    Roshan aiya harima wasanawanthai oya wage kenek labanna aththamai akki...❤

  • @NiroshikaK.v.n.schandrap-bd3qs
    @NiroshikaK.v.n.schandrap-bd3qs 11 หลายเดือนก่อน +1

    Ada video ekath harima lassanai ...oyata ithin one edumak lassanai akkiyoo..adarei.hemadama sathutin Inna....

  • @තිළිණසම්පත්ජයසිංහ
    @තිළිණසම්පත්ජයසිංහ 11 หลายเดือนก่อน +4

    ලස්සනයි අක්කේ....ආසා හිතේනවා..මට නම් කවදාවත් ලන් වෙන්න බැරි හීනයක්....💐

  • @punithayogarasa3579
    @punithayogarasa3579 11 หลายเดือนก่อน +4

    I love you both so much. You are the best romantic couple. After seeing both of you. A hope came into my life. Because I'm sorry you two are 20 years old but my boyfriend and I are 18 years old I was very confused in my life. I am very happy after seeing both of you thank you very much ridma sister. We are getting married soon. I really want to see you both. One day I will definitely see you. With my husband. i like u ridma akka.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      Good luck dear 🥰❤️💞😍

    • @punithayogarasa3579
      @punithayogarasa3579 11 หลายเดือนก่อน +1

      @@ridmapilapitiya Thank you so much ridma akki.reply me.i like you very much. 🥰Roshan Ayaa may also live for a year. I pray to God.❤️❤️🥰🥰

  • @kanchanasamaradiwakara7622
    @kanchanasamaradiwakara7622 11 หลายเดือนก่อน +3

    සාරිය ලස්සනයි නන්ගී .අද ඔයත් ගොඩාක් ලස්සනයි .ආදරෙයි හැමදාමත් ඔයාල තුන් දෙනාට .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @alltogetherwithnikakshi9575
    @alltogetherwithnikakshi9575 11 หลายเดือนก่อน +2

    ❤❤

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 9 หลายเดือนก่อน

    පුදුම මෙහෙවරක් නේ නංගි ඔයා කරන්නේ අපිට.. අනේ බොහොම ස්තූතියි ඔයා යන යන තැනට අපිවත් එක්කන් යනවට.. 👍

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 11 หลายเดือนก่อน +2

    මමත් බඩු ගන්න යන්න කැමති තැනක් තමයි lede j කියන්නේ,ඇත්තටම ම්ල අඩුයි,💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @renugamage5797
    @renugamage5797 11 หลายเดือนก่อน +2

    Red color frock oyata godak lassanii akki ❤❤❤❤

  • @achaladesilva6132
    @achaladesilva6132 11 หลายเดือนก่อน +2

    Adath video eka lassanai ❤️

  • @cindybuultjens2763
    @cindybuultjens2763 11 หลายเดือนก่อน +1

    Thank you so much darling Ridma duwa for this lovely video. I will go to Lady J to buy that 4 in one platter as I love it

  • @milindasampath1823
    @milindasampath1823 11 หลายเดือนก่อน +1

    Akki oya godak minissunta udau Karana NIsa mamath udauwak illanne puluwannm Mata rice cooker ekak Aran denna puluwanda oya gedara pawichchi Karala ain karapu ekak Hari kmk ne akki ❤️

  • @Dilru6666
    @Dilru6666 11 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩියෝස් බලන්නේ හරිම ආසාවෙන්❤️ ... හොඳටම පැහැදිලි කරලා දෙනවා ... ඒ වගේම ලස්සනයි❤️ ... තව තවත් ලස්සන වීඩියෝස් දාන්න අපිට බලන්න ... ඔයාලා තුන් දෙනාටම තෙරුවන් සරණයි 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @disnakumari-ih6dl
    @disnakumari-ih6dl 11 หลายเดือนก่อน +2

    Salli.tiyena.ayata.monawa.karanna.barida.

  • @hanshinipiyumi7690
    @hanshinipiyumi7690 11 หลายเดือนก่อน +1

    Adth video eka lssanai akkiyo.. aththtama rice cooker ekanm labai... e sari ekth lssanai akki oyta...❤

  • @shiyamafernando7035
    @shiyamafernando7035 10 หลายเดือนก่อน

    Glasswear , buy cristle from Titus Stores , Pettah.

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි දෙවි පිහිටයි පරිස්සමින්❤

  • @lakmalijayathilaka39
    @lakmalijayathilaka39 11 หลายเดือนก่อน +1

    Ane thawa thawath oyalata hariyanna one b.s

  • @AsokaWickramasinghe-y5z
    @AsokaWickramasinghe-y5z 11 หลายเดือนก่อน +1

    Godak lassni duwa budu sarani adarei❤❤❤❤

  • @tilakagardy7137
    @tilakagardy7137 11 หลายเดือนก่อน +1

    Adarai godak lassanai oyala samata bs

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කා video eka ❤❤❤❤

  • @SajithMaduranga-i3c
    @SajithMaduranga-i3c หลายเดือนก่อน

    Mama oyage vidios hama akakma wage asawen balanawa ❤

  • @kasuniudeshika417
    @kasuniudeshika417 11 หลายเดือนก่อน +2

    Me dewal dekkath sathutue akkiyoo. Adarei

  • @chandialwis9462
    @chandialwis9462 11 หลายเดือนก่อน +2

    dakkane oya kettu unama podi kellak wage oya aiyata wada podiyata inna kota thamai lassana onama adumak adinna puluwan neda bandiya adu wela😂😂❤❤❤adarei godak

  • @gayathrikawshalya2150
    @gayathrikawshalya2150 11 หลายเดือนก่อน +1

    Oyage video mama hemadama balanawa nangi.oya hari lassanai.oyala thundenata hemadama adren ,sathutin inna lebewa!❤️❤️❤️❤️❤️❤️

  • @anuruddhikasenevirathna5825
    @anuruddhikasenevirathna5825 11 หลายเดือนก่อน

    Ridma..ඔයා kohehari දැකලා තියෙනවාද terracotta tea cup sets??? තිබ්බ thenak තිබ්බොත් කියන්නකෝ

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Mata hariyatama mathaka nam naha 🥰

  • @mihiritharaka2881
    @mihiritharaka2881 10 หลายเดือนก่อน

    Ane a putha❤
    mage puthath o vayasemai.
    man ehema ohoma eya diha nobala veeduru badu tiyana tanaka eka vatayak oluva karakeuwoth e lagat
    slang blang tamai 😂🥰
    okkotoma bill gevala tamai enna venne.
    shop eka niyamai.
    asai enna ❤

  • @lankalanka2440
    @lankalanka2440 11 หลายเดือนก่อน +1

    Wow sariya lassanai Budu saranai hamadenatama

  • @ZenithSilva-p7h
    @ZenithSilva-p7h 11 หลายเดือนก่อน +2

    Oya kettu wela. Oya kemathi nm kiyannako e kohomada kiyala. Mn baba lebunata passe godak mahath wela inne. Bs hemotama

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      පොල් කිරි පොල්තෙල් කෑම නැතිම තරම් ඒකයි ඉක්මනින් අඩු වුනේ🥰

  • @kavirathnayaka3323
    @kavirathnayaka3323 11 หลายเดือนก่อน +11

    අක්කේ ඔය වගේ තැනකට ගියාම ඔයා බලන බඩුවල ඒවයේ මිල ගණන් ගැනත් පොඩ්ඩක් කියන්නකෝ.නොන්ස්ටික් බඩු,විදුලි උපකරණ වල එහෙම..මං හිතනවා ඒක හැමෝටම ප්‍රයෝජනවත් වෙයි කියලා...♥️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +2

      Samahara ewage price eka video eke thiyenawa ❤️

  • @SanjayaKumara-iv7xj
    @SanjayaKumara-iv7xj 11 หลายเดือนก่อน +1

    Adath videyo eaka asawen beluwa adarei akkiyo adarei 💐💐💐💐💐💐💐💐💐💐

  • @hasithadilani5843
    @hasithadilani5843 11 หลายเดือนก่อน

    Mamath hemadama oyage video balanawa... dawasaka hamuwela katha karanna asawen innawa. .. budusaranai oyalata

  • @mallikaama1351
    @mallikaama1351 11 หลายเดือนก่อน

    Harima lassnaii akke hemadamath wage godak lassanai adath...sathutin Inna hemadama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @TiliniKumari-vb2hj
    @TiliniKumari-vb2hj 11 หลายเดือนก่อน +3

    ❤❤❤❤ බුදු සරනයි තුන් දෙනාටම

  • @koshilageethani8307
    @koshilageethani8307 11 หลายเดือนก่อน +2

    Next time shopping time update price

  • @rasika3791
    @rasika3791 11 หลายเดือนก่อน +1

    Akke teddy bearge price eka kohomad

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน

      Hariyatama mathaka naha 7000 wage wenna oni ❤

  • @chandracha-yt6sc
    @chandracha-yt6sc 11 หลายเดือนก่อน +2

    ලස්සනයි සාරිය

  • @naduniwishmi3706
    @naduniwishmi3706 11 หลายเดือนก่อน +2

    අනේ හරිම ලස්සනයි ටෙඩිස්ල . මටත් ඉන්නවා ලොකු ටෙඩියෙක් 😊😊

  • @sriyanirajapaksha2274
    @sriyanirajapaksha2274 11 หลายเดือนก่อน +1

    Boralla akata mama gehen na oyawa hamba une maharagamade ane lassana badu teyanawa nangi oya eten apewat pessu wattanawa 😊

  • @geethanjaleewijayakoon4659
    @geethanjaleewijayakoon4659 11 หลายเดือนก่อน +3

    After wearing that saree very beautiful 🌹

  • @anuradhasamarasinghe6061
    @anuradhasamarasinghe6061 11 หลายเดือนก่อน +2

    Sweet family

  • @ashanipaboda4475
    @ashanipaboda4475 11 หลายเดือนก่อน +2

    බුදුසරණයි 😊 සතුටින් ඉන්න හැමදාම

  • @isharasamarasingha5024
    @isharasamarasingha5024 11 หลายเดือนก่อน +1

    Video aka hodai nangi price kiyannako

  • @hansaru4865
    @hansaru4865 11 หลายเดือนก่อน +1

    💖💖💖

  • @ThakshilaUdawela
    @ThakshilaUdawela หลายเดือนก่อน

    Thanks nango ❤ mata onama video ekak.