07. සීගිරිය පොලව යට ස්තූපයක භශ්මාවශේශ...Let's watch Sigiriya in order, imagine the past 07

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 43

  • @helamansoya674
    @helamansoya674  ปีที่แล้ว +5

    වීඩියෝ එක නරබන්න,මින්පෙර නොදුටු නොඇසූ යමක් දැක්කා නම් ඇසුනා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරල සහයෝගයක් දෙන්න , ඔබේ අදහස් කමෙන්ට් කරන්න .පාසැල් යන පොඩි දරුවන්ට දකින්න ශෙයා කරන්න 🙏💐

  • @niroshaniranasingha6957
    @niroshaniranasingha6957 6 หลายเดือนก่อน +1

    ස්තුති

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 6 หลายเดือนก่อน +1

    ❤ thanks

  • @user-gl1hb7gu2f
    @user-gl1hb7gu2f 6 หลายเดือนก่อน +1

    Thank you sir ❤❤❤

  • @funnysl8695
    @funnysl8695 6 หลายเดือนก่อน +1

    සොබා දහම ekka දිඋණු උණු මිනිස්සු ලංකවේ හිටියේ

  • @kapilagihan2801
    @kapilagihan2801 2 หลายเดือนก่อน +1

    Nodanna bohode denagaththa✨️

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 6 หลายเดือนก่อน +1

    හිතන්න තර්කානුකූල ඉදිරිපත් කිරීමක් , සතුටුයි ,, හෙළ සංස්කෘතික ඉතිහාසය හා උරුමය

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 7 หลายเดือนก่อน +1

    Harima wadagath. Obata sthuthi.

  • @samidhisanulya5345
    @samidhisanulya5345 11 หลายเดือนก่อน +1

    ජයවෙිවා ඔබට .රැප රාමු සහිතව ඉදිපත් කිරිමට

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 9 หลายเดือนก่อน +1

    ස්තුතියි ඉතාමත් හරවත් වටිනා තොරතුරු ලබාදි ම ට

  • @purnimalakshani8088
    @purnimalakshani8088 11 หลายเดือนก่อน +1

    Godak watina video ekk

  • @lakshikamadushani4949
    @lakshikamadushani4949 9 หลายเดือนก่อน +1

    මිනුවන්ගොඩ නුවන් ජයෙන් ජයම වේවා

  • @chandasomabandara6431
    @chandasomabandara6431 7 หลายเดือนก่อน +1

    ක්‍රමානුකූලව පැහැදිලි කිරීම සම්බන්ධව ස්තුතියි . ඔබගේ උත්සාහය අගය කරමි .

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      වීඩියෝ ඔක්කොම බලන්න

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    හිතලුත් දැකලා අහලා තියනවා මෙ වගෙ හිතලු දැක්කාමයි. මේවා දකින අයට හිතෙන්නේ අපි ඉන්නේ චීනෙ හරි ඊජිප්තුවේ කියලා.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +1

    අපගේ ඉතිහාසයට,මෙතරම් ඇලුම්කරන ශ්‍රීලාංකිකයෙකුවුවත් තවමත් සීගිරියට ගොස් නැති මම .(ඔබට ස්තුතියි අපව හෙල මං සොයා රැගෙන යනවාට ) .

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      මාසෙකට හතර පාරක් යනව 😃😍

  • @isanka69
    @isanka69 ปีที่แล้ว +1

    වටිනවා..❤❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ස්තූති..අනික් වීඩියෝ ත් හොදයි ද කියන්න 😌

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 8 หลายเดือนก่อน +1

    මම සීගිරියේ මේ පැත්තකට ගිහින් නැත. ඔබට බොහෝ ස්තුතියි

  • @sunethraaponsu4672
    @sunethraaponsu4672 6 หลายเดือนก่อน +1

    Don’t put foreign pictures because that disturbs the video. Even Bodhi was shown as a 🌲 Christmas tree

  • @thevideocompany1877
    @thevideocompany1877 ปีที่แล้ว +1

    digatama sigiriya gana videos karanna.rawana puranaya minissunta idiripath karanna.obata jaya!!

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      රාවණා ඉතිහාසය අපි වෙනම කතා කරමු, සීගිරියට ගෑවුවොත් මට වීඩියෝ එක නවත්තන්න වෙයි පුරාවිද්‍යා එකෙන් කේස්..ඔයාගෙ කමෙන්ට් එකට ස්තූති..එයයි මාව දිරිමත් කරන්නෙ..💐

    • @thevideocompany1877
      @thevideocompany1877 ปีที่แล้ว +1

      @@helamansoya674 oyage videos editing gana poddak salakilimath wenna.mata puluwan oyata help ekak denna.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ​@@thevideocompany1877 ඔයා කොහෙද ,මං හැමදේම කරන්නෙ ෆෝන් එකෙන් ,ඒකයි අවුල..ඔයාගෙ විතර එවන්න මට

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +1

    ආයුබෝවන් iam1st comment ❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ආයුබෝවන් 🙏,ගොඩක් ස්තූති , ඔයාලගෙ කමෙන්ට් වලින් තමයි ඊලග වීඩියෝ එකට උද්‍යෝගය ඇති වෙන්නෙ 😍🙏

  • @kumaregoda3926
    @kumaregoda3926 11 หลายเดือนก่อน +1

    Hodai API Mita kaliyan dekala neti DeWalt Dekka gihin. Nut teyanawa oyataram DeWalt dekala tibune na ba

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    Indiana Johnes film එකක් බලලා මෙච්චර ක්ලිප්ස් දැම්මානම් තව මේවගෙ English films දෙක තුනක් ආවානම් බඩුම තමා.

  • @ranjithanura520
    @ranjithanura520 ปีที่แล้ว +1

    පුරාවිද්‍යාව කියන්නේ ඉගෙනගත්‍යුත් විශයක්. කරුනාකරලා පුරාවිද්‍යාව කියලා හිතලු promote කරන්න එපා. අඩුම ගනනේ මහාචාර්‍ය රාජ් සෝමදේව ගේ වැඩසටහන් වත් ටිකක් බලන්න.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      💐💐💐

    • @user-pw5fq3hr9g
      @user-pw5fq3hr9g 7 หลายเดือนก่อน +1

      ඔබ කියන ඔය මහාචාර්ය වරයාම කියනවා "අතීතයේ සෙල්ලිපි කියවල තියෙන්නේ පුරාවිද්‍යඣයන් නොවේ" කිය. ඒනිසා කෙනෙකුගේ නිදහස් මත වාදයට පහර ගහන්ට පෙර දෙවරක් සතන්න.

    • @ranjithanura520
      @ranjithanura520 7 หลายเดือนก่อน

      @@user-pw5fq3hr9g අතීතයේ ස්තාපිත් වෙච්ච පුරාවිද්‍යාව ක් තුබුනේ නැහැ. නමුත් එ මිනිස්සු පුරා ව්ද්‍යා වැඩ බිම් වල හා ඒ ආශිත විශයෙයි අද්‍යනන කරපු අය. අද ස්තීරවම පුරාවිද්‍යා විශයක් උපාඩියක් හා විද්‍යාත්මක කැනීම්. හා මානව විද්‍යාව සම්බන්දයි . ඉස්සර අපි ගොඩ වෙද්දුගෙන් බෙහෙත් ගත්තා. නමුත් දැන් එහෙම නැහැ. ඔයාගෙ දරුවෙකුට ඇහේ අමාරුආක් ආවම දැන් ඊට අදාල වයිද්යවරයෙක් ඉන්නවා. ඉස්සරත් හිටියා . ඒ. අයත් බෙහෙත් කලා. නිදහස් මත්වාද ප්‍රකාශ කිරීම හොදයි . මූලාස්‍ර ඇතුව. එහෙම නැති. ඒවාට තමය් හිතලු කියන්නෙ.

    • @travellingfootprints7495
      @travellingfootprints7495 6 หลายเดือนก่อน

      Hithalu kiyna 1 Hari ne thama, but imagination is better than knowledge kiyla kiyanawa ethin 😊

  • @user-gl1hb7gu2f
    @user-gl1hb7gu2f 6 หลายเดือนก่อน +1

    Thank you sir ❤❤❤