Toyota Lanka ready to import new vehicles,2025 New Toyota vehicle price Cars, SUV, Pickup, Van ,Bus
ฝัง
- เผยแพร่เมื่อ 22 ม.ค. 2025
- Toyota Lanka ready to import new vehicles,2025 New Toyota vehicle price Cars,SUV,Pickup,Van,Bus
#toyota #x #honda #nissan #jdm #cars #ford #offroad #bmw #car #mitsubishi #runner #landcruiser #suzuki #trd #auto #supra #lexus #mazda #corolla #daihatsu #carsofinstagram #audi #chevrolet #hyundai #s #jeep #fortuner #camry #wd
ජපානේ පාවිච්චි කරපු kdh පට්ට අඩුවට ගෙන්න පුළුවන්
වාහනයක් ගන්න ඉන්නෙ ගොඩක් දවසක ඉඳන්. හැමදාම ඔයාගෙ වීඩියෝස් බල බල ඉන්න තමා තාමත් කරන්නෙ. 😁 ඉක්මන්ට වාහනයකට යන්න ලැබුණනම් ❤️
අඩුවට හොද එකක් ගමු ♥️
All lie , we should not listen to them.they try to get our used vihicals at low prices
Kdh එකක් ගන්න පුළුවන් අපිට❤️🩹
Puluwan kooti 2
Hi 1st comment. I ordered byd atto 3.
Thank You 💯💯🔥
Toyota Rush preview please 😁
වාහන ගේනවයි කීවම, වාහන වැඩි ගානට දෙන්න හිටපු එවුන්ට, පිස්සන් කොටුවට බෝමිිබ දැමිිම වගේ 😂 පුදුම ටිපර් වීමක්
😂😂😂
wahana mila aduwenne ban oya gennana un okkoma patta horu
පාවිච්චි කරපු අර ජපානෙ ඉන්න දහනායක මහත්තයා ගෙන්ම ගෙන්නුවනම් අඩුවටම ගන්න පුලුවන්
Kohomd
❤❤❤ Informative Vedio 👌
Awaiting Previews for newly coming Cars.
පොඩි මිනිස්සුන්ට ගන්න පුලුවන් මේ වගේ මිල අඩු වාහන ගේන්න සලස්වනවාට අලුත් ආන්ඩුවට අපේ මෙව්වා එක. වාහනයක් දෙකක් අරගෙන අපිට සැපෙන් ඉන්න පුලුවන් සැපෙන්. 🤣🤣🤣
LC 79❤❤❤ thank u for the prior explanation 👍
Thank you too
👍👍
මේවා බ්‍රෑන්ඩ් නිව්. ඉස්සරත් බ්‍රෑන්ඩ් නිව් ටොයොටා එකේ ඔහොම තමා ගනන් තිබුනේ. අපි ගන්නේ රීකන්ඪිෂන් එවා පට්ට ගනන් අඩුයි.
ඔව් බං මේක කියන විදිහට වාහන මිල අඩු වෙන්නේ නෑ.. මූත් ලගදි පරන වාහන එකතු කරන්න ගත්තනෙ. ඒ නිසා අඩු වෙනවට කැමති නෑ මෙවුන්. 😅
නැහ් නේ අයියේ ඔප්පු කරලා පෙන්නලා තියෙනවා අවුරුදු 2 කට නොඅඩු පාවිච්චි කරපු කන්ඩිශනන් සුපිරි vitz ගන්න පුලුවන් 20 ට මෙහෙම් බාන්න පුලුවන් 8 ට එහෙම තියෙන්නෙ මොකටද බෙස් මොඩල් ගන්නේ
ජපානෙන් පාවිච්චි කරපු KDH TAX එකත් ගහලා ලක්ශ 45% 50% දෙන්න පුලුවන්නේ වාහන ගොඩක් ගන්න කොට ටිකක් ගාණත් අඩු කරනවා...
Toyota එකෙන් ගන්න එපා,
රීකන්ඩිෂන් ඔයට වඩා හුගක් අඩුයි , japan domastic version ඵක විතරක් ගන්න
අලුත් ඒවා ආවාම පරන් ඒවා බහී නේ
bahi bahi
Paka thamai😂
Good
Rav 4 i ❤love it
මේවා ඇවිත් බැර්ඩ්නිව් recondition වාහන ඇවිත් මිට වඩා ගනන් අඩුයී
Toyota raize එක ආවෙ ලක්ශ 50 ට කියලා මතක් වෙද්දි බඩ පපුව දාලා යනවා 😂🥲
@@vihasinsuka41 ඇත්ත
✌️
මොකක්ද මල්ලී ඔය වාහන මිළ. ගණන් නම් සැර වැඩියි. රත්තරන්ද. පිස්සු හැදෙනවා මිළ ගණන්.
SUV ගන්ඩ පුළුවන් උනේ කලින් හිටිය රට හොරා කාපු උන්ට.
❤
million 94 = koti 9
Kisema rataka me videhata wahana ganan nha ai mun mechara vat ganne me ahinsaka minissungen
එක පඩියෙන් වාහන ගන්න බලන් හිටපු උන්ට දැන් සැප ඇති 🤭
@@nipunmax එච්චර මෝඩ නන් නැ මිනිස්සු
😂🤌
Tax එක කොහොම වෙයිද brother......%
Kathawa wadiy
Landcrusor 94m koti 10i ne
pavgea karpu wahna nadda
Still commen. People still struggling to live please don't do unwanted video to waste value time
😊
Aiye...bike genth me vidiyem vedio akak krnnko
TMC trying to get orders online. 😅
10 1/2, 12 1/2 , 14 1/2 ලොරි ගෙන්නේ නැද්ද කියලා කියන්නකෝ මල්ලී
Still government has not taken decisions to import vehicles. This is a drama of companies to buy used vehicles at lower prices. This was happening for last 2 years
Thanks for the comment. We try to communicate that message our previous videos but............ they dont trust us
ඉවසලා ඉන්න. මාසෙ පඩියෙන් කාර් එකක් ගන්න පුළුවන් දවස වැඩි ඈතක නෙවෙයි 😂🤌
Ammo😂
යකෝ රුමේනියා මාස දෙක්ක පඩියකින් වාහනයක් ගන්න පුලුවන් මොකා ආවත් ලංකාවේදී සහනදායි මිලට වාහනයක් ගන්න වෙන්නැ මිත්‍රවරුනි 😢😢😢
ආයිත් මේකෙ වීඩියෝ බලන්නෙ නෑ. 😅
Also provide approx total cost.
Kdh 17 mn rs kohrda adu
අපිට යන්න වෙන්නේ.. ෆොටෝන්.. Maicro.. ටටා.. මහේන්ද්‍ර.. වලට තමා...
@@UdayasiriPerera-t4s 😭
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ වාහන ගෙන්වන්නට වලිකන , ජාවාරම්කාර සුනඛයො තමයි,,,, රනිල් වික්‍රමසිංහ නමැති ද්රෝහියාගෙ චන්දෙට වියදම් කලේ....කමක් නැහැ කියමුකො...
ඇයි ඔය එක වහලෙකුටවත් පාරවල් ගැන කථා කරන්න බැරි....? පාරවල් පටුයි. පුලුල් කරන්න ඕන...... අලුතින් පාරවල් ඉදිකරන්න ඕන..... වාහන ගේන්න කලින් මාර්ග පහසුකම් අවශ්‍ය යි........එහෙම නැත්නම් ඔය එක්කම ,,,,,,,,ලාබෙට මිනීපෙට්ටි තොගයකුත් ගෙන්වන බල පත්‍රත් ඉල්ලපියව් ..! ආත්මාර්ථකාමී සුනඛයො....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤
.
!
Toyota land cruise 300 eka .. Malli ooka Europ wala kooti 3.5 wenne 0 km,,// $93000/- kooti 10 needa wenna oone
Kdh wahana laksha 50kat aduwen ganna puluwan neda
mulin toyota vitz wage hatchback car genna eka hodai mulin loku wahana walata yanawata wada step piliwata yanwanam hodaii
ඔය ඔක්කෝම base මොඩ්ල් option අඩුම ඒවා . Option වැඩි ඒවා තව ගොඩක් වැඩිවෙයි 😢
Godak nan wadi wenne na, eeeth thiyena ewa godak adu wenawane
kohed base model kiyala thiyenne
Ai KIA eken 8 Million walata wage hoda SUV dala thibba
Alto එක ගැන කතාව්ක් වත් නෑ 😢
Canter gennanne nedda
KDH
කෝටි සීයක් කියන්නේ බිලියනයක්. මිලියන 100ක් කියන්නේ කෝටි දහයයි. ඒක නිවැරදි කරන්න
මොන වාහනද සේල් වල
පිරිලා
මේවා මදිද ඉස්සර වෙලා පාරවල් ටික හදලා පාරවල් ලොකු කරලා ඊට පස්සේ වාහන කෙනාව නම් හොදයි හවුස් මේඩ් වෙලා එවන විදේශ විනිමය ටික ආරක්ෂා කරගන්න අවශ්‍ය වෙන්නේ අමතර කොටස්වලට වෙළෙන්දෝ විකුණන්නේ එකක්
මිල පාලනයක් එරෙන්ඩ ඕන සතොස මෝටර්ස් වගෙ අයතන ස්ථාපිත කරලා අමතර කොටස්වල පාලනයක් සිදු වෙන්න
අවශ්‍ය
අවුරැදු 5-7 පැද්ද පරණම ලඩි මොකටද අවුරැදු 3-5ක් පරණ KDH එකක් 200%ක tax ගහලා මිලියන 8.5 කට ගේන්න පුළුවන් 😅
This is fake information, there should be legal punishment or block the pages .
Kdh preview eka ikmnt danna
ගමම එකතු වුනත් එකක් ගන්න බෑ...
@@niroshanijayasinghe 😂
ඔක්කොම කෝටි ගනන්..☹️
Okun me karala thiyenne Danata thiyena parana wahana walath mila thawa wadi karanna gahapu gemak oka. 😂 Ochchara gaanak deela wahana ganne mona buruwada bn. Laksha walin nemei dan million walin price 😅
😒😒😒
push bicycle ගෙවන්න දෙන්නෙ නැද්ද ?
කාර් අඩු වෙන්නෙ නෑනේ මේවායේ ගනන් එක්ක බලද්දි 😢
link එක දැම්මනම් register වෙන්න හොදයි
thanks
Recondition aurudu 3k parana ewa geenna plwn
Hal walata kalin wahana genawada duppath minissu goda
වාහාන මාපියාව ඉවරයි අනුර ජනාධිපතිතුමා අංහිසක මිනිසුන්ට වාහානයක් සහනදායි මිළට දෙන්න වැඩකරලා ඉවරයි ආයතන වලට අදික අයකිරීම් කරන්න බෑ..වාහාන ගාල්වල තියාන අදික ලාබ ලබන්න බෑ...
Owwa japan da ehemath nAthnam wena kohe harida
Meeke thiyena gananwalata apita waahanayak ganna bA ee nisaa waahana genawath ekai nathth ekai
Ow japan ewada thai ewada
කුවේට් wala brand new prado 150 koti 1i 80 i lankawe koti 10 ඔක්කොම හොරු ටොයෝටාලන්කා එකෙත් හොරු
Mil 94 kiyanne kooty 9.4.
awurudu 5k 6k parana wahana one ne.. khomath adu wei.. uba sale da?
LAND CRUSIER eka koti 100 newi koti 10
Mistake මිලියන 100 ♥️
@@TEAM_LUCIFER2009 ලංකාවේ අයට මිලියන ගණන් බිලියන ගණන් තේරුම් ගන්න අමාරුයි. News කියන ප්‍රසිද්ද නිවේදකයොත් පටලවාගෙන කියන්නේ.
මු ගෙන් මාර කරදරයක් තියෙන්නේ පව්
පිස්සුද බං කෝටි 100 ක් දීල වාහන ගන්න. බොරු නොදා හිටහන්.
අවසාන කොටසේදී සිදු වුන අතපසුවීමක් . සමාවෙන්න. මිලියන 100 ක් ලෙස නිවැරදි විය යුතුයි.
@@shirankarunarathne8236 koti 10k
බයික් ගෙන්නෙ නැතිවෙයිද බන් 😥
Ev bike ගොඩක් ඇවිත් තියෙන්නේ අපේ review බලන්න
වැට එකත් එක්ක එකතු වෙද්දි ගනන් අඩු නැ වැඩි මිසක්.ඔය දාල තියෙන්නේ වැට් එක නැතුව යාලුවනේ
කෝට් 100 කිව ලැන් කුසර් මෙහෙ රියල් ලක්ෂ තුනයි
පට්ට පල් බොරු අහුවෙන්න එපෝ....😂😂😂😂
බිලියනයක වාහනයකුත් තියනවා යකෝ😂
Kalin video eke adu wenna kiwa neh😀?
mu sale da mn da
300 eka koti 100 neme koti 10
වැරදීමක් සමාවෙන්න
Bila apa
Hilux eka ona kdh eka vigo eka gana reviwe one
♥️♥️♥️
Used balamu
❤❤
පිස්සු හැදෙයි මේවගෙ ටැක්ස් වැදිලා එද්දි 🥲
Uda pannarta cars genne na.danata athe thiyana car eka aduvata dila kelavaganna epa
අඩුයි කිව්වට අඩු නැනෙ.
Oya chuttak oya vahaana vala used evage price balanna vinimaya anupatha kshaya veemath ekka mila ganan kalinta vada vadi habai me ganath aulk na used eva baladdi eva mevat vada ganan
අනේ බන් කොටි 9හමාරයි 100ක් ලු 😂😂
බස් රථ ගෙන්නන්න වෛකින්
wikunannawenne pdi unit ganak thamai ithin
A useless video. Why cant you wait until the govt decides to import the vehicles and announce the duty, VAT and ex Colombo port prices. People should not waste their time in believing what this guy tells. Please stop producing this kind of videos and provide false information to the nation.
මිල අඩුවෙන්නෙ නෑ....KDH 4තියෙනව මගෙ අඩුවට දෙන්නෙ නෑ.....
oyage dewal oba lagama tabaganna bro
@@user-ow9kq6fg6d තියාගං. කවුද ඉල්ලුවෙ උඹෙන්.
Ithin oya thiyaganna 😂
Denna EPA bn
කවුද ඉතින් උබේ යකඩ ගොඩ ඉල්ලුවෙ 😂
Dan mokadda ban uba kiyawanne
Yako owa wet aawama
Kooti 4k wey ne
Aduma kooti 2n eha
Ane palayan ban yanna
Uba danna prices
මිලියන 94ක් කියන්නෙ කෝටි 100ක් වෙන්නෙ කොහෙද යකෝ😂
වැරදීමක්
Mu kamathi na wahana adu wenawata.. mkada lagadi idan pora wahana business ekak patan aragena thiyenne..😂😂
Business වැඩි වෙන්නේ මේ price එක අඩු වෙලා ගොඩක් මිනිස්සු වාහන ගන්න එන තරමට ♥️. අඩු වෙන එක තරම් දෙයක් තවත් නෑ.....
කෝ අඩු