පිලිමතලාවෙගේ කුමන්ත්‍රණය | Pilimatalawe Maha Adikaram | Neth fm Unlimited History 201 - 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024
  • @HistoryTubelk #UnlimitedHistory,
    ශ්‍රි ලංකාවේ ඉතිහාසය | History of Sri lanka | இலங்கையின் வரலாறு
    හෙලයන්ගේ අක් මුල් සොයා යන රේඩියෝ ටිකාව හෙවත් අපේ ජාතික කතාව
    ඉතාලී වැඩසටහනේ සම්බන්දී කරන අංකය සාරද +39 351 892 0001
    පුජ්‍ය එල්ලාවල හිමි සමග කල සක්ච්චාව - දිඹුලාගල සෙල්ලිපිය සහා ලංකාවේ බුදු උපත | එල්ලාවල මේධානන්ද හිමි | Ellawala Medhananda Thero
    • දිඹුලාගල සෙල්ලිපිය සහා...
    Unlimited history දේශන සදහා අමතන්න
    0703261117
    2023 නොවැම්බර් 18 ලෝකය පුරා පැවතුන Heritage Force SL සංවිදානයේ කාල තරණ වැඩසටහනේ වීඩියෝ ව
    • කාල තරණ | Kala Tharana...
    Jayantha chandrasiri | ජයන්ත චන්ද්‍රසිරි මහතා ලේඛනාරක්ශ ශාලාවේ කල Unlimited History විශේෂ දේශණය
    • Jayantha chandrasiri ...
    Prof Raj Somadeva Public Lectures in Bahrain - • Prof Raj Somadeva P...
    Prof Raj Somadeva Public Lectures in Brisbane
    • Raj Somadeva In Bahrai...
    UDARANCHA MADAMA - ENGLISH
    • Oldest House in the As...
    උඩ රන්චාමඩම ඉපැරණි නිවස බලන්න මෙතනින් යන්න • රංචාමඩම | උඩ රංචාමඩම ඉ...
    පසුගිය වැඩසටහන් සියල්ලම මෙතැනින් ලබාගත හැක. • Unlimited History Sri ...
    සීගිරි රාජධානියෙ සිට ගෙන ආ සියලුම වැඩසටහන් මෙතැනින් ලබාගත හැක.
    • මාපාගල නොදැන සීගිරි බල...
    අපට අනුග්‍රකත්වය දැක්වීම සදහා ඔබ කැමති නම් අප අමතන්න. 0112507080
    0711 95 95 95 [whatsapp only]
    ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 09 ත් සවස 05 අතර සතියේ දිනවල අමතන්නේ නම් වඩාත් හොදයි. නැතිනම් අපව මෙසේද සම්බන්ද කර ගත හැක.
    Whatsapp : whatsapp.com/c...
    Facebook : / nu1liyanagee
    instagram : / nuwan.jude.liyanage
    Tiktok : / nu1s
    E mail
    Prof.Raj Somadeva : rajsomadeva@gmail.com
    Nuwan Liyanage : nuwan@nethfm.com
    ඔබේ අදහස් සහ ගැටලු ද මේ email ලිපිනයන්ට යොමුකල හැක
    chairman@nethfm.com

ความคิดเห็น • 54

  • @PraZanext
    @PraZanext 4 หลายเดือนก่อน +4

    සත්‍ය ඉතිහාසය මනාව ගලපා අඩුවක් නැතුව අපට බෙදන මහාචාර්ය තුමා සහ නුවන් මහත්මයා ගොඩක් ස්තුති ❤

  • @srilankanjanaka6197
    @srilankanjanaka6197 4 หลายเดือนก่อน +1

    පින් සිද්ද වෙනවා සර්ටත් නුවන් අයියාටත්. ජීවිතයේ වටිනම පාඩමක් ඇහුවා මේ video එකෙන්. සර් භූමියේ යථාර්ථය අවබෝධ කරගෙන ඉන්න ආකාරය දැක්කාම හරිම ගෞරවයක්, ආදරයක්, ගැම්මක් දැනෙනවා. අපිටත් වාසනාව තිබුනා සර්ගෙන් මේවා අහගන්න. පින් හැමෝටම.

  • @susilranathunga8487
    @susilranathunga8487 4 หลายเดือนก่อน

  • @chathuralasantha4986
    @chathuralasantha4986 4 หลายเดือนก่อน +2

    ඊජිප්තුවේ පිරමීඩ ගැන ඒ සංස්කෘතිය ගැන සංවාදයක් දකින්ඩ ආසයි සර්

  • @sudathbandara9745
    @sudathbandara9745 3 หลายเดือนก่อน

    👍👍👍🙏🙏🙏👏

  • @niroshangunarathna7075
    @niroshangunarathna7075 4 หลายเดือนก่อน +1

    පොත් දෙකනම් ඉතාම වැදගත් ඉක්මනින්ම අපි බලාපොරොත්තු වෙනවා

  • @NimaliNimali-jh8zr
    @NimaliNimali-jh8zr 4 หลายเดือนก่อน +4

    Sir,
    "කිව්"ලිපිය ගැනත් කියන්නකෝ.❤

  • @chathuranandika6331
    @chathuranandika6331 4 หลายเดือนก่อน

    ❤❤❤

  • @jayanthaherath6569
    @jayanthaherath6569 4 หลายเดือนก่อน

    ,අගෙයි...

  • @123ban
    @123ban 4 หลายเดือนก่อน +5

    අරගලයේ හමුදා ලොක්කෝ මතක් කරනවා

  • @TeddyBear-zj4qg
    @TeddyBear-zj4qg 4 หลายเดือนก่อน

    👍👍👍

  • @chinthasamat7055
    @chinthasamat7055 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @asokajayathilakamutukuttia8796
    @asokajayathilakamutukuttia8796 4 หลายเดือนก่อน

    👍👍🙏🙏🌾🌾🌾🌾💐

  • @ravinduwanninayaka7238
    @ravinduwanninayaka7238 4 หลายเดือนก่อน +1

    රාජසිංහ රජු බේබදු රජෙක් කියල ෆිල්ම් වල ඇර කොහෙද සදහන් වෙන්නෙ කියලත් පැහැදිලි කිරීමක් කරන්නකො

  • @dambullehemarathanathero5162
    @dambullehemarathanathero5162 4 หลายเดือนก่อน

    සර් නුසන්තරා අධිරාජ්‍ය කියලා එකක් තියෙනවා නේද, ඒක ගැන විස්තරයක් කරන්න පුළුවන් ද ?

  • @h.m.d.pbandarathilake4879
    @h.m.d.pbandarathilake4879 4 หลายเดือนก่อน +4

    නෝර්ත් තමා මරු බඩුව. රජ්ජුරුවන්ට කොළඹ නවතින්ට ලු😂. බැරි උනොත් මිසක්,දැන් උනත් නුවර එකෙක් ලේසියකට කොළඹ නවතින්ට හිතන්නේ නෑ😂

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 หลายเดือนก่อน +1

      සෙංකඩගල ඉතා ආරක්ෂිත ප්‍රදේශයක් නිසා....ඒ

    • @vinushasilva9179
      @vinushasilva9179 4 หลายเดือนก่อน

      අපේ ඉන්නවා නුවර කොල්ලෙක්. ආච්චි කුල මල බලනවා. ඉතින් ආච්චි අකැමැති නිසා අච්චර ආදරෙන් හිටිය කෙල්ලව අත්හැරිය. කෙල්ලගේ කියන්න තරම් වෙන අඩුපාඩුවකුත් නැහැ😂 නුවර උ@න් මෝ@ඩ@යො සහ උ@ද්@ච්ච http සහ කැ@රී ක@ප@ටි&යෝ.

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 หลายเดือนก่อน

      @@vinushasilva9179 සිල්වා....😅😅😅😅...කලු සුද්දෙක්....සුද්දට අහවල් ප්‍රදේශ පෙන්නපු පවුලක කෙනෙක්....😅😅😅

    • @fai3379
      @fai3379 4 หลายเดือนก่อน

      ​@vinushasilva9179 😂😂😂 කෙල්ල්ට ඌට වඩා හොඳ එකෙක් ලැබ්ලා නම් මරු

    • @sandaruwijekoon2204
      @sandaruwijekoon2204 4 หลายเดือนก่อน

      @@vinushasilva9179 සිල්වා...කෙනෙක්....සුද්දට අහවල් ප්‍රදේශය දුන්න කෙනෙක්....😅😅😅

  • @vinushasilva9179
    @vinushasilva9179 4 หลายเดือนก่อน

    පිළිමතලාවේ තමයි හොඳටම කලේ 😂😂😂😂

  • @Bestoflanka
    @Bestoflanka 4 หลายเดือนก่อน +1

    Nethfm මේ වැඩසටහන Live Radio එකේ යන වේලාව පොඩ්ඩක් කියන්න ❤

    • @sunchare
      @sunchare  4 หลายเดือนก่อน

      සදුදා රාත්‍රීයේ 7.30

  • @chaka_bll
    @chaka_bll 4 หลายเดือนก่อน +1

    48 law පොතේ සිංහල පරිවර්තනයක් තියේද ? 😮 මං හැම තැනම හෙව්ව

  • @buddikajayawardane5263
    @buddikajayawardane5263 4 หลายเดือนก่อน

  • @wimalrajapaksha890
    @wimalrajapaksha890 4 หลายเดือนก่อน +1

    දිඹුලාගල sel ලිපිය kiyavaganna බැරි una ලංකාවේ lokko . History and පුරාවිද්‍යා va දෙක ma epa una ඊට passe .

    • @ranjithanura520
      @ranjithanura520 4 หลายเดือนก่อน +2

      අනුන්ට කඩේ යන්නේ නැතුව සෙල් ලිපි කියවීමේ ඉගෙනගෙන ඔයාටම ඕක කියවාගන්න පුලුවන්නේ. අනික ඔක්කෝම දන්න අරියමග්ග මීවනපලානේ අර මාතා මේ මාතා අයට ඕක කියවන්න කියන්න.😂😂😂😂😂

    • @wimalrajapaksha890
      @wimalrajapaksha890 4 หลายเดือนก่อน

      @@ranjithanura520 පුරාවිද්‍යා lokko ඉන්නවා ne . මම a ගැන දන්නේ ne . උඹ ta පුළුවන් nam ඉගෙන ගෙන video කරපන් ban.

    • @ranjithanura520
      @ranjithanura520 4 หลายเดือนก่อน

      @@wimalrajapaksha890 උබ රස්සාවක් කරන එකෙක් නෙමේ කියලා පේනවා දාන comment walin. මේක පුරාවිද්‍යාව ට අදාලනම් උන්ට ඒක කරන්න දීපන්. අනුන්ට කඩේ යෑම රස්සාවක් කරගන්න එපා.😂😂😂😂

    • @wimalrajapaksha890
      @wimalrajapaksha890 4 หลายเดือนก่อน

      @@ranjithanura520 un කරන්නේ නැති නිසා ne ban comment kale . දිඹුලාගල sel ලිපිය ta une මොකද kiyevvada.

  • @shakthiindrasekara3229
    @shakthiindrasekara3229 4 หลายเดือนก่อน

    Nuwan mahatha nani....
    Loku magaharimak una...
    Don Adrian Jayawardana gana kiyana eka hitha matha ma magahariyada...?
    Karunakara e sambandayen katha karanna mana

  • @user-rq5dv3df8l
    @user-rq5dv3df8l 4 หลายเดือนก่อน +1

    ඔය වගේම පොතක් තියනවා මෝඩය අඳුරගන්න. තමන් වැඩක් කරද්දි කිසිම වෙලාවක මෝඩයෙක් සම්බන්ධ කරගන්න හොඳ නෑ මොකද අන්තිමේදී මෝඩයා කෙළවන විදිහ හිතාගන්නවත් බෑ.

  • @arunajayawardane2708
    @arunajayawardane2708 4 หลายเดือนก่อน +6

    ඉතිහාසය ගැන විතරක් කතාකරන්න. දේශපාලනයට හොට දාන්න යන්න එපා. මගෙ හිතේ ඔයගොල්ලො ගැන තියන පැහැදීම නැතිවෙනවා.

    • @sunchare
      @sunchare  4 หลายเดือนก่อน +15

      අපි ගෑන තියන නැතිවුනත් . ඉතිහාසය කියන්නෙම දෙශය පාලණය හෙවත් දෙශපාලනය තමා

    • @jayanthisubasinghe5091
      @jayanthisubasinghe5091 4 หลายเดือนก่อน +1

      Does truth hurt? If this is what happened, what’s wrong in voicing it out.

    • @arunajayawardane2708
      @arunajayawardane2708 4 หลายเดือนก่อน +1

      @@jayanthisubasinghe5091 There's nothing wrong. But I hate see that they get a stinking mud bath just voicing unnecessary stuff. It's up to them, and I have no issue with it. But I know where they heading.

    • @arunajayawardane2708
      @arunajayawardane2708 4 หลายเดือนก่อน +1

      @@sunchare ඒක ඔයගොල්ලොන්ගෙ තීරණය. මම කිව්වෙ මගේ හිතට ආපුදේ.

    • @PraZanext
      @PraZanext 4 หลายเดือนก่อน +7

      ඉතිහාසේ කියන්නේ දේශපාලනය තමයි ❤ දෙකක් නැ මිත්‍රයා වරදවා ගන්න එපා .. ඉතිහාසයෙන් ඉගෙන ගෙන වර්තමානය ජය ගන්නයි අපිට ඉතිහාසය ඕන .