New Duty Free - Port City Colombo | හැමෝටම යන්න බැරි ලංකාවේ අලුතින්ම Open කරපු Duty Free එක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2024

ความคิดเห็น • 231

  • @008harshana
    @008harshana 2 หลายเดือนก่อน +12

    Is there accessible to anyone who plans to depart from SL?

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +2

      Yes, you have to show the ticket and 1-2 days before you can do shopping , then you can collect the goods from Karunayake Airport before you check in. Your luggages ❤️🙌

    • @flipw6569
      @flipw6569 2 หลายเดือนก่อน +3

      Do they have electronics and household items like at the airport?

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      As I heard it will come at the next stage ..

    • @indikairoshan8933
      @indikairoshan8933 หลายเดือนก่อน +1

      Is this liquor shops avalble for locals?.

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Only traveller can buy within 4 days of arrival

  • @gaminisenaratna3088
    @gaminisenaratna3088 หลายเดือนก่อน +3

    නියමයි! අපි රට ඉඳල එනකොට ඒක විස්කි බෝතලයක් වැඩිපුර ගෙන්න දෙන්නේ නෑ කස්ටම් එක දැන් නාකොටික් එවුන් පුකෙ ඇගිලි ගහන්නේ නැති ටික් විතරයි දැන් හරිනෙ චීන අපෙ ඩොලර් ටික එකතුකරගෙන යනවා

  • @ChandralathaPerera-x9f
    @ChandralathaPerera-x9f 2 หลายเดือนก่อน +3

    ලස්සන වීඩියෝ එකක්.ඉදිරියටම යන්න .සුභ අනාගතක් සියලු දෙනාටම ❤❤❤❤

  • @hansiperera93
    @hansiperera93 2 หลายเดือนก่อน +5

    හැමදාමත් වගේ හරිම වැදගත් සහ ලස්සන වීඩියෝ එකක්. අය්යටයි අක්කටය් බබාලා දෙන්නටය් බුදු සරණයි!♥️

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Thank you so much! ❤️🙌

  • @saliyapriyantha6898
    @saliyapriyantha6898 2 หลายเดือนก่อน +3

    Hi kohomada 🙋‍♂️ හරි වැදගත්කම පැහැදිලි කිරිම ආඩම්බරයි ඔබලට ජයවේවා ❤🙋👌🤘🫡

  • @ajjj772
    @ajjj772 2 หลายเดือนก่อน +4

    හොඳ වැඩසටහනක් ඇත්තටම හරි දුකයි මම මැයි මාසයේ ඇවිල්ලා මාසයක් හිටියා. අපරාදෙ මේ අවස්ථාව මට නැතිවුණ.

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Aparade.. next time.. try karanna ❤️🙌

  • @sams3074
    @sams3074 หลายเดือนก่อน +3

    නියම වීඩියො එක.ාඇතුලෙ ගොඩක් අවුව වැටෙනවද මචන්

  • @shaakya1
    @shaakya1 หลายเดือนก่อน +1

    Thanks for the video. Are the liquor prices here the same as air port prices or more expensive?

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Hmm , two different entities, I think some less some are high , in the Port city you have more options in high end ranges..

  • @luxhmanperera2272
    @luxhmanperera2272 2 หลายเดือนก่อน +2

    වටිනා වීඩියෝ එකක් .❤❤❤❤

  • @Ratamachan
    @Ratamachan หลายเดือนก่อน +1

    Me salli kohetada yannai… apitada China walatada… api rata edan avilla sallitika china walatada ya wanna oni…

  • @samithagayashan9437
    @samithagayashan9437 2 หลายเดือนก่อน +10

    වැදගත්ම දේ මේ වගෙ මිල. නමුත් ඔයාලා ඒ දේවල් පෙන්නුවෙ නෑ. අපිට idea එකක් ගන්න තිබුනා මේ භාණ්ඩ වල මිල පෙන්නුවා නම්.

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Will do another

    • @2010Menaka
      @2010Menaka หลายเดือนก่อน

      Prices are very high

  • @rebelfighter8948
    @rebelfighter8948 2 หลายเดือนก่อน +7

    Price nathuwa melo rahak na...improve karaganna..😢

  • @RupaRupa-e1u
    @RupaRupa-e1u 2 หลายเดือนก่อน +2

    Wow very nice video wish you all the best 👍❤️❤️❤️❤️❤️❤️

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Thank you so much! ❤️❤️❤️🙌

  • @malimapa2006
    @malimapa2006 2 หลายเดือนก่อน +4

    රට ඉඳන් එද්දි ගොඩක්ම ගන්නෙ ඉලෙක්ට්‍රික් බඩු ..ඒව නෑ වගේ නේද . ඒවත් තිබුන නම් මාර වටිනව

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +2

      Ewa next stage eke enawa kiyala thamai kivve..

  • @manekadilshani8793
    @manekadilshani8793 2 หลายเดือนก่อน +2

    A good one 🎉Thanks Melbourne Journey ❤❤❤

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Thank you so much!!! ❤️❤️

  • @nuwan-kalpage
    @nuwan-kalpage หลายเดือนก่อน +1

    Nice ❤❤❤

  • @WijenandaAthukorala
    @WijenandaAthukorala 2 หลายเดือนก่อน +3

    Important video ekak❤❤❤

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Thank you so much! ❤️🙌

  • @pamudlakshan8171
    @pamudlakshan8171 2 หลายเดือนก่อน +2

    Good video but really lacking information. Do another video with the kind of offers available for chocolates and liquor etc. With current price ranges

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Thanks for the comments , yes will consider it for the next video ❤️🙌

    • @pamudlakshan8171
      @pamudlakshan8171 2 หลายเดือนก่อน +1

      Heart dala wadak naha bro. Go and do another informative video. We are waiting for more videos from you guys ❤️

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      @@pamudlakshan8171 will do

  • @JeewakaMadusanka-f6g
    @JeewakaMadusanka-f6g 2 หลายเดือนก่อน +3

    Good video 👍👍👍👍

  • @SanjayaGunarathna-o6j
    @SanjayaGunarathna-o6j หลายเดือนก่อน +1

    Paspot eka aethi කෙනකුට විතරයි da yanawa පුළුවන් 😊

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน +1

      Family member kenkta yanna puluwan , one of Sri Lankan can go with the traveller

  • @Disna0608
    @Disna0608 2 หลายเดือนก่อน +5

    ඔය සේරම ඉතින් මේ රටවල අඩුවට තියෙනවනෙ.මං ජර්මනියෙ .ප්‍රයිස් කිවුවන්ම් හොඳයි.

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      Thank you for the comment from Germany, ❤️🙌 ow ekanam attha

  • @richardjansz9011
    @richardjansz9011 2 หลายเดือนก่อน +3

    Once I arrive in Sri Lanka, can I visit this place within 4 days with my family members who are already in Sri Lanka? My wife and kids are in Sri Lanka as they didn't travel with me.

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      As I was informed, only one adult allowed to go with you. If the kids are still younger age , they might consider to take them inside.

    • @richardjansz9011
      @richardjansz9011 2 หลายเดือนก่อน

      @@MelbourneJourney Thank you.

  • @Bro-ki6qw
    @Bro-ki6qw หลายเดือนก่อน +1

    Electronic items නැද්ද

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 2 หลายเดือนก่อน +1

    Excellent....
    It there a section for household electrical appliances????

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      That will be available in next stage , they are planning it to make it available in the future..

  • @MyRuchitha
    @MyRuchitha หลายเดือนก่อน +2

    Only the passport holder can enter inside or can e bring someone along with the traveller who has not travelled?

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน +2

      You can bring one Sri Lankan citizen with you

    • @MyRuchitha
      @MyRuchitha หลายเดือนก่อน +1

      @@MelbourneJourney Thank you for the updat. Really a nice video. ❤️🥂

  • @tharushinirma9223
    @tharushinirma9223 2 หลายเดือนก่อน +2

    ශා...මේක නං නියම වැඩක්...
    අක්කේ ඔයාලා තාම ගියේ නෑ නේද???❤❤❤

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      නෑ නංගී.. තාම ඉන්නවා. 😍

  • @laka119
    @laka119 2 หลายเดือนก่อน +1

    Api airport ekenut aran methaniut liquor ehama ganna puluwanda .kiyak wage ganna puluwanda

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Meken liquor ganna puluwan , AirPort ekata amatharawa, 2L Liquor bottles ganna puluwan , USD walin pay karanne , card payment only Debit or credit card

  • @kingmaker5709
    @kingmaker5709 หลายเดือนก่อน +1

    API nam 1980 ganan wala indhalama chocolate diyuty free walin Aran thiyenawa

  • @PnishanNishantha
    @PnishanNishantha หลายเดือนก่อน +1

    mata family ekath ekka yanna puluwanda

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Family eke ekkenek aragena yanna puluwan

  • @Kingdom-api
    @Kingdom-api หลายเดือนก่อน +1

    මේකෙ ආදායම යන්නේ චීනෙට . tax එකවත් හම්බවෙන්නේ නෑ ලංකාවට
    China duty free.

  • @Ktnmadushanka1997
    @Ktnmadushanka1997 2 หลายเดือนก่อน +43

    මොනව පෙන්නුවත් වැඩක් නෑ price පෙන්නන්නේ නැතුව 😂😂😂

  • @chandaniperera2599
    @chandaniperera2599 2 หลายเดือนก่อน +2

    Very good

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Thank you so much! ❤️🙌

  • @gjdilhara2538
    @gjdilhara2538 หลายเดือนก่อน +2

    ලංකාවේ ඉදන් රට යනකොට විතරයි ද බඩු ගන්න පුළුවන් ඒවාත් එයාපෝර්ට් එකෙදිනෙ අපිට ලැබෙන්නෙ,
    එහෙම නැතිව අපිට රට ඉදන් ලංකාවට එද්දි ගන්න බැරිද ඔතනින්ම අරගෙන අපිට ඩිරෙක්ට් ගෙදර ගෙනියන්න පුළුවන් විදිහට එයාපෝර්ට් එකෙ රස්තියාදු නොවී ක්‍රමයක් නැද්ද ?

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Ena gaman ganna puluwan, electronic items thama nehe

    • @gjdilhara2538
      @gjdilhara2538 หลายเดือนก่อน +1

      @@MelbourneJourney නෑ රට යන්න කලින් අපිට luggage එහෙම ගන්න බැරිද ඔතනින් ඩිරෙක්ට් බඩු දාගෙන යන්න ? එයාර් ටිකට් එක පෙන්නලා

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Ganna badu tika collect karanna ona Airport eken, departure eke

  • @NickRock4423
    @NickRock4423 หลายเดือนก่อน +2

    how can we sri lankans buy something from this ? do we have to go abroad and come ?

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      If you have someone travel from abroad you can go with him..

  • @lopez7077
    @lopez7077 2 หลายเดือนก่อน +3

    Akki oy wage actress kenk innw lankawe 😁

  • @arsh9204
    @arsh9204 หลายเดือนก่อน +1

    Mata passport thiyanava
    Magey wif and kids ekka
    Entry wenna puluvanda

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      1 adult , yanna puluwan travel karapu ekkena ekka.. , small kids nam godak durata puluwan wei..

    • @arsh9204
      @arsh9204 หลายเดือนก่อน

      @@MelbourneJourney thanks for your Reply👍🏻

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 หลายเดือนก่อน +2

    ටිවී ෆ්‍රීජ් වොෂින් මැෂින් නැද්ද

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน +1

      Danata nehe, passe ewath ei..

  • @chanakasandaruwan-p2l
    @chanakasandaruwan-p2l 2 หลายเดือนก่อน +1

    Kisima wedak ne...

  • @dinushadinusha1482
    @dinushadinusha1482 2 หลายเดือนก่อน +2

    Kawawath ekkan yanna barida.

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Only one Adult , Sri Lankan ekknek aran yanna puluwan ❤️

  • @LathaJayakodi-tq2te
    @LathaJayakodi-tq2te หลายเดือนก่อน +2

    දන්න සිංහලෙන් කතා කලානම් හොඳයි ලංකාවෙ සිංහල දන්නෙ නැති අය නැහැනෙ

  • @slziyangp4855
    @slziyangp4855 หลายเดือนก่อน +1

    Is not possible to go who don’t have when outside of country

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Don’t understand the question, re-write it please ?

  • @asankakulawansa5275
    @asankakulawansa5275 หลายเดือนก่อน +1

    what's the minimum dollar amount we can buy?

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      There is no minimum requirement to buy ,

  • @2976-x6k
    @2976-x6k หลายเดือนก่อน +10

    Manager සිරා පොරක්...සිංහලෙන් අහද්දී English වලින් උත්තර දෙනවා...English වලින් අහද්දී සිංහලෙන් උත්තර දෙනවා...😂😂😂. මේකේ කිසිම දේක විශේෂ ලාභයක් නෑ..තවම සීමිත භාණ්ඩ වර්ග කීපයක් සහ brands කීපයක් විතරයි තියෙන්නේ.එනිසා ගන්න plan කරන ඔක්කොම මෙතනින් ගන්න බලන් එන්න එපා...හොඳම දේ Singapore, Dubai, Abudabi වගේ transit එකක් හරහා එනවා නම් ඒවගේ තැනක Duty Free එකකින් shop කරන එකයි..

  • @lalithperera1197
    @lalithperera1197 2 หลายเดือนก่อน +2

    Is there any electronic devices available

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Not yet , that will come in the future as next phase , that’s what we heard from the management. 😊❤️

  • @nalakabandara5399
    @nalakabandara5399 2 หลายเดือนก่อน +1

    kisima deka price mention kare nane....attatama dutyfree da kiyalawath danaganna....🤐

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Price ekak ekak karanna try karannam

  • @sadunkumara1145
    @sadunkumara1145 2 หลายเดือนก่อน +2

    Limite ekak thiyanawada entrance tickets ganna onada

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +3

      Entrance tickets nehe, limit is USD 2,000 per year

    • @sadunkumara1145
      @sadunkumara1145 2 หลายเดือนก่อน

      @@MelbourneJourney thanks

    • @SachiraBhanu
      @SachiraBhanu หลายเดือนก่อน

      @@MelbourneJourney 2000 limit nan 10000 bottle eka ganne kohomada ?

  • @ajjj772
    @ajjj772 2 หลายเดือนก่อน +1

    I like to know foreign passport holders can come even after 4 days? if you know anything about please let me know.
    appreciate your video son.

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Any passport holder should come within 4 days of arrival to SL,
      But if you are depart from SL, you can come an shop here and good can can be collected from the airport before check in your luggage

    • @ajjj772
      @ajjj772 2 หลายเดือนก่อน

      ​@@MelbourneJourney
      Oh okay. appreciate your reply.
      Thanks

  • @adrianfernandopulle9674
    @adrianfernandopulle9674 2 หลายเดือนก่อน +1

    Question: As I am a foreign citizen can I bring my family who are living in Sri Lanka to accompany me to the Port City Duty free to purchase gifts for them?

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Hi, is your family Sri Lankan citizen?

  • @geewannuwan1988
    @geewannuwan1988 หลายเดือนก่อน +1

    Electric items thiyenawada

  • @pradeepnilanga97
    @pradeepnilanga97 2 หลายเดือนก่อน +1

    Passport holderta amatarawa wena kawath ekkan yanna barida

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      1 Sri Lankan adult puluwan

    • @pradeepnilanga97
      @pradeepnilanga97 2 หลายเดือนก่อน

      @@MelbourneJourney 2years child barida

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      @@pradeepnilanga97 puluwan , 1 Sri Lankan Adult allowed , 2y child puluwan

    • @pradeepnilanga97
      @pradeepnilanga97 2 หลายเดือนก่อน

      @@MelbourneJourney thanks

  • @nazrinzulfi1339
    @nazrinzulfi1339 2 หลายเดือนก่อน +1

    Good place ❤

  • @crishgangabada7122
    @crishgangabada7122 หลายเดือนก่อน +1

    are they expect sl rupees also

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Credit or debit card only , no cash at the moment

  • @sachithkumara8895
    @sachithkumara8895 2 หลายเดือนก่อน +1

    Rata idan awa kenath ekka family eke anith ayata yanna puluwanda ?

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      1 Sri Lankan Adult can go with the traveller ..

    • @sachithkumara8895
      @sachithkumara8895 2 หลายเดือนก่อน +1

      @@MelbourneJourney babekta yanna puluwanda ? 6year

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      I think they will consider 6y old kid to go with you as a family.

    • @sachithkumara8895
      @sachithkumara8895 2 หลายเดือนก่อน

      @@MelbourneJourney thank you. Electric item nadda ethana ?

  • @sadaliapsara948
    @sadaliapsara948 หลายเดือนก่อน +1

    අක්කෙ එතකොට රට ඉදන් එන කෙනාට විතරයි ද එන්න පුළුවන් . එයත් එක්ක වෙන කාට හරි යන්න බැයිද 😪

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Thawa ekknekta yanna puluwan..

  • @eagleye5237
    @eagleye5237 หลายเดือนก่อน +1

    ayya mila sadan kale nane ekakawath apitath ganna

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Will bring another one!! 🙌❤️

  • @kanthiwimalatungachandraka6655
    @kanthiwimalatungachandraka6655 2 หลายเดือนก่อน +2

    Can any one purchase chocolates from there, who returned after 18 days india pilgrimage trip?

  • @SamsungGalaxy-q2h
    @SamsungGalaxy-q2h 2 หลายเดือนก่อน +1

    Rata idan apu kenata thawath kenekwa ekkan yanna berida othanata lankawe inna

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Ekkenk aragena yanna puluwan, Sri Lankan ekknek ,

  • @rusiruindunil7305
    @rusiruindunil7305 หลายเดือนก่อน +1

    Liquors ganna limit ekak thiynwada.?

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      2L of liquor, 2L of wine , 2L beers allowed

  • @roshniperera615
    @roshniperera615 หลายเดือนก่อน +1

    Electricle item z nedda

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      That’s available at the future

  • @mahanama5399
    @mahanama5399 2 หลายเดือนก่อน +2

    Apahu video eka karanna wenawa mokada oyala price gana kisima update ekak naaa, e nisa poddak eka aulak nedaaa… RS walin nathath USD walin hari price range eka mention karanne nathiwa aull…

  • @avishkamithila
    @avishkamithila หลายเดือนก่อน +1

    ගියොත් එහෙම $2000 අනිවාරේන්ම ගන්න ඔනෙද

  • @kusalperera7562
    @kusalperera7562 หลายเดือนก่อน +1

    Bike eke yanna berida traveler ekka

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Yanna puluwan.. ❤️🙌🏻

  • @DiasSilva-rf2jc
    @DiasSilva-rf2jc 2 หลายเดือนก่อน

    Hamadama adarei...wenada wagema....

  • @PraderpPreeth
    @PraderpPreeth หลายเดือนก่อน +1

    How many people allowed

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      1 Sri Lankan citizen allowed in addition to traveller

  • @Lordwarrior678
    @Lordwarrior678 หลายเดือนก่อน +1

    Transactions kranne rupiyal walnda???

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Local or foreign Credit or Debit card accepted

  • @asankachandana5617
    @asankachandana5617 2 หลายเดือนก่อน +1

    Electronic items nadda

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      Thama nehe , next stage ewa enawa kiyapu widhata.. 🙌❤️

  • @nikeshakaumali6819
    @nikeshakaumali6819 2 หลายเดือนก่อน +3

    Port city eka athulata ynna book krna onida? Ehma book krlada duty free ekata ynna one? Port city athulata awama apita hoyagna plwanda duty free eka?

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      Duty free eka hoya ganna lesei.. , book karanna ona nehe..

  • @SheltonKumar
    @SheltonKumar 2 หลายเดือนก่อน +1

    Brother price please

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Will try to do one with price

  • @AmithaLakshan-ql9yu
    @AmithaLakshan-ql9yu 2 หลายเดือนก่อน +1

  • @thejaherath9665
    @thejaherath9665 2 หลายเดือนก่อน +1

    Go and eat chocolate and drink liquor, thats all we can do.

  • @r.h.m.tharindushamenbandar1099
    @r.h.m.tharindushamenbandar1099 2 หลายเดือนก่อน +3

    ගන්න බඩු වලට රුපියල් වලින් ගෙවන්න පුලුවන්ද?

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      Ow , credit or debit card , no cash accepted at the moment

  • @chandanichandi8773
    @chandanichandi8773 หลายเดือนก่อน +1

    Price pls bro

  • @MyAlora99111
    @MyAlora99111 หลายเดือนก่อน +1

    Price nane appa 😢

  • @AMAL22882
    @AMAL22882 2 หลายเดือนก่อน +1

    ඒකනම් පට්ටම පට්ට

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m 2 หลายเดือนก่อน +1

    Denne rupees walatada😊

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      ONLY card payment accepted , debit or credit cards

  • @jayathmidgamachchige9368
    @jayathmidgamachchige9368 2 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sanjulapremasiri2815
    @sanjulapremasiri2815 หลายเดือนก่อน +1

    අයියේ මෙක පැය 24ම Open ද?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 2 หลายเดือนก่อน +3

    ඔහොම කලිනුත් කොළඹ තිබුනානේ?පස්සේ නැතිව ගියා. යකෝ බොන්න කන්න නොවෙයි ඔනේ ..ඉලෙක්ටික් බඩු වැදගත්

  • @Sewgirlsl
    @Sewgirlsl หลายเดือนก่อน +1

    Phone ehma nadda

  • @nishanthaweerakoon2538
    @nishanthaweerakoon2538 2 หลายเดือนก่อน +3

    මම හිතන්නෙ කිසිම තේරැමක් නැ. price දාන් නැතුව කරලා තියෙන්නේ

  • @nihalsamarasinghe4329
    @nihalsamarasinghe4329 หลายเดือนก่อน +1

    Is avalable car park ?

  • @lakmalkkumarasinghe-vc6cj
    @lakmalkkumarasinghe-vc6cj หลายเดือนก่อน +1

    Very bad...
    විඩීයෝ එක ඇතුලේ අවශ්‍ය දෙ දාන්න බලන්න.... නැත්නම් වැඩකට නැහැ... කිසිම දෙයක price එක ඇතුලත් නැහැ...

  • @SampathDon-cz7ow
    @SampathDon-cz7ow 2 หลายเดือนก่อน +1

    Price නම් කිසිම එකෙක දැක්කේ නා....☹️👎

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Will try to do another if we have a time

    • @SampathDon-cz7ow
      @SampathDon-cz7ow 2 หลายเดือนก่อน

      @@MelbourneJourney ❤️

  • @zak-zr1xn
    @zak-zr1xn หลายเดือนก่อน +2

    Duty ෆ්‍රී කියලා දෙයක් නැහැ ඔතන ගණන් වැඩී . Coach බ්‍රෑන්ඩ් බැග් ඔන්ලයින් ගන්න පුළුවන් කුණු ගණන් වලට . එයාර්පෝට් එකේ විස්කි ලාබයි මෙතනට වැඩියේ . මේවා දාලා තියෙන්නේ රාජපක්ෂලාට ෂොපින් කරන්න . ගන්න දේවල් එයාර්පෝට් එකෙන්ම ගන්න . අපරාදේ අල්ලෝවන්ස් . විඩීයෝ හදනකොට ලංකාවේ වඩා කරන අහය ගන්න පුළුවන් දේවල් එකේ ගණන් පෙන්නන්න. ලක්ෂ 33 අරක්කු පෙන්නුවම විහිළුවක් නේද 😂😂. .

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      New Duty Free Whisky 🥃 Prices - Port City Colombo | ලංකාවේ Open කරපු Duty Free එක
      th-cam.com/video/pFAcJuS7kR8/w-d-xo.html

  • @s.aperera2558
    @s.aperera2558 2 หลายเดือนก่อน +7

    බැලුවට වැඩක් නැහැ මොකද මගේ passport දෙකටම Duty free එකෙන් බඩු ගන්න බැහැ.😂😂

  • @SandamaliKulathunga-p3h
    @SandamaliKulathunga-p3h หลายเดือนก่อน +1

    රට ඉඳන් එන කෙනාට විතරද යන්න පුලුවන්.. wifeව එක්කන් යන්න බැරි

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Family eke Ekkenek aragena yanna puluwan,

  • @manojbuddhika5192
    @manojbuddhika5192 2 หลายเดือนก่อน +1

    යන්න ඉන්න අයට ගන්න බැරිද visa තියන අයට

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      Puluwan, travel karanna 1-2 days purchase karanna puluwan , collect karanna ona airport eken before check in

  • @achalaperera7029
    @achalaperera7029 2 หลายเดือนก่อน +1

    Cigarettes 🚬 tiyanawada??
    Thank you

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน +1

      Only Departure customer can take Tobacco

  • @chathurichathu7797
    @chathurichathu7797 หลายเดือนก่อน +1

    Mila ganan danna wadak nane baluwata

  • @sajithperera3218
    @sajithperera3218 2 หลายเดือนก่อน +2

    mita passe oyala video karaddi Sunglass galawala katha karanna igena ganna. mokda api anith kenata respect karanna oni. Normally api kisima kenek ekka ohoma specs dagena katha karanne naha. e gana tikak hithala balanna videos karaddi

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Point noted. Thank you! 😊

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 2 หลายเดือนก่อน +1

    Cigarette tiyanawa da....???

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Only Departure customer can take Tobacco

  • @rasanga2006
    @rasanga2006 หลายเดือนก่อน +1

    Didn't give any real information.

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      New Duty Free Whisky 🥃 Prices - Port City Colombo | ලංකාවේ Open කරපු Duty Free එක
      th-cam.com/video/pFAcJuS7kR8/w-d-xo.html

  • @MallikaMallika-j1m
    @MallikaMallika-j1m 2 หลายเดือนก่อน +1

    Koheda

  • @laka119
    @laka119 2 หลายเดือนก่อน +1

    Meke all dollara walinda.nethm rupee walata convert karala ruppes denna puluwanda

    • @MelbourneJourney
      @MelbourneJourney  2 หลายเดือนก่อน

      Card payment only at the moment

  • @yashicaperera9709
    @yashicaperera9709 หลายเดือนก่อน +1

    hello l am yeeshai l subscribed to your channel

    • @MelbourneJourney
      @MelbourneJourney  หลายเดือนก่อน

      Thank you!! Yeeshai..❤️❤️🙌😊

  • @tharangaperera612
    @tharangaperera612 2 หลายเดือนก่อน +1

    ❤❤

  • @nenatvlive
    @nenatvlive 2 หลายเดือนก่อน +1

  • @shashaa9749
    @shashaa9749 2 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @NiroshanPerera-b6u
    @NiroshanPerera-b6u 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @NiroshanPerera-b6u
    @NiroshanPerera-b6u 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤