How Weightlifting Change Your Brain?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • Join Our Community: / techtrackshow

    Follow Malinda:
    / malindaonline
    / malindaonline
    / malindaonline
    Follow TechTrack:
    / techtrackshow
    / techtrackshow

ความคิดเห็น • 476

  • @udeshnilanka8494
    @udeshnilanka8494 3 ปีที่แล้ว +320

    දැන් gym එක නොයා ඉන්නම බෑ.ඒක වෙනමම පිස්සුවක්.කලාවක්❤💪.කෝ gym කොල්ලෝ like එකක් දාන් යමු😍

    • @samithsun7099
      @samithsun7099 3 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන් bro ආගමක්

  • @lusitharanathunga8858
    @lusitharanathunga8858 3 ปีที่แล้ว +150

    Malinda Aiya, You are one of the best teachers I have ever met in my life!

  • @lasantharangakumara9263
    @lasantharangakumara9263 3 ปีที่แล้ว +95

    මේ වගේ වැදගත් වීඩියෝ එකක් Tech Track එකෙන් හැමදාම බලන්න දැන් Feeling Brain එක හොදටම ඇබ්බැහි වෙලා ඉන්නේ...

  • @ishankekadurebandaranayaka2909
    @ishankekadurebandaranayaka2909 3 ปีที่แล้ว +28

    Gym යන උන්ට ඇග තිබ්බට මොලේ නෑ කියන අයට හොඳ පිළිතුරක්✌️

  • @aselarathnayaka1922
    @aselarathnayaka1922 3 ปีที่แล้ว +26

    කතාව හරියටම හරි.මෙික අහන්න ඉස්සරල මම ඒගැන හිතුව.ජිවිතේ වෙනස් කරනව නියත වශයෙන්ම gym එක.ස්තිරයි..

  • @footnotemusic5677
    @footnotemusic5677 3 ปีที่แล้ว +44

    👍🏅🏅🏅👍😘😘😘
    මොලේ ක්‍රියාකාරිත්වයට හොඳ food and supliments gana video එකක් පුළුවන්නම් කරන්න

    • @whatsnow2052
      @whatsnow2052 3 ปีที่แล้ว +6

      Ow eka godak watina topic ekak. Malinda ayya ae genath video ekak karannako.

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +3

      අනිවා

  • @activelife1844
    @activelife1844 3 ปีที่แล้ว +6

    මට එස්සර පොඩ්ඩක් වෙද්දී පුදුම කේන්තියක් යන්නේ. මගේ යාලුවෝ කියන්නේ හොස්ස ලගින් මෙස්සෙක් යන්න බෙහෙ කියලා. මන් 2013 තමයි gym එකට join උනේ. මටම තේරුණා මගේ ජිවන රටාව හරිම වෙනස් හරිම ලස්සනයි කියලා. එස්සර වගේ කේන්ති යන්නේ නෙහැ. දැන්.. දැන් මගේ ජිවිතේ හරිම සාර්ථකයි. මට දැන් අඋරුදු 40.කෞරුවත් විශ්වාස කරන්නේ නෑ. මොකද මට අඋරුදු 40 ලූක් එකක් නෙති නිසා. ඔබ මේ කියපු සෙම දෙයක්ම මගේ අත්දැකීමේ න් ලෙබිලා තියෙනවා

  • @Dinujaya-S
    @Dinujaya-S 3 ปีที่แล้ว +44

    මලින්ද අයියගෙ Editor ට පින් සිද්ද වෙන්න ඕනෙ 😊😊

  • @SLIMPACTSHOW
    @SLIMPACTSHOW 3 ปีที่แล้ว +44

    great content Brother !

  • @VIEW-zf1lx
    @VIEW-zf1lx 3 ปีที่แล้ว +10

    ටෙක් වලින් එහාට ගිහින් කවුරුත් කතා නොකරන ඔළුවට යමක් නිර්මාණය කරල දෙන සුපිරි ගුරුවරයෙක්

  • @pathumviraj8822
    @pathumviraj8822 3 ปีที่แล้ว +15

    මරු...❤️ දැන් හැමදාම වීඩීයෝස්...අයියේ ලඟදිම අර subconscious mind එක ගැන වීඩීයෝ එක කරන්නකෝ....ඇහෙන දැනෙන කිසිම දෙයක් කොච්චර බයානක දෙයක් වුනත් ඒ දේ ගැන නොහිතා අපේ වැඩේ කරන් ජීවත් වෙන එක ගැන....වර්තමානයේ ජීවත් වීම ගැන වීඩීයෝ එකක් ලඟදිම ඕනේ...

  • @greatsuneth
    @greatsuneth 3 ปีที่แล้ว +14

    This is what Sri Lanka 🇱🇰 need 🔥 Scientific explanations 💪🏾 Thank you

  • @slbeats_PG
    @slbeats_PG 3 ปีที่แล้ว +6

    මලින්ද අයියේ
    කොන්ඩෙ ගැලවෙන එකට,යන එකට විසදුමක් හොයලා කියාදෙන්නකෝ.
    මොකක් නිසාද එහෙම ගැලවිලා යන්නේ.ඒක නවත්තගන්න ක්‍රමයක් හොයලා කියා දෙන්නකෝ
    මම හිතනවා පිරිමි ළමයිට වගේම ගැහැනු ලමයින්ටත් වැදගත් වේවී

  • @abstract_node
    @abstract_node 3 ปีที่แล้ว +4

    මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා gym එකට යන්න ඕනෙ ඒත් යන්න කම්මැලියි හෙට යනවා කියලා අද ගෙදර ඉන්නවා. ඒත් තාම හෙට දවස ඇවිල්ලත් නෑ. gym එකට ගියෙත් නෑ.
    මේ video එකෙන් feeling brain එකට motivation එකක් ආවා. Thankz malinda ayye 😊 🧠

  • @questions3389
    @questions3389 3 ปีที่แล้ว +12

    නියම වෙලාව ජිම් එකට ගිහින් දවසයි💪💪

  • @kalpafernando1998
    @kalpafernando1998 3 ปีที่แล้ว +3

    දවසම පුටුවක ඉදගෙන programming කරන කෙනෙක්ගේ මොලයෙ වෙනස් වෙන විදිය ගැන video එකක් බලාපොරොත්තු වෙමු 😁

  • @VimuThe5ifer
    @VimuThe5ifer 3 ปีที่แล้ว +31

    thumbnails පරණ විදිය හොදයි වගේ😁 එක පාර දැක්කම හොයාගන්න බැරි උනා techtrack කියල

    • @arunodbs
      @arunodbs 3 ปีที่แล้ว

      ඇත්‍ත

    • @mithilamadhara3144
      @mithilamadhara3144 3 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @madda673
      @madda673 3 ปีที่แล้ว

      Ow sirwtm

    • @moviecreator8804
      @moviecreator8804 3 ปีที่แล้ว

      ඔව් අහම්බෙන් වගෙ එබිලා මාත් ආවෙ

  • @ImanjanaChanuka
    @ImanjanaChanuka ปีที่แล้ว +3

    I started to go to a gym very recently.This is a real motivation for myself.

  • @slrevtv
    @slrevtv 3 ปีที่แล้ว +1

    මම මේ විදියටම බොහොම අමාරුවෙන් feeling brain එක කැමති කරගෙන gym යන්න පටන් ගත්තා. මාස දෙකක් කොහොමහරි කරලා gym ගියා.
    ඊට පස්සේ corona situation එකත් එක්ක curfew දැම්මට පස්සේ gym වැහුවා. ඒත් පස්සේ ආපහු gym ඇරුනට පස්සේ යන්න කොහොමවත් හිතුනේ නෑ.
    ඒ විදියට බොහොම අමාරුවෙන් කැමති කරන් කරපු දෙයක් අතරමැද නැවතුනොත් අර මුලින්ම පටන් ගත්තටත් වඩා අමාරුයි නේද?

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +2

      පරන් ගන්න අමාරුයි. හැබැයි පටන් ගත්තට පස්සෙ කරගෙන යන්න ලේසියි..

  • @SLCHESSACADEMYOFFICIAL
    @SLCHESSACADEMYOFFICIAL 3 ปีที่แล้ว +3

    No Fap ගැන වීඩියෝ එකක් දාන්න. ගොඩක් අය කතා නොකරන මේ වගේම වැදගත් වෙන වීඩියෝ එකක් වේවි. ඒ වීඩියෝ එක Trending යන්නත් පුළුවන් වේවි. ස්තුතියි මේ වීඩියෝ එකට ➡❤

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +1

      මම ඒ ගැන හෙව්ව. විද්‍යාත්මක පරීක්ෂන අසම්පූර්ණයි නෙ..

    • @SLCHESSACADEMYOFFICIAL
      @SLCHESSACADEMYOFFICIAL 3 ปีที่แล้ว

      @@ThisukaNemitha Day 30 වලින් පස්සෙ බලන්න. Day 7 වලදි ටෙස්ටෙස්ටරෝන් මට්ටම ගොඩක් වැඩි වෙලා අටවෙනි දවසෙදි සාමාන්‍ය වෙනව. ඒකයි ඒ ඊට පස්සෙ ඇගට 30 වෙනි දවස එනකන් ශක්තිය දෙනව. 30 දවසෙ ඉදන් Day 7 වල ටෙස්ටෙස්ටරෝන් මට්ටම තියෙනව.

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว

      ඔය දේවල් ගැන විද්‍යාත්මක දත්ත තියනවද?

    • @kasungodawaththa
      @kasungodawaththa 3 ปีที่แล้ว +1

      Nofap වලින් self dicipilne එකක් සහ හොද confidence එකක් වගේම කාලය ගොඩක් ඉතුරු වෙනවා workout කරන්න මාර motivation එකක් එනවා.

  • @_SathsaRa
    @_SathsaRa 3 ปีที่แล้ว +3

    මෙහෙම හැමදාම ගෙදර ඇවිත් video එකක් දෙනකම් ඉදලා - ඒක බලලා, අපේ thinking brain එකත් program වෙයි වගෙ අයියෙ😌🙌

  • @sashenfernando8862
    @sashenfernando8862 3 ปีที่แล้ว +3

    ඔයාගේ videos නම් මාරම Clear අයියේ. Voice එකේ ඉදන් හැමදේම හොදටම තෙරෙනවා. ✨💯
    Video එක කරන්න කලින් හොදටම අවශය data ටික එකතු කරගෙන මාතෘකාවට යන්න පුලුවන් උපරිම මට්ටමටම යනවා 😍✨

  • @akashabhayanandana9639
    @akashabhayanandana9639 3 ปีที่แล้ว +42

    Kochchara karath me feeling brain eka kamathima na ne 😂...

    • @wjplus6792
      @wjplus6792 3 ปีที่แล้ว +1

      ඔක ඔහොමම තමා බන් කියලා වැඩක් නැ....

    • @akashabhayanandana9639
      @akashabhayanandana9639 3 ปีที่แล้ว

      @@wjplus6792 😂😂

  • @dhanushkaranawaka9418
    @dhanushkaranawaka9418 3 ปีที่แล้ว +1

    මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වීම සහ ඒ ඇබ්බැහි වීම නැති කර ගැනීම පිලිබද විද්‍යාත්මක පසුබිම ගැන vidio එකක් කරන්නකෝ...please මට මේක පෞද්ගලිකව ඉතා වැදගත්....

  • @malindawelikumbura7616
    @malindawelikumbura7616 3 ปีที่แล้ว +17

    Bodybuilding කියන එකයි සාමාන්‍යයෙන් Gym එකට යන එකයි පටලගෙන කෑ ගහනවා සමහර එවුන් 😂

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +1

      සිරාවට උන් supliment පවා ගන්නව පවු😹😹

  • @user-pq3hg1oj4z
    @user-pq3hg1oj4z 3 ปีที่แล้ว +3

    අයියාගෙ වීඩියෝ දෙක බැලුවැයින් පස්සෙ දැං ජිම් යනවා....❤️

  • @h.b.m.h9199
    @h.b.m.h9199 3 ปีที่แล้ว +1

    TH-cam channel කෝටි ගනනක් තිබුනත් මගේ 1st choose එක මේ channel eka withari.titles Sound,words, start and end 100% very good. I like toooo much for this channel. ඒක අමුතුම feeling ekak bro. අමුතුම motovation ekak. Digatama videos danna. Good luck bro.

  • @krishanmadusanka7439
    @krishanmadusanka7439 3 ปีที่แล้ว +3

    ඒක නම් සහතික ඇත්ත ජීවිතේම දැං Gym එක වෙලා තියෙන්නෙ, Rest day එකේදිත් gym එකට යන්නමයි හිත.🏋️🏋️❤️😘💪

  • @WeirdStuffaaaa
    @WeirdStuffaaaa 3 ปีที่แล้ว +2

    මට අද ටිකක් අමුතු එක්ස්පීරිඅන්ස් එකක් ලැබුනා . මම සතියකට පාරක් වගේ පොඩ්ඩක් හවසට ජොගින් පාරක් යනවා . මන් ඉන්නෙ ගමේ . ඉතින් ජොගින් යනවා කියන එක පොඩ්ඩක් මෙහේ අමුතු දෙයක් . නිකන් පාර දිගේ දිව්වත් ගෙදරින් එලියට බැහැලා බලන් ඉන්නවා. කොහෙද අහනවා යන්නේ... ඇයි අහනවා දුවන්නේ. ප්‍රශ්න ගොඩයි . ඉතින් මම හවස 6 පහුවෙලා අර අදුර වැටිලා පාර නොපෙනී පෙනී යන වෙලාවට තමා දුවන්න පටන් ගන්නේ . එහකොට පොඩ්ඩක් ශේප්. පේනව අඩුයි ...
    ආ මම කියන්න ආපු කතාව කියන්න උනේ නෑ නේ .. මෙකයි උනේ ..... අද මගේ එක සෙරප්පුවක් බල්ලා හන්ගලා ඉතින් මට ජොගින් යන වෙලාවට ඌ හන්ගපු තැනින් ඒක හොයාගන්නලැබුනේ නෑ . ඉතින් මම සෙරප්පු නොදා ම දුවන්න ගියා . අපේ හෙදරින් ප්‍රදාන පාරට (ප්‍රදාන පාර කිව්වට මේක පොඩි පාරක් . අපි ඉන්නේ කැළේ )යන පාර පොඩ්ඩක් රලුයි . ඉතින් දුවන කොට කකුලේ ගල් ඇනෙනවා (අනෙනවා කිව්වෙ තුවාල වෙන්න ඇනෙන්නෙ නෑ , පොඩ්ඩක් ඇනුනා කියලා දැනෙන්නෙ අනෙනව )
    මන් සෙරප්පු නොදා ගල් තියෙන පාරකට බැස්සේ මන් හිතන්නේ මාස ගානකින් වෙන්න ඇති . සමහර විට අවුරුදු ගානක් වෙන්නත් පුලුවන් . කකුලේ ගල් ඇනෙන එක අවුල් ඉතින් . කලුවරේ නේ ටිකක්. ලාවටා පාර පේනව . කකුල තිබ්බාම තමා දැනෙන්නේ කකුල තියලා තියෙන්නේ රලු තැනකට ද නෝමල් තැනකට ද කියලා . මට මේක මාර අමුතු ෆීලින්ග් එකක් උනා . කාලෙකින් සෙරප්පු නැතුව එලියට බැහැපු නැති නිසා . මොලේ ට හරි ආතල් . මෙච්චර කල් මොලේ පාවිච්චි කරපු නැති කෑල්ලක් පාවිච්චි කරා වගේ දැනුනා . පාර ලාවට පේන නිසා දුවන්නෙ කොහෙද කියලා පේනවා . හැබැ්‍ි අඩිය තිබ්බයින් පස්සෙ තමා දැනෙන්නේ මොකටද තිබ්බේ කියලා ..
    ගෙදර ආපු ගමන් කකුල් ඩෙක හෝදලා බැලුවා කකුල් තුවාල වෙලා ද කියලා . කකුල් දෙකේම ගල් දෙකක් ඇනිලා තුවාල වෙලා තිබ්බා . ඒවා ගනන් ගන්න බැරි තුවාල . හැබැයි ගල් ගොඩේ දුවලා නිකන් ගෙදර බිම ඇවිදිනකොට අර ගල් ඇනිච්ච ඒවා පොඩ්ඩක් රිදුනා . මන් හිතන්නේ එහෙම රිදෙන්න දුවන්න ඕනෙ . එතකොට තමා මෙච්චර කල් ආවේග නොගියපු ස්නායු වල ආවේග ගිහින් අර අමුතු ෆීලින්ග් එක එන්නේ . ඔයාත් ට්‍රයි කරලා බලන්න .අවුරුදු ගානක් පර්නාමය වෙලා තියෙන්නේ සෙරප්පු නැතුව නේ .... ඔයාත් ට්‍ර්‍යි කරලා බලන්න
    පොඩ්ඩක් රලු පාරක දුවන්න .සෙරප්පු නැතුව

  • @ravishaz2710
    @ravishaz2710 3 ปีที่แล้ว +3

    ඇත්තටම කලින් වීඩියෝ එකේ තේරුම් ගන්න බැරි ගොඩක් දේවල් මේකෙන් තේරුනා. Thanks Brother ! ❤️ keep it up. 🤘

  • @chandulk582
    @chandulk582 3 ปีที่แล้ว +13

    ලංකාවෙ පලවෙනි YOU TUBER කවුද❔
    😇😇😇
    පුලුවන්නම් ඒගැන video එකක් කරනවද 🙏🙏🙏🙏

    • @Lakindu
      @Lakindu 3 ปีที่แล้ว +6

      Godak Durata Lankawe Mulinma TH-cam eke famous wenna patan gatthenm Kushan and Srimal Kiyala YT Channel ekk. Habai Video katha eke Sampath Aiyath Hugak issara idalama Video damma.

    • @JeevWFI
      @JeevWFI 3 ปีที่แล้ว +5

      Jehan R

    • @isharamadhusanka8809
      @isharamadhusanka8809 3 ปีที่แล้ว

      Ape amma you tube chanel

  • @samarusilva7769
    @samarusilva7769 3 ปีที่แล้ว +6

    Turning point of mylife is you❤️❤️

  • @shklasith
    @shklasith 3 ปีที่แล้ว +5

    පට්ට වටිනා වීඩියෝ එකක් අයියේ ♥️

  • @dinirunimnatha9206
    @dinirunimnatha9206 ปีที่แล้ว +1

    what a valuable lesson

  • @evansfernando8308
    @evansfernando8308 3 ปีที่แล้ว +6

    Such a valuable lesson 🔥❤️.highly appreciated ayye.

  • @rarpriyamantha1953
    @rarpriyamantha1953 3 ปีที่แล้ว +2

    Thanks for the request...❤️💓❤️👍👍👍

  • @rasinduravisaraliyanage376
    @rasinduravisaraliyanage376 3 ปีที่แล้ว +10

    Brain එකේ develop කරගන්න ඕනම කරපු abilities ටික හදාගන්න කරන්න තියෙන්නෙ අන්තිමේදි මෙච්චරකල් අඩුවෙන්ම හිතපු දේ .😂😂😂

  • @yjvlog577
    @yjvlog577 3 ปีที่แล้ว +7

    මමත් සාමාන්‍යයෙන් weight lifting කෙරන්න කැමති කෙනෙක්
    ඒකෙන් එන feeling එකට ගොඩක් කැමති නිසා සතියට දවස් 3ක්
    විතර කෙරනව යාලුවොත් කියනවා ඇග දැන් කලින්ට වඩා වෙනස් කියල
    ඒක මන් motivation එකක් කරගෙන ඒක දිගටම කරගෙන යන්න ඕනි කියන
    ආතල් එක ඇගට එනවා
    ඒවගේම feeling brain එක අදනම් බෑ කියද්දි Ronie colmen,phil heath,larry wheel,lution pushparaj වගේ කට්ටියගෙ videos බලනව
    ඒ වගේ මිනිස්සු උස්සන weight උස්සන්න ඒවගේ musel density එකක් හදාගන්න තව මහන්සි වෙන්න ඕනි කියන ගැමිම එතකොට හිතට එනව
    ඒකට ඕනි කරන technical methods ,diat plan,calorie management කරගන්න
    විදිය Alfa lee වගේ යූටියුබ් chanel වලින් දැන ගන්නව ඒක මේ subject එකගැන ලන්කාවෙ තියෙන හොදම U tube chanel එකක් හරියටම දැනගෙනකෙරනවා
    උදාහරනයක් විදියට මම කලින් හිතාගෙන හිටියේ ඇගක් Bulk කරන්න
    ප්‍රෝටීන් ගොඩක් ඇගට දාගත්තම හරි කියල තියෙන මතය මම වෙනස් කෙරගත්තෙ මේමගින් ඒ වගේ දේවල් හරියටම දැනගෙනකෙරනවා කියන feeling එකත් එතකොට හම්බෙනව මේවගේ දිගටම එපා වෙන්නැතුව දිගටම කරන් යන්න ඔනි දේවල් ජීවිතේම කොටසක් කරග්ත්තොත් ඇගත් හැදෙයි මොලෙත් හැදෙනව හවසට හැමදාම Tech track show බලනවා හැමදාම දැන් දාන හින්දා ජීවිතේ ගැනත් siance&technology ගැනත් ඉගෙන ගන්නව ඒකත් එක motivation එකක් කරගෙන දිගටමගමන යනව
    Keep it up brother ❤️❤️❤️❤️

  • @sachinthanirmal5931
    @sachinthanirmal5931 3 ปีที่แล้ว +19

    පාඩම් කරන්න බෑ පට්ට කම්මැලී පාඩම් කරන්නැති එක ගැන පට්ටම අවුලෙන් පීඩනෙන් ඉන්නෙ ඒත් කම්මැලී ඇයි ඒ

    • @ssachlescrutolf
      @ssachlescrutolf 3 ปีที่แล้ว

      මාත් 😥

    • @surangakumara287
      @surangakumara287 3 ปีที่แล้ว

      ayye video akak ona me gana anivarrenma

    • @keshanisakunthala8600
      @keshanisakunthala8600 3 ปีที่แล้ว +15

      මට හිතෙන විදිහට ඔතන තියෙන්නෙත් thinking brain එකයි feeling brain එකයි අතර ඝට්ටනයම තමයි. thinking brain එක දන්නවා ඔයා පාඩම් කරන්න ඔ්නෙ, එතකොට තමයි සාර්ථක වෙන්න පුළුවන් කියලා. ඒත් feeling brain එක ඒකට අදි මදි කරනවා. අපි feeling brain එක කියන දේ අහලා පාඩම් කරන් නැතුව වෙන වැඩක් කරාම thinking brain එක අපිට දොස් කියනවා. ඒකයි පාඩම් නොකරාම මාර අවුල් ගතියක් දැනෙන්නේ...

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +14

      ෂා..
      ඔයා ඒක හරියටම තේරුම් අරගෙන..

    • @athdakimsinhalen4145
      @athdakimsinhalen4145 3 ปีที่แล้ว +2

      Feeling brain 1k සතුටු වෙන්න විදියට ඉගෙන ගත්තොත්. ඉක්මනින් හොඳට ඉගෙනගන්න පුළුවන් කම්මැලි නැතුව

  • @decosta5364
    @decosta5364 3 ปีที่แล้ว +1

    I am learning from you more than the school

  • @eduAIJourney
    @eduAIJourney 3 ปีที่แล้ว +5

    Thank you so much for this knowledge best mentor

  • @chamaraliyanage
    @chamaraliyanage 3 ปีที่แล้ว +2

    කාලීන ප්‍රශ්නෙකට උත්තරයක්. Thanks

  • @animalsinsrilanka
    @animalsinsrilanka 3 ปีที่แล้ว +1

    I watch your videos every day. You do a great service. I love you with all my heart brother.

  • @shanlanka6670
    @shanlanka6670 3 ปีที่แล้ว +4

    Jet engine එකක් වැඩකරන විදිය ගැන video එකක් කරන්න පුලුවන්ද sir ?

  • @ravindu914
    @ravindu914 3 ปีที่แล้ว +3

    You grow, when you try to push your limits. In both physically and mentally :)

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 3 ปีที่แล้ว +4

    මං අත්දැකපු දෙයක් තමා ඔනිම දෙයක් 21 පාරක් විතර කලොත් එක හැබිට් එකක් වෙන්ව.මාත් මුලින් උදේට දුවන්න යන්න කම්මැලි.පස්සෙ හැම සති අන්තෙකම දුවන්න ගත්තා.20-21 ගියාම මොලේ නිකන්ම කියනව අද දුවපන් නැත්තන් උබට ලෙඩ හැදෙයි කියලා

  • @kashmikaakash
    @kashmikaakash 3 ปีที่แล้ว +1

    Weight lifting ගැන කතා කරපු එක නියමයි

  • @buddikasajith5676
    @buddikasajith5676 3 ปีที่แล้ว +1

    මරු අයියේ ගොඩක් දේවල් දැනගත්තා මේ විඩියෝ සිරියස් එකෙන් ..thank you ! 🔥

  • @kavindu.sachintha
    @kavindu.sachintha 3 ปีที่แล้ว +7

    මට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි " මරණින් මතු නැවත ජීවිතයක් තියෙනවද ? නැද්ද ? " කියන එක. ඒ ගැන explain කරන්නකො අයියේ

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +2

      මම දැනට හිතන්නෙ නෑ කියල..

    • @shiharapremarathna6975
      @shiharapremarathna6975 3 ปีที่แล้ว

      ඒත් ලෝකෙ පුනරුත්පත්තිය ගැන ගොඩක් කතා තියනව නේද

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +1

      ඔව්..

    • @kavindu.sachintha
      @kavindu.sachintha 3 ปีที่แล้ว

      @@TechTrackShow මමත් හිතන්නෙ නෑ කියලා...විද්‍යාත්මකව ගත්තොත් එහෙම නැවත ආත්මයක් තියෙන්න බැහැ.

    • @shiharapremarathna6975
      @shiharapremarathna6975 3 ปีที่แล้ว

      @@kavindu.sachintha විද්‍යාත්මකව ගත්තොත් කිවෙ

  • @rienzieful
    @rienzieful ปีที่แล้ว +1

    Effective and motivational post.. Well done.. Keep up the great work 🤝

  • @wihangachamikara6611
    @wihangachamikara6611 3 ปีที่แล้ว +2

    ගොඩක් ස්තූතියි සර්.❤️🙏

  • @himethkirula7535
    @himethkirula7535 3 ปีที่แล้ว +1

    Malidha ayye mamath gym yanwa. Mama school yanwa, eth mata kalin monawath mathaka naha, hebei dhan mata supiriyata okkoma mathaka hithenawa💟.
    Thankyou me dhewal kiyala dhenawata.
    Ayyata theruwan saranai🙏

  • @chandeepa2655
    @chandeepa2655 3 ปีที่แล้ว +1

    Testosterone boost එකකුත් වෙනව මලින්ද අයියෙ. මම සෑහෙන්න හොයල බැලුව ඔය ගැන. Cardio workouts වගේ stressful exercises කරාම මොලේ stress hormone එකක් වෙන cortisol ස්‍රාවය වැඩි වෙලා අපි mentally වශයෙනුත් stress වෙනවලු. Stress වැඩි වෙන එක estrogen ස්‍රාවය උත්තේජනය කිරීමට හේතුවක් වෙනවා. Estrogen level එක මේම වැඩි උනාම testosterone ප්‍රතිශතය අඩු වෙලා පොඩි ලිංගික බෙලහීනතාවයකට හේතු වෙන්න පුළුවන්ලු. මේ වගේ හේතු හන්දා doctorsla කියනවා weight lifting හුගක් හොදයි කියලා පැය ගනන් කරන Cardio exercises වලට වඩා...

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว

      ඔව්, ව්‍යායාම විනාඩි 45-60 කට වඩා කරන්න හොඳ නෑ..

  • @Ishuu_213
    @Ishuu_213 2 ปีที่แล้ว +2

    මොලයට හොද Exercise මොනවද අයියෙ අනෙ කියන්නකෝ 😔

  • @sandeepadikkumbura
    @sandeepadikkumbura 3 ปีที่แล้ว

    මිනිස් මොළයේ එක එක කොටස් වලින් සිද්වෙන එකිනෙකට වෙනස් ක්‍රියා.. "අපි මේ වැඩේ කරනකොට කොයි කොටසද මොළේ වැඩ කරන්නේ" දිගගගග වීඩියෝ එකක් ඕනා

  • @dinethishean34
    @dinethishean34 3 ปีที่แล้ว

    This video must go trending!

  • @tharangautb
    @tharangautb 3 ปีที่แล้ว +1

    Very valuable explanation thanks Malinda.

  • @kalyana2264
    @kalyana2264 3 ปีที่แล้ว +1

    Pornography addiction and effect, Alcoholic addiction, smoking weed සහ Drugs ගැන video එකක් කරන්න පුලුවන්නම්, කාලීනයි...

  • @tharindudissanayake3903
    @tharindudissanayake3903 3 ปีที่แล้ว +1

    ඒ වීඩියෝවට නම් ගොඩක් ස්තුතියි අයියේ, ඒක පට්ට ඔයා කියනකම්ම දැනන් ඉදියේ නෑ මෙච්චර හුටපටයක් තියෙනෝ කියලා ජිම් යන එකත් එක්ක. 🙊
    මොලේ වර්ධනය කරගන්න ජිම් එකකට යන්න ඕන හරි ගාන කීයද ? 🙄 ඕනෙවට වඩා යන්න ඕන නෑනේ....

  • @kasunchaturanga2949
    @kasunchaturanga2949 3 ปีที่แล้ว +2

    මුලිනම කියන්න ඕනි මේකත් සුපිරි වීඩියෝ එකක්. මේක බලන කොට මට පොඩි ප්‍රශ්නයක් ආවා. Weightlifting කරන කොට මේ විදිහට මොලේ දියුණු වෙනවා නම් අවුරුදු ගානක් ගල් කඩනවා, යකඩ තලනවා වගේ බර වැඩ කරන අයගේ මොලේ සෑහෙන්න දියුණු වෙන්න ඕනි නේද?

    • @TechTrackShow
      @TechTrackShow  3 ปีที่แล้ว +1

      ඒක වෙනස්. උත්තරේ වෙන කමෙන්ට් එකක තිබුන..

    • @user-kb7ku7hf2i
      @user-kb7ku7hf2i ปีที่แล้ว

      ඒක දෙකක් බ්‍රදර්❤️

  • @virajabeywardana5112
    @virajabeywardana5112 3 ปีที่แล้ว +1

    Thank you for the video bro!

  • @ssachlescrutolf
    @ssachlescrutolf 3 ปีที่แล้ว

    පාඩම් වැඩ වලට thinking brain එක හදා ගන්නේ කොහොමද?

  • @Lakindu
    @Lakindu 3 ปีที่แล้ว +26

    Godak interest topic ekk Malinda Aiye ❤✌🏻. Aiye GYM yanne nathuwa gedaradi Workout karana ayatath me effects wenawada??

    • @tucktooktech540
      @tucktooktech540 3 ปีที่แล้ว +1

      Matath dana ganna ona

    • @Lakindu
      @Lakindu 3 ปีที่แล้ว +1

      @@tucktooktech540 mata hithana hatiyata Workout waladith me widiyata effect wenawa athi. Habai GYM yana kenekge level ekatama me effects walin deyak labeida kiyala hithaganna bah. Mokada Samahara wita e level ekata asanna mattamakata wenawath puluwan. Ita wada Godak pahala mattamaka wennath puluwan.habai godak samana time average ekakata Workout karana & GYM yana dennek gatthoth. e dennata me effects balapanne koi wage Anupathayakatada Kiyana eka matath podi prashnayak

  • @wtsappvibez1259
    @wtsappvibez1259 3 ปีที่แล้ว +3

    😍 Malinda Aiya 7.00 💗 gym ynt oni ayemath .

  • @charakarajaguru135
    @charakarajaguru135 3 ปีที่แล้ว +2

    කතාව සහතික ඇත්ත personal experience 💪💪💪

  • @kassapas189
    @kassapas189 2 หลายเดือนก่อน

    අයියේ පුලුවන්නම් glostafobiya වලින් ගැලවෙන විදියෙ වීඩියෝ එකක් කරන්න

  • @srimalkadadoragedara2934
    @srimalkadadoragedara2934 3 ปีที่แล้ว +1

    සුපිරි වීඩියෝ එකක්. ගොඩක් දේවල් දැනගත්තා ❤️❤️

  • @slprogamer486
    @slprogamer486 3 ปีที่แล้ว

    thank you aiyee. man gym gihilla nathara kara dan aye mn ynna ptn gnnwa. thnak you so much

  • @hasithapriyankara1370
    @hasithapriyankara1370 3 ปีที่แล้ว +2

    That is a very important video. brother Malinda? Thanks for this clarification 💪😘❤️

  • @gayathindeepa8555
    @gayathindeepa8555 3 ปีที่แล้ว +1

    Thank you aiya මේක මටම හදපු video එකක් වගේ ❤️

  • @harshakadilhara790
    @harshakadilhara790 3 ปีที่แล้ว +2

    jim yaddi kanna ona kama monada

  • @udaradilshan3812
    @udaradilshan3812 3 ปีที่แล้ว +2

    උදේට (running, push up) වගේ නෝමල් Exercise කරලත් මේ felling එක ගන්න බැරිද, ටිකක් හරි😏

  • @investigator6797
    @investigator6797 3 ปีที่แล้ว +1

    Aniwaran me wenasa mama hodatama att dakapu kenek.gym eka hamadayakma wenus kala😍😍😍

  • @anushkaperera4867
    @anushkaperera4867 3 ปีที่แล้ว

    My favorite teacher ❤️

  • @buildwithmee
    @buildwithmee 3 ปีที่แล้ว +1

    Great Video Malinda Ayya

  • @jagathsampath954
    @jagathsampath954 6 หลายเดือนก่อน

    BETTER CONTENT !
    THANK YOU
    💗💗💗💗

  • @mrbandi0
    @mrbandi0 3 ปีที่แล้ว +1

    EPICC video aiya Thank you so much❤💪

  • @radeeshlevi3534
    @radeeshlevi3534 2 ปีที่แล้ว

    මෙක ඇත්තක් ... මම කාලයක් කොච්චර වැඩ තිබුනත් හැමදාම gym ගියා ඒකාලේ phone ඒකෙන් බේරිලා පාඩම් වැඩ ටික හොදට කරා.. ආයෙත් ඒක නැවැත්තුවා... දැන් ආයෙත් කම්මැලියි වැඩ කරන්න....

  • @yasithdinula5699
    @yasithdinula5699 3 ปีที่แล้ว +1

    18ට අඩු අය ගියාට gym අවුලක් නද්ද...?

  • @nadeeshadilashan9801
    @nadeeshadilashan9801 ปีที่แล้ว

    Weight lifting නිසා තමයි මම හැමදාම සතුටින් ඉන්නෙ..❤️😍😊💪.. my life....❤️

  • @theekshanaranidu7688
    @theekshanaranidu7688 ปีที่แล้ว

    Aiye,Please can you make video about how to be a success youtuber and make money.

  • @avishkafernando19
    @avishkafernando19 3 ปีที่แล้ว +1

    Speed of causality ගැන video එකක් please ❤️

  • @sampathjanaka8319
    @sampathjanaka8319 3 ปีที่แล้ว

    ගොඩක් අලුත් දේවල් දැනගත්තා,thanks malintha ayya

  • @techtracreations6360
    @techtracreations6360 3 ปีที่แล้ว

    thank you aiye... its a really valueable video..

  • @ayeshmahakumbura
    @ayeshmahakumbura 3 ปีที่แล้ว +1

    Good video. Thank you brother

  • @GeekBoyLK1
    @GeekBoyLK1 3 ปีที่แล้ว +1

    මාර information ටිකක් දැනගත්තා 😁😁😁

  • @rangashehan9314
    @rangashehan9314 3 ปีที่แล้ว +2

    Superb motivation ayya👌💪🤞💜️

  • @gihanmadusanka7182
    @gihanmadusanka7182 3 ปีที่แล้ว +1

    Great explanation ❤

  • @yomalsanjeewa5684
    @yomalsanjeewa5684 3 ปีที่แล้ว +1

    Exactly right tnk soo much brother 💪🖤💥👌

  • @lokewate2
    @lokewate2 3 ปีที่แล้ว +4

    මේ දේම Exercise කරද්දි ත් වෙනවා නේද...සමහරවිට ඒ තරම් නැතුව ඇති.පැහැදිලි කිරීම් විශිෂ්ට යි අයියේ.

  • @nipundeshancaldera2000
    @nipundeshancaldera2000 3 ปีที่แล้ว +2

    Malinda aiye me vidihata digatama Video danna🔥🔥❤️❤️❤️

  • @deathstroke7856
    @deathstroke7856 3 ปีที่แล้ว

    මේකනං ගොඩක් වටින video එකක්..ඔය කියන ⁣සේරම ඇත්ත👍👍👍👌🙏

  • @shehanmenuka8744
    @shehanmenuka8744 3 ปีที่แล้ว +2

    මාර වටිනවා ❤️🖤

  • @senkadagala5634
    @senkadagala5634 3 ปีที่แล้ว

    බලාපොරොත්තුවෙන් හිටපු වීඩියෝ එකක් ගොඩක් වටිනව බ්‍රෝ මේ එක්කම ජිම් යන්න හිතන් ඉන්න උන්ට කෑම ගැනත් වීඩියෝ එකක් කරමු නේ 🔥🔥🔥🔥

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 ปีที่แล้ว

    Indeed a teacher!

  • @aladrojk7028
    @aladrojk7028 3 ปีที่แล้ว +2

    අයියෙ මං මගෙ වයසෙ අනික් අයට වඩා ටිකක් කොටයි.ගොඩක් අය කියන දෙයක් තමයි gym යන්න පටන් ගත්තට පස්සෙ උස යන එක අඩු වෙනවා කියන එක.ගොඩක් අය කියන්නෙ තව ටිකක් උස යනකන් ඉදලා gym යන්න පටන් ගන්න කියලා.මේ කතාව ඇත්තක් තියෙනවද?

    • @asankahannadige82
      @asankahannadige82 3 ปีที่แล้ว +1

      ඒක බොරු කතාවක් මචං ..

  • @k.dmusicvideos2365
    @k.dmusicvideos2365 2 ปีที่แล้ว

    මම ජිම් යද්දි මට ගොඩක් දේවල් අමතක වෙන්න ගත්ත මං හිතුවෙ ඒ ජිම්.ගිහින් බර උස්සන හින්ද කියල මං නැවතුනා ආයෙ යන්න ඕනෙ

  • @kalindupansilu
    @kalindupansilu 3 ปีที่แล้ว

    these tips gonna change my whole life aiyah

  • @nipunsathsara9153
    @nipunsathsara9153 3 ปีที่แล้ว +2

    Do A one regarding DMT reaction. Synthetic & organic

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว

    He is correct !
    Telling from my experience !