The Evolution of Neuralink

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ต.ค. 2024

ความคิดเห็น • 381

  • @samithwijesooriya1844
    @samithwijesooriya1844 4 ปีที่แล้ว +81

    ඉලෝන් මස්ක් ට වඩා හොදට A to Z පැහැදිලි කලා. මේ ගැන මීට කලින් දැකල අහල තිබුනට හරියට දැනගත්තෙ අද.
    තොරතුරු තිබුනට බෑ. ඒවා පැහැදිලිව ඉදිරිපත් කිරීමයි දැනුම බෙදාගන්නවා කියන්නේ. ඒ අතින් tech track superb.💯

  • @SashenMe
    @SashenMe 4 ปีที่แล้ว +7

    දැන් මොකක්හරි search කරොත් ඒකට අදාල ad පේනවා. මේකෙන් පස්සෙ මොකක්හරි හිතුව ගමන් ඒ ads ටික පෙනෙයි😁

  • @katdhyan6639
    @katdhyan6639 4 ปีที่แล้ว +12

    ආතර් සී ක්ලාක් ගෙ 3001 පොතේ තියෙනව වගේ අනාගතේ අපි හැමෝගෙම මොලේ chipset එකින් වැඩ කරයි වගේ... 😍🙂😌

  • @ravindusandaruwan3362
    @ravindusandaruwan3362 4 ปีที่แล้ว +43

    පාඩම් කරන්නෙ නැතුව Exams ලියන්න ඒහෙමත් පුලුවන් නේහ් එතකොට...😘😘

  • @KeerthiAbe
    @KeerthiAbe 4 ปีที่แล้ว +8

    ඉලෝන් මස්ක් ට වඩා හොදට A to Z පැහැදිලි කලා. නියුරාලින්ක්. Malinda & Tech Track are superb.

  • @user-jt6ej7vh2p
    @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +11

    පිටතින් තොරතුරු deep brain එකට දාන්න පුලුවන් වුණොත් සිත කියල දෙයක් නෑ කියල හිතන්න වෙනව නේද? එතකොට අපිත් නිකන්ම නිකන් රොබෝල වගේ වෙයි. ඒවගේම භාවනා කරල ලබා ගන්න ඉහල මානසික තත්වයන් වලට පහසුවෙන්ම මේ implant එක use කරල කරගන්න පුලුවන් වෙයි.🤔
    Cortex එකේ සහ deep brain එකේ signals පාලනය කරල පිටතින් දත්ත ඇතුල් කරන්න පුලුවන් වුණොත් ලෝකෙ තවදුරටත් ඉගෙනීම කියල දෙයකුත් නැතිවෙයි නේ...🤔
    ඒ වගේම මනස වර්ධනය නොවූ හෝ උපතින් මානසික ආබාධ තියෙන පුද්ගලයින් තව දුරටත් ලෝකෙ නැති වෙයි.
    එතකොට කර්මය කියන දේට මොකද වෙන්නේ? 🤔🤔🤔

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +10

      ඔන්න ඕක තමයි සනාථ නොකරපු ආගමික කාරනා වල අවුල. ඒව පරම සත්‍ය කියල හිතාගෙන වැඩ කරන එකේ අවුල..
      අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියල. ලැබැන දත්ත අනුව අපි නිගමන වලට එමු. එතකං විවෘත මනසින් ඉමු..

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +5

      @@TechTrackShow ඔව්. මටත් ප්‍රශ්න ගොඩක් තියෙනව නිරාකරණය කරගන්න. තව වැඩි කාලයක් නෑනෙ. ❤

    • @thilinadhanushka8451
      @thilinadhanushka8451 4 ปีที่แล้ว +2

      Hack wei waradi data ei waradi programm upload wei monawa wenna barida. So dont worry karma will stay with u😉

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +3

      @@thilinadhanushka8451 නෑ මම එතනදී අදහස් කලේ ධර්මයේ තියෙනවනේ විවිධ අකුසල් ක්‍රියා වලට අනුව විපාකය මානසික ආබාධිත කෙනෙක් වී ඉපදීම වගේ දේවල් කියල. ඒ ගැන.

    • @senilajithpura
      @senilajithpura 4 ปีที่แล้ว

      Minissunata tama corona walata beheth hoyaganna ba ne ochara diyunu unata

  • @thusharasandeepa3245
    @thusharasandeepa3245 4 ปีที่แล้ว +71

    Omg ඉස්සරහට ගෑනුලමයෙක්ට ආදරෙයි කියල කටින් කියන්න ඕනිනෑ ....
    ඩේට ටිකක් බ්ලූටූත් කරල හැගීම ප්‍රකාශ කරනව.😂
    තවදෙයක්.....මෙහෙම ගියොත් හැකස්ල අපේ මොලෙත් හැක්කරල තමා නතරවෙන්නේ😂😒😒😒💔

    • @ravindu914
      @ravindu914 4 ปีที่แล้ว +6

      Danata unath hack karanna puluwan. PsyOps, Social Engineering.

    • @ceylonlife
      @ceylonlife 4 ปีที่แล้ว +12

      චන්දේ කාලෙට හරියට මොළ ටික හැක් කරන කට්ටිය තමා දිනන්නේ.

    • @thathsaraamarasinghe6774
      @thathsaraamarasinghe6774 4 ปีที่แล้ว +1

      අම්මෝ එහෙම කියනකොට බය හිතෙනවා 😂

  • @yasasramod3033
    @yasasramod3033 4 ปีที่แล้ว +16

    දැනටමත් ඔහොම එකක් නැතුව අපේ usage data විතරක් අරන් අපිව නටවන හැටි දැක්ක ම ඕකෙන් හම්බෙන data නිසා අපි කාගේ හෝ පෞද්ගලික රාමුවකට කොටු වෙන්න පුලුවන්, උදා. විදිහට දැනට තියන game strategies වලින් විතරක් අපිව game එකක් ඇතුලේ control කරනවා වගේ අපේ life එකම Game එකක් වෙන්නත් පුලුවන්🤔

    • @susilperera2918
      @susilperera2918 4 ปีที่แล้ว +2

      Matath hithenawa ehema wevi kiyala. Kese wethath anagathaya minisata etharam suba dayaka nowevi. Anagathayedi minisa yanu payata pagena duvillak tharamwath wadakata nathi wevi

    • @eya4880
      @eya4880 2 ปีที่แล้ว

      Aniwaryenma.. Human system hacking..

  • @YasiruVitharana
    @YasiruVitharana 4 ปีที่แล้ว +4

    මාත් සම්පූර්ණ presentation එක බැලුවා. වැඩේ සිරාම interesting. 🤩
    BTW.. අයියා දැන් RGB pattern එක කඩනවා නේහ්😁

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      ඔව් මමත් දිගටම බැලුව..
      දැන් මම එකපාර වීඩියෝ කීපයක් ශූට් කරනව. ඒ පිලිවෙලටම අප්ලෝඩ් වෙන්නෙ නෑ.

  • @rukshanmadushanka9621
    @rukshanmadushanka9621 4 ปีที่แล้ว +6

    Privacy ගැන හිතන්න ඕනි කියලා අයියා කිව්වා. හැම දේකම හොදයි නරකයි දෙකම තියනවා ඉතින්, විදුලිය වෙඩිබෙහෙත් සොයා ගැනීම සරලම උදාහරණ! කවදා හරි වෛරස් මොලේටත් thinking වෛරස් ඒවිද දන් නෑ 😅

  • @MAGERATALANKA
    @MAGERATALANKA 4 ปีที่แล้ว +4

    දැන් මේක නෙට්වර්ක් එකට සම්බන්ධ උනොත් අනාගතයේදී මිනිස්සුන්ගේ මනස අවුල් කරලා සම්මුල ගාථනයක් උනත් කරන්න හැකර්ලාට පුලුවන් වෙයි නේද.

  • @CosmicGeezeRr
    @CosmicGeezeRr 4 ปีที่แล้ว +16

    අලුත්ම විදියේ මත්ද්‍රවයක් හැදෙන්නත් පුලුවන්🤔🤔

  • @GamersDiary88
    @GamersDiary88 4 ปีที่แล้ว +21

    I can see this device changes our future 🧐. "May the force be with us " 😉

  • @kavindumilaksha2667
    @kavindumilaksha2667 4 ปีที่แล้ว +8

    එතකොට පාඩම් කරන්ඩ ඔනේ නෑ නේ, ඕන කරුන මොළේට දාගන්ඩ පුලුවන් 🙂🙂

  • @MenakaWijesekara
    @MenakaWijesekara 4 ปีที่แล้ว +11

    විඤ්ඤාණය නැත්නම් මනෝකාය පිළිබඳ මගේ සාධාරණ විශ්වාසයක් තිබෙනවා. ඒක හරියට cloud server එකක් වගේ අපේ භවයන් එකිනෙකට සම්බන්ධ කරනවා කියලා තමයි මට හිතෙන්නේ. මෝහනය සහ පුනරුත්පත්තිය වැනි කාරණාවලින් ඒ පිළිබඳ විශ්වාසයක් තියන්න පුළුවන්. විඥානය භෞතික ශරීරයට ඇතුළුවන්නේ ඩිම්බය සංසේචනය වෙලා යුක්තානුවක් සෑදීමත් සමගම කියලා තමයි මම අහලා තියෙන්නේ. ඒක එහෙමනම් විඥානය සහ භෞතික ශරීරය සම්බන්ධ කරන ඉන්ටර්ෆේස් එකක් තිබෙන්නත් ඕන. ඇත්තටම මට හිතෙන්නේ විඤ්ඤාණය මගින් මනුස්සයෙක්ව පාලනය කරනවට වඩා ඔහුගේ mental attributes configure කිරීම තමයි සිදුවෙනවා ඇත්තේ කියලා. හරියට ඩීඑන්ඒ වලින් රසායනික ශරීරය configure කරනවා වගේ. ඒ මොනව වුනත් මේ ව්‍යාපෘතියේ තියෙන එක් අඳුරු පැතිකඩක් තමයි එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයකුට අවශ්‍ය වෙන විදිහට පාලනය කිරීමට හැකිවීම. මෙය නියාමන යෙන් සහ පාලනයෙන් ගිලිහුනොත් තත්ත්වය ඉතා භයානකයි.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +10

      මගේ මතය වෙනස්. මම නම් හිතන්නෙ මොළයෙන් තමයි ඔක්කොම වෙන්නෙ. ඒත් මේ මත දෙකෙන් එකක් වත් සනාථ කරන්න දත්ත තාම නෑ නෙ. ඒ නිසා මේ මත දෙකම මේසය මත තියනව..

    • @sihinaabeygunawardhana9450
      @sihinaabeygunawardhana9450 4 ปีที่แล้ว +6

      සිත කියල දෙයක් වෙනම පිහිටල තියෙනවනන්..අපි මානසික රෝග වලට ගන්න බෙහෙත් වලින් අපිව සනීප වෙන්නේ කොහොමද...ශරීරයට ගන්න දේකින් සිත සුවපත් වෙන්නේ කොහොමද...

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +5

      ඒක සිත කියල එකක් නැහැ කියන්න සාක්ශියක්. හැබැයි ඒකෙන් කාරණය සනාථ කරන්න බැහැ..

  • @dayand1189
    @dayand1189 4 ปีที่แล้ว +3

    Neuralink එකෙන් hire කරන්නෙ ඇමෙරිකාවේ පුරවැසිභාවය තියෙන අය විතරද? spacex එක වගේ.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +4

      මම හිතන්නෙ එහෙම වෙන්න ඕන. පිටරටක කෙනෙක් ගන්න එක ටිකක් සංකීර්ණ නිසා..

  • @chamchamz98
    @chamchamz98 4 ปีที่แล้ว +2

    Human brain එක ගොඩක් සංකීර්ණයි. මම හිතන්නෙ නැහැ තව අවුරුදු 100කටවත් හරියටම නිවැරදිව neuralink වගෙ implant එකක් වැඩකරන්න. තවමත් neuropathways තියෙනව හොයාගන්න තියෙන.

  • @avishkapasanka2695
    @avishkapasanka2695 ปีที่แล้ว +1

    හැබෙයි ලොකු අව්ලකුත් තියනව ඔතන මොකද ඕක හැම මනුස්සයෙක්ටම සෙට්කරා කියමුකො දවසක අන්න එදාට මෙ ලෝකෙ පලනය ඉලෝන් මස්ක් අතට යයි නේද මොකද ඕක හරහා මිනිස්සුන්ව පල්නය කරන්නත් බරි වෙන එකක් නැහැනෙ ඔය තාක්ෂණය හැටියට.. එහෙමනම් නොවේවායි ප්‍රාර්තනා කරමු ඉතින් ඊට හපන් A I වලින් ඔක පාලනය වෙන්න ගත්තොත්😮😢 මොනා උනත් සුපිරි පැහැදිලි කිරීමක්❤❤

  • @agoogleuser1916
    @agoogleuser1916 4 ปีที่แล้ว +3

    consumer CPU වල ලිතෝග්‍රැෆි process එක වෙන විදිහ ගැන කියල දෙන්නකො

  • @shankarunarathna3206
    @shankarunarathna3206 4 ปีที่แล้ว +4

    තරගකාරී විභාග වලට කියාපු බේත.. ඕන ටික මොලේට දාගන්න පුලුවන්නේ..

  • @osmandsiyabalapitiyage7813
    @osmandsiyabalapitiyage7813 4 ปีที่แล้ว

    අපි දැන් ගෙවමින් යන්නේ මෛකොරෝ යුගය මුත් නැනෝ යුගයටද පිවිසෙමින් ඇත. ඉතින් ඒ පිලිබඳ වීඩියෝවක් තුලින් අප සැවොම දැනුවත් කලොත් ඉතා වටිනවා. ස්තුතියි.

  • @nuwandon6776
    @nuwandon6776 4 ปีที่แล้ว +3

    පැහැදිලි කිරීම නියමයි මචං

  • @anushfernando1624
    @anushfernando1624 4 ปีที่แล้ว +4

    I was waiting for this. Thank You ♥️

  • @udaragayan6883
    @udaragayan6883 4 ปีที่แล้ว +5

    අයියේ හරියට පාඩම් කරන හැටි වීඩියෝ එකක් කරන්නකො ඊලග එක❤️

  • @yohangunathunga552
    @yohangunathunga552 4 ปีที่แล้ว +1

    මුලින්ම bright side එක පෙන්නල නියුරලින්ක් චිප් එක දනවතුන්ට විකුනයි, ඊට පස්සෙ ටික කාලෙකින් ලාබදායි විදිහට අනිත් රටවල මිනිස්සුන්ටත් චිප් එක යවයි, තවත් ටික කාලෙකින් අපි භාවිතා කරන හැදුනුම්පත් වෙනුවට නියුරලින්ක් චිප් එක එවයි, ඊටත් ටික කාලෙකට පස්සෙ උපතේදිම හදන උප්පැන්නෙ වෙනුවට නියුරලින්ක් චිප් එක බද්ද කරයි, බොහොම ඉක්මනට ඇමරිකාව මිනිස් සංහතියම තමන්ගෙ අතකොලු බවට පත්කර ගනී වගේ. ඒ කාලෙ වෙනකොට මිනිස්සු අඩුතරමින් දන්නෙවත් නැතිවෙයි තමන්ව පාලනය කරනව කියලවත්

  • @අපිසිංහලයෝ
    @අපිසිංහලයෝ 4 ปีที่แล้ว +2

    එතකොට අපිට පුළුවන් වෙයිද අපි දකින හීන රේකෝඩ් කරගන්න ඒවගේම ඇමරිකාවෙන් ඔයදේ භාවිතා කරලා සුපිරි හමුදාවක් හදන්ටත් බැරිකමක් නෑ නේද

  • @arunodakaraliyadda52
    @arunodakaraliyadda52 4 ปีที่แล้ว +9

    අයියෙ upgrade film එක වගේ වෙයිද??? නිකං අහන්නෙ....

    • @geethsal1861
      @geethsal1861 4 ปีที่แล้ว +1

      Meken ape awayawa palanaya karnna puluwn neda...? E kiyanne upgrade eke wage wenna puluwn neda?

    • @soorik.5099
      @soorik.5099 4 ปีที่แล้ว

      danata tiyena tathwaya anuwa baa mokada meken brain eken ena output saha brain ekata input denna witarai puluwan..........awayawa palanaya karanna oni nam brain eka wenuwata susumnawata iteam ekak set karanna wenawaa

    • @soorik.5099
      @soorik.5099 4 ปีที่แล้ว

      haban oyawa awayawa ehema palanaya karan tathwayata path karanna puluwan,,,,,niken dream ekka ennawa wage

  • @dhanushkaerangaedirisinghe6816
    @dhanushkaerangaedirisinghe6816 4 ปีที่แล้ว +40

    exam අස්සෙ මෙව්වා බලන්නෙ ❤️

  • @kavindurukmal6247
    @kavindurukmal6247 4 ปีที่แล้ว +6

    එතකොට ආය පාඩම් කරන්න ඉගෙන ගන්න ඕනි නෑ නේද අවශ්‍ය අද්‍යපන කරුනු මොලේට දාගන්න පුලුවන්ද 🙄

  • @dayand1189
    @dayand1189 4 ปีที่แล้ว +7

    මේ පාර A/L exam එකට කලින් ඕක හැදුවොත් මරු😁😁

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +1

      ගන්න සල්ලි තියේද? 😂

    • @DinushaJayaranga
      @DinushaJayaranga 4 ปีที่แล้ว

      @@user-jt6ej7vh2p එචච්ර ගානක් නෙමේ බං 100k වලටත් අඩුවෙන් යන්නේ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว

      @@DinushaJayaranga ඒගානට අඩු වෙන්න නම් තව කාලයක් යයි. අනික ඇමරිකාවෙන් පිට රටකට එහෙම අඩු ගානකට එවයිද??

  • @rarpriyamantha1953
    @rarpriyamantha1953 4 ปีที่แล้ว +5

    Motivation බොරුව ගැන video එකක් කරේ නෑනේ...

  • @NK_ONLINE
    @NK_ONLINE 4 ปีที่แล้ว +6

    ඕකෙන් එතකොට මිනිසුන්ගේ සිතුවිලි දැන ගන්න පුලුවන්ද?එහෙම උනොත් පුද්ගලිකත්වයට හානියක් වෙනවා නේද?

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +4

      අන්න ඒව තමයි සැබෑ ප්‍රශ්න. ඒවට උත්තර හොයන්න ඕන..

    • @ChandimaChathura1990
      @ChandimaChathura1990 4 ปีที่แล้ว

      මට පේන දරුනුම ප්‍රශ්නෙ තියන්නෙ පුද්ගලිකත්වයේ නෙමෙයි. Read කරල අපිව හොදින් අවබෝධ කරගෙන එක් එක අයට අදාලව අවශ්‍ය දේ write කරන්න පුලුවන් කියන එකෙයි. අපි දන්නව අපි සොෆ්ට්වෙයර් එකක් හදද්දි උනත් අපි කෝඩ් එකෙ කරන හැමදේම ෆ්‍රන්ටෙන්ඩ් එකෙ පෙන්නන්න අවශ්‍ය නැහ. යූසර්ගේ කිසිම අනුදැනුමක් නතිව කෝර්ඩ් එකෙ අපට ඕන දෙවල් කරන්න පුලුවන් එ විදියෙ තද අවශ්‍යතවක් තියන කෙනෙක්ට

  • @roshelfernando5057
    @roshelfernando5057 4 ปีที่แล้ว +1

    sir හීනෝන්මාදය gana video ekak karannako

  • @anuradhalakruwan1918
    @anuradhalakruwan1918 4 ปีที่แล้ว +1

    Thank you. 👍👍👍👍🌹🌹🌹🌹🌹🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️🕵️‍♂️

  • @samalidinushika9206
    @samalidinushika9206 2 ปีที่แล้ว

    Thank you!

  • @avishkafernando19
    @avishkafernando19 4 ปีที่แล้ว +7

    ආලෝකයේ වේගය නියත වෙන්නෙ රික්තයක් තුල විතරක් හින්ද විශේෂ සාපේක්ශතාවාදය වලංගු වෙන්නෙ රික්තයක් තුල විතරද අයියෙ ?

    • @methpahan2619
      @methpahan2619 4 ปีที่แล้ว +2

      සාපේක්ෂතාවාදය විග්‍රහ කරලා වීඩියෝ එකක් දාන්නකෝ

    • @user-jt6ej7vh2p
      @user-jt6ej7vh2p 4 ปีที่แล้ว +2

      අවකාශය කියන්නෙ කොහොමත් රික්තයක් නෙ.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +4

      මම උත්සාහයක් දරන්නම්. සම්පත් වීඩියෝ කතා එකේ වීඩියෝ කීපයක් කරල තිබුන..

    • @avishkafernando19
      @avishkafernando19 4 ปีที่แล้ว

      @@TechTrackShow මං බැලුවා ඔක්කොම තිබ්බ ගොඩක් ප්‍රශ්න විසදුනා ඒත් මේ ප්‍රශ්නෙ ඉතුරු උනා

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +2

      @@avishkafernando19 ඔතන ආලෝකයේ වේගය කියන්න, ආලෝකය ගමන් කරන වේගයම නෙවෙයි. Speed of Causality වලට. PBS SpaceTime එකේ වීඩියෝ එකක් තිබුන..

  • @xancy8640
    @xancy8640 4 ปีที่แล้ว +4

    niyamai ayye

  • @kuluhukalhara4838
    @kuluhukalhara4838 4 ปีที่แล้ว +3

    ඕක හයිකලා වගේනෙමයි ,, ඕක හැක් කොලොත් එහෙම සෑහෙන විනාසයක්.. මොකද හිතන්නෙ ඒ ගැන ??

  • @desanduwanniarachchi7818
    @desanduwanniarachchi7818 4 ปีที่แล้ว +4

    Upgrade film එක බලන කාලෙ මන් හිතුවෙ නැ.මෙච්චර වේගෙන් ලෝකෙ දියුනු වෙනවා කියලා😂

    • @feelit1059
      @feelit1059 4 ปีที่แล้ว

      ඩෙඩ් 😂😂

  • @dineshmadusanka2092
    @dineshmadusanka2092 4 ปีที่แล้ว +1

    හතර වටේ කට්ටිය මේ නිව්ස් එක එක එක.විදියට කිව්වා.ඒත් මඟ බලන් හිටියේ ඔයාගේ වීඩියෝ එක එනකන්..ඇයි පරක්කු උනේ

  • @kevinanuja522
    @kevinanuja522 4 ปีที่แล้ว +2

    The 100 Tv series එක මතක් උනා😳..විඥානය, ජීවිත කාලයක් තිස්සෙ එකතු කරගන්න මතක file format එකක් විදියට සේව් කරල ඒක clone කරපු භෞතික ශරීරයකට attach කරන්න පුලුවන් උනොත් මිනිස්සුන්ට අමරණීය වෙන්නත් බැරි නෑ. Population growth එක එන්න එන්න වැඩි වෙයි..resources මදි වෙයි..පොඩ්ඩක් භායානකයිත් වගේ😁😁

  • @shanlanka6670
    @shanlanka6670 4 ปีที่แล้ว +5

    අනාගතයේ Robotic technology වලත් විශාල දියුණුවක් අත්කරදෙන්නත් මේ project එකට පුලුවන් වේවි...

    • @susilperera2918
      @susilperera2918 4 ปีที่แล้ว +1

      Ethakota minisa payata pagena duvillak tharamwath watina kamak nathi wevi

  • @dulanchamuditha6134
    @dulanchamuditha6134 4 ปีที่แล้ว

    මට මෙහෙම දෙයක් හිතෙනවා ... දැන් සමහර අය ලොකු Compnies වල Database පවා Hack කරන නිසා... Nuralink වගේ system එකක් වුණත් කොයිතරම් Safe විදියට හැදුවත් ඒකත් Hack කරන්න ක්‍රමයක් කවුරුහරි හොයාගත්තොත් ලොකු විනාශයක් වෙන්න පුලුවන් නේද?

  • @buddhipriyankara9213
    @buddhipriyankara9213 3 ปีที่แล้ว

    Aiye oyage video supiriyatama therenawa. Lassanai digatama karagena yamu...💪💪❤️❤️❤️❤️

  • @ChandimaChathura1990
    @ChandimaChathura1990 4 ปีที่แล้ว +3

    මලින්ද අය්ය කියන ටික තම ඔය ප්‍රොජෙක්ට් එකේ කවරයේ කතාව. එක ඇත්ත. එත් ඕක හදන්නේ ඔය කියන හෙල්ත් කන්සර්න් නිසා නම් නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +1

      මේ මොකක්ද කියල අපි තාම දන්නෙ නෑ. ඒත් මම හිතනව විවිධ ආකාරයේ පරිඝනක දෙකක් සම්බන්ධ කිරීම, නෙට්වර්ක් කිරීම හොඳ දෙයක් කියල..
      අපි මේ කරන ඔක්කොම වැඩ දුවන්නෙ එහෙම නෙට්වර්ක් උඩ..

    • @ChandimaChathura1990
      @ChandimaChathura1990 4 ปีที่แล้ว +3

      @@TechTrackShow වෙන්න පුලුවන් අය්යෙ. දැන් ඔය තනි තනි උපාංග වල ඊලඟ අදියර තමයි ඔය් neuralink සෙට් එකම network කරන එක. කොහොමටත් එක අපට කියන්න කලින් එයල යටින් කරයි. පස්සෙ උත්සවයක් අරන් කියයි.
      දැන් අපි බොහොම loosely couple වෙලා ඉන්න සමාජ මාද්‍ය ජාල වලින් අපට තියන ප්‍රශ්න අපි දන්නවනෙ. (මන් කියන්නෙ අපිව anonymously පාලනය කරනව වගෙ, උදාහරණයක් විදියට ට්‍රම්ප්ගෙ කැම්පේන් ප්‍රශ්නෙ ගන්න) හිතන්න අපෙ බ්‍රේන් එකෙ තියනව ලොකු නෙට්වර්ක් එකක අයිති කෙනෙකුට ප්‍රසිද්දියෙ නොපිලිගත්තත් තනිකර read and write පර්මිශන් තියන ඩිවයිස් එකක්. කොටින්ම ලොකෙ ඉන්න මිනිස්සුන්ගෙ මොලේ තියෙන්න ඔනෙ මොනවද නැත්තෙ මොනවද කියන පාලන බලය නිල නොලත් විදියට එලොන් මස්ක්ට තියනව. ෆෙස්බුක් වගෙ loosely couple නෙට්වර්ක් එකකින් කෙම්බ්‍රිජ් අනලිටිකා එක ගහපු ගේම් එක වගේ දහස් ගුනයක් එකක් ගහන්න පුලුවන් මස්ක්ට.
      එක ඒ උනට මට හිතෙන්නෙම අපිට හිතන්න පුලුවන් ලිමිට් එකෙන් එපිට තියන ලොකු රිස්ක් එකක් කියල අය්යෙ. මොකද අත්තටම කිසිම මිනිහෙක්ට තමන් කියල personality එකක් නැති වෙනව. මන් මෙ හිතන දෙවල් අත්තටම මන් හිතන එවද නත්තන් මගෙ ඔලුවෙ ඉම්ප්ලන්ට් කරපුවද කියල ලොකු ප්‍රශ්නයක් එනව. ඒක හරියට දැන් ෆෙස්බුක් එකෙ රැලි හදල අපෙ සමාජෙ එක එක පැති වලට අදිනව වගෙ. අපි ශෙයාර් කරට ඇත්තටම අපි දන්නෙ නැහ අපි කැමති දෙයක්ද මෙ ශෙයර් කරන්නෙ නැත්තන් AI එකකින් මාව මාස ගානක් follow up කරල මන් හිතන විදිය manipulate කරල මන් ලවා ශෙයර් කරවන එකක්ද කියල.
      ඒ වගෙ අවදානමක් නෙමෙයිද ඔකෙ වැඩිපුර තියන්නෙ. මොකද මොනව උනත් සකර්බර්ග් වගේම මස්ක් කියන්නෙත් බිස්නෙස්මන් කෙනෙක්නෙ. 🤔

  • @saumyedileep768
    @saumyedileep768 2 ปีที่แล้ว

    ඒක ඇහුවට පස්සෙ ගොඩක් බය හිතුනා.

  • @mahinshakarunarathne7269
    @mahinshakarunarathne7269 4 ปีที่แล้ว +4

    මොලය සහ හිත කියලා දෙකක් නැත්තම් කොහොමද පෙර ආත්මවල මතකයන් මේ ආත්මෙට එන්නේ.? මොකද මැරුනහම මොලේ විනාස වෙනවා.. උදාහරනයක් විදිහට
    1) TH-cam එකට අපි upload කරන.
    වීඩියෝ එකක් තව අවුරුදු ගානකින් අපිට බලන්න පුලුවන්. හැබැයි ඒ data අපේ phone එකේ නෑ. TH-cam එකට අදාල saver එකක තියන data තමා අපි කියවන්නේ..
    2)හැබැයි ඕනිනම් අපිට ඒ වීඩියෝ එක අපේ phone memory එකේ save කරලත් බලන්න පුලුවන්.
    මේ අවස්තා 2 එකම වීඩියෝ එකක් වෙනසක් නැතිව අපිට බලන්න පුලුවන්. මොනයම් වෙලාවක හරි අපෙ phone එක කැඩෙනවා. ඊටපස්සෙ අපි අලුත් එකකට යනවා. හැබැයි අර වීඩියෝ එක ඒකෙ ඇත්තෙත් නෑ. ඒකනිසා අලුත් phone එකෙන් පරන data මොකුත්ම අපිට ගන්න බෑ. අලුත් එක ගත්තු දවසේ ඉදන් අලුතින් data එකතුකරන්න පුලුවන්. (හරියට ඉපදිලා මැරිලා යනකන් අපෙ මොලයට වගේ)
    ඒත් අපි මුල් phone එක තිබුන කාලේ youtube upload කරපු වීඩියෝ එක බලන්න යම් Internet connection එකක්(wi fi) පාවිච්චි කරලා පුලුවන්. අපි youtube එකේ මුලින් upload කරපු වීඩියෝ ekee නම search කරනවා. සරලව කිවුවොත් එතනදි වෙන්නේ youtube එකට අදාල saver එකේ තියන data එකට අදාල සමනන්තරයට(Resonance) සැකසීමයි. ඊටපසු අදාල data කියවීමට හැකියාව ලැබෙනවා.ඒ කියන්නේ පරන වීඩියෝ එක අපිට බලන්න පුලුවන්. ඒ උදාහරනයම
    මනුස්සයෙක්ට ගැලපුවොත්,
    අපි ඉපදුන දවසේ සිට මැරෙනකන් කරන හැම ක්‍රියාවකටම අදාල කීයාවන් සදහා සිත මූලික වෙනවා. ඒවගේම මොලයත්. මොලය හරියට උඩ උදාහරනයේ memory එක වගේ data ගබඩාකරගන්න පුලුවන් වෙන්නේ මනුස්සයා ජීවත් වෙලා ඉන්නකන් පමනයි. මැරුන දවසට ඒ data ආයේ ගන්න බෑ. හැබැයි සිත උඩ කිවුව internet connection එක වගේ saver එකට සම්බන්දවෙලා කල්ප ගානක data කියවන්න පුලුවන්, හරියට youtube එකේ වීඩියෝ එක බැලුවා වගේ.. එතකොට. මිනිස්සුන්ගේ data save වෙලා තියෙන්නෙ කොහෙද.. ඒකට මේ මුලු විශ්වයම saver එකක්. මුලු විශ්වයේම ඊතර්(electromagnetic waves ගමන්කරන)කියන media තුල හිත නැත්තම් විඥ්ඥානය data cut කරනවා හරියට ලේසර් එකකින් cd එකක data ලියනවා වගේ. ඒ වගේම cd එක ඒ ලේසර් එකෙන්ම නැවත කියවනවා වගේ හිතත් upload එකේදී ලේසර් හෙඩ් එක වගේත්,download එකේදී Reader එකක් වගේ ක්‍රියාත්මක වෙනවා.ඒකයි මෝහනයෙන් වගේම පෙර ආත්ම කියන මිනිස්සුන්ට මිනිස්සුන්ගේ පෙර සිද්දීන් කියවීමට හැකියාව තියෙන්නේ.. ඒක නිසා මගෙ මතයනම් මොලය සහ හිත කියලා දෙකක් තියනවා.. මේවා බටහිර විද්‍යාවේ නම් පිලිගන්නේ නැතිවෙන්න පුලුවන් මොකද ඔවුන්ට හිත පිලිබද අධ්‍යනය කරන්න විදිහක් නෑ. හැබැයි ඇත්ත බුදුන්ගේ දේශනාවල ඒ හැමදේම පැහැදිලිව තියනවා. දේශනාවේ Data =ධම්ම , Ether=ආකාශ ධාතුව විදිහටත් විස්තර කරනවා. ආගමික සංකල්ප වලින් නොබලා විද්‍යානුකූල සංකල්පයකින් බැලනවනම් මේක බැහැර කරන්න බැරිවෙයි

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +6

      ඔය ගැටලුව විසඳ ගන්න නම් මුලින්ම සංසාර චක්‍රයක් තියනව කියල සනාථ කරගන්න ඕන..
      පෙර ආත්මය කියනව කියපු ගොඩක් අය කරල තියෙන්නෙ ලඟින් යන කතා දෙකක් සංසංදනය කරන එක. හරියටම ඔප්පු කරන්න ඩේට මදියි..

    • @mahinshakarunarathne7269
      @mahinshakarunarathne7269 4 ปีที่แล้ว +1

      TechTrack ඔවු සනාත කරගන්න පුලුවන්.. හැබැයි නූතන විද්‍යාවෙන් ඔප්පු කරන්න නම් බෑ.. ඒකට චතුරාය සත්‍ය අහලා අවබෝද වෙලා හතරවන දැහැනකට සමවැදිලා පෙරභවය බලන්න ඕනි.. ඒක practically කරන්නපුලුවන්. චතුරාය සත්‍ය තේරුනහම ඔය විද්‍යාවට, ඒ මූලධර්ම වලට එහා ගිය දෙයක් ලෝකයේ , විශ්වයේ තියනවා කියලා තේරෙනවා. ඇත්තටම තර්ක කරලා වැඩක් නෑ..විදයාව බොරු කියනවා නෙවේ.. හැබැයි හැම දෙයක්ම විද්‍යාව කියන රාමුවෙන් දැනගන්න බෑ..

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +4

      ඔයා කියන එක හරි. විද්‍යාවට අහු වෙන්නෙ හැමෝටම සාධාරනව නැවත නැවත එකම විදිහට කරන්න පුලුවන් දේවල්..
      මමත් පිලිගන්නව මට විතරක් බලපාන, තව කෙනෙක්ට සනාථ කරල කියන්න බැරි අත්දැකීම් තියනව කියල..

    • @mahinshakarunarathne7269
      @mahinshakarunarathne7269 4 ปีที่แล้ว +1

      TechTrack ඇත්තටම විද්‍යාව, විද්‍යාවට ගෝචර නොවන හැම දේම බැහැරකරනවා.. හිත ගැන විද්‍යාව පර්යේෂණ කරන්නේ නැත්තෙම ඒකයි. මොකද සිත අද්ධ්‍යනය කරන්න කිසිම උපකරනයක්වත්, මූලධර්මයක්වත් විද්‍යාවට නෑ.. යම් සීමා සහිත කොටසක් විතරයි විද්‍යාවට දකින්න පුලුවන්.. හරියට අපෙ ඇස විද්‍යාව නම්,ඇසට දකින්න පුලුවන් ආලෝක පරාසය විතරයි ලෝකය කියලා හිතනවා වගේ.. (මෙතන මම අදහස් කරන්නේ නූතන බටහිර විද්‍යාව )විද්‍යාව අදහන මිනිස්සු හැම වෙලාවෙම සිද්දාන්ත රාමුවකිනුයි විශ්වය දිහා බැලුවේ. ඉතින් විශ්වයේ වෙනත් ජීවයක් ගැන හොයන්නෙම භෞතික ශරීරයක්,රසායනික සංයුතියක් එක්ක ඇසට පෙනෙන සීමාවේ..කවදාවත් හමු නොවන්නේම ඒකයි. අධ්‍යාත්මික පැත්තින් බැලුවේ නෑ. අපි නොදකින ඒ පැත්තින් විශ්වයේ ජීවය ඕනිතරම් ඇති. පෙරේතයෙක් කිවුවහම අපි ඒවා බැහැරකරනවා හරිලස්සනට.. මොකද සාක්ෂි නෑ. සූක්ෂම ශරීරයක් එක්ක ජීවියෙක් ඉන්න බැරිද අපි නොදන්න.. වැඩේ කියන්නේ මේවා ගැන පරික්ෂණ කරන්න කවුරුත් කම්මැලි එකයි.

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      මේ ගැන පරීක්ෂන කෙරෙනව. හැබැයි එහෙම අධ්‍යාත්මික බලයක් තියනබ කියන අය පරීක්ෂන වලට ඉදිරිපත් වෙන්නෙ නෑ, හැංගිල ඉන්නෙ. ඉදිරිපත් වෙන අය බොරු කාරයො..
      ඒ නිසා පරීක්ශන හරිම හෙමින් යන්නෙ..
      ජේම්ස් රැන්ඩි ගෙ ඩොලර් මිලියනයේ අභියෝගය බලන්න..

  • @samanneethananda6476
    @samanneethananda6476 4 ปีที่แล้ว +8

    I will really appreciate if you could do a video that explains requirements to be an astronaut. Not only myself but whole Sri Lankan's who are willing to be and astronaut.
    Thank you!

    • @DrugExperts
      @DrugExperts 4 ปีที่แล้ว

      Go Get Some Marijuana .
      I am just kidding . You first have to get a Engineering Degree . Then You might have a chance to become a Payload Specialist.
      I am not sure after that . But start is Getting a Engineering Degree .
      Peace ✌

    • @samanneethananda6476
      @samanneethananda6476 4 ปีที่แล้ว +1

      @@DrugExperts payload specialist?

    • @DrugExperts
      @DrugExperts 4 ปีที่แล้ว

      @@samanneethananda6476 In every space trip to the International Space Station , a payload delivery specialist will go up into the space

    • @samanneethananda6476
      @samanneethananda6476 4 ปีที่แล้ว

      @@DrugExperts and so we need to get the degree in engineering? Any masters degree in stem field

    • @DrugExperts
      @DrugExperts 4 ปีที่แล้ว +1

      @@samanneethananda6476 Usually Engineers do the science degree in Masters . But they do not care for the PHD . Startup process in becoming an Engineer. Civil, Mechanical , Electrical, Aeronautical etc .

  • @SKH_SL
    @SKH_SL 2 ปีที่แล้ว

    Thanks! ❤️

  • @NadishanMaduranga
    @NadishanMaduranga 4 ปีที่แล้ว

    බලාපොරොත්තුවෙන් හිටිය වීඩියෝ එක තැන්ක්ස් මලින්ද අයියා

  • @Sandunpriyankaral
    @Sandunpriyankaral 4 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම .....❤️❤️

  • @anupamadewpura
    @anupamadewpura 4 ปีที่แล้ว

    මට මේක ගැන තියෙන ලොකුම ප්‍රශ්නේ මේ වගේ දෙයක් හැක් වුනොත් එහෙම මොනතරම් දෙයක් වෙන්න පුලුවන්ද කියන එක. මයින්ඩ් කන්ට්‍රෝල් ලෙවල් එකකට එහෙම ගියොත් සෑහෙන භයානකයිනේ වැඩේ. අනිත් එක තමා අපිට තියෙන සිතීමේ නිදහස අහිමි වෙයිද කියලා. ඔය අදාල කම්පැනි එක අපි හිතන සේරම දේවල් ලොග් කරගෙන රෙකෝඩ් කරගත්තොත් කොහොමද? රටක් වට්ටන්න පුලුවන් තරම් දත්ත එකතුකරගන්න පුලුවන්නේ 😬

  • @NoshenCorea
    @NoshenCorea 4 ปีที่แล้ว +5

    Loved it 👌

  • @umidugimantha
    @umidugimantha 3 ปีที่แล้ว

    WI-FI එකට ‌Devices ඔක්කොම connect වෙලා නිබ්බොත්
    අපට හිතන විදියට ඒ devices control කරන්න පුලුවන්ද ??

  • @AsnKulasekara-o4u
    @AsnKulasekara-o4u ปีที่แล้ว

    මම කඩා වැටේන හැමලොවේම අහන්නේ ඉලෝන් මාස්ක් ගැන

  • @rasinduravisaraliyanage376
    @rasinduravisaraliyanage376 4 ปีที่แล้ว

    Bluetooth කියන්නෙ එච්චර security එකක් තියෙන data tranfer method එකක් නෙමේ නේද? මේ වගේ මිනිහෙක්ගෙ privacy එකට විතරක් නෙමේ ජීවිතේටත් බලපෑමක් කරන්න පුලුවන් දේකට ඒක ගැලපෙනවද?

  • @ArunaNamal
    @ArunaNamal 4 ปีที่แล้ว

    Good information sir

  • @abhishekperera-dev
    @abhishekperera-dev 4 ปีที่แล้ว +2

    අය්යෙ විඩියො එක සම්බංද නම් නෙමෙ... දෙයක් දැනගන්න ඔනෙ
    Sliit එකෙ
    Data science
    Cyber security
    Software engineering
    අතරින් වාඩත්ම හොද මොක්දද.ඉදිරි අවු 5 තුලදි.සමනෙන් ඒ degree එකෙ වටිනාකම් මොනාද.රජයෙ විශ්‍ය විද්‍යාලයකට යාමට වඩා privet කරන්න තමා හිතුවෙ.පොඩ්ඩක් විස්තර කියන්නකො

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +4

      ඔයා මේ කිව්ව ඔක්කොම හොඳයි. ආසම එක කරන්න, ඒ සබ්ජෙක්ට් එකේ සුපිරි වැඩ්ඩෙක් වෙන්න..

    • @abhishekperera-dev
      @abhishekperera-dev 4 ปีที่แล้ว

      @@TechTrackShow data science කරන්න තමා හිතන් ඉන්නෙ.ඒක කරල යන්න පුලුවන් පාත් මං හොයනව.දන්න අයගෙන් උපදෙස් ගන්නව.අය්ය මොනා හරි ඒ සම්බංද විශෙශ කරුනු මොනා හරි තිබෙ නම් කියන්න.

  • @sadeepaheshan4723
    @sadeepaheshan4723 4 ปีที่แล้ว

    Wade hodai, hoda wagema naraka pattakut tiyenw, oke palayana wena kenek atata giyot godak bayanak wenn puluwan

  • @tno6704
    @tno6704 4 ปีที่แล้ว +1

    ජයවේවා

  • @shklasith
    @shklasith 4 ปีที่แล้ว +4

    Elon Musk කියන්නේ නම් පිස්සෙක් ♥️

    • @AsnKulasekara-o4u
      @AsnKulasekara-o4u ปีที่แล้ว

      මගේ විරයා තමා ඉලෝන් මාස්ක්

  • @supundilankarodrigo
    @supundilankarodrigo 4 ปีที่แล้ว +5

    ඕය ගැඡමැටික්ස් ඒක දලා මෝලේ පාවිච්චි කරලා තීරනයක් ගන්න ලැබුනා නන් ඇති මට😂😂

    • @susilperera2918
      @susilperera2918 4 ปีที่แล้ว

      Eth kisima watina kamak nathi wevi

  • @tharushathejan7363
    @tharushathejan7363 4 ปีที่แล้ว +1

    Thnx ayye me widihata apiwa danuwath ktnwata❤️❤️❤️

  • @janeeshsumeda7228
    @janeeshsumeda7228 4 ปีที่แล้ว

    මේ ප්‍රොජෙක්ට් එකත් මට හීතෙන විදියට අගහරු ප්‍රොජෙක්ට් එකට වක්‍රව සම්බන්ධයක් තියෙනවා වගේ, අගහරු වල ජනාවාස ඉදිකිරීමට අවම වශයෙන් තව අවුරුදු10 ක් හෝ ඊට වඩා කාලයක් ගතවෙන්න පුලුවන්, මේ නියුරාලින්ක් එක කොහොමද අගහරු වලට සම්බන්ධ වෙන්නෙ
    මට හිතෙන විදියට ඉලෝන් මස්ක් කරන්න හදන්නේ මේ අගහරු ග්‍රහලෝකෙට යවන අය මෙහේ අයට වඩා වෙනසක් ඇති ඒ කියන්නේ ආකල්පමය වෙනසක් ඇති උදවිය බ්වට පත් කිරීමේ අරමුනක් ඇතිව තමා මේ ප්‍රොජෙක්ට් එකේ වක්‍ර අරමුන ,සරලවම කියනවනම් පිරිසිදු ජාතියක් තමයි අවසානෙට අගහරු ග්‍රහලෝකයේ පදින්චියට යන්නෙ

  • @arunadilshanw
    @arunadilshanw ปีที่แล้ว

    thanks ayye

  • @shklasith
    @shklasith 4 ปีที่แล้ว +1

    නියමයි අයියේ ♥️

  • @sms-oh3ht
    @sms-oh3ht 4 ปีที่แล้ว

    English version එකක් කරන්න. ඔබ ඉහළටම යාවි ..

  • @sithumwickramanayaka2976
    @sithumwickramanayaka2976 4 ปีที่แล้ว

    මේක සර්ථක වුනොත් ලෝකය සැහෙන දියුණු වේයි.ඒත් මේකෙන් අපේ memory backup කරන්න gatoth nm shena prshna ati wenna pluwn anagtayedi, ewgema smhrk welwta ape emotions eliyta ganwai kiynneth loku prshnayak,, THE 100 Tv series eka wge weith danna ape loke angatayedi😕

  • @hirojaya4679
    @hirojaya4679 4 ปีที่แล้ว

    Blue brain project එක ගැන video එකක් කරනවද?

  • @gavindutharaka8079
    @gavindutharaka8079 3 ปีที่แล้ว

    The 100 එකේ mind drive එකයි, දැල්ලයි(ඇලී 2) මතක් උනා😌

  • @janakapinto4905
    @janakapinto4905 4 ปีที่แล้ว

    Malinda aiye oken minusunge privacy violates wenawa neda Anika ape control ekak eyalata nikanma hambenawa.

  • @janithnuwan666
    @janithnuwan666 4 ปีที่แล้ว +1

    It is fantastic. Thanks aiye 💜

  • @chamikageevinda5549
    @chamikageevinda5549 4 ปีที่แล้ว

    Arthur C Clarke sir ge "3001 The Final Odyssey" book eke "BrainCap" eka mathak una video eka baladdi........

  • @hashandesoyza6738
    @hashandesoyza6738 ปีที่แล้ว

    අපේ මුළු ජීවිතේ හැක් කළා වගේ 😥

  • @sachinthaudesh7064
    @sachinthaudesh7064 4 ปีที่แล้ว

    Ayye the success paradox ekatath video ekk one

  • @dilushanpieris6000
    @dilushanpieris6000 4 ปีที่แล้ว +1

    Digital Immortality වැඩි ඈතක නෙමෙයි...😀 එක ලොකයේ සමතුලිතතාවයට ලොකු ප්‍රශ්ණයක් නේද??

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +3

      අපි අමරණීය උනොත් ප්‍රජනන හැකියාව නැති වෙන්න ඕන. නැත්තං සමතුලිත වෙන්නෙ නෑ..

  • @helapura-3833
    @helapura-3833 4 ปีที่แล้ว

    එහෙම චිප් එකක් හයි කලොත් දක්ෂ හැකර් කෙනෙක් ට පුළුවන් වෙයි ඔය හැම ඔලුවක්ම පාලනය කරන්න ...මට මතක යි එක දේශනයකදි ඇමරිකාවෙ අති දක්ෂ හැකර් කෙනෙක් කියල තිබුණා බයිපාස් සැත්කමක් කරනකොට ශරීරය ට ඇතුලු කරන උපකරණ පුපුරවලා කෙනෙක් මරන්න තරම් හැකියාවක් තියෙනවා කියල ..අති දක්ෂයෙක් ට ඒක කරන්න පුළුවන් ..එතකොට මේ මොලයට සම්බන්ධ චිප් එක පාලනය ට ගන්න පුළුවන් නම් ඊට වඩා අති දරුණු දේවල් වුනක් කරන්න පුළුවන් ..වැඩේ හොදයි ..ඒත් අති භයානකයි කියල තමයි මට නම් හිතෙන්නේ

  • @niqob9341
    @niqob9341 2 ปีที่แล้ว +1

    මනස කියන්නෙ මොලෙ ඇතුලෙ data procces වෙනකොට ඇතිවෙන දෙයක්

  • @sudeshthashmika
    @sudeshthashmika 4 ปีที่แล้ว

    RGB Black pattern එක කඩලා නේද? කලින් එකත් කොළ.

  • @Agro9494
    @Agro9494 4 ปีที่แล้ว +3

    ❤️ tech track. ❤️ Malinda sir

  • @pasanperera8235
    @pasanperera8235 4 ปีที่แล้ว +1

    Phone eka allanne nathiwa pizza order karanna puluwan wei, heads up display ekak wage experience ekak ganna puluwan wei, Elon kiwwa widihata definitely Tesla eka summon karanna puluwan wei

  • @channagurusinghe7863
    @channagurusinghe7863 4 ปีที่แล้ว

    Security breach කරල දරුනු වැඩ easy කරන්න පුලුවන් නේ !
    එක දවසින් මුලු හමුදාවක්ම හදල එක වෙලාවකට ඔක්කොමලා ගෙන්නන්න පුලුවන් වෙයි...
    කරපු නැති වරදකට නිකන්ම මාට්ටු කරන්න පුලුවන් වෙයි..
    Drugs වලින් ගන්න ආතල් එක software එකකින් ගන්න පුලුවන් වෙයි...
    රටවල් පාලනය කරන බලය software company අයිතිකාරයෝ වෙයි ... නේද

  • @octeeratte3816
    @octeeratte3816 4 ปีที่แล้ว

    Anagayhye thiyena deyak......❤️

  • @madushankasrm1962
    @madushankasrm1962 4 ปีที่แล้ว +1

    Ma technology eka waradi kenek athata path unoth monawa wida?What do you think ☹️💥

  • @dayansithara3892
    @dayansithara3892 4 ปีที่แล้ว +2

    Law of attraction gana video ekak danawa keewa eka danakl balan hitiya mama😭😭

  • @darkshadow5485
    @darkshadow5485 4 ปีที่แล้ว

    best explanation i have ever seen.good luck

  • @quedit
    @quedit 4 ปีที่แล้ว +3

    sir මේ Project එකේ දරුනු පෑත්තත් video එකකින් පෑහෑදිලි කරන්නකො

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +4

      මම දරුණු පැත්ත දකින්න එච්චර දක්ෂ කෙනෙක් නෙවෙයි. මට හැමතිස්සෙම පේන්නෙ වැඩේ ඉස්සරහට යන හැටි. ඔයා කමෙන්ට් එකක් දාන්න දරුණු පැත්ත ගැන..

    • @feelit1059
      @feelit1059 4 ปีที่แล้ว +3

      @@TechTrackShow මං සම්පූර්ණයෙන් අනිප්පැත්ත... ඒක මගෙ දුර්වලතාවයක්ද නැත්තං මානසික ලෙඩක්ද දන්නෑ.. ඒත් මට ඕනම දෙයක් දැක්ක ගමන් පේන්නෙ ඒකෙ තියෙන දරුණු /අවාසි/අවුල් පැති.. 😒

    • @TechTrackShow
      @TechTrackShow  4 ปีที่แล้ว +7

      මම ප්‍රොජෙක්ට් එකක් කරන කොට ඔයා වගේ කෙනෙක් හයර් කරනව, consultant කෙනෙක් විදිහට, මට පේන්නෙ නැති පැත්ත බලන්න..

    • @ChandimaChathura1990
      @ChandimaChathura1990 4 ปีที่แล้ว +1

      මන් කොමෙන්ට් එකක් දැම්ම. අපි මේ ගැන කතා කරමු. මන් මාස කීපෙකට කලින් මෙක ගැන දකල යම් යම් දෙවල් වගයක් හිතුව. තව හිතුන දෙවල් තියනව කොම්මෙන්‍ට් එක දිග නිස දම්මෙ නැහැ. හෙමිට දාන්නම්.

  • @noxi4323
    @noxi4323 4 ปีที่แล้ว +2

    මැකාටොනික් ගැන පොඩි හැදින් විමක් සහා එය ඉගෙනිමට හොද තැනක් කියන්න පුලුවන්ද

  • @malithsadaru2883
    @malithsadaru2883 4 ปีที่แล้ว

    nice ayiya

  • @dasunsakalpa7027
    @dasunsakalpa7027 4 ปีที่แล้ว +1

    බලන් හිටියේ

  • @kalanimalika4745
    @kalanimalika4745 4 ปีที่แล้ว

    Issarahata boot kana kollo kello adu wei wge 😁

  • @kaveenuththara
    @kaveenuththara 4 ปีที่แล้ว +5

    මිනිහෙක් ඕක දාං ඉද්දි කවුරු හරි ඒක හැක් කලොත් ඒ මිනිහට මොනා වෙයිද 😂

  • @shinepro2643
    @shinepro2643 4 ปีที่แล้ว

    issarahata minissuwath hack karala ona deyak karanna puluwan wenawa secyrity hodatama tibbe naththam

  • @shanlanka6670
    @shanlanka6670 4 ปีที่แล้ว +11

    මේ ලෝකයේ අනාගතය වෙනස්ම මානයකට ගෙනියන්න මේ device එකට පුලුවන් වෙයි...එහෙම වුනොත් අපි ආසාවෙන් බලන Sci-Fi films සැබෑ ලෝකයෙදිම අපිට අත්විදින්න පුලුවන් වෙයි...ඒ වගේම මිනිසාගේ අවසානයට හේතුවත් මේකම වෙන්නත් පුලුවන්...

  • @rukshanmadushanka9621
    @rukshanmadushanka9621 4 ปีที่แล้ว

    7:00 wow 😲🥰. Eka nam niyama wei

  • @tivlogsl714
    @tivlogsl714 4 หลายเดือนก่อน

    mole tiyana niuron walin computer cpu ekak hadanna barida

  • @nimsara_bogahawatta
    @nimsara_bogahawatta 4 ปีที่แล้ว

    Mekata aniwa uththarayak one aiye.oka godak diunu unoth anagathaye minisa robo kenekma wewida?

  • @Kavindu.kmw7
    @Kavindu.kmw7 4 ปีที่แล้ว

    Nice video..!!!

  • @senalhenadeera5759
    @senalhenadeera5759 4 ปีที่แล้ว +1

    You are one of my role model malinda aiya ❤

  • @sangeethrajapaksha629
    @sangeethrajapaksha629 4 ปีที่แล้ว

    Li-ion battery gana video ekak karanako