අපේ අළුතින් හදපු ගෙදර 🥰 | furniture ගන්න ආවා | Ceylon Furniture Moratuwa | ridma pilapitiya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ก.ย. 2024

ความคิดเห็น • 652

  • @Udaridy
    @Udaridy ปีที่แล้ว +63

    කාටවත් වදයක් නැති පාඩුවේ ලස්සනට ජීවත් වෙන පවුලක්.... වැඩි වැඩියෙන් හරි යන්න ඕන. හැමදාම සතුටින් ඉන්න අක්කිලා.....❤🥰

  • @Chandrapieris
    @Chandrapieris ปีที่แล้ว +102

    චතුරිකා පීරිසි 😂😂 මේවා බලලා දැන් මොනා කරයිද හිතන මම 🤨 රොෂාන්ගේ ගෙදරටත් කෙල හලාගෙන හිටියා ඒ වුනාට ගේ අයිතිවුනේ රොෂාන්ට ජය වේවා 🫡

    • @nipuniindustries8461
      @nipuniindustries8461 ปีที่แล้ว +5

      Oya දෙන්න හොඳටම ගැළපෙන wa

    • @antanetliyanage.7247
      @antanetliyanage.7247 10 หลายเดือนก่อน +5

      පරණ දේවල් ඇදල කතා කරන්න එපා ප්‍රසිද්ද මාධ්‍යයෙ මොකද ඒ දෙගොල්ලොම සතුටින් සාදානයෙන් හොඳින් ජීවත් වෙනවනෙ....

    • @desandipehansa2081
      @desandipehansa2081 10 หลายเดือนก่อน +2

    • @desandipehansa2081
      @desandipehansa2081 10 หลายเดือนก่อน +2

    • @ireshadilum3503
      @ireshadilum3503 9 หลายเดือนก่อน +2

      ඒ දෙගොල්ලම සතුටින් ජීවත් වෙනවා නේ
      දෙන්නටම ලස්සන පව්ල් ජීවිතයක් ගෙවනවා
      දෙන්නටම ආදරනීය දරු දෙදෙනෙක් ඉන්නවා

  • @chaminidarshika9468
    @chaminidarshika9468 ปีที่แล้ว +13

    ඔයාගේ නිහතමානී ගුණයත්...ආඩම්බරයක් නැතිකමට මම ගොඩාක් ආසයි ...ඒ ගුණය හැමදාම තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ❤️🥰💞🙏

  • @mymohiruthat3633
    @mymohiruthat3633 ปีที่แล้ว +8

    අම්මෝ චතුරිකා ගෑණිට පිස්සු හැදෙයි සුභ පැතුම් පිලපිටිය ෆැමිලි එකට

  • @chamininisansala9586
    @chamininisansala9586 ปีที่แล้ว +10

    Oyala harima lucky akka..api nm inna grd mahaththayage amma aul..wena grd ynna ආසාවෙන් inne..කුලියට ynna wath kamk na..mge hope eka apta ගෙයක් gnna wasanawa ලැබේවා කියා oyala hamoma wish කරන්න.. Good luck akki❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Ikmanin a heenaya saba wewa 🙏❤️

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว +2

      Oyata lassana geyak labenawamai

  • @smallhomegarden1040
    @smallhomegarden1040 ปีที่แล้ว +19

    අලුත් ගෙදර බලන්න ආසාවෙන් ඉන්නවා.ඒ ගෙදරත් ගොඩක් ලසසනට ඇති.සුභ පැතුම් ❤️❤️ තුන් දෙනාටම බුදු සරනයි 🙏

  • @thanujathanuja9642
    @thanujathanuja9642 ปีที่แล้ว +6

    අක්කියෝ ඔයා රොශාන් අයියට වාසනාව ගෙනල්ලා ඉවරයි ...අනිත් අය හිතින් හඩනවා ඇති .මොකද ඒ අය ඉන්නෙ tv එක ඉස්සරහ බොරු පොශ් එකකින්.....ඔය විදියටම ආදරෙන්ම ඉන්න ...ජයම වේවා ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ආදරෙයි නංගා ❤️🥰💞

  • @ayomimarapana3687
    @ayomimarapana3687 ปีที่แล้ว +3

    ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් නංගි. පෙර පිං නිසා තමා මේ හැම දේම. ආදරෙයි තුන් දෙනාටම.

  • @prasadinichathurangi6424
    @prasadinichathurangi6424 11 หลายเดือนก่อน +3

    මම හිතන්නේ රොශාන් අයියට ලැබෙන්න ඔනී හොඳම බිරිඳ තමා ඔයා අක්කේ....ඔයා හැම අතින්ම සර්ව සම්පූර්ණයි....... ❤❤❤❤❤

  • @dilipaperera58
    @dilipaperera58 ปีที่แล้ว +3

    Ape gedaratama awilla okkoma size balala e thanata lassana wena furniture eka balala apita lassanata design karala dunna sathi dekak athulatha .staff ekath harima hodai thank you so much🤩

  • @NuwanBuddika-un7so
    @NuwanBuddika-un7so ปีที่แล้ว +11

    රිද්මා නංගි ඔයා ගෙදරකට සිරිකතක් වගේ කෙනෙක්. ඔයා ගැන අපට සතුටු යි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි ❤️🥰💞🙏

  • @Prashadimanamendra0827
    @Prashadimanamendra0827 9 หลายเดือนก่อน

    හරිම නිහතමානී කලා පවුලක් .හරිම ආදරණීයම චරිතයක්. කිසිම ලොකුකමක් නෑ.ඕනි කෙනෙක් එක්ක හිනාවෙලා කතාකරනවා.ආදරෙයි රිද්මා නංගි. හැමදාමත් සතුට්න් ,සැනසීමෙන් ජීවත් වෙන්න ලැබේවා ! තෙරුවන් සරණයි ! ෆැමිලි එකටම.🥰❤💐

  • @nadeeshakumari389
    @nadeeshakumari389 ปีที่แล้ว +15

    තව තව ත් සතුටින් දියුනු වෙලා ඉන්න ලැබේවා ❤❤❤😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️🥰💞❤️🥰💞

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +7

    අලුත් ගෙදර ඉක්මනින් නිම කිරීම්, සාර්ථක වෙන්න සුබ පැතුම්! මොරටුව ෆුර්නිචර් ෂෝප් එකක් පෙන්නුවාට 👌
    ඔය දෙන්නාම මහන්සි ව්‍ වැඩ කරන නිසා කැමති දේ කරන්න තවත් ඉඩ ලැබේවා 👌

  • @PushpaKumari-zx7qc
    @PushpaKumari-zx7qc ปีที่แล้ว +19

    සුභ පැතුම්...අපට අලුත් ගෙදර පෙන්නනවා නේද❤❤❤❤
    හරිම ලස්සනයි අද vedio එක. ඔයා ඉදගෙන හිටිය blue කලර් එක ලස්සනයි.අර බුදු කුටියත් ලස්සනයි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +7

      අනිවාර්යෙන් ❤️❤️❤️❤️

    • @ceyloncricket8089
      @ceyloncricket8089 ปีที่แล้ว +1

      හරිම ලස්සනයි ..ඔයා වාසනව න්ත කාන්තාවන් ...සුබ පැතුම්

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว +16

    නංගි අර ඉස්සරවෙලාම ඉඳගත්තෙ ලා නිල් ඒක ලස්සනයි බුදු සරණයි 3දෙනාටම තව තවත් දියුණු වේවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      Thanks eka lassanai ❤️🥰💞

    • @danithanjana7353
      @danithanjana7353 ปีที่แล้ว

      akke paata paata ewanm ganna epa kathai
      white blach Gray thama hoda

  • @samanmalibasnayaka2079
    @samanmalibasnayaka2079 ปีที่แล้ว +21

    රිද්මා හාරිම සතුටුයි ...අද ...අලුත් ගෙදර ගැන දෙනගාත්තා...ඒ වගේම පර්නිචර් ගන්න අලුත් තැනකට එක්ක ගියා බොහොම ස්තුතියි ❤

  • @nimashadilhani199
    @nimashadilhani199 ปีที่แล้ว +6

    ඔයාලගේ අලුත් ගෙදරට සුබ පතනවා මුලින්ම ගොඩක් සතුටුයි❤❤❤ මම ගොඩක් ආදරේයි ඔයාලට බුදු සරණයි❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි ❤️🥰💞🙏

    • @madu8749
      @madu8749 10 หลายเดือนก่อน

  • @nadeekadamayanthi3567
    @nadeekadamayanthi3567 ปีที่แล้ว +15

    අදත් හරිම ලස්සන video එකක් .අලුත් ගෙදර හරිම ශෝක්එකටඇති නෙද ..ඔයා නම් හරිම lucky .ආදරෙයි හැමදාමත් අපි .❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Love you ❤️❤️❤️❤️❤️

  • @yohanchathu5057
    @yohanchathu5057 ปีที่แล้ว +1

    අනේ ඔයා හරිම වාසනාවන්ත කෙනෙක් රොෂාන් අයියත් වාසනාවන්ත කෙනෙක් ඔයා වගේ බිරිදක් ලැබෙන්න මම හරිම ආසයි ඔයාගේ මල් වලට 🌺🌹 හැමදාම සතුටින් ඉන්න රාහුල් පුතාගේ වයසමයි මගේ පුතත් ඔයාගේ පැටියත් හරිමහුරත්ල් අක්කේ. 💕 ආදරෙයි ගොඩක්. 💕බුදුසරණයි අක්කියෝ 💕

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️❤️🥰

  • @anushadilrukshi6799
    @anushadilrukshi6799 ปีที่แล้ว +3

    hemadama sathutin oni oyala.. godk pin lassana watina video aran enawata.. thawa video ekak ikmntama genna dear budu saranai❤❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ආදරෙයි ❤️❤️❤️❤️🥰🥰🥰👍

  • @sumithrapriyadarshani1516
    @sumithrapriyadarshani1516 ปีที่แล้ว +2

    Black and white thibuna bed aka හරි ලස්සනයි .

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +1

    Godak lassanai.oyanam sudu nangi hamadema dakshai.oya godak pinwanthay.wadi wadiyen siyalu sithana pathana de labewa.dinen Dina diunu wewa.godak sathutui.mage suba pathum.adarai oyala 3 danatama.theruwan saranai

  • @rabikasanduni509
    @rabikasanduni509 ปีที่แล้ว +9

    අලුත් ගෙදර බලන්න අපි ආසයි ඔයලව ව්ස්වය ආරක්ෂා කරත්වවා

  • @menakamadushani4211
    @menakamadushani4211 ปีที่แล้ว +3

    අනේ හරි සතුටුයි මැණික...ඔයාලගේ අළුත් ගෙදර ත් හරි ලස්සන කරයි ඔයා. අනිවා..අපිත් ආසාවෙන් ඉන්නවා බලන්න..එතන ෆර්නිචර් මාර ලස්සනයි..බොහෝම ස්තූතියි ඔයාට මේ දේවල් අපි එක්ක බෙදා ගන්නවා ට...පරෙස්සමෙන් සතුටින් ඉන්න මැණික..බුදු සරණයි ඔයාලට..🤗❤️🙏

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    ලස්සනයි මමත් හැමදාම මෙ ආයතනයෙ සියලු දෙ බලනවා ගොඩක් හොද ලස්සන ගෙදර ට අවෂ්ෂ දෙ තියෙනවා තෙරුවන් සරණියි

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      තෙරුවන්සරණයි ❤️🥰💞

  • @anuradhaabeykoon3934
    @anuradhaabeykoon3934 ปีที่แล้ว +8

    Beautiful Ridma akki. Thank you so much for sharing this experience with us. ❤❤

  • @omaarmilkshopjuicebar7175
    @omaarmilkshopjuicebar7175 ปีที่แล้ว +2

    මගෙන් උණුසුම් සුබ පැතුම් අක්කි, ,ෆර්නිචර් ලස්සනයි, ඔයත් ලස්සනයි., 🤩

  • @ramyawasantha6167
    @ramyawasantha6167 ปีที่แล้ว +2

    තව තවත් දියුණු වේවා පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි 🙏💞

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +4

    අර teak wood එක ලස්සනයි akkiyooo...ලොකු පෙනුමක් තියෙනවා ඒක..

  • @himalidesilva5527
    @himalidesilva5527 ปีที่แล้ว +1

    Math methanata yanna hithaninne me video eka godak watinawa aluth gedarata suba pathanawa siyaluma wada sarthaka wewa nangi budusaranai ❤️

  • @Shavi_87
    @Shavi_87 ปีที่แล้ว +15

    ඇත්තටම පුතා හරිම හොඳයි. ඇකිලිලා තිබුණ කාපර්ට් හැදුවා. හැම ලමයටම එ වගේ දෙයක් හිතෙන්නේ නැනේ

  • @hirunitharuhansi3037
    @hirunitharuhansi3037 ปีที่แล้ว +47

    අක්කියෝ...හරිම ලස්සනයි. ඔයාගේ කටහඬට මගේ හිත පුදුම විදිහට නිවෙනවා. 🦋❤️ මේ නිදහස ඔයා විදින ගමන්ම අපි එක්කත් බෙදාගන්නවට ඔයාට ගොඩක් ස්තූතියි. ඒ වගේම තමයි ඔයා හින්දා අද වෙනකොට මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. 💞 මේ vlogs වලදී ඔයා කියන දේවල් වලින් මම ගොඩක් දෙවල් ඉගෙනගත්තා. ඉතින් අක්කී ඔයාට ගොඩක් ස්තූතියි. ♥️✨️ ඔයාගේ මේ හිනාව හැමදාම තියෙන්න ඕනේ කියලා මම හදවතින්ම පාර්ථනා කරනවා.💗 මම දැකපු ලස්සන නීහතමානි කෙනෙක් අක්කී ඔයා...💐♥️ ගොඩක් ගොඩක් ආදරේයි. 🥰 හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරේන් ඉන්න අක්කී. බුදුසරණයි 🙏❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +5

      අනේ ආදරෙයි නංගා සතුටින් ඉන්න ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🙏

    • @hirunitharuhansi3037
      @hirunitharuhansi3037 ปีที่แล้ว +2

      @@ridmapilapitiya Same to you akki 🥰❤️❤️❤️❤️❤️❤️❤️

    • @pushpakumara9003
      @pushpakumara9003 ปีที่แล้ว +1

    • @deepashyamali6340
      @deepashyamali6340 ปีที่แล้ว

      Ammo ekanam patta attha

    • @shonaliperera8065
      @shonaliperera8065 ปีที่แล้ว

      ❤❤❤

  • @deepashyamali6340
    @deepashyamali6340 ปีที่แล้ว +1

    Ammo ou chaturika ikmanata lamayakut hada gatta oyala diha balala den geyakut hadai. Hebei itin salli ko gayanayata

  • @renukadamayanthi5738
    @renukadamayanthi5738 ปีที่แล้ว +1

    Oyagen apita udauwak balaporoththu wenawa.mata daruwo 4k innawa mahaththaya gamat eke wada karanne .api jiwath wenne godak karadara ekka mahaththaya rata yanna hadanne puluwannam apita mudalin udauwak karanna mahaththaya rata yanna.api gana waradawa hithanna epa puluwannam udau karanna

  • @nimashasewwandi1783
    @nimashasewwandi1783 ปีที่แล้ว +1

    Adarei Akki.oyanam harima wasanawanthai oya...oyalage paule siyalu balaporoththu ikmanata ishta wenna kila prarthana karanawa.

  • @chamarapeiris431
    @chamarapeiris431 ปีที่แล้ว +6

    I would definitely recommend Ceylon furniture for all of your furniture needs.👍

  • @nilakshimalwaththa5282
    @nilakshimalwaththa5282 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කියෝ.. හැමදාම සතුටින් ඉන්න ලැබේවා! ❤❤❤🥰 බුදු සරණයි.

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +2

    අක්කෙ ඔයා කැමති එක තමයි ලස්සනම.බුදු සරනයි තුන්දෙනාටම ❤❤❤

  • @renukadamayanthi5738
    @renukadamayanthi5738 ปีที่แล้ว

    Nangi oya godak hoda kenek oyage vidiyo hamadama balanawa.oya hari wasanawanthai hamadama sathutin niroogiwa inna kiyala prarthana karanawa.

  • @sandyakumari6451
    @sandyakumari6451 ปีที่แล้ว +1

    ❤akka mihikathata pahala una watina manikak..godak adarei..hamadamath sathutin inna..oyala thun denatama theruwan saranai..❤

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +2

    ඔයාගෙ අලුත් ගෙදර ඉක්මනින්ම බලන්න කැමතියි .ඔයාගෙ තේරීම් අයෙ මොනවද .🌹🌹🌹🌹🌹🌹❤❤❤❤

  • @ranjanirathnayaka2659
    @ranjanirathnayaka2659 11 หลายเดือนก่อน

    මම ගොඩක් දේවල් ලියන්නේ නැහ
    හැමදාමත් වගේ අදත් මම සතුටින් කියන්නේ මේ තමයි අපි ගොඩාක් ආදරේ කරන පැමිලි එකක් වගේම ලස්සන සුරංගනාවි් රිද්මා මැකිනියනි ඔබට ආදරෙයි
    බුදු සරනයි ඡයක්ම වේවා

    • @ridmapilapitiya
      @ridmapilapitiya  11 หลายเดือนก่อน +1

      ආදරෙයි 🙏❤️🥰

  • @marianfernando2896
    @marianfernando2896 ปีที่แล้ว +1

    Ane godak adari ❤oyalage අනාගතේ සියලුම hodin කරගන්න jesuge pihita බුදුන්ගේ pihita නිතරම ලැබෙන්න one ❤❤❤❤❤

  • @nawodperera7448
    @nawodperera7448 7 หลายเดือนก่อน +1

    නිහතමානි පඋලක් ජයවේවා බුදුසරණයි

  • @gethmitathsarani8583
    @gethmitathsarani8583 ปีที่แล้ว +1

    රිද්මා මගේ අාදරිණීය අාසම අක්කි..රොෂාන් අයියාටත් රහුල් පුතාටත් ඔයාටත් තෙරුවන් සරණයි..අලුත් ගෙදර විඩියෝ එක ඉක්මනින් දාන්නෝ..❤💖💖❤🌻🌻🌼🌼

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ආදරෙයි ❤️🥰💞🙏

  • @HWRPRIYANTHA
    @HWRPRIYANTHA หลายเดือนก่อน

    Naraka dreal ataarila තියෙන්නේ hodsma de ලැබෙන nisai

  • @madusaumya373
    @madusaumya373 ปีที่แล้ว +1

    Akkoyooo meke gewanna gnna puluwamd? Masikawa

  • @anushadilrukshi6799
    @anushadilrukshi6799 ปีที่แล้ว +3

    ammmoo shok ane... oyage video ekak enakn godk asawen idiye dear...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      Thanks ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰

  • @AH-dr1zt
    @AH-dr1zt ปีที่แล้ว +1

    Ridma oyage thereema hariyata hari.shakthimath wagema homely.ewagema ape minissuntath udawwak.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඒක ඇත්ත ❤ ස්තූතියි ❤️🥰💞👍

  • @shenaliperera6179
    @shenaliperera6179 ปีที่แล้ว +4

    I think White colour teak wood sofa is most suitable to you akka. You're looking lovely ♥️😘

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thank you so much ❤️🥰💞❤️🥰💞

  • @nayomikumari4664
    @nayomikumari4664 ปีที่แล้ว +2

    Hi නංගී mama ada tamai oyaga වීඩියෝ balanna හරිම ලස්සනයි සුදු pata sopa aka ලස්සනයි බුදු sarnai

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ඒක තමයි මගෙත් තේරීම ❤️🥰🙏

  • @sitharamorters6761
    @sitharamorters6761 ปีที่แล้ว +1

    Mage akki suba pathnw patiyoo adareyi ...ane goda dawasakin mn awe ape duwage birthday aka kiridanyak dunna...oyagana adambaryi jaya wewa....❤❤❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Duwata happy belated birthday kiwwa kiyanna ❤️🥰💞

  • @dilininisansala3255
    @dilininisansala3255 3 วันที่ผ่านมา +1

    Good luck ❤

  • @menkeyindrawathi6220
    @menkeyindrawathi6220 7 หลายเดือนก่อน +1

    ආදරෙයි ඔයාලට වැඩි වැඩියෙන් හරි යන්න ඕනි ❤️

  • @edirisnghajayalath7440
    @edirisnghajayalath7440 ปีที่แล้ว +2

    Congregation my dear daughter .

  • @heshaninirasha2003
    @heshaninirasha2003 ปีที่แล้ว +12

    ඊයෙත් කල්පනා කරා අක්කී වීඩියෝ එකක් දැම්මේ නෑනේ කියලා ❤ අදත් අක්කි ගොඩක් ලස්සනයි 😊

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks ❤️🥰🙏

    • @user-vs6ue5ds5s
      @user-vs6ue5ds5s ปีที่แล้ว

      Aluth gedarath apita balanna ona. Hemadama sathutin inna lebenna kiyala wish karanawa oyalata. ( upeksha)

  • @shamali1455
    @shamali1455 9 หลายเดือนก่อน

    ඇත්තටම සතුටුයී ඔයාලා ඔය වීදීයට ඉන්න වීදීය මම ආසම නලුවා රෙංෂාන් සර් .චතුරිකා පීන නැ මෙවාගෙ කෙනෙක් ඵක ඉන්න .ඔයාලා හැමෝම සතුටෙන් ඉන්න තව පැටියෙක් අරන් ඵන්න

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි අක්කා අදත්, අක්කිගේ ගතිගුණ හරිම හොදයි, හරිම නිරහංකාර යි, ආදරෙයි හැමදාම, කරන කියන සිතන පතන හැමදේම සාර්ථක වෙිවා

  • @sumeedafernando7841
    @sumeedafernando7841 ปีที่แล้ว +1

    Akki aluthe gedara hadala thiyenne koheda🏘adarei oyalata❤❤❤Teruwane saranai

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +1

    Harima lassanai akke...akkage Aluth gedara balanna godak asawen innee.hoda ayata hemadamath Hari yanawa...godak adarai oyata❤❤❤❤❤❤

  • @harshaimesh8633
    @harshaimesh8633 ปีที่แล้ว +1

    Kandy branch එකේ no එක නැතිවෙයිද .....අපිට ගන්ට .

  • @sri-lanka_paradise9604
    @sri-lanka_paradise9604 ปีที่แล้ว

    Please don't go to Ceylon furniture akki.
    We brought a table with 8 chairs for our new home and it was 350,000/-
    The chairs were damaged and they never replaced akki

  • @ireshahansamali6262
    @ireshahansamali6262 ปีที่แล้ว +1

    සුබ පැතුම් අලුත් නිවසට, බුදුසරණයි ඔයලා තුන්දෙනාට. ❤️❤️❤️

  • @PawaniPriyadarshani-ef3ir
    @PawaniPriyadarshani-ef3ir ปีที่แล้ว +1

    Akkiii lassanai gedara mawa mathakada akkiii...man bandarawela chuti nangi

  • @sajinijayarathna5161
    @sajinijayarathna5161 ปีที่แล้ว +1

    Nangiyo hemadema ekmanatama sarthawa wewa budusaranae sathutin parissamata enna ❤❤❤❤❤❤❤❤

  • @damayanthiperera2549
    @damayanthiperera2549 ปีที่แล้ว +1

    I prefer the beige colour sofa, U only hv to decide, n also u can give yr own design bn get it made

  • @user-zu2sb4tk8t
    @user-zu2sb4tk8t ปีที่แล้ว +2

    Very innocence charecter and as always a beautiful vlog thank yuu 👍💖

  • @nadeechalani1693
    @nadeechalani1693 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි අක්කෙ❤. ඔයාලට බුදු සරණයි

  • @nilakshiwijesinha.8813
    @nilakshiwijesinha.8813 ปีที่แล้ว

    Akkiyo aththatama godak sathutui. Oya asawen e dewal hoyala balala thaniyama game ekk gahanawata mara sathutui. Mn asama ape de age karana ekata. Oya hamadama deshiya de agaya Kara. Oya mara lucky. Asawen balan innawa new home tour video eka enakn. Best of luck🤞🍀

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks mage nanga ❤❤❤❤❤❤

  • @sanjulakmini4418
    @sanjulakmini4418 ปีที่แล้ว +11

    අක්කෙ ඔයා සුරාංගනාවක් වගෙ ලස්සනයි ඒවාගේම ගොඩක් වාසනාවන්තයි ඔයාටත් පුතාටත් රොෂාන් අයියාටත් බුදු සරණයි ආදරෙයි හැමදාමත් ඔයාට

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️🥰🥰🥰💕💕💕

  • @kapilapriyadarshana1777
    @kapilapriyadarshana1777 ปีที่แล้ว +1

    Harima sathutui oya gana

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +1

    Suba pathum nangi sathutin inna budu saranai❤️❤️❤️❤️

  • @panchayt8606
    @panchayt8606 ปีที่แล้ว +1

    Wite colour ganna nangi.enternational look ekak tiyenawa.

  • @user-ql5uu8yu8m
    @user-ql5uu8yu8m ปีที่แล้ว

    aththatamai akke oya nam gedarakata menikak.jiwithe widawana aya athararen oya hari lassanata jiwithe widinawa.godaak dewal egena gaththa oyagen.parthana karanawa hemadama adaren sathuten enna oyla thun denama.adarei hemadamath.❤❤❤❤❤❤

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu ปีที่แล้ว +5

    අපිට ඔයාලා ගෙදර පෙන්නනවද ඔයාට ගොඩක් අපි ආදරේ අක්කේ❤❤❤❤❤❤

  • @ayomahansani9173
    @ayomahansani9173 ปีที่แล้ว +2

    Ai akkiyo thawa geyak hadanna hithuwe.inna geth godak lassanaiii

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අනේ ඔව් ඉන්න ගෙදර අපි ඉන්නවා . පුතත් ටික ටික ලොකු වෙනවනේ ඒකයි ලගින්ම තව ගෙයක් හැදුවේ❤️

    • @ayomahansani9173
      @ayomahansani9173 ปีที่แล้ว

      Oya haríma hodai reply kalata thank you...MN asai akki uyana widihata math uyannA purudu una...akki hadapu isso curry eka MN e widihatama haduwa godak rasai.,.ara chef kenek Raha balala chefta wada hodata hadala kiuwe e video eke widihata math isso iuwa..rasaiii.oyata hoda danumak thiyenwa

  • @thilinithilini-nf2gx
    @thilinithilini-nf2gx 10 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. අක්කි ඔයාලට බුදු සරණයි.....!!!!

  • @vishwavlogs2024
    @vishwavlogs2024 ปีที่แล้ว +2

    හරිම සතුටුයි බුදු සරණයි හෙම දාම සතුට්න් ඉන්න ❤️💖💖💖

  • @AMA-991
    @AMA-991 ปีที่แล้ว +56

    චතුරිකා කියන්නේ මානසික ලෙඩෙක්.මෙයාලට වගේ සල්ලි තිබ්බා නම් දැන් ඉලග වීඩියෝ එක දායි අලුත් ගෙයක් හදනවා කියලා 😌💩. 😂 රොෂාන් අයියා ලස්සනට ඉන්නවා බලන්න බැරිව ඇහේ කටු අනිනවා ඇති ලොකු ලමයි ඉන්න මිනිහෙක් එකක්ලා පැනලා ගිහින්

    • @chamininisansala9586
      @chamininisansala9586 ปีที่แล้ว +6

      Eka aththa

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว +1

      😂

    • @indousenarathnage7093
      @indousenarathnage7093 ปีที่แล้ว +6

      ammooo mata pena ba puduma loku kamak thiyenne.chathurikage adri nangi❤❤

    • @chamininisansala9586
      @chamininisansala9586 ปีที่แล้ว +2

      @@raviravindra889 ane oya danne khmada??oyta kuwada??aithi unath nathath ai wena මිනිහෙක් ekka gye...dan ehe inna thyenne..dan inna gayange grd kalin ganita aithi athinee..wiseta giyata roshan ay පලි na

    • @shaniladias1769
      @shaniladias1769 ปีที่แล้ว

      Pk

  • @sayumisehansa-hv4mz
    @sayumisehansa-hv4mz ปีที่แล้ว

    Lassani anti oyath lassanai aeth apita gedarak Nene ammai mamai malliladennai inne mathlokuwela geyakhadala lassana Badu gannawa

  • @user-ox8zn9py1o
    @user-ox8zn9py1o ปีที่แล้ว +4

    හරිම ලස්සන පවුලක්.අලුත් ගෙදර බලන්න ආසයි.බුදු සරණයි අක්කී

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 6 หลายเดือนก่อน

    Lassanai obala tundena wage obage gedarata lasdanai chaturika bandanam rosan mahattayage jiwitet adure Dan lassana darupatiyat sok ekata hadala nihatamani kikaru daruwek hoda Amma tatta kenek ne e widiyata daruwant hadala kamapiganata wadala kama kanne hoda purudu karala tinne e gana adambarai apo daruwo Hari na

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 ปีที่แล้ว +1

    Akki oya harima hoda kanak putu patiyat lasshani akki bs

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +1

    අදත් ලස්සනයි අක්කී අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      බුදුසරණයි ❤️🥰💞

  • @Chathu1990
    @Chathu1990 ปีที่แล้ว +11

    චතුරිකාටත් රිද්මට වගේ සල්ලි තිබ්බා නම් බලාගන්න තිබ්බා ඉලග වීඩියෝ එක චතුරිකාගේ අලුත් ගෙදර කියලා 😆 ගයානුයි චතුරිකයි මෙයාලා කරන ඒවා අමාරුවෙන් හරි කරන්න හදනවා

  • @maxchamidu.2004
    @maxchamidu.2004 ปีที่แล้ว +2

    Sudu pata eka godak lassanai akki ❤

  • @dilinipeiris5913
    @dilinipeiris5913 ปีที่แล้ว

    Smart life TH-cam එකෙන් ළඟදී මේ Ceylon ferniture එක ගැන හොඳ වීඩියෝ එකක් කරා. නංගී ඒක බැලුවනන් අනිවාර්යෙන්ම ඔතන තමයි තොරගන්නේ

  • @nilangikadeseram8041
    @nilangikadeseram8041 ปีที่แล้ว

    Sathutui oyalage aluth niwasa gana.sathutin inna hamdama.budusaranai.

  • @AH-dr1zt
    @AH-dr1zt ปีที่แล้ว +1

    Sampurnayen covered nathi set ekak shakthimath kiyala hithanawa.

  • @nalikajayalath9597
    @nalikajayalath9597 ปีที่แล้ว +5

    ලස්සනයි නංගි,,, ඔක්කොම ,,,,, බුදුසරණයි තුන්දෙනාටම,,,,

  • @thakshilawejemanna4463
    @thakshilawejemanna4463 ปีที่แล้ว +3

    Harima lassanai,godak sathutin inna ❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      Thank you so much ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰

  • @nehamathews611
    @nehamathews611 ปีที่แล้ว +2

    මොකටද තවත් ගෙයක් .... ?

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      අපේ පුතාට

    • @nehamathews611
      @nehamathews611 ปีที่แล้ว

      @@ridmapilapitiya ඉතිං දැම්ම බඩු ගන්නේ ඇයි ? එයා ලොකු වෙද්දී ඔච්චර වටිනා බඩු වෙනුවට වෙන බඩු ගන්න වෙයි. ඒක හරි අපරාධයක්නේ. අනේ මන්ද . මේ කාලේ හරිම අමාරු කාලයක් රිද්මා. ඔච්චර වටිනා බඩු දාලා ගේ වහලා දාන්නද ඉන්නේ .

  • @nayomiwasana2115
    @nayomiwasana2115 ปีที่แล้ว +4

    අලුත් ගෙදරට බුදුසරනයි හරිම සතුටුයි ❤❤❤

  • @lilith5730
    @lilith5730 ปีที่แล้ว +4

    අර teak & white set එක හරිම ලස්සනයි.rich look එකක් තියෙනවා.ඒ වගේම ඒකෙන්ම dining set එකත් තියෙන නිසා ලස්සනට තියෙයි කියල හිතෙනවා.

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +2

      ඒක තමයි මගෙත් තේරිම 🥰

    • @mihiritharaka2881
      @mihiritharaka2881 ปีที่แล้ว +1

      Ane ow a set 2 hari lassanai ❤

  • @nimalipriyadarshani4626
    @nimalipriyadarshani4626 23 วันที่ผ่านมา

    Oyage inn gedRath godak lassanai ❤white colur walin piruna gedara dala yanna duka nadda 😢mtath marena kalin magema kiyala gedaraka inna wasanawak labena dawasa enakm asawen inne oyanm puduma wasanawantha kenek❤ oyage hodakamata tawa tawath oyata hariyanawa nangiyo❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  23 วันที่ผ่านมา +1

      ඉන්න ගෙදරම තමයි ඉන්නේ. පදිංචිය වෙනස් කරන්නේ නැහැ අලුත් ගෙදරක් හැදුවට❤️

  • @mslifestyle1259
    @mslifestyle1259 ปีที่แล้ว +2

    Akka apitath hitha gnna be..ලස්සනයි serama wage ❤

  • @miyumirenuka9719
    @miyumirenuka9719 ปีที่แล้ว

    Denim eka lassanai. Kohenda nangi gaththe?

  • @user-rx1yq9gx3b
    @user-rx1yq9gx3b 9 หลายเดือนก่อน

    Akke mamath oya wage Mal wavana kenek,oya wage math Dan hamadema piliwalata karana kenek,oyage videos balala math wenas karagaththa dewal hugak thiyanawa akke,budu saranai oyala hamotama.

  • @TharushiSandarenu-ym7cj
    @TharushiSandarenu-ym7cj ปีที่แล้ว +18

    අලුත් ගෙදරත් පෙන්නනවා නේද අක්කියෝ . බුදුසරණයි තුන් දෙනාටම ❤️