2024 ලන්කාවට එන මිලෙන් අඩුම Electric Car එක |used second hand vehicle for sale car bike mila sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2024
  • ඔබව ආදරයෙන් පිළිගන්නවා දිනුම ( Dinuma ) youtube නාලිකාවට🤗❣ ඔබට කුමක්හො දැනගැනීමට අවශ්‍ය නම් පහළින් කරන්න 💬🖋📩❣
    Dinuma | dhinuma | දිනුම | sinhala | business ideas | top business ideas | sinhala click | new business | small business ideas | positive thinking | dhammika perera | sinhala business idea | sinhala business | sinhala business ideas motivation video | online business ideas sinhala | kishu gomes | ව්‍යාපාර අදහස් | ව්‍යාපාර අවස්තා | දියුනුවෙන්න | දියුනුව | 2023 | online business | ස්වයං රැකියා | swayan rakiya | swayan rekiya at home | new business ideas 2023 | business ideas 2023 | business ideas sinhala | swayan rakiya piyasa | business | business ideas | business ideas sinhala | part time jobs | side business | swayanrakiya | business management | business sinhala | sinhala | sinhala business ideas | fish foods business | fish | online | hiru | swarnawahini | business ideas | small business ideas | business ideas sinhala | new business ideas 2023 | business ideas 2023 | business idea | best business ideas 2023 | online business | small business | small business ideas at home | bigness idea | startup business ideas | new business | online business ideas | wholesale business ideas | low investment business ideas | best business ideas | home business | top business ideas 2023 | bijnis idea | latest business ideas 2023 | bussiness ideas | ව්‍යාපාර ඉලක්කය | nadagamkarayo | sirasa breaking news today | sirasa news | sirasa news 1st | aragalaya | gohomegota | go home gota | gota | rajapaksa | gotabaya rajapaksa | rajapaksha | gotabaya rajapaksha | mahinda rajapaksha | mahinda rajapaksa | basil rajapaksa | basil rajapaksha | ranil | ranil wikramasinha | namal rajapaksa | namal rajapaksha | aluth janapathi | aluth janadipathi | nawa agamathi | galface | vehicle import srilanka, vehicle import 2023, unregistered vehicle price srilanka, registered vehicle price srilanka, second hand vehicle price srilanka, vehicle price srilanka, vehicle market price srilanka, used cars, used vehicles , wahana mila pahalata , vahana mila pahalata , 2023 Budget Speech, Vehicle Importing, Aya Waya 2023, Aya waya Vahana, Gotabaya rajapaksa, Basil Rajapaksa , vehicle import srilanka, vehicle price srilanka, vehicle import 2023, vehicle import sri lanka 2023, vehicle import sri lanka, vehicle price in sri lanka, vehicle import sri lanka 2023, second hand market price, used vehicles, vehicle import sri lanka news, vehicle import 2023, sri lankan vehicle market, unregistered vehicles, vehicle, vehicle for sale in srilanka, sri lanka, sri lankan vehicle market price after budget, registered vehicles
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 94

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 หลายเดือนก่อน +17

    සීයට තුන්සීයක් බදු ගහලා කාර් ගෙනාවත් ජපානට වඩා ආදායම ගත්තත් රට දියුණු වෙන්නේ නෑ කවුද දියුණු වෙන්නේ

  • @nalindadissanayake5072
    @nalindadissanayake5072 หลายเดือนก่อน +45

    රජයට බදු ගෙවන්නේ රටේ ජනතාව...පාලකයෝ පර්මිට් වලින් තමන්ට අවශය කැමති අතිසුඛෝපභෝගී වාහන ගෙන්ව ගන්නවා...කිසිදු බදු මුදලක් නොගෙවා...රටේ ආර්ථිකය වෙනුවෙන් දෙස් විදෙස් සේවය කරන ජනතාවට කිසිදු පහසුකමක් නැ සාධාරණ මිලකට වාහනයක් ගන්න....රටේ ජනතාවත් මෝඩ තකතිරැ පිරිසක්...කවදාවත් අසාධාරණයට එරෙහි වෙන්නේ නැ...එකමුතුව නැගිහිටින්නේ නැ...

    • @jadindika
      @jadindika หลายเดือนก่อน

      2019 පස්සේ ඇමතිවරු වාහන ගෙනාවේ නෙහෙ නේද ? විදේශ ශමිකයන් විතරයි නේද පර්මිට් දුන්නේ. පොඩ්ඩක් හොයලා බලන්න. දන්නවා නම් 2019 පස්සේ ඇමතිවරු ගෙනාපු එක වාහනයක අංකයක් දාන්න අපිත් හොයලා බලන්න.

    • @kasunhettiarachchi4171
      @kasunhettiarachchi4171 หลายเดือนก่อน +2

      Onatharan horata genawa oya danne nehe

    • @user-dy8wr1et3v
      @user-dy8wr1et3v หลายเดือนก่อน +1

      VEGA එකට තැනක් නැද්ද?

    • @dilinikalankeshwara6979
      @dilinikalankeshwara6979 หลายเดือนก่อน +1

      ඹබ හරි 👍❤️

    • @bathiyanadeeshan1247
      @bathiyanadeeshan1247 หลายเดือนก่อน +1

      රටේ ජනතාව ගැනනම් කියන්න වචන නෑ 👍

  • @aravindaemb97
    @aravindaemb97 หลายเดือนก่อน +8

    නිවැරදිම උච්ඡාරණය 👉සීගල්. සීගුල් නෙමෙයි

  • @asangaekanayake3326
    @asangaekanayake3326 หลายเดือนก่อน +49

    ලංකාවේ ඕක විකුනයි කෝටිය පන්නලා..කාලකන්නි අවජාතක සක්කිලි අවස්ථවාදි මිනිස්සු ඉන්න රටක් නේ...

    • @sudarshanaranathunga5075
      @sudarshanaranathunga5075 หลายเดือนก่อน +1

      Ow nathnam me tharam parana wahana genawa milata wada 3 gunayak vithara wadikarala vikunaida sakkili ballo thamai sale karayo ahinsaka minissu maragena kanawa pahara desapaluwo sadda na

    • @DCDEnterprises
      @DCDEnterprises หลายเดือนก่อน +3

      මට මේක කඳානෙදි හම්බවුණා එක වාහනයක් මං ඇහුවා ගහන කීයද කියල එක්කෝටි 50ක් කිව්වා. මේ කාලකන්නි පර දේශපාලනඥයා 70කවදාක්වත් වාහනයක් නම් ගන්න ඉඩ දෙන්නෙ නැහැ. ඔය කාලකන්නි පර ඇත්ත මැරෙන්න ඕනා කන්ටේනර් පෙට්ටිය උන්ගේ වාහනේ උඩට පෙරලිලා

    • @user-zk6wh3mb8h
      @user-zk6wh3mb8h หลายเดือนก่อน +1

      1i 80i 😢😢

    • @banula9744
      @banula9744 19 วันที่ผ่านมา +1

      දුක් මහන්සියෙන් හම්බ කරපු කෙනෙක් කවදාවත් කෝටියක් දීල ඕකක් ගන්නෑ. හංසමාලි වගේ හම්බ කරපු කෙනෙක් නම් ගනී.

  • @DilshanPerera-fx5bd
    @DilshanPerera-fx5bd หลายเดือนก่อน +3

    batrry eka kochchara kal use karanna puluwanda anith wedagathma de tamai batry eka danna weddi eke price eka kiyada

  • @samanthasisiruwan509
    @samanthasisiruwan509 หลายเดือนก่อน +5

    ලංකාවෙ වේග එක දියුණු කරන්න උදවු කරන්නෙ නැතිව රටින් ගෙන්වන්නම හදන කාලකන්නි රටක්.

  • @ranjansinha1744
    @ranjansinha1744 24 วันที่ผ่านมา +1

    තවත් වැදගත් වෙන boot space එක ගැන කිව්වේ , පෙන්නුවේ නැහැ නේද ?

  • @sidathsandaruwan34
    @sidathsandaruwan34 หลายเดือนก่อน

    Balamu next year wath puluwan weida kiyala 45ta nam hambena ekak naha habai

  • @RoryMichel
    @RoryMichel 26 วันที่ผ่านมา

    Lankawta genwth rata wte charging stations hadanakn me wge cars up wenne na. Spare parts wge gdk facts blnwa car ekk gaddi. Awata wdk na

  • @wijesinghageprageethuday-nt1zc
    @wijesinghageprageethuday-nt1zc หลายเดือนก่อน +1

    Video eka super oya maule bel eka ain karanna

  • @shashipriyasilva8396
    @shashipriyasilva8396 หลายเดือนก่อน +3

    ලක්ෂ 50ට අඩුවෙන් දෙනවා කියලා හිත රිද්දගන්න එපා.

  • @aselaamarathunga7534
    @aselaamarathunga7534 หลายเดือนก่อน

    Full electric given up by BYD..now going for electric and gasoline combination

  • @jdckg00
    @jdckg00 หลายเดือนก่อน

    okkoma hodai lankawe custum ekak nattham horu ne okkoma

  • @nkbussinesssoluction
    @nkbussinesssoluction 28 วันที่ผ่านมา

    Oka adugane laksha 150 k kittuwei.. okata tax , import duty + Vat ekatuwenawa

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 หลายเดือนก่อน +1

    Wahanayak ganna nathiwa duk vidina apita owa balala wadak na ban gena reddak genellako

  • @user-ke6fk9xm9y
    @user-ke6fk9xm9y หลายเดือนก่อน +1

    ලංකාවේ අපට ඕව හීනෙන් දකින්න පුළුවන් වෙයි

  • @user-wl7vl4gt1z
    @user-wl7vl4gt1z หลายเดือนก่อน +2

    BYD is no one Brand in China and world

  • @sadishaniruminda1994
    @sadishaniruminda1994 21 วันที่ผ่านมา

    Bro, please occhara subscribe karanna kiyala add danna epa…special bell tone eka… paata wadayak bn eka 🥲👍

  • @mahindabandara5018
    @mahindabandara5018 หลายเดือนก่อน +1

    ටෙස්ලා එක්ක තරග කාරී නෙවෙයි tesla පහුකරල ඉවරයි.

  • @blackbeltwiki3130
    @blackbeltwiki3130 หลายเดือนก่อน

    Rajayata passa dena un cinen gena onama asuchi godak rahai kiyala piligannawalu !

  • @dileepa123
    @dileepa123 หลายเดือนก่อน

    Palayan miniho Boru nokiya. Laksha 45. Bambuwa.

  • @amilamihiran1462
    @amilamihiran1462 28 วันที่ผ่านมา +3

    ගන්න එපා ජරාවක්.මතකද cherry QQ china ගෙනාවා.අද කෝ😂😂😂😂

    • @gayanjayathilaka8352
      @gayanjayathilaka8352 26 วันที่ผ่านมา +1

      මේ සමාගම ලෝකේ පිලිගත්තු සමාගමක්.ඩුබායි ගොඩක් දැන් මේ කාර් පදින්නෙ

  • @SamsungJ-zr7fh
    @SamsungJ-zr7fh หลายเดือนก่อน +1

    Oka desapalupakaila Gini ganata dei

  • @chathurangamahanama8140
    @chathurangamahanama8140 27 วันที่ผ่านมา

    ලංකාවේ price?

  • @sriyanijayasekara1260
    @sriyanijayasekara1260 หลายเดือนก่อน

    Waiting

  • @nilame8553
    @nilame8553 9 ชั่วโมงที่ผ่านมา

    ලක්ශ 40 ට නම් ඕක දෙන්නෑ පුතේ 300% බද්දකුත් ගහනවා කියනවනේ.

  • @suranganawarathna1782
    @suranganawarathna1782 หลายเดือนก่อน

    Meke right hand drive thama production karala na.meka enne na lankawata
    lankawata

  • @thejaherath9665
    @thejaherath9665 หลายเดือนก่อน +1

    45 ta nam baa 100 wei

  • @user-mx5co5ec5j
    @user-mx5co5ec5j หลายเดือนก่อน +1

    තොට මොංගල්ද අනිත් ඔප්ෂන් කියවද්දී සේෆ්ටි බෙල්ට් ගැන කියවන්නේ. බලන් හිටපියවූ කාර්ම ගෙනත් දෙයි

  • @dilshancreation4172
    @dilshancreation4172 28 วันที่ผ่านมา +1

    බොරු දාන්න එපා ඕක ලක්ශ 88

  • @yohanj25
    @yohanj25 29 วันที่ผ่านมา

    රජය 400% බදු ගහනවා ඒ කියන්නේ ලක්ශ් 10ට ලක්ශ 40ක් එකති වෙනවා රජය කල යුත්තේ 2030 (India to convert 100% by 2030) වන විට අඩුම වශයෙන් 50% වත් ඉන්ධන වලින් දුවන වහහන් අඩු කිරිම. ඉලෙක්ට්‍රික් වල ගහන බදු 200%කට අඩුකල යුතුයි

  • @nilupaasha1984
    @nilupaasha1984 หลายเดือนก่อน

    45 laks වැඩි නේද .. කොහොමත් මෙහෙට ඇවිත් ඕක මෙහේ අපිට ගන්න පුළුවන්ද .... 50 වැඩි වෙයි...

  • @priyanthaamil9301
    @priyanthaamil9301 29 วันที่ผ่านมา

    කවද වගෙ මේ vehicle එක ලංකාවෙන් ගන්න පුලුවන් වෙන්නෙ

  • @niwanmaga7182
    @niwanmaga7182 หลายเดือนก่อน +1

    Lankawe apita ghana taramak badu ghala kalakanni.ape aithivasikam uduragena tyanne.lankawe minissu higa noka higakanawa palakayo raja sepa vidinawa...ane ape rata....😢😢😢😢

  • @rameshrukshan5599
    @rameshrukshan5599 14 วันที่ผ่านมา

    මේක කොහෙන්ද ගන්න පුළුවන්.

  • @adsalahakoon5136
    @adsalahakoon5136 27 วันที่ผ่านมา +2

    කව්ද ගෙන්වා බෙදා හරින ආයතනය

    • @darshananuwan6730
      @darshananuwan6730 21 วันที่ผ่านมา

      johnkeels. supermarket wala charging point gahlama patan gani

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 หลายเดือนก่อน +1

    ලංකාවට වාහන ගෙන්වීමෙන් රටේ ආර්තික දියුනුවට හා රටේ දියුනුවට වෙන යහපත කවුරුහරි පැහැදිලි කරන්න.

    • @wicksoft2007
      @wicksoft2007 หลายเดือนก่อน

      අය්‍යො ගොඩක් තියෙනවා. එකක් ඉන්ධන පරිභෝජනයේන් ලැබෙන අදායම විශාලයි.

    • @commonvideo5967
      @commonvideo5967 หลายเดือนก่อน

      වාහන ගෙන්නුවට රට දියුණු වෙන්නේ නෑ.
      රටේ මනුස්සයෙක්ට වාහනයක් ගන්න පුළුවන් කියන්නේ රට දියුණු වුනා කිකන එකයි.

  • @malakalasith5232
    @malakalasith5232 25 วันที่ผ่านมา

    Koti 2k kiyayi

  • @sankalanajayakodi316
    @sankalanajayakodi316 หลายเดือนก่อน

    ටිකක් හොඳ වාහනයක් කියන්නේ ඇයි

  • @thuwanrishad5035
    @thuwanrishad5035 หลายเดือนก่อน

    මේක ඊට වඩා ගොඩක් ලොකු ගානකට එන්නෙ ශුවර් එකටම

  • @harshahettiarachchi5494
    @harshahettiarachchi5494 หลายเดือนก่อน +1

    Sigul newei sigul😂

  • @Suneth5
    @Suneth5 หลายเดือนก่อน

    Subscribe button appearing all over the video was really annoying. Clicked dislike button just because of that.

  • @nishanthakdc296
    @nishanthakdc296 หลายเดือนก่อน +1

    Cost eka 30 nam 40 ta wikunai kiyala boru kiyanna එපා

    • @RaDanBa-zq5mk
      @RaDanBa-zq5mk 15 วันที่ผ่านมา

      සිරාවට. මූ නූගත් මෝඩයෙක් 😂

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 หลายเดือนก่อน

    ඕවා ලංකාවට එන්නේ නැත්තේ ඉන්දියාවෙන් හිර කරලා තියෙනවා ඇති

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 26 วันที่ผ่านมา

    නිෂ්පාදනය කරන ජපානයට වඩා අපේ රටට එන කාර වලින් මුදල් හම්බ කරත් රට දුප්පත් වෙන්නේ ඇයි

  • @sankaperera4806
    @sankaperera4806 23 วันที่ผ่านมา

    චෙක් එන්ජින් එන්නේ කොහොමද බන් ඔකේ😂😂

  • @sarajackoff2545
    @sarajackoff2545 หลายเดือนก่อน

    චයිනීස් ... 'සදහටම ඔබ මගේ' 2010-2012 වගේ ආපු Mx7, Rexton Car ර්‍ එකක් දැක්කෙත් නෑ ලගදි.

    • @yohanjayathilaka7400
      @yohanjayathilaka7400 หลายเดือนก่อน

      Rexton එකක් පැදලා තියෙනවා ද ඔයා..rexton කියන්නේ හොද වාහනයක් ..ලංකාවේ ලොන් ත බාස් ලට හදන්න බෑ..අනික කොරියන්..චයිනීස් කටු නෙවෙයි...කියන්න කලින් පැදලා බලන්න...mx7 නම් ඉතින් සොරි ඩොට් කොම්

    • @Johndanny2788
      @Johndanny2788 หลายเดือนก่อน +1

      SsangYong Rexton manufacturd by South Korea with Colabration with Mercedes-Benz. . Only Japan and Korea producing quality and durable cars in asia.These 2 countries in the list of top 11 countries that make quality
      cars.
      1 Czech Republic 76.4%
      2 Sweden 74.1%
      3 Germany 73.5%
      4 Spain 72.2%
      5 United Kingdom 71.5%
      6 United States 69.1%
      7 Romania 68.3%
      8 South Korea 67.6%
      9 Italy 67.5%
      10 Japan 66.8%
      11 France 65.9%

    • @RaDanBa-zq5mk
      @RaDanBa-zq5mk 15 วันที่ผ่านมา +1

      මෝඩ වේසියෙක්නේ. රෙක්ස්ටන් පැදලා තියා දැකලා වත් නැති 😂

    • @yohanjayathilaka7400
      @yohanjayathilaka7400 15 วันที่ผ่านมา

      @@RaDanBa-zq5mk ඒකනම් ඇත්ත

  • @prajath100
    @prajath100 หลายเดือนก่อน

    මේ වාහන ලංකාවට ගෙන්වන්න යන්නෙ කවුද?

  • @lakshitikki7778
    @lakshitikki7778 25 วันที่ผ่านมา

    Labba thama..haha 45kata pissuda oi..😂😂😂. Balapan JKH un kiyatada wikunanne kiyala..10Mn plus

  • @කිබුලා
    @කිබුලා หลายเดือนก่อน +2

    35000/= පඩි ගන්න කෙනෙක්ට ගන්න පුලුවන්ද

    • @sisirawickramarathne5875
      @sisirawickramarathne5875 หลายเดือนก่อน

      බැරි වෙන එකක් නෑ
      උත්සාහය තමයි වැදගත්

    • @Pawankiwlegedara
      @Pawankiwlegedara หลายเดือนก่อน

      පුළුවන්

    • @RaDanBa-zq5mk
      @RaDanBa-zq5mk 15 วันที่ผ่านมา

      😂😂😂😂

  • @user-zk6wh3mb8h
    @user-zk6wh3mb8h หลายเดือนก่อน

    Lankawe 1i 80 core 😂😂😂

  • @PrasadNanayakkara-op1re
    @PrasadNanayakkara-op1re หลายเดือนก่อน

    ලක්ෂ 40ට වැඩියි හුම්තෝ අඩුගානේ 75ක්වත් වෙයි

    • @indikabandara3195
      @indikabandara3195 หลายเดือนก่อน +1

      Electric ewata badhu adui anik ewata wada

    • @RaDanBa-zq5mk
      @RaDanBa-zq5mk 15 วันที่ผ่านมา

      බලන් හිටපන් බදු අඩුවෙන් ගෙනල්ල දෙනකම්

  • @user-sp9bn3ex6g
    @user-sp9bn3ex6g หลายเดือนก่อน

    ඔව ලංකාවට එන්නෑ

  • @danakorea
    @danakorea หลายเดือนก่อน

    😂😂😂 බොරැ මරිසි

  • @bluforesta2184
    @bluforesta2184 หลายเดือนก่อน

    ලංකාවට එනවා අම්මගේ රෙද්ද.....තො කොච්චර පච ඇරියද

    • @RaDanBa-zq5mk
      @RaDanBa-zq5mk 15 วันที่ผ่านมา

      ඔව් බන්. ලංකාවේ ඉන්න දූපත්වාසී මෝඩ මිනිස්සුන්ට මේවා ඉතින් ඇත්ත 😂

  • @rasilchaminda7202
    @rasilchaminda7202 หลายเดือนก่อน

    Mu kiyannema pacha gon buruwa

    • @RaDanBa-zq5mk
      @RaDanBa-zq5mk 15 วันที่ผ่านมา

      මොංගල් නූගත් මෝඩ මූසලයෙක් බං මේ. තනිකරම පච ගොඩක්. මූ වාහන ගැන කිව්වට අඩුම තරමේ ඇල්ටො එකකට වත් නැගලවත් නැතුව ඇති

  • @wheelcrusher7203
    @wheelcrusher7203 หลายเดือนก่อน

    ඔය වාහන BYd,Gelly,Cherry ඔන්න ඔය චය්න වාහන lankawe අයට පුරුදු කරන්න එපා අපේ අය කබෙල්න් ලිපට වැටෙනවා ඔයාලත් වීව් ගන්න එකක් දෙකක් බලලා ඔයා දාන්න එපා චිනේ රීවීව් බල්න්න ඔවා දන්න කලින් චීනේන් ඕව පරේ ගිනිතියනවා විකුන ගන්න බෑ ..

    • @miyuruyuganthara4392
      @miyuruyuganthara4392 หลายเดือนก่อน

      බටහිර රටවල ටෙස්ලා කාර් වලට වැඩිය විකිණෙන වාහනයක් තමයි BYD කියන්නෙ.

    • @wheelcrusher7203
      @wheelcrusher7203 หลายเดือนก่อน

      @@miyuruyuganthara4392 oya kohomada ehema kiyanna qulity fail wela wahana vikinnena balanna hodata hoyala uk wala byd 62 vikinila thiyanna 15000 import karala thiyay low price lower qulity batry range eka km 400-500 kiyala advertise karala thiyanna range eka km 180 heater on kalama itath adui . Chine me awrudde car kiyak gininaranda balanna hadala vikuna ganna baruwa kiyak thiyay da serch karala balanna

    • @miyuruyuganthara4392
      @miyuruyuganthara4392 หลายเดือนก่อน

      @@wheelcrusher7203
      2023 අවුරුද්දෙ ටෙස්ලා කාර් මිලියන 1.85 ක් නිශ්පාදණය කරල තියෙනව. ඒකෙන් මිලියන 1.81 ක් විකිණිල තියෙනව.
      ඒ අවුරුද්දෙම BYD කාර් මිලියන 3 ක් ඉක්මවා නිශ්පාදනය කරල තියෙනව. ඒකෙන් මිලියන 3 ක් විකිණිලා තියෙනව.
      මේ Statistics බැලුවාම ඕනෙම කෙනෙකුට පේනව Tesla කාර් වලට වැඩිය BYD කාර් ලෝක වෙළදපොලේ විකිණිලා ඇති බව.
      මේ Statistics වැරදියි කියල ඔයා කියනව නම්, හරි Statistics ටික ඔයා පහලින් Comment කරල නිවැරදි කරන්න පිලිගත හැකි මූලාශ්‍ර සමග.
      CNN, BBC පුවත් සෑහෙන්න තියෙනව BYD overtakes Tesla කියල.

  • @sudarshanaranathunga5075
    @sudarshanaranathunga5075 หลายเดือนก่อน

    Wahanayak ganna nathiwa duk vidina apita owa balala wadak na ban gena reddak genellako